දකුණෙන් මැදරටට | Dhakunen Madaratata [හොඳ වැඩේ 2]

  Рет қаралды 195,796

සෝමේ - Soome

සෝමේ - Soome

Күн бұрын

ට්‍රිගර් නොවී රසවිදින්න 💪❤️
🎵 Track Info:
Title : Sahara Rains
Artist : Hanu Dixit
Genre : Cinematic
Mood : Bright

Пікірлер: 980
@Pasindu_pabasara
@Pasindu_pabasara 4 жыл бұрын
හොඳ වැඩේ තුනත් ඕන අය කෝ
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
හොද වැඩේ 😁❤ ඒකත් පට්ට 🤗
@pandukabandara
@pandukabandara 4 жыл бұрын
❤🔥🙏
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
අයියා❤️
@dularavlogs8813
@dularavlogs8813 4 жыл бұрын
බෙල්ටා ❤ ❤
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න
@sanjunatasha6214
@sanjunatasha6214 4 жыл бұрын
😂🤭
@ish7378
@ish7378 4 жыл бұрын
නුවර...මම ආසම නගරය.....අවු.4ක් මම හිටියා😍😍
@gihanchalindadissanayaka8859
@gihanchalindadissanayaka8859 2 жыл бұрын
Pera...❤️
@s.k9436
@s.k9436 2 жыл бұрын
ලබ්බේ නුවර
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
@@s.k9436 ඇයි ඉරිසියයි ද හුත්තෝ 😂😏
@s.k9436
@s.k9436 Жыл бұрын
@@munasinghepradeep1134 ගම්කබරයෝ ,ටික form බේරේ නෑවා මතකද,ගොඩේ පකයෝ ටික නුවර,set බයි set එකකටම අපි දුන්නා ,කාපුවා කටින් එන්න අහගනින් ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩💩💩කාපුවගේ පවර් එක ,🤣🤣💩💩 කැලේ රෙන ,උන්
@dumindatharaka1045
@dumindatharaka1045 5 ай бұрын
මගේ පළවෙනි ජොබ් එකත් නුවර... අස්ගිරිය පිරිවෙන් චෛත්‍ය හදන එකේ
@hetadawaseweerayo-2591
@hetadawaseweerayo-2591 4 жыл бұрын
පැය බාගයක් යන්නත් කලින් 1000 ක් බලලා...😍😍 මේක එනකන් ගොඩක් අය බලාගෙන හිටියේ සෝමේ.. මේක අනිවා Trending එනවා..
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
සකු අයියා❤️
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
@@soomeyoutube සකු 😁✌
@chamathwijewickrama
@chamathwijewickrama 4 жыл бұрын
ඒ යාලු හොද වැඩේ.. මේවට ටිපර් වෙන්නේ මක්කටෙයි. මාත් මාතර. එහෙමයිි කියලා ගන්න තියන ආතල් එක අපිත් ගන්න හරිය. ඔහෙගේ වැඩ මරු හොදෙයි.දිගට කොරහන්.❤💪🏽
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤❤❤🔥🙏
@DJKAVIBEATZ
@DJKAVIBEATZ 4 жыл бұрын
මන් ලඟ ලොකු සීනි කුරුල්ලෙක් තියෙනවා..ඔහේට ඕනෙයි...🤣🤣🤣🤣
@shenalgamage7649
@shenalgamage7649 4 жыл бұрын
දවසක උඹ ලොකුම ලොකු තැනකට යනව. දැන් ඉන්න නලුවන්ට වඩා උඹ පට්ට මල්ලි. ඇක්ටින් ලෙවල් නම් superb... 🖤🖤🖤💯
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️ thank you aiye
@madhawagamage8000
@madhawagamage8000 2 жыл бұрын
ඇත්ත
@harithasemasinghe8799
@harithasemasinghe8799 4 жыл бұрын
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. මේ ආපහු බලනවා..😛😛😛
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
Thank you❤️
@TharuDew
@TharuDew 2 жыл бұрын
දකුණේ අය ඔයි තරම් මෝඩ විදියට හැසිරෙන්නෑ අයියණ්ඩී...🙄❤️🌼
@smkpriyadarshana3745
@smkpriyadarshana3745 4 жыл бұрын
Mage aasama video ekaaaa😀😀 mul music track eka nam maruuu...mulu video ekatama pana enne eken😇😇 good luck ayye..ikmanta 1M gahanna oneee👧👧👧👧
@bananachicken585
@bananachicken585 4 жыл бұрын
සීනි පොල්කොහු කාලා තියන අය ගැම්මට අත උස්සන්න..
@laksdiary4084
@laksdiary4084 4 жыл бұрын
පට්ට බන්.රැට්ට නැති අඩුව පුරවන්නෙ ඔයා තමයි ඉතින් මේ දවස් වල. ආදරෙයි හොදේ. ❤️❤️❤️
@travelwithjanith
@travelwithjanith 4 жыл бұрын
මේ නිලමේ මල්ලී ඔයැයි නම් පට්ට හොදෙ ඔහේ ගේ වැඩකෑලි ටික අපි නම් බැලුවා නියමයි ආ
@gihanshewantha4090
@gihanshewantha4090 4 жыл бұрын
මාලු දැක්කම තැන නොතැන අමතකවෙන සීන් එක තමයි මාරම😂🔨,, ආදරෙයි සෝමේ අයියාහ් ❤️❤️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
malli❤️
@kandycinema7071
@kandycinema7071 4 жыл бұрын
Hotel එකට වැන්දෝ........ 😁👍😂💪😉😜😅🤣🤣🤣සුපිරි
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
Queens එකේ අයිතිකාරය දකුනෙ කියල නොදැනද මේ නිලමෙ කියාන්නෙ?😂
@chandichandi2288
@chandichandi2288 4 жыл бұрын
මම මේ කොල්ලට ආදරෙයි අනේ මෙයාගෙ voice maruuu
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
😬❤️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
බොහොම ස්තූතියි "සෝමේ" අපි එක්ක ඉන්නවට ❤️🙏 වීඩියෝ හොඳයිනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. දන්න යාලුවන්ටත් කියන්න
@dhammikavirathna9472
@dhammikavirathna9472 4 жыл бұрын
යකෝ සෝමේ ලැජ්ජාවක් නැතිව රඟපානවා දෙනෝ දාහක් මැද.....😂😂😂 දියබුන් ගහනවා කියන්නේ මොකක්ද ,?????
@gamingshaggy6840
@gamingshaggy6840 4 жыл бұрын
මේ වගේ වීඩියෝ දිගටම ඕනි කියන උන් මේ පැත්තට 👇✌️🙂❤️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️🙏
@mayuraprasanga1377
@mayuraprasanga1377 4 жыл бұрын
වැඩේ මරු මල්ලී..............දිගටම කොරන් යමු නිළමේ........පංකාදුයි
@chamodyawijerathne
@chamodyawijerathne 4 жыл бұрын
නුවර දකුණ දෙගොල්ලොගෙම කඹ ඇදිල්ල මූ ප්‍රයෝජනනේට ගන්නවා😅 නියමයි😍
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
දකුණේ උන් ඔහොම නෑ යකෝ.. උන්ට හොදට මොලේ තියෙනෝ.. මගෙත් ගොඩක් යාලුවෝ ඉන්නව දකුණේ.. සුපිරි වැඩ්ඩො ඉන්නේ.. හරිම හිත හොදයි.. මගේ තාත්තාගේ ගම දකුණේ.. ඒත් අපි දැන් ඉන්නේ නුවර.. ගාල්ලේ මම 8 වසරට වෙනකන් හිටියා.. මාරම ලස්සන හදවත් තියෙන ආතල් පොරවල් ඉන්නේ.. එකා වගේ ඉන්නව.. ඒත් මේ නුවර දැන් මට අවුරුදු 21.. පට්ටම ගැනු වගේ පොරවල් ඉන්නේ නුවර. එකාට එකෙක් නෑ.. පොඩි අවුලෙදිත් ඇග බේරන් කැපෙනවා..... මම නුවර හිටියට ආදරෙයි දකුණට. ඒ මිනිස්සු න්ගේ හදවත..
@chamodyawijerathne
@chamodyawijerathne 4 жыл бұрын
@@wonderfulcricket8324 ඉතිං පලයන්කෝ එහේ😂😂😂
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
@@chamodyawijerathne ඒ ගොනා.. උබද යකෝ හම්බ කරලා දෙන්නේ... මෝඩයා.. තාත්තගේ ට්‍රාන්සර් එකකට නුවර ආවේ.. මම කෝමත් හැම නිවාඩුවෙම ගාල්ලේ මහා ගෙදර ඉන්නෙ..
@chamodyawijerathne
@chamodyawijerathne 4 жыл бұрын
@@wonderfulcricket8324 Oke bye bs kollo😂💔
@s.k9436
@s.k9436 Жыл бұрын
@@chamodyawijerathne රෙන්න ම අහගත්තා නේද උබ🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩 නුවර එකෙක්ගෙන්ම 🤣🤣🤣🤣
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
සුපිරි සහෝදරයා ආදරෙයි ගොඩක් දිගටම ඉන්න ජයවේවා
@tharakanadeeshan189
@tharakanadeeshan189 4 жыл бұрын
මම බලාගෙන ඉන්නවා මේ වගේ වීඩියෝ එනකම්... දළදා සමිදු පිහිටයි !!!♥️♥️♥️🙏🙏🙏
@nadeetkavindi7526
@nadeetkavindi7526 4 жыл бұрын
Superb 👌🔥 ඒ වුනාට ඇත්තටම ඒවා සීනි පොල්කොහු තමයි..😒 බොම්බයි මොටයි කියන්නෙ වෙන වර්ගයක්නේ..🙄 අපි දකුනෙ හරිය 😜💪
@imashaimasha2828
@imashaimasha2828 4 жыл бұрын
😁අපිත් කියන්නෙ ඒමයි.සීනි පොල් කොහු කියල 😁කට්ටිය නෝන්ඩි දාන නිසා බොම්බයිමොටයි කියනො.😂අරන්දුන්නොත් කනො මිසක් ඉල්ලන්න යන්නැ.සෙඩ්ඩ☹️
@baw813
@baw813 4 жыл бұрын
එකනම් පට්ට සමහර උන් නුවර ඇවිත් මාලිගාව කියලා.වැව වටේ හෝටල්වලට දානගහලා වැදාලා ගියපු අවස්ථානම් ඔන තරම්...
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
මේ යාලු...කුව්න්ස් හෝටලය අයිතිකරයත් දකුණේ...හොද වැඩේ...
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
@jiribiris ජිරිබිරිස් pau bn mama unata kamak na mamagen ahanwada mama koheda kiyala.begal newei yalu mee .hoda wade.....nathnm jiribiris nuwara manikagen ahagamu nee....
@hashanjayasekara6166
@hashanjayasekara6166 3 жыл бұрын
machan hndt itihase hoyala balnn mulinm oka suddagen salliwalt gatte khe kenekd kiyal
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
@jiribiris ජිරිබිරිස් පිස්සුද යකෝ queens එකේ අයිතිකාරය තම්බියෙක්
@AbcdEfgh-qg7rv
@AbcdEfgh-qg7rv 4 жыл бұрын
නුවර කොල්ලො උනත් ආහ්...........❤️✌️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
මල්ලි❤️
@anuruddhabandara7204
@anuruddhabandara7204 4 жыл бұрын
මාලුන්ට කෙල පෙරන සීන් එක තමා ආතල් 😂
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
😂❤️
@lawrencegabrieal3259
@lawrencegabrieal3259 3 жыл бұрын
Adoooo,, Ubnm Super kiyanne aayi pttama Super bn.....action elakiri....Jaya wewa ubta!
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
*මේ යාලු...කුව්න්ස් හෝටලය අයිතිකරයත් දකුණේ...හොද වැඩේ...*
@sthiwanka
@sthiwanka 4 жыл бұрын
ඒක නිසා වෙන්න ඇති දකුණෙ එවුන් ඇවිල්ලා වැදල යන්නෙ නෙ 😅😅😅
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
@@sthiwanka හා නිලමේ
@sthiwanka
@sthiwanka 4 жыл бұрын
@@gayandhanushka5239 පව් ඉතින්. දකුණෙ ඔයෑලෑ 😅😅
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
@@sthiwanka manike enta kanta bonta shok thana.... (nilame) adarei bokka....ela ela hoda wadeee.....
@sthiwanka
@sthiwanka 4 жыл бұрын
@@gayandhanushka5239 එන්ට දෙයක් නෑ බොක්ක. අපි ඇතුළෙ ඉදන් උබල නමස්කාර කරනව බල බල හොදොට විකොණො😅😅👍👍😋😋
@Sankalpa_Withanage
@Sankalpa_Withanage 4 жыл бұрын
සෝමේ ඒක නියමයි ඈ ඉන්ට හිටින්ට කන්ට බොන්ට නුවරටටම ගියා වෙන්ටෑ එහෙනම්.....සුබ අනාගතයක් වේවා ❤️
@kavishkaweerasooriya7463
@kavishkaweerasooriya7463 4 жыл бұрын
මෙ යාලු නුවර කරිජ්ජ ලස්සනයි හොදේ.....♥️🤣
@3LO_Rr
@3LO_Rr 2 жыл бұрын
අයියා පට්ට හොදෙ තව ටිකක් වීඩියො දිග එවා දන්න අදරේයි😊😚
@s.k9436
@s.k9436 2 жыл бұрын
නුවර ඇලජික් උන් මේ කොනට
@avishkadilranga2116
@avishkadilranga2116 Ай бұрын
ඇයි නුවර බල්ලෙක්වත් උබෙ අම්මට කෙලියද😂😂😂
@shanukasudarshana2726
@shanukasudarshana2726 4 жыл бұрын
තව සුපිරි වැඩ ටිකක් ඕනි අනිවාරෙන් good luck මචෝ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
Thank you❤️
@pasindumalinda9782
@pasindumalinda9782 4 жыл бұрын
වැල්ලේ සාරෙට තණකොළේ වැවිලා... 😂 නියමයි අයියා 🔥❤️
@ravinperera1155
@ravinperera1155 4 жыл бұрын
අඩේහ්හ්හ්හ්.... Wow nice brother 👍👍
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
thank you❤️
@wisekarayo7463
@wisekarayo7463 4 жыл бұрын
නුවර කොල්ලො මෙහෙට 💐💐💐💐
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️
@coversong5820
@coversong5820 4 жыл бұрын
මරු අනේ..මාර talent.😀😀😀😀😀.කැමරා කරන්නෙ කවුද.ඒකත් සුපිරී.ඔයාට හොද ගමනක් තියෙනවා.
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@nimaliranasinghe5661
@nimaliranasinghe5661 3 жыл бұрын
අනේ පුතේ බැලුවාට ඇති වෙන්නේ නෑ. කොහෙන් එන වචනද කියලා හිතෙනවා. අනේ හොඳ වැඩේ.
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
පට්ට ගැම්මක් මල්ලියෝ මරු මරු ආදරෙයි හොදේ මන් ඉන්නේ සෞදි මරු ඔයා තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹👍✈️✈️
@vinurinethma3787
@vinurinethma3787 4 жыл бұрын
සුපිරි මල්ලී..නියම ඇක්ටින්..😍😍❤️
@ect-13-ireshanuradha64
@ect-13-ireshanuradha64 4 жыл бұрын
හොද වැඩේ. ඔහේගෙ වීඩියෝ එකක් එනකං බලාගෙන හිටියෙ.
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
දකුණේ උන් ඔහොම නෑ යකෝ.. උන්ට හොදට මොලේ තියෙනෝ.. මගෙත් ගොඩක් යාලුවෝ ඉන්නව දකුණේ.. සුපිරි වැඩ්ඩො ඉන්නේ.. හරිම හිත හොදයි.. මගේ තාත්තාගේ ගම දකුණේ.. ඒත් අපි දැන් ඉන්නේ නුවර.. ගාල්ලේ මම 8 වසරට වෙනකන් හිටියා.. මාරම ලස්සන හදවත් තියෙන ආතල් පොරවල් ඉන්නේ.. එකා වගේ ඉන්නව.. ඒත් මේ නුවර දැන් මට අවුරුදු 21.. පට්ටම ගැනු වගේ පොරවල් ඉන්නේ නුවර. එකාට එකෙක් නෑ.. පොඩි අවුලෙදිත් ඇග බේරන් කැපෙනවා..... මම නුවර හිටියට ආදරෙයි දකුණට. ඒ මිනිස්සු න්ගේ හදවත..
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
ඒක නෑ කීවෙ නෑ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
බොහොම ස්තූතියි "සෝමේ" අපි එක්ක ඉන්නවට ❤️🙏 වීඩියෝ හොඳයිනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. දන්න යාලුවන්ටත් කියන්න
@chamodkodi
@chamodkodi 4 жыл бұрын
මට comment එකක් දාන්න බැරි වුණා. ඔන්න ඉතින් හරි. දැම්මා. 👍❤
@winywineXD
@winywineXD 4 жыл бұрын
හොද වැඩෙ යාලු දකුනෙ අපිට වඩා ඔයැයි කතා කරනවනෙ හොදට 😹😹 සුපිරි 🥰 ආ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@s.k9436
@s.k9436 2 жыл бұрын
අපිට නම් නුවර අදාලම නෑ හුත්තො අපි කොලඹ ඒත් ආදරෙයි දකුණට විශේෂයෙන් ගාල්ලට 🤩🤩🤩🤩🤩🤩🤩🤩😀😀😀😀😀😀
@Kuwe-jt1re
@Kuwe-jt1re 4 жыл бұрын
ආඩම්බරයි සහෝ 🔥 ලගදිම දවසක youtube එක හොල්ලන youtube channeler කෙනෙක් වෙන ලකුණු ඇතිතරම් පේනව. Keep it up broh 🔥♥️🌼 good luck සෝමේ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️
@malikmenuka4963
@malikmenuka4963 4 жыл бұрын
ඒ යාලු ඔයැයි අපිටවඩා හෝදට කතාකරනවනේ යාලු.. එක පට්ට.. 🤣🤣🤣
@nxthyp3r260
@nxthyp3r260 4 жыл бұрын
අන්තිමටයි තේරුනේ අරූ තමයි highway එකේ බයිසිකලෙන් ඇවිත් තියෙන්නේ කියලා 😹💔
@vimukthiaravinda6288
@vimukthiaravinda6288 4 жыл бұрын
dakune un hithanne high way eka game thote parak kiyala
@tharindusampath7491
@tharindusampath7491 4 жыл бұрын
@@vimukthiaravinda6288 එක්නැලිගොඩ පාර දුන්නනම් සුද්දෝ උබලගේ නුවර අල්ලන්නේ නෑ.උබලා තමා බන් රට සුද්දට රට පාවාලා දුන්නේ රජතුමා අල්ලලා දීලා.එහෙම බලද්දී උබලට දකුනත් එක්ක හැරෙන්නවත් බෑ.පාවා දීලා නෑනේ බන්.උබලා මොන දේ කිව්වත් රට පාවා දීම අතින් උබලා 1😂
@tharindusampath7491
@tharindusampath7491 4 жыл бұрын
@@vimukthiaravinda6288 උබලට highway ලොකු දෙයක්ද බන් අහ් sorry බන් උබලට highway තියෙන එකක්ද අනික මුහුද දැකලත් නෑ😁
@wonderfulcricket8324
@wonderfulcricket8324 4 жыл бұрын
දකුණේ උන් ඔහොම නෑ යකෝ.. උන්ට හොදට මොලේ තියෙනෝ.. මගෙත් ගොඩක් යාලුවෝ ඉන්නව දකුණේ.. සුපිරි වැඩ්ඩො ඉන්නේ.. හරිම හිත හොදයි.. මගේ තාත්තාගේ ගම දකුණේ.. ඒත් අපි දැන් ඉන්නේ නුවර.. ගාල්ලේ මම 8 වසරට වෙනකන් හිටියා.. මාරම ලස්සන හදවත් තියෙන ආතල් පොරවල් ඉන්නේ.. එකා වගේ ඉන්නව.. ඒත් මේ නුවර දැන් මට අවුරුදු 21.. පට්ටම ගැනු වගේ පොරවල් ඉන්නේ නුවර. එකාට එකෙක් නෑ.. පොඩි අවුලෙදිත් ඇග බේරන් කැපෙනවා..... මම නුවර හිටියට ආදරෙයි දකුණට. ඒ මිනිස්සු න්ගේ හදවත..
@nxthyp3r260
@nxthyp3r260 4 жыл бұрын
@@wonderfulcricket8324 යකෝ වෙන මුකුත් නෙමේ මමත් දකුනේ බන් 😂💔
@Tharulsandesh
@Tharulsandesh 3 жыл бұрын
ඇක්ටින් මරූ බොක්කහ්❤ අද හම්බුනෙ චැනල් එක.ලොකු ගේමක් ගහපන්❤😇🌙 උබ මරූ
@gimhansadeepa1534
@gimhansadeepa1534 4 жыл бұрын
දකුණේ ඈයො ටික තමා අන්ලයික් කොරලා තියෙන්නෙ😂❤හොඳ වැඩෙ.....
@kavinduwanigasekara6157
@kavinduwanigasekara6157 4 жыл бұрын
මේ ඔයැයි මොනවැයි දොඩවන්නේ,
@nawodidilshani1206
@nawodidilshani1206 4 жыл бұрын
Superb ✌✌ තව අලුත් එකක් ඕනේ.. 😋
@dilshansadeepawijenayake8459
@dilshansadeepawijenayake8459 2 жыл бұрын
දකුණේ උන් ඔච්චර මැන්ටල් නෑ අනික ඔය මොනවා කිව්වත් දකුණට ගහන්ඩ පලාතක් නෑ
@soomeyoutube
@soomeyoutube 2 жыл бұрын
🌚🌚 ජස්ට් ෆෝ ෆන් බ්‍රෝ.එන්ජෝයි😁🤭🔥❤
@lakshiweerarathne2739
@lakshiweerarathne2739 4 жыл бұрын
First drone shot එක නම් පට්ට 🔥 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@madhuralakpriya8960
@madhuralakpriya8960 4 жыл бұрын
නිළමෙ අයියණ්ඩි දැන් වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්නෙ 🤗😂❤️
@tharushianuththara9396
@tharushianuththara9396 4 жыл бұрын
බලන්න කලිම්ම ලයික් කරා...🤘👍
@shanukasudarshana2726
@shanukasudarshana2726 4 жыл бұрын
අම්මෝ පට්ට යකෝ ඒකනං ඈ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️
@piyumisandunika1967
@piyumisandunika1967 4 жыл бұрын
බුදුසරණයි ඔයාට ඉක්මනට හරියනව ඔයාට
@kaniljayarathne8872
@kaniljayarathne8872 4 жыл бұрын
Aiyata දකුණේ Vs නුවර seen maarata puluwan ne.. lagadima PLAY BUTTON ekk ganda puluwan kollooo..🙏🙏😋👏
@shalii1798
@shalii1798 4 жыл бұрын
අම්මෝ යට වීඩියෝ ඔක්කොම බැලුවා 😅😅 දිගටම කරාම්..ආතල් වැඩේ 😀
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
වෙන චැනල් එක්ක දැකලා තමා හොයාගත්තෙ... ඔක්කොම වීඩියෝ ටික බැලුවා බ්රෝ ... මේවට වීව්ස් මීට වඩා තියෙන්න ඕනේ.. කවදහරි ලොකු තැනකට යනවා බ්රෝ ඔයානම් 🤘
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
5 පාරක් විතර බැලුවා 😊
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
hammo❤️
@janudabandara3443
@janudabandara3443 3 жыл бұрын
nuwara gammak thamai..........
@charathaliyanage4581
@charathaliyanage4581 4 жыл бұрын
Ballooo.. Apith dakunee ...dakune unwa mehema charter karanna epa...wal balloo...thopila warenko.....gas gembooo...
@TravelingLocations
@TravelingLocations 4 жыл бұрын
ඊයා බොකයී ඔයා😀
@rochakanavaratne5318
@rochakanavaratne5318 4 жыл бұрын
😂😂
@dggamingyt9048
@dggamingyt9048 4 жыл бұрын
ආතල් දන්නේ නැද්ද අයිසේ 😂😂
@stk4
@stk4 4 жыл бұрын
ඔහෙලා ඇයිමේ රන්ඩු දොඩං බෙදාගන්න බැරුවැයි😂😀😅
@charathaliyanage4581
@charathaliyanage4581 4 жыл бұрын
@@dggamingyt9048 😕😕😕
@leohudson4497
@leohudson4497 4 жыл бұрын
අම්මෝ පට්ට බං සහෝදරයා. උඹ නුවර කොහෙද යකෝ
@suddaxt4182
@suddaxt4182 4 жыл бұрын
නුවර කොල්ලෙක් කියලා දන්නව 😎
@slkella6446
@slkella6446 3 жыл бұрын
Ane oyage videos hamathanama hewwa appa😋😋😋😋😋😋
@asithakr
@asithakr 4 жыл бұрын
හොද වැඩේ 😂 පට්ට සෝමේ අයියා 🔥❤️
@shehanchathuranga7944
@shehanchathuranga7944 4 жыл бұрын
හොද වැඩේ 1 කො
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
kzbin.info/www/bejne/rmTYZWpjfqpme9U
@haseejanz7398
@haseejanz7398 4 жыл бұрын
Dakune aya me wge gon part danne na..
@shamikamadhushan9359
@shamikamadhushan9359 4 жыл бұрын
හහහාහහහහහහ්හා පට්ට සෝමේ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
thank you❤️
@bankarayatv
@bankarayatv 4 жыл бұрын
දකුණේ ඈයෝ
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️
@sathyawijepala9436
@sathyawijepala9436 4 жыл бұрын
ඒකත් මරූ සෝමේ😁😁 සීනි පොල කොහු
@kavishkanaveen1426
@kavishkanaveen1426 4 жыл бұрын
අයියන්ඩී නුවර කොහෙද ❣️♥️
@harshadilranga98
@harshadilranga98 4 жыл бұрын
Supiri acting brother 💙😍😘 jaya wewa wasthu ...කරගෙන යන්ට එහෙනම් 😁
@harshamp1920
@harshamp1920 4 жыл бұрын
නුවර කොල්ලෝ උනත් අහා..... 😍
@naadatvreview6516
@naadatvreview6516 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකට සස්කයිප් 300 ට තම පොඩ්ඩයි අඩු උදවු කරන්න යාලුවනේ
@kaushirathnayake0680
@kaushirathnayake0680 4 жыл бұрын
වාව් නියමයි සංඛ 🤩😁❤️
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
හපොයියියි.....ඒක නියමයි 🔥❤️👏👏😂😂😂😂😂😂 රගපෑම සුපිරි .
@sumanarathanadeyyanwala6642
@sumanarathanadeyyanwala6642 4 жыл бұрын
තෙරුවන් සරණයි .මට දැනගන්න ඕන ඔබ සිල්වෙස්ටර් එකේ හොදම කතිකයා නේද?
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
එහෙමයි හාමුදුරුවනේ.
@sumanarathanadeyyanwala6642
@sumanarathanadeyyanwala6642 4 жыл бұрын
ඔයා හැබෑ දක්ෂයෙක් පුතා ගොඩාක් ආඩම්බරයි. ඔයාගෙ විහිලු රසවිදින්න ඇහැට ඇනගන්න ඕනෙ නෑ. මං හිතන්නෙ ඔයාමේ කරන විහිලු ඇතුලෙ ලොකු අද්ධ්‍යනායක් තියෙනවා. ඔයාගෙ චතුර කතිකත්වයට මම ගරු කරනවා. ඔයා ඉහළම ඉහලයි . වෙලාවක කතාකරන්න ඕනෙ.
@nimaliranasinghe5661
@nimaliranasinghe5661 3 жыл бұрын
ඔන්න නිළමේ මම මේක දෙවංගියක්ම බැලූ වා. ඔයැයිට අනාගතේ යහපතක්ම වේවා යි පතනවා හොඳේ ඕන්න😍
@JustForFunGuys2
@JustForFunGuys2 4 жыл бұрын
ඊ යා යකෝ, ඕකට බැහැලා වතුරත් ඇල්ලුවා ද උඹ,, උඩින් එන කුණු කාණු ටිකයි ටොයිලට් බට බට ටිකයි ඕකට තමයි එන්නේ 😂😂😂😂
@yushmithaakash1887
@yushmithaakash1887 2 жыл бұрын
ඔය වැවේ මාලුවෙක් අල්ලලා අහූනොත් මාලු අමුවෙන් කවනවා හිරෙත් දානවා එහෙව් එකේ කුනුදාන්න දෙයිද ඔය බේරෙ වැව නෙවෙයි නුවර වැව
@rashmigunasekara8564
@rashmigunasekara8564 4 жыл бұрын
ඔයාගෙ මෙවනම් මරු අය්යෙ.. දත් ටික තමා පොඩ්ඩක් අව්ල්..😁😂😉
@menurabhashitha21
@menurabhashitha21 4 жыл бұрын
හිනා කාලා මැරෙනා අයිසේ😂🙏✋
@harithasemasinghe8799
@harithasemasinghe8799 4 жыл бұрын
තව දිගට තිබ්බනම් මරු වීඩියෝ එක බම්.. ෆට්ට්ට්ට්ටහ්
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
Thank you❤️
@tharaquotes11
@tharaquotes11 4 жыл бұрын
බලන්නැතිව like දැම්මේ නුවර එකෙක් නිසා
@Mimmimm
@Mimmimm 4 жыл бұрын
අපිත් නුවර හරියැ 😁❤
@s.k9436
@s.k9436 2 жыл бұрын
ඇහුවේ නෑ උබ නුවර ද කියලා
@udithweerasinghe6402
@udithweerasinghe6402 4 жыл бұрын
ඔහොම්ම කොලඹටත් යන්න්..
@hirukshaabeynanda3985
@hirukshaabeynanda3985 4 жыл бұрын
කඩුගන්නාව මගේ ගම ❤️
@bankarayatv
@bankarayatv 4 жыл бұрын
ඒක ෆට්ට
@Mimmimm
@Mimmimm 4 жыл бұрын
චොකලට් 🍦 අයිස් කන්න ගිහින් ඇගේ හලාගෙන 😁🤣
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️😂
@dinukaprabash5475
@dinukaprabash5475 4 жыл бұрын
Gon wada kothanada dakune ekak athana.
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
මේකෙ ආතල් එක තේරෙන්නේ නැති සමහර උන් පැතිවලට මරාගන්න හදනව.පව් බං😂😂යකෝ මං මෙච්චර කල් KZbin එකේ අන්තවාදී තම්බින්ටයි, දෙමළුන්ගෙ comments වලටනම් බැන්නා.ආයෙ බැනලා තේරුමක් නෑ අපේම උන් කෙලගන්නකොට
@soomeyoutube
@soomeyoutube 3 жыл бұрын
😂😂❤️❤️
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
කියලා වැඩක් නෑ😕
@hikkaboy8846
@hikkaboy8846 4 жыл бұрын
ඒකත් මරු 😂😂
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
❤️
@chamilprasanga1996
@chamilprasanga1996 4 жыл бұрын
අපි ඔහොම කතා කරන්නෙ නෑ මල්ලි...🤭🤭
@priyadarshanigambeera7637
@priyadarshanigambeera7637 4 жыл бұрын
සුපිරි සෝමේ. 👍👍👍👍👍👍👍. ඔහොම යං.
@dasunrandika972
@dasunrandika972 4 жыл бұрын
Nuwara kollo like ekk daamuu😉
@hansamaliwijesundara8719
@hansamaliwijesundara8719 4 жыл бұрын
නුවර පැත්තටත් රිටර්න් එක එයි අනිවා 😂😂😂😂💔
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
පලවෙනි වීඩියෝ එක බලන්න🙏😂😋❤🔥
@hansamaliwijesundara8719
@hansamaliwijesundara8719 4 жыл бұрын
@@soomeyoutube බැලුවා 🙉
@ravinduwg
@ravinduwg 4 жыл бұрын
හම්මෝ යකෝ😂😂 ඔන්න අපි කලින් leek කරේ එහෙම නෑ හරිය මල්ලි.. ❤️
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
ආදරෙයි ඩේ😂❤️
@ashanradeesha2591
@ashanradeesha2591 4 жыл бұрын
ෆට්ට ආතල්
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 4 жыл бұрын
hambo yaku queens ekata wadapu seen eka 😂😂😂
@soomeyoutube
@soomeyoutube 4 жыл бұрын
😌🙏
@laki-hl9vg
@laki-hl9vg 4 жыл бұрын
Qween eke aithikarayath dakune ekek yko 🤣🤣🤣🤣
@siromirathnayake1786
@siromirathnayake1786 4 жыл бұрын
hoda wade soome aiyage action supiri kiyannane kawuda
@changingminds2663
@changingminds2663 4 жыл бұрын
Dakune minissu mehema modo nam rate siyaluma loku company aythi karayo dakune wenne kohomada ? colombo pitakotuwe Muslim un ekka tharageta business karana siyaluma Aya dakune Aya. Nuwara ayata mechchara mole thiyenawa nam suddata rata pawala deela passe town wala business karanna puluwan Hama bim agalakma Muslim unta deela kaduwalata badagala pallamata datha niyawagena innawada ? Nuwara Aya ganna sigithi athal Dan Wath nawaththanna . Ape dakune ,rathnapura thiyena kurudu export karanne 90 % k dakune Sinhala wiyaparikayo. nuwara thiyena siyaluma spices export karanne Muslim Aya. Nuwara Aya sigithi athal nawaththala Dan Wath hadenna balanna. Exports patanganna.apita nuwara awama tea bonna Hari eka Sinhala kadayak Hari town ekaka Patan ganna.. Dalada maligawa wate marakkalayata wikunapu idam nawatha ganna balanna.
@bhathiyabandara6535
@bhathiyabandara6535 4 жыл бұрын
ඉහි ඉහි... අනෙම් එමනම් කරම්න එප..ඉහි ඉහි..
@TravelingLocations
@TravelingLocations 4 жыл бұрын
ලොල්😀
@pramudisansala5596
@pramudisansala5596 4 жыл бұрын
එකෙන්ම..දකුන එක්ක පුදුම තරහක් තීන්නෙ මුන්ට
@hugcreations8789
@hugcreations8789 4 жыл бұрын
aniwa machan munta threnne ne dakuna nathnam lankawak na
@imashaimasha2828
@imashaimasha2828 4 жыл бұрын
සිරා කතාව❤
ගණං - හොදම තැනට PLUG වෙන්න
5:00
සෝමේ - Soome
Рет қаралды 55 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Soome | සෝමෙව හම්බවුණා @soomeyoutube
18:47
Divaina Online
Рет қаралды 29 М.
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Y FM 92.7
Рет қаралды 181 М.
වොශ්රුම් එක (The Washroom)
5:37
KanchuKa
Рет қаралды 874 М.
ඕවා කැත වැඩ සෝමේ...
5:21
Moana Wedding Films
Рет қаралды 70 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН