Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 221 | 13th August 2024

  Рет қаралды 610,297

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 302
@Hashi-d2h
@Hashi-d2h 5 ай бұрын
සහන්ගෙ නංගිට ඉන්න girl මාර ලස්සනයි ❤️
@Queenrisana-t4q
@Queenrisana-t4q 5 ай бұрын
Aththa ❤
@nipunamataramba
@nipunamataramba 5 ай бұрын
aththa
@jayanichamodani-lh9ln
@jayanichamodani-lh9ln 4 ай бұрын
​ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්හ්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්777943786ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යුය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්
@ManjulaSenarathna-l5y
@ManjulaSenarathna-l5y 2 күн бұрын
Cii
@ManjulaSenarathna-l5y
@ManjulaSenarathna-l5y 2 күн бұрын
🎉🎉🎉
@avihkalakruwan5605
@avihkalakruwan5605 4 ай бұрын
නාරංපනාවේ ගිහින්😍❤️
@AmilaNilmini
@AmilaNilmini 4 ай бұрын
නඩේ ගුරා කොහෙද ඒ ගියේ😂😂😂😂😂😂😂
@Shanikamadumali848
@Shanikamadumali848 5 ай бұрын
සහන් නම් මරු අප්පා❤❤🥰🥰
@Faceon6790
@Faceon6790 5 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම ❤🙏have a nice day❤
@SanjiTha-be3fq
@SanjiTha-be3fq 5 ай бұрын
Waw waw Maru ❤❤❤❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 5 ай бұрын
අනුහස් අයියගේ ඇක්ශන් ඇත්තටම ලස්සනයි...😂
@ThinulaRenuj
@ThinulaRenuj 5 ай бұрын
Anuhas❤❤❤aksha Ee denna hodata galapenawa anuhas ❤samadhita wada
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 ай бұрын
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤
@RamaRama-i5n
@RamaRama-i5n 5 ай бұрын
සමාදි හොඳයි අනුවස්ට ❤❤
@RamaRama-i5n
@RamaRama-i5n 5 ай бұрын
හරිම ලස්සනයි 👍❤👍❤❤
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 5 ай бұрын
ටිකක් වැඩිපුර මතක් කරන්න වෙයි නැත්තං අනුහස් ඇතුළු පිරිස හැමදාම දික් හේනෙ තියයි මේ එදිරි
@Samanthi.kumariKumari
@Samanthi.kumariKumari 5 ай бұрын
අනේ 😂😂😂😂මරු.සිද්ධියක්.තමයි.සිසිරට.වුනෙ..ලස්සනම.ලස්සනයි.අද.දවසත්
@dammasobani8555
@dammasobani8555 4 ай бұрын
අනුහස් සමාදි අක්කයි නියමට ගැලපෙනවා
@miyulanka449
@miyulanka449 5 ай бұрын
අනුහස් රොෂාන් අතරත් අනුහස් අවන්ත අතර වගෙ ලස්සන සහෝදර බැදිමක් හදන්නකො.
@Skol7856
@Skol7856 5 ай бұрын
ඇයි රොශානුත් රවීගෙ තව පුතෙක්ලුද??😂
@pmsahan3497
@pmsahan3497 5 ай бұрын
😅​@@Skol7856
@RupikaSriyamali
@RupikaSriyamali 5 ай бұрын
සිංදුව මරු😮😮
@tinafernandu8076
@tinafernandu8076 5 ай бұрын
Den nam lassanayi kathawa
@shantidope5665
@shantidope5665 5 ай бұрын
Anuhasthe hri yanna aksh thami e denna mara lassanai ❤❤❤
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 ай бұрын
Adarei sama Anu godak api
@ananyasathsarani1942
@ananyasathsarani1942 5 ай бұрын
Lihinige game kotas lassanai 🥰
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 5 ай бұрын
මේ කතාව රගපාන අයටත් එපා වෙලා තියෙන්නේ.😂😂😂😂😂😂
@KapilaPriyashantha999
@KapilaPriyashantha999 5 ай бұрын
හරිම ලස්සනයි හැම දෙයක්ම❤❤❤❤❤
@Kamalwishmitha
@Kamalwishmitha 5 ай бұрын
සහන්ගේ ආතල් වැඩ ඕනේ ❤❤❤😅😅😅
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 5 ай бұрын
අනුහස් සමාදිගෙ ආදරේ පෙන්නුවෙම නැ මෙ ටිකෙ හරියට ලිහිනිවම අල්ලගෙන මෙ එදිරි 😑
@Skol7856
@Skol7856 5 ай бұрын
පෙන්නුවත් වැඩක් නෑ බං trending නෑ.🤣🤣
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අනුහස් ❤සමාධි
@RohanMahinda-oy5sk
@RohanMahinda-oy5sk 5 ай бұрын
Giya para gamata gihin wechcha deya mathaka mata vitharada❤😂
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
ලිහිණි අප්‍රසන්න චරිතයක්. Season 1 නොබලපු අයට බොරු හුරතල් පෙන්නලා අනුකම්පාව ලබා ගන්නවා ඇර වෙන දෙයක් නෑ. අනුහස් ට පිළිලයක් උන චරිතයක්.
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
😂😂😅😅 පව් යකෝ එදිරි මාම මුන්ගෙන් ආතල් ගන්න ගැනිල්ලක් .😅😅 හූ හූ උබට අප්‍රසන්න උනා කියලා එදිරි අයින් කරා ද නැහැනෙ 😅😅
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
අනුහස් ට පිළිලයක් උනා නම් ඒ season 1 එකේ ආක්ශා season 2 එකේ සමාධි 😂😂😅😅 උන් දෙන්නා තමයි එතීගෙන වෙලීගෙන් අරූගේ පස්සේ වැටීගෙන එන්නේ
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
@@SamadibathMeniyo උඹ කෑගහන්නෙ ඇයි බං? අනුහස්/ රවීන් ට උඹ කැමති නැනේ. හරි හරි... ලිහිණි ගෙයි, එදරිගෙයි fan කෙනෙක්. අක්කි ව කපල් එකක් කරවගන්න බැරි උනාම ඔහොම කියවෙනවා. පව් දෙයියනේ වේගෙන් ඇවිත්, එදිරි ට කඩේ යන ගමන් මේ දවස්වල.
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
@@SamadibathMeniyo උඹ කෑගහන්නෙ ඇයි බං? අනුහස්/ රවීන් ට උඹ කැමති නැනේ. හරි හරි... ලිහිණි ගෙයි, එදරිගෙයි fan කෙනෙක්. අක්කි ව කපල් එකක් කරවගන්න බැරි උනාම ඔහොම කියවෙනවා. පව් දෙයියනේ වේගෙන් ඇවිත්, එදිරි ට කඩේ යන ගමන් මේ දවස්වල.
@KingRasta-qt7jp
@KingRasta-qt7jp 5 ай бұрын
​@@SamadibathMeniyoado paw yako😂😂
@KumaraAj85
@KumaraAj85 5 ай бұрын
යකෝ මේකෙ ගෑනු මිනිස්සු තේ බොන තරමට වෙනම ලෙඩක් හැදෙනව😅
@Beeema-m2d
@Beeema-m2d 5 ай бұрын
සිංදු ෆටිට ලස්සනයි ❤❤
@SudeeraEdirippulige
@SudeeraEdirippulige 5 ай бұрын
සහන් මාරව්ලස්සනයි.එයාගෙ නන්ගිත් ලස්සනයි
@Doni-f3l
@Doni-f3l 5 ай бұрын
අයියෝ සිසිර😂😂😂😂 කතාවෙම ඉන්න මරුම චරිතෙ තමයි 😂😂😂😂
@nirvan_1
@nirvan_1 5 ай бұрын
යකො අනුහස් ආක්ශා ඉන්න දවස්වල ඔය සීන් කොච්චර ලස්සනද දැන්....😒💔💔 old -2020-2022
@Thisum123
@Thisum123 5 ай бұрын
ඔව් බං
@Skol7856
@Skol7856 5 ай бұрын
අවන්තව හොඳ කරන්න වෙද මහත්තයා ලගට ගියපු ඒ ගමන කොච්චර ලස්සනද ඇත්තටම. අනුහස්, ආක්ෂා ,මයික්, චබී, අවන්ත, ලිහිණි 1, සහේලි..... මයික් මල් කඩලා වෙද මහත්තයාගේ දුවගෙන් ගුටි කෑවා . ගඟ ලග මයික් චබිගේ දෙමල පාඩම. ඒ තමයි දෙවැනි ඉනිම.
@navindutharushitha
@navindutharushitha 5 ай бұрын
@@Skol7856 සිරා බන් දැන් නිකන් අංගොඩ පිස්සු වාට්ටුව වගේ 😂
@ppm5036
@ppm5036 5 ай бұрын
අපිට නං තාම ලස්සනයි මේ සීන්
@navindutharushitha
@navindutharushitha 5 ай бұрын
@@ppm5036 දැන් tranding ne ithin 😂
@DenuwanThilakshana-up4vu
@DenuwanThilakshana-up4vu 5 ай бұрын
ගල් ගොඩෙ ගිලුන😂
@SonaliPiumika
@SonaliPiumika 5 ай бұрын
දැන්නම් ටිකක් කතාව හොඳයි😊
@ඉෂාන්සෙව්වන්දි
@ඉෂාන්සෙව්වන්දි 5 ай бұрын
Me kotas tikama marama lassanai 😍
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 5 ай бұрын
Sindhuwa nam lassanai ❤
@Pethumvirakoon
@Pethumvirakoon 5 ай бұрын
රදිෂ් නැතිවුනාට අපිට ඉන්නවානේ අනුහස් 🤘🤘🤘
@ShanayaFoogi-nr3ee
@ShanayaFoogi-nr3ee 5 ай бұрын
ලිහිණි ❤❤❤❤ අනුහස් ❤❤❤❤❤ දෙන්නම ලස්සනයි....ආදරෙයි දෙන්නටම....ගග ගාව සුපිරි ලිහිණි ❤❤❤❤ අනුහස් ❤❤❤❤
@mahindichamathka591
@mahindichamathka591 13 күн бұрын
E
@tharindudilshan924
@tharindudilshan924 5 ай бұрын
අඩේ ජනක😅
@dinethrthashil9726
@dinethrthashil9726 5 ай бұрын
ඇයි අනුහස් නෑවේ නැත්තේ.🙄🙄🙄😒
@MadhubashiniPerera
@MadhubashiniPerera Ай бұрын
Eka tamai lajja athi kello innawane
@KawindyaDulshani
@KawindyaDulshani 5 ай бұрын
Hitha newena ekama film eka mona prashne thibbath meka balapu gaman e hama prashnema amathaka wenawa ❤
@KumuduAponsu
@KumuduAponsu 5 ай бұрын
සිංදු ලස්සනයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
මෙියාලා මෙි නාන තැන මාත් දන්නවා අපෙ පුංචිලා ගෙවල් ලග නුවර නාරම්පනාව මම කටුගස්තොට ❤❤
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 5 ай бұрын
.ඉතින් අපිට පාන් ද 😂
@SamudiIdumini
@SamudiIdumini 5 ай бұрын
​@@starkuwait-ng5nt කවුරු හරි දෙයක් කිව්වම අපහස කරන්න එපා එයා කිව්වෙ අපිට දැනගන්නනෙ
@yhgg6850
@yhgg6850 5 ай бұрын
ගොඩාක් ලස්සනයි හැමදාම ආසාවෙන් බලන්නේ ❤❤❤❤❤
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 5 ай бұрын
Oyala denna niyamai gelapenama denna
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 5 ай бұрын
Sahange nangi lassanai
@Himaandchami
@Himaandchami 5 ай бұрын
Appoi lihiniwa mata appasannai. Samadi❤ Anuhas
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 5 ай бұрын
රදීශ් කතාවෙන් අයින් වෙනවලු අනුහසුත් අයින් උනොත් ඉවරයි 😢
@Skol7856
@Skol7856 5 ай бұрын
ලොකු දෙයක් මේක එහෙම හරි ඉවරවෙනකම්
@isuru-sasanjana
@isuru-sasanjana 5 ай бұрын
දැන් අරූ CID එකට යනවා කියලා අපි හැමෝම දන්නවා 😂😂
@AsithaDulanjaya
@AsithaDulanjaya 5 ай бұрын
හොඳ වැඩේ ලිනිණිට 😂
@Thisum123
@Thisum123 5 ай бұрын
ලිනිණි කියන්නෙ කාටද බන්
@devinjeewantha6454
@devinjeewantha6454 5 ай бұрын
අසව් ! අසව් මෙන්න තවත් උණුසුම් පුවතක් මීට සුලු මොහොතකට පෙර දෙවෙනි ඉනිම කතාවේ සාමාජික නවක ජනප්‍රිය රංගන ශිල්පි සහ ගුරුවරයෙක් වන ඉශාර මදුශාන් රදිශ්ගේ චරිතයෙන් ඉවත් වූ බවට ඔහුගේ face book පිටුවේ සනාථ කොට තිබේ ඉතින් මෙතනින් රදිශ් සහ ලිහිණි season 1 එකේදි ආදරය කරපු රසිකයෙක් විදිහට මෙතැන් සිට දෙවෙනි ඉනිම සමග සම්බන්ධ නොවන බවට දන්වා සිටිමි
@__Nuwa_Official
@__Nuwa_Official 5 ай бұрын
😅
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 5 ай бұрын
Ayyo 😢 aparade
@dilharimaheshi9056
@dilharimaheshi9056 5 ай бұрын
Dan thamayi mole pedila thiyenne sirtath 😂😂
@Mylife-myrules..297
@Mylife-myrules..297 5 ай бұрын
හා😂
@pathum_kaushalya
@pathum_kaushalya 5 ай бұрын
මම හිතුවෙත් බොරැ කියලා.සිරාවටම දාලා.
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka 5 ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤❤❤
@Shee_weerasinghe
@Shee_weerasinghe 5 ай бұрын
මෙයාල මේ ඇවිත් ඉන්න ලිහිනිගෙ ගම කොහෙද
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 ай бұрын
Ane oyala denna thamath adarei kiyanne neththe ai
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 5 ай бұрын
ලිහිනිගෙ ගම ෂොක්❤❤❤❤
@cilyrd5770
@cilyrd5770 5 ай бұрын
අදත් කතාව ලස්සනයි සැමටම බුදු සරණයි
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
අනුහස්ට/රවීන් ට අපහස කරන කමෙන්ට් අයින් කරන්නෙ නෑ හැබැයි අනුහස් වෙනුවෙන් කමෙන්ට් කරද්දි ඒව හංගනවා. අනුහස් චරිතෙට සාධාරණයක් නැතුව වටේ පිටේ ඉන්න සියලු දෙනා අනුහස් ලගින් තියල ප්‍රමෝට් කිරීමේ කලාව.
@bergiep1
@bergiep1 5 ай бұрын
හරියටම හරි
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
😂😂😅😅 පව් යකෝ අවුරුදු 7/8 ක ඉදන් එකම කතාව කිය කිය අඬනවා . 😅😅 අලුත් නලු නිළියො promote කරන්න රවීන් වගේ ලොම්තයෙක් මොකටද බන් . අනික නිකමට කියපං කො උගෙන් promote වෙච්චි එකෙක් 😂😂😅😅 අලුත් එවුන් දාල ඌව උන්ගෙන් promote කරගන්න හදනවා මිසක් 😂😂
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
@@SamadibathMeniyo උඹ කෑගහන්නෙ ඇයි බං? අනුහස්/ රවීන් ට උඹ කැමති නැනේ. හරි හරි... ලිහිණි ගෙයි, එදරිගෙයි fan කෙනෙක්. අක්කි ව කපල් එකක් කරවගන්න බැරි උනාම ඔහොම කියවෙනවා. 🤣🤣🤣 පව් දෙයියනේ වේගෙන් ඇවිත්, එදිරි ට කඩේ යන ගමන් මේ දවස්වල.
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
@@criticalreview8890 අද වැඩ නෑ?? නිවාඩු ද ? 😅😅😂😂 උබනේ බන් අයියට හරි හමන් එක කෙල්ලෙක් set නොකල නිසා තාම මෙතන හිඟා කකා ඉන්නේ අනුහස් ට කෙල්ලෙක් අනුහස් ට කෙල්ලෙක් ගගා 😂😂😅😅 අවුරුදුම කීයක් ද ඔය විලාපෙට . උබ තමයි රට ඉදන් වේගෙන් 🏃 ඇවිත් උබට ඕනේ විදියට script එක නැති එකේ දුක පිටකරන් ආපහු දුවන්නේ . රවීන්ගේ බත් බැලයෝ 😅😅😂😂 පිට රටක ගිහිනුත් කරුමේ ගෙවනවා රවීන්ගේ වහල් කම් කර කර . හිඟන්නි 😂😂😅😅
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
@@criticalreview8890 අයියට ඉතින් එක couple එකක් කියල ද නේ 😅😅😂😂 නයනතාර ශනූද්‍රි ශලිනි එමාශ රොශෙල් තත්සරණි 😂😂😅😅
@udenijayakodi5168
@udenijayakodi5168 Ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@ImaR9Mora
@ImaR9Mora 5 ай бұрын
❤️🌹
@Kamalwishmitha
@Kamalwishmitha 5 ай бұрын
අදත් සහන්❤❤❤සාරා නෑ😢😢😢❤❤❤❤❤
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka 5 ай бұрын
😊😊😊😊❤❤❤❤❤
@SubuddhikaVinodani-fj7vj
@SubuddhikaVinodani-fj7vj 5 ай бұрын
Me kathawath anek katha waga tikak digata dennako oyala meka ඉක්මනට iwara karanawane
@DammikaG-d8u
@DammikaG-d8u 5 ай бұрын
❤❤❤❤maru
@HarindraSampath-x9i
@HarindraSampath-x9i 5 ай бұрын
කතාව මොනවා උනත් ගම නම් මාරම ලස්සනයි😊
@safrinsafrin8653
@safrinsafrin8653 5 ай бұрын
A♡♡S..❤
@Uthuma-r4j
@Uthuma-r4j 5 ай бұрын
සිසිර ගොඩ ගහගෙන යනෝ 😂
@BloomfieldBlanche
@BloomfieldBlanche 5 ай бұрын
Garcia Christopher Moore David Clark Charles
@safrinsafrin8653
@safrinsafrin8653 5 ай бұрын
😂😂❤❤❤❤❤
@IndikaThusara-vh4db
@IndikaThusara-vh4db 5 ай бұрын
❤❤❤❤❤❤❤❤😁😁😁😁😁
@SahahFrom
@SahahFrom 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉
@kawishkasathsaranikawishka1061
@kawishkasathsaranikawishka1061 5 ай бұрын
Fdn anuhasgei samadigei ewa aduine😮
@RumethDilanjana
@RumethDilanjana 5 ай бұрын
ammo ammo anuhasge samadita thiyana adare lihiniwa gage obanawalu mona hari kiwanm🤭
@pmsahan3497
@pmsahan3497 5 ай бұрын
😁😁😁😁
@seumikamusic8740
@seumikamusic8740 5 ай бұрын
Adath giya habai echchara sara na wathu adui 😅😅😅😅 , narampana 🌹❤❤❤ kala rotiyakuth kalama enna 🌹🌹 sembuwaththath yanna asa hithai ❤🌹 pinanna puluwan aya vitharak wadi durak yanna puluwan gaburu than godak thiyenawa a wagema eka parama wathura wadi wenawa
@MalRegan
@MalRegan 5 ай бұрын
❤❤❤❤❤😂😂
@HasaHasa-q8r
@HasaHasa-q8r 5 ай бұрын
රවීන්ට 60 පනින්නකම්ම. මෑ කතාව යනවා😂
@shiwanishakya4825
@shiwanishakya4825 5 ай бұрын
හවසට ෆේස් බුක් දාන්න කලින් ලංකාව දැකල ඉවරයි හැබැයි 😂
@TharushiOm
@TharushiOm 5 ай бұрын
💐💐💐💐
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 5 ай бұрын
Comment එකක් දාන්න ආවේ.Derana කවද්ද හොඳ tele dramas පෙන්නන්නෙ.ITN ආදර්ශයට ගන්න.මේවගේ ජරාව හදන්නේ නැතුව
@SujeewaBandara-ed8tx
@SujeewaBandara-ed8tx 5 ай бұрын
Ane pissu😮
@pabodhasandeepani3927
@pabodhasandeepani3927 5 ай бұрын
මෙයාලා මේ හතරට නැවිලා ඉන්නෙ දොල ගැබුරුයි කියලා පෙන්නන්නද 😂
@බොරලැස්ගමසුදම්මහිමි
@බොරලැස්ගමසුදම්මහිමි 5 ай бұрын
බලපන් අනුහස් බලන් හිටියා ගොඩට වෙලා 😂 කොහේ ගියත් එහෙම යාළුවෙක් ඉන්නවා
@SriniDesilva
@SriniDesilva 5 ай бұрын
ලායික් කරන 😊
@NamalBaby-ul7xi
@NamalBaby-ul7xi 5 ай бұрын
Me wage awajathaka katha balana ubala hari paw bn
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 ай бұрын
Adarei bonikkiye oyata
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 5 ай бұрын
Adarei adarei adarei samo anu
@DILSHANRANGA-pb2ne
@DILSHANRANGA-pb2ne 5 ай бұрын
🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 ай бұрын
Hi sama menika oyath anuhas denna lassanai
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 5 ай бұрын
HASARAL pirunu LASSANA AADARAYAK ANUHAS SAMADI ...we HOPE your LOVE ALL the BEST YOU
@ugkularathna4086
@ugkularathna4086 5 ай бұрын
❤❤❤❤❤😮😮
@KusumLatha-r9m
@KusumLatha-r9m 5 ай бұрын
anuhastai samaditai anith ayatai kamathi aya ❤ k dagana yan
@KingRasta-qt7jp
@KingRasta-qt7jp 5 ай бұрын
Samadhita kamathi unoth anuhas gahai ne😂
@denuwandilhara6360
@denuwandilhara6360 5 ай бұрын
Me narampanawe 😮😮
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 ай бұрын
රදීශ් අයින් වෙනවලු... ලිහිනිට මොකක් කරයිද දන්නැ 😂
@fai3379
@fai3379 5 ай бұрын
අයින් වෙලා
@devinjeewantha6454
@devinjeewantha6454 5 ай бұрын
@@SavithriDeSilva-zw1cj රදිශ්ට සචින් ලියනගේ වගේ කෙනෙක් තමයි set wenne
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 ай бұрын
@@devinjeewantha6454සචින් නම් එන්නෙ නැ මේකට..
@Dithmi556
@Dithmi556 5 ай бұрын
​@@SavithriDeSilva-zw1cj ammo..ow eya nm kiytwth en ne
@kanchananiroshani4056
@kanchananiroshani4056 5 ай бұрын
Bimal witharai naththe 😕❤
@chamilishika5812
@chamilishika5812 5 ай бұрын
Anuhas samadhi ❤
@jinanimanik7796
@jinanimanik7796 5 ай бұрын
දැන්නම් කතාව නියමයි .👍❤️🌹
@HiruwaNimsara
@HiruwaNimsara 5 ай бұрын
මෙන්න තවත් උනුසුම් පුවතක් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ අනුහස් ගෙ චරිතයට පන පෙවූ රවීන් කනිශ්ක ටෙකිනාට්‍යයෙන් ඉල්ලා අස් වෙයි 🤍
@아마사-T15
@아마사-T15 5 ай бұрын
බොරැ කියන්නෙපා බං 🤣😂
@Mylife-myrules..297
@Mylife-myrules..297 5 ай бұрын
හරි ලස්සන බොරුව ගොඩක් හිනා ගියා😂
@아마사-T15
@아마사-T15 5 ай бұрын
@@Mylife-myrules..297 ඒකනෙ බං මේ හිනාව නවත්ත ගන්න බැ 😂🤣😒
@Mylife-myrules..297
@Mylife-myrules..297 5 ай бұрын
@@아마사-T15 ow bn 😂
@fai3379
@fai3379 5 ай бұрын
බොරු ව ඇත්ත වෙනවානම් මරු 👍.
@Prasa-t1o
@Prasa-t1o 5 ай бұрын
Hena gaburu athi ne bn 😂😂😂😂
@magkulasekara7553
@magkulasekara7553 5 ай бұрын
සමාදිඅක්කාලස්සනයි
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
මොකක්ද ඒ ඇල? සන්ලයිට් ඇලද??
@Shani-shani
@Shani-shani 5 ай бұрын
අපේ ගම තමයි ඉතින් 😍
2025  ONLINE REVISION ආරම්භය LIVE | PHYSICS | ANURADHA PERERA
4:09:17
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН