Deweni Inima | Episode 613 13th June 2019

  Рет қаралды 815,271

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 626
@chamiweerasuriya2966
@chamiweerasuriya2966 5 жыл бұрын
දෙව්මි නියමයි....ඔහොම තමයි ඉන්න ඔිනි...හැමදාම අාදරෙයි අාදරෙයි කිය කිය පස්ස යනවට වැඩිය...
@ireshupawansha3088
@ireshupawansha3088 5 жыл бұрын
👌 👌👌👌නියමයි දෙව්මි ..හොඳ වැඩේ අවන්තගේ ලොකුකමට ..අවන්තගේ පපුවට වැදුන හොඳ ඊතල පාරක් ...කාල වරෙම්කෝ..
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අවන්ත දේව්‍මි ලස්සන වෙලා 💖💖💖💖💖
@ChamikaSuranga-ox7ir
@ChamikaSuranga-ox7ir 9 ай бұрын
Fghffhif❤hfxn gvvytdv❤gc nuvb❤0tzvnx jcbbf
@ChamikaSuranga-ox7ir
@ChamikaSuranga-ox7ir 9 ай бұрын
Fcccxfvá²⁵dc nnn ❤
@ChamikaSuranga-ox7ir
@ChamikaSuranga-ox7ir 9 ай бұрын
Ggfrg ❤fvdjxvkxb y❤fvvbnbb bun ujjnp❤vģý⁷3prpfw❤0yxjxkug❤ydvjd❤5dvnvgv k❤😊bccxvzhhsgg❤f^£;:_^ vg❤jvbhjb❤gvtvcvs❤v vhxv f vdhjyyeiru❤cvvbbhkhgfxzaC❤vxjfv
@ChamikaSuranga-ox7ir
@ChamikaSuranga-ox7ir 9 ай бұрын
Ffvvccvv❤fxc dvb f❤
@surekasureka6896
@surekasureka6896 5 жыл бұрын
දැන් නම් දෙවනි ඉනිම ලස්සනයි. හැමදාම අවන්තයි දෙව්මියි ඉන්නවා නම් ඉතින් වැඩිම පිරිසක් ආසාවෙන් බලයි.👍👍👍
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම
@dilsewu2535
@dilsewu2535 5 жыл бұрын
අනේ දේවන්ත 😘😘😘😍 ඒ ලව් එක ඇත්තටම මාර ශෝක් අප්පා😘
@gfgdgffgdhff7711
@gfgdgffgdhff7711 5 жыл бұрын
K
@ishardisa8026
@ishardisa8026 5 жыл бұрын
Dewmi...it's too quick...don't hurt lovely Awantha too much. He fed-up with coming problems, if he thinks that he lost her...can't imagine what he will do. He looks sooooooo sad & disappointed with what she said. Keshan & thara...u did excellent. Facial expressions were sooo emotional and performances is realistic. Each and every word shows how much they love, care & think each other, which didn't tell by words directly. Sooooooooooo Lovely.
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
දෙව්මි ආවෙ 👌 තැනට අවන්තට වැදුන
@dulipprasanna4550
@dulipprasanna4550 5 жыл бұрын
දෙව්මිගේ යාලුවා කව්ද..නියමයි...super කොල්ලා
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
දෙවිම්යො උබ තමයි දවසකටවත් කෙල්ල ඇවිස්සුව හොදටම අවන්තව.යකො පවු කොල්ලා
@menakaperera391
@menakaperera391 5 жыл бұрын
Ow aneee
@සිහිනයකිආදරේ-ප4ල
@සිහිනයකිආදරේ-ප4ල 5 жыл бұрын
අම්මෝ දෙව්මි ඔයා නම් සුපිරි , අවන්ත ආදරේ නැත්තං ඇයි මූන කජු ලෙල්ල වගේ හදාගන ගියේ 😁😁😁😁
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
දෙවෙනි ඉනිම ඉන්ටනෙට් ඔස්සේ බලන අය කීයක් ඉන්නවාද 👍👍👍👍
@mohamedthasleem319
@mohamedthasleem319 5 жыл бұрын
mamath internet eke thamai balanne emadhama
@flysky8283
@flysky8283 5 жыл бұрын
මමත් ඉන්නේ
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Mamath
@pramilaanushika3792
@pramilaanushika3792 5 жыл бұрын
mamath
@chathu-rt5dj
@chathu-rt5dj 5 жыл бұрын
මමත් නෙට් තමා
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Dewantha couple 💖 💖
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 жыл бұрын
යකෝ දෙව්මියගෙ හිනාව 🤣🤣
@mohomeddilshad5174
@mohomeddilshad5174 5 жыл бұрын
මලින්ත පට්ට ඇක්ටින් සුපිරි කොල්ලෙක්
@jeniferleeya3035
@jeniferleeya3035 5 жыл бұрын
අවන්ත ෂොක් උනා හත්තලාමේ 😹
@sujanmaduranga7643
@sujanmaduranga7643 5 жыл бұрын
සහෙලි දැක්ක විතරයි ඩේටා ටික ඉතුරු කර ගන්න ටක් ගාලා යවපු කට්ටිය කො බලන්න ලයික් එකක් දන්න...
@sllanka6235
@sllanka6235 5 жыл бұрын
දෙවුමි අවන්තයි සෙට් වෙනකම් බලන් යින්න අය කෝ
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Mr. Edirimuni, if all the teasing and bugging of Avantha by Dewmi is to push for a confession soon, we’ll give you few more chances. But if this is to bring fights between Malintha and Avantha and give more pain to Dewantha fans, we are not going to accept it.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
No i think avantha will cofess soon he can't wait anymore.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@devmimunasinghe6625 & Ruwani - I believe that too, I think Avantha will confess to Dewmi. I do not think he can no longer hide his feelings for her. If its the other way around fighting and more pain for us will be so disappointing..
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@thushifernando1371 this time dewantha fans will be in the winning side for sure. story also need some fresness and need to move forward.more than 100 episodes they r in the same place.And I think this stupid attacks on anuhas is unwanted .they must solve this company issu soon as possible.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
@@thushifernando1371 and @devmi munasinghe, It is now high time to go for Dewantha confession. These two have been dancing around "I love you" for so long now. But I can't trust Edirimuni. I think more heartache is imminent before confession.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@Captionfun91 But I feel that Dewmi and Avantha went through so much heartache. Dewmi got yelled by Ameesha and Avantha got yelled by Ananda. Dewmi had to go through so much pain during her exams. After the juice bar incident they both suffered a lot. Avantha hurt Dewmi after that and now Dewmi is playing tricks on him. It is high time they both realize that they love each other and need to confess their love. They will still have so much heartache to go through getting the blessings from the families is not an easy task. What I really hope is the writer will realize this. But this is DI anything can happen. Also I really love to see Malintha becomes a friend to both of them. Avanatha and Malintha together is so much fun to watch.
@kalpaniparanagama1724
@kalpaniparanagama1724 5 жыл бұрын
පව් දෙයියනේ අවන්ත දෙව්මි ඇයි ඔයා එයාගේ ඔහොම හිත රිදවන්නේ😫😫
@sueshsuresh4132
@sueshsuresh4132 Жыл бұрын
😢😢😢
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
දෙවෙනි ඉනිම පරක්කු උනත් බලලා සතුටු උන අය කවුද👍💘
@viharasewuwandi9098
@viharasewuwandi9098 5 жыл бұрын
කෙශාන් සහ නයනතාරා තමා මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම screencouple එක 😘😘 හැබැයි කරැණාකරලා ඔයාල කෙශාන්ට ආසයි කියලා අවන්ත කියන චරිතෙ ඕනවට වඩා සුද්ද කරන්නෙපා ඒක අස්වාභාවිකයි කෙශාන් අවංකවම බොලිවුඩ් ඇක්ටර් කෙනෙක් වගේ හැන්ඩ්සම් තමා . ඒත් ඕගොල්ලෝ ගොඩ දෙනෙක් කියනවා වගේ අවන්ත නිසා දෙව්මිට බනින එක වැරදී අවන්ත කරපු දුශ්ඨකම් අමතක කරන්නෙපා
@lawyervibes
@lawyervibes 5 жыл бұрын
Haa😂
@theekshanasomaratna3799
@theekshanasomaratna3799 5 жыл бұрын
අම්මෝ මුන් ටික දකින්නේ එදිරිමුණි ලියන සාරන්ග පෙන්වන අවන්ත නොවේ. ඒ අයගේ හිස තුළ පමණක් ජීවත් වෙන මනංකල්පිත පොරක්. එක ඔවුන්ගේ කැමත්ත. ප්‍රේක්‍ෂකයන් යමක් උත්තේජනය කරන ආකාරය වෙනස් විය හැක. නමුත් මේ මානසිකත්වය තුළ ගැටළු දෙකක් තිබේ. පළමුවැන්න සියළුම ගැටලු ඇයගේ ගිණුමට බැර කිරිමයි. ඔහුගේ මෝඩ ක්‍රියාවන්, සොරාගත් සමාගමක සොරකම් කළ සභාපති ධුරයෙහි වැජබෙද්දි ඇය ගැන දැක්වු උදාසීනත්වය, ඇය විසින් කරන ලද බොහෝ කැපකිරීම් සඳහා නොමැතිවූ කෘතඥතාව එ සියල්ල අමතක කර පොරට පොඩි චුන් එකක් ආ සැණින් ඔහුගේ පාමුල වැටීය යුතු ඇත. වරක් පිරිමි ළමයෙක් වැනුනොත්, ගැහැනු ළමයි දහස් වරක් සිතිය යුතුය. කිසිම වගකීමක් නොමැත කිසිදු නිහතමානී කමක් නැත. ඇය "බඩුවක්" නොවේ. වාහනයක නොගියත් ඇයටත් ගරැත්වයක් ඇත. පුදුමයට කරුණ මෙ අඩු තක්සේරුව සමහර කාන්තාවන් විසින් ඇයට අනන්‍ය කිරිමයි. දෙවෙනි කාරණය මී හරක් මෙන් ක්‍රියා කිරීමට හුරේ දැමිමයි. ඔවුන් විවාහ වී නැත. ඇයගේ නිදහස් කැමැත්ත මත ඇයට කැමති ඕනෑම කෙනෙක් සමඟ කතා කිරීමට සිනාසෙන්න අයිතිය තිබේ. මෙ වගේ දේකට අත පය වැනිම තුට්ටු දෙකේ වැඩක්.මේ හයිය එන්නේ මුදල් බලයෙන් අම්මා සහ තාත්තාගේ අහංකාර කමින්. මේ මානසිකත්වය මත තමයි මාලක සිල්වල බිහිවෙන්නේ. කොට්ටෝරැවා වගේ ඇණගෙන ගියොත් අවසන් වන්නේ ජීවිත විනාශ කරගෙන. මේව සිල්ලර විනොද. ගැටලුව අවසානයේ ඇය සම්බන්ධ වන්නේ කවුරුන්ටද යන්න නොවේ.එය සැබවින්ම අවංකව ප්‍රේම කරන සහ සැලකිල්ලක් දක්වන ඇය වෙනුවෙන් කැපවීම් කර හැකි ක්‍රියාවන් මගින් ගෞරවය හා අවබෝධය පෙන්වන පුද්ගලයකු විය යුතුයි. කාලයත් එක්ක.එ‍යයි දෙව්මි චරිතයට සාධාරණය
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
@@theekshanasomaratna3799 👍👍👍👍👍
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
Vihara Sewuwandi 👍👍👍👍
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
Oya hari habai ithin ravi anuhas ta kochchara waradi karada kochchara dushtakam karada eth dan ewa okkoma amathaka karala chairman putuweth idagana inne.ewath ekka balanakota avantha dew ta karapu dushtakam mnawada.ewa hithala karapuwa neweine.hithe thibba karada ekka eyata kiyawuna wachana waradi.habai dan devmi ridawanne hithalama.marry karana katha onawata wada wadi
@කේකේසුරේකා
@කේකේසුරේකා 5 жыл бұрын
සහේලි ඉන්න කොටස යව යවා බලනකොට මේ කතාවේ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ අපිට
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow ekaname aththa
@SureshKumara-tb8vx
@SureshKumara-tb8vx 5 жыл бұрын
Kiyala wedak ne epa wenawa
@senukiasanya6241
@senukiasanya6241 5 жыл бұрын
Ane ow mata nm kathawath epaweno
@rasikabandara3673
@rasikabandara3673 5 жыл бұрын
Ekanam ettha
@isurumadusanka1117
@isurumadusanka1117 5 жыл бұрын
කේ කේ සුරේකා
@aashadissanayake7983
@aashadissanayake7983 5 жыл бұрын
සහේලි පන්තියේ ඉන්නවා දැකපු ගමන් කතාව යවපු අය කෝ බලන්න 😂
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ekaname mala witharayak appa
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Mamath asama na sahelita muna dakkama epa wenawa
@uthpalahaymemaali7980
@uthpalahaymemaali7980 5 жыл бұрын
Math e list eka kanak
@kasundasanayake5885
@kasundasanayake5885 5 жыл бұрын
🤮
@uthpalahaymemaali7980
@uthpalahaymemaali7980 5 жыл бұрын
@Brilliant English 😍😍😍😍😍
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
දෙව්මි ගේ ඇක්ටින්නම් මරු...පට්ට 💘 එක.......මම ආසයි දෙව්මි,අවන්තගේ දෙබස්වලට.......ලස්සනයි අදත්...❤️❤️❤️❤️❤️❤️❤️❤️💘💘💘💘💘💘💘💘💘💘💘😍😍😍😍සුභ රාත්‍රීයක් ...යාළුවේ
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
apiwth sub karanna
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
@@raaja_tv 👍
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
@@akilanuwan5961 👍👍👍
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 5 жыл бұрын
දෙව්මි ඔයා හරිම ලස්සන මට ගිලින්න හිතෙනව පුතේ
@itsnehan2466
@itsnehan2466 5 жыл бұрын
Awwww dewantha 🥰🥰🥰🥰🥰🥰
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hii kohomada
@tharushirathnayake5370
@tharushirathnayake5370 3 жыл бұрын
අනේ පවි දෙවිමි අවන්ත 😥😥😥😥
@hafsaliyaq1124
@hafsaliyaq1124 5 жыл бұрын
Dewmi's smile at 18:11.. 😍😍❤❤Guys will melt. Actually already melted 🤣🤣
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
Oh yes , she is the queen of facial expressions 👌🏻
@hafsaliyaq1124
@hafsaliyaq1124 5 жыл бұрын
@@dreamheaven3618 Obviously 😁👍
@yohannadeera5101
@yohannadeera5101 5 жыл бұрын
Of course she's gorgeous 😍
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@dreamheaven3618 really love that smile. very cute. anyway awantha is getting screwed in front of anuhas @ office and here in front of dewmi..
@randikaaa3511
@randikaaa3511 5 жыл бұрын
අනේ සහේලියිගෙ මූන දැක්කාම.නාට්ටය එපා වෙනවා
@madushadharmadasa951
@madushadharmadasa951 5 жыл бұрын
Randika aa ඔව් මල හෝන්තුව
@delicae8865
@delicae8865 5 жыл бұрын
ඒකිට තියෙන්නේ... මහම මහා අමුතු මුස්පේත්තු පෙනුමක්....🥵🥵🥵🥵
@anushaanusha258
@anushaanusha258 5 жыл бұрын
මුහුණෙ දුක නැහැ . මූසල පෙනුම මිසක්
@flysky8283
@flysky8283 5 жыл бұрын
තැලිච්ච කජු ලේල්ල වගේ
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ekaname aththa
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
Keshan and Nayanathara's performances are great and that cannot be discounted ❤ Ah the good old scenes where Dewmi jumps in front of Avantha's car and Avantha unabashedly comes close to Dewmi, incorporated to the present. As usual it starts off nicely with the bickering and cute complaints, but then. Oh good God. There is a limit to bugging your significant other. That was too far Dewmi, too far. If the dialogue with regard to Malintha and the wedding was toned down a little, where it did seem like a joke, we would have understood and been fine with it. But I feel Avantha has been teased enough. The guy has got a lot going on in his life and he could have some relief. Sigh. Gonna wait for tomorrow's phone call. Dear Deweni Inima team, please don't even think of splitting our sweethearts Dewmi and Avantha. They are the reason we watch the drama. #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤
@Thekeytomyheart11
@Thekeytomyheart11 5 жыл бұрын
I agree Dewmi crossed the line here. That can easily backfire on her. What if Avantha decides to move on and get another girl? Malintha has a girlfriend too, what if she finds out? Dewmi is screwed.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Exactly my thoughts Nangi. Too much of anything is good for nothing. This is definitely going to put Avantha into more trouble. Sigh.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@Thekeytomyheart11 Lots of possibilities I suppose. I want to see what this telephone conversation entails first.
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
කවදා හරි ලංකාවේ BEST AND POPULAR SCREEN COUPLE කියලා AWARD එකක් හැදුවොත් ඒ AWARD ඔක්කෝටම කලින් හම්බ වෙන්ඩ ඔනේ කේෂාන් සහා නයනතාරා(කේෂ්තාරා , දෙවන්ත )කියන ඔය දෙන්නට විතරයි.
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
Agreed ! මොන couples promote කරන්න හැදුවත් ,copy කල හැක.සමකල නොහැක.
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
erangi munesinghe 👍
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
Kumari Kularathna 👍
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Absolutely - They will be only couple to receive that award. Nobody can take their place. They are the best.
@SLARTBRO
@SLARTBRO 5 жыл бұрын
අද වීඩියෝ එක පරක්කු ඇයි කියල බලමු උන් කෝ🤔
@dilanjanawijerwardane6499
@dilanjanawijerwardane6499 5 жыл бұрын
Sirawatama ❤️
@PasindusenanayakaOfficai
@PasindusenanayakaOfficai 5 жыл бұрын
🙏
@sujaniamarasena8520
@sujaniamarasena8520 5 жыл бұрын
Mama
@nelkapriyanthi1189
@nelkapriyanthi1189 5 жыл бұрын
Ekaneee.keeye idanda balanne.
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
aiyo akanam kiyala vedak nehe mata apavela hitiye
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
දෙව්මි දැන් ඇති අනේ ඔය සෙල්ලම.. ආඩම්බරකාරයා පව්නේ... ඵදිරිමුණි, අවන්තට දරා ගන්න කියා දෙන්න ගිහිල්ලා අපිට ලස්සන දේවන්ත ආදරය නැති කරන්න ඵපා.
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
hai vjekon
@gihanandnithyamax6611
@gihanandnithyamax6611 5 жыл бұрын
Sellama lellama wenawamai eken as rathu wenawamai deumith ehema karagai wathdaaaaa
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@gihanandnithyamax6611 අවන්තට විහිළු තේරෙන් නැති නිසා දෙව්මි කියන ඵ්වා seriouse ගනී වගේ.
@sanjeewamadushan1695
@sanjeewamadushan1695 5 жыл бұрын
අවන්තට පට්ට අප්සට්😥
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda paw
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
මෙ දෙව්මි ගෙයි අවන්ත ගෙයි හැමදාම එකම සින් එක එපා වෙනවා
@imzanmohammed5325
@imzanmohammed5325 5 жыл бұрын
dewmi ❤ malintha set unaanam niyamay
@rumashi9889
@rumashi9889 5 жыл бұрын
Ada episode eka 613. A wagema ada date eka 613(6.13)😍😍
@seenariwatsila8411
@seenariwatsila8411 5 жыл бұрын
I LOVE dewani inima EVERY DAY I LOVE dewani inima ' actors
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiiii kohomaa oyataaaaaa
@helagurukam2590
@helagurukam2590 5 жыл бұрын
මුන් කැම්පස් යනවා කියලා පාක් එකේමනේ ඉන්නේ
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
Eka nam atta 😂😂😂😂😂😂😂😂
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
අවන්ත දෙවුමී 💕💕💕💕💕💗💗💗💗💗💗💗💗💗
@chathurikamadurangj868
@chathurikamadurangj868 5 жыл бұрын
Awanthage නපුරු mune lassana😘😘
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiiiii kohomada
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
දැන් එතකොට දෙව්මි අවන්තයට කියන්නේ ගිහින් ආනන්ද කාරයගෙන් දෙව්මිව කසාද බදින්න අහන්න කියලද. අන්න නියමයි අහපන් පුතේ. එදානම් පුටුවක්නේ ගත්තේ.
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
am marusira mm Dewmi and her mischievous tricks 😆👌🏻
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@dreamheaven3618 yes. it was real fun to see dewmi - malintha - awantha scenes.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@mpreg4085 එහෙම දෙයක් මටනම් පේන්න නෑ. මොකද එදා මයිකුයි චබියයි තීන්ත ගෑව දවසේ උන සීන් එක නිසා ආනන්ද කාරයට දෙව්මි - අවන්ත ගැන ආයෙත් ඉව වැටිලා තියෙන්නේ. එහෙම උනොත් දෙව්මි - අවන්ත කතාව ආයෙත් මුලට යනවා.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@mpreg4085 මම දකින්නේ මේ විදියට. අවන්ත හොද කෙනෙක් උනා කියලා ආනන්ද අවන්තව පිළිගනියි කියලා හිතන්න අමාරුයි. දෙවන්ත ෆෑන්ස්ලා කතාකරන්නේ කතාවේ එදිනෙදා වෙන කොටස් දිහා බලලා විතරයි. ආනන්දට අවන්තටත් වැඩිය ප්‍රශ්නේ තියෙන්නේ අමීෂා එක්ක. ආනන්ද තමන්ගේ එකම දුව අමීෂා ලගට යවයිද කියන එක ප්‍රශ්නයක්. අවන්තට ඉන්නේ අම්මා විතරයි. ඕනම ප්‍රශ්නයකදී අවන්ත හොද නරක බලන්නේ නැතිව අමිෂගේ පැත්ත ගන්න බව ආනන්ද දන්නවා. කතාව ඇතුලේ කොහෙහරි ආනන්දට අවන්තව පිළිගැනීමට පුලුවන්වෙන තරමේ සිදුවීමක් වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. අනිත් එක තමයි අද කොටස වෙනකම් මට හිතුනේ දෙව්මි මලින්තව පාවිච්චි කරනවා කියලා අවන්තට ලං වෙන්න. නමුත් අද දෙව්මි - අවන්ත කොටස දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනා දෙව්මි මලින්තව පාවිච්චි කරලා අවන්ත දෙව්මිට ආදරෙයි කියන එක වලක්වනවා වෙන්න පුළුවන් කියලා.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@Rajitha pramodh ඔව්. තව දෙයක් තමයි දෙව්මි ඇයි අවන්තට ලං උනේ කියන එක. කතාවේ මුලට යනකොට තේරෙන දෙයක් තමයි දෙව්මි අවන්තට ලං උනේ අනුහස්ට රිද්දන්න කියන එක. එහෙම අදහසකින් දෙව්මි අවන්තට ලං වෙනකොට ඒක දැකපු අනිත් අය දෙව්මිගෙන් ඈත් වෙනවා. එතකොට දෙව්මිට ඉතුරු වෙන්නේ අවන්ත විතරයි. එහෙම ඉන්නකොට දෙව්මි - අවන්තගේ හිත්වල ආදරයක් ඇති වෙනවා. ඒ ගැන තමයි හැමදාම ඔය දෑස සින්දුවෙන් කියනවා ඇත්තේ. නමුත් දැන් මොකක්දෝ හේතුවට දෙව්මි මලින්තට ලං වෙනවා.
@samanmax8833
@samanmax8833 5 жыл бұрын
අපොයි සහෙිලි ආව දැන් ඒ ට්ක යවල බලන කොට කතාව ඉවර වෙනව හොන්තුව
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
මලින්‍ත අවන්ත ඉස්සරහ ඇබරිල දෙව්මි ඉස්සරහ චන්ඩියෙක් වෙන්න හදනවද නැත්නම මලින්ත අවන්ත එක්ක ඇත්තටම රන්ඩුවට යන්න හදනවද මන්ද. ඇස් රතු වෙන විහිලු කරන එක අඩු කලොත් හොදයො දෙව්මි. අවන්ත බැරි වෙලා වත් මලින්ත එක්ක රන්ඩුවට ගියොත් campus කොල්ලො ටිකත් එක්ක අවන්තට ලේසි වෙන්නෙ නෑ. එහෙම දෙයක් උනොත් ඉතින් පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ ඔයාටම තමයි.
@chanakapiyminda5629
@chanakapiyminda5629 5 жыл бұрын
Ruwani me ediri mokatada me enna hadanne.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
@@chanakapiyminda5629 not for something good I guess
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
OW OW PITA EKEK GAHUWAMA AUL , TAAMA
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
ස්තුතියි දෙරණ
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
අද දෙවෙනි ඉනිම හොයල එපා උනා.
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
ammapa
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
oya devaniinima beluvada
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
@@asankasanjaya3958 ඔවුනේ
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
@@akilanuwan5961 පරක්කුයි නේ 😃😃😃😃
@Gayanim
@Gayanim 5 жыл бұрын
Ai akkkkooo eeee
@ramyarajapaksha8660
@ramyarajapaksha8660 5 жыл бұрын
මම නම් සහේලිට කැමතිම නැ දෙව්මි ඉන්න ටික විතරයි බලන්නේ අද නම් මරු හෙට ඉල්ලන් කයිද මලිත්තයා 😥😥😥😥😥
@sujanmaduranga7643
@sujanmaduranga7643 5 жыл бұрын
සහෙලි අවා විතරයි යවන කට්ටිය 20:02 වෙනකන් යවන්න සහෙලිගෙ කොටස ඉවරයි ඊට පස්සෙ අවන්ත දෙවුමි ලවු එක යලුවනෙ
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
Ammoooooooo boru kiyanna epa yaluwa. 14.2 weddi dewmi awantha kotasa patan gannawa. 😃😃😃😃
@lasantharajapaksha1112
@lasantharajapaksha1112 5 жыл бұрын
වලියක් වලියක් හෙට කැති මුගුරු අරන් වරෙල්ල අනුහස් බේර ගන්න..😜😜😜👈👈🗡️⚔️⚔️⚔️🗡️🗡️🗡️
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda
@thiwankarukshanthiwanka1868
@thiwankarukshanthiwanka1868 5 жыл бұрын
අර පාරේ යන්නේ දෙවනි ඉනිමේ සෙට් එකම විතරමද.
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
aiyo akanam
@uthpalaesh2046
@uthpalaesh2046 5 жыл бұрын
මං මේක නම් කියන්නෙ මෙතන අවන්ත ලස්සන නිසා මොන වරද තිබ්බත් දෙව්මි ඒවා ඉවසගෙන අවන්තව අදහන්න ඕන කියල හිතන් ඉන්න අයට මිසක් සියලු දේවන්ත ෆෑන්ස්ලට නෙවේ මාත් දේවන්ත ෆෑන් කෙනෙක් තමා හැබැයි බොලද නෑ . දෙව්මි අවන්තට කවදාවත් කිසිම වරදක් කරේ නෑනේ . කතාව ගෙතුන විදිහට අනුහස් අවන්ත රණ්ඩුවේදිත් අවන්තට ඇත්ත තේරැම් කරන්න දෙව්මි උත්සහ කරා . අවන්ත තේරැම් ගත්තෙ නෑ අවන්ත කරේ දෙව්මිව රිද්දපු එක . ඒක ඔයාල පිලිගන්න. අවන්ත කියන්නෙ අත දරැවෙක්වත් ශෝට් ටයිම් මෙමරි ලොස් එකක් තියන කෙනෙක්වත් නෙවෙයිනේ අවන්ත දෙව්මිව අමතක නොකරත් එයා දෙව්මිව රිද්දුවා . දෙව්මි කීවා කාර් එකේදී කොහොම මොන ප්රශ්නෙ තිබුණත් අපේ යාලුකම තියාගමු කියලා අවන්ත මොකද කීවේ අවන්ත ට එතකොට දෙව්මිව තියාගන්න ඕන උනාද නෑනේ, එතකොට දෙව්මිට කී පාරක් අනුහස් ගැන කිය කිය බැන්නද අතරමග දාලා ගියාද ඒවා ඔය කට්ටියට පෙනුනෙ නැද්ද දන්නෑ මලින්ත දෙව්මිව අල්ලන්න හැදුවත් දෙව්මි බනිනවා වස්තු කීවත් දෙව්මි බනිනවා දෙව්මි එතකොට මලින්ත එක්ක නටනවද නෑනේ හැබැයි අවන්ත සමල්කාගෙ දේපල ගැන කියද්දි කීවේ ඒ ගැන දැනගෙන හිටියනම් හොදින් ඉන්නවනේ කියලා හැබැයි දෙව්මි අවන්තට එහෙම කරේ නෑ අද උනත් අවන්තයි කීවේ දෙව්මි එක්ක ජෝඩු දාගෙන යන්නෑ වෙන කෙනෙක් ඒකට හොයාගන්නවා කියල ඉතින් දෙව්මි එතකොට මොකක්ද කරන්න ඕන අනේ අවන්ත එහෙම නොකර මාව එක්ක යන්න කියන්නද 😂 දෙව්මි මෙතන 100%ක් සාධාරණයි අවන්තයි මේවා පටන් ගත්තෙ අද දෙව්මි මලින්තට අවන්තට ඌ කියන්නවත් දුන්නෑ අනික අවන්ත දෙව් ගැන කියපුව දෙව්මි දැනගන්න එයාට දිවැස් නෑ 😡
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
100% එකඟයි.....
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Oya kiwwe Supiri kathawa
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
uthpala esh Niyameta Kiwwa ape Dimentia patient la tikata 😂👏👏👏👏👏👏👏👏👏👏
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
uthpala esh 👍👍👍👍
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
දෙව්මි ගෙ බොරුව.ඇත්ත.වෙයිද.අවන්ත.ගොඩක්.දුකින්.ගියෙ.👍👍👍🌹🌹🌹🌹🌹 ඔබ ගැන හිත හිතා මිය යනවා හැර.
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiiiiio kohomada
@suk6519
@suk6519 5 жыл бұрын
දෙව්මි අවන්ත දැන් ඇති නේද දෙන්නා දෙන්නට රිද්දුවා ..දෙන්නට දෙන්නා ආදරෙයි වැරදි කතා කරලා සමාව අරන් සමාව දීලා ආදරෙන් ඉන්න ඉස්සර වගේ
@theekshanasomaratna3799
@theekshanasomaratna3799 5 жыл бұрын
අම්මෝ මුන් ටික දකින්නේ එදිරිමුණි ලියන සාරන්ග පෙන්වන අවන්ත නොවේ. ඒ අයගේ හිස තුළ පමණක් ජීවත් වෙන මනංකල්පිත පොරක්. එක ඔවුන්ගේ කැමත්ත. ප්‍රේක්‍ෂකයන් යමක් උත්තේජනය කරන ආකාරය වෙනස් විය හැක. නමුත් මේ මානසිකත්වය තුළ ගැටළු දෙකක් තිබේ. පළමුවැන්න සියළුම ගැටලු ඇයගේ ගිණුමට බැර කිරිමයි. ඔහුගේ මෝඩ ක්‍රියාවන්, සොරාගත් සමාගමක සොරකම් කළ සභාපති ධුරයෙහි වැජබෙද්දි ඇය ගැන දැක්වු උදාසීනත්වය, ඇය විසින් කරන ලද බොහෝ කැපකිරීම් සඳහා නොමැතිවූ කෘතඥතාව එ සියල්ල අමතක කර පොරට පොඩි චුන් එකක් ආ සැණින් ඔහුගේ පාමුල වැටීය යුතු ඇත. වරක් පිරිමි ළමයෙක් වැනුනොත්, ගැහැනු ළමයි දහස් වරක් සිතිය යුතුය. කිසිම වගකීමක් නොමැත කිසිදු නිහතමානී කමක් නැත. ඇය "බඩුවක්" නොවේ. වාහනයක නොගියත් ඇයටත් ගරැත්වයක් ඇත. පුදුමයට කරුණ මෙ අඩු තක්සේරුව සමහර කාන්තාවන් විසින් ඇයට අනන්‍ය කිරිමයි. දෙවෙනි කාරණය මී හරක් මෙන් ක්‍රියා කිරීමට හුරේ දැමිමයි. ඔවුන් විවාහ වී නැත. ඇයගේ නිදහස් කැමැත්ත මත ඇයට කැමති ඕනෑම කෙනෙක් සමඟ කතා කිරීමට සිනාසෙන්න අයිතිය තිබේ. මෙ වගේ දේකට අත පය වැනිම තුට්ටු දෙකේ වැඩක්.මේ හයිය එන්නේ මුදල් බලයෙන් අම්මා සහ තාත්තාගේ අහංකාර කමින්. මේ මානසිකත්වය මත තමයි මාලක සිල්වල බිහිවෙන්නේ. කොට්ටෝරැවා වගේ ඇණගෙන ගියොත් අවසන් වන්නේ ජීවිත විනාශ කරගෙන. මේව සිල්ලර විනොද. ගැටලුව අවසානයේ ඇය සම්බන්ධ වන්නේ කවුරුන්ටද යන්න නොවේ.එය සැබවින්ම අවංකව ප්‍රේම කරන සහ සැලකිල්ලක් දක්වන ඇය වෙනුවෙන් කැපවීම් කර හැකි ක්‍රියාවන් මගින් ගෞරවය හා අවබෝධය පෙන්වන පුද්ගලයකු විය යුතුයි. කාලයත් එක්ක.එ‍යයි දෙව්මි චරිතයට සාධාරණය
@suk6519
@suk6519 5 жыл бұрын
@@theekshanasomaratna3799 මම හිතන්නෙ ඔයා පිරිමි ලමයෙක් වෙන්න ඕනේ ..දෙව්මි අවන්තට කිසිම වැරැද්දක් කරලා නෑ නමුත් අවන්ත එහෙම නෑ එක මම පිලිගන්නවා අවන්ත තමයි දෙව්මිව රිද්දුවේ දෙව්මිගෙන් ඈතට ගියේ හැබැයි එකෙන් අදහස් වෙන්නෙ නෑ අවන්ත දෙව්මිට ආදරෙ නෑ කියලා .ඔකොම පටන් ගත්තේ එයාගෙ අම්මාගේ පර්ශ්නෙන් අවන්ත අනුහස් දෙන්නම අසාධාරන ව්හිදියට දෙව්මි පැත්තක් ගයි කියලා බලාපොරොත්තු උනා .දෙව්මි හැදුවේ ප්‍රශ්නේ විසදන්න නමුත් අවන්ත එක තෙරුම් ගත්තේ නෑ ඒ පීඩනය අම්මාගේ පීඩනය සහ එයාගෙ කර මත වැටුන බිස්නස් එකත් එක්ක අවන්ත පීඩනය පිට කළේ එයාගෙම විදියට. අනුහස් ට සම්බන්ධ හැම දෙයින්ම ඈත් වෙලා ..ඈත් උනා කියල අවන්ත වෙන කෙල්ලො පස්සෙ ගියේ නෑ , එහෙම උනා නම් කියන්න තිබුනා අවන්ත අදරේ නෑ කියලා . එ වගේමයි පවුල් ප්රශ්න නිසා ඈත් වෙන ජෝඩු එහෙම වෙන්නෙ ආදරෙ නැතිව නෙමෙයි පවුල් වලින් එන දැඩි පීඩනය සහ කරන්න දෙය්ක් නැති කම.. ඉතින් මන් හිතන්නෙ දෙව්මි මේ කරන්නෙ අවන්තට මතක් කරල දීමක් එයාට ඒ අමතක උන හෑගීම් ගැන ..දෙව්මිත් ආදරෙ නැති නම් එහෙම කරන්න ඔනෙ නෑනෙ ඉතින් එයාගෙ චරිතයට සාදරනයක් වෙන්නෙ ඇය අසීමතව ආදරේ කරන කෙනා ඇයට ලැබීමෙන් දෙව්මි ආදරෙ අවන්තට ,දෙව්මිට ඔනෙ අවන්ත .එයා හැම දේම කරන්නෙ අවන්තට ආයේ ආදරෙ මතක් කරලා දෙන්න ..අවන්ත ආදරේ පෙනවන විදිය වෙනස් ඇති නමුත් නියම ආදරේ කියන්නේ වැරදි නොකරන එක නෙමෙයි වැරදි තෙරුම් අරන් ඉස්සරහට යන එක. නැති තැන දෙකේ කොලේට දාලා වෙන කතාවක් කියලා ,කෙල්ල ලගදි වෙනම කතාවක් කියන අයට වඩා, කෙල්ල නැති තැන කෙල්ලගෙ ගෞරවය වෙනුවෙන් කතා කරලා පස්සෙ කෙල්ල ඉන්න තැන කතා නොකර ඉන්න මිනිසුන්ගෙ ආදරේ පිරිසිදුයි. එ නිසා මම හැමදාමත් කැමති දෙව්මි අවන්තට සමාව දීල එ දෙන්න එකතු වෙනවා නම්
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@suk6519 I absolutely love this comment.
@suk6519
@suk6519 5 жыл бұрын
@@thushifernando1371 Thank you dear
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
@@suk6519 well said
@moriljeewan7764
@moriljeewan7764 5 жыл бұрын
Ammo saheliwa nm epa wenawa shit 😬😬😬😬awantha dewmi acting 👍👏👌✌💖💖💖💖😘
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
දෙව්වුමී අවන්ත පව් මලින්ද මරු යාලුවා
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
ඔව් නෙහ් අවන්ත වලත්ත ඌරෙක් වගෙනේ
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
@@ganidulakshitha6547Ganidu Brother ඔය මොනවාද කියන්නේ
@moriljeewan7764
@moriljeewan7764 5 жыл бұрын
10 parak withara baluwa dewanthage ++++ eka fatta acting dennagema 👏👌✌💖😘
@ihsyamal1644
@ihsyamal1644 5 жыл бұрын
අදත් මේ මූසල සහෙලි ඉන්නවා.දකිනකොට එපා වෙනවා
@madushadharmadasa951
@madushadharmadasa951 5 жыл бұрын
Ih Syamal ඔව් මූසලියක්
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
අනේ පවු මලිතයා ලගදිම කනවා අවන්තයාගෙන් මේ දෙවුමි කෙල්ලගේ වැඩ නිසා
@malithnoob
@malithnoob 5 жыл бұрын
මලිතයා නෙමෙයි බම් මලින්දයා😂😂
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
@@malithnoob na maliNTHA
@ruwaniruwani1130
@ruwaniruwani1130 5 жыл бұрын
අනේ සේහෙලියෝ මොන කරුමයක්ද බන් මෙි අයින් වලා යන්නකෝ පින් සිද්ද වෙයි😊😊😊😊😃😃😃😒😒😒😒😣😣😣😡😡😡😡
@egodakankanamalagewanijaku2375
@egodakankanamalagewanijaku2375 4 жыл бұрын
පවු. එ්. ලමයා
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
අනුහස්ට කරදරයක් උනොත් මාව නරක් වෙයි හොදේ ...සමන් මාමි දැනුවත් වෙලා ඉන්න😡😡😡😡
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
🙋🙋🙋👊👊
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@prasadwijekoon1201 සප් එක දෙන්න ඕනේ 🙊😂
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
EKENMA
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@profw.a.wimalaweera6328 දැනුවත් ද..😂🙊🏃
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
Anuhas chairman putuwata niyameta gelapenawa. E putuwe watinakama hodata denenawa 👌👌👌👌👌
@nausharashmi5164
@nausharashmi5164 5 жыл бұрын
අයියෝ මෙි සහේලිවත් ඉක්මනට මහන කරන්න යවමුුකෝ.😳😳
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
Nausha Rashmi පැහැදිලී ඊශාව.
@chandrikakumari4437
@chandrikakumari4437 5 жыл бұрын
😀😀😀😀😀😀
@nausharashmi5164
@nausharashmi5164 5 жыл бұрын
@@ganidulakshitha6547 ඉරිසියාවට වඩා අපිත් කලකිරෙනවා.😀
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@ganidulakshitha6547 මොනවටද දන්නෑ සහේලිගේ ඉරිසියා කරන්ට තියෙන්නේ.
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiii kohomada ithin0760466328 imo
@ilovemaddiee
@ilovemaddiee 5 жыл бұрын
සහෙලිව කතාවෙන් අය්න් කරනවාට කැමති අය කො🤣🤣🤣🤣
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiii kohomada oyataaa
@nilminikulasekara8804
@nilminikulasekara8804 5 жыл бұрын
Avantha oya katha malinthata hodata gahala dewmiwa oyagema karaganta🎚️💖💖💖💗💗💝💝💝💝💝💝💘💘💟💜️💜️💜️💓💓💚💚💚💚
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 5 жыл бұрын
කොහෙ බැලුවත් සහේලි සහේලි.සහේලි.මොන මගුලක්ද
@kapilawijebandara4190
@kapilawijebandara4190 5 жыл бұрын
Patta aka
@dineshsanjeewawarnakulasoo1818
@dineshsanjeewawarnakulasoo1818 5 жыл бұрын
derana tv Chanel akata thamai no 01 denne lassanai dewmige & avanthage vachana vilashaya love you derana (di *****ar) Varese Italy****
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
අනුහස් office එකේ inna keli balanawa saheli laghata gitagaman කතාව ඉස්සරහට ගන්නවා 😁😁
@sanuff7787
@sanuff7787 5 жыл бұрын
මං වගේ tv එකෙන් බලන්නෙ නැතුව youtube බලන අය කෝ
@gayanlasantha1754
@gayanlasantha1754 5 жыл бұрын
Lihini❤anuhas
@samithsujayantha326
@samithsujayantha326 5 жыл бұрын
Keshan mchn uba hibdai drama aka blanne
@sahanwijethunga4490
@sahanwijethunga4490 5 жыл бұрын
අන්තිම සීන් එක...... මටත් ඔහොමම උනා...... පස්සේ තමයි දැනගත්තේ බොරුවක් කියලා. වෙනසකට තිබුනේ ඌට නැගලා යන්න කාර් එකක් තිබුනා..... මට බස් එකක් එනකල් ඉන්න උනා......🤷🤫😂😂😉
@flysky8283
@flysky8283 5 жыл бұрын
ඉතින් බස් එක ආවද
@sahanwijethunga4490
@sahanwijethunga4490 5 жыл бұрын
@@flysky8283 අවුරුදු 5ක් තනියම හෝල්ට් එකේ........
@flysky8283
@flysky8283 5 жыл бұрын
තාම හොල්ට් එකේද නැග්ගද
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 5 жыл бұрын
තාම ඒ බස් හෝල්ට් එකේමද??
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
Sahan seriously මචන්? 😅ඉතින් බන් පස්සේ හරි කතා කරගෙන set වෙන්න බැලුවේ නැදද? 🤔
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
යකෝ බෙන්ස් එකේ සද්දෙ 4stroke ත්‍රිවිල් එකේ වගේ
@massfeet9169
@massfeet9169 5 жыл бұрын
😂😂
@PlayGamessinhala
@PlayGamessinhala 5 жыл бұрын
😂😂 චැසිය benz වුණාට එන්ජිම piajo ද කොහෙද
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
😆😆😆
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
කියලා වැඩක් නෑ බන්. කම්පැනි එකෙන් අවන්තයට දීලා තියෙන්නේ සුපිරි ලදරමක්.
@upalijeewashantha5665
@upalijeewashantha5665 3 жыл бұрын
Siraawatama
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
වෙනදා වෙලාවට දාන drama ඵක අද පරක්කුයි. අනේ මන්දා දෙරණ.. අපි කීයෙ ඉදන් බලන් හිටියද මේ drama ඵක බලන්න 'දේවන්ත නිසා'...
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@Rajitha pramodh කවදද තියෙන්නේ රජිත ??? කොහොමද vote කරන්නේ ??
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
Christine Wijekoon They are trying to get the views up for Sangeethe. Because while people waiting to upload DI , they hope audience will view Sangeethe out of boredom.
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@dreamheaven3618 That's true dear... I watched the 1st episode and it was boring. I don't like Sangeethe. DI is better than Sangeethe.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@christinewijekoon5490 LUX FB PAGE ekata gihin C - Nayanathara wickramarachchi kiyala comment karanna. Page eke post ekak dala thiyenawa
@SureshKumara-tb8vx
@SureshKumara-tb8vx 5 жыл бұрын
Ada tikak parakku una neda patta awlen hitiye
@sahasramadusanka7935
@sahasramadusanka7935 5 жыл бұрын
3n පාරක් සර්ච් කරලා බැලුවා වීඩියෝ එක කෝ කියලා... 😠
@sujaniamarasena8520
@sujaniamarasena8520 5 жыл бұрын
Ai mama
@පුංචිඅහස
@පුංචිඅහස 5 жыл бұрын
😂😂😂😂😂math beluwa kiyahankooo
@hirushagimhan683
@hirushagimhan683 5 жыл бұрын
Ai mama
@shashikaladilrukshi7624
@shashikaladilrukshi7624 5 жыл бұрын
Ekanm athth
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
දැන් ඔන්න මම බලන්නේ 😀😀😀😀
@flysky8283
@flysky8283 5 жыл бұрын
අනේ අවන්ත පවු දේව්මි
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Nuba geyna hitha hitha miya yanwa hera🌷🌷🌷
@gamagec2370
@gamagec2370 5 жыл бұрын
Dewantha 💖💖
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
දෙවෙනි ඉනිම පරක්කු උනත් බලලා සතුටු උන අය කවුද.. මේකට ලයික් කරල මාවත් සබ්ස්.ක්‍රයිබ් කරන්න
@poornimamadushani377
@poornimamadushani377 5 жыл бұрын
කක්කි කරන්න ගියාම චූ යන අයත් මේකට like කරන්න
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Poornima Madushani 😂😂😂😂
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
@@thebookworm235 mawath sub karanna
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
අනේ එදිරිමුනි දැන් අපිට අවන්තයි මලින්තයි ඉන්නවනෙ ඒක නිසා මේ මයිකයි චබියයි කතාවෙන් අයින් කරමුද. එක්කො මෙයාලව core story එකට කොහොම හරි සම්බන්ද කරන්න. නැත්නම් අයින් කරල දාන්න.
@nimeshikarangodage3178
@nimeshikarangodage3178 5 жыл бұрын
Awanthage moons wenaswuna hati. Devmi oya no maru. 😂😂
@sewwandisewwandi7598
@sewwandisewwandi7598 5 жыл бұрын
Awantha oyage aiyatath adaren kathakarannako👍
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hmmm hiii kohomada ithin oyata
@deepeyes7785
@deepeyes7785 5 жыл бұрын
දෙවිමි කියන චරිතය මහ ගුබ්බෑයම්
@Fathi_shaee9096
@Fathi_shaee9096 5 жыл бұрын
Malindha guti kanna yanne Awanthagen ekanam sure🤣😆
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
අනේ අනුහස් මොකද මේ වෙන්නෙ මැරයින් ඇවිත්💆‍🏃
@asankasanjaya3958
@asankasanjaya3958 5 жыл бұрын
mama kellanta godak adarei
@maazahmed6154
@maazahmed6154 5 жыл бұрын
Dewmi so cute. Mama kiyawapu novels wala hitapu godak kello dewmi wageyi
@nuwananurudda1965
@nuwananurudda1965 5 жыл бұрын
මටත් දැන් දැන් saheli honthuwak වේගෙන aenne aiyo. Serawatama
@cietajhons7036
@cietajhons7036 5 жыл бұрын
දෙවිමි බොරැ කියලා මලිත්ත ට ගහයි අවන්ත හො දේ.
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
එහෙම තමා වැදගත් කෙල්ලෝ
@deepafernando4118
@deepafernando4118 5 жыл бұрын
Mokak Hari deyak kerela me pissu saheliwe ain kelanam... Hodai
@isurumadusanka7512
@isurumadusanka7512 5 жыл бұрын
සහෙලිගෙ.කං කෙදිරිය කවදා ඉවරවෙයිද මන්දා නිදකි මේකි මැරිලා ගියානම් හරි
@dhammikaprasad5020
@dhammikaprasad5020 5 жыл бұрын
Perma dadaya 3 2019,06,15
@namalpraddep4764
@namalpraddep4764 5 жыл бұрын
awantha ඇවිල්ලා අයියාව බේරාගන්න
@delicae8865
@delicae8865 5 жыл бұрын
අනේ සමන් අයියේ.... මේ මයික්, චබී දෙන්නාගෙන් කතාවට ඇති තේරුම මොකක්ද? දැන් episodes හයසිය ගාණක් ගියා... උන් දෙන්නා එක මොහොතකට වත් serious උන වෙලාවක් තිබ්බද? තිබ්බ නං අර රවීගෙ මළ ගේ වෙලාවෙ විතරයි.... මේ drama එක නිසා දෙනුවන් සේනාධි කියන චරිතයත් my3පාල ගාණට ම වැටුනා.... එයාගෙ වැඩේම "ජෝකරයා"වගේ අනුන්ට රස දිදී යන එකනෙ....අඩුම ගානෙ හිනා යනවා නං ඩිංගක් හරි shape . දෙනුවන් සේනාධි කියන්නේ විකට characters වලට ගැළපෙන actor කෙනෙක් නෙවෙයි .මයික් නටන්න නටන්න බලන් ඉන්න අප්පිරිය හිතෙනවා.... මොකක්ද හලෝ මේ තේරුමක් නැති වැඩ? පුළුවන් නම් මේ අන්තිම episodes ටිකට වත් මයික් ව කතාවට තේරුමක් තියන කෙනෙක් කරන්න... නැත්තං දෙනුවන් අයිය පව්....😞😞😞😞
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
ANIWARYEMA
@gihanandnithyamax6611
@gihanandnithyamax6611 5 жыл бұрын
Mn nan deumigei awanthagei kotasa deparakma revaing krl baluwa
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
mamath
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
මමත්...
@slforum704
@slforum704 5 жыл бұрын
අනුහස් හෙට කයිද... අසෝකයගේ සෙට් එක කයිද ...
@manyadikari1879
@manyadikari1879 5 жыл бұрын
පවු නේද දේවුමි අවන්තට දුක හිතේන්න ඇති .....
@arunadhananjaya627
@arunadhananjaya627 5 жыл бұрын
Many Adikari hi
@saumyarathnayaka.5283
@saumyarathnayaka.5283 5 жыл бұрын
Episode 4to eka saheliiiii😅😅😅.apiwa wihiluwata aran ediri maama
@nelumkumari8769
@nelumkumari8769 5 жыл бұрын
Awantha paw 😂 😂 😂 😂
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hi kohomada
@gayaniwathsala1170
@gayaniwathsala1170 5 жыл бұрын
Awanthage car eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hii kohomada oyataaaaaaaaaaaa
@musicals9755
@musicals9755 5 жыл бұрын
සමං මාමි ඔයා අපේ අනුහස්ටනම් මොනවත් කරන්න ලෑස්ති වෙන්න එපා හරිද...
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
අනුහස්ට මොනවහරි කලොත් සමන් මාමිට එලව එලව ගහනවා මන්...😡😡😡
@musicals9755
@musicals9755 5 жыл бұрын
@@pasininuwandara8721 අනිවාර්යයෙන්ම. මමත් ඔයාගෙ උදව්වට එනවා.
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
@@pasininuwandara8721 මගෙනුත් උදව්වක් ඕන වුනොත් කියන්න
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@musicals9755 මන් දන්නවා අනුහස්ට කරදරයක් උනොත් මගෙ අක්කා මාත් එක්ක කියලා 💪👌
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@prasadwijekoon1201 aniwa....enna hode .....ekenm...anuhas galawaganna
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
මොකක්ද මේ විකාරේ. දෙවෙනි ඉනිම upload කරන්න ඔයාලට වෙලා යනවද? අර සංගීතේ ඔයාලා වෙලාවට upload කරනවා 😡😡 සංගීතේ views වැඩිකරගන්නද එහෙම කරන්නෙ 😂😂
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
Dewanthata watena Comment Adukaranna
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@Gamingplayer11872 ඒක කවදාවත් වෙන්නෙ නෑ 😂
Deweni Inima | Episode 614 14th June 2019
20:13
TV Derana
Рет қаралды 886 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 19 М.
Chilli school Memories###
3:55
Chillie Thilanka
Рет қаралды 11 М.
Deweni Inima | Episode 639 19th July 2019
17:40
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 664 23rd August 2019
21:02
TV Derana
Рет қаралды 870 М.
Paradeese | Episode 104 - (2024-12-20) | ITN
20:45
ITN Sri Lanka
Рет қаралды 21 М.
Deweni Inima | Episode 638 18th July 2019
19:01
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 689 27th September 2019
20:04
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 648 01st August 2019
21:52
TV Derana
Рет қаралды 1,8 МЛН
Конец просто огонь 🔥
0:17
Radima_ kac
Рет қаралды 5 МЛН
Beating The Childhood Ghost...☠️🙏
0:19
ZSworD
Рет қаралды 13 МЛН
КАК РЕАГИРОВАТЬ НА АГРЕССИЮ ТУТ🫶
0:16
Виктория Аноприкова. Ключ к изобилию
Рет қаралды 4,9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Beating The Childhood Ghost...☠️🙏
0:19
ZSworD
Рет қаралды 13 МЛН