මොළ වෙනස් කරන තාක්ෂණයෙන් සත්දහමට තර්ජන | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 29,439

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 705
@geethagovinna9981
@geethagovinna9981 Жыл бұрын
පද වැල දිග වුවත් ටික ටික දිග හැරුනා..🌷🙏🙏🌷 දෙව්ලොව මග හැරී හෙළ දැය වෙත හැරුනා..🌷🙏🌷 හෙළ මුතු ඇටයෙ මුතු ගිලිහී ඇද වැටුනා..🌷🙏🙏🌷 ලක් මව අඩනවා මට සිහිනෙන් ඇසුනා..🌷🙏🙏🌷 කාලී දෙව් මව්නි මේ බිම ඔබ හට බාරයි..🌷🙏🙏🌷 ඔබෙ දෙව් පුතුන් හැමදාමත් කටකාරයි..🌷🙏🙏🌷 අද ඒ පුතුන් දුන් තිලිණ ය මනහාරයි..🌷🙏🙏🌷 එනමුදු..බීරන් වටා වීණා වැයුවා ගානයි...🌷🙏🙏🌷
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
😍ලස්සන පද ගැලපුමක් ❤️‍🔥👌
@GeethaJayasekera
@GeethaJayasekera 5 ай бұрын
ලාස්සනයි පදවැල ඔබට පින්.🎉
@noone-ge7hx
@noone-ge7hx 2 ай бұрын
නිත්‍ය නොවන ලෝකයෙ ඇති සත්‍ය ගැන,,,,,,,,,අවබෝදයෙන් හිතවත ඔබ සිටිනු මැන,,,,,,,,මනසේ හය්ය ගතටත් ඔබෙ සවිය වන,,,,,,,,අප යා යුත්තෙ නිවැරැදි තැන පමන දැන
@SamanKumara-hu3xn
@SamanKumara-hu3xn Жыл бұрын
මෙච්චර කාලයක් මං හොයපු ගමන් මාර්ගය පැහැදිලි වුණෙ ඔබ තුමාගේ පණිවුඩ වලින් මට තවත් ලොකු ශක්තියක් වුණා..ඔබ තුමා තමයි මං හොයපු ගුරු තුමා ඔබ තුමාට මගෙ නමස්කාරය වේවා...ඔබ තුමා දීර්ඝායුෂ ලැබේවා..ඔබ ස්තුතියි..
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
ඇත්තමයි මේ දවස් ටික පාලුයි පාඩුයි විවේකිවඉදල ඔබ තුමා කරපු කතාව නම් ඉතාමත් ම ඉහල යි රත්තරන් වටිනවා අපි ව තනි කරන්න එපා ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් දෙව් සුව පව්ලේ සැම ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍👍👍
@rohinikumari1653
@rohinikumari1653 Жыл бұрын
ත්‍රිවිදරත්නයේ ආරක්ෂාව ලැබී ඔබ තුමාට මගේ රට ආරක්ෂා කිරිමට හැකිවේවා.
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Жыл бұрын
පාළුයි වගේම පාඩුයි තමයි. ඒත් ඉතින් ඔබතුමාටත් විවේකයක් අවශ්‍යයිනෙ. ඒත් මේ අහන දේවල් නම් හරිම වේදනාව යි. දෙව් සුව පවුලේ අපි මෙයින් අත්මිදීමට කුමක් කරමුද? මග පෙන්වන්න මැතිතුමනි, අපේ දරුවන් බේරා ගැනීමට මේ ව්‍යසනයෙන් . ඔබතුමාට පින් අත් වෙයි. මට ද සිටින්නේ දියණියක්. මේ සමාජයට මගේ දරුවා යවන්නත් බයයි. දැනටමත් මේ සියල්ල සිදුවෙමින් පවතී.
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
දෙව් පියාණනි ඔබතුමා ගේ සත්‍ය ප්‍රකාශන වලට හිසනමා ආචාර කළ යුතුමයි . අපේ මාතෘභූමියට මේ සිදුකල අපරාධයට විශ්වයේ ප්‍රතිචාර වැඩි ඈතක නොවේ.
@himanshi600
@himanshi600 Жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
මගේ සුන්දරම මිනිසා.
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 11 күн бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි
@sanukathennakoon7803
@sanukathennakoon7803 Жыл бұрын
මේ දේශනාව අහනකොට ඇඟ හිරිවැටෙනවා අනේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හරිම බයක් දැනෙන්නෙ. කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏 පලමුවෙන්ම මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට විදේශික දායක දායිකාවන් පිරිසට ගොඩක් පින් ඒ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා ඔබ tumaga දේසනාව ගොඩක් හොඳයි අපිව දැනුවත් කළාට ගොඩක් පින් මම සොරගුනේ හල්දුම්මුල්ල
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
අපේ නිර්මල බුදුදහම සියලු දෙනාගේ ම හදවත් තුල කා වැදීමට ඔබතුමාගෙ ඔය දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.තවත් අපේ නිර්මල බුදු දහමේ පැවැත්මට ඔබටත් සුදු අම්මාටත් දීර්ඝ යුෂ ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aruwani7813
@aruwani7813 Жыл бұрын
Video එක බලන්නත් කලින් නමස්කාර වේවා මගෙ ගුරුතුමා ට.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💜❤️
@priyanthiperera6462
@priyanthiperera6462 Жыл бұрын
මටත් හැම තිස්සේම හිතෙනවා මෙ මිනිසුන්ට අමු කැවිලා කියලා .දැන්නමි මෙි විශ්වය කමිපාවෙලා අනාගත දරැවො පවි ඔබතුමාට සුදුඅමිමාටත් අපේ දෙවිසුව පවුලේ සැමටත් විශ්වයේ අශිර්වාදය ලැබෙිවා!!!!🙏🙏12🌠
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
ඔබතුමා ජීවප්‍රාණ වායුව වගේ ...🌹 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සිත් යහපත් වේවා 🙏
@hashnana0814
@hashnana0814 Жыл бұрын
බුද්ධ දේෂය ආරක්ෂා කර ගැනීමට ඔබට විෂ්ව මාතාවගේ පිහිට ලැබේවා!🙏🏼🙏🏼🙏🏼 ඔබතුමාටත්,සුදු අම්මා මැතිණියටත්,කාර්ය මණ්ඩලයේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🏼🙏🏼🙏🏼
@sarathjayakodi3231
@sarathjayakodi3231 Жыл бұрын
පොලිස් මහත්තුරු, දාක්කාම, Roomss දෙන තැන්වලින්, දුවන පාසැල් දරුවෝ, නගර වල, සාමාන්‍ය දෙයක් වෙලා, ඔබතුමා සත්‍යයක් ,දේශනා කරන්නේ. අපේ බොහෝ අමන සිංහල බෞද්ධ රැල අදුරේ! බෙදා වෙන්වුණු , බොහෝ සංඝයා , විසිරිලා, වැනසිලා, අත්හැරීමේ වෙනුවට , බදාගෙන රැස්කරතී, අහෝ බෞද්ධ දේශයක, අභිමනය!!!
@kosalajayakody3808
@kosalajayakody3808 Жыл бұрын
අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව , විශ්ණු දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝
@standishboozltd6628
@standishboozltd6628 Жыл бұрын
විශිෂ්ටයි! විශිෂ්ටයි! මහත්මයාණෙනි . ඔබතුමා වගේ අවංකව විවෘතව නිර්භීතව මුළු සමාජයම නිවැරදි සත්දහමි මාර්ගය ට පමුණුවාලන කතාකරන වීර උත්තම උත්තමාවියන් තව තවත් බිහි වෙවා! ගොඩ නැගේවා! බැබළේවා! මෙ කාම ලෝකය පසුපස හඹා යන පහත් තිරිසන් මනුෂ්‍ය සමාජයට ප්‍රඥාව ලැබේ වා! පින්වත් ඔබතුමාටත් අනෙකුත් උත්තම උත්තමාවියන් සියලුම දෙනා ත්‍රිවිධ රත්නයේම සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා! නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා!
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
ඔබතුමාගේ දේශප්‍රේමී හඬින්අවදි වී ලක්වැසි දූ පුතුන් පුතුන්ට යහපත් මාර්ගයට යොමු වේවා.මෙවැනි කරුණු සමාජයට පැහැදිලි කර දෙනඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය අත්වේවා.තෙරුවන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔබටතව තවත් ලක්වැසි ජනතාවටයහපත් කරුණු අවබෝධ කර දෙන්නටදිය ධෛර්ය වාසනාව ලැබේවා.
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 අපේ රටට දියසෙන් කෙනෙක් එනවා නම් ඒ ඔබ වහන්සේ පමණයි ගොඩක්ම ඉන්නේ දියසෙන් කියන නමින් ඉන්න හොරු ඔබවහන්සේ හැමදාමත් කාන්තාවන් වන අපිවත් දරුවනුත් ආරක්ෂා කරන්න මොන තරම් උත්සාහයක් දරනවා ද ඒත් ඒවා විනාශ කරන්න තව කී දෙනෙක් ඉන්නවද ඔබ වහන්සේට මේ විශ්වයේ ආශිර්වාදය තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඔබතුමා රටේ සැබෑම පුර්වැසියෙක් .පිරිසිදු වම රට දෑය සමයට අසම සම ම්නිසෙක්..සැබැවින්ම ලෝකයටම ආදර්ශමත් විශේෂ පුද්ගලයෙක්..🙏
@anuraudawatta7177
@anuraudawatta7177 Жыл бұрын
සියලු ලෝක සත්වයාට ප්‍රග්ඤාව පහල වේවා ! තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ⚘️⚘️⚘️🙏🙏🙏
@harshanirathnayaka1194
@harshanirathnayaka1194 Жыл бұрын
කුමාර මාමෙි අදත් හොඳ දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට මෙි කරන සේවය තව තවත් ඉදිරියට කරගෙන යාමට වසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanirathnayake452
@kalyanirathnayake452 Жыл бұрын
Watina desanayak obthumata bohoma pin
@sujmathupala8058
@sujmathupala8058 Жыл бұрын
මෙතරම් ව්‍යසන සහිත කාලෙක අපේ පිනට පහල වූ ඉසිවරයානෙනි ,දීර්ඝායු වේවා !!! ඔබතුමාගේත් උදව් කරන අනිකුත් උසස් දෙවියනුත් සමග ඇති කරන මහා ශක්තියෙන් මගේ උතුම් බුද්ධ දේශය බේරාගන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා !
@swarnasurendra1133
@swarnasurendra1133 Жыл бұрын
ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹
@chandanijayasinghe5527
@chandanijayasinghe5527 Жыл бұрын
පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 ආදරේයි හැමදාමත් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏💐💐💐
@himanshi600
@himanshi600 Жыл бұрын
ගොඩක් පිං කුමාර මාමෙ. ඇගේ ජන්මදිනය වෙනුවෙන් මාම දීපු ඒ ආදරනීය ආශිර්වාදය මගේ මවට ලොකු ශක්තියක්. ඇයට ගොඩක් සතුටුයි. මේ දේශනය තුලින් අපේ දෙව් සුව පවුලේ හැමෝටම තමන්ගේ ජීවිත දිව්‍යමය ආලෝකයෙන් පුරවාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. නැවතත් ගොඩක් පිං ගොඩක් ස්තූති අපේ ආදරනීය කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්‍යයමන්ඩලයේ හැමෝටම. 🌻🌻🌻🌻💐💐💐💐💐💐🙏🙏🙏🙏💖💖💖💖💖
@renuka243
@renuka243 Жыл бұрын
දුව ඔයගෙ අම්මට නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 .මෙ දෙශේ දර්මයට අනුව සියලු සිත් පහල වෙවා 🙏🌷
@kamanisandya9586
@kamanisandya9586 Жыл бұрын
Ane mage sariraye suwayatah dew suwayen asirwadaya laba denna mathiduni.
@himanshi600
@himanshi600 Жыл бұрын
@@renuka243 ගොඩක් පිං නැන්දා. ඒවගේම නැන්දා අපේ දෙව් සුව පවුල නගාසිටුවන්න සහ මේ දිව්‍යමය පනිවිඩය ව්‍යාප්ත කරන්න ආධාර කරන එකටත් ගොඩක් පිං ගොඩක් ස්තූති. 🙏🙏🙏💖💖💖💐💐💐
@himanshi600
@himanshi600 Жыл бұрын
@@kamanisandya9586 අනිවාර්යයෙන් ලැබේවා. ඉක්මනින් සුවපත් වේවා. 🙏🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
දේශනය අතිවිශිඨයි , ඒත් පරිස්සමෙන් ,ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 🙏💎🙏💎🙏💎🙏👍👍👍
@ireshanirangi8257
@ireshanirangi8257 Жыл бұрын
කෝප ගන්න එපා ගුරුපියානණි , අපිට රටට ඹබතුමාව ඕනැ කරනවා ,මේ ධර්මද්වීපේයට ගුරු පියාණන් වැනි උතුමන් සිටිනාතාත්කල් අපරට රැකදෙයි..! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
අද මගේ ගුරු පියානන් ගොඩාක් වේදනාවෙන් මේ දේශනාව අපට දේශනා කලේ. අද මට ඒක ගොඩාක් දැනුනා .මගේ ගුරු පියානනි ඔබ තුමාගේ දැනුවත් කිරීම ඔස්සේ අපි මේ විශ්වයට,සහ සියලු දෙවිවරුනට බාර කරමු මේ දරුවන් රැක ගන්න .තෙරුවන් සරණයි දෙවි පිහිටයි😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanwa
@nuwanwa Жыл бұрын
මේ කතාව සහතික ඇත්ත අපේ රට ඉවරෙම ඉවරයි කුමාර මහතා මේකිය දේ හැම කෙනෙකුම ගැබුරට හිතලා බලන්න හැම කෙනෙකුටම හරි වැදගත්
@GeethaJayasekera
@GeethaJayasekera 5 ай бұрын
දෙව් සුව සේවයෙන් කන් සුව කරණ දිනක මුන්ව අල්ලල, කන් ටික සුවකරල ඊට පසුව ඔබතුමා දේශනය කරන්න නැතිනම් අපරාදෙ ගුරු පියාගෙ ශක්තියවැය කරනවට අපි කොහෙත්ම කැම්ති නැහැ බීරොන්ට වීණ ගායනා කරල මොකටද ? උන්ගෙ පව් ගෙවෙන්න වෙන ක්‍රමයක් නැති නිසා රට කාල පව් ගෙවනව. අසරණ මිනීස්සු වින්ඳවනව.මේවා පලදෙන කාලය වැඩි ඈත නොවේ, පියාණනි. දිව්‍යත්වය මෙය විසඳාවා.සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@AdikaramgeKamaniRajapksa
@AdikaramgeKamaniRajapksa 3 ай бұрын
Dirgausha ..weva..guru..piyaneni
@gayanmadusanka6243
@gayanmadusanka6243 26 күн бұрын
Meya rate palakayange netha gati meyata niyama wisadumak labeweda mokada hoda wadasatahan balanne kihipa denei habai matathe metumage wada satahan balanda yomu une ahamben ewage eka eka meyata naburu wewe edata meya sundara desayak wewe, mokada tama me wadasatahana balanne gedara mama wetarai mage pawlawath balannahe samaharu meya terum ganne tika tika hodade gunade ganne atalossai meya wenaswewe eye mata weswasai
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ Жыл бұрын
හරි ම. කනගාටුයි අපේ. ජාතිය ට. වෙච්චි දේ ට. පුදුම. පිලිකුලක්. දැනෙන වා. දැයට. ආදරය. ඔබතුමා ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandrakanthi4336
@chandrakanthi4336 Жыл бұрын
කුමාර මහතානෙනි ඔබටත් සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@niroshawitharana
@niroshawitharana Жыл бұрын
උ.පෙළට ඉදිරිපත් වන දසුන් පුතා ඇතූළු සියලු දරුවන්ට ඔබතුමා ගෙ ආශිර්වාදය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!!
@hirushanethmina4213
@hirushanethmina4213 Жыл бұрын
ඔබතුමාගේ දේශනයක් නැතුව ඇත්තටම ලොකු පාලුවකින් හිටියේ
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
තව තවත් මෙවැනි දෙසනාවන් කීමට ශක්‌තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
අපෙ ගුරුපියානන්ට සුදුඅම්මට කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනින් දෙව් පිහිට ල්බෙවා !!!!
@bandulasenarathna5533
@bandulasenarathna5533 Жыл бұрын
Dewattumani api oba Samaga a gaman ata devi pihitai
@nspgunawardana1277
@nspgunawardana1277 Жыл бұрын
Iankawa vinasha karana Kuta upakkraya penna deema rata Bera ganime deshanyaki thank you so much
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
දෙව් පියාණනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සහ ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි රැක වරණයි සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමානනි ඔබ තුමා ගෙ ආශිර්වාද යෙන් අපේ මවුබිම ආරක්ෂා වේවා දේව පුත්‍රයා නනි අප හරදමා නොයනු මැනවි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
@amithadesilva7326
@amithadesilva7326 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට.
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
අපගේ පිනට පහලවු සෘෂිවරයානනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 Жыл бұрын
සාදු සාදු සාදු මැතිතුමනි වීඩියෝ එක ඉවරවෙන තුරුම බැලුවා අපේ අනාගත පරපුර ඔබතුමාටම බාරවේවා හිතට හරි වේදනාවක් මේබුද්ද දේසය ඔබතුමාට පමණයි ආරක්සාකල හැකි වන්නේ එයට අවස්සය සක්තිය දීර්ගායුසම්පත් ලැබේවා . මහාබද්‍ර කාලිමෑනියන්ගේ ආරක්ෂා ව මහාවිස්නු දෙවියන්වහන්සේ ගේ පිහිට ඔබතුමාගේ සියපවුල සියලු කාර්‍යමඩුල්ලටත් ලැබී සුවසේ චිරාත් කාලයක් වෙසේවා🙏🙏🙏😴🙏🙏
@lakshmanniriella5003
@lakshmanniriella5003 Жыл бұрын
අහකදාන්න වචනයක් නෑ. ඉතාම සංවේගජනකයි රටෙත් මිනිස්සුන්ගේත් තත්ත්වය. සෝමහිමි නිතර මතකයට නැගෙනව. ඔබතුමාව සියලු දෙවියෝ රකකිත්වා. දීර්ඝායු ලැබ සිත් සුවය තවදුරටත් ලබාදෙත්වා!
@wimalawathidasanayaka5240
@wimalawathidasanayaka5240 Жыл бұрын
උතුමානෙනි ඇත්තටම පාලුවක් දැනුන අද දෙසනය දැක සතුටුයි තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩාක් පින්
@bandulawikramacinghebandul8071
@bandulawikramacinghebandul8071 Жыл бұрын
Qatar ඔබ වහන්සේගේ මේ දේශනාව වටිනාකම අගය කරන්න මට තේරෙන්නෑ මගේ රට සියලු ජාතීන් හා බුදුදහම රැකදෙන්න ඔබතුමා බුදු වෙනවා
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
ස්තූතියි ආදරනීය අප්පච්චි ඔයාට සුදු අම්මිට දීර්ගායුෂ බොහෝ වේවා ඔබගේ දේශනාව ඉතාම විශිෂ්ඨ ටයි ලංකාවේ දේශපාලුවන් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ අනේ විශ්ව මාතාවති අපේ රට අහිංසක දරුවන්ව බේරා දෙන්න ගුරුපියානනි අපි හැමදාම ඔබ සමගයි අපේ හෙළ බොදු බිම බේරා ගනිමු ඔබ තුමාට විශ්වයට දිව්‍යත්වයට ගොඩාක් ස්තුතියි ගොඩක් පිං මේ උතුම් දේශනාව ලංකාවේ සෑම දරුවකුගේම ඇසට කනට ගැටෙත්වා සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🌸🙏🌸☸️💜☸️🙏🌸
@ckliyanage4941
@ckliyanage4941 Жыл бұрын
ඔබ තුමා නිර්භීතව හෙළබිම බේරා ගැනීමට වෙර දරනවා සියළු අභිප්‍රායයන් එලෙසින්ම ඉටුවේවා සියළු දෙනාගේ සිත්සතන් අවදිවේවා!හෙළබිම සුරැකේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියළු දෙව් රැකවරණය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@anandakalupahana1945
@anandakalupahana1945 Жыл бұрын
අාදරණීය අපගේ පින්වත් ගුරැ පියානන්ටත්, පින්වත් සුදු අම්මාටත් "දෙව් සුව සේවා" කාර්යමංඩලයේ අාදරණීයයන් සැමටත් නිදුක් නීරාේගි සුවපත්භාවය සහ දීර්ගායු වේවා...!! බුදු සරණයි, දෙවි පිහිටයි.
@dumindabandara8124
@dumindabandara8124 Жыл бұрын
සියලුම දෙනාට යහපතක්ම වේවා!සියලුම දෙනාගේ පපුවේ කැක්කුම් සුව වී ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා!🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි අපේ රට බේරගන්න අපි ක්‍රියා ත්මක වෙමු සක්තිය දර්ය හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏
@pathminidewmini6840
@pathminidewmini6840 Жыл бұрын
අතිවිශිෂ්ට කුමාර මහතා ඇතුළු සුදු අම්මා දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
ඔබ දෙපලට නිඳුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@akashbrabath1494
@akashbrabath1494 Жыл бұрын
අපේ දියසෙන් ඔබයි
@malikadamayanthi7904
@malikadamayanthi7904 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනා සුවපත් වෙිවා පියානන්ට මැණියන්ට දෙවිිසුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🌸🌸🌸❤️
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු සත්වයන්ගේ ගත සිත සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@sumanakumuduni1571
@sumanakumuduni1571 Жыл бұрын
පිරිහෙමින් පවතින ජාතිය උදෙසා ඉතා හැගුම්බරවූ වටිනා දේශනයක්. මෙයට සවන්දෙන සුලුපිරිසක්. සිටීම ගැන සැනසීමක් .දෙව්සුව පවුලේ. සියලු දරුවන් යහපත් චරිත ඇත්තෝවේවා! පින්වත්දීගොඩමැතිදුන්ට. සුදුඅම්මාමැතිනිය. කාර්‍යමන්ඩල. පින්වතුන්ට සහ දෙව්සුවපවුලේ සියලුදෙනාට. තෙරුවන්සරණයි !දෙවිපිහිටයි! යහපත්වූ හෙටදිනක්. උදාවේවා!
@ranjaniathalage3888
@ranjaniathalage3888 Жыл бұрын
ඔබතුමාව දෙවියෝ ආරක්ෂා කරත්වා. අනේ අපේ දුවලා පුතාලා මේ ව්‍යාසනයෙන් මිදෙත්වා. සියළුම සිත් හොද සිතුවිලි වලින් පිරෙත්වා. දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@UnleashMotivationPro
@UnleashMotivationPro Жыл бұрын
හැමදාමත් කියනවා වගේ තේරෙන සුද්ද සිංහලෙන්ම කීව කුමාර මාමේ.. 🙏 ඔබටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි .. 🙏🙏
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏 බෝහොම පිං.බොහෝම ස්තුතියි ඔබතුමාට දීගොඩකුමාර මැතිතුමා ටත් සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයටත් දෙව්සුව දේශයේසැමටත්.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි.සියලු දෙනා ලොව සුවපත් වෙිවා.🙏🙏🙏
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා ට බොහොමත්ම ස්තුතිය .නිදුක් නිරෝගී දීර්ගායුශත් මේ ව්ශ්වයේ සියලුම ශක්තියත් ලැබේවා .
@rasikaweerasekara6413
@rasikaweerasekara6413 Жыл бұрын
ඔබ තුමා වගේ නායකයෙක් පත් වුනොත් ලංකාවේ වාසනාවක්
@somakalubowila8923
@somakalubowila8923 Жыл бұрын
අපේ අනගත දරුපරපුර යහමගට ගන්නට දෙව්පියානන්ට ශක්තිය දීර්ගායුස ලැබේවා.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම ජනතාව වෙනුවෙන් අනුකම්පා කර දැහැමි සමාජයක් බිහි කරමු.
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
ගුරු පියාණනි ඔබ අතින් කුරුටු ගෑ කතන්දර පොත් තවමත් මගෙ දුව බලනවා.ඉතින් ඔබතුමා දැන් කරන උතුම් පිං කම ඔබෙත් සුදු අම්මාගෙත් නිදුක් නිරෝගී සුවයට හේ තුවාසනා වේ වා,, 🙏🙏🙏🙏🙏🙏🙏
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
අනේ කියන්න වචන නැහැ දෙයියනේ ගොඩක් වැදගත් ජිව්තේට වටිනවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරු උතුමානන්ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
@srilankavideos1020
@srilankavideos1020 Жыл бұрын
ඔබ තුමාගේ යහපත් ගුණ අප රැක දෙනවා හැමදාමත්💐 කටු මාරයගෙනුත් ඔබ අපිව බේරුවා ඉදිරියටත් තම පිරිස රැකගන්න උපරිම මහන්සි වෙනවා ඒත් ගොඩක් මිනිස්සු අතින්වත් අල්ල ගන්න බැරි තරමට පවු කන්දකට යට වෙලා අපිත් තවම ඔබ පසු පස දනගනවා අපට පිහිට වෙන ඔබ තුමාට යහපතක්ම වේවා සිත සතුටින් සිටීමට හැමදාමත් ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼💜💜💜💜💜💜💜💜💜💜🧘
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 Жыл бұрын
පළවෙනි coment එක මගෙන් තෙරුවන් සරණයි devi පිහිටයි
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
එක තමා ඔබතුමා ge වැඩසටහන් නැත්තේ ei කියලා අපි කල්පනා කලා ඔබතුමා ge කටහඬක් නැති වුණාම අපිට පාළු ඉ , ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
මේ දේශනය පටන් ගත් තැන සිට ඉදිරියට වචනයක් වචනයක් ගානෙ අගය වැඩි වනවා මිස අඩු නම් නොවේ... 🙏❤️‍🔥👌🙏 ආදරෙයි දීගොඩ සර්! ❤️ අවසිහියෙන් රැල්ලේ ගසාගෙන යන මේ දේශයේ අසරණ මිනිස්සුන්ට මෙයවත් ඇසී ප්‍රඥාව පහල වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! ❤️ තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🌸🙏🌸🙏🌸🙏🌸
@nuwannishantha1861
@nuwannishantha1861 Жыл бұрын
පෘතක් ජන සියළුම අයගේ බුද්දිය වැඩේවා. මයිත්‍රීයෙන්ම වාසය කරත්වා
@ruvinidilhani5394
@ruvinidilhani5394 Жыл бұрын
කුමාර මැතිදුනි දරුවන් පමාවී දුක් විදින කාන්තාවන් වෙනුවෙන් ආශිර්වාද වැඩසටහනක් ලබා දෙන මෙන් කාරුනිකව ආයාචනා කරනවා..
@jayagamage678
@jayagamage678 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි. අපේ උත්තම දෙවි පියානනි. හැමදාාම විඩියෝවකින්. දකින්න හරි අාසාවෙන් සිටියේ අද නමි සතුටුයි. දේශනාවකින්. දකින්න අහන්න ලැබුණා අද දේශනාව නමි. රිදෙන අයට හදවතේ පතුලට රිදෙන්න අැති අනේ දෙවියන් හතර අතින්ම අපේ දෙවි පියානන් රැකදේවා කියන එකම වචනයක් බොරැ නොවෙයි අපේ වටාපිටාවෙි ඔය සියළු දේම. වෙනවා පවිකාර ඉලුමිනාටි. ඉන්නවා කියන්න වචන නැහැ සමිඳුණි ඔබතුමාට නමි දෙපා සිය දහස්වර වැන්දත් සිතට මදි මන්ද හෙළ බොඳු වීර එඩිතර නිර්බීත හෙළ පුතුණි ඔබ මෙලවට ජනිත කල දෙමවි පියන් දෙන්නාට අමා මහ නිර්වාණයම ලැබෙිවා. රැවඅැති කට අැති පුත්‍රරත්නයක්. බිහිකල පිනට අනේ පියානනි. ඔබතුමා නමි දෙවි කෙනෙක් නැතිනමි. මෙි වගේ අනාගතය ගැන කියන්න බැහැ සියල්ලම අනාගතයේ වෙන සියල්ලම අද දේශනාවෙි තියෙනවා. මෙි දේශනාව. අසන්න පින් තියෙන්න ඕනයි හෙට අපේ දෙවිතුමාට බැනලා කෙමින්ටි දාවි අපහාස කරන්න බලන් ඉන්නවා. මොලේ අමාරැ තියෙන අයත් ඉන්නවා අපට වෙන කෙනෙක් නොවෙයි අපේ දියසෙන් කුමරැ ඔබයි පියානනි ඔබ නියම හෙළ එඩිතර සිංහ ලේ තියන උතුමි බුද්ධ පුත්‍රයෙක් අපේ බෝසත් පියානන් .ශ්‍රීමහා විශ්ණු දෙවියන් වහන්සේ ශ්‍රී මහා භද්‍රකාලි උත්තම දේව මෑණියන් වහන්සේ අැතුළු සියලු දෙවි දේවතාවන් වහන්සේලා රැදෙන්න අපේ උතුමි. දෙවි පියානන් නිදුක් වෙිවා නිරෝගි වෙිවා දීර්ඝායුෂ වෙිවා සුදු අමිමා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි පාද නමස්කාරවෙිවා අාදරණිය උතුමි පියානනි සාදු සාදු සාදු හරිම ලස්සනයි එ් වගේම දුකයි පියානනි අැස් බොඳ වෙනවා අපිට ඔබතුමා ගේ සරණ හැර වෙන සරණක් නැහැ බෝසත් පියතුමණි දීර්ඝායුෂම ලැබෙිවා තෙරැවන් සරණයි අපේ ගුරැ දෙවියන්ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renuwijesena538
@renuwijesena538 Жыл бұрын
අපි ඔබ සමඟ යි දෙව් පියාණෙනි 🙏🙏🙏❤❤❤🌼🌼🌼🌻🌻🌻🌸🌸🌸🌸💐💐🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏🙏දෙව් රැකවරණයි 🙏❤❤❤🌼🌼🌸🌸💐💐🌹🌹❤❤❤❤❤
@ranjani9588
@ranjani9588 Жыл бұрын
මෙතුමාගේ දේශනයෙන් සින්හල බෞද්ධයා දැනුවත් වේවා
@sumithamunasinghe2662
@sumithamunasinghe2662 Жыл бұрын
,හොද මාතෘකාව ක් වල්වැදුන ඔළුගෙඩිවලට පොල්ලෙන් ගහන්න කෙනෙක් නෑ. බැලුහැම අතම සමනල්ලු. ගුරැපියානෙනි, ගොඩක් පිං.දීර්ඝායු වේවා!. සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයට තුණුරැනන්ගේ සරණයි දෙවි පිහිටයි.
@nihalfernando8901
@nihalfernando8901 Жыл бұрын
තනිකමක්, පාළුවක් සිතට දැනුනේ ඒක තමයි, අදත් වටිනා දේශනයක් ඇසුවා, ස්තුතියි මැතිදුනි මේ කරන අවදිකිරීමට සමහර කියන දේවල් හිනත් යනවා, ආශාවෙන් ඉවර වෙනකම් බැලුවා, ඔබතුමාටත්, සුදු අම්මටත් සැමටත් තෙරුවන් සරණයි, 💞💞
@manelsiyabalapitiya6635
@manelsiyabalapitiya6635 Жыл бұрын
බුදු සරණයි කුමාර මාමේ 🙏 ගොඩක් වටිනා දේශනයක් මාමේ.මාමා නිසා මාමාගේ වටිනා දේශනා නිසා අද අපි ජීවිතයේ වැරදි හදා ගනිමින් සැනසිල්ලෙන් ගත කරනවා.ගොඩක් පින් මගෙ මාමේ 🙏 මාමාට මම ගොඩක් ආදරෙයි මම පුත්තලමෙන් චුටි දුවෙක් .....🌟
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 මාරයා/සාතන්/යක්ෂයා පරදවා අවදියෙන් සිටින්න. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@U.D.Sujatha170
@U.D.Sujatha170 Жыл бұрын
කුමාර මාමේ අපගෙන් ඈතට යන්නට ඵපා.මම කුඩා කල සිටම සෙව්වේ මාමා වගේ අදහස් තියන කෙනෙක්.බුදුදහම සත්‍ය ලෙසම අපට කියන්නන මාමාට හැර වෙන කවුරුත් නැත. නිවන් මගට යන්නට අපට මග පෙන්වන මාමා ඇතුලු සුදු අම්ම ත් දෙව් සුව මාධ්‍ය අංශය ටත් තෙරුවන් සරණ යි.දෙවි රැකවරණය.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 9 ай бұрын
🙏🙏🙏
@nelumasenadheera6054
@nelumasenadheera6054 Жыл бұрын
ඔබතුමා ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි .ඔබතුමා කලින් කියපු දේවල් යලි මතකයට ආවා.එක පිරිසක් නිසා සමස්ත රටම අගාධයට යන එක ගැන පුදුම දුකක් ඇති වුනා.අපේ රටට සියලු දෙවි දේවතාවන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyaniweerasiri
@kalyaniweerasiri Жыл бұрын
තුනුරුවන් සරනයි සියලූ දෙවි පිහිටයි ඔබතුමන්ට 🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණන් සුදු අම්මා දෙසුව පවුලේ සියලු දෙනාටත් මම මම ඩුබායි වලින් kamanthi
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 Жыл бұрын
මම නොදන්න සමාජ කරුණු ගොඩක් දැනගත්තා කුමාරමහතාගෙන්, කලකිරීමක් තියෙන්නෙ සිංහල බෞද්ධයන් ගැන, අපි අපේ බෞද්ධ සමාජය කුමන හෝ ආකාරයෙන් ආරක්ෂා කරගමු, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤️🙏❤️
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
අපේ බුදු දහම ගැන හරිම වේ දනාවයි ගරු පියාණනි.ගුරු තුමනි ඔය දැනුවත් කිරීම බෞද්ධ පාසල් තුළ ළමයින්ට දැනුමක් දෙන්නම් අපේ නිර්මල බුදු දහම රැකගන්න පුළුවන් නේ ද.
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 Жыл бұрын
ඔබතුමාගේ දේශනා දිග වෙන තරමටම අපි කැමතියි 🙏🙏🙏
@aravinm7039
@aravinm7039 Жыл бұрын
ඉතා හොඳ ගුරුවරු පවා අංශක 180 න් හැරෙනව වගෙ දැක්කා යුටියුබ් වල. බලපෑම්ද දන්නෑ. ඔබතුමා වැන්නන් වැඩිපුර රටට අවශ්‍ය කාලයක්. ස්තුතියි.
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
ඔබතුමා සියැසින් දකින්නාවූ ඒ ලෝකය යහපත් මාවතකට යොමු වෙන්න මේ දේශනාව සැමට මැනවින් අවබෝධ වේවා
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Жыл бұрын
Isiwarayanenee.....oba thuma wenuwen,deye du daruwan wenuwen,,,monama karunakadi ho wewa...ma oba samagai....... Obata digasiri,,,,
@sunethraperera4849
@sunethraperera4849 Жыл бұрын
ඔබ තුමාට සියලු දෙවි පිහිටයි
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
ඔබතුමා වගේ අදහස් ඇති අය වැඩිවේවා.යහපත් රාජ්‍ය යක් බිහිවේවා.ලෝකයේ තියෙන යහපත් ම දේශය වේවා.පාරාදීසය ක්ම වේවා.ඔබතුමාට සහ ඔබේ ආදරණීය සැමට සියලු දෙවි රැකවරණයි
@nalakasamanpriya1187
@nalakasamanpriya1187 Жыл бұрын
උතුම්දේශනාවක් කල ඔබතුමා වීරයෙක්,මගේ, උත්තමාචාරය!!!🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@waligamagewasantha2866
@waligamagewasantha2866 Жыл бұрын
මගේ.පියානනි ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා .කම.කියල.නිමකල .නොහැකියි .මගේ.ජිවිතය .සේම .ඔබතුමාට .මෙි.රට.ගොඩ.ගන්න..පුලුවන් .එයට.තව.මොනවද.මම.කියන්නේ.දේවි.සුව.පුවිලේ.සැමට.නුවන.පහලවෙිවා.ඔබතුමාට .සුදු අමිමා ඇතුලු පියානනි ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා බුදුබව ලැබෙිවා
@thusharimuthu6254
@thusharimuthu6254 Жыл бұрын
🙏🙏🙏🙏🙏👌👌👌👌💛💛💛💛💛🌼🌼🌼🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි .... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ... නිවනින් සැනසේවා.... 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@lalithkumara7237
@lalithkumara7237 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ඉතා හරබර විශිෂ්ටතම දේශනයක් මේවැනි උතුම් දේශනා ඇසීමට අපි අද කෙතරම් නම් පින් තරන්නට ඇතිද අපගේ උතුම් මුණිවරයාණන්ට බොහොමත්ම පිං ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු ඉටුවේව් තෙරුවන් සරණයි දෙව්පිහිටයි
@sriyanigamage1933
@sriyanigamage1933 Жыл бұрын
ලොකෙන් උතුම් රට ලන්කාවයි කීවේ එදා ,අද එහෙම නෙමයි.අපේ දරුවන්ට මොකද වෙන්නෙ දරුවන්ට දෙවි යන්නගෙ පිහිටයි !!!
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 Жыл бұрын
ඇත්තටම අපට හරිම පාථවක් හා බියකින් පසු වූවා දැන් තමා හිතට සැනසුම. අනේ උතුමාණෙනි ඔබතුමාගේ පාරාශක්තියෙන් විෂ්ණු දෙවියන්යන්ගේ ආශිර්වාද යෙන් අප රටට වෙන්න යන විපතෙන් ගලවා ගැනීම මතු බුදු වේවයි පතමි බුදුසරණයි සාධු සාධු 🙏🙏🙏🙏💓🌹
@kpkusumawathi3665
@kpkusumawathi3665 Жыл бұрын
Tharuwan saranai davi pihitai ...ma danuwath kirima gana godak pin. Dau suwa dasayaniyama wasiyannam mawa balala sama danama akwanna apa ma budunga dasaya rakagannaudau wanna.hamoma aka mawakaga daruwo waga ma dasaya baraganimata wadapiliwalak kathakaragana ak wanna .hamoma thamanga wadiyan gana nosithhamoma gana sitha WADA kaloth ediriyata ya hako vavi nada .siyalu danata b.s. ..d.p.
@renuka243
@renuka243 Жыл бұрын
සසර බියකරුයි පියානනි ඔබගෙ වටිනා දෙෂනාවට බොහොමයක් පින් උතුම් පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා .🙏🌹 සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ .මෙ සිංහලයට .නොතෙරෙන .දෙයට කුමක් කරන්නද .දෙවියන්ගේ පිහිට තමයි .අද සාමජයෙ .හිතාගන්න බැරි දෙවල් සිද්ද වෙනවා .🙏🌹 තෙරුවන් සරණියි පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
@aass4256
@aass4256 Жыл бұрын
මැරෙමින් ඉපදෙමින් සසරේ යන ගමනේ... නවාතැන් පොළක් පමණයි හමු වන්නේ... බර වැඩි කුණු කසල ඉවතට දමමින් නේ... සමිදුනි මමත් ඔබයන මාවතේ එන්නේ...
@kalyanimunasingha3848
@kalyanimunasingha3848 Жыл бұрын
හරිම දුකයි, අපේ රටට වෙන්න යන දේවල් ගැන අහපුවාම....අපිට පුලුවන් හැම දෙයක්ම කරලා මිනිසුන් දැනුවත් කරමු.ගුරු තුමනි අපි ඔබ සමගයි.මීටත් වඩා අපේ සන්නිවේදනය වේගවත් කරන්න වෙයි ...කලයුතු සියල්ල කිරීමට ඔබතුමා ට දෙවියන්ගේ අනුග්‍රහය ,උපදෙස් ලැබේවා !දෙව් සුව පවුලේ සැමට බුදු සරනයි ! දෙව් පිහිටයි !
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා
@himanshi600
@himanshi600 Жыл бұрын
ඔබට ගොඩක් පිං තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
@aruwani7813
@aruwani7813 Жыл бұрын
😀 සර් හිනත් ගියා ඔබතුමා කිවිව සමහර උදාහරණ වලට...අපිට දෙශනය එපා නොවෙන විදිහට ඔබතුමා දැනුම් දෙන ගමන් අපෙ මොලෙ සූද්ද කරනවා.... ඇත්තමයි බොහොම ස්තූතියි බොහොම පිං ඔබතුමා ට....... දීර්ඝායුෂ ලැබේවා.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතූමා ට සියලුම දෙනාට 🙏❤️💜💙💚🧡💛🌺🌻❄️🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
සාදු සාදු සාදු. ඔබ තුමාට කිසිවෙකුගේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. මේ දවස් ටිකේ නිශබ්ද මොකක් හෝ කර්තව්‍යයක ඇතැයි සිතුවා.එය හරියටම හරි. ඔබ තුමාගේ දැනුවත් කිරීමට අගයක් දිය නොහැකියි. එතරම්ම වටිනවා. ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 101 МЛН
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 23 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН