Deweni Inima | Episode 636 16th July 2019

  Рет қаралды 1,392,908

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 1 100
@suk6519
@suk6519 5 жыл бұрын
කාලෙකට පස්සෙ හිතට වදින කොටසක් බැලුවේ . දෙව්මි අවන්තගෙයි ආදරයත් මෙහෙමම ඉස්සරහට ගියොත් හොඳයි
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
මට හිතෙනවා ඒ කතාවත් මේ බැඳීම හරහා අළුත් වෙයි කියලා....
@oshivlogs
@oshivlogs 5 жыл бұрын
පුතේ කියන එකෙයි නම කියලා කතා කරන එකෙයි දැනෙන හැඟීමෙ වෙනස තේරෙන්නේ අම්මා තාත්තා පුතේ කියලා කරලා තියෙන දරුවෙක්ට විතරමයි ❤❤
@shiranianomali5346
@shiranianomali5346 5 жыл бұрын
අමිමෝ අද නමි කියන්න බැරි තරමි සතුටුයි අයිය මල්ලි දෙන්නා ආයෙම එකතු වුනානෙ ඇති යන්තමි අවන්තට තේරැනා දෙන්න එකතු වෙලා වැඩ පෙන්නන ඔිනෙ කියන එක 😘😘😘😘
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම නේද
@neetasurwarmali5542
@neetasurwarmali5542 5 жыл бұрын
එක කොච්චර හොඳ දෙයක් ද හරි ම් ලස්සනයි දෙදෙනා එකතු වුනා ම වැඩ පෙන්න යි ලස්සන ට,බුදු සරණයි
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 5 жыл бұрын
❤️
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
🙄
@lakmalimaddumage1007
@lakmalimaddumage1007 5 жыл бұрын
අද දවස වෙනකම් නොවිසිල්ලේන් බලන් හිටිය අය කෝ 👍 අනුහාස් & අවන්ත 👌👌👌👌😘😘😘 ඔන්න එදිරිමුණි අංකල් අයෙත් අයියා මලෝ දුරස් කරනවා නොවෙයි .
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow ekaname aththa
@swarnaswarna7488
@swarnaswarna7488 5 жыл бұрын
Hmm
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
@PUBG LOVERS Ba😂😂
@sanojakumari167
@sanojakumari167 5 жыл бұрын
Lassanai ada
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
😛😛😛👍
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Bromance ❤️❤️❤️. One of the reasons to watch DI apart from Dewantha. Hope Edirimuni will keep this bond untouched. Preview, brothers talking about Dewmi. Interesting. Dewmi, count down started. Get what you want without being too late.
@amandimalishamadampitige1068
@amandimalishamadampitige1068 5 жыл бұрын
අනුහස් අවනත දෙන්නම අපහු සහෝදරයන් වගේ ඉන්නවා බලන්න කැමති මම vitharada ?💘💘💘🤩🤩🤩😀😀😀
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
😀😀😀❤️❤️❤️❤️
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
Aii අනේ මම,,,
@dewnikavisha5236
@dewnikavisha5236 5 жыл бұрын
No I like it too
@abzc8911
@abzc8911 5 жыл бұрын
නෙදකින් උබලා වගේ හරක් ඉන්න කම් ලංකාවට හරි යවිද😂😂
@danidumax
@danidumax 5 жыл бұрын
Amandi hiiiiiii
@jaydee5607
@jaydee5607 5 жыл бұрын
Such an imotional episode. There is nothing in this world which is more valuable than mother's love and the love of the siblings and their acting is spot on.
@manilsir7637
@manilsir7637 5 жыл бұрын
ada sathutu dawasak anuhas a wantha sahoodarayo deynna akathu una idiriyeydi a sahodara beydima karanna nam apa hugak dawasakin kathawa aasaweyn bayluwa nispadaka thumanta thanks
@jismiyesha8241
@jismiyesha8241 5 жыл бұрын
අද episode එක නම් මරු. කාලේකට පස්සෙ අසාවෙන් බැලුවේ. අම්මෝ... ඒ අම්මගෙ ආදරේ 💝. අර සහේලි නැත්තං කතාව කොච්චර ලස්සනද?
@sachinsudusinghe9114
@sachinsudusinghe9114 5 жыл бұрын
සහොදර බැදීම කියන්නේ මේ ලෝකෙ තියන තවත් එක උතුන්ම බැදීමක්...⬅️👬👬❤️❤️❤️
@umandagamge7475
@umandagamge7475 5 жыл бұрын
සහෝදර බැඳීම කවදාවත් wenswenne...😍😍 අනුහස් & අවන්ත 😘😘😘
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
"නෑ කවුරුත් අමරණීය අපි දිනයක මියෙනවා" හිතට වදින වදනක්.
@nayanahettiarachchi6681
@nayanahettiarachchi6681 4 жыл бұрын
Yes of course
@chamidudilshan4622
@chamidudilshan4622 3 жыл бұрын
හී
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
දෙවෙනි ඉනිම බලන යහළුවෝ හා සැමට පිංබර පොහෝ දින බුදුසරණ පතමු.. නිදුක් නිරෝගී වේවා සැමදෙන‍...🙏
@dammikarankoth3426
@dammikarankoth3426 5 жыл бұрын
Obatath esemay saho
@lalithasinharagelalithasin8102
@lalithasinharagelalithasin8102 5 жыл бұрын
b.s
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
මොන බැදිමක්ටත් වඩා සහෝදර බැම්ම හරිම ශක්තිමත් ..💪..කොයි මොහොතේ හරි ඒ බැදිම් එකතුවෙනවා ශක්තිමත් වෙනවා... අපේ අම්මත් පුතාට පුතේ කියලා දුවලටත් කිව්වෙ පුතේ කියලා...
@wkdudayangani7570
@wkdudayangani7570 5 жыл бұрын
අද තමයි මම කතාව දෙසරයක් බැලුවා අනුහස් නියමයි සහොදර බැම්ම කඩන්න එපා
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
සහෙලිගේ කොටස යවලා අවන්තගෙයි උදෙනි අම්මගෙයි කොටස ඇස් පිය නොහෙලා බලන් හිටපු අය කෝ.😄🌷🌹
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Mama 2 sarayak baluwa a kotasa
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
Subscribe krala udwwk denna yalu
@akilaakila8488
@akilaakila8488 5 жыл бұрын
Ada godak lassanai neda
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
මේ මම ඔය ගොන්නුන්ගේ කොටස් බලලම නැ අනේ.විකාර
@خدامهالمنزل
@خدامهالمنزل 5 жыл бұрын
Aqanam.godak.lassanayi
@harashanakumara4658
@harashanakumara4658 5 жыл бұрын
එල එල..අවන්ත.. අනුහස්..සෙට්වෙලා දිපන් ගෙමක් මේනකයට.😘😘😘
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
අවන්ත මල්ලියො අද නම් මගේ පපුවත් හිර වුනා .ඔයා මේ කතාවේ අවංක චරිතයක් කරපු දාට මම විදින සතුට අම්මෝ.ආදරෙයි ගොඩරියක් .එදිරි මාමේ ආයිත් කවදාවත් අපේ විරයාව නොමග අරින්න උත්සහ කලොත් මම තමුන්ව මරලා හිරේ යන එකත් යනවා.අනුහස් අවන්ත ආදරෙයි api
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
අම්මපා සහතික වම සතුටු වුණා. කතාව ක් උනත් ඒ බව ටිකක් වත් මතක් වූනේ නෑ. හදවතට දැනෙන සතුට කියා ගන්න බැහැ. අයියයි මල්ලි ගේ අාදරය දැකලා.
@kumarikk5594
@kumarikk5594 Жыл бұрын
Adath balannawa 2023
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
කියන්න වචන නෑ අද eposide 1 superb.ආයිත් මේ දෙන්න වෙන් කරන්න එහෙම හිතන්න එපා එදිරිමුණි..
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
Yep
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Ow eka athta
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Hmm hmmmmm atta
@alexandersupertramp1815
@alexandersupertramp1815 5 жыл бұрын
@@shanikashanika1116 හ්ම් හ්ම් හුට්ට
@akiladilshan5226
@akiladilshan5226 5 жыл бұрын
Ha
@uthpalaesh2046
@uthpalaesh2046 5 жыл бұрын
කියන්න වචන නෑ අද නම් කතාව කාලෙකට පස්සෙ ගොඩක් ආසාවෙන් බැලුවෙ😇 දෙවුමි අවන්තව එකතු කරන්න දැන් නම් කාලෙ හොදටම හරි හොදේ 😅 අද දෙවුමි නැතුව ලොකු අඩුවක් තිබුනා
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
උදෙනි ඇන්ඩ් හොඳම අම්මා 2019 Best Mother Roll Congratulations
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
සැබෑ ජීවිතේ උදේනි වගේ අම්ම කෙනෙක් ලබල ඉන්න දරුවො මේ ලෝකෙ වාසනාවන්තම දරුවො..හැම දරුවෙකුටම තමන්ගෙ දරුවෙකුට වගේ සලකන්න නම් උතුම් හදවතක් තියෙන්නම ඔිනි...අැස් වලට කදුලක් අාව නම් like පාරක් දාලම යන්න...බුදු සරනයි....
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
😧😧😧😧😧😧
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi Kohmada
@samithathula8402
@samithathula8402 5 жыл бұрын
Hmm athth
@manorisusanthika431
@manorisusanthika431 5 жыл бұрын
Ow
@jayanishanika7861
@jayanishanika7861 5 жыл бұрын
උදේනි ඇන්ටි වගේ අම්මාලා⁣ මේ ලෝකේ හැමෝටම හම්බ වෙන්න ඕනි😓 අපි පිං කරන්න ඕනි♥️
@chathuramadhu9468
@chathuramadhu9468 5 жыл бұрын
Hari lassana kathawa
@krishanmax1884
@krishanmax1884 5 жыл бұрын
ape amma wage chuttak wenas
@sujeewapriyangani7748
@sujeewapriyangani7748 5 жыл бұрын
,අනි වරෙන්ම
@dineshapriyangika2177
@dineshapriyangika2177 5 жыл бұрын
අනේ අම්මේ අනුහස් අවනත එකට ඉන්නවා දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
Part 2: Avantha seeks the real story from Udeni who is now like a second mother to him. Avantha is being made to realize the stark difference between his own mother, Amisha, and Udeni in more ways than one. Superlative performance from Keshan as always, along with Ms. Himali Sayurangi and Raween. Heard 'Mey Gewana Aruma Diviya' after ages and it felt so good! Waiting to see positive changes in Dewantha too. Won't be long before Avantha realizes it was a prank played by Dewmi. Thank you for this episode, Team Deweni Inima!
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
Lalini Fernando සින්හල පරිවර්තනය කෝ
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
අම්මෝ ඇතියන්තං .අයියා මලෝ set උනෝ...අද කොටස නම් මදිත් වගේ.වෙලාව යනවා දැනුනෙවත් නෑ .දැං ඉතිං දෙවන්තලා යාලුවෙන කාලෙත් හරි නේද??
@kumarimadu1584
@kumarimadu1584 5 жыл бұрын
හරිම සන්තෝසයි අවන්ත,අනුහස් එකතු වෙලා.
@සිංහනාද-ඤ6ග
@සිංහනාද-ඤ6ග 5 жыл бұрын
අද නම් කතවා ගොඩක් ලස්සනයි ..කාටද බලමු නිකම්ම සතුටු හිනා පහල උන අය කමන්ට් කරන්න ..අපේම පවුලේ දෙයක් වගේ දැනුන අය කෝ බලන්න ..❤️❤️❤️❤️❤️
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
ගහමරාගත්තත් සහොදරකම් බැම්මක් හා සක්තිමත්.....අම්මා,අප්පා හැරේන්නට සහොදර බැදිම් ඉටත් එහා......❤❤❤❤️❤️❤️💪💪💪💪💪ලස්සනයි අදත්.....
@thusithathusitha4234
@thusithathusitha4234 3 жыл бұрын
Ashjya
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
අපේ අම්මත් හැම පුතෙක්තමත් පුතේ කියලා කථා කරනවා.හැම දුවෙක්ටමත් පුතේ කියලා කථා කරනවා.මගේ අම්මා ටීච කෙනක්.පොඩි කාලේ නම් ඉරිසියා හිතුනවාර අනන්තයි 🥰
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
අපේ අම්මාත් ඒ වගේ . මටත් පුතේ කියල කතා කළේ. අපේ මල්ලි ගේ යාළුවෝ වැඩි හරියක් හිටියේ අපේ ගෙදර. ඒ හැමෝටම මල්ලි ට වගේම ආදරෙත් පුතේ කියල කතා කළේ. දැන් මට පුතේ කියල කතා කරන්න අම්මා ජීවතුන් අතර නැහැ. උදේනි අවන්ත ගෙ ඔළුවවට අත තියපු වෙලාවෙ හොඳටම ඇඬුනා. 😧😧😧😧😧 එදිරිමුණි හොඳට දන්නවා මිනිසුන් ගේ සංවේදී ම දේ ග්‍රහනය කර ගන්න.
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
එහෙම ඉරිසියා හිතෙනවද? මමත් ටීචර් . මට ඉන්නෙත් පුතාල දෙන්නෙක් මාත් හැම දරුවටම කියන්නෙ පුතා කියල. මගෙ පුතාලටත් ඉරිසියා හිතුනද කියල අදයි හිතුනෙ මේ කමෙන්ට් එක දැක්කම
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Tnilochana Panchali අනේ ඇත්තටම දුක හිතුණා.ජීවිතේ හැටි නේද? මගේ අම්මා නම් ඉන්නවා ඒත් රටවල් දෙකක ඉන්නේ අපි. අපිටත් වඩා එයාට වටින්නේ ඉස්කෝලේ ළමයින්ව. ඒ නිසා අම්මා ලංකාවේ. ඔයාට අම්මා ජීවතුන් අතර නැහැ. මගේ අම්මා ඉඳල අම්මා ළඟ ඉන්න පින නැහැ ජීවිතේ හැටි නේ. දුක් නොවී ඉමු
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Seetha Jayanthi අනේ ඔව්.පුතාල ගැන නම් දන් නැහැ මිස්.මං කෙල්ලනේ.කෙල්ලො ඉරිසියනේ.පුතා කියනවටම නෙමෙයි ඉරිසියා හිතුණේ ළමයි චීට චීට කිය කිය සාරියේ එල්ලෙන්න ගිය නිසා. මං එතකොට සාරි පොට හිමිට එයාල අතින් අරගෙන ගුලි කරලා තද කරලා අල්ල ගන්නවා. ලොකු වෙද්දී ඒක නැති උනා. ඒ දිහා බලන් ඉන්න ආස හිතුණා ආඩම්බර හිතුණ
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Mohan Perera ඒක නම් ඇත්ත අපේ අම්මා කොච්චර හොද උනත් මල්ලා හමුදාවට යන එකට එක හෙලා විරුද්දයි.ඒ අතින් අර අම්මලා කරන්නේ ලොකු කැපකිරීමක් 🙏 දුවේ පුතේ කියන ගොඩක් අම්මලා අතර තමන්ගේ ළමයින්ට වඩා බාල ළමයින්ටත් නංගි මල්ලි කියන අම්මලත් ඉන්නවා. අනික දුවලා උනාට අපිත් ආසයි පුතේ කියලා කථා කරනවට 🥰
@yushinidz939
@yushinidz939 5 жыл бұрын
අද කතාව හරි පැහැදිලි ලස්සන කතාවක් සහේලිව දාපු එක නිකන් කිරි කලේට ගොම බිංදුව වගේ ඒ වෙනුවට දේවන්ත දාන්න තිබ්බා 😘 ඒ වගේම තීම් සෝන්ග් නියමයි හරිම පැහැදිලි සම්පූර්ණ කතාවම තියන සෝන්ග් එකක්...කතාව පටන් ගත්තෙ රවී උදේනිගෙන් ඉවර වෙන්නෙ දෙව්මි අවන්තගෙන් සහ සහෝදරයෝ දෙන්නගෙන්... අද කතාවෙ සහේලි ලිහිණි නැතුව දෙව්මි හිටියනම් අංග සම්පූර්ණ එපියක්😘
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
ඔව් ආයෙත් දෙව්මි අවන්ත අනුහස් බැදීම කතාවට ජීවයක් ගෙනේවි.
@tharangakanchana3935
@tharangakanchana3935 5 жыл бұрын
Agree.♡ Good Luck , Keshan !♡♡.
@isurufernando534
@isurufernando534 5 жыл бұрын
pissu da
@dulibrosl7625
@dulibrosl7625 5 жыл бұрын
superb episode
@ashigagallage105
@ashigagallage105 5 жыл бұрын
සහේලි ,චුටිමැනිකෙ ,අර හිපෝ.ශික්.එපා වෙනව බලන්න.අප්පිරියයි අප්පා උන් තුන්දෙනාව.එකම තැන ඉන්නේ ගෙයි ඉඩ නැහැ වගේ.සහේලි කොන්ඩෙ කඩාගත්ත ගමන්.චුටිමැනිකෙ උපදෙස් දෙනව .විකාර දෙක.
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
Bromance is in the air and once again I feel that Dewmi (through her prank with Malintha) played a big part to ultimately unite the two brothers!👍 👍 👍 We can clearly see that from Avantha expressing his feelings to Anuhas about the upcoming wedding soon after the brothers' re-union. Beautiful episode! Someday I really want Ameesha to reveal the truth about what happened at the juice bar. Anuhas deserves justice.
@KavishaDilhara-bu4ud
@KavishaDilhara-bu4ud 4 ай бұрын
මට නන්මරු ban🌹🌹🌹
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
කතාවකට උනත් උදේනි ගෙ චරිතය යෙන්.. බොහෝ ආදර්ශ දේවල් කියවෙනවා.. ඇ ය එය ලස්සනට රඟපානවා. 🙏
@beast_princess
@beast_princess 5 жыл бұрын
අන්තිමට අයියා මලෝ ආපහු සෙට් උනා නේදෝ
@srilankaqwer3440
@srilankaqwer3440 5 жыл бұрын
Mara happy
@beast_princess
@beast_princess 5 жыл бұрын
@PUBG LOVERS මාවත් සබ් කරන්න ..
@beast_princess
@beast_princess 5 жыл бұрын
@@srilankaqwer3440 මාවත් සබ් කරන්න ..
@mallikamallika7170
@mallikamallika7170 5 жыл бұрын
Anjula Madusanka harima.lassanai.ada.kawadawath.sahodarayo.wan.karanna.ba
@neetasurwarmali5542
@neetasurwarmali5542 5 жыл бұрын
එක තමයි වටිනෙ ,බුදු සරණයි
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
අනේ ඒ සහෝදර ප්‍රේමය, අනේ ඒ මව් සෙනෙහස😅😅😅😅😅😅😅 අවන්ත ඇවිත් ගේ ඇතුලෙන් ඉඳ ගත්ත විදිය,.....😅😅😅😅😅😅 අවන්ත හරියට අසරණ වුණා අම්මා ගේ වැරදි නිසා. අවන්ත ගෙ ශක්තිය අනුහස්...
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
අක්කි උබ කොතන හරි ඉන්නවනි.මන් එත් බැලුව අද ඉදිරිපෙලෙ නැත්තෙ මොකො කියල...🌹
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@worldresearch8088 කොහෙද මල්ලියො, මෙයාලා මේක upload කරන්න ප්‍රමාද වුණානේ.
@anjaleechathurangi3406
@anjaleechathurangi3406 5 жыл бұрын
Tnilochana Panchali
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@anjaleechathurangi3406 💓
@ajithkumara5435
@ajithkumara5435 5 жыл бұрын
Ada kathava patta
@Thekeytomyheart11
@Thekeytomyheart11 5 жыл бұрын
The Fernando brothers are back, about time! Now for those truths to come out. I really wanted the glass incident at the juice bar to be explained because that was what broke the bromance. I really like the intro as well. Appreciate that they put in the bromance, introduced a bit of Anuli and maintained Dewantha. ❤
@pradeepdil1573
@pradeepdil1573 5 жыл бұрын
හපෝ දානකම් බලන් හිටියේ මම ව්තරද ???..කෝ හිටපු අය ලයික් දාපන්. ❤️
@sujaniamarasena8520
@sujaniamarasena8520 5 жыл бұрын
Hmm mama
@ajitharachchige4936
@ajitharachchige4936 5 жыл бұрын
Ai mama hama thanama hewwa
@pradeepdil1573
@pradeepdil1573 5 жыл бұрын
❤️
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@udaralakshitha3169
@udaralakshitha3169 5 жыл бұрын
Mama hoyala bryma thana derana live eka back karala baluwa
@sadaminisithu2445
@sadaminisithu2445 5 жыл бұрын
එදිරිමුණි අදනම් හරිම ලස්සනයි කතාව like එකක් දාලම යන්නම් ඒ නිසාම..😍😍
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
අද කතාව ඇත්තටම මාරම ලස්සනයි හැබැයි ලිහිණි ව සහේලිව ඒ අස්සට දාපු එක නම් විකාරයක් ඒකට දාන්න ඕන දෙව්මව උදේනි අනුහස් අවන්ත අතර ඉන්න වැදගත්ම චරිතෙ දෙව්මි ඒක ලොකු අඩුවක් උනා නමුත් කාලෙකට පස්සෙ කතාවෙ තිබුන ලස්සන එපිසෝඩ් එකක්😘
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
ආයෙත් කතාව බලන්න ආස වෙනවා අයියා malo එකතු වුනා 👍👍👍👍👍👍👌👌👌👌👌👌😘😘😘
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
ආදරෙයි අනුහස් අවන්ත පැලෙන්න . හාද 😙😙😙😘😘😘😘
@harashanakumara4658
@harashanakumara4658 5 жыл бұрын
♥️♥️♥️♥️♥️👈😘😘
@GKPro-ij8oq
@GKPro-ij8oq 5 жыл бұрын
😘😘😘
@rasikabandara3673
@rasikabandara3673 5 жыл бұрын
Ahemada asa 💓💓
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
👆
@mbimesha2681
@mbimesha2681 5 жыл бұрын
Keshan &Raween...excellent acting💙💙💙
@deepisworld
@deepisworld 5 жыл бұрын
අවන්ත ඇවිල්ලා වාඩිවෙද්දී ඔය පුටුවම උස්සලා ආනන්ද අංකල් ගහන්න හදපු සීන් එක මතක් උනේ මට විතරද
@ruwansameera619
@ruwansameera619 5 жыл бұрын
Deepi Ariyaratne නැහැ.මටත් මතක් වුනා😮😐😐
@hira1946
@hira1946 Жыл бұрын
එපිසෝඩ් එක කීයද?
@rushigimhani8189
@rushigimhani8189 5 жыл бұрын
අද නම් ඉනිම මාරම පර්ෆෙක්ට් ආ👌 දැන් කතාව බාගයක් සම්පූර්ණයි ඉතිරිය සම්පූර්ණ වෙන්න නම් දෙව්මි අවන්ත ආදරය එකතු වෙන්න ඕන ඒක ඉක්මනට උනොත් නම් හොදයි😘
@shanulakshani8996
@shanulakshani8996 5 жыл бұрын
අනේ ඒ දෙන්නා ආයේ සෙට් උනා එහෙනම් ❤️❤️❤️❤️❤️❤️
@sherikecader1361
@sherikecader1361 5 жыл бұрын
අනූ සහා අවා නියමයි අම්මෝ ඒක,එදිරියා අයෙත් අයියා මලෝ අතරේ නොහොද නොක්කාඩු ඇති කරනවා එහෙම නොවෙයි ගොන් කමට
@tharangakanchana3935
@tharangakanchana3935 5 жыл бұрын
ep:750 ivarakarannada hadanne .
@danuvolgs757
@danuvolgs757 5 жыл бұрын
අම්මෝ .. සමන් අයියට දැන්වත් තේරුනා ඇති කතාව ඇද්දා වැඩියි කියලා එපා වී ගෙන ආවේ දැන්නම් ආයෙත් ආස හිතුනා දෙවනි ඉනිම බලන්න ..🙌 අනුහස් 👣🙌 අවන්ත 🙌👣
@mithz1232
@mithz1232 4 жыл бұрын
උඹ අයිය නේ මල්ලි හරි පාරට එද්දි ඔහොම ගෙම්බේක් වගේ හිනා වෙන්නෙ . "ඇයි උඹලෑ පැත්තේ ගෙම්බො හිනා වෙනවද" කොහොමද ඒ වචන ටික
@abababab7812
@abababab7812 5 жыл бұрын
අයියයි මල්ලි එකතු උනොත් ලෝකයම දිනන්නට පුළුවන් මට දැනුනේ ඒකයි අද හරිම ලස්සනම ලස්සන දවසක් යාළුවනේ හැමෝටම සතුටු නේද යාළුවනේ හැමෝටම සුභ රාත්‍රියක් වේවා
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
යන්තන් ඇති ඉදලා ඉදලා හොඳ කොටසක් ගියා ..ඉදිරි මාමන්ඩි ඔයැයිගෙ ඔලුව අමාරුව හොද වෙලා වගේ
@alindahennayaka
@alindahennayaka 5 жыл бұрын
Banum ahalama athi welada koheda
@chathuranipriyangika9610
@chathuranipriyangika9610 5 жыл бұрын
👍👍👍👍
@athalvideo5740
@athalvideo5740 5 жыл бұрын
7:00 වෙනි විනාඩියෙ ඉදල 10:00 වෙනි විනාඩිය වෙනකල් යවල බලපු උන් කෝ
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
මේ ඉන්නේ ...උන් කතා කරද්දි නිකන් ටකරමට බොරලු වැටෙනවා වගේ.. ලිහිනිගේ කතාව ඊයා
@chathuranginissanka9038
@chathuranginissanka9038 5 жыл бұрын
Me math innooo
@yasasbandara9428
@yasasbandara9428 5 жыл бұрын
Matha yawuwa
@chathuranginissanka9038
@chathuranginissanka9038 5 жыл бұрын
@@alexandersupertramp1815 ඔහොම කතාකරන්න එපා..අපි හැමෝම මනුස්සයෝ නේද ..
@alexandersupertramp1815
@alexandersupertramp1815 5 жыл бұрын
@@chathuranginissanka9038 hmmm 😐
@dinesharanathunga6598
@dinesharanathunga6598 5 жыл бұрын
අවස්ථාවට ගැළපෙන විදිහට අනුහස්ගෙ මුහුණෙන් පෙන්වන හැඟීම් ගොඩක් ලස්සනයි.
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
අනේ එදිරිමුනි අයියා අනුහස්ට කියලා අවන්තට උම්මා එකක් දෙන කැල්ලකුත් දාන්නකෝ...😘😘අයියා මල්ලි ලවි එක අසාවේ බෑ
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
@@mostalk9677 na machan man kiwwe සහෝදරයෙක් dena umma ekak bn ai bn one taran aiyala mallilata umma denne fit ekata..ape aiyanam denawa bn mage ouwata one taran 😂
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
අම්මෝ බලාඉදලම එපා වෙලා හිටියේ දැම්මා නේද හොරෙන්ම 😋
@dealwissepalika3587
@dealwissepalika3587 5 жыл бұрын
හරිම ලස්සන එපියක්. අවන්ත අනුහස් සහෝදර ප්‍රේමය උතුරා ගිය උදේනිගෙ මව් සෙනෙහස දෝරේ ගලා ගිය හදවතට තදින්ම දැනුනු අමතක නොවෙන කොටසක් ♥️♥️♥️ ඒ වගේම එදා වලියෙ ඇත්ත තත්ත්වය අවන්ත දැන ගත්ත එක ලොකු දෙයක් . අවන්ත හිතන් ඉන්නෙ දෙව්මි බදිනව කියලද? ඒක තමයි upset වෙලා අවන්ත .😃 හෙට එකත් ලස්සනයි වගේ.. ♥️🌹🌺
@sunethra1255
@sunethra1255 5 жыл бұрын
අම්මො ඇති යැන්තම් අයියයි මල්ලි එකතු උනා👌👌👌👌👌💓💓💓💓
@niroshdammika3925
@niroshdammika3925 5 жыл бұрын
කතාව එපා වෙලා හිටියේ අයියා මලෝ සෙට් උන හින්දා ආයෙම බලන්න හිතෙනවා ඒත් මේ සහේලිගෙ කොටස යවලා බලන්නේ
@priyankamadubashini
@priyankamadubashini 5 жыл бұрын
දැක්කනෙ ඒ අපෙ අම්මා.... 😢😢😢 ඒ තරම් ආදරයක් කවදාවත් අම්මගෙ ඒ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.... අම්මා අම්මා.. 😢😢 කතාවෙ මම් ආදරය කරන එකම කොටස කොල්ලො දෙන්නගෙ බැඳීමට 😘😘😘😘😢😢😢
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
සහොදරයෝ පට්ටම ලස්සනයි අනුහස් අවන්ත 😘😘
@savihansani8700
@savihansani8700 5 жыл бұрын
අද වගේ දවසක කතාවෙ ඉන්නම ඕන දෙව්මිව පෙන්නන්නෙ නැතුව අර කෝලම් දෙක පෙන්නපු එක නම් ලොකු අඩුවක්. දෙව්මි කතාවෙ ඉන්නම ඕන. ඒ හැර කතාව ඇත්තටම ලස්සනයි මේ විදිබට දිගටම ගියොත් හොදයි.
@nawodasanjeewani2456
@nawodasanjeewani2456 5 жыл бұрын
උදේනී අම්මා දරුවන්ට හරි ආදරෙයි
@madushadharmadasa9120
@madushadharmadasa9120 5 жыл бұрын
එදිරිට කතාව දික්ගස්සන්ඩ හිතුනම ආයේත් අයියයි මල්ලියි තරහ කරයි 😂
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
@Rajitha pramodh agree
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
Madusha Dharmadasa ඔව් මන් හිතන්නේ
@nishanishara2993
@nishanishara2993 5 жыл бұрын
අවන්ත අනුහස් සෙට් වෙලා ☝☝☝☝😂😂✌✌
@SriFortune
@SriFortune 5 жыл бұрын
Nishan Ishara අපිවත් සබ් කරන්න
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
👍👍👍👍👍👍👍❤❤❤💘💘💘💘🔥🔥
@slknowledgetv1257
@slknowledgetv1257 5 жыл бұрын
එක පාරම ඔහොම සෙට් උන එක අවුල් 😁
@SriFortune
@SriFortune 5 жыл бұрын
ROXX HIT ඒක ඇත්ත . අපිටත් සප් එකක්
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
👆
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
යාන්තම් සහෝදරයන්ව දෙන්නව වැඩි කලබලයක් නැතුවම ඵදිරි ආයිමත් ඵකතු කරා. දැන් නම් ඉනිම පරණ track ඵකටම ඵනවා වගේ. මේ ඵක්කම දේවන්තවත් ඵකතු කරානම් තමයි හොද.
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
### අයියයි මල්ලිගේ සහෝදර බැදීමට සුභ පැතුම් 👏👏👏👏👏👏🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍
@ssmax8505
@ssmax8505 5 жыл бұрын
කොච්චර අසාවෙන්ද හිටියෙ බලන්න අද පරක්කුයි
@ekanayakaroshini6429
@ekanayakaroshini6429 5 жыл бұрын
Ou.. asawen unnata. Parakku thama
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda
@ekanayakaroshini6429
@ekanayakaroshini6429 5 жыл бұрын
@PUBG LOVERS harii.. subscribe kr. Oky
@gimhanilassanaikonarathna2859
@gimhanilassanaikonarathna2859 5 жыл бұрын
👌👌👌
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
🙄🙄
@slsashibro1247
@slsashibro1247 5 жыл бұрын
අම්මො අද නම්...සුපිරි එදිරි මුනි... තාම අවන්ත මොඩයා හිතන් ඉන්නෙ දෙවුමිගෙ වෙඩින් එක කියලා හයියො...මෙ මොඩයා....👈😂😂
@ruwandiperera6281
@ruwandiperera6281 5 жыл бұрын
අනුහස් චරිතය තුලින් ගොඩනැගෙන විවිධ භූමිකා වලදී අවස්තානුකූලව මුහුනේ හැගීම් මතුකරන්න කටහඩ පාලනය කරන්න ඔයා තරම් අති දක්ශයෙක් නව පරම්පරාවේ තවත් නෑ. excellent Raveen 👍👍
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda
@kamalananayakkara4709
@kamalananayakkara4709 5 жыл бұрын
Really true 👍👍👍
@Thusharianuradha
@Thusharianuradha 5 жыл бұрын
True..
@phwijesinghe1521
@phwijesinghe1521 5 жыл бұрын
Ow eth ara saheli chabi ekka nam act karana kota lassanak ne awantha ekka innakota thamay godakma anuhasge acting lassana
@alexandersupertramp1815
@alexandersupertramp1815 5 жыл бұрын
@Rajitha pramodh මූණ පුක වුනා නේද
@iamthisusanju8166
@iamthisusanju8166 5 жыл бұрын
අද කතාව නියමයි කාලෙකට පස්සෙ බැලුවේ තීම් සෝන්ග් එකේ කතාව ගැන ලොකු පැහැදිලිකිරීමක් තිබුනා... දේවන්ත ලව් එක අවන්ත අනුහස් බැඳීම ඒක මාරම ලස්සනට හදලා තිබුනා 😘 සහේලි බාගෙන කන්න තියන දේ ඉහගෙන කාලා supporting cast එකට ගියා නේ😂
@sewwandichamika4056
@sewwandichamika4056 5 жыл бұрын
කීයේ ඉදන් බලන් හිටියද දානකන්.අවන්ත, අනුහස් අාදරෙයි දෙන්නටම..❤❤
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
Wow, keshan, nice to hear you're fabulous husky voice after long time, machng. 👍
@aptspts7558
@aptspts7558 5 жыл бұрын
මම පලවෙිනියා එන්න යලුවනේ අයියා මල්ලි එකතු වෙිනවා බලන්න අස අය මම එක්ක කුවෙිටි සිට
@demindanadun1991
@demindanadun1991 5 жыл бұрын
අපි බලාගෙන හිටියේ කුවේටි වල ඉදාන්
@gimhanilassanaikonarathna2859
@gimhanilassanaikonarathna2859 5 жыл бұрын
😘😘😘
@sanjeewalaksara140
@sanjeewalaksara140 5 жыл бұрын
Ape maleaseya
@janiya2216
@janiya2216 5 жыл бұрын
😂
@marshmellow2765
@marshmellow2765 5 жыл бұрын
එක වැඩක් නම් ඉවරයි 😘 හරි දැන් අපි ඊලඟ වැඩේට යමු එදිරි😂 ඒ දේවන්තව සෙට් කරන එක ඈ 🙈
@samrsinga8756
@samrsinga8756 5 жыл бұрын
අයියා මලෝ දෙන්නා ආයෙත් වෙන් කරන්න එපා.හොදේ
@mennipun1504
@mennipun1504 5 жыл бұрын
aniwa
@samithdilshan4557
@samithdilshan4557 5 жыл бұрын
Ow bn epa wenava balanna ethakota
@dulanjaneegamage713
@dulanjaneegamage713 5 жыл бұрын
ඔව් හොදේ....😇😇😇
@ashenshaminda235
@ashenshaminda235 4 жыл бұрын
Buuruwa
@angelmalaniangel6549
@angelmalaniangel6549 5 жыл бұрын
කොච්චර මුරංඩු කම තිබුනත් අවන්ත දැක්කාම ඒ මුනේ තියෙන අහිංසක කම මුන දැක්කාම දුක හිතෙනවා 😓
@deweniinimafriends3956
@deweniinimafriends3956 4 жыл бұрын
Ovu
@නිලුකාමදුවන්ති
@නිලුකාමදුවන්ති 5 жыл бұрын
අදනම් මුල්ම ටික පට්ට ❤❤❤❤
@kusalchameshka1666
@kusalchameshka1666 5 жыл бұрын
බලලා බලලා නැතිම තැන live tv පස්සට අරන් බැලුවා විතරයි අප්ලොඩ් කරලා.සහාගහන අපරාද මේවා
@chandradharmalatha5094
@chandradharmalatha5094 5 жыл бұрын
😭😭🤣🤣🤣🤣🤣
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
Today Episode Excellent Semma අවන්ත අනුහස් එකතුව නියමයි Company ගොඩ දාගන්න Congratulations ගොඩක් සතුටුයි
@jayasiripurasanghanandathe8632
@jayasiripurasanghanandathe8632 5 жыл бұрын
අපි එකතු වෙන්න ඕනෙ. උබට දැන්ද ඒක තේරුනෙ නැ ඊයෙ තේරුනේ..😂😂😂
@raniruwan1667
@raniruwan1667 5 жыл бұрын
😁😁😁😁
@samithdilshan4557
@samithdilshan4557 5 жыл бұрын
Ekane
@max-yc3qm
@max-yc3qm 5 жыл бұрын
Sadu maru maru
@k.gunarathna2391
@k.gunarathna2391 5 жыл бұрын
හදවත පසාරු කලා.... ඒ සදාතනික සහෝදර සෙනෙහස....... සත්තමයි මං තවම අඩනවා... මගේ උන් මට දැනුණා .. මමත් කිසිම දුවෙකුට දුවේ කියලා නෑ. පුතා තමයි කියන්නේ .මේ කතාව මගේත් කතාවයි..මෙතෙක්කල් නොකීවට..thx Mr.එදිරි...
@ermimi7697
@ermimi7697 5 жыл бұрын
තැනක්යූ එදිරිමුනි මාමේ අපේ අහුහස්වයි ,අවන්තවයි ආයමත් යාලුකලාට.හරිම සතුටුයි .👍👍👍👍💃💃💃💃💃👏👏👏
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
අද හරිම ලස්සනයි කතාව ♥️♥️♥️♥️
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අයියයි මල්ලියි එකතු උනා ගොඩක් සතුටුයි 💗💗💗💗💗
@maashan2980
@maashan2980 5 жыл бұрын
කථාව දානකං බලන් ඉදලා මානසිකව වැටිලා දණිස් තුවාල උනා බං.එදිරිගේ සප්‍රයිස්
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
බුදාම්මෝ 😨😨😨 සමන් මාමි කරන ඒව්වා නේ
@maashan2980
@maashan2980 5 жыл бұрын
@@pasininuwandara8721 ow ane
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 5 жыл бұрын
මේ වැටෙනා හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා.....😍😍😍😍😍😍....අද කාලෙකින් හුගක් ආසවෙන් බැලුවා...ආයෙත් අය්යා මලෝ එකතු උනා.....එල....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 අපෝ අද කතාව දාන්න පරක්කු කරේ ආසවෙන් හිටපු නිසාද..😏😏
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 5 жыл бұрын
@@mostalk9677 eka aththa...
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
වතුර බරට වඩා ලේ බර වැඩියි 👌 අනුහස් අවන්ත 👍 👍👍👍
@naflasheik2952
@naflasheik2952 5 жыл бұрын
Today was nice episode👌, Avantha & Anuhas both are back🙌
@ajithjayasekera
@ajithjayasekera 5 жыл бұрын
හරිම සංතෝශයි අපිත් සැබෑවටම අපේ කෙනකුට වුනා වගේ
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
Part 1: What a wait!! Change in the visuals for the title song and the much awaited bromance has made a comeback, this time for good! What an emotional, heartwarming and tear-jerking episode that was! Tissues were the need of the hour. Avantha himself has approached Anuhas and has gradually realized the truth. Udeni's 'Mokada lamayo parakku wenne?......' is symbolic as if to ask Avantha why HE is late (in realizing the truth).
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@Rajitha pramodh Thank you.
@southkorealion5369
@southkorealion5369 5 жыл бұрын
අද කතාව ලස්සනයි🥰
@winnerwinner4071
@winnerwinner4071 5 жыл бұрын
අම්මෝ අවන්තගේ ලස්සන 😍😍😍
@slchinthana9841
@slchinthana9841 5 жыл бұрын
අම්මෝ හැමදාම මම කොමෙන්ට් කියවන්න ආවට අද තමයි මේ පලවෙනි පාරට කොමන්ට් එකක් දාන්න අද නම් මගේ හිතට මාර සතුටුයි කතාව නව පණක් ගත්ත වගේ.
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 5 жыл бұрын
අද තමා ලස්සනම කතාව නෙද යාඑවනේ.👍👍👍👍
@විමාදුලාංජලී
@විමාදුලාංජලී 5 жыл бұрын
අනේ එදිරී මාමේ කතාව ඉක්මනින් ඉවර කරනවා එහේම නේවෙයී නේ ... දැන් ඔයාව විස්වාස නෑ අප්පා
@kasunimadara4245
@kasunimadara4245 5 жыл бұрын
දෙයියනේ අනුහස් ගේ කටහඩ අන්තිමට කියපු සින්දු කෑල්ලේ
@nixlopz6136
@nixlopz6136 5 жыл бұрын
එදිරිමුනිගේ මොලේ ටිකක් පෑදිලා.කමෙන්ට් බලලමද කොහෙද.අර අමීශගේ හොර එලිවෙන්නේ නෑනේ කවදාවත්ම.ලියද්දී ඒවා අමතක වෙනවද මන්දා.
@diludilu3920
@diludilu3920 5 жыл бұрын
එදිරිමුනි අංකල් අනේ වදින්නම් අයියා මලෝ ආයේ වෙන්කරන්න නම් එපා..🙏🙏🙏🙏 මෙන්න
@sihinayasoya
@sihinayasoya 5 жыл бұрын
😌🤣🤣😂😂😥
@nipunasrimal8100
@nipunasrimal8100 5 жыл бұрын
අවන්ත & අනුහස් ඇති යන්තම් දෙන්නා සෙට් උනා ජය වේවා.
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 5 жыл бұрын
උදේනිගේ මූණයි. Them Song එකයි එකතු වුනාම ඇහැ මුලට චූටි කඳුළක් ආවේ මට විතරද.
@anupama123hansamali
@anupama123hansamali 5 жыл бұрын
Office එකේ කට්ටිය කිව්වා මේ දෙන්නා එකතු වුනා කියලා. මාස ගානකට පස්සෙ අද ආවා කතාව බලන්න...thanks mr.එදිරි
Deweni Inima | Episode 637 17th July 2019
20:04
TV Derana
Рет қаралды 916 М.
Husmak Tharamata | Episode 55 | 2019-07-18
20:00
Hiru TV
Рет қаралды 80 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 71 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 67 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 29 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
Deweni Inima | Episode 649 02nd August 2019
18:04
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 657 14th August 2019
18:19
TV Derana
Рет қаралды 3,7 МЛН
Deweni Inima | Episode 496 01st January 2019
19:36
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 646 30th July 2019
18:16
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 689 27th September 2019
20:04
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 639 19th July 2019
17:40
TV Derana
Рет қаралды 1,3 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 71 МЛН