No video

ඔබත් මේ දුර්ලභ මහා පින්බර දසුන දුටුවොත් මහා භාග්‍යවන්තයි|මේ දැන්ම බලන්න

  Рет қаралды 219,816

Dhamma Gayawa-ධම්ම ගයාව

Dhamma Gayawa-ධම්ම ගයාව

Күн бұрын

ධම්ම ගයාව
සත්‍ය සොයන
ඔබ වෙනුවෙන්ම යි.....
ධම්ම ගයාව වෙනුවෙන්
පුණ්‍යවන්ත දායකත්වය
ලබා දීමට
කැමති...
ඔබ සැමට
ආරාධනා......
තෙරුවන් සරණයි!!!
Dhamma Gayawa
VISHWAGURU
Heenatigala Indrawansha thero
(Art,Meditation and Dhamma)
+94 77 918 99 84
dhammagayawauniversal@gmail.com

Пікірлер: 1 100
@dharmakarawita6159
@dharmakarawita6159 Жыл бұрын
අප තතාගත තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය සත්‍යයි🙏🏻🙏🏻🙏🏻🙏🏻 මෙ සත්‍ය ධර්මය සියලු ලෝක සත්වයාටම අවබෝධ වෙත්වා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@padmadasarodrigo465
@padmadasarodrigo465 16 күн бұрын
🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මෙලොවම නීවන් දකීන කුසලයක් සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉 මාගේ අතී උතුම් බුදු පීයානන්ගේ සර්වඥ්ඥ ධාතුන් වහන්සේට මාගේ ජීවීතෙන් හදවතීන් නමස්කාර කරමී නමස්කාර වේවා තීලොවග බුදුසමීදේ වදීනෙමී ඔබ සිරී පාදේ සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@nickname6595
@nickname6595 Жыл бұрын
Sadu sadu ssdu budu piyanan wahansa pinwath suwammeen wahanseta theruwan saranai
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මිනිසුන් අතරද දෙවියන් අතරද බ‍‍ඹුන් අතරද උත්තම වූ මාගේ ගෞතම බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 මේ උතුම් ධාතූන්වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏☸️☸️☸️
@sudharmajayasinghe110
@sudharmajayasinghe110 Жыл бұрын
🙏🙏🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Mage 'budu piyanan weahanseta mage 🙏🙏🙏🙏namaskaraya wewa
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
🙏🙏🙏
@chamilakumari2046
@chamilakumari2046 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔
@ChandraniGamage-h9z
@ChandraniGamage-h9z Ай бұрын
Mage,,budu,raganan,vahanseta,,mage,,Mama's,,karaya,,veva,,sadu,,sadu,,sadu
@Malani1962ranasinghe
@Malani1962ranasinghe Жыл бұрын
අද නම් හොදටම රශ්මි ධාරාවන් දැක බලා ගත්තා. පිංවත් හාමුදුරැවනේ මම මේ තරම් ලස්සනට කවදා වත් බුදධ රශ්මි මාලාවන් දැක තිබුණේ නෑ. මාගේ ලොවුතුරා බුදු පියාණන් දුටුවා වගේ සතුටක් දැණුනා. දෑසින් නැගෙන කදුලු පිසලමින් මම ඉමහත්ම භක්තියෙන් බැලුවා. සියලුම ධාතුන් වහන්සේලාට ආදර ගෞරවයෙන් පසග පිහිටුවා බිම දිගා වී මගේ නමස්කාරය පූජා කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු
@dammikakumari2166
@dammikakumari2166 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මගේ උතුම් දන්ත. දාතුන් වහන්සේලා ට මගේ. නමස්කාරය. වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 දොහොත් මුදුන් තබා නමස්කාර කරමි, බුදු ගුණ බලයෙන් සියලු ලෝක වාසීන් ට යහපතක්ම wewa🙏🙏🙏
@kanchaniyatawwara9932
@kanchaniyatawwara9932 29 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mangalikapathirana3746
@mangalikapathirana3746 Жыл бұрын
තිලෝගුරු අමාමෑණි බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@hirusandutharu8375
@hirusandutharu8375 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ ලොව්තුරු අමාමෑණි භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම දොහොත් මුදුන් දී සිරස නමා පහන් සිතින් නමස්කාර කරමී .සාදු සාදු සාදු මාගේ නමස්කරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏
@kumariabeysinghe1057
@kumariabeysinghe1057 Жыл бұрын
අනේ හරි ලස්සනයි මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා saadu saadu saadu
@gimnihansanawijesinghe9979
@gimnihansanawijesinghe9979 Жыл бұрын
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා!!!🙏🙏🙏 සාධු ..සාධු..සාධු ...
@sujathaekanayake215
@sujathaekanayake215 Жыл бұрын
🙏🙏🙏
@shanthi7774
@shanthi7774 Жыл бұрын
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට, නමස්කාරය වේවා, අපභට, මෙසසරෙ,භයානක ම,පෙන්වා, දුන් නෙ,අපගේ, බුදු, පියනන්,වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏
@K.Adisnaoshadikodithuwakku
@K.Adisnaoshadikodithuwakku Жыл бұрын
Sadusadubudupiyananwahanseatanamaskarekerami
@chandranikarunathilaka5743
@chandranikarunathilaka5743 Жыл бұрын
0:22
@chandranikarunathilaka5743
@chandranikarunathilaka5743 Жыл бұрын
P
@raniheen281
@raniheen281 Жыл бұрын
සාදු සාදු සාදු අප ලොවුතුරා බුදු රජාණන්වහන්සේගේ දාතුවහන්සේලා දැකබලා ගැනිමඅපිටත් පිංක් තියෙනා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය. වෙවා 🌻🌸🌸🌸🌻🌸🌻🌸🌸 සාදු සාදු සාදු
@milanimendis3401
@milanimendis3401 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ බුදු පියාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුව ක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් අවබෝධය ලැබේවා
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
සාධූසාධූ සාධූ මාගේ තිලෝගුරු බුදුපියයාණන් වහන්සෙේට මාගේ නමස්කායවේවා.
@dayanirotamba3069
@dayanirotamba3069 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏ඒ උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේ ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදු සරණයි!!!
@chandralatta4686
@chandralatta4686 Жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu
@sandayasandya159
@sandayasandya159 Жыл бұрын
සියළුදෙවිබබුන්🙏🙏🙏නාගයන්වහන්සෙලා.සියළුලොකසත්වයො.වන්දනාමානකරන්නාවූ🤲මගෙ.බුදුපියානණ්වහන්සෙට🙏🙏🙏මාගෙ.නමස්කාරයවෙවා
@roshanied357
@roshanied357 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼💐💐💐ඒ උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!! සියළුම දෙනාහටම මෙය නිවන් අවබෝධය පිනිසම හෙතු වේවා බුදු සරණයි 🙏🙏🙏🌹🌹🌹
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔය විදිහට ම සෝමාවතියෙන් රැස් විහිදෙනවා මම හැබැහින් දැකලා තියනවා සසරකතරින් දෙව්මිනිසුන් එතෙර කරවන මහා ගැල්කරැවානන් වහන්සේ ට මාගේ නමස්කාරය සාදු සාදු
@dayamaheepala1274
@dayamaheepala1274 Жыл бұрын
Sadhu sadhu !
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උතුම් ධාතුන් වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා
@kumuduwijayarathne1481
@kumuduwijayarathne1481 Жыл бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nishu123_.-
@Nishu123_.- Жыл бұрын
සාදු සාදු සාදු මේ පින ඔබත් සියලු සත්වයන්ට අනුමෝදන් වෙත්වා මා මේන්ම සියලු දෙවියන් ට ද උතුම් නිවන් අවබෝධය ම ලැබේවා මේ පින් බලයෙන් දුගතියට නොයා දර්ම ය ම අවබෝධය ලැබේවා
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
තුන්ලෝක"අග්‍ර"වු මාගේ බුදුපියානන්වහාන්සේට"මාගේ"නමාස්කාරය"වේවා"🙏🙏🙏
@manikesap6473
@manikesap6473 Жыл бұрын
සාදු සාදු සාදු .ඒ උතුම් දාතූන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා
@sugandi3444
@sugandi3444 Жыл бұрын
අපගේ ලොව්තුරා ජීවමාන බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-pm7ir4lz6c
@user-pm7ir4lz6c Жыл бұрын
සාදු...සාදූ...මාගේ අමා මෑණිවු සම්මා සබුදුරජාන්න වහන්සේට.🎉 🙏🙏🙏🙏🙏
@slgamingworldofficial
@slgamingworldofficial Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
ලොව සත හට සෙත සැදු මම නමදිමි බුදු සාදු🙏🙏🙏🙏මාගේ නමස් කාරයම වෙිවා🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙
@shamaljayamaha7077
@shamaljayamaha7077 9 ай бұрын
.sadu.sadu..sadu.siyaluma.
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
ඒ මාගේ සම්බුදු පියාණන් වහන්සේට මගේ හද පිරි නමස්කාරය වේවා! සාධු! සාධු! සාධු!.
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Жыл бұрын
උතුම් දාතුන්.වහන්සේලාට.මාගේ.නමස්කාරය.වේවා.සාදු සාදු සාදු
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
සාදු සාදු සාදු යහපතක් ම වේවා මගේ බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
සාදු සාදු වැඩ වසන්නාඋ සියලුම දාතු න් වහන්සේ ලාට මාගේ namskaraya🌹වේවා, 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🙏🏿🙏🏿🙏🏿🌹
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
සාදු සාදු සාදු ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි අමා මහ නිවන් සුව පිනිසම මේ පින් හේතු වාසනා වේවා
@sugandi3444
@sugandi3444 Жыл бұрын
කොපමණ බලා සාධුකාර දී පින් අනුමෝදන් කරත් මදි හිතට අනේ සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉක්මන් භවයකදී නිවන් ලබනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@hemamiss5683
@hemamiss5683 Жыл бұрын
S සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 පිරිසිදු සිල් කද සමුදු සේමා සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 නිසල සමාදිය මිහිකත සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 අනන්ත ඤාණය අහසක් සේමා. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සිරිපා අබියස පිනිපා වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
@nodenekumer3016
@nodenekumer3016 Жыл бұрын
තතාගත බුදුපියානන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@sheengamagee1323
@sheengamagee1323 Жыл бұрын
ලොව්තුරා සම්මා සම්බුදු අප තතාගතයන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා මෙම අසිරිමත් දර්ශනය දෑසින් දැක බලා සිතින් වන්දනා කිරීමේ පිනෙන් ගෞතම සමිදුගේ සම්බුදු සසුන තුලදිම උතුම්වූ නිර්වාන සම්පත්තිය ලැබේවා... සාදු සාදු සාදු
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
අපේ හාමුරැවනේ ධම්ම ගායවෙ චැනල් එක සියලු ලෝවැසියන්ට දැක බලා ගැනීමට සලසන ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාට ගෙෘතම බුදු සසුනෙ පිහිට ප්‍රර්ථනා කරමි තෙ සරනයි (කුවෙට් මම )
@wasanthifernado8541
@wasanthifernado8541 Жыл бұрын
අාමාමහ නිවනින් පිරැ මගේ සම්බුදු බුදු පියානන් වහන් සේට මාගේ නාමස් කාරය සාදු සාදු සාදු
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏උතුමි ධාතුන් වහන්සෙිලාට මගේ නමස්කාරය වෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷)))
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
සාදු සාදු සාදු 👏👏👏සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා මුලු ලෝකෙටම සෙත් ශාන්තිය ලැබේවා
@user-vb1py3xp8t
@user-vb1py3xp8t Ай бұрын
🙏🙏🙏 බුදු පියාණ්න් වහන්සේ ට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු
@dma.dissanayake1975
@dma.dissanayake1975 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏 උතුම් රත්නත්‍රයට මාගේ නමස්කාරය ⁣වේවා🙏
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺
@d.n.perera100-oo8is
@d.n.perera100-oo8is Жыл бұрын
මේ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා,!
@gayanilive1847
@gayanilive1847 Жыл бұрын
සාදු..සාදු..සාදු...මාගේ ස්වාමී අමාමෑණි ලොවුතුරා බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@manorigamage5096
@manorigamage5096 Жыл бұрын
🙏🙏🙏 උතුම් ධාතූන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@gvpsjayasena5618
@gvpsjayasena5618 Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺💐💐💐💐 උතුම් ධාතුන් වහන්සේලා ට මාගේ නමස්කාර ය වේවා !
@sandunilithmini2001
@sandunilithmini2001 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද , උතුම් ධර්ම රත්නයට ද , සංඝ රත්නයට ද මාගේ නමස්කාරය වේවා!
@kaushipremanayake6717
@kaushipremanayake6717 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ ගෞරවාන්විතව නමස්කාර කරමි මාගේ නමස්කාරයද වේවා 🙏🙏🙏💐💐💐💐
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 lou thura samma sambudu Rajanen wehansete Mage Namas kareye wewa !!""Gauthema Samma Sambudu Sasusa Boho kall pawathiwaa !!Gauthema sambudu sasuna Surekewaa !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayapanawala
@dayapanawala Жыл бұрын
Sadu sadu sadu budupiyananwahanseta mage namaskaraya weva
@nimu9175
@nimu9175 Жыл бұрын
මාගේ අමා මෑණි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නීරෝගීව සුවපත් වෙවා දිර්ගයශ ලබෙවා !🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@user-ko8ew2fw3z
@user-ko8ew2fw3z 16 күн бұрын
අති උත්තම වූ සර්වඤ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා . සාදු ...සාදු ...සාදු ...
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏 සාදු සාදු 🙏🌹🙏 අප ලොව් තුරා සම්මා සම්බුදු රාජ්න්න වහන්සේට මගේ නමස් කාර්ය වේවා සාදු 🙏🌹🙏🌹🙏🌹
@user-id8jd3uq8j
@user-id8jd3uq8j Жыл бұрын
ලොව්තුරු.අමාමෑණි.බුදුපියාණන් ගේ සියලුම ධාතුන්වහන්සේලාට..මාගේ නමස්කාර යවේවා 🙏🙏🙏
@rkthamara5036
@rkthamara5036 Жыл бұрын
නමෝබුද්ධාය 🏵️🏵️🏵️ මෙයනම් මහා ප්‍රාතිහර්‍යයකි 🤗🤗🤗🤗 මාගේ නමස්කාරය 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindachaminda5748
@chamindachaminda5748 Жыл бұрын
තුන්ලොකයම බුදු සසුණෙන් බැබලු බග්‍යවතුන් වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු.
@Ruwani-m7g
@Ruwani-m7g Жыл бұрын
ඒ උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය නමස්කාරය නමස්කාරය නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@shaneshedirisooriya6498
@shaneshedirisooriya6498 Жыл бұрын
Sadhu sadhu sadhu, Theruwan Saranai Swamin wahansa.🙏🙏🙏
@ChandralathaManike-je4gk
@ChandralathaManike-je4gk 20 сағат бұрын
සාදු සාදු සාදු ත්‍රිලොගුරු අමාමැණි ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මාගෙ නමාස්කරය වෙවා
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk Күн бұрын
මගේ තතාගත ලොව්තුරා බුදුපියානන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-cr1by4cb1y
@user-cr1by4cb1y Жыл бұрын
සාදු සාදු සාදු...මාගෙ බුදු පියානන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා.🌹🌹🌹🙏🙏🌼🌼🌷🌷🌷🌷🌺🌺🌺🌺❤
@tharidumadusanka2795
@tharidumadusanka2795 Жыл бұрын
තිලොගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා සියලු සත්වයො මෙ සංසාර දුකින් අත් මිදේවා සාදු🙏 සාදු 🙏සාදු 🙏
@kalyaniweerasinha1766
@kalyaniweerasinha1766 Жыл бұрын
සුබපැතුම්
@sunethrasunethra5326
@sunethrasunethra5326 27 күн бұрын
සාදු සාදු සාදු ඒ උතුම් දාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏🙏🙏
@RenukaHathurusingha
@RenukaHathurusingha 15 сағат бұрын
අනේ අපට මෙ වාසනාවන්ත අවස්තාව සලසා දුන් සැමට පින්සිදු වේවා...
@slroyal3147
@slroyal3147 Жыл бұрын
අති උතුම් වූ මාගේ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදූ
@ShalaniTharushika-hm7ic
@ShalaniTharushika-hm7ic Жыл бұрын
ඒ උතුම් අසිරිමත් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඒ වගේම
@geethamathugoda2698
@geethamathugoda2698 Жыл бұрын
බුදු දහම බැබලෙන්නට ඔබවහන්සේ මේ වන විට කරන ලද සියලු ක්‍රියාවන් සඳහා වන නමස්කාර වේවා
@ranasinghearachchigedeepas4082
@ranasinghearachchigedeepas4082 Жыл бұрын
උතුම් සම්බුදු සරණ යන්නට ලෝ වැසි සැමට මෙමගින් පින් ලැබේවා .. පින්වත් සමිදුනි ඔබ වහන්සේට උතුම් සම්බුදු සසුන බබලවන්නට දිරිය ශක්තිය වාසනාව නොවඩුවම ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Kohomada oyata Yalu wa eten
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 Жыл бұрын
බුදු රජාණෙනි අපේ පවුලට සැනසීම ලැබේවා නවාරහාදි ගුනයට මාගේ බුදු පියාණන් ගේ , නමස්කාර වේවා
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සාදු ........සාදු ..........සාදු නමෝ බුද්ධාය
@kanthiekanthie9308
@kanthiekanthie9308 Жыл бұрын
🙏🙏🙏මාගේඋතුමිි නමස්කාර⁣ය වෙිිවා
@sumijaya9831
@sumijaya9831 Жыл бұрын
සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !එ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! සාධු ! සාධු! සාධු !
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධ ධම්ම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ලොව්තුරා ගෛතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🌸🌸🌸🌸
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏උත්තම ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!!
@vindyadewamulla3363
@vindyadewamulla3363 Жыл бұрын
මාගේ ගෞතම බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Sadu.sadu.sadu. a.uthum.dathun.wahanselata.mage.namaskaraya.weva
@asankachamila941
@asankachamila941 Ай бұрын
සාදු සාදු සාදු .ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 බුදු සසුන ලොව බැබළේවා....!!
@madubashitharuwanga
@madubashitharuwanga Жыл бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏🙏🙏බුදුසරනයි
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
ඒ භාග්‍යවත් සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ! .. සාදු සාදු සාදු.........
@sandarudissanayaka-ne7lp
@sandarudissanayaka-ne7lp Жыл бұрын
මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට මගෙ නමස්කාරය වේවා🙏සාදු
@tsbuddika1609
@tsbuddika1609 Жыл бұрын
මුලු මහත් ලොකයාටම දර්ම න්‍යානය පහල වේවා , සාදු සාදු සාදු...!🪔 🌹🌷💐🙏🙏🙏
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 Жыл бұрын
සාදු සාදු සාදූ....
@renukayatawara8575
@renukayatawara8575 Жыл бұрын
ඒ මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
භාග්‍ය්වත් අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය වේවා !!!!!
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷🌷🌷සාධු සාධු සාධු උතුම් බුදු රුවනට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷😢😢
@dasuntharindu5442
@dasuntharindu5442 Жыл бұрын
තිලෝගුරු ශාන්තිනායක අපමහා බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුසරණ සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් සියලු ලෝක වාසින් සසර දුකින් අත් මිදෙත්වා සාදු සාදු සාදු !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy Ай бұрын
මෙඋතුම් දාතුන් වහන්සෙලාගෙ පිහිටෙන් අපෙ පින්බිම බැබලෙවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumikanethmi8015
@piyumikanethmi8015 Жыл бұрын
අප තිලෝගුරු උතුම් බුදු දේව ශ්‍රී ජීවමාන ,තුන්ලොවටම අග්‍ර නායකයා වූ,මුළු ලොවට ම ශාස්තෲ වූ ,මාගේ ස්වාමී වූ ,තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ ගෞරවනීය උතුම් නමස්කාරය වේවා! මාගේ ගෞරවනීය උතුම් නමස්කාරය වේවා! මාගේ ගෞරවනීය උතුම් නමස්කාරය වේවා!
@kumaridammika4402
@kumaridammika4402 Жыл бұрын
අනන්ත වු බුදුගුණ බලයෙන් මගේ රටට යහපතක්ම වේවා. සියලුදුක් කරදර දුරුවේවා..
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏මාගේ ජීවිතය මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම පූජා කරමි පූජා වේවා!!!!!!!!!!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සම්බුදු සසුන මේ ලොව බැබළේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pushpakanthi6121
@pushpakanthi6121 Жыл бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේ මම වන්දනා කරමි .සාදු සාදු සාදු .
@renunew4938
@renunew4938 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.🙏🙏🙏
@user-df7gb1il8p
@user-df7gb1il8p 23 күн бұрын
🙏🙏🙏 උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මෙපින් කුසලානිසංසයෝ හේතු වේවා!
@sltechnology7383
@sltechnology7383 Жыл бұрын
අති පූජ්‍ය හීනටිගල ඉන්ද්‍රවංශ ස්වාමිපාදයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබත සැදැහැසිතින් බුද්ධ වන්දනා ව සිදුකර මහා කුසලය ක් පුරා ගන්නා සේක්වා! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sudathwickrama5848
@sudathwickrama5848 Жыл бұрын
❤සාදු සාදු සාදු !!!!
@niroshini15
@niroshini15 Жыл бұрын
සාධු!සාධු!සාධු!🙏🏾🙏🏾🙏🏾
@niroshadilhani2233
@niroshadilhani2233 Жыл бұрын
මගෙ බුඩු පියනන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН