Deweni Inima | Episode 310 13th April 2018

  Рет қаралды 1,101,120

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 571
@නිලුනිලු-ෂ6ත
@නිලුනිලු-ෂ6ත 6 жыл бұрын
දෙවිමි හරිම මරැ අනේ්.නියමයි රගපැමි.අනුහස්,අවන්ත.සුභ පැතුම් ඔබ සැමට.
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*අද නම් පට්ට 💯👌..!* *දෙවුමි 😍 එයාගේ කතාවට මගේ හිත ඇදිලා ගියා ❤️💕😍😍😍😍😍😍💯👌.!!!*
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
The way they looked at each other.. The way they teased each other..The way they cared for each other..♥♥ They are a match made in heaven!!!
@suwir5082
@suwir5082 6 жыл бұрын
I could repeat Dewmi Awantha scene for more than 1000 times...sizzling chemistry❤
@fleek3721
@fleek3721 6 жыл бұрын
Suwi Ranaweera 🤣🤣🤣
@NiroshaDamayanthi-r3z
@NiroshaDamayanthi-r3z 6 ай бұрын
😮😊
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
මට නම් හිතෙන්නෙ කවදා හරි අනුහස් ,අවන්ත දෙන්නා සහෝදරයො හැටියට එකතුවෙන්න දෙව්මි ලොකු සාදකයක් වෙනවා.
@lifelife2834
@lifelife2834 6 жыл бұрын
ඔයා මම කියපු විදියට බඩුව වටේ මයිල් කැපුවද
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
Very very beautiful scene from anuhas. Awantha and dewmi. We need more beautiful scenes from this tri ❤️❤️
@tharunidileka5978
@tharunidileka5978 6 жыл бұрын
අද දෙවුමි, අනුහස්ට- දුන්නේ නියම උත්තර ටික අද සුපිරි කතාව❤️❤️❤️
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
Ane yanna halo eki hena avasthavadi ganiyek
@cocoataeh8272
@cocoataeh8272 6 жыл бұрын
LOVEEE THE DEWANTHA MOMENT!! The angles, the way AV looks at her, the way Dewmi begged him not to follow her and Anuhas out... AMAZING
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
Cocoa taeh, I'm surprised they included more than 2 camera angles this time. May be a milestone in the recent history of Deweni inima 😒
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
අද දෙව්මි නියමෙට කතාකලා අනුහස් එක්ක.මුලින් බය මූනෙන්ම පෙනුනත් පස්සෙ උපක්‍රමශීලීව normal දෙයක් උනා වගේ අනුහස්ට උත්තර දුන්නා.අනික අනුහස් කිව්වම අවන්ත එක්ක කතා කලා කියලා මාමට කියනවා කියලා දෙව්මි shape එකේ ගුටි කන්නෙ ඔයා නිසා කියලා අනුහස්ට මේක මාම කිව්වොත් guilty feeling එකක් ඇතිවෙන විදිහට කතාකලා.හරිම කපටියි . අවන්තගෙ මූණෙන් නම් පෙනුනෙ මේ මොන හෙන ගෙඩියක් කඩා පාත්වෙනවද?කියලා කියනවා වගෙ feeling එකක්.මං හිතන විදිහට නම් අවන්ත ,අනුහස්ට ඊර්ෂ්‍යා කරන් නෑ දෙව්මි නිසා .මොකද අවන්තත් අනුහස් දෙව්මිගෙ අයියා කියලා පිලිගන්නවා.ඒත් ඒ නිසාම අවන්ත එතනදී අසරණයි.බලමුකෝ ඉස්සරහට තව ලස්සන වෙයි dewantha love story එක.💞💞😊😊
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
A beautiful Dewantha scene along with Anuhas....Lovely to watch...
@thilakhettiarachchi9143
@thilakhettiarachchi9143 6 жыл бұрын
අවන්තට දුක හිතුන අනුහස් දෙව්මිට බනිද්දි. එයාට කරගන්න දෙයක් නැතුව හිටියෙ පව් අවන්ත. ඒත් අනුහස් අයිය කෙනෙක් හැටියට හොඳ වැඩක් කරේ. අවන්ත නිසා අද කතාව ලස්සනයි..😍😍
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
thilak hettiarachchi hmm😘😘😘
@madunilawanya5646
@madunilawanya5646 6 жыл бұрын
avanthai davmi supiriyata act karanava.cute couple. 👍👍👍👍👍👍👍👍👍👍
@gayanthichathurani4311
@gayanthichathurani4311 6 жыл бұрын
Superb Episode 💓💓💓💓💓 Wow kesh👌👌👌👌
@gsan9117
@gsan9117 6 жыл бұрын
TV DERANA ටත්, දෙවෙනි ඉනිම කට්ටියත්, බලන ෆෑන්ස්ල හැමෝටමත්, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏!
@pathmasirimaddumage3382
@pathmasirimaddumage3382 6 жыл бұрын
Now Dewantha fans can celebrate awrudu happily! ! 😀 💑 🎉
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
අද නම් ලස්සනයි ගොඩක් දෙවුමි
@gsan9117
@gsan9117 6 жыл бұрын
මොනව වුනත් එතනදි අවන්ත gentleman කෙනෙක් විදියට හැසිරුනා නේද ,අනුහස්ට සාපේක්ෂව.. තුන්දෙනාගෙම රඟපෑම් අදත් ලස්සනයි👍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Wow අද කතාව ගොඩාක් ලස්සනයි. අවන්ත, දෙව්මි, අනුහස් ගොඩක් ලස්සනට තාත්වික විදිහට රඟපෑවා. වෙලාවකට හිතෙනවා අනුහස් කැමති දෙව්මිට කියලා. අනේ අවන්ත දෙව්මි වෙනුවෙන් ඉක්මනට කතා කලා. Dewantha ආදරය නම් හරිම ලස්සනයි.
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
hello sydney oyata penune nadda dewmiwa adagena yanakota Awanthage mune thibuna asarana kama
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
dilini menik Marasinghe අනේ ඔව් පවු කියලා හිතෙනවා.
@kalanisandeepani9794
@kalanisandeepani9794 6 жыл бұрын
අද නම් කතාව ගොඩාක් ලස්සනයි 😀
@sapuwaproduction3946
@sapuwaproduction3946 6 жыл бұрын
Kalani Hansamali mawa subscribe karanna.
@adaraneyaniranji1827
@adaraneyaniranji1827 6 жыл бұрын
අවන්ත පැට්ටා ක්ලාස් ඇවිත් .හරි මගට ආවොත් ක්‍රෙඩිට් දෙවුමිට.😍
@lifelife2834
@lifelife2834 6 жыл бұрын
Hukamuda🤪
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අන්තිම පාර දෙව්මි අවන්තට හිමීට මෝඩය කියපු එකට අවන්ත හිනා වුනා විතරයි. ඒ කියන්නෙ දෙව්මි අවන්තට ආදරේට මෝඩය කිව්වට කමක් නැහැ. අනිත් අයට ඇහෙන්නෙ නැතුව කියන්න කියලයි කියන්නෙ...Awwwww this love story is soooo cute !
@yjhsweet1395
@yjhsweet1395 6 жыл бұрын
ane mnda me anuhasge hithe monawa thiyenwd kyl.dewmi, "mn oya nisane guti knne" kyl kiwwm anuhasge muuna.monwa unath eyat awanthage ex gf ekka katha krnn hondai.dewmit thama hema thahanamakm.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
YJH Sweet, so true... First Samalka, now Dewmi...
@jimcarrey8600
@jimcarrey8600 6 жыл бұрын
අම්මෝ මෙයාගෙ ගොන් ආතල් දෙව්මිට හපන් නේ ඕයි... :-D
@yjhsweet1395
@yjhsweet1395 6 жыл бұрын
+Creative Editor podi request 1k thiyenw.oyata puluwn nm dewantha scene serama 1t ekathu karala video 1k hdann song 1k add kranne nethuw.parana videos skip kara kara balala epa wela.oyata puluwnda nm danneh.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
YJH Sweet, Someone else asked me the same thing once. Unfortunately, I cannot do it. First, It's not my content to take. Secondly, there is copy right for that. :-) Sorry dear.
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
"හැබැයි ඉතින්, තමුන්ට තමුන් ගැන තියෙන උනන්දුව වත්, තමුන්ගේ ගෙදර අය තමුන් ගැන තියෙන උනන්දුව වත් නෙවෙයි මං දැක්කේ, මෙන්න මේ ළමයාට තමුන් ගැන තියෙන උනන්දුව​. මේ හොඳ යාළුවෙක් හොඳේ... තේරුණාද​?" Ramanayake Sir is the biggest Dewantha fan #confirmed.
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
ලස්සනයි .... ""ඉතින් ඔයාලා හැමෝටම ලබන්නා වු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි.... ""සුබ අඑත් අවුරුද්දක් වේවා """
@sharaadaraimamaahastharam9472
@sharaadaraimamaahastharam9472 6 жыл бұрын
Maga යාලුවො හැමෝටම ප්‍රිරිතිමත් සුභ නව වසරක් wawa ඉතිං සතුටු hindana ahuwa මෝඩයා ada daumi awantha පංති ඇවිත් 😜😜😜😜
@නිලුනිලු-ෂ6ත
@නිලුනිලු-ෂ6ත 6 жыл бұрын
ටික දෙනෙක් බැන්නත් අපි හරිම ආසාවෙන් බලනවා.ස්තුතියි
@amodapoorva4805
@amodapoorva4805 6 жыл бұрын
One of the best Dewantha part.... Hope there will be more interesting twist & turns..
@kathleenfernando6587
@kathleenfernando6587 6 жыл бұрын
අනුහස් අද ටිකක් කලබල වුණා වැඩියි වගේ. මයිකුයි චබීයි කේලම කියපු හැටියේ දුවන් ගියපු හැටියටයි, පන්තිය මැද්දෙම නාට්‍යයක් රඟපාපු එකෙන්ම අනුහස් හුගාක් කලබල වුණ බව පෙනුණා. ඒ දෙන්නා කතා කලා විතරනේ. අනුහස්, ඇයි අනේ ඔයා එහෙම හැසිරුණේ,
@gsan9117
@gsan9117 6 жыл бұрын
වීක් එන්ඩ් එකට ලස්සනම episode එකක් දුන්නට ස්තුතියි mrEdiri ! when Anuhas draggd Dewmi away, the way AV took fw steps towrd them, stoppd whn Dwmi said 'no no' & his facial expressions were exellent! AVs love towrd Dewmi & Anuhas s bond wth Dewmi were intensly exprssd..(enough to stirr up a convsation of a love 🔺 even..) නිකං පාරක් අයිනෙ හම්බ වෙලා විනාඩියක් කතා කරල, කෝච්චිය අල්ලන්න වගේ දුවන් යනවට වඩා, මේ විදියෙ ටිකක් හිතල, ලියල , edit කරපු scen දැම්මොත් අපිටත් අාසාවෙන් බලන්න පුලුවන්😊. මයික් චබීත්(කළ වැඩේ වැරදි වුන ත්) නිකම්ම jokes සපයනවට වඩා, කතාවට වැඩක් ගත්ත එක හොඳයි. keep up the good work👍!
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
මෝඩයා😚💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘😚😚😍😍😍😍😍😍😍.අවන්ත 💘 දෙවුමි😍
@hutchmbl819
@hutchmbl819 6 жыл бұрын
😊😊😊😆😊😊😊😊😆😊😊😊😆
@lifelife2834
@lifelife2834 6 жыл бұрын
ඔයාගෙ පුකේ ගෙඩියට බෙහෙත් කලාද
@hemalathagunasingha1977
@hemalathagunasingha1977 6 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..හැමෝටම .තෙරුවන් සරණයි
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Dewmi she is beautiful Awantha hm hansom Me denna kathawata harima Lassanai nice cupel eka 😘😍 Labannau sinhala hindu aluth awrudda hemotama niduk nirogi Subama suba nawa wasarak Wewa..............
@videosrilanka2724
@videosrilanka2724 6 жыл бұрын
අද කොටස නියමයි.දෙවන්ත,අනුහස් නියමයි. මම දෙවෙනි බලන්නෙ දෙව්මි,අවන්ත,අනුහස් හින්දා මිසක් බිමල්,හිමාලිල,අංඡුලාල හින්ද නෙමෙයි. මේ තුන්දෙනා ඉදල වෙන කවුරු ආවත් ගියත් මට කමක්නෑ.
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 6 жыл бұрын
මන් විතරද බම් මෙක යව යව බලන්නෙ.......🙄🙄🙄😟😟
@sapuwaproduction3946
@sapuwaproduction3946 6 жыл бұрын
මිලා මිලානෝ 0721035082 ai mn bn..e mawath subscribe karanawakoo.mn oyawa kara
@desmidesmi4150
@desmidesmi4150 6 жыл бұрын
Ayi mama,,මමත්
@erandisamarasekara5935
@erandisamarasekara5935 6 жыл бұрын
hee hee mmth ehemaiii
@musiclover6600
@musiclover6600 6 жыл бұрын
සමල්කා කියන ගූ ගොඩ 💩 නැති නිසා අද කතාව ලස්සනයි...
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලංකාවාසී සියලු දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කිරි ඉතිරෙවා අලුත් අවුරුද්දේ.
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
ලංකාවාසී සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.අනුහස් ,අවන්ත දෙව්මි ඉඩෝරයට පොද වැස්සක් වගේ හොදින් රගපෑම් කලා අද .සියලු දෙනාම සතුටින් සහ සාමයෙන් අලුත් අවුරුද්ද සමරන්න යාලුවනේ.
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
👍
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
අනුහස් කථා කරනවා ලගට ආවේ නැත්නම් පොලවේ ගහනවා කියලා දෙව්මි පොඩ්ඩක්වත් බය නැහැ
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
අපො මෙකා වගෙ මිනිහෙක් නම් මගෙ ජිවිතෙට එපා 😂😂😂
@shezystar
@shezystar 6 жыл бұрын
Thank god the drama is getting better when AVANTHA is there otherwise we always get to see tears of samalka, udeni making juice and Ameesha getting busy with gurunnanse.. But as we always say make awantha more sensitive towards dewmi..
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අවන්ත පන්තියට ඇවිල්ල ඉද ගත්තම දෙව්මි හිටිය තනින් නැගිටල ගිහිල්ල අවන්ත එක්ක ඉද ගත්ත එකත් අලුත් දෙයක්. පේන විදිහට දෙව්මි-අවන්ත ආදර කතාව පේනවට වඩා දුර ගිහිල්ලා. ලස්සනයි ගොඩාක්.
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Creative Editor අනික.. අවන්තත් class එකට ඇවිල්ලා දෙව්මිට පේන්නම හොරා වගේ ඉදගත්තා.
@gsan9117
@gsan9117 6 жыл бұрын
Creative Editor , Thank you for d news about 'champion star awrudu program'. Keshan was both cute & handsom 😍! The remarks Peshala made were..😂😂 Shanudri th lassanai
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Ganga Sanjeewani, No problem. I just watched it too. I agree... he looked very cute and handsome at the same time. 😍
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
hereforentertainement24x7, ලොකු සර් hah ? :)
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Akeela Kanoor, වෙන තැන් වල පුටු තිබ්බට දෙව්මිට එයාව පෙන්නන්න එපැයි ආවයි කියල. lol
@sriyanikotudurage8944
@sriyanikotudurage8944 6 жыл бұрын
Ada kathawa lassanai,siyalu denama hondata rangapawa,Awantha Anuhas,Dewmi niyamai,,
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
අදනම් ලස්සනම ලස්සනයි
@angelama8945
@angelama8945 6 жыл бұрын
ada samalaka ne ne😁😁😁
@thilakhettiarachchi9143
@thilakhettiarachchi9143 6 жыл бұрын
දෙවෙනි ඉනිම බලන, නොබලන, කැමති අකමැති හැමෝටම සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා!!!! අද කතාව තරමක් දුරට හොඳයි...😊
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
thilak hettiarachchi 😘😘😘😘😘
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 6 жыл бұрын
අද episode එක නම් නියමයි. අවන්ත😍, දෙව්මි😘 වගේම අනුහස් හොදට රගපෑවා, මයික්,චබී නම් චීත්ත දෙකක් කියලා ඔප්පු කලා...😖
@lifelife2834
@lifelife2834 6 жыл бұрын
පුක ලොකුද🤪
@shavienakd6206
@shavienakd6206 6 жыл бұрын
සමන් මහත්තයෝ..අද දවසෙ අවන්ත අනුහස් දෙව්මි ස්කින් එකෙදි..දෙබස් දුන්න මදි..දෙව්මිට දෙන්න තිබ්බ අවන්ත ඔයා ඉන්න , අවන්ත කලබල වෙන්න එපා ,අවන්ත කලබල වෙන්න එපා මන් බලාගන්නම් කියල දෙබසක්..එහෙනම් තවත් ලස්සනයි..ඉක්මන්ට අවන්තගෙ ඇක්ශන් ස්කින් එකක් ඔනි දෙව්මි සම්බන්ධව..ප්ලිස්...
@ssck-xf5on7wf7e
@ssck-xf5on7wf7e 2 ай бұрын
හා 😂😂
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !😊😊🌞🌞🎉🎉
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
ඔබ සැමටම වාසනාවන්ත නව වසරක් වේවා ....😍😍😍😍😍😍😍😍
@senshifernando
@senshifernando 6 жыл бұрын
Dewantha Dewantha😍😍😍
@jananimalsha4386
@jananimalsha4386 6 жыл бұрын
අනේ මේ චබීටත් ඕනෙ නැති එකක් නෑනෙ. අවන්තයි දෙවුමි කතා කරන එක ටමා හැමෝටම ප්‍රස්නෙ. සමල්කගෙයි අනුහස්ගෙයි කෝලම් ප්‍රස්නයක් නෑ . මාර ලොජික් අෆ්ෆ :'(:'(
@ruwankumari6022
@ruwankumari6022 6 жыл бұрын
තෙරුවන් සරනයි මෙ ලාබන්නාවූ අලුත් අවුරුද්ද නිදුක් නිරොගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සියලුම දෙනාට
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
දෙව්මි මරු දෙපැත්තටම සාධාරණයක් කරනවා
@marshmellow2765
@marshmellow2765 6 жыл бұрын
Ammooo ada nam niyamai dewumi awanthai
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
sandu ss hmm😘😘 ekanee😘😘
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Aurudu saruida itin lamaya
@snowdown1186
@snowdown1186 6 жыл бұрын
Dewmi ... The Star of the day..... Love you dear......
@anojageetani2793
@anojageetani2793 6 жыл бұрын
labannau අලුත් අවුරුද්ද සාමය සතුට පිරිලා ලස්සන සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම b,s
@snowdown1186
@snowdown1186 6 жыл бұрын
Anoja Geetani ඔයාටත් එසේම වේවා !!!!!!!!!!!
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
මයිකටයි, චාබියටයි ඔනි නැති දෙයක් නෑ..කේලම් කියනවා..😝😝😝😔😬😬😬😬😬.
@ishanharsha26
@ishanharsha26 4 жыл бұрын
කෙල්ලෝ ei මෙච්චර gon
@nimeshimadushika7822
@nimeshimadushika7822 6 жыл бұрын
අද නම් කතාව ශෝයි.අවන්ත දැන් තේරුම් ගනි දෙව්මි එයාට අාදරේයි කියලා.ඉක්මනට මෙි දෙන්නගේ අාදරේ පටන් ගන්නකෝ
@sirjohnkothalawalacollage8551
@sirjohnkothalawalacollage8551 5 жыл бұрын
Niyamai
@lktech9337
@lktech9337 6 жыл бұрын
අපි ඔයිට වඩා A/L Clz වල love කරනවා😍😍😍😍😘
@lochanapeiris7112
@lochanapeiris7112 Жыл бұрын
Mun
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
wow what a great performance from anuhas avantha and dewmi. excellent.. btw i don't like the part where avantha said thamuse ... but other than that the scene was excellent... the way Avantha looks at Dewmi while Anuhas dragging her away ..... 💖💖💖 love is in the air ... thanks for Ramanayaka sir for letting him know... happy ending for the weekend... Dewantha rocks ✨
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Anju hmmmmmmm yes may be becouse of the friendship... but still anyway last part was the best 👌👌👌👌
@m.danthanarayana5226
@m.danthanarayana5226 6 жыл бұрын
Me too ... Frowned 😠 at the ' thamuse ' part ....!!
@gsan9117
@gsan9117 6 жыл бұрын
i felt it was a 'less' nasty word, considering the situation.. Also, the 2 half brothers were excellent today! Both were up and even.. two packets of dynamite! Only AV lookd a bit helpless at the very end. The hatred btween them was integrated to the scen really well.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
M. Danthanarayana yeah 😕😕😕😕😕
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Ganga Sanjeewani they have done a superb job 👍👍👍👍
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 6 жыл бұрын
කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා
@kimjjable
@kimjjable 6 жыл бұрын
දෙවනි ඉනිමෙන් දැන් 1. Ravi out 2. Malki ත් out වගෙ. මීලඟට out වෙන්නේ කවුද??? ඔබගේ පිළිතුර අප වෙත එවා වටිනා තෑගි දිනාගන්න! ප්‍රථම ස්ථානයට : සමල්කගෙ ඉපැරණි බයික් රථය. දෙවනි ස්ථානයට : අනුහස්ගේ කැඩුනු බැට් එක. තුන්වන ස්ථානයට : ආනන්ද මාමා පොළොවේ ගැසූ දෙව්මිගේ ජංගම දුරකථනය සැනසිලි තෑගි : අවන්ත හිල් කරපු බස් එකේ ටයර් 4. ✌️😜
@suzyjjangg4867
@suzyjjangg4867 6 жыл бұрын
SheranBM Tao 😂😂😂🔫
@shehanigamage9521
@shehanigamage9521 6 жыл бұрын
SheranBM Tao ai vinaya baara teacher. Kalani
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Hats off to the Director ! Great Episode. Dewmi's role today was awesome. I like the way She handled Anuash and her lover Awantha. She should get the best actress award. The role play was excellent. Thumbs up Dewmi. We really want to see you play more roles like this. Thanks to the director, I really enjoyed the episode.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අවන්ත දෙව්මි වෙනුවෙන් කතා කරපු එක ගැනයි දෙව්මි මූනෙන් කිව්වහම එන්න එපා කියල එයා අනුහස්ගෙ පස්සෙන් ඇවිල්ල රන්ඩුවට පැටලුනෙ නැති එක ගැනයි ගොඩක් සතුටුයි. අවන්ත කටින් ආදරෙයි කියල නොකිව්වට එයා හැසිරෙන විදිහෙන් ඕන කෙනෙක්ට පේනවා දෙව්මි එයාගෙ හිතේ ඉන්නව කියල. යන්තන් කතාවෙ ලස්සන අලුත් දෙයක් උනා. කෙශාන් නයනතාර රවීන් ඒගොලන්ගෙ චරිත ලස්සනටම කලා.
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
ow
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Hereforentertainment 24x7 I want to close my heart to the truth you're saying. I just can't handle the truth right now. What about Samalka in this? I feel really sorry for her if Anuhas actually fall for Dewmi. But as someone else said, can't Anuhas feel some sort of ownership of Dewmi because of their complex relationship ?
@jenavimatthew9706
@jenavimatthew9706 6 жыл бұрын
Hereforentertainment 24x7 thats true
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
මටත් හිතෙන්නෙම අනුහස් ආදරේ දෙව්මිට කියලා. අවන්ත නම් කොහොමත් දෙව්මිටනේ. මොනදේ වුනත් අන්තිමට දෙව්මි අවන්තගෙ වෙනවනම් තමා හොඳ.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor ane Dewmi is only belong to Avantha... i need a happy ending for them... honestly i think Anuhas loves her as a sister 🙄
@samadhibandara7402
@samadhibandara7402 6 жыл бұрын
deumi you are the best lover girl
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
හැපෝ මේකාවගෙ මිනිහෙක්නම් මට මගෙ ජීවිතේට එපා 😃😃😃😃😃😃අයියෝ hikizz
@konaranewschannel4736
@konaranewschannel4736 6 жыл бұрын
very good deumi ( apoo meka wage miniheknam apaaa)
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
ada raveen nayanathara keshange acting maru hamotama suba nawa wasarak wewa
@yjhsweet1395
@yjhsweet1395 6 жыл бұрын
happy new year akki
@m.danthanarayana5226
@m.danthanarayana5226 6 жыл бұрын
Wow... One view is jus not enough to digest all the body language expressed by the lovely Dewantha pair ... Endless re-views are inevitable .... I don't think a love triangle is coming up ... Anuhs is jus being protective as a brother ... ☀
@disnamadushani3874
@disnamadushani3874 6 жыл бұрын
Dewmi so cute ane..awantha best acting ..
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Hmm😘😘😘 😘😘😘 😘😘
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
aurudu saruida lamaiii
@rajukuwait9757
@rajukuwait9757 6 жыл бұрын
Monawa unath kella (dewmi)niyameta ragapaanawa.
@aravindapriyasena536
@aravindapriyasena536 6 жыл бұрын
සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද ක් වේවා !!
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Anuhas Dewmi saha Avantha ekka act karanakota harima thathwikai lassanAI ada e thundenama inna scene eka.
@judeshan5243
@judeshan5243 6 жыл бұрын
Anuhasui Awanthayai issara cricket 🏏 walata mara gaththa...dan mun denna Dewmi nisa Mara gannawa 🙇‍♂️💁‍♀️🙅‍♂️
@nadeekawadage8427
@nadeekawadage8427 6 жыл бұрын
ගෙවී යන මේ රාත්‍රිය සමග උදා වෙන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
CRA,නැතුව නැතුව සමල්කා තමයි අනුහස්ට හැමතැනම පේන්නෙ,😂😂
@umeshidamgoda569
@umeshidamgoda569 6 жыл бұрын
සුබ අලුත් අවුරුදුද්දක් වේවා ලක්වාසී සියලුදෙනාටම...
@ahasprasadini422
@ahasprasadini422 6 жыл бұрын
Adanam Super😃😃😃😃
@difans1183
@difans1183 6 жыл бұрын
Nice episode
@DCR_v8
@DCR_v8 6 жыл бұрын
මයික් ඔයාගෙන් අදට වඩා හෙට තවත් බලාපොරොත්තු වෙනවා....ඔයා නම් නියමයි
@කුමාරබණ්ඩාර
@කුමාරබණ්ඩාර 6 жыл бұрын
Lassai ad a dukai awanthata
@pushparanjanipushparanjani2228
@pushparanjanipushparanjani2228 6 жыл бұрын
හැමෙටම සතුට සමය පිරි සුභ අලුත් අවුරැද්දක් වේවා
@kanishkahashan6970
@kanishkahashan6970 6 жыл бұрын
කවුද අරූ අරූ කියන්නෙ.... ඌට නමක් නැද්ද?... 😂😂😂
@shiranieshiranie8256
@shiranieshiranie8256 6 жыл бұрын
Kanishka Hashan wnna at
@lataanawala9649
@lataanawala9649 6 жыл бұрын
Dewmi so cutie..
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට සපිරිනු සුබ අලුත් අවුරැද්දක් වෙිවා💕💕💕💕💕
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
Kumari Khan ඔයාටත් එසේම වේවා ...සොයුරිය .🌹🌹🌹🌹🌟🌟🌟🌟🌟🌷🌷🌷🌷🌷
@rajukuwait9757
@rajukuwait9757 6 жыл бұрын
Kumari Khan oyatath esema wewa
@raminirr9444
@raminirr9444 6 жыл бұрын
Kumari Khan esema wewaaaa
@dammidammi9986
@dammidammi9986 6 жыл бұрын
Oyatat aesemawewa💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞
@aquagaming2292
@aquagaming2292 6 жыл бұрын
Kumari Khan ඔයාටත් bro
@artofme2012
@artofme2012 6 жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා ඔබ සැමට ..!🙏 🙏
@romanticrox2678
@romanticrox2678 6 жыл бұрын
Director, Please do not make Dewmi incline towards Anuhas again, By the way, You are driving the drama in an organized manner by casting Dewantha scenes as it should appear. So Dewmi and Awantha feat should continue as it appears now. Please do not marginalize the super pair Dewantha anymore. And today to mention... The camera caption is so awesome with natural elements from #12.17. Good job guys!!!
@c.s.147
@c.s.147 6 жыл бұрын
සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙවා ..බුදුසරණයි
@raveendragunathilaka8103
@raveendragunathilaka8103 6 жыл бұрын
deumininam niyameta ragapanawa
@nassirkoyakoty7470
@nassirkoyakoty7470 6 жыл бұрын
Adanam wenasak una dewmi anuhas awantha harima lassanata at kara
@judeshan5243
@judeshan5243 6 жыл бұрын
Dewmige plan eke full success wage...Anuhasta kochchara jealousda kiyanne..class ekakata panala oya wage yaka natanna tharam u pissek wela...anuhas gawa thibba ara innocent kama 😇 disciplines dan mukuth na... dewmi anuhas ge passen ena kale Ganan gathe nathi unata dan muta dewmiwa ona......
@chinthakapethum8441
@chinthakapethum8441 6 жыл бұрын
සිංහෙලේ සියළුම වැසියන්ට සුබම සුබ අළුත් අවුරුදදක් වෙවා..
@subashinijayakodi9682
@subashinijayakodi9682 6 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!! ඔබ සැමට,,,,
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
අනුහස්ට පුලුවන් සමල්කව තුරුල් කරගෙන නලවන්න අනේ මන්දා..
@sadamali-sk1oq
@sadamali-sk1oq 6 жыл бұрын
kiriyen පැණියෙන් ඉතිරෙන සාමය සතුට piri subama suba.අලුත් අවුරුද්දක් වේවා .ලෝක වාසි siyaluwama දෙනාට ..😍😍😍😍
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අවන්ත කැමති නැ මොඩයා කියනවට එත් දේව්‍මි බය නැහැ එකමයි කියන්නේ අවන්තව හොද කෙනෙක් කරනවා දේව්‍මි❤❤❤❤
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
අද අනුහස් ahagatta හොඳවායින් ,එ වේලාවට මාව නිකං meuwa වෙලා giya appa.
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
දෙව්මි නියම කතාව අනුහස්ට කිව්වේ ...අපො..මේ වගේ මිනිහෙක් නම් මගේ ජීවිතේට එපා ...අනුහස් හරි නරකයි.ඇයි අවන්ත අවන්ත එක්ක කථා කරනවට අනුහස් අකමැති .අනුහස් ආදරය ගැන දන්නෙම නැද්ද ...
@sirjohnkothalawalacollage8551
@sirjohnkothalawalacollage8551 5 жыл бұрын
Ane gono ekawath therenne neththa
@athalagemewandi2976
@athalagemewandi2976 3 жыл бұрын
මන් නම් ආසම couple එක dewantha
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
ලැබුවා.වු..අලුත්.අවුරුද්ද.සුබම.සුබ.අවුරුද්දක්.වේවා..සියලු.දේනට
@sithuninawodya7555
@sithuninawodya7555 5 жыл бұрын
Avantha & dewmi adarei godak lassanai
@kalyanisd7683
@kalyanisd7683 6 жыл бұрын
සාමය සතුට සුභ අලුත් අවුරුද්දක් වේවා
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 6 жыл бұрын
Deumi(Nayana thara) oya hari daksha widiyata ragapanawa puthe.dakshathama niliya wenna puluwan oyata dawasaka .jaya pathanawa mama.suba aluth auruddak wewa deweni inime hamotama..
Deweni Inima | Episode 314 19th April  2018
18:20
TV Derana
Рет қаралды 763 М.
Deweni Inima | Episode 349 07th June 2018
19:24
TV Derana
Рет қаралды 1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Deweni Inima | Episode 307 10th April  2018
19:01
TV Derana
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3,1 МЛН
Deweni Inima | Episode 357 19th June 2018
18:05
TV Derana
Рет қаралды 1,4 МЛН
Best Scenes | Ninna Jothe Nanna Kathe | Kannada Serial | Star Suvarna
3:13
Deweni Inima | Episode 315 20th April  2018
20:44
TV Derana
Рет қаралды 749 М.
Deweni Inima | Episode 360 22nd June 2018
17:35
TV Derana
Рет қаралды 1,1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН