Deweni Inima | Episode 303 04th April 2018

  Рет қаралды 1,204,837

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima
watch all Episodes :- goo.gl/svIGex
------------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 696
@sudarshiweerasinhe4323
@sudarshiweerasinhe4323 3 жыл бұрын
දෙව්මිලාගෙ පව්ල නම් මරු
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
කොල්ලා ඉස්කෝලේ යන්න ඇතිලු..රෑ බෝ වෙලා රැහැයියෝ කෑ ගහන සද්දෙත් ඇහෙනවා
@yohannadeera5101
@yohannadeera5101 6 жыл бұрын
නයනතරා ලස්සනයි ..එයා තමයි ලස්සනම නිලිය මේ කතාවේ ❤️❤️❤️..acting perfect , ,
@royatou9489
@royatou9489 6 жыл бұрын
ආනන්ද අන්කල් නියමයි👍👍👍👍👌👌👌👌👏👏👏👏👏
@anomasamanthilaka4204
@anomasamanthilaka4204 10 ай бұрын
2024 anyone 😊
@kalindu2653
@kalindu2653 5 ай бұрын
🎉
@sujeewaroshani4097
@sujeewaroshani4097 6 жыл бұрын
ආනන්ද අන්කල්ගෙ චරිතෙ නියමයි
@nilmininilmini5852
@nilmininilmini5852 6 жыл бұрын
නල්ල මලේ නෙවෙයි එයා මාතලේ 👍👍👍
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
මොනා වුනත් හෙට කොටස හරිම ලස්සනට තියෙයි.කොච්චර තරහ උනත් දෙව්මිටයි ,අවන්තටයි ඒ දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. most romantic couple ever .love you dewantha 💞💞💞😍😍
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 6 жыл бұрын
samanmali ahinsa මේකෙ හැමදම වේන්නෙ අරුන් ඉකොලෙ යන එකම තමයි....
@thilakhettiarachchi9143
@thilakhettiarachchi9143 6 жыл бұрын
අද පලවෙනි වතාවට රවී අනුහස්ට කොල්ලා කියල. පලවෙනි වතාවට ඊයෙයි අදයි අනුහස් පව් කියල මට හිතුනා.
@dinugunawardhana861
@dinugunawardhana861 6 жыл бұрын
මම නම් හිතන විදිහට එයාලා හැමෝම කරන්නෙ රගපෑමක්නේ..ඒ නිසා කතාවේ seen වලට එයාලට බැනලා වැඩක් නෑ නේද ?
@delipdelip4619
@delipdelip4619 4 жыл бұрын
හ්ම්ම්ම්ම් ඔව් නේද 😍
@kavindusathsara2556
@kavindusathsara2556 3 жыл бұрын
ඒක තේරිලා තියෙන්නේ
@m.danthanarayana5226
@m.danthanarayana5226 6 жыл бұрын
Osm acting by D.Dias ... Nicely showcases the true essence of a maternal uncle always caring and protective of his nephews and nieces (I don't mean to take anything away from the paternal uncles) .... But as usual with brilliant acting by the artistes , the storyline suffers from underdevelopment ..!!
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
year
@bizarrestories9333
@bizarrestories9333 6 жыл бұрын
අනුහස් අද ඇවිත් ඒ බලන් හිටපු මොහොත පුදුම සංවේදියි..
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
Omg beautiful dewantha scene tomorrow. Can’t wait ❤️❤️❤️😍😍😘😘😌
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
dewantha❤️😍❤️
@bkboy-mp5rv
@bkboy-mp5rv 4 жыл бұрын
මයික් නම් පට්ට 😀🤗🤩😊😎
@sadusadu2451
@sadusadu2451 6 жыл бұрын
නල්ල මලේ නෙමෙයි එයා මාතලේ 😂😂😂😂🔫ඔන්න යාලුවනේ ලිහීනීට පැනලා යන්න කෙනෙක් නැතිලු කැමති අය ඉන්නවදෝ
@shanfernando3520
@shanfernando3520 6 жыл бұрын
ඔක්කෝටම වඩා චබීයාගෙ රගපෑම හොදයී වගේ
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
හෙට නම් නියමයි❤️😍
@nonavigaming9142
@nonavigaming9142 3 жыл бұрын
Aaa ehamada
@nonavigaming9142
@nonavigaming9142 3 жыл бұрын
Oya lassanai
@danujapramod7387
@danujapramod7387 2 жыл бұрын
😂😂😂
@kimjjable
@kimjjable 6 жыл бұрын
රවී විතරක් නෙමෙයි දැන් කලනි මදූකා පෙන්නත් නෑ. එයාලත් අයින් වෙලාද. ඔහොම ගියොත් නම් ඉතින් මේ කතාව ඉවර වෙද්දී අලුත්ම නළු නිළි set එකක් ඉදියි වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔහොම යං එදිරිමුණි ඔහොම යං. 👍👍👍👍
@lochi9216
@lochi9216 3 жыл бұрын
Ehema thamai dn samalka,ravi,chabi,mihiri,maduuka,malki me kauruth na
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 6 ай бұрын
දැන් මේක පිටසකවල සෙට් එකක් රගපාන්නෙ. : මන් අනාගතයෙන්
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
අනේ රවී neee වගේ.😂😂😭😭😭😭😭 ඒ කතා කලේ කව් ද ???? 😭😭😭
@senithaamarasekara7452
@senithaamarasekara7452 Жыл бұрын
ටීචටත් අඩනවා - ඔලුව කදුලු අඩනවා. බබාටත් අඩනවා - සාරි කදුලු අඩනවා.
@senithaamarasekara7452
@senithaamarasekara7452 Жыл бұрын
ටීචට ආදරේ කරන්න අඩනවා 😭 😭😭😭😭😭😭
@senithaamarasekara7452
@senithaamarasekara7452 Жыл бұрын
ටීචට ආදරේ කරන්න - බදාගන්න, තුරුල් කරන්න ඔලුව කදුල් දෙක , සාරි කදුල් දෙක අඩනවා.
@lahirunawod6621
@lahirunawod6621 6 жыл бұрын
දෙවෙනි ඉනිම බලන එකත් නවත්තන්න කාලෙ හරි වගේ...මෙකත් නිකන් නාටක මාරයි වගෙනේ...ගොන් අතල් විතරයි දැන් ....
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
kavi jayanchana ,yha someone we love and someone who very loveble for our dewmi 💞💞😏😏
@difans1183
@difans1183 6 жыл бұрын
Excellent act by raween as usual.No wonder,you are the best.your expressions are superb.But I don't like when you are in angry mood.
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
දැන් ඔය දෙව්මි අවන්ත හැමදාම හම්බවෙන්න පාරේ .ආනන්ද අනුහස් එන්නෙම නැද්ද ..ඔතනින් හැමකෙනෙක්ම යන එන තැන නේ
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
මුල ඉඳලාම මේ කතාවට ප්‍රේක්ෂකයන් ඉහල වටිනාකමක් දුන්නා.... ඒ වටිනාකමට සරිලන දෙයක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමත් මේක හදන කට්ටියගේ වගකීමක් නේද? රවී ප්‍රනාන්දු කියන්නේ කතාවේ අනෙක් ප්‍රධාන චරිත කිහිපයකම දිගහැරුමට බලපාන චරිතයක්.... රවී කියන එම චරිතය අදෘශ්‍ය මාන බලවේගයක් වගේ එහෙන් මෙහෙන් බලහත්කාරයෙන් හසුරුවන්නේ නැතිව වෙන කෙනෙක් හෝ යොදාගන එම චරිතය ඉදිරියට ගෙනියනවානම් මීට වඩා හොඳ වේවි. අර තරම් hospital admit ...කරපු සිදුවීමකුත් වෙලා අමිශාලගේ ගෙදර අය තවම දන්නෙත් නැහැ..???????????????එහෙම නැත්නම් අමිෂා ලට මේ ගැන නොකියාම රවී රට යවනවද අපි දන්නේ නැහැ.... කොහොම උනත් ප්‍රේක්ෂකයන් මේ කතාව ගැන හිතන තරමට මේක හදන අයට උවමනාවක් නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.....
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
අවන්ත ඔයාගෙ හිනාව ලස්සනයි ..
@isurunuwan8058
@isurunuwan8058 6 жыл бұрын
Nethmi Prasadika Nawarathna awanthage lokuiiiii
@jesuiskalana
@jesuiskalana 6 жыл бұрын
tawa monawada llassana
@anjanasandakelum7676
@anjanasandakelum7676 3 жыл бұрын
2021 balana kattiya
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
දෙවෙනි ඉනිමෙන් රවි( බිමල් ජයකොඩි ) සමු අරන් ද අප්පා....
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 жыл бұрын
හොස්පිට්ල් එකට උස්සන් ආවෙත් රවිව නෙමෙයි වෙන නලුවෙක් අද පෝන් එකෙන් කතා කරෙත් බිමල් ජයකොඩි නෙමෙයි මට පේන්නෙ බිමල් කතාවෙන් අයින් වෙලාද කොහෙද උදේනි අහනවනෙ කවද්ද රට යන්නෙ කියල එහෙනම් ඒ චරිතෙත් ඉවරයි අවන්තයි දෙව්මිටයි කට්ටිය ම ටිකක් කැමති නිසා දැන් එයාල ඉන්න කොටස් තමයි වැඩියෙන් යන්නෙ.රවීන් අවන්ත රගපෑම ගොඩාක් හොදයි මේ කතාවෙ අදක්ශනය තමයි විකාරයක් වෙලා තියෙන්නෙ..
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
mh
@ranjith1219
@ranjith1219 6 жыл бұрын
නළුවන්ටත් එපා වෙනවා ඇති අදින ඇදිල්ලට ඒකයි බීමල් ජයකොඩී යන්න ඇත්තේ .. ඒක නෙමෙයි උදේනි කොහොමද දන්නේ රවී රට යන බව කියල හිතුනේ මට විතරද ??????
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
හෙට අවන්ත ,දෙව්මි හිනාවෙලා හිටියාට මට අවන්තගෙ වෙනදා නැති අමුත්තක් පේනවා . දෙව්මි යන්න කිව්වම එකපාරට ගිය විදිහත් එච්චර ඇල්ලුවේ නෑ.ඔහොම හිනාවෙවී ඉදලා අවසාන මොහොතේ "මං ඕස්ට්‍රේලියා යනවා"කියලා දෙව්මිට කියයිද දන් නෑ.අනේ එහෙමනම් කරන්න එපා අවන්ත ,දෙව්මිට පිස්සු හැදෙයි .😢😢😢
@snowdown1186
@snowdown1186 6 жыл бұрын
Love you ... Dewmi....
@jksujatha3627
@jksujatha3627 3 жыл бұрын
Ilove lihini
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
Keshaaan I love your smile 😊 💕 💕 💕
@සිතුම්පැතුම්-බ3ජ
@සිතුම්පැතුම්-බ3ජ 6 жыл бұрын
ලුෂන් ලයින්ද උදෙනිට. මේ වුගේ කටහඩ
@susanthaappuhami1257
@susanthaappuhami1257 6 жыл бұрын
ජිවිතය ටෙලිනටකයක් නොවුනත් සමහර තැන්වල අපට වැරදුනු තැන් මතකයන් අලුත් කරනවා
@vijinithilakarathne4809
@vijinithilakarathne4809 6 жыл бұрын
අනේ රවී අන්කල් නැතුව පාලුයි😭😭😭😂😂😂🔫🔫
@senithaamarasekara7452
@senithaamarasekara7452 Жыл бұрын
සජාන්ට ඔලුව වැදුනා. සජාන්ට අඩනවා. අද භූගෝලය ටිච නෑ. Period එක නෑ.
@senithaamarasekara7452
@senithaamarasekara7452 Жыл бұрын
ටීචට ආදරේ කරන්න බදාගන්න, තුරුල් කරන්න,ඔලුව අත ගාන්න. ටීච දුකින් ඉන්න, බබාට දුකින් ඉන්න ආදරෙයි ටීචට ඔලුව ට උම්මෙකක් ගන්න. හරි හරි හරි ආදරෙයි. එතකොට බබාට ආදරෙයි.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
දෙව්මි : "හා එහෙනන් කරුනාකරල ගෙදර යන්න රස්තියාදු ගහන්නෙ නැතුව."ඔලුව නවලා "හරි" කියල දෙව්මි කියනදේ අහල යන්න තරන් අවන්ත කොහොමද ඔයා හොද උනේ මෙච්චර ? අපි පුදුම වෙන එක අහන්නත් දෙයක්ද... දෙව්මිත් පුදුම වෙන එකේ...:-)
@kavijay99
@kavijay99 6 жыл бұрын
Creative Editor rata giya nisa wena athi😂
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Kavi Jayanchana, You are hilarious. He is still on his way... lol
@md.4968
@md.4968 6 жыл бұрын
මෙක රගපැමක් විතරයි සැබැ ජිවිතෙ නෙමෙ පව්😂😂😂😂🔫
@thilinatpl7201
@thilinatpl7201 6 жыл бұрын
ඈක්ක අරකි ලස්සනයි මේකි ලස්සනයි ගගා කොමෙන්ට් දාලා.. 😂😂😄 අතිශයින්ම දොටේ කොමෙන්ට් .. අපිටනම් එකෙන්ම කියන්න තියෙන්නේ ඈක්කා කියලා විතරයි පුතී😂😂😂 .. ඔයාල දැනුවත් වෙන්න සිරිලංකන් රෝමන් රේන්ජ් අනුහස් කියලා ඈ😂😂
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
Yay can't wait for tomorrow's Dewmi and Avantha scene for them to probably ignore and brush past their massive fight last time they met!!!! 🙄🙄
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අම්මෝ යන්තන් මගෙ අවන්ත ඉන්නවා හෙට. Soooo happy.
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Creative Editor He's mine❤❤
@kavijay99
@kavijay99 6 жыл бұрын
Creative Editor no dear he is mine! I'm happy too❤❤❤
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Oh please he is mine...😍
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
Creative Editor na na oya kagewath nemei Dewmige witharamai.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
hope they got back together 🌹🌹🌹btw final scene was imotional. 😊😊😊
@jessepiologo8504
@jessepiologo8504 6 жыл бұрын
Esta foi a primeira vez que assisto algo completamente em Indiano. É uma cultura muito bonita, sem falar nas letras em forma de círculo.
@ssdeepikasandamali5495
@ssdeepikasandamali5495 3 жыл бұрын
😭
@prarthanaperera1997
@prarthanaperera1997 2 жыл бұрын
This is not indian. Its a srilankan drama and the language is sinhala
@enusenanayaka2169
@enusenanayaka2169 6 жыл бұрын
චබ්...මයික්...😘😘😘😂😂😂
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
කතාව ඔක්කොම sckip කරලා preview එක විතර ක් බැලුවේ කවුද ?
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Madu Karunathilaka count me👍👍👍
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
aye mama.
@udanii
@udanii 6 жыл бұрын
Me too
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Ai mannnnnnn😍😍
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Me too ane :-)
@tharunethu1311
@tharunethu1311 6 жыл бұрын
රවි කතාවෙන් අයින් වෙනවා අපරාදේ
@nadeemuthumala
@nadeemuthumala 5 жыл бұрын
මෙවැනි අයියෙක් ජාති ජාතිත් ලැබේවා
@ratchratch4890
@ratchratch4890 6 жыл бұрын
තාත්ති තාත්ති මයික් 😎 නියමයිනේ
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Dilki charuni , ඔව් අනේ .කොහොමත් අපේ දෙව්මි දාලා අවන්ත කොහෙ යන්නද ? ඕස්ට්‍රේලියා නෙමෙයි තව්තිසා දිව්‍ය ලෝකෙට ගියත් එයාට දෙව්මි නැතුවනම් ඉන්න බැරි වෙයි. ඒත් එයා හිතහදාගෙන ඕස්ට්‍රේලියා යන්න try කරයි ද දන්නෑ.කොහොම කලත් අවන්තට එයාගෙ හිත ඕස්ට්‍රේලියා යන්න ඉඩ දෙන්නෙත් නෑ. දෙව්මි ඉඩ දෙන්නෙත් නෑ.අපි මේ dewantha fansලා ඉඩ දෙන්නෙත් නෑ.නැද්ද dear ? 😡😡😡
@hdkkaushalya5155
@hdkkaushalya5155 6 жыл бұрын
හැමදාම එකම ලොකේශන් එකක එකම තැන පල් වෙන කතාවක් වෙලා ,මුලදි ආසාවෙන් බැලුවෙ සිදු නාට්‍යට කරපි දේම මේකටත් කරලා, පිටපතේ කිසිම විශේශයක් නෑ, හරියට හාවගෙයි ඉබ්බගෙයි රෙස් එකේ කතාව වගෙ, ඒක අපි පොඩි කාලෙත් අහාලා තියෙනවා දැනුත් දන්න්වා ඉස්සරහටත් දන්නවා වෙනසක් නැතුව , මේ කතාවත් ඒ ආරෙට යන්නෙ, මුදලට තියෙන තණ්හාවට එදිරිමුනි වැඩේ කරන බව හොදට තේරෙනවා, ඇත්තටම ජෙහාන් කිව්ව කතාව ඇත්ත " මේ සිස්ටම් එක ඇත්තටම අව්ල්"😌
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
iskole nan wadiya pennan nane
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
ආනන්ද අන්කල් තමය් කතාව ලස්සන කරන්නේ
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
නල්ල මලේ නෙමි ඵයා මාතලේ 😁
@menushalinda3206
@menushalinda3206 6 жыл бұрын
කවුද යකෝ රවීගෙ වොයිස් එක වෙනස්වෙන්න ගැහුවෙ
@ඔබහාමා
@ඔබහාමා 5 жыл бұрын
😂😂😂😂
@udanii
@udanii 6 жыл бұрын
Preview 💖💖💖
@sandamalijayasuriya9173
@sandamalijayasuriya9173 6 жыл бұрын
අයියෝ ඉවරයක් නැතිව මේ කතාව දික්ගස්සනවා වැඩි එතකොට එපා වෙනවා මේ කතාව මුලින්ම අාසාවෙන් බැලුවා ඉන්දියන් කතා වගේ මේකත් දැන් ඉවරයක් වෙන පාටක් නැ
@supunmadusanka2885
@supunmadusanka2885 6 жыл бұрын
රවීන් රංගනය හදාරලත් නෑ මේ drama එකට සෙට් වෙනකොට. පලවෙනි රගපෑම. තව අවුරුදු 5ක් මේ field එකේ ඉදලා focus කරොත් මිනිහා රොශාන් රවීන්ද්‍රලාගෙ කිට්ටුවටම එනවා. ඒක ෂුවර්.
@difans1183
@difans1183 6 жыл бұрын
Supun Madusanka definitely he will beat them.
@nalaniranasingha7267
@nalaniranasingha7267 5 жыл бұрын
DI Fans ..
@nalaniranasingha7267
@nalaniranasingha7267 5 жыл бұрын
DI Fans ..... ....
@nalaniranasingha7267
@nalaniranasingha7267 5 жыл бұрын
DI Fans
@nalaniranasingha7267
@nalaniranasingha7267 5 жыл бұрын
DI Fans .
@gsan9117
@gsan9117 6 жыл бұрын
අපිව පිස්සු වට්ටපු හිනාව.....දෙව්මියො ඔයාට අවන්තගෙ හිනාවෙ ලස්සන දැන්ද පෙනුනෙ?
@latalata673
@latalata673 6 жыл бұрын
දෙවෙනි ඉනිමෙි අපේ පුදනම නලුව අනුහස් අනුහස් හොදට රගපානව ඔහුගේ චරිතය හොදට රගනවා
@difans1183
@difans1183 6 жыл бұрын
Lata Lata l agree with you
@wasanathilini5477
@wasanathilini5477 6 жыл бұрын
avanthage hinawa 😘😘😘😘
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 6 жыл бұрын
ඊඊඊඊයා රවී කියලා බොරු කරලා අපිව රවට්ටනවා නේද 👊👊
@NaveeNS
@NaveeNS 6 жыл бұрын
නිදුකි අප්සරා oya nan maara දස්සයයෙක් ane 😂
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
නිදුකි අප්සරා 😁
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 6 жыл бұрын
Hansi Promodi ..උඹලා මාර්කැට් නේද ගියේ .😃😃😃🔫
@chandimaharshani995
@chandimaharshani995 6 жыл бұрын
ravige voice 1 vat drama 1 ta denna enne ne..saman edirimuni hadai tava auruddakin trend 1..
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 6 жыл бұрын
අසංක රුක්ශාන් ..කොහො ඉන්න රවීයෙක්ද යකු ...😃😃😃😃🔫😅😅
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*බිමල් ජයකොඩි ඉන්නම ඔනිද බන්😂😂😂😂😂🔫.!*
@tharunethu1311
@tharunethu1311 6 жыл бұрын
SL Šåđúñ ඔව් බන්
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Tharu Nethu ela💯👌.!!!*
@dilshanvass900
@dilshanvass900 6 жыл бұрын
I
@milanilanka8405
@milanilanka8405 6 жыл бұрын
රවී අංකල් නැතුව කතාව වැඩක් නෑ
@lakshithadissanayake
@lakshithadissanayake 6 жыл бұрын
යකෝ අනුහසා ජූස් බාර් එකට එන්නේ මහ රෑ, ඒකත් සුදු ඇඳන්. මං හිතුවේ පංති ගිහින්වත් එන සීන් එකක් කියලා. ඇයි ඉතිං චබියලා පංති යන සීන් එකකුත් ඊට කලින් තිබුණානේ. ඒත් උදේනි කියනවා පංති යන්න තියෙනවා නේද කියලා. ඒ රෑ මොන පංතියක්ද බං? අංග රචන ශිල්පියා සැලකිලිමත් මදියි.
@thilinimdushi3479
@thilinimdushi3479 6 жыл бұрын
හ්ම්ම්.
@thiliniliyanage4089
@thiliniliyanage4089 6 жыл бұрын
Lakshitha D'ke they
@isurunuwan8058
@isurunuwan8058 6 жыл бұрын
Awanthai dauminam shok
@අහිංසකකටකාරි-න2ඹ
@අහිංසකකටකාරි-න2ඹ 6 жыл бұрын
අඩේ අනුහස් රෑටද ස්කෝලෙ යන්නෙ.
@malithmadhawa4714
@malithmadhawa4714 4 жыл бұрын
I want this teledrama never end. Best teledrama in Sri lanka. 5/5 👍
@sihinachathuranga9960
@sihinachathuranga9960 6 жыл бұрын
බිමල් ජයකොඩි නෑ වගේ කියලා ඇත්තටම තේරෙනවා දැන්නම් මටත්.කෝල් එකෙන් පෙන්නුවෙත් නෑ නේද....???කටහඬ හොඳට අහලා බලන්න,වෙනදා රවී....අද....???
@oriyannatashi3750
@oriyannatashi3750 6 жыл бұрын
Sihina Chathuranga na ee ravige voice eka newe thamai..meka maha wikarayak wela
@ruwanisiriwardane4139
@ruwanisiriwardane4139 6 жыл бұрын
Sihina Chathuranga ow ow atta
@SupunMadhushanka
@SupunMadhushanka 6 жыл бұрын
Oriyan Natashi mona pissuda bimalge voice eka newe a. Wuu ne oke den
@oriyannatashi3750
@oriyannatashi3750 6 жыл бұрын
Supun Madhushanka eekane ane kiyala thiyenne😁😁😁
@SupunMadhushanka
@SupunMadhushanka 6 жыл бұрын
ah ow neda
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
What an utter disappointment! I am mad at the writer, I am mad at Bimal for abandoning the show while i understand his POV. We expected something meaningful to come out of Awantha seeing Dewmi at the ground. But NOTHING happened. Yesterday was an epic turn around or at least I THOUGHT so. But today is a total let down. Here we are, in this story in the most climactic point where Anuhas has a real chance of being validated as the great son that Ravi hated his entire life. But what do we get? A meaningless voice telling Udeni that they will be taken care of. Where is Ammesha? Where is Ravi telling his family that he's saved by the son he wanted to abort 19 years ago. If Bimal left this show, this producer needs to stop acting as if he didn't and find a suitable replacement without making a mockery of this story and the actors who have to dance around an invisible man. These are moments that can highlight Raween as an actor, his interaction with his father. What an injustice to an upcoming actor. This is an opportunity wasted on two brothers coming and having a profound moment. And oh God tomorrow's preview...🤔 first issue, Awantha's father has got beaten. Is there going to be a scene where Awantha hears about it and find that the company is in financial trouble? Second issue, he better not come smiling without an apology or explanation to Dewmi. Based on the preview, I see nothing of sort!
@vishanjoseph9166
@vishanjoseph9166 6 жыл бұрын
Dammika Ranatunga appriciated your view of this drama...my opinion is for you to watch someother drama so you can brainstorm your valuable time for a Valuable drama
@preethiparera7050
@preethiparera7050 6 жыл бұрын
Dammika Ranatunga
@m.danthanarayana5226
@m.danthanarayana5226 6 жыл бұрын
Good job reposting ...!!
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
M. Danthanarayana thanks. I was just going to say it's already reposted. Though I feel it might just fall on deaf ears.
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Vishan Joseph thank you. I am beating on the same dead horse out of love for Dewmi and Awantha. Most of the actors do a great job, some are outstanding. I just wish creators of the story cared about it as much as the viewers.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
"ඔය හිනාවනන් කවදහරි"........ (මාව පිස්සු වට්ටනවා).... ඕගොල්ලොත් පුලුවන්නන් හිස් තැන පුරවන්න :-)
@samith3198
@samith3198 6 жыл бұрын
Creative Editor තෝ මොන හුත්තෙන්ද කැරි වේසියේ ආවෙහ් 😂😂😂😂😂😂😂
@kavijay99
@kavijay99 6 жыл бұрын
Creative Editor danatama mata pissu hadila thiyene aneee..❤❤
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Creative Editor අපිවනන් දැනටම පිස්සු වට්ටලා ඒ හිනාව..
@viramisankalpana1263
@viramisankalpana1263 6 жыл бұрын
e hinawa kawadahari pissu wattanawa.danatat pissu watila dewmi nam.so sweet😘😘😘😘
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Kvi Jayanchana, hahaha මාව නෙවෙයි... දෙව්මිව දෙව්මිව lol
@bkboy-mp5rv
@bkboy-mp5rv 4 жыл бұрын
ආනන්ද අය්යත් පට්ට
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
සබිය් mike දෙන්න අනුහස් ගහ ගන්නකන් බලන් හිටියා ඇඟ බේර ගෙන පැත්තකට වෙලා ...ඒක තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා ...දැන් ඉඳගෙන අනුහස බයිට් කරනවා
@nashan3110
@nashan3110 3 жыл бұрын
අදරෙයි🥰🥰🥰🥰🥰🥰 ඈ ඔක්කොම ටම සහෙද රයා ලා සහෙද රිය ලා අදරෙයි🥰🥰🥰🥰🥰🥰 ලිහිනි අක්කා
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
ඔව් අවන්ත කියපු ගමන් යන්න එපා.. දෙව්මි එක්ක තව ඉඳලා යන්නකෝ.. මුරන්ඩු අවන්ත නැතුව දෙව්මිටත් අපිට වගේම පාලුද කොහෙද..
@sajithsajith9407
@sajithsajith9407 6 жыл бұрын
hello sydney ane paw oyaaaa
@chandimarashadari453
@chandimarashadari453 6 жыл бұрын
puka දුන්නේ නැද්දැ awanthata
@nishumalki3652
@nishumalki3652 6 жыл бұрын
හම්මේ මේ වගේ බොලඳ ගෑනු...අවන්තට ඇහෙයි බලාගෙන හොදට කාහන් තණකොළ ටිකක් ගොන් හරකි
@theekshana6716
@theekshana6716 6 жыл бұрын
hello sydney ඉයා බන් මේ වගේ මොලේ මොරපු නැති උන් ලංකාවේ ඉන්නවා කියලා මං දැන් දන්නේ
@sameemusic1008
@sameemusic1008 6 жыл бұрын
pissu genu ubala
@kavijay99
@kavijay99 6 жыл бұрын
ohhh!! my keshan ,my precious is BACK!!!❤❤❤😘😘😍😍
@shehanigamage9521
@shehanigamage9521 6 жыл бұрын
Kavi Jayanchana oya keshange wifeda. Danne nathi nisa ahanne.oyala dennata inne.my puthekda.my keshan.thawa mokadda kiyala thibune. Ekai ahuwe 😂😂😂😂 duwekda.baba keshan wageda
@kavijay99
@kavijay99 6 жыл бұрын
Sumithra Gamage its just a crush on avantha can't you understand..??ane mnda mama hithane lankawe vitharai vena athi me wage minisu inee.. ahh!!😰😰
@shehanigamage9521
@shehanigamage9521 6 жыл бұрын
Kavi Jayanchana danne nathi nisa ahanne.oya awantha gana neweine kiyala thibune. Keshan gana neda.eka thamai mamath kalpana kale.lankawe inna oyala wage me tharam modada kiyala.
@kavijay99
@kavijay99 6 жыл бұрын
Sumithra Gamage avantha nemene rata giye keshane neda..anith eka mta avanthath ekai keshanuth ekai . mama eyata koma katha klath mko? i like him bcs avantha that's all!! ahh!! why I'm explaining those things to you seriously!! think and comment what you want i don't care about it!😊
@pathfinder9326
@pathfinder9326 6 жыл бұрын
චුයින්ගම් කියල මේකෙ නම වෙනස් කලානම් හරි
@angelama8945
@angelama8945 6 жыл бұрын
ada chuttak hari dewmi pennuwane👍👍👍👍
@randikaushalya3933
@randikaushalya3933 6 жыл бұрын
මරු අම්මා යකෝ උදේනි, ලමයා අරහෙ වෙදපප්පගෙ අරිශ්ටෙ බීලා මැරයොන්ට ගහාද්දි ඌව දාලා ඇවිත් දරු දුක කියෝනවා... දාලා ගිය රවීට කියලා ඇරගන්න පුදුම ට්‍රයි එකක් දාන්නෙ😂😂 සමනල එදිරිමුනි අයිසෙ මට දීපන් මටත් පුලුවන් ඔහොම පිටපතක් ලියන්න 🖕🖕 ( ආසාවට නෙවෙයි කතාව බලන්නෙ පුරුද්දට වගේ ) සල්ලි කපන් මේවට වොට් කරන්නෙ පශ්චාත් බාගෙ ඉත්තෑවෝ දුවන උන් තමා 😂🖕
@susanthaliyanage6795
@susanthaliyanage6795 5 жыл бұрын
Ponnauo
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
නල්ලමලේ නොවේ අනෙ එයා මතලේ😂😂😂😂
@malithabandaradissanayake
@malithabandaradissanayake 6 жыл бұрын
අනුහස්ගෙ මාර අනුහස්නෙ තියන්නෙ රෑ වෙච්ච තුවාලෙ උදේ වෙද්දි පැල්ලමක්වත් නෑ 😒
@yasiruwickramanayake1428
@yasiruwickramanayake1428 6 жыл бұрын
e thuwalayak newei.ravee ge le eyage age gawila
@susilaperera3921
@susilaperera3921 6 жыл бұрын
Watching. Drama. Skipping Boru Dialog Udeni. Avatar. Ekka. Katha karanne!!!!!!!!!???????
@artofme2012
@artofme2012 6 жыл бұрын
Malitha Bandara Dissanayake 😀😀🙂🔫
@malithabandaradissanayake
@malithabandaradissanayake 6 жыл бұрын
Ravige lenan athe alle gawenna epai walamite gawenne kohomda 😷
@malithabandaradissanayake
@malithabandaradissanayake 6 жыл бұрын
#Art of me# අනුජ.
@grace-1574
@grace-1574 6 жыл бұрын
Hi Dewmi We extremely love your character Nicely you act even though not being a professional artist Love to see your scenes in the drama I wish all the best for your success in future and finally thumbs up Today's episode was really good as usual except samalka's hostal scenes. And thank you for giving such an awesome entertainment through this drama. 😘😘
@yohannadeera5101
@yohannadeera5101 6 жыл бұрын
Nayanatharata irisiya karata vadak na ban,,,eki mokuth ganan ganna kellek neve,paduve eyage gamana yanawa .uba pawu be first 😂😂😂🔫
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Keshan looks so handsome in the preview ...cant wait untill tomorrow ❤
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Sachi, So true. He gets more handsome every single day. I wonder how !
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
Sachi 😍 😍😍😍😍
@anasmohamed1059
@anasmohamed1059 6 жыл бұрын
Appata bola keshanta inna kello setaka Mata poddak eerisiyai hello🤣🤣🤣😜
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
anas mohamed 😂😂😂
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Creative Editor his wonderful heart makes him even more wonderful i guess😍
@ChainaDissaYOUTUBE
@ChainaDissaYOUTUBE 6 жыл бұрын
දෙව්මිගේ overacting දැකලා වමනෙ යන්න එන අය Like කරන්න බලන්න..
@heshanranwala862
@heshanranwala862 6 жыл бұрын
Seriously oya hari
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
හිත.හොද.කොල්ලේක්.අනුහස්.
@kasunpradeep8209
@kasunpradeep8209 6 жыл бұрын
කාලනි.අම්මා කුවේට් ou ane
@hewageranjith4451
@hewageranjith4451 6 жыл бұрын
අයියෝ apiwa amu අමුවේම ගොනාට අන්දල mongal කරවන්නේ ai දෙවියනේ ...,, රවි ge කටහඬක් කොහෙද e call ඒකෙන් ahune...
@hasithnuwan8628
@hasithnuwan8628 6 жыл бұрын
දෙවෙනි ඉනිම දකුනු ඉන්දියානු සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් බවට පරිවර්තනයවන් ලකුණු පෙනෙන්නෙ.
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Heta Dewmigei Avanthagei scene ekkak thiyanawa. Athi yanthan dennama ayeth yaluwela. Avanthage hinawata dan Dewmith washi wela wage.
@gk8294
@gk8294 6 жыл бұрын
ane bimal aiye oya kathawata ennako plz oya nathuwa kathawa wadak naa
@shirajlokuwella8797
@shirajlokuwella8797 6 жыл бұрын
ඇඩියාවනේ එපා වෙන්නේ කතා එපා වෙනවා 😂
@chamindikarathnayaka8762
@chamindikarathnayaka8762 6 жыл бұрын
දෙව්මිව පේන්න බැරි මට විතරද
@vimux5763
@vimux5763 6 жыл бұрын
ai mata
@mallikamallika7170
@mallikamallika7170 6 жыл бұрын
Chamindika Rathnayaka appoo.katath
@ruwanisiriwardane4139
@ruwanisiriwardane4139 6 жыл бұрын
Chamindika Rathnayaka ai matat
@chamindikarathnayaka8762
@chamindikarathnayaka8762 6 жыл бұрын
be first mn dakka lihini hodai nehh😂😂😂
@ranjithlanka7190
@ranjithlanka7190 6 жыл бұрын
matath ba
@prabathjayawickrama6450
@prabathjayawickrama6450 6 жыл бұрын
යකුනේ මේක කතාවක්,උන් කරන්නෙ රඟපාන එක හෆොයි,,,ඉතින් රටක් ව්දිහට ඉස්සරහට යන්නෙ කෝමද කියහල්ලකො මේම මිනිස්සු රටක ඉද්දි
@amilasuresh2308
@amilasuresh2308 6 жыл бұрын
adow sirama kathawa
@NIROSHANJAYATHUNGE
@NIROSHANJAYATHUNGE 6 жыл бұрын
ravita mechchara deyak welath ameeshay awanthay koheda
@bkboy-mp5rv
@bkboy-mp5rv 4 жыл бұрын
චබී පට්ට ඈ
@karunaalwis3389
@karunaalwis3389 6 жыл бұрын
mawapama saha yatharthaya DEWENI INIMA saha ISKOLE KALE me natya theka balana onama kenekuta hothin therum gaththaki ......prashnaya YATHARTHAYA ballata yama saha MAWAPAMA istharamma illumakin thibimai!!!!!
@bkboy-mp5rv
@bkboy-mp5rv 4 жыл бұрын
අනුවත් ඔයා පව් අනේ
@susilaperera3921
@susilaperera3921 6 жыл бұрын
Samalka. Ammath. Ekka mental. Hospitale. Nawatunanam. Loku Deyak. Dewmi. Ur acting superb. Very natural. U need. More Awards.
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
දෙව්මි ඔයාගෙ කට හඩ ලස්සනයි
@SupunMadhushanka
@SupunMadhushanka 6 жыл бұрын
katahada witharada?
@setlanka5120
@setlanka5120 6 жыл бұрын
Aei samalkath ehema thamaine.mulin awantha ekka yaluwela idala den anuhas passe yanne.ekkenekge witharak hema welawakama weradi dakinne aei
@kskperera5722
@kskperera5722 6 жыл бұрын
Samalkata konde pata karan scoll yanna bane
@rsl7255
@rsl7255 6 жыл бұрын
හෙට Dewantha ඉන්නවා‍❤️‍
@rsl7255
@rsl7255 6 жыл бұрын
Dewmi avantha ane
@datrends7269
@datrends7269 6 жыл бұрын
මෙම කතාව බලන්නන්ව එළ හරක් මට්ටමටවත් රචකයා හා අධ්‍යක්ෂකවරයා ගනන් නොගන්නා බව පෙනෙන නිසා අදින් මෙම කතාව නැරඹීම නවතමි. කෙදිනක හෝ මෙම කතාව අවසන් වූ දිනකම මෙය එකවරම බලා ඉවරයක් කරමි (හිතුනොත්) P.S. මෙහි කමන්ට් කියවන විට ඇත්තටම මෙය බලන එළ හරක් විශාල ප්‍රමාණයක් සිටින බව වැටහුනි. ඔවුන්ගෙන් මා සමාව අයදින අතර කරුණාකර දිගටම නරඹ්ගෙන යන මෙන් ඉල්ලමින් සුභ පතමි
@pinimuva
@pinimuva 6 жыл бұрын
උබට දැන්වත් හිතුන එක ලොකු දෙයක් ...මම බැලුවේ කොටස් 10 යි ..බලන එක වහාම නැවැත්තුව ....ලංකාවේ මල් පොන්ස් ලගේ රසවින්දන සීමාවල් ටිකක් හරි ඉහල මට්ටමකට ගේන්න try එකක් දානවා ...පොඩි බබ්බු වගේ මුන්
@ICT_WITH_SITHILA_JAYARATHNA
@ICT_WITH_SITHILA_JAYARATHNA Жыл бұрын
@enusenanayaka2169
@enusenanayaka2169 6 жыл бұрын
දෙව්මි අනුන්ගෙ එවා හොයන්නෙ.නැතුන් ඉන්නවකො😒😒😒😂😂😂😂😡
@preethiparera7050
@preethiparera7050 6 жыл бұрын
enu Senanayaka
@deshanyt9575
@deshanyt9575 3 жыл бұрын
Deweni Inima | Episode  304 05th April  2018
17:31
TV Derana
Рет қаралды 928 М.
Deweni Inima | Episode 307 10th April  2018
19:01
TV Derana
Рет қаралды 1,2 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Deweni Inima | Episode 346 04th June 2018
18:46
TV Derana
Рет қаралды 585 М.
Deweni Inima | Episode 306 09th April  2018
18:16
TV Derana
Рет қаралды 1,1 МЛН