Deweni Inima | Episode 668 29th August 2019

  Рет қаралды 791,251

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 656
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
අනුහස් -අවන්ත සොයුරු පෙම වගේම දේවන්ත ආදරයත් හරිම ලස්සනයි....
@miltonsenevirathne4059
@miltonsenevirathne4059 5 жыл бұрын
sirasa neelapabalu
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
දම්මි-සුගත් වගේ පොතක හිටියේ නැතිවුනාට, ඒ වගේම අපේ හිත්වල රැඳෙන්න දෙව්මි-අවන්තට පුළුවන්...
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
ඔව් නේ මටත් මතක් වුනා
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අවන්ත 😘😘😘දේව්‍මි ආදරය පුදුම ලස්සනක්‌ ❤❤❤❤ කේෂාන් අයියේ ඔයාගේ හිනාව පුදුම ලස්සනයි ආදරේයි හැමදම 💞💞💞💞💞
@සිහිනයකිආදරේ-ප4ල
@සිහිනයකිආදරේ-ප4ල 5 жыл бұрын
අම්මෝ මෙහෙම අයියා මලෝලා , ඒ සහෝදර කමයි ,මේ අවන්ත දෙව්මිගෙ ආදරෙයි නම් සුපිරි 😊😊😊😊
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
A little bit of bromance and a short and sweet Dewantha scene, at the end of which, we are given a glimpse of a situation only too familiar to us Dewantha fans - somebody witnessing their meet up. This is the first time this year that we find someone coming across them meeting up. As irritating as it is to watch things slowly come apart just as they were joining up, there should be a reason Dhanuka is the person seeing Dewantha together, instead of Ananda or Amisha. Dewmi and Avantha running from one conversation to the next in minimum time - each one enjoying the other's chit chatting to their hearts' content and acknowledging what's bothering them in plain sight - wonder what's in store next. A 3 minute Dewantha scene feels like 1 minute cus you don't feel the time go when Keshan and Nayanathara are setting the screen on fire with their incandescent presence. Onwards and forwards! #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤
@krishwee5236
@krishwee5236 5 жыл бұрын
අනුහස්ගෙ මූණ අම්මෝ😌 අනුහස් ලිහිණි දෙන්නත් මරු❤
@tharukasamadhi9112
@tharukasamadhi9112 3 жыл бұрын
18:15 අනේ මං මේ කොටස කී පාරක් බැලුවද දන්නෑ. හරීම ලස්සනයි. ❤❤❤❤💕💕💕💕💓💓😘😘😘😘අර අක්ෂා ආවේ නැත්නම් කොච්චර හොදද අනේ😠😠😠
@hima3079
@hima3079 3 жыл бұрын
Kathawa kawe ethanin passe thama
@sathsarani.
@sathsarani. 3 жыл бұрын
ඇත්ත
@sathsarani.
@sathsarani. 3 жыл бұрын
Episode eka gihin 2 years weno. Eth me episode eke lihini & anuhas scene eka balna aya innawa.
@ashanichamiddika6653
@ashanichamiddika6653 2 жыл бұрын
@sadu rathnayake man adath baluwa
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
@sadu rathnayake thamath asai e kaleta neda? දැන්නම් ඉස්සර තිබ්බ ගැම්ම ඇත්තෙම නෑ😳😳
@isharadezoysa1608
@isharadezoysa1608 5 жыл бұрын
අවන්තගේ චරිත ලක්ෂන ගොඩාක් වෙනස් වෙලා..කලින් වගේ නෙවෙයි දැන් අවන්ත දෙව්මි ඉදිරියේ හරි වෙනස් සොදුරු මිනිසෙක්..ඒක දෙබස් වලින් විතරක් නෙවෙයි.පෙනුමෙන් උනත් හොදට පේනවා.ඉස්සර අවන්ත ඉදිරියේ පුදුම ඉවසීමකින් දරා ගැනීමකින් හිටියේ දෙව්මි.ඒත් දැන් අවන්ත පරිනත වෙලා.අවන්ත දැන් අනිත් අයටත් වටිනාකම් දෙනවා..ඇත්තටම ආදරේ හරිම පුදුමාකාරයි.කෙනෙක්ට කියන්න පුලුවන් මේක script එකක් කියලා.මේවා හැබෑ ලෝකයේ ජීවමන නෑ කියලා.ඒත් මේ වගේ ආත්මීය බැදීම් තියෙනවා අපිට හමුවන...❤️❤️❤️❤️
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Ow dewmi ath unahama eka awanthata daraganna bari una
@lalithagunawardhana247
@lalithagunawardhana247 5 жыл бұрын
අවන්තගෙයි ඩෙවුමිගෙයි කොටස් හැමඩම පෙන්නන එඩිරිමුණි😂😉
@dulanaperera6925
@dulanaperera6925 5 жыл бұрын
අනේ ඔව් එදිරිමුනි උන් දෙන්නා විතරක්ම හිටියම ඇති.අනෙක් නලු නිලියෝ අයින් කරන්න ලාබෙට පහසුවට වැඩේ ගෙනියන්න පුලුවන් 😂😁😀😁
@suk6519
@suk6519 5 жыл бұрын
දෙන්නගේ ආදරේ බලන් ඉන්න අපේ මූණු වලටත් සතුටක් ගේනවා .හැබැයි ඉතින් අපිට සතුටින් ඉන්න තියන දවස් නම් අඩුයි වගේ.
@nelumkanchana747
@nelumkanchana747 5 жыл бұрын
SU K
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
කෙෂ්තාරා නොවෙන්න දෙවන්ත ආදරේ මේ තරම් ලස්සන නොවෙන්න තිබුණා.එදිරිටත් ලස්සන වචන ලිය නොවෙන්න තිබුණා.😘 ප්‍රශ්න බාධක එන තරමට තමයි ජීවිතේ ලස්සන වෙන්නෙ කියල දෙවන්ත ඔහොම යමු අනේ..😁
@DWS-li1pw
@DWS-li1pw 5 жыл бұрын
අවන්ත කතාවට අවොත් සතියක් ඉන්නවා සතියක් පේන්නවත් නෑ.😞
@sashisashi4870
@sashisashi4870 5 жыл бұрын
gadara wadalu awantha lamayagei nonagei
@miltonsenevirathne4059
@miltonsenevirathne4059 5 жыл бұрын
sirasa Neely pabalu
@sohelkhan1372
@sohelkhan1372 5 жыл бұрын
අනුහස් මෙදාපාර ලිහිනිවත් මහනකොර්වන්වා
@gayanlasantha1754
@gayanlasantha1754 5 жыл бұрын
අම්මෝඕඕ.....අනුහස්❤ලිහිනි ආදරේ 💞 සුපිරි
@surekasureka6896
@surekasureka6896 5 жыл бұрын
ලස්සනයි අදත් 👍👍👍අවන්ත දෙව්මි ඔයාලා දෙන්නා 👍👍👍
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
30 වෙනිදා උදේ දහයට මුහුදු මහ ව්හාරය වෙනුවෙන් බුද්ධ සාසන අමාත්‍යාංශය ලගට උදේ දහයට ඔබත් එන්න
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 5 жыл бұрын
හ්ම්ම්
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
Ada dakke message eka. Mokada une
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 5 жыл бұрын
හකේ
@චතුරිදනන්ජනාසිතු
@චතුරිදනන්ජනාසිතු 5 жыл бұрын
අනුහස්ගෙයි අවන්තගෙයි සහෝදර බැදිම නම් හරිම ලස්සනයි හැමදාමත් ඔය වගේම ඉන්නවා නම් ලස්සනයි ❤️❤️❤️❤️😘😘😘😘
@nalakaruwan5201
@nalakaruwan5201 5 жыл бұрын
s😇❤💕💋👍
@ruwansameera7739
@ruwansameera7739 5 жыл бұрын
👬💪💪👍👍
@anuliworldforever
@anuliworldforever Жыл бұрын
අනුහස්ගෙ ඇස්වලින් ආදරේ උතුරනවා...😭😭💔අපොයි ඒ දෙන්නට මක් උනාද😢
@nilukavi969
@nilukavi969 5 жыл бұрын
අනුහස් අවන්ත සහොදර බැදිම..💞😘😘💞😘😘😍😍🌹🌹🌹🌹 අවන්ත දෙව්මි ආදර බැදිම 💞💞💞😘😘😍😘❤️❤ (පොරොන්දු දිලා ගන්නවනෙ😂😂😂)
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
සමන් එදිරි උබට පිස්සුද යකෝ love එක පටන් ගත්ත විතරයි එකටත් අබ සරණ කරන්න හදන්නේ 🤐🤐🤐🤐🤐🤐🤐
@gayanlasantha1754
@gayanlasantha1754 5 жыл бұрын
අනුහස්❤ලිහිනි එකතු කරන්නකෝ director මහත්තයෝ plzzzz
@lalithagunawardhana247
@lalithagunawardhana247 5 жыл бұрын
අනුහස් ලිහිණි ඉක්මනට සෙට් වෙයි නෙ 😘😘👍
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
කෙශාන් නයනතාරා තරම් අපිව පිස්සු වට්ටන්න පුලුවන් රංගනයක් කරන්න පුලුවන් දෙන්නෙක් මේ කාලෙ නම් ලංකාවෙ තව නෑම නෑ. සමන් සාරංග දෙන්න කොච්චර ලස්සනට නිර්මානය කලත් ඒක හිතට දැනෙන්නෙ ඉදිරිපත් කරන්න බැරි නම් ප්‍රේක්ෂකයන්ට ඒක දැනෙන් නෑ. දෙවන්ත ආදරයට මේ තරම් උන්මාදයක් ඇති උනේ, දෙවනි ඉනිම කියන්නෙ දෙවන්ත ආදර කතාව උනේ කෙශාන් නයනතාරාගෙ තියෙන ඒ ගැලපීම නිසාමයි. තව කොච්චර ප්‍රදාන කතා අතුරැ කතා දෙවනි ඉනිම තිබ්බත් දෙවන්ත නැත්නම් කතාව බැලුවෙ නෑ වගේ. ඉස්සරහටත් මේ යුගයේ ආදර කතාව ලස්සනට අපි අතරට ගේන්න කෙශාන්, තාරා, සමන්, සාරංග හතර දෙනාටම සුබ පැතුම්.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
So true Ruwani. Missed your comments last few days.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Thusi Fernando Thanks for your reply. I’m bit busy till mid September. But definitely comment when I get a chance.
@shenrathnasekara7825
@shenrathnasekara7825 5 жыл бұрын
කතාව එනකන් phone එක දිහා බලන් හිටපු උන් මෙ කොනට 😀😅👍😁
@සදමාලිසදමාලි-ඨ8ළ
@සදමාලිසදමාලි-ඨ8ළ 5 жыл бұрын
මට දැන් ආවේ
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 5 жыл бұрын
Ane mn hauwa gdk hamba une ne
@shenrathnasekara7825
@shenrathnasekara7825 5 жыл бұрын
@@සදමාලිසදමාලි-ඨ8ළ එකනෙ එකනේ
@සදමාලිසදමාලි-ඨ8ළ
@සදමාලිසදමාලි-ඨ8ළ 5 жыл бұрын
@@shenrathnasekara7825 හෙට මොකද වෙන්නේ දුක හිතෙන කොටසක් වගේ නේද
@jokernuwa1787
@jokernuwa1787 5 жыл бұрын
Apita mongal na bn
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
එක දිගටම දෙවන්ත හිනා වෙලා ඉන්න කොටස් පෙන්නනකොට හිතුන ලගදිම බාල්දියක් පෙරලයි කියල. හිතුව වගේම වැඩේ හරි. දැන් ඉන්න අවන්ත නම් මස්සිනාව ඉක්මනින්ම කැමති කර ගනි වගේ. අනුහස් මල්ලිගෙ දිහා බලාගෙන වත් හැදෙමු නේද? තමන් ආදෙරේ කරන ගෑනු ලමයට විහිලුවටවත් පට්ට කෑල්ල කියන එක හරි මදි නේද? අනුහස්ගෙ බැල්මට ලිහිනිට උන් හිටි තැනුත් අමතක උනා වගේ. ඔය හිතේ තියෙන දේ කියල දැම්මනම් ඉවරය්නෙ.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
M Preg ha haaa yes. I think this will be negligible. Dewantha ship is way stronger to face it. Timing is just perfect. Aruni is about to face pressure from Ameesha and Menaka. I hope this will give a perfect opportunity for Avantha to prove who he is to Danuka.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
M Preg I also think she has a major role here. She knows Avantha well. Anuhas can intervene later with Ananda. This time should be Aruni’s.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@Captionfun91 arunith car eke innawada danuka ekka.na neda? Eth mnawahari deyak wenawa athi devmi malintha ekka adana scene eka thiyenne eeeta passe man hithanne.pau ape dewantha sathutun hitiye dawas keeyada .habai e dennata badaka enna enna e denna thawath lan wei.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
devmi munasinghe අරැනි කාර් එකේ නෑ වගේ පේන්නෙ. අද දනුක අවන්තට බනින එකක් වෙන්නත් පුලුවන් නැත්නම් දනුකව දෙව්මි දැකපු එකක් වෙන්නත් පුලුවන්. ගිය සිකුරාදා preview එක මේ සිකුරාදා යන එකද කොහෙද.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@Captionfun91 ow samaharawita danuka bahinne nathi wei car eken.balagana yai devmi daki danuka ge car eka
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
අවන්තයි,,දෙව්මියි ආදරෙන් හිනා වෙද්දි අඩද්දී,,මතක අස්සෙන් හීන් සැරේ ඔයාගෙ ආදරේ මතක් වෙනවද මට වගේම.. 😢 😃 😢
@thilinikawshalya8861
@thilinikawshalya8861 5 жыл бұрын
Ambo eka Nam godak hadawathata danuna
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
@@thilinikawshalya8861 dhenunadha godak
@priyaherath9099
@priyaherath9099 5 жыл бұрын
Ammoo matath mathaaaak wenawa eyawa..
@tanufonseca8520
@tanufonseca8520 5 жыл бұрын
පැතුම් පැතුම් yyyyy
@dakshinaperera3061
@dakshinaperera3061 5 жыл бұрын
කවුරු හරි දැක්කා ද , අවනත ගෙයි දෙව්ම්යි අතින් වත් අල්ලනවා , මේකේ අනිත් කපල් එහෙම නැහැ නේද , එත් ඒ දෙන්න ලස්සනට රගපානවා නේද
@krisanthieid973
@krisanthieid973 5 жыл бұрын
අද අනුහස්,අවන්ත දනුක, ලිහිණි,දෙව්මි 👌👌👍👍🌹🌹💕💕💞💞❤️❤️🇸🇦
@shenrathnasekara7825
@shenrathnasekara7825 5 жыл бұрын
ලිහිනි බය උනා කියපන්කො බලපන්කෝ මුනේ තිබ්බ පෙම් පාට
@tharukasamadhi9112
@tharukasamadhi9112 3 жыл бұрын
හ්ම්☺☺❤❤
@sepalikasaduni8006
@sepalikasaduni8006 5 жыл бұрын
අවන්තගේ බර්ත්ඩේ එක කිව්වට පස්සේ අනුහස් හොඳටම බය වුණා පව්
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
හැමදාම අයියායි මල්ලියි ඔහොමම ඉන්න හොදේ💗💗💗💗💗💗💗💗💗
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Bromance & Romance so adorable.
@gimashiniwarthana4523
@gimashiniwarthana4523 5 жыл бұрын
Anuhas Lihini ආදරේ කරන්නකෝ... ❤️
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
දෙවන්තගෙයි වෙන couples වලයි මම දැකපු වැදගත්කම වෙනස ඒ දෙබස් . ලංකාවේ කොච්චර tele dramas,films තියෙනවාද? ඒත් මෑතකාලීනව ඒ කිසිම couple එකක් මේ තරම් ජනප්‍රිය වුනේ නෑ .වෙන්නෙත් නෑ .වෙන tele drama වල වගේ කොල්ල කෙල්ලව බදාගෙන,💋 දිදී,කෙල්ල තරහ වුනාම වස බීලා😕 ඒ වගේ ගොං සීන් දෙවන්ත තුළ නෑ . හරිම ආදරණීය දෙබස් සහ නයනතාරා - කෙශාන් එකතුව😍👌 ඒක තමයි දෙවන්ත කියන්නෙ.🎀 i love you dewantha😘
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
@@sltour8414 ane boru sobana naethuwa hitapan ban
@tofazzaluuk3686
@tofazzaluuk3686 5 жыл бұрын
Diwya Diwya k o💝👌
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
@@mostalk9677 අද ඇවිත් තියන්නෙ මුකුත් කියන්න එපා
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
සමන් එදිරිමුණි හෝ ඊටත් වඩා කෙනෙක් මේක ලිව්වත් කෙෂ්තාරා නැතිව වෙන දෙන්නෙක් රඟපෑවා නම් මේක තවත් එක Tele Drama එකක් ම පමණක් වෙයි.
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
ලැබුනා නොලැබුනා හිතින් නම් නුබ මගෙයි...රිදෙන නොරිදන හදවතත් නුබේ තමයි ...හඩා හිනැහෙන මතකයත් නුබේ තමයි...ආයේ නො එනා සෙනෙහසත් මගෙ තමයි 😃 😃 😟
@nalakaruwan5201
@nalakaruwan5201 5 жыл бұрын
s😇
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
@@mostalk9677 මේක මගෙ ආතල් එකක් බන් වැඩිය හිතන්න එපා 😃 😃 😃
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
@@mostalk9677 tnxx
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
දේවන්ත ආදරේ දකින කොටත් හරිම ආසයි. 😍😍😍😍😍
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
200% එකඟයි ක්‍රිස්ටීන්...
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
ඇයි Birthday කියල ,සහ දෙව්මියි අවන්තයි lunch වලට යයි කියල බොරු බලාපොරොත්තු දුන්නේ. කමක් නැහැ මොනව වුණත් දෙවන්ත සීන් ටික ලස්සනයි. කෙෂාන් මාර romantic ❤ හෙට අයියා දකින එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ වගේ.
@100piyum
@100piyum 5 жыл бұрын
Tnilochana Panchali දනුකයා කලින් කිව්වනේ හොඳ මනුස්සයෙක් වුනාම අවුලක් නැහැ කියලා...
@pa_ba_h
@pa_ba_h 5 жыл бұрын
@@100piyum kiwwa nam thamai.eth ehema dialog ekak danukata liwwa kiyala edirita mathakada danne naha.😂
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@pa_ba_h 😁😁😁😁
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@100piyum ඔව් දැන් ධනුකත් දන්නවා නේ අවන්ත අනුහස් ට කාර් එකකුත් දුන්නා කියල. ධනුක ආයෙත් අවන්ත එක්ක කතා කරල බලල අම්මා ගේ වැරදි පෙන්නන්න කොට ඒවා අවන්ත පිළිගනිව්. ධනුක ට තේරුම් යයි මේ කලින් හිටිය අවන්ත නෙමෙයි කියල.
@pa_ba_h
@pa_ba_h 5 жыл бұрын
@@malmipanchali6479 ow avantha anandawa wagema dhanuka wath shape karaganna ona.
@gamagec2370
@gamagec2370 5 жыл бұрын
ලිහිණි අනුහස් love එක හිතට දැනෙන්නෙ නෑ.. නිකං ගැලපෙන් නෑ වගේ අවන්ත දෙව්මි love එක දැනෙනවා කතාවක් කියලාවත් මතක නෑ වෙලාවකට 💖💖
@nishiamayawijewardhane8677
@nishiamayawijewardhane8677 5 жыл бұрын
@@mostalk9677 Hapoi Mohan paw bn...😂😂😂😂😅😅😅
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
හැබැයි දැන් අනුහස් ගෙත් කෝලම් තියනවා.ඒ නිසා කවුරු වුනත් කමක්නෑ.
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
@@kaushansamzconnect1373 අර "Lia " advertisement දෙවෙනියට පෙන්නන පොඩි girl නම් අනුහස්ට matching. කොහෙද ඉතින් මෙයාල අරන් තියෙන්නෙ ඒකෙ ඉන්න දඩාර සයිස් සහේලිව නේ. දැන් ඇඩ් වල අම්මටත් ඉන්නවා. ලිහිනිත් කොහොමවත් ගැලපෙන්නේ නැහැ.
@gamagec2370
@gamagec2370 5 жыл бұрын
Mohan 😂
@gamagec2370
@gamagec2370 5 жыл бұрын
Kavi - ඔව් අනේ
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
ඊයෙයි අදයි දෙකම කතාව දාන්න පරක්කුයි. කතාව මෙලෝ රහක් නැති දවස් වලට නම් වෙලාවටත් ඉස්සෙල්ලා කතාව දානවා. දාන්න හිතන් ඉන්න කමෙන්ට්ස් ටිකත් අමතක වෙනවා...
@wasapofficial6480
@wasapofficial6480 5 жыл бұрын
Bolata wena weda nedda ban😅😂🤣
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
😁😃
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
අද උදේ තමයි බලන්න වෙලාවක් තීබුනේ. අඩේ රවීන් උබ හැමදාම ඔන්න ඔය වගේ කේෂාන් එකක් act කරපන් කොල්ලෝ, බලාගෙන ඉන්න ආසයි. උබ ලා දෙන්න ගේ සහෝදරකමට වඩා යාළු කම, මට මතක් වෙනවා මගේ පොඩි අයියා ව, ඒකයි මගේ හීතට මේ බැදීම දැනෙන් නෙ. මගේ අයිය ට කෙල්ලෙක් ඉන්න වා මට‍ හ‍රි J ඒ නීසා මමත් ආස නැහැ උබටත් (අනුහස් ) කෙල්ලෙක් set වෙනවට‍ 😂😂 කොහොම ගීයත් රව්න් උබ නීයම සහෝදර බැදීම පෙන්නන වීදීය හරි ම අපුරුයි. තරහ වෙන්න එපා යළුවා මම බලන්න නෙත් ඔයා ගේ ඒ scenes වීතරයි. ඔය දෙන්න ම හරි ම සැහැල්ලු වෙන් තාත්වීකව (so natural ) ඒ scene කරනවා. අගේ කරන්න ඕනේ තැන් කොතනද කීයන තැනදී තමයි මම අගේ කරන්නේ. (This comm....is my personal opinion ).
@ashique2553
@ashique2553 5 жыл бұрын
ඇයි රවීන් හිමාලි,ධර්මප්‍රිය එක්ක රගපාන ඒවා බලන්න බැරිද?ඒව කැතයිද?ඔයත් අර පහුගිය දවස්වල අම්මගෙයි පුතාගෙයි සීන් බලන්න අපහසුයි කියපු කෙනෙක්ද?උඩ කමෙන්ට් එක දාපු කෙනා නම් එහෙම කෙනෙක්.කොහොමත් කෙශාන්ගෙ fansල හිතන් ඉන්නෙ කෙශාන් තමයි මේකේ ඉන්න දක්ෂම නලුවා අනිත් උන්ට ඌ එක්ක හැරෙන්නවත් බෑ කියලනෙ.කොටින්ම කියනවනම් ධර්මප්‍රිය,රෙක්ස්,සහන් රන්වලලටත් වඩා දක්ෂ කෙනෙක් තමයි කෙශාන් කියන්නෙ.අනිත් හැමෝම කෙශාන් එක්ක රගපානකොට විතරයි එයාලගෙ acting ලස්සන.රවීන් විතරක් නෙවේ අංජුලා වුනත් රෙක්ස් වුනත් බිමල් වුනත් තාරා වුනත් කෙශාන් එක්ක රගපානකොට විතරයි ලස්සන.නැත්නම් උන්ට රගපාන්න බෑ.ගොඩක් අයගෙ කමෙන්ට්වලින් නොකියා කියවෙන්නෙ ඔන්න ඔය වගේ දේවල් තමයි.දැන් ඉතින් කියයි මන් ඉරිසියාවට කුහකකමට කිව්ව කියලා.ඔයාල අන්තිමට කියන්නෙ ඕක තමයි😂
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
@Vivi H ඔයාට අවංක ව හීතෙන දේ කියන්න ලමයා. මේ යක්කු න්ට පීස්සු, ඔය නළු නීළී උන්මාද ය හ‍රි ම පීස්සු වක්, මට‍ ත් එක කාලයක් තීබුණ එතකොට මම හීටීයේ (වයස අවු.. 22 වීතර ඇතී )ඇමරීකාවේ අම්මා එක්ක, මට‍ පීස්සු වක් තීබුණ ජොනී ඩේප් (jonny dep )ට උන්මදේ කියන්න නේ මුන්ට වගේ තමයි, කව්රු හරි මොනා හ‍රි එයා ට වීරුද්ව කතා කෙරුවොත් තද වෙනවා. සමහර දවසවල ට එයා shooting කරන තැන් හොයාගෙන ගීහීල්ලත් තීයෙනවා පුදුම පීස්සු වක්. මම තාම ආසා කරන නළුවෙක්. ලංකාවට ආවට‍ පස්සේ තමයි ඒ පීස්සු ව නැති උනේ. මගේ ගාව තාමත් එයා act කරපු film s එකතු ව තීයෙනවා. ඉතිං ඔවා කාලෙකට වීත්රයි. දැනට කේෂාන් ගැ න කතා කරන්න තීයෙන් නෙත් ඔය නාට්‍ය ගැන වීත්රයි. ඒයා ගේ කලීන් ඒවත් බල ලා තීයෙනවා. හොද අනාගතයක් තීයෙන artist කෙනෙක් acting වලී න්.
@noofa92
@noofa92 5 жыл бұрын
ලිහිනි අනුහස් ❤️
@abababab7812
@abababab7812 5 жыл бұрын
අපේ සැළලිහිණියා ටත් හරි ගියා අනුහස් ලිහිණි මැචින් සුභ මංගලම් විහිලුවක් කරාට තරහා වෙන්න එපා ආදරේ ගොඩක් ලස්සනම ලස්සනයි ඇඇඇඇඇඇඇ හැමෝටම සුභ රාත්‍රියක් වේවා
@DWS-li1pw
@DWS-li1pw 5 жыл бұрын
එක තමයි අවන්ත කිවේ මොන ප්‍රශ්නේ අවත් දෙව්මිව අමතක කරන්නේ නෑ කියලා. එක කියනකොටම හිතුනා දෙන්න හම්බෙනකොටම ප්‍රශ්නයක් එයි කියලා.දැන් ඉතින් අවන්ත ආයෙත් හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ .😄😃
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Me paranam phone aran wikara karana ekak naha gedarin.danuka hoda widiyata wisaduwoth hodai
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
මොන වැඩේ තිබුනත් දෙවෙනි ඉනිම අනිවා බලන set එක like එකක් දාගෙන යමු 😃 😃 😃 😃
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
දෙව්මි අවන්තගේ ආදරය ඉතා සංයමයකින් පෙන්වන ආදරයක් මේ දෙපළට තියන අසීමිත ජනප්‍රියත්වය එක්ක සීමිත පිරිසක් මේ රංගන ශිල්පීන් ගේ පෞද්ගලික ජීවිතයයි කතාවයි පටලවගන්න යන එක්ක එහෙම වෙන එකත් හොඳයි කියලත් හිතෙනවා .මොකද චරිත සහ රංගන ශිල්පීන්ගේ හැකියාවන් පමනයි අපට වැදගත් වෙන්න ඕනේ.පිටරටවල් වල ටෙලි චරිත හැබෑ ජිවිතෙත් එකතුවෙනවා දකින්න කැමති පිරිස් ඕනේතරම් නමුත් ලංකාව වගේ සමාජ සාම්ප්‍රදායන් තියන රටක එහෙම අදහස් පලවීම පෞද්ගලිකවත් කෙනෙකුට බලපාන්න පුලුවන්. ඒ නිසා සාරංග මහත්මයා හිතලා බලලා අරන් තියන තීරනයට නම් ගොඩක් ස්තූති වන්ත වෙනවා.
@chanakapiyminda5629
@chanakapiyminda5629 5 жыл бұрын
Mokakda eya gaththa thiranaya.
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
Mokakda
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
@@chanakapiyminda5629 වැරදියට තේරුම් ගන්න එපා මම කීවේ ආදර කතාවක් අධයක්ෂනය කරනකොට ඒ කතාව සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමට ගත් තීරනය ගැන
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
@dark ghost matath oka hithuna 🤔
@nishiamayawijewardhane8677
@nishiamayawijewardhane8677 5 жыл бұрын
ow eka aththa...Anika Me dennatama athakin wath noalluwath dennata dennage es ekata ekathu unath e adare prekahaka hithata ka waddanna puluwan apuuru hakiyawak thiyenawa...its a brilliant chemistry...e nisa sarangata e wade kisima apahasuwak neha.....
@suduusuduu8585
@suduusuduu8585 5 жыл бұрын
අනුහසා හරි මල මාලයි කියන මේ කොනට......
@deepisworld
@deepisworld 5 жыл бұрын
අනේ අයියා මල්ලි හරි ෂෝක් අප්පා
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
අවන්තයි අනුහසුයිමාර.සහෝදරබැදීම.එතන.හරිම.ලස්සනයි.ලිහිනියිඅනුහසුයි.නියමෙට.ගැලපෙනවා...👍👍👍👍👍👍👍👍👍😂❤️❤️❤️❤️❤️
@nethushibandara878
@nethushibandara878 5 жыл бұрын
සති දෙකකට පස්සේ සතුටින් බත් කටක් කෑවේ පෙරේදා රෑ තමයි ,දෙවන්ත නිසා.ඇත්තමයි
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
අද නම් වෙලාවටත් කලින් දාල.Thanks දෙරණ අපිට ඉවසීමේ ගුණය කියා දෙනවට....
@harleyrulz4651
@harleyrulz4651 5 жыл бұрын
Dewmi & Avantha Beautiful love birds !!!
@firstcrush3507
@firstcrush3507 5 жыл бұрын
බලනවා දෙරණ කොච්චර පරක්කුද කියලා 😠😠😠 ලංකාවේ no 1 channel එකලු 😂😂😂😂😂😂😂😂😂
@nilanthirenuka3918
@nilanthirenuka3918 5 жыл бұрын
Hari hari aka dwasak ahama unata kanti ganna apa ahama tamy
@firstcrush3507
@firstcrush3507 5 жыл бұрын
@@nilanthirenuka3918 ඒ වුනාට අද පරක්කු වැඩ්යි
@nilanthirenuka3918
@nilanthirenuka3918 5 жыл бұрын
Paraku wadi tamy mamat godak vala balan unna
@malibang7200
@malibang7200 5 жыл бұрын
daumi awantha wetarak newe adaren iddi hamoma hari lassanai eht ape aya (lankawe) danne na adaren inna adare karanna ekai wenasa
@f-6340
@f-6340 5 жыл бұрын
මම හිතුවා මගෙ phone එකෙ problem එකක් කියලා බලනකොට හැමෝටම video එක play වෙන්නෙ නෑ ලු හිතින් අපි කොහොමද comment දාන්නෙ
@prashanthiprashanti1378
@prashanthiprashanti1378 5 жыл бұрын
Oww math hithuwe ehemai
@f-6340
@f-6340 5 жыл бұрын
@@prashanthiprashanti1378 එක නේ
@gangafernando4521
@gangafernando4521 5 жыл бұрын
Aiyo AHUOONA NADA ANA AVANTHA PUTHA AYAMATH PAW
@الريمريم-غ8ب
@الريمريم-غ8ب 5 жыл бұрын
awanth nethtbam e kathawa wedak ne .lassanai .puthe
@ravidimendis2906
@ravidimendis2906 5 жыл бұрын
Math hithuwe okai
@ydbn272_92
@ydbn272_92 4 жыл бұрын
Lihini Anuhas scene eka lassanai ❤️😍
@niroshanperera7152
@niroshanperera7152 5 жыл бұрын
සමල්කාගේ ඉවත් වීමත් සමග කාලයක් එක තැන පල්වුනු දෙවෙනි ඉනිමට නැවුම් ආදරනීය වෙනසක්, ලිහිනි අනුහස් ආදරය.😘
@wimalawansa7358
@wimalawansa7358 5 жыл бұрын
eka eththw
@pumaranatunga8340
@pumaranatunga8340 5 жыл бұрын
හ්ම්ම්ම් ලිහිණි අර ඉස්සර වගේ ටිකක් අහිංසක වෙන්න ඕනෙ..
@upekshaimali6167
@upekshaimali6167 5 жыл бұрын
ඇත්ත තමා ඒකනම්.කවරු කොච්චර ලිහිණිට බැන්නත් අනුහස් ට ගැලපෙන්නේ ලිහිණි තමා..වගකීමෙන් ජීවිතය දිහා බලනවා..
@rivindupeheshan9873
@rivindupeheshan9873 5 жыл бұрын
දාපුගමන් බලපු උන් මේ කොනට
@amagirldew5854
@amagirldew5854 5 жыл бұрын
අනුහස් ලිහිණි ආදරය ඉක්මනටම පටන්ගන්න ඕනේ
@nelumikadilrukshi5563
@nelumikadilrukshi5563 5 жыл бұрын
අම්මෝ යකෝ අනුහස් 😆
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
දැන් තමයි awanthagei දේව්මිගෙයි ආදරේ ලස්සන
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
අනුහස් අවන්ත අයියා ම්ල්ලි ලස්සනයි ආඩම්බරයි
@කේකේසුරේකා
@කේකේසුරේකා 5 жыл бұрын
අනුහස්ගෙ චුටි මැනිකේයිගේ ආදර කතාව හරිම සරලයි හරිම ලස්සනයි දෙවුමි අවන්ත ආදරර චරිත දෙකකක්❤❤❤
@niweematamaga2816
@niweematamaga2816 5 жыл бұрын
Subscribe parak danna math danawa..
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 5 жыл бұрын
අපට ඔනේ අවන්ත දෙව්මි
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
එදිරියි සාරංගයි නියම ඩබල .😠😬අනුහස්ගේ car එක නැතිවුනාට අතේ යතුර නම් තියෙනවා. 😑
@kaushalyakumarasinghe4456
@kaushalyakumarasinghe4456 5 жыл бұрын
I like to anuhas & lihini love affair.,.
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 5 жыл бұрын
හෙට ඉදන් එදිරිමුණි බාල්දි පෙරලන්න හදන්නෙ දෙවන්තට😂😂😂😂
@susabro6462
@susabro6462 5 жыл бұрын
අනුහස් අපිට දුකහිතෙන විදිහට හැසිරෙන්න එපා හරිද😂
@prathiperera6309
@prathiperera6309 3 жыл бұрын
ANUHAS❤LIHINI oneeee
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
දෙවෙනි ඉනිම upload කරන්න ඇයි මෙච්චර පරක්කු ??? දෙරණ එහෙම කරන එක වැරදි හොදේ...TV එකේන් බලන්න ලංකාවේ නෙවේ යකෝ ඉන්නේ ඒක නිසා ඉක්මනට upload කරපන්......හාද 😡
@sriwanthaharipriya1106
@sriwanthaharipriya1106 5 жыл бұрын
Apith me balan inne danakan ane...koheda oya inna rata...
@pushpakumari4274
@pushpakumari4274 5 жыл бұрын
Nayani amaaa. ...oyaaaa. ..😂....
@sriwanthaharipriya1106
@sriwanthaharipriya1106 5 жыл бұрын
@@pushpakumari4274 mama qatar akkala koheda
@kumareekumaree2605
@kumareekumaree2605 5 жыл бұрын
Walawatakathawadanna
@sriwanthaharipriya1106
@sriwanthaharipriya1106 5 жыл бұрын
@@kumareekumaree2605 sangeethe balana kattiya koooo
@tharukiapsaari3574
@tharukiapsaari3574 5 жыл бұрын
රවීන් ඔය වගේ ආකර්ශනීය ආදරනීය ලස්සන ඈස් දෙකක් වෙන කිසිම නලුවෙකුට නෑ.😍😍
@vee_ar9943
@vee_ar9943 5 жыл бұрын
Tv derana live එකට ගිහිල්ලා කලින්ම මේක ඇඩ් ටික යව යව බලපු උන් කෝ😂😘😘
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
🙋
@anulawalawegedara3367
@anulawalawegedara3367 5 жыл бұрын
@@shakimunasinghe8943 i
@anulawalawegedara3367
@anulawalawegedara3367 5 жыл бұрын
.m
@shanikakumuduni2997
@shanikakumuduni2997 3 жыл бұрын
අය්යෝ ලිහිණි අනුහස් එකතු කරන්නකෝ
@shenrathnasekara7825
@shenrathnasekara7825 5 жыл бұрын
අද කතාව සුපිරි කියන අය කො
@chathu-be8fu
@chathu-be8fu 5 жыл бұрын
Dewantha 😘😘😘😘😘
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Aaw aaw අනුහස් අද නම් 👍👍👍👍👍💕💕
@TheShadowSwan99
@TheShadowSwan99 5 жыл бұрын
රවිගෙ ගතිගුණ තියෙන්නෙ අනුහස් ට
@dulanaperera6925
@dulanaperera6925 5 жыл бұрын
අනේ පල යන්න රවීගේ ගතිගුන තිබ්බ අවන්තයවත් හරි මාර්ගෙට ගත්තේ අනුහස් අවන්තයා ඉස්සර නටපු කෙලි අමතකද😬😠
@TheShadowSwan99
@TheShadowSwan99 5 жыл бұрын
@@dulanaperera6925 මං කිව්වෙ flirting සම්බන්ධව 😂😂😂
@susthivideos1685
@susthivideos1685 5 жыл бұрын
අම්මෝ ලිහිණි බය උනා... අනුහස් බෙල්ල මිරිකයි කියලද කොහෙද....
@chanaka.
@chanaka. 5 жыл бұрын
වෙනද වගේ නෙමෙයි දැන් කතාව upload කරන්නෙ ටිකක් පරක්කු වෙලා වගේ
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
අවන්තට වෙඩින් කාඩ් එක දීපු දවසෙ අවන්ත දෙව්මියි දිගංචියයි ගැන හිත හිත ඉන්නකොට එදිරිමුණි දාපු සින්දුව මතක අය කියන්න බලන්න
@pushpaadikary2077
@pushpaadikary2077 5 жыл бұрын
Manaaliye deegeka yana.....
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
සඳ මනාලියේ දීගෙක යන ගීතය. කෙෂාන් මේ සිංදුව කරල අවුරුදු තුනකටත් වැඩියි.
@sripererasri5236
@sripererasri5236 5 жыл бұрын
අනුහස්ගෙ හිතේ තියෙන දේ ලිහිනිට කියාගන්න බැරි හැටි.ලිහිනිත් ආසයි බයයි වගේ.කොහොම හරි සහේලි කෙල්ල ඒලෙවල් කරන වයසෙ කෙල්ලෙක් වුනත් කැම්‍පස් යන ලිහිනිට වඩානම්‍ අනුහස් එක්ක මුකුලු කරන්න දන්නවා.අනේ අනුහස් ඔයාට කෙල්ලෙක් නැතිවුනාට කමක් නැහැ.ඔයාගෙයි අවන්තගෙයි සහෝදර බැඳීම ඔයාල හොඳ යහලුවෝ වගේ ඉන්න විධිය අර බෝඩිමේ ඉන්න කෙල්ලො දෙන්න එක්ක කතා කරනවට වඩානම්‍ අාකර්ෂනීයයි.අයියයි මල්ලියි දුකසැප බෙදාගෙන හැමදාම හොඳින් ඉන්න .
@sripererasri5236
@sripererasri5236 5 жыл бұрын
@@mostalk9677 😊😊😊😊
@DWS-li1pw
@DWS-li1pw 5 жыл бұрын
මාත් හිතුවා මගේ 4න් එකේ ප්‍රශ්නයක් කියලා😂😂
@f-6340
@f-6340 5 жыл бұрын
එක නෙ
@SLmathslk
@SLmathslk 5 жыл бұрын
Dineshika Sewwandi pleases subscribe kzbin.info/door/3jQQoZ5vIrBGijuIlZz5ig
@BreakingMystery
@BreakingMystery 5 жыл бұрын
LIHINO & ANUHAS 💖
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
අද කතාව එනකන් බලන් හිටියේ කවුද........ අද කතාව ගොඩාක් පරක්කුයි 🤨🤨🤨🤨🤨🤨 .........
@තොටලගහැරී
@තොටලගහැරී 5 жыл бұрын
ලිහිණි- අනුහස් ආදර කතාව ගොඩක් ලස්සන වෙයි කියලා හිතෙන අය මේ කොනට👈👈👈👈
@neeshavoice5314
@neeshavoice5314 5 жыл бұрын
Awanthata Adare krana set eka like ekk dagenama yamu❤️❤️❤️❤️🧡💜💛
@dilshanmaduwantha2503
@dilshanmaduwantha2503 5 жыл бұрын
මේක හදලා දාපිය උට්ටේ මෙච්චර වෙලා මොනවද ප්‍රාෙසෙස් කරන්නේ..ලැජ්ජා නැතුව නම්බර් වන් චැනල් එකලු.. 9.00 ට ඉවර කතාව 10.50 වෙලත් අප්ලෝඩ් කරගන්න බැ😂
@harithavlogs9726
@harithavlogs9726 5 жыл бұрын
Aththa bn huth💖💖
@niroshanidilhani4721
@niroshanidilhani4721 5 жыл бұрын
Eka nam aththa
@induwijesiri3091
@induwijesiri3091 5 жыл бұрын
😃😃😃😃😃😃😃😃😃😃
@niroshikadatshani3212
@niroshikadatshani3212 5 жыл бұрын
Aka atta keeye idanda balan inne ayi pramada katawa
@podidananjaya8038
@podidananjaya8038 5 жыл бұрын
ඔව් බන් කියෙ ඉදන්ද බලන්නෙ උත්ත 😣
@ruwandiperera6281
@ruwandiperera6281 5 жыл бұрын
රවීන් ,අදරයේ විවිධ පැතිකඩවල් මොන තරම් තාත්වික විදිහට රගපානවද? පුතෙක් සහෝදරයෙක් පෙම්වතෙක් ලෙස දක්ශ රගපෑමක නිරත වෙනවා. 👌👌👌
@dulanaperera6925
@dulanaperera6925 5 жыл бұрын
👍👍👍👍
@නිමංකාවිහංගා
@නිමංකාවිහංගා 5 жыл бұрын
අනුහස් ලිහිණි හොදට ගැලපෙනවා.
@rachalimadusha8384
@rachalimadusha8384 5 жыл бұрын
ඊලගට කෙශාන් බදින්නේ නයනතාරව......අනේ එහෙම වෙන්නම ඔනේ😘😘😘😘
@lahirunawod6621
@lahirunawod6621 5 жыл бұрын
මම නම් online streem එකෙන් බැලුව ....පරක්කු නිසා
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
නින්ද ගිහින් ද දෙරනෙ කතාව ඩවුන් ලොඩ් කරන එකාට .එදිරි මොකාක්ද කරන්න හදන්නේ .හෙට අවන්ත ,දෙව්මි දනුකට මට්ටු කරලා ගියපාර වගෙ දෙවනි ඉනිම ඉන්න හැම කෙනෙකුටම මුන් දෙන්නව මාට්ටු කරලා කාතාව එපා කරන්න ද හදන්නේ .
@nilanthirenuka3918
@nilanthirenuka3918 5 жыл бұрын
Matu vai vaga nada hata pudabkotama kapi yaka kiuwalu
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
@@nilanthirenuka3918 එකනෙ .
@noname-sp1tk
@noname-sp1tk 5 жыл бұрын
අනේ එහෙම නම් කරන්න එපෝ
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
@@noname-sp1tk මෙ සතියේ දිගටම පෙන්නුවේ ඔය ටික කරන්න තමායි .
@hiruvinda7818
@hiruvinda7818 5 жыл бұрын
මන් කිවුවනේ බොලාට.. එදිරියා ගින්න 🔥 දෙන්න යන්නේ...😜😜
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
එක නේන්නන්.හෙට water Bucket අරන් එන්න වෙයි
@firstcrush3507
@firstcrush3507 5 жыл бұрын
ලිහිණි + අනුහස් = ලොකු අම්මා +පුතා😂😂😂😂😂😂😂 වසරේ couple එක 😂😂😂😂😂 අම්මෝ මට බෑ දෙයියනේ 😂😂😂😂😂 ලිහිණි හිටපු තැන ''මනීෂා චංචලා'' හිටියනම් 😍😍😍
@ruwandiperera6281
@ruwandiperera6281 5 жыл бұрын
එදිරිමුනි please සනුහස් ආදරය වගේ අනුහස් ලිහිනි ආදරය විනාශ කරන්න එපා. හදවතට දැනෙන අර්තවත් ආදරයක් ලියන්න. දෙවන්ත comments බලලා සනුහස් ආදරයට කලා වගේ දෙයක් නම් කරන්න එපා
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
සංගීතෙයි මේකෙයි දෙකේම දෙබස් දැං එකවගේ වෙලා 🤔🤔🤔
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
බන් කියන්න එපා හරිද
@gayan9264
@gayan9264 5 жыл бұрын
@@shakimunasinghe8943 i agree with you ..
@shamaliwijerathne7291
@shamaliwijerathne7291 5 жыл бұрын
Ai, ithin kiyana wachana deka hari appiriyai . Api samanyayen katha karanakota ochcharama oya wachana deka bawitha karanne nahane.
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
@@shamaliwijerathne7291 mokakda,kauda,kawadda,ai😂😂😂
@dinukadeshan6027
@dinukadeshan6027 5 жыл бұрын
අවන්ත+දෙව්මි= දෙවන්ත. අවන්ත+ලෝචි= ලොවන්ත.😁
@firstcrush3507
@firstcrush3507 5 жыл бұрын
සමන් එදිරිමුණි uncle ඉස්සර හිටපු ''තාත්වික අනුහස්ව'' මරලා වලදාළ😢😢😢😢 අපි කොහොමහරි අනුහස් ව වළදාපු තැනින් ගොඩ ගන්න ඕන!!!
@dulanaperera6925
@dulanaperera6925 5 жыл бұрын
කෙශාන්ට ජනප්‍රිය සම්මානේ ලැබෙනකම් ඒක වෙන්නේ නෑ
@firstcrush3507
@firstcrush3507 5 жыл бұрын
@Rajitha pramodh අනිවා 💪
@shenaalibandaara4713
@shenaalibandaara4713 5 жыл бұрын
අම්මෝ රවීන් කතා කරන්නේ ඇස් දෙකෙන් 💕💕💕💕💕💕💕💕💕
@ahasnagamage85
@ahasnagamage85 5 жыл бұрын
මොන විකාරයක්ද ඇයි මේ කතාව දාන්න පරක්කු වෙන්නෙ අනික් කතා වෙලාවට දානවනෙ??
@piyankararanjith72
@piyankararanjith72 5 жыл бұрын
අනුහස්ගෙයි ලිහිනිගෙයි ආදරේ පටම් ගමුකො එදිරිමුනියො
@pumaranatunga8340
@pumaranatunga8340 5 жыл бұрын
ඔව්... අපිත් බලගෙන ඉන්නෙ...ඉන්නෙ....
@FirstTimeWatchingHorror
@FirstTimeWatchingHorror 5 жыл бұрын
සීන් එක මෙච්චර ලස්සනට ගලාගෙන ඇවිල්ල , අන්තිමට එක පාර "Shok" කරන්න එපා එදිරිමුණියෝ (Tomorrow trailer eka)
Deweni Inima | Episode 669 30th August 2019
18:48
TV Derana
Рет қаралды 958 М.
Deweni Inima | Episode 665 26th August 2019
18:55
TV Derana
Рет қаралды 746 М.
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 4,7 МЛН
Deweni Inima | Episode 728 21st November 2019
19:59
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 666 27th August 2019
21:16
TV Derana
Рет қаралды 895 М.
Deweni Inima | Episode 667 28th August 2019
20:07
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 658 15th August 2019
17:39
TV Derana
Рет қаралды 1,6 МЛН
Deweni Inima | Episode 657 14th August 2019
18:19
TV Derana
Рет қаралды 3,7 МЛН
Deweni Inima | Episode 907 17th September 2020
22:06
TV Derana
Рет қаралды 1,5 МЛН
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3,1 МЛН
Deweni Inima | Episode 689 27th September 2019
20:04
TV Derana
Рет қаралды 1,3 МЛН