DHANITH SRI - WEDIKAWE ( වේදිකාවේ ) Official Lyric Video | Album ALOKAWARSHA (ආලෝකවර්ෂ )

  Рет қаралды 368,681

Dhanith Sri

Dhanith Sri

Күн бұрын

Пікірлер: 1 100
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
ඔහු සුප්‍රසිද්ධ ගායකයෙක්. ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගපු කෙනෙක්. වේදිකාව උඩ ඔහු හරිම සතුටින් ගී ගයනවා. ඔහුගේ ජීවිතය හරිම ප්‍රීතිමත් කියලා බලන් ඉන්න අපිට හිතෙනවා. ඒත් බලන්න ඔහුගේ හැඟීම්. වේදිකාවේ.. මේ රාත්‍රී යාමේ.. නුඹ ගැන මතකේ අවදිකලා.. පාලු යාමේ.. මදුමී පෙවෙන්නේ.. නුඹ නැති ලෝකේ.. තනිව මෙමා.. වේදිකාව උඩට වෙලා ඔහු ඉදිරිපත් කරන දේ අතරින් ඔහුට ඇයව සිහිපත් වෙනවා. මේ ගායනයෙන් පස්සේ ඔහු ඔහුගේම ලෝකයක තනි වෙනවා. ඊට පස්සේ ඔහු මත් බවට පත් වෙනවා. ඇය නැතිව තනිවුණ ඔහුගේ ලෝකය ඔහු මත් බවට පවරනවා. ජීවිතේට නුඹ ආව.. දිනයේම ලංවෙන්න සිතුනාට.. රෑ මා එක්ක.. පියමැන්න.. සිපගත්ත.. ඇය ඔහුගේ ජීවිතේට ආව දිනයෙම ඔහු ඇයගේ වෙන්න තීරණය කරා. ඇය එක්ක බොහොම ආදරණීය රාත්‍රීන් වල එකට පියමැන්නා. ඇයව හරිම ආදරයෙන් සිප ගත්තා.. නුඹේ අතගන්න.. දිවිදෙන්න.. සිතුවත් මම.. නුඹ නෑ.. නෑ අද ළඟ.. ඒ ඇයගේ අතගන්න, ජීවිතයම ඇයට පුදදෙන්න ඔහු හිතුවත්, දැන් ඇය ඔහු ළඟ නෑ. වේදනාවේ.. මා ගිලෙන්නේ.. දෙනෙතින් තෙමී.. කඳුලැල් සලා.. මංමුලාවේ.. තනිවී තැවෙන්නේ.. නුඹ නැති හීනේ.. උරුම නිසා.. ඇයගෙන් වෙන් වෙන්න වුණ හේතුව මොකක් වුණත් ඒක දරාගන්න හරිම අපහසු වේදනාවක්. ඒ වේදනාවේ ගිලිලා දෑස් කඳුළු වලින් තෙමෙනවා. ඇය නැතිවුණ ජීවිතය ඔහුට දැනෙන්නේ අතරමං වුණා වගේ හැඟීමක්. ඉතින් ඒ මංමුලා වුණ ජීවිතයේ තනිවෙලා ඔහු පසුතැවෙනවා. ඇය නොමැති ජීවිතය, ඇය නොමැති හීනය මුළු ජීවිතයම කරගන්න ඔහු හිතනවා. ඒක ඔහුගේ උරුමයක් කියලා ඔහු හිතනවා. ඇත්තටම වේදිකාව උඩ හරිම සුන්දර ලෝකයක් අපිට මවාපාන ඔහුගේ ජීවිතයේ අඳුරු කළු කුහර වලට අපිට එබිලා බලන්න පුළුවන් වුණා නම් ඒ සතුටේ, ඒ හසරැල්ලේ ඇතුලේ හැංගුණ අපරිමිත දුක කොච්චරක් ද කියලා තේරුම් ගන්න තිබුණා. මේ ප්‍රසිද්ධ ගායකයා ධනිත් ද? ~ රන්දුනු
@disaradulmin
@disaradulmin 3 жыл бұрын
අයියගේ explanation එක එනකන් තමා බලන් හිටියෙ 😁❤️
@kavyawickramaarachchi8650
@kavyawickramaarachchi8650 3 жыл бұрын
😘😘😘😘😘😘
@gihanisakunthla4351
@gihanisakunthla4351 3 жыл бұрын
❤❤❤❤❤❤️❤️❤️❤️❤️
@senuragunawardhana2851
@senuragunawardhana2851 3 жыл бұрын
oyage comment eka enakal bslan hitiyeeeeee ❤️❤️❤️
@dulminijayawickrama
@dulminijayawickrama 3 жыл бұрын
Dn hri explanation eka awa😘
@ridmaw
@ridmaw 3 жыл бұрын
Best ❤️
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
❤️❤️❤️
@nashij2619
@nashij2619 3 жыл бұрын
Ridma ayya 🤩
@sandithiasiz8075
@sandithiasiz8075 3 жыл бұрын
රිද්ම අය්යාගේ මුකුත් නැද්ද ඉටිම්.. 🌝
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
රිද්ම අයියා අලුත් සින්දුවක් එන්නේ නෑද ලගදි ❤
@Sakun_Rashmika
@Sakun_Rashmika 3 жыл бұрын
@@dhanithsri2187 ඔය දෙන්නා ඉන්න සින්දුවක් කරන්නකො ධනිත් අයියේ❤️ කැමතිම singersලා දෙන්නා ඔයාලා දෙන්නා😍😍
@AyyoAyo
@AyyoAyo 3 жыл бұрын
love thisssssss ❤️❤️❤️
@m.a.s.m.8866
@m.a.s.m.8866 3 жыл бұрын
Bokki
@anjananawarathna7262
@anjananawarathna7262 3 жыл бұрын
ආයෝ🙂❤️
@AHappySpell
@AHappySpell 3 жыл бұрын
Sri Lankan Version of Naagin ; kzbin.info/www/bejne/mISacmePqJ2MiNk
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
Hlo bokki
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
හායි බොක්කි ❤😁
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
වෙනම රසක්! හැමදාම වෙනසක් 💛
@Anupamadesilva-f4m
@Anupamadesilva-f4m 3 жыл бұрын
අයියණ්ඩී ❤
@nashij2619
@nashij2619 3 жыл бұрын
Hashen bro 🤩
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Hash 😍❤
@infinitegirl8848
@infinitegirl8848 3 жыл бұрын
✌️✌️
@nadeeshaweerasiri3327
@nadeeshaweerasiri3327 3 жыл бұрын
😌hash##
@lakshinithambugala1418
@lakshinithambugala1418 Жыл бұрын
අප්‍රකාශිත අහලා ආපහු වේදිකාවේ අහන්න හිතුණු අය කෝ ❤
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
එනවා.. අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා යනවා.. ආයේ එනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා යනවා අයේ එනවා ..... 😍😍😍😍❤❤❤❤❤ පිස්සුවක් අනේ ❤❤❤😍😍
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
Dhaniyaaa. Addictive 🤤
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
Adarei ❤️
@chamarakavinda7293
@chamarakavinda7293 3 жыл бұрын
සින්දු ඔක්කොම දාලා එක දවසක ලයිව් වේදිකාවේම ගී ගයද්දි මිනිස්සුගේ ප්‍රතිචාර දැම්මම මැවිලා පේනවා මිස්ටර් ධනිත් ශ්‍රී ❤🔥🙏
@kialie7955
@kialie7955 3 жыл бұрын
අයියගේ concert එහෙක මේ සිංදු ඔක්කොම එක දිගට අහන්න ආසාවෙන් බලන් ඉන්නේ ♡
@asankaekanayaka7898
@asankaekanayaka7898 3 жыл бұрын
හැමදාම මෙහෙම කරමු 👌👌👌 Vocals - Danith Lyirics - Danith Melody - Danith ☺️☺️☺️
@jehanranasinghe4364
@jehanranasinghe4364 2 жыл бұрын
Next Senaka Batagoda
@buddhininimasha1634
@buddhininimasha1634 3 жыл бұрын
වන මල් පිපුණු ඝන කැලයකට බලෙන් පුබුදන රෝස මල් කුමකටද... රැළි ගසන රළ බිදෙන මහා සත් සමුදුරට අහස වැසි නොහෙලුවද... පුර පෝය දිලි තරු අමාවක අදුරු රෑ අහස එළි නොකළේද... විශම වූ ලෝ තලේ ආත්මය ස්පර්ශ කල ප්‍රේමයේ දෙව්දුව හඹා නොගියේ කවුරුන්ද...?
@UMARAmusic
@UMARAmusic 3 жыл бұрын
"BEAUTIFUL" as always....💜💐🥰
@roshi_4482
@roshi_4482 Жыл бұрын
කොච්චර සිංදු තිබුනත් මම කැමතිම සිංදු දනිත්ශ්‍රී ගේ ❤
@buddikachamara
@buddikachamara 3 жыл бұрын
අපි කැමතිම Artist ලගෙ සින්දුවක් උනත් සමහර වෙලාවල් වලට ඒක දෙපාරක් තුන් පාරක් අහන්න ඕනේ අපේ භාෂාවෙන් කියනවා නන් සෙට් වෙන්න. මට ධනිත් එතනින් මාරම විශේෂයි මොකද ධනිත් ගෙ අලුතෙන්ම පළවෙනි පාරටම අහන සින්දුවක් උනත් පළවෙනි පාරින්ම සෙට්.ඊට පස්සේ ඒක දවස ගානේ උනත් අහන්නත් පුළුවන් ඕනෙම මූඩ් එකක ,ඕනෙම vibe එකක ඉද්දිත්.ඒක තමා මම දකින ධනිත් ගෙ මැජික් එක. ලස්සනයි මචං.හරිම සනීපයි, ස්තූතියි.
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
දැන් මේ සිංදුව කී පාරක් නම් ඇහුවද..😍😍😍❤❤ පුදුම ලස්සනයි ඔයාගේ සිංදු ඔක්කොම ධනිත් ..හිත නිවෙනවා ..❤❤😍😍අපේ වාසනාවට ඔයා ලංකාවේ ඉපදුණේ.. 🌹❤❤❤😍😍😍
@suloshikaumadi6461
@suloshikaumadi6461 3 жыл бұрын
Trending first wewa🤗😊🙏
@niroshanibandara3474
@niroshanibandara3474 2 жыл бұрын
එයා කියන්නේ හදවතට වැදෙන්න ඒකයි අනිත් අයට වඩා වෙනස් හැමදාම ආදරෙයි පැලෙන්න 👌
@yoshithasanjaya9350
@yoshithasanjaya9350 3 жыл бұрын
Wadiya dewal onee na Patta 💯❤️
@lahiruweerasinghe7974
@lahiruweerasinghe7974 3 жыл бұрын
සදගනාව,ආදරියේ, එහෙම දේවල් නැ හිතෙන්නේ,රෝජා,පන්දම... දනිත් අයියගෙ මන් කැමතිම සින්දු.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් න. අවුරුදු ගානක් පට්ට ගහන්න පුලුවන් ❤️❤️✌️✌️
@praveenmalindha2242
@praveenmalindha2242 3 жыл бұрын
Digasiye kamathi nadhdha mama dhaniyage aashama eka
@dilushikadissanayake3439
@dilushikadissanayake3439 3 жыл бұрын
පන්දම ගින්දර සදගනාව ආදරියේ නෞකාවේ රෝජා දිගැසියේ ආලෝකවර්ෂ ගණන් එහෙම දේවල් නෑ හිතේ මගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahiruweerasinghe7974
@lahiruweerasinghe7974 3 жыл бұрын
@@dilushikadissanayake3439 කෙල්ලෙක් ඉන්න කාලෙක අනිවාරෙන්ම එයාට "ආදරියේ" සින්දුව කියනව🤭
@Lakshan_Sandaruwan
@Lakshan_Sandaruwan 3 жыл бұрын
ධනිත් අයියා දවසක වේදිකාව ලොකු Audience එකක් එක්ක කියන දවස එනකන් බලන් ඉන්නවා❤️❤️❤️
@vihanagamayakaduwa822
@vihanagamayakaduwa822 3 жыл бұрын
දැන්ම මැරෙන්න බැරි තවත් හේතුවක් තියෙනවා..ඒ තමයි අලෝක වර්ශ consert එකයි..නාදගමයි..😍😎
@ICE_bear373
@ICE_bear373 3 жыл бұрын
Aneee owww
@ravindulakshan516
@ravindulakshan516 3 жыл бұрын
😅❤️
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
ඇයි කුවේණි?
@ojithaliyanage4985
@ojithaliyanage4985 3 жыл бұрын
🖤✌
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
කුවේණි ලෙෆ්ට් ද
@hansanierandika59
@hansanierandika59 3 жыл бұрын
😍😍😍 wenasma widihe sinduwak aiye.hrima lassanai.oyge idiri gamanata mgenuth subapathum.👍
@tharakaattanayake1999
@tharakaattanayake1999 3 жыл бұрын
රෑ අහස දිහා බලන් කළුවරේ headphone දාගෙන වෙනම ලෝකෙක තනිවෙන්නම හදපු සින්දු...♥️❤️♥️
@chethanashyamal776
@chethanashyamal776 3 жыл бұрын
Mata hithenne Oba oba gana kathakarana hagim ekka musuwechcha gethayak Sundara nirmanayak
@kavisamaraweera4002
@kavisamaraweera4002 3 жыл бұрын
සමහර සින්දු තියෙනවා මුලින් අහද්දී ආස හිතුණට කාලයක් යනකොට, නිතරම ඇහෙනකොට, මනසට කරදරයක් වගේ දැනෙන. ඒත් ධනිත් අයියගෙ සින්දුවල වෙනස දවස ගානෙ හැමදාම ඇහුවත් මුල්ම දවසෙ වගේම හිතට දැනෙනවා මිසක් කවදාවත්ම එපා වෙන්නෙ නෑ...🥺❤
@tharakamadhusanka7449
@tharakamadhusanka7449 3 жыл бұрын
Super ,,🔥🇱🇰👈❤🎼jayawewa brother
@prabudhdi1234
@prabudhdi1234 3 жыл бұрын
කාට හරි ස්තූති කරනවා කියලා හිතෙනව මේ සින්දුව ඇහුවාම සමහර විට දනිත් ශ්‍රී කියන ගායකයා බිහි වෙන්න හේතු උන කදුළු දුන් "ඇය" ට වෙන්න ඇති
@methpaliyasarathne8728
@methpaliyasarathne8728 3 жыл бұрын
Ayyage sindu avvama mulu davsama shallui e tharam puduma hithana lassank evala hagila thiynava . ❤
@chamathz
@chamathz 3 жыл бұрын
මා තනියම වින්දේ...❣
@dekumdiwanjana1262
@dekumdiwanjana1262 3 жыл бұрын
aiye pissuwak❤❤❤❤❤
@chathumi4188
@chathumi4188 3 жыл бұрын
අහම්බෙන් අයෙත් අහුවා.....මේ සිංදුව අහගෙන නුවරඑළියේ රෑක පාරේ ඇවිදින්න තිබුනා නම් කියලා හිතුනා🥺
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 3 жыл бұрын
adareyi sir oyata.......
@isuruwithanageofficial
@isuruwithanageofficial 3 жыл бұрын
මම දන්න අය හිටියේ සංජුල අයියා., කවීන්. මම දැක්ක උබේ අනාගත ප්ලෑන ආලෝකවර්ශා Live concertඑක. ආඩම්බරයි කොල්ලෝ.
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
ආදරෙයි!!! ❤️
@igurupanmalli
@igurupanmalli 3 жыл бұрын
ඒ වචන ටික මරු ❤️‍🔥
@guruge7937
@guruge7937 3 жыл бұрын
මේ voice එක දවසක live විදින්න ඕන කියන එක මගේ ජීවිතේ උඩින්ම තීන සුන්දර බලාපොරොත්තුවක් . අශාවක් 🥺❤️
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 3 жыл бұрын
නාද ගම බලන්න යන්න කතා කරන්නත් පුලුවන් ❤️‍🔥
@trashpanda6239
@trashpanda6239 3 жыл бұрын
Oyage sindu hama ekatama mama kamathii 👍👍😊😊❤️❤️
@enjoylife3453
@enjoylife3453 3 жыл бұрын
පට්ට aiye අමුතුම gammak
@dilshcool9340
@dilshcool9340 3 жыл бұрын
Superb job marvelous creation 👏👏🤘🤘🤘🤘🤘👏👏🎊🎊🎈🎈🎈🎈
@thestoryteller-lk
@thestoryteller-lk 3 жыл бұрын
පාලුවේ රසය කලුවර අහසක් යට තනිවෙද්දි.. පරණ වේදනාවක් හදවතක් මැද්දෙන් ගලනකොට....... උණුහුමට වැටෙන ඒ කදුලු... පරණ මතක.... ඒ එක්ක මිශ්‍ර වුනු පරිසරයේ ගුප්ත බවත්... සීතල හුළං පොදත්........ විරහවේ රසය විඳින අයෙකුට භාවනක් හදවත නැවතිලා වගේ දැනෙන සොදුරු මොහොතක්......... ඔබ ලඟ නැතිඋනත් දිවිදෙන්නට පමණ හැකිඋනත්...... ඔබ අද ලඟ නෑ... ජීවිතේ තමන්ට ආසාඅය ලංකරගන්න උත්සහ කරන අය අතරේ අ‍තහැරල බලන් ඉන්න අයගේ හදවතේ ගැස්ම "වේදිකාවේ"
@Isuru9611
@Isuru9611 3 жыл бұрын
ආයේ මැරෙන්න අහන්න සින්දුවක් දුන්නා ඒනම් ඔයා මච් ලව් දනිත් බ්‍රෝ මෙව්වා පට්ට පට පට
@Doubel_the_dite
@Doubel_the_dite 3 жыл бұрын
Celebrity crush එකක් ධනිත්ට තියෙනවා වගේ.. ❤️🔥
@dilshansadun9901
@dilshansadun9901 3 жыл бұрын
Aaloka warshayai,nadagmai iwr wenkl api kohewth ynne nee..danith aiyaah exalant....
@upuligayashya
@upuligayashya 2 жыл бұрын
කොයි තරම් කාලයක් ගෙවුනත්.. හැමදේම ටිකකට අමතක කරලා...දැහැන්ගත වෙන්න....මේ දුවන ගමනේ එ්කාකාරි බවට දැනෙන විඩාව නිවන්න... හොඳම ඔෟෂධයක්....💖 Best of Luck With Your Great Future...You Are Legend ...💖
@ChathurSamarasinghe
@ChathurSamarasinghe 3 жыл бұрын
Chills💆🏻‍♂️❤️
@thitha_
@thitha_ 3 жыл бұрын
" වේදිකාවේ ඉන්නකම් මිනිස්සු අත්පුඩි ගහයි, වේදිකාවේම බැස්සට පස්සේ කවුද අත්පුඩි ගහන්නේ " - මේ දිනවල බොහොමයක්ම ප්‍රසිද්ධ නාඩගම්කාරයෝ නාට්‍යයේ එන පොඩි දෙබසක කොටසක් , දැඩි සිතිවිල්ලක ගැඹුරු භාවයක සිත නතර කරවනවා. වේදිකාව හැමෝටම ජය ය , වේදිකාව හැමෝටම වර්ණවත් ය ,නමුත් වේදිකාවේ පිටුපස තිරය බොහොම අඳුරේ දඟලන ශ්වේත පැහැ හිරිකඩක්‍ ය. පෙර කීම අනාවැකියක් නම්, දනිත්ද මෙම ගීතයත් මේ හිරිකඩ දකින අඳුරු සිත්තමක සැබෑ සුරූපී ගායනාව ක ගීතිකාව ක් ම විය යුතුය ❤🍃
@keshisrilanka1425
@keshisrilanka1425 3 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි ..... අවුරුදු ගාණක් යනකං මගෙ කැමතිම සින්දු ලිස්⁣ට් එකේ මේ සින්දුවත් ඇහේවි අනිවාරෙන්ම ..... වචන අසරණයි හිතත් අසරණයි...කියන්න වචන නෑ.ඒ තරමටම ලස්සනයි .වැඩිය මොකුත් කියන්න හිතෙන්නෙ නෑ.ඒ කියන වචනෙකින් හරි මේ සින්දුවට හානියක් වෙයිද කියලා හිතට බයයි. හැමෝටම නොලැබෙන ඔයාටම විතරක්ම උණ මේ කටහඬ රැකගන්න.ඒක භාවනාවක්...❤️🙏
@hasarawadumesthri
@hasarawadumesthri 3 жыл бұрын
මේ සින්දුවේ භාගයක් අහද්දිම ජිවිතේ reset වුනා වගේ දැනුනා... ඔයාගේ නිර්මාණ අපිව සුවපත් කරනවා... බොහොම ස්තූතියී ධනිත්❤
@sumedamaduranga5358
@sumedamaduranga5358 3 жыл бұрын
වෙදනායි ඒ music වලට නම්..ඒතරම්ම වදිනවා..
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
♥️♥️♥️♥️♥️ ගිහියන්ගේ භාවනාව. දනිත් ශ්‍රී
@prasaddil2278
@prasaddil2278 2 жыл бұрын
Ayubowaw, 👍❤️😘👌🙏
@dewminidesilva6078
@dewminidesilva6078 3 жыл бұрын
ඔය කටහඩ පරිස්සම් කර ගන්න අයියෙ.හිත නිවන voices අතර උඩින්ම තියෙන voices එකක්. 🌠❤🌠
@sanjeewanibulegoda7353
@sanjeewanibulegoda7353 3 жыл бұрын
Ane ayya oya ge voice eka ahanakota hithata mara sanasimak therenawa 🥺🌼💞
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 3 жыл бұрын
සිකුරාදා දවසටම මෙහෙම සිංදු release කරනවා නේ.. සති අන්තයේ දැන් පිස්සුවෙන් වගේ අහන්න පුළුවන්... 🥺❤️🔥
@prageethmalinga1836
@prageethmalinga1836 3 жыл бұрын
Music ekata hitha giyaa❤️
@shaznarilwan0037
@shaznarilwan0037 3 жыл бұрын
Hamdama wage meh parath ayyagr sinduwa niyamai.. kiynn wachana nathi tharam.. dan nam itin kalekt mekamai ahanne eelaga eka enakan.. thank youu ayya hoda sinduwak dunnata.. all the best to you ❤
@riznarilwan1191
@riznarilwan1191 3 жыл бұрын
✌😉
@shaznarilwan0037
@shaznarilwan0037 3 жыл бұрын
@@riznarilwan1191 😇😉
@isuriashcharya4582
@isuriashcharya4582 Жыл бұрын
මේකේ හරි අමුතුම රහක්💔💝කොහොමද කියන්නෙ කියලා හිතාගන්න බෑ ❤️‍🔥
@danudissanayake9751
@danudissanayake9751 3 жыл бұрын
දවසක ඔය වොයිස් එක ලයිව් අහන්න එනවා අයියා අනිවාරෙන්.🇰🇷🇰🇷🇰🇷🇰🇷
@sachininethmini2767
@sachininethmini2767 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.................. මේක ඇබ්බැහියක් වෙලා දැන්......................................... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ayodya2489
@ayodya2489 3 жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති කටහඬක්...ඇබ්බැහි වෙලා දැන් හැම සින්දුවකටම...ඒ තරම් ලස්සනයි... මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි 😍❤️💕
@vishwacooray993
@vishwacooray993 3 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් අසන ලෙස කාරුනිකව ඉල්ලයි.
@minura_perera
@minura_perera 3 жыл бұрын
මේ සිංදුවේ නිමිත්ත ධනිත්ගේ අත්දැකීමක් නම්, එහෙම වුන එක හොඳයි කියලා ආත්මාර්ථකාමී හැඟීමක් තියෙනවා. මොකද එහෙම නැත්නම් අද මෙහෙම සිංදුවක් නෑ. ඇත්තටම ඒක එහෙම නම් මේක එයාට ලස්සන තෑග්ගක්!❤️ ජය වේවා ධනිත්!! 🤟💪
@MultiSanjeewani
@MultiSanjeewani 3 жыл бұрын
මේකත් අනිවා trending යනවා ඉතිම්
@darshanajeewananda
@darshanajeewananda 3 жыл бұрын
කාටද හිතෙන්නෙ මේ දනිත් අයියා ගැන කියන්නෙ කියලා ❤️
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 3 жыл бұрын
අමුතුම අරුතක් ලස්සන ගීතයක් හිතට නිවිල්ලක් හදට දැනිල්ලක්
@subject_a5889
@subject_a5889 3 жыл бұрын
අයියා වෙනදා වගේමයි කියාගන්න බැරි තරමට විවිධයි, සම්පූර්ණයි. ඒත් අයියගෙ පරණම පරණ ගල් යුගේ ඉඳන් එන රසිකයෙකි හැටියට කියන්නම ඕන දෙයක් තියනවා. ධනිත් කියන කෙනාගේ ඔළුව ඇතුළේ නිරායාසයෙන්ම ඇතිවෙන වචන, තනු තරම් ආයාසයෙන් ලියවෙන ගී පද සහ තනු පරිපූරණ බවින් අඩුද කියලත් හිතෙනවා.ඒත් එකම වගේ නිර්මාණ ආලෝකවර්ෂ එකතුවේ ම ලක්ෂණයක් කියල හිතෙනවා. ඒ කොහොම උනත් අන්තිමට ඔයා තමයි හොඳටම කලේ. ජය ධනිත් අයියා!!🤍
@misterdmmk
@misterdmmk 3 жыл бұрын
😍kevina❤️😎
@AwakenedEarthbyKusal
@AwakenedEarthbyKusal Жыл бұрын
I studied at uva wellassa University. located in Badulla district where my most of the beautiful and favourite memories generated. when I'm listening to this, I just the remembered the years I have passed there, people I have met, mornings, evenings more importantly amazing nights I have witnessed. under that same beautiful sky I found a girl, extraordinary, little weird, cute, with short hair and old fashioned. She loved old songs,she loved the sunsets. She took my heart one second at a time. every second has passed there, I witnessed the beauty of her while the golden rays of the evenings kissed her. I was 2 years senior to her, yet i was afraid to talk to her. but I never wanted to give up on that mysterious soul. eventually i was lucky to be with her. Mornings i wanted to see her so badly, evenings i spent at the "gallery" with her, nights i have wanderd with her, are my core memories now. Now I'm at the very end of my university life. I'm doing my work with totally different people at totally different place. Every night I breakdown to the bottom not because I'm afraid to live alone. just beacuse i miss those beautiful souls, my homies, those beautiful evenings, people who always smile, people who are free. Especially " රෑ මා එක්ක පියමැන්න,සිපගත්ත.... නුඹේ අතගන්න,දිවිදෙන්න,සිතුනත් මට නුඹ නෑ නෑ අද ළඟ....
@vihandudulneth5746
@vihandudulneth5746 Жыл бұрын
that hit deep.
@kavindashashika456
@kavindashashika456 3 жыл бұрын
Eka maru headset eka dagena ahaddi maruwata feel wnw❤️
@cuttiya-f3w
@cuttiya-f3w 3 жыл бұрын
භාවනාවක් ❤️ super
@danididahamsa6156
@danididahamsa6156 3 жыл бұрын
Beautiful song...Dhanith aiyye... you are my favourite singer.............
@Chrishensilva
@Chrishensilva 3 жыл бұрын
Woww🥰🥰❤
@chumindamalith3868
@chumindamalith3868 3 жыл бұрын
now,The best artist in sri lanka DANITH ශ්‍රි..may i tripple jemes bless you
@chamod_wijesinghe
@chamod_wijesinghe 3 жыл бұрын
ජීවිතේට නුබ ආව.. දිනයේම ලං වෙන්න සිතුවාට💙
@thushalsathsara2666
@thushalsathsara2666 2 жыл бұрын
අයියට පින් මගෙ හිත නිව්වට ❤️
@oshadamobile9515
@oshadamobile9515 3 жыл бұрын
භාවනාවක් වගෙ හිත නිවෙනවා. මේක දවසක live විදින්නම ඕන.. 🔥
@Gayan.Ariyarathna
@Gayan.Ariyarathna 3 жыл бұрын
Dhanith❤️🔥
@nethsara_Weragoda
@nethsara_Weragoda 3 жыл бұрын
Love This ❤️🔥
@reyongalappaththi3641
@reyongalappaththi3641 3 жыл бұрын
ජීවිතේට නුඹ ආව.. දිනයේම ලංවෙන්න සිතුනාට.. රෑ මා එක්ක පියමැන්න.. සිපගත්ත.. නුඹේ අතගන්න.. දිවිදෙන්න.. සිතුවත් මම.. නුඹ නෑ.. නෑ අද ළඟ.. ❤️❤️❤️❤️❤️❤️
@malithgamage6512
@malithgamage6512 3 жыл бұрын
එනකම් බලන් ඉන්නේ.. සුපිරියක් තමා ඉතින් ❤️
@NadithDeSilva
@NadithDeSilva 3 жыл бұрын
ඉදිරියටම යමු ❤️
@lahirushan2055
@lahirushan2055 3 жыл бұрын
මේකට නම් විශුවල් එකක් කරන්නෙපා...🙏❤
@DinethFERNANDO-jr8ck
@DinethFERNANDO-jr8ck 3 жыл бұрын
Hamadaama ahanawa
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 3 жыл бұрын
නිර්මාණකරුවෙක්ගෙ විශිෂ්ටම නිර්මාණයන් බිහිවෙන්නෙ ඔහුගෙ ජීවිතයෙ තවත් එක් අඳුරු අත්දැකීමක් ..කියාගන්න නොතේරෙන වේදනාත්මක හැඟීමක් Talent එකත් එක්ක එළියට විසි වෙද්දි කියන එක ඔප්පු වෙන ගීතයක්😍🙏 #MuchLoveDhanithSri🔥
@jayaminadevapriya8868
@jayaminadevapriya8868 3 жыл бұрын
Oyata godakadarei aiya
@sayugeethika5864
@sayugeethika5864 3 жыл бұрын
Ayyage voice එක නම් භාවනාවක් 🥺✨♥️. මේව තමා trending එන්න ඕනි ✨💫
@naveenjayathilake
@naveenjayathilake 3 жыл бұрын
Did u see the hint, Alokawarsha ooo here we go
@chamodesilva8348
@chamodesilva8348 3 жыл бұрын
දනිත් කියන්නේ තනිකරම brand එකක් 🥺 වහා ඇබ්බැහි වෙන සුලු 🌸🥺 keep it up aiya ❤️‍🔥♥️
@rameshfernando1560
@rameshfernando1560 2 жыл бұрын
පිස්සුවක් 🙏🙏🙏❤️❤️❤️
@binalidasanayake9177
@binalidasanayake9177 3 жыл бұрын
ආලෝකවර්ෂ ඇල්බම් එකම ඔයාගෙන් වේදිකාවක ඇහෙනකන් අපි බලන් ඉන්නවෝ...😉🙋those musical arrangements brought me to the heaven...good job as always dhanith..❤❤❤
@themiyayasith3134
@themiyayasith3134 3 жыл бұрын
අම්මෝ ඔවු! 🔥
@binalidasanayake9177
@binalidasanayake9177 3 жыл бұрын
@@themiyayasith3134 🙋❤👏
@janithijayakody6756
@janithijayakody6756 2 жыл бұрын
Excellent song aiyya ... best of luck
@dilsharaviharigunarathna7819
@dilsharaviharigunarathna7819 3 жыл бұрын
Waiting ❤
@intothewild6473
@intothewild6473 3 жыл бұрын
Eka ftta 💚💚
@ishaniabeykoon.2215
@ishaniabeykoon.2215 3 жыл бұрын
පලවෙනි වචනේ ඇහුන ගමන් හිරි වැටුන. ❤️😍 භාවනාවක්. 😌❤️
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
මේක නම් පිස්සුවක් බං
@sachinthasenevirathne6660
@sachinthasenevirathne6660 3 жыл бұрын
නුඹේ.... අතගන්න.... දිවිදෙන්න... ❣💯 love thiss ❤🔥
@navodgunarathne204
@navodgunarathne204 3 жыл бұрын
Maru oii 🔥🔥
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic 3 жыл бұрын
Hit එකක් මේ පාරත් 😍😍
@talkwithdogs6501
@talkwithdogs6501 3 жыл бұрын
වමත් කාරයෝ කෝමත් වැඩ්ඩෝ තමා පෙන්ස්......ලෝකෙටම ටිකයි හැබැයි වැඩ ගොඩයි.....❤❤❤❤❤❤...........
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic 3 жыл бұрын
@@talkwithdogs6501 ඒ උනාට ඕර්ගන් එකක් ගහන්න් බෑ නේද. මොක්ද bass parts එක ගහන්න ඕනි වම් අතින් අත් දෙක මාරු කරලා තමා ගහන්න වෙන්නෙ 😌👍 (just for fun )
@talkwithdogs6501
@talkwithdogs6501 3 жыл бұрын
@@PulasthiWijerathnaMusic 🤞❤❤❤
@isueidinethma5777
@isueidinethma5777 3 жыл бұрын
කොහෙන්ද පද එන්නෙ අයියේ කියලා වැඩක් නෑ ගැලපිල්ල නම් පට්ට .
@guruge7937
@guruge7937 3 жыл бұрын
Release කරන්න කලින් දාන comment එකක් 😍 අනිවා සුපිරියක් තමයි ❤️🌠
@ShehanMithesha
@ShehanMithesha 3 жыл бұрын
Ekanam pissuwak🤤🤤🎶
Udesh Sandaruwan - Adaren ( ආදරෙන් )
0:58
Udesh Sandaruwan
Рет қаралды 430
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Hannie | Grenade | Blind Auditions | The Voice Sri Lanka
7:53
The Voice Sri Lanka
Рет қаралды 206 М.
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,4 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН