Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 325 | 06th January 2025

  Рет қаралды 321,305

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 249
@MuthumaliSanjana-y3j
@MuthumaliSanjana-y3j Күн бұрын
.....අනුහස් ❤🌍💑❤ සමාධි.... බස් ආදරේ.....😁❤
@ruvinimadhurika
@ruvinimadhurika Күн бұрын
අනුහස් සමාදි ආදරේ නොකියා ආදරේ කරනවා එකත් මරු එදිරි.
@DinuDinushi-s3w
@DinuDinushi-s3w Күн бұрын
අනේ ඔය වගේ අනුහස් සමාධි හැමදාම ඔහොම ආදරෙන් ඉන්නවනම් කතාව බලන්නත් ආස හිතනවා 🥺❤️‍🩹 හැමදාම ඔහොම ඉන්න කොටස් දෙන්න එදිරි මාමේ 😌❤️
Күн бұрын
bolanda kame upatha
@Shone_12396
@Shone_12396 Күн бұрын
අනේ උබලවගේ උන් තව තවත් ලංකාවටනම් පහල නොවේවා.....😂😂😂😂😂😂
@isuruanuradha6634
@isuruanuradha6634 Күн бұрын
කොල්ලෝ ඉතින් එහෙම දෙන්න බෑනේ බං.....එහෙම දුන්නහම කතාවකි අර්ථයක් නෑනෙ උන් දෙන එක ලව් එක විතරනේ තියෙන්නේ.....😁💀
@shanimadhu4027
@shanimadhu4027 Күн бұрын
සමල්කා හිටපු කාලේ මතක් උනේ මට විතරද එ වගේම ආදරයක් අනුහස්ගේ න් අද දැක්කේ එ වචන ට්ක 😊💞🤗💞 මාර ලස්සනයි එ දෙන්නගේ ආදරේ අද ලියලා තියන ව්දිහ ❤️‍🔥❤️‍🔥❤️‍🔥 අනුහස් කියන්නේ සුපිරි නළුවෙක් ඇක්ට්න් ඉතින් මාරම ලස්සනයි ❤❤❤❤
@WmdWikramasingha
@WmdWikramasingha Күн бұрын
අනුහස් අයියගෙයි ❤ සමාධි අක්කගෙයි කොටස් හැමදාම දෙන්නකෝ අද කොටස නම් මරු❤❤❤❤❤❤❤❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Күн бұрын
Best...
@rekhasureka6449
@rekhasureka6449 Күн бұрын
අනුහස් මාර කෙනෙක් කොහොම හරි හොයා gena ගියා 💕💕💕💕හරි ලස්සනයි ඒ කොටස. අනිත් එක තමයි අර බලු ගෑනි බිමල් අමාරුවේ දැම්ම 💕පව්
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 Күн бұрын
අනුහස් සමාධි මරු. බිමල්ට කිසිම කරදරයක් වෙන්න එපා. එයා තේරුම් ගන්න හොද වයිෆ් චෙනෙක් ඉන්නව. ඒ ගැන හිතද්දි සතුටුයි. කට්ටියම එකතු වෙලා ඒක විසදුවොත් හොයි
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq Күн бұрын
බිමල් පවු මම ආසම චරිතයක් ඔය ගැනියි අරුන් දෙන්නයි ඉක්මනින් නීතියට ගන්න 🙄
@සන්සුවිසන්සුවි
@සන්සුවිසන්සුවි Күн бұрын
සමාදි අක්කාට අනුහස් අයියාට 💕💕💕
@kanchananiroshani4056
@kanchananiroshani4056 Күн бұрын
ලස්සනට හිටපු බිමල්ගේ ජීවිතෙත් විනාස කරන්න යන්නේ 😢😢💔
@සංසරණී
@සංසරණී Күн бұрын
බිමල් වෙච්චි දෙයක්
Күн бұрын
GONPATIYO meeka kathawak
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp Күн бұрын
ඇයි මේ කලබල වෙලා , රසිකා වැඩ පෙන්නකන් පොඩ්ඩක් ඉන්න , ඔහොම මේ ආවට ගියාට මුකුත් වෙන්නෙ නැහැ 😅😅😅
@stk2199
@stk2199 Күн бұрын
😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊
@shehanshamika8678
@shehanshamika8678 Күн бұрын
හපොයි දෙයියනේ 😮😮
@akmaxtv8872
@akmaxtv8872 Күн бұрын
ආයේ බොරු කියන්න ඕනි නෑනේ අද මුල් ටික ලස්සනයි
@ShanthaMaddumarachchi
@ShanthaMaddumarachchi Күн бұрын
අනුහස්. ❤️❤️සමාධි💗💗💗💗💗💗💗💗💗💗
@සන්සුවිසන්සුවි
@සන්සුවිසන්සුවි Күн бұрын
බිමල් අයියා පව් අනේ😢😢😢
@maheshamendis3663
@maheshamendis3663 Күн бұрын
Shehan ge wada
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp Күн бұрын
රසිකා ඉන්නෙ ඒකට තමා , ඊළගට රසිකව captain කරනවා 😅😅😅
@stk2199
@stk2199 Күн бұрын
Yakko meeka kathaawak😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊
@supersuduputha
@supersuduputha 18 сағат бұрын
ගොඩ කාලෙකින් අනුහස් සමාධි අදෙරෙන් ඉන්නවා..❤❤❤
@Dragonhunt-2rx
@Dragonhunt-2rx Күн бұрын
ඇති යාන්තම් , සිකුරාදා epi ය continue වුනා, අනු සමා.....ආදරය ❤ ඔය විදියට ඉස්සරහට ගෙනියන්න එදිරි...මොන්ගල් වෙන්නැතිව😂
@surangiangi
@surangiangi Күн бұрын
බිමල් තනි කරන්න එපා කොල්ලෝ ටික බේර ගන්න ❤
@KaveeshaSewwandi-i1e
@KaveeshaSewwandi-i1e Күн бұрын
සමාධිගෙයි අනුහස්ගෙයි කතාව නම් මරැ..❤අනුහස් පව් ඉතින් මොනා වුනත්...සමාධිත් පව් තමයි....හැබැයි ඒ දෙන්නගේ කතාව නම් ලස්සනයි❤
@KaveeshaSewwandi-i1e
@KaveeshaSewwandi-i1e Күн бұрын
පාඩුවේ හිටපු බිමල්ගේ ජිවිතෙත් විනාස වෙනවා..පව් එයත් 😔
@ShanthaMaddumarachchi
@ShanthaMaddumarachchi Күн бұрын
අනුහස්. සමාධි. බස්. රියේ සොඳුරු.දවසක්❤️❤️❤️❤️
@suhasisathischandra1950
@suhasisathischandra1950 Күн бұрын
සමා අනුහස් ❤❤❤❤❤❤❤❤
@SachiniPathirana-q6s
@SachiniPathirana-q6s Күн бұрын
කතාව අදින් නැතුව මෙ විදිහට ලියල කොටස් 500කින් විතර අවසන් කරන්නකො.මුල් කාලෙ ආසාවෙන් බලපු දෙවෙකි ඉනිම වගෙ අවසන් ටිකත් ලස්සනට ලියල මිනිස්සුන්ගෙ හිත් වල ලස්සන මතකයක් තියල අවසන් කරන්නකො.දෙවෙති ඉනිම එවගෙම එදිරිමුනි මිනිස්සුන්ට අප්‍රසන්නම වෙලා කතාව ඉවර වෙනවට වැඩිය එ හැම දෙයකටම වටිනකමක් දිලා මිනිස්සු වැඩියෙන්ම ආදරය කරපු දෙවෙනි ඉනිම අවසන් කලොත් ගොඩක් ලස්සන වෙයි.
@hinikka4687
@hinikka4687 Күн бұрын
සහතිකවම ඔබෙ අදහස හරියටම හරි...👍
@minu7616
@minu7616 Күн бұрын
කොච්චර කපල්ස් හිටියත් අනුහස් සමාධි සීන්වල අමුතු ලස්සනක් තියෙනව 😊❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Күн бұрын
Aththenma lassanama couple eka
@Chama961
@Chama961 Күн бұрын
Akanm aththa
@suhasisathischandra1950
@suhasisathischandra1950 Күн бұрын
ඇත්තටම සමා ස්ලිම්, ආකර්ෂනියමයි. අනුහස්ටම ගැලපෙන්නේ. Golden Globes 2025 බැලුවනම් සේරම විදේශ නිලියෝ කෙට්ටු ගොඩක්ම සිලිම. වයස අය පවා.
@Shanika-i9v
@Shanika-i9v 23 сағат бұрын
Lassanaii ❤
@AvishkaKarunathilaka-ne3hu
@AvishkaKarunathilaka-ne3hu Күн бұрын
අඩො අඩො මේ අව්රැද්දෙ මං හිතුවෙ අනුහසයි මායි විතරයි තනිකඩ කියලා බලන් ගියාම උටත් හරි ගිහිල්ලා 😂😂 ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලූ😂😂😂
@darshanaofficial6459
@darshanaofficial6459 Күн бұрын
Eka maru😂
@kosindudeshan1339
@kosindudeshan1339 Күн бұрын
LOKU BROTHER
@samanliyanage2075
@samanliyanage2075 Күн бұрын
ඇත්තටම අද තමයි අනුහස් සමාදි
@niroshoniranavira4002
@niroshoniranavira4002 Күн бұрын
අනුහාස් සාමාධි අද ලස්සනායි ❤❤❤❤❤❤❤
@Dragonhunt-2rx
@Dragonhunt-2rx 23 сағат бұрын
කිසිම වැඩකට නැති ...කතාව අදින්න ඕනකමටම නේද ශෙහාන්ව ගෙනාවේ සමාධි ලඟට....කෑවා කතාව එදිරියා 🥺☹️🤣😂
@shonashashi1433
@shonashashi1433 18 сағат бұрын
Aneee anuhas samadi pattama lassanaiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RrabI620
@RrabI620 21 сағат бұрын
වෙන couples wage neme apppa samadi anuhas couple eke amuthu chemistry ekk thiyenne❤
@MalyMaly-y4g
@MalyMaly-y4g Күн бұрын
එදිරි සීයා කොහේහරි ගියාද දන්නෙ නෑ පොඩි ජොලියක් හිතිල වගේ .....😁😁😁😁😁😁
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x Күн бұрын
අනෙ හැමදාම අනුහස් සමාදි ඕම තියන්නකෝ....❤❤
@minu7616
@minu7616 Күн бұрын
අනුහස්❤සමාධි
@tharindukithsiri654
@tharindukithsiri654 Күн бұрын
අනුහස් සමාධිගේ කොටස අද නං ලස්සනයි.බිමල්ට බලු වැඩක් කරන්න යන්නේ ඒ පාර
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i Күн бұрын
කිසි තේරුමක් නැති කොටසක් ශෙහාන්ගෙයි සමාධිගෙයි සම්බන්ධෙ කොටස්.එහෙම කලා කියල සමාදිට හොයාගන්න පුලුවන් දෙයක් නැහැනෙ.
@deepikand5722
@deepikand5722 5 сағат бұрын
එය ආදරේ හරි ලස්සනයි❤❤❤❤🎉🎉🎉
@maleeishan-j6y
@maleeishan-j6y 22 сағат бұрын
සමාදිගෙ යාලුවා එක්ක සමාදි හෙන හුර්තල්😗
@Ishudulanja4728
@Ishudulanja4728 20 сағат бұрын
අනුහස් සමාදි🥰😘😍
@SarojMadusha
@SarojMadusha Күн бұрын
Anuhas ❤samadi❤❤❤
@Chama961
@Chama961 Күн бұрын
Anuhas ❤ samadhi
@kanchananiroshani4056
@kanchananiroshani4056 Күн бұрын
බිමල් පව් එ උගුලට අහු උනා😓😓😓
@s2564-n4m
@s2564-n4m Күн бұрын
So Beautiful Anuhas❤Samadhi Waiting to see how their ❤story continues 😊
@anomassamaradiwakara5158
@anomassamaradiwakara5158 Күн бұрын
අයියෝ බිමල්ගෙ චරිතෙ හිතපු නැති විදිහට වෙනස් වෙන්න වගේ යන්නේ😢
@pragee_Nawo
@pragee_Nawo 18 сағат бұрын
අයියෝ මෙ රසිකා කියන්න කියන්න කියන්න කියන්න කියද්දි එපාවෙනවා 😑😑😑
@SisiduniKawmi
@SisiduniKawmi Күн бұрын
anuhas samadi love ekanam supiriy.
@ruvinimadhurika
@ruvinimadhurika Күн бұрын
මාස ගනකින් අනුහස් සමාදි කාර් එක්කේ හැබැයි ඉතින් කොහෙන් හරි ගිහින් අන්තිමට ශෙහාන්ගෙන් ඉවර කරපු එක තමා අවුල එදිරි එක ඉතින් හැටිනේ
@nadunlahiru5756
@nadunlahiru5756 Күн бұрын
eka nana aulak na dennama akathu wela uwa gonata andnawane khomath uwa gonata andanna ona penawane bimalta karapu wadee
@hinikka4687
@hinikka4687 Күн бұрын
Ekanam atta. Saman Edirimunita samadiva Anuhasge vitarai kiyala liyanna hita dennema naha. Me katava Anuhas Samadige katavak vidiyata lassanata liyanna puluvan ekak. Eth saman edirimuni jeevatvena takkal Anuhasta sadaranayak karanne naha...😂😂
@Maneeshapodda
@Maneeshapodda 13 сағат бұрын
ජෙගන්ගේ අමන්දාගේ ආදරය කවදාවත් නැති කරගන්න එපා කියන අය මේ පැත්තට ❤❤❤❤❤❤❤
@suhasisathischandra1950
@suhasisathischandra1950 Күн бұрын
කතා ව ලස්සනයි. සමා අනුහස් ගැලපෙන්නම, ආදරේ හිතෙනවා. ට්විස්ට් එකක් අද.
@JanithTharusha-v4u
@JanithTharusha-v4u Күн бұрын
😂😂😂 බිමල්ට ආතල් එකක් ගන්නවත් තිබ්බානේ 😂😂😂 අපරාදේ සුද්දියෝ තමා හොදම ❤😂❤
@DanuskaLakshan-i1m
@DanuskaLakshan-i1m Күн бұрын
අනෙ කරදර කරා.🤣
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Күн бұрын
සමාධි ❣️ අනුහස් ❣️
@saheenanayakkara7596
@saheenanayakkara7596 Күн бұрын
සමාදි අනුහස් ❤❤❤❤❤
@RupikaSriyamali
@RupikaSriyamali Күн бұрын
පිස්සු මගුල❤❤❤❤
@ShanthaMaddumarachchi
@ShanthaMaddumarachchi Күн бұрын
අනුහස්. සමාධි. කාලෙකින් අද. ලස්සන. ගමනක් කාර් එකෙන්. යනවා. ශෙහාන්. නිසා ගෙදරට. යන්නත්. නැහැ
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 Күн бұрын
බිමල් උබ කරන්න ඔන කෙලින්ම පොලිසියට පැමිනල්ලක් දාල ගෙදර එන්න තිබුනේ
@oshanmadusanka5615
@oshanmadusanka5615 Күн бұрын
අනුහස් සමාදි නෝකියම ආදරේ කරනවා යකෝ එහේමත් පුලුවන්ද ලව් කරන්න😂😂😂😂😂
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka Күн бұрын
Puluwan neda?
@oshanmadusanka5615
@oshanmadusanka5615 Күн бұрын
@ShyamaliManchanayaka එහේමද🤣
@surekalasanthi4228
@surekalasanthi4228 Күн бұрын
Ow appa. Neththan anith ayage adara katha witharaine lassanata thiyenne. Anuhas. Samadige adara kathawath e denna sehanta නොපෙනෙන විදියට . E දෙන්නටත් e adara kathwa ගලාගෙන යන්න දෙන්න. නැත්තn අපිට epa වෙනවා කතාව unath බලන්න. ❤❤
@mervinpeiris2470
@mervinpeiris2470 Күн бұрын
ඉඩොරයට පොද වැස්සක්
@jithairoshima7876
@jithairoshima7876 Күн бұрын
ඔහොම rooms වලට එක පාරට යනවද , වැදගත් මිනිස්සු, හපොයි
@lindaarachchi717
@lindaarachchi717 Күн бұрын
Ekane kella Dora lock kara.a danneth nehene.
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp Күн бұрын
මේක කතාවක් 😂😂
@Lalanthimapalagama
@Lalanthimapalagama Күн бұрын
hamadama wage thami ithin adath niyamai❤❤❤
@රන්දිවිජේසිංහ
@රන්දිවිජේසිංහ Күн бұрын
බිමල් අයියා තේරුම් ගන්න වයිෆ් කෙනෙක් ඉන්නවා එයා ඒ විදිහටම හිටියොත් හොදයි මං ආස ම චරිතයක් බිමල් අයියා කියන්නේ එයා අවුල් කරන්න එපා 😢 නෙදකින් අර සුදු ගෑනි කතාවට උනත් අප්පිරියයි 🙂
@Dharmakirthi
@Dharmakirthi 18 сағат бұрын
ඕකි ඉන්න හැම එකම ඒ වගෙ 😂
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Күн бұрын
Anuhas Samadhi❤
@kww8360
@kww8360 Күн бұрын
බිමල් ගේ වයිෆ් දන්නවා නේ ඇත්ත කතාව ඒ නිසා කරදරයක් වෙන ඵකක් නැ අර සූද්දි බොරැ කරා කියලා අහූ වෙයි
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 9 сағат бұрын
Taveen ta thiyenne venas lassanak❤❤❤onema genu lamayek pissu vatena lassanak❤❤❤
@UpekshaPathirana-l8r
@UpekshaPathirana-l8r Күн бұрын
Anuhasge balma nam pichchila yanawa❤
@UshanImalka-jr1cj
@UshanImalka-jr1cj 16 сағат бұрын
අනුහස්අයියාටයි සමාධිටයි කැමති කවුද
@Shanika-i9v
@Shanika-i9v Күн бұрын
Anuhas❤Samadhi
@SamanthiVitharana-t5b
@SamanthiVitharana-t5b Күн бұрын
Balapu kotaswalin hodama kotasa anuhas samadhige bus eke kotasa❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 19 сағат бұрын
එදිරි මහත්තයො අපේ ක්‍රිකට් ටත් ඔස්ට්‍රේලියානු වේ වුනේ ත් ඕක නේ කොහොමද කෙල්ලො 😢😢පවු නේද නවත්තන්න දික් කරන්න විකාර නොකර ලස්සන ට ඉක්මනින් ඉවර යක් කරන 😢😢😢ලෙස එදිරි මුනි මහත්තයො අපේ ලේ පුච්චන්න එපා හලෝ
@SarathSarath-x7n
@SarathSarath-x7n Күн бұрын
Very Bute ful ❤❤
@Ashoka-m7e
@Ashoka-m7e 18 сағат бұрын
Anuhs smadi ❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 Күн бұрын
රසිකා ❤
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp Күн бұрын
රසිකා අර ගෑනිට හොදම එකෙන් කෙලකරනවා 😅😅
@බොරලැස්ගමසුදම්මහිමි
@බොරලැස්ගමසුදම්මහිමි Күн бұрын
දනුෂ්ක ගුණතිලකට උනෙත් බිමල්ට උන වැඩේ වගේ එකක් වෙන්න බැරිද
@ajithkumara-x9o
@ajithkumara-x9o 19 сағат бұрын
Oya vdiyata ලියන්න
@Ridmii12
@Ridmii12 Күн бұрын
Kalekin anuhas samadi joduwa sathutin adaren innwa dekke❤❤❤❤
@SewminiSewmini-v8v
@SewminiSewmini-v8v 21 сағат бұрын
Ane oya wage innwa nmaanuhsa samadi kathawa balanna asai ane
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka Күн бұрын
Me wachanen prakasha nokarananisai a adare wishesha ..ekata mannam like and respect
@PrintArt-w9o
@PrintArt-w9o Күн бұрын
දැන් අනුහස් සමාදි යාලුයිද 🙄🙄
@ShasiniEkanayeka
@ShasiniEkanayeka 20 сағат бұрын
🤔🤔🤔
@batuwitamaithri9789
@batuwitamaithri9789 Күн бұрын
කාමරවලට යන අය දැනගන්න ඔනා මොනවද කරන්නේ කියල.
@AshaniImesha-k3t
@AshaniImesha-k3t 18 сағат бұрын
අතීතේ මතක් වුනා 🙂
@malkasureni5152
@malkasureni5152 Күн бұрын
මෙහෙම ආදරෙන් ඉස්සර මත් එයත් එක්ක ගියා.ඒත් දැන් එයා වෙන කෙනෙක් එක්ක ඒ විදිහටම යනවා.😢😢
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 9 сағат бұрын
Hmmm mth😢😢😢😮
@malkasureni5152
@malkasureni5152 9 сағат бұрын
@madushanidissanayake-iz8ct 😪😪
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 9 сағат бұрын
@@malkasureni5152 hmmm
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Күн бұрын
YOU ARE THE MAIDEN OF MY HEART.....VERY LOVING COUPLE.....CHEERFUL CHAT.... ANUHAS ❤❤SAMADI❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarangathathsarani192
@sarangathathsarani192 Күн бұрын
හරි එදිරියෝ , අර පාඩුවේ ලස්සනට හිටපු බිමලුත් විනාශ කළා. දැන් ඔහෙට හොඳින් නින්ද යයි. Good night 😢😏
@hirushasandeepa-oj8ef
@hirushasandeepa-oj8ef Күн бұрын
අර සුද්දිගෙන් ප්‍රශ්න කරන්නේ පිරිමි පොලිසියේ එකෙක් නේ මන් දන්න විදියට ගෑනු අයගෙන් ප්‍රශ්න කරන්නෙ කාන්තා පොලිසියෙන්
@nadunlahiru5756
@nadunlahiru5756 Күн бұрын
@hirushasandeepa-oj8ef akath sinhalen edirita nan a welawee track da khoheda
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Күн бұрын
OBE SEVAN ATA VELAA ...IN NAM AADAREN LANVEL AA ...API APE VEVAA ..RATHTHARAN ANUHAS ❤❤SAMADI ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සංසරණී
@සංසරණී Күн бұрын
1:54 rathu pata ඇදන් ඉන්න මනුස්සයා 1:56 අතුරුදහන් 😂😂
@moshinthaheshan-fg1pi
@moshinthaheshan-fg1pi Күн бұрын
අනුහස් ගෙන් ටිකට් ගත්තේ නැ
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka Күн бұрын
Api wage conducter th eyata adare ethi..
@DilupaSadamali
@DilupaSadamali Күн бұрын
Karadare nowetune bimal aiya witharai dan eyath aul 🥺🥺🥺🥺🥺
@kanchananiroshani4056
@kanchananiroshani4056 Күн бұрын
Ow eya witharai lassanata hitiy 😓
@jananifonseka3850
@jananifonseka3850 Күн бұрын
Ane manda appa me kathawe ekekta hari yaddi ekekta waradenawa💔.anuhas💗samadi love.💖💝💘💞💕
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka Күн бұрын
EMA ELUCHCHIYEK WAGE NADDA ....HA?
@wasanthiw3858
@wasanthiw3858 Күн бұрын
අනේ ඔය වගේ අනුහස් සමාදී හොදන් ඉන්න
@professorraquel-u6y
@professorraquel-u6y Күн бұрын
Capata maru seen eka une 😮
@thusarasumeda4833
@thusarasumeda4833 12 сағат бұрын
Ane ithim anuhas❤samadi adarei pah
@sameeramaduranga5644
@sameeramaduranga5644 Күн бұрын
මේක 5 පන්තියේ ළමයින්ට හොද ඩ්‍රාමා එකක් 😢😢😢😢😅😅😅 ගොන් ආ තල් දෙනෝ
@Manal-qu1xq
@Manal-qu1xq Күн бұрын
👌👌👌👌👌👌🙏✨️❤️
@WithulisasadiniWithuli
@WithulisasadiniWithuli Күн бұрын
දැන් මුන් දෙන්නා සෙට්ද ආදරෙ කියලා කිවුවද
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka Күн бұрын
Kiyannama one ne neda,danenna one deyakne adare...godakma feel unama kiyawei...ammath adare karata kiyanne na ne nitharama adare kiyala..eka apata danawanawa,danenna salaswanawa...❤❤❤
@ugtharangasampath9244
@ugtharangasampath9244 Күн бұрын
බිමල් සුද්දිගෙන් අහනවා පිස්සුද ගෑනියේ කියලා ඒකිට තේරෙනවායැ
@minu7616
@minu7616 Күн бұрын
කේන්තියට කියවෙනවා 😂
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h Күн бұрын
Shehange passe gihin monawada danagaththe
@NamalKumara-g5g
@NamalKumara-g5g Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Dharmakirthi
@Dharmakirthi 18 сағат бұрын
අනුහස් සමාදි යාලුද කී වෙනි එපිසෝඩ් එකද ඒක
@douglasimahinda5795
@douglasimahinda5795 Күн бұрын
විකාර විකාර විකාර 😮😮😮
@nimaliathukorala509
@nimaliathukorala509 Күн бұрын
Ow
@ShfdShfd-b5y
@ShfdShfd-b5y 11 сағат бұрын
Amala wağa aya onna tharam ati paw bem al aiya❤❤😢
@ManishaManisha-c8r
@ManishaManisha-c8r 7 сағат бұрын
Api yana bus ohoma yanne nane lassanata piran yana konde aul wenawa ammata siri wenna. 😁😂😆
@SomaAl-s1o
@SomaAl-s1o Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
Visekari | Episode 55 - (2025-01-06) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 623 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН