ධනු ලග්නය දෙසැම්බර් ලග්න පලාපල | Dhanu Lagna Palapala | December Sagittarius prediction

  Рет қаралды 19,575

Poorindha Astrology Service

Poorindha Astrology Service

Күн бұрын

Пікірлер: 81
@damayanthisubhasinghe1946
@damayanthisubhasinghe1946 5 күн бұрын
Mama danu සියළුම දෙනාටම වාසනාවන්ත කාලයක් uda wewa kisima කෙනෙකුට කරදරයක් nowrwa❤️❤️❤️
@InduSamaranayake
@InduSamaranayake Күн бұрын
Obathumata godak pin, mama dhanu lagnaye, man godak ayata udaw kala, ewa kale prathi upakara balagena newei, ada wenakal mata kagenwath udaw labune na, eeth thamath man hamotama udaw karanawa❤ Obathuma kiwwa godak dewal hari❤❤ Theruwan saranai
@anujagajanayaka1395
@anujagajanayaka1395 5 күн бұрын
Sir ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100% ක් නිවරැදියි .ඔබ තුමාට තුණුරුවන්ගේම සරණයි ...! 🙏 ඔබ තුමාට දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා
@ashokakumara1918
@ashokakumara1918 Күн бұрын
සියල්ල ඇත්ත.දෙසැම්බර් මාසෙට කියපු මට ❤🙏
@nadeekarohini-l1z
@nadeekarohini-l1z 20 сағат бұрын
හරියට මගෙ දිහා බලන් හිටියා වගේම කිව්වා 😀 තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
@priyankapriyanka4844
@priyankapriyanka4844 6 күн бұрын
නමෝ බුද්ධාය සුභ උදෑසනක් සියලු සත්වයෝ සුවපත් වෙත්වා විශ්වමතාවගේ ආශීර්වාදයෙන් ❤❤❤❤මේ වනවිට ඇදහැලේන ධාරානිපාත වර්ෂාවෙන් ලෝක සත්වයාටම අතුරැ විපත් නොම වේවා ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා❤❤බුදුගුණ ශක්තීයානුභාව බලෙන් යහපතක්ම උදාවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashikalaadikari5068
@shashikalaadikari5068 6 күн бұрын
හැම මාසෙම ඔයාගෙ ලග්න පලාපල අහනවා මම , Thank you ❤❤
@dush82
@dush82 3 күн бұрын
මමත් ධනු ලග්නයේ ඔබතුමා ගේ හැමදාම මේ වැඩසටහන බලන්වා...මමත් ගොඩක් පිනට කැමති කෙනෙක් ..විදේශ ගතවෙලා ඉන්නෙ ...ඔබතුමාට ගොඩක් පිං...🙏🙏
@Shanugirls19
@Shanugirls19 2 күн бұрын
තෙරුවන් සරණයි..ඔබතුමන්ට..මං මගේ මහත්තයටත් ශෙයා කරනවා හැම මාසෙම මේ වීඩියො එක..ඒ තරම්ම කියන හැමදේම හරි..මං ගෘහ සේවිකාවක් කුවේට් රටේ..මං මේ මාසෙ අල්මාරියක් අරගන්න ඉන්නේ..ඇත්තටම මට කියපු දේවල් ඔක්කොම වගේ හරි...දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
@AnomaNilanthi-tu2ll
@AnomaNilanthi-tu2ll 2 күн бұрын
Kiyapu hemadema ethta godak pin oba thumata
@nihadasithuwili1140
@nihadasithuwili1140 5 күн бұрын
මමත් ධනු ලග්නය ඔබතුමා කිවුවා වාගේම මාත් දනට පිනට ගොඩාක් ලැදී කෙනෙක් මාත් මට ඔනි දෙයක් වෙච්චාවේ කියලා මං අනුන් ගැන ගොඩාක් හිතලා වියදම් කරනවා වෙලාවට කන්න තියෙන බත් එක දීලා හරි සතුටු වෙන කෙනෙක් මං ඔබතුමා හරියට කිවුවා ගොඩාක් ස්තුතිය ඔබට තෙරුවන් සරණයි....!!
@NisansalaDilrukshi-s3t
@NisansalaDilrukshi-s3t 3 күн бұрын
Hm ou .. math ehemaii.. math danu❤
@ManjulaKulathunga-r6g
@ManjulaKulathunga-r6g 6 күн бұрын
මගේ රුමේනියා සිහිනය සැබැකලදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තුතීයී❤❤❤ඔබතුමාට ස්තුතියී
@brightassociatepvtltd4138
@brightassociatepvtltd4138 4 күн бұрын
Good practical explanation ❤
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 6 күн бұрын
මම දනු පිං කරන්න හිතෙන වාර කොච්චර ලොකු ලොකු පිංකම් ඒත් මුදල් නැති නිසා පොඩ් පිනක් කරගෙන ඉන්නවා ❤
@SenaniLiyange
@SenaniLiyange 6 күн бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි දිර්ග ආයුෂලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@ayshapriyanka5614
@ayshapriyanka5614 3 күн бұрын
ඉස්තුතී ඔබතුමාට තෙරුවන් සරනයි 🇦🇪
@MaduTaranga
@MaduTaranga 5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@a.h.k.sudeepamangalika6195
@a.h.k.sudeepamangalika6195 3 күн бұрын
Kakulak lissala watuna,kiyapu dewal harioba thumata Budu saranai, Devi pihetai 🙏💐
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 6 күн бұрын
Akka aththa sahathika aththa 🙏♥️🙏♥️ ow. Sarama aththa man ahama kanak ♥️♥️🙏🙏🙏🙏🇴🇲🇴🇲🇴🇲
@nuwanpathirana4614
@nuwanpathirana4614 2 күн бұрын
Thanks
@lalanisenarathne7229
@lalanisenarathne7229 5 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 6 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏
@jayanthiabesinghe320
@jayanthiabesinghe320 3 күн бұрын
බොහොම isthuthi oba තුමාට
@asokawettasighe6727
@asokawettasighe6727 6 күн бұрын
You are ecactly correct I will conact you later Spending money so much Thanks lot success your future activities and activities excellent manner Triple gem bless you and your family members Takecare
@KanthiKanthi-j5i
@KanthiKanthi-j5i 2 күн бұрын
ඇත්තටම ඇත්ත ඔබ තුමාකියන.ඵක මම ධනු
@AppsVip-qu1hs
@AppsVip-qu1hs 6 күн бұрын
Mamath danu lagnaya obatumata teruwan saranai 🙏
@PriyanthaKasthuriarachchilage
@PriyanthaKasthuriarachchilage 6 күн бұрын
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් උදා වේවායි හදවතින්ම පැතුමක් ⁣එක් කර මි උතුම් තෙරුවන් සරණයි ...!!!
@NiroshaSadamali-m3c
@NiroshaSadamali-m3c 3 күн бұрын
❤❤❤Budu.saranai
@ramaniramani6858
@ramaniramani6858 6 күн бұрын
Budusaranai ❤️
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 6 күн бұрын
ඔබ කියන දේ ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයි
@damayanthisubhasinghe1946
@damayanthisubhasinghe1946 6 күн бұрын
මම ඩනුලග්නය❤️❤️❤️ සියලුම දෙනාටම සෞභාග්‍යය udawewa
@ShamilaWijemanna
@ShamilaWijemanna 6 күн бұрын
ඇත්තම ඇත්ත ❤❤❤
@MillavithanachchiLakmali
@MillavithanachchiLakmali 6 күн бұрын
👍👍තෙරුවන් සරණයි 🙏
@asankajayasekara2376
@asankajayasekara2376 6 күн бұрын
කාටවත් දෙන්ඩ තියා මම තුන්වේල නෙමෙයි දෙවේල කන්නෙත් බොහොම අමාරුවෙන්.පුදුම කරුමයක් කරදර ඉවරයක් නෑ.මේවා කවද ඉවර වෙයිද 😢😢😢
@SubashiniPathirana-ko1cq
@SubashiniPathirana-ko1cq 5 күн бұрын
මමත් ධනු බලමු .බලාපොරොත්තු ගොඩක් ,කියපු දේවල් නම් ගොඩක් දුරට හරි.
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 4 күн бұрын
@RitaDaniel-sl9it
@RitaDaniel-sl9it 6 күн бұрын
ඔබ තුමාට ස්තුතියි
@Sugithakumari
@Sugithakumari 6 күн бұрын
මාහාත් මයා ඔබ හරියටම හරි බුදු සරනයි ඔබ තුමාට 🙏
@ChapiNimesha
@ChapiNimesha 6 күн бұрын
අනේ ඔබතුමා කියන සියල්ල ඇත්ත අපේ අක්කට ඔබතුමා කියපු සේරම තියෙනවා විශෙෂෙන්ම විශ්ව ශක්තිය තියෙනවා,, ❤
@DishanayakaK
@DishanayakaK 9 сағат бұрын
ඇනේ ඇත්තම කතාව මම නම් පින් බලාගෙන දීලා බලන් ඉන්නව
@DulminiGunasekara
@DulminiGunasekara 6 күн бұрын
Oba thumata theruwan saranayi
@amashawarnakulasuriya9677
@amashawarnakulasuriya9677 6 күн бұрын
Oba thumata pin 🙏🏻🙏🏻🙏🏻
@DNDPerera
@DNDPerera 6 күн бұрын
Obathumata godak pin guruthumani mama danu laknaya
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 2 күн бұрын
මම ධනු.රේදි මහනවා.ඒකත් හරි පොඩියට.
@BandulaBandra
@BandulaBandra 6 сағат бұрын
සර් ඔබ පිස්සන්ගෙ වචන වලට සැලෙන්න එපා තෙරුවන් සරණයි 👍
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 2 күн бұрын
ධනු ලග්නේ අය නොලැබිමි තියන අය.හිත හොදයි.ඒ වුණාට ලෝස්.දුක වැඩියි.
@TharinduMc
@TharinduMc 3 күн бұрын
🙏
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 3 күн бұрын
Ekawath. Therum ganna thararam. Danumak. Ne
@nandarani51
@nandarani51 5 күн бұрын
Mamath danu.lankawata enna hithan inne.uthsawayakata.thank you.
@anushadd9687
@anushadd9687 6 күн бұрын
මහත්තයාට නිදොක්නිරොගි වසනා වන්ත කලයක්ම උදාවෙවා සම්මා සම්බුදු සරනයි
@JayasingheS.P
@JayasingheS.P 6 күн бұрын
මනාව විස්තර කල ඔබ තුමාට නිදුක් නිරෝගී. තිර ජීවනය තෙරුවන් සරණ ලැබේවා.
@kalyanijayawardana3275
@kalyanijayawardana3275 6 күн бұрын
Sir budu sarani Mama dahnu anantha duke winda
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 2 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilanthiabesinha9141
@nilanthiabesinha9141 6 күн бұрын
ඇත්තම කියන නිසා තමා ඔබතුමාගෙ ලග්න පලාපල අහන්නෙ මම නම්......
@KumariKumari-e5z
@KumariKumari-e5z 5 күн бұрын
Viswha maniyange pigitahsi obathumata bs matanam dan dennamai hitthenne obathuma kiuwa hariyata hari
@aselakiriella3403
@aselakiriella3403 6 күн бұрын
Aurudu 20 kelaunu akai une 😊
@thamaradelsi6204
@thamaradelsi6204 6 күн бұрын
Hariyatama hari November okama una apoi niyama hitha mithuru kam ethi una
@IndikaDarmasena-i3m
@IndikaDarmasena-i3m 5 күн бұрын
හරියට ම හරි ජය වෙවා
@RenukaPriyangani-k8m
@RenukaPriyangani-k8m Күн бұрын
සර් මම දනු ලග්නයේ 1967 09 08
@DissanayakeBisomenike
@DissanayakeBisomenike 3 күн бұрын
Mamath danu.mage putath danu.20 awruddakma Gini godaka enne.kawDa apita hariyaida
@yangiyangi5430
@yangiyangi5430 6 күн бұрын
❤❤❤
@MaduMunusinghe
@MaduMunusinghe 6 күн бұрын
👍🙏
@THh364
@THh364 6 күн бұрын
❤👍🙏
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 6 күн бұрын
අපේ එකානම් බෙබද්දෙක් රට යනවා කියලා දෙයක් කරනවා හරි ගියොත් හොදයි ❤🤗
@kavshi3974
@kavshi3974 5 күн бұрын
😂
@MerryMangali
@MerryMangali Күн бұрын
🙏🇰🇼🇱🇰
@kmanisriya1011
@kmanisriya1011 6 күн бұрын
❤❤❤❤🎉🎉
@KumariNcs
@KumariNcs 6 күн бұрын
මගෙවෙලාව බලාගන්න ඔනි මහත්තය
@suwarnarathnayaka298
@suwarnarathnayaka298 6 күн бұрын
mati tumani oba tumata godak pin taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@viharathisaranijayasundara9277
@viharathisaranijayasundara9277 6 күн бұрын
@nadeemadurangi3163
@nadeemadurangi3163 5 күн бұрын
මොනවත්ම නැති මට මොනවා වෙයිද
@induruwageneela1079
@induruwageneela1079 6 күн бұрын
👍
@MangalikaJayaweera
@MangalikaJayaweera 6 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@neetha2315
@neetha2315 6 күн бұрын
අැත්තඔබතුමා කියපුව
@PrabathDilshan-c9j
@PrabathDilshan-c9j 6 күн бұрын
Thank you 🙏💞
@mahenyoga2664
@mahenyoga2664 4 күн бұрын
බුදු සරණයි ඔබට
@pathmamalasenivirathne6929
@pathmamalasenivirathne6929 6 күн бұрын
Thank you 🙏
@MadushikaKapuarachchi
@MadushikaKapuarachchi 2 күн бұрын
🙏🙏🙏🙏
@KumariTennakoon-kk8kc
@KumariTennakoon-kk8kc Күн бұрын
❤❤❤
ධනු ලග්නය සිකුරු මාරුව පලාපල | Dhanu Lagna palapala December sikuru Maruwa prediction Sagittarius
10:52
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 2,3 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 36 МЛН
DANGDUT BIDUAN CANTIK
33:57
Yahya Muzaki Channel
Рет қаралды 20 М.
2025 නව වසර ඔබගේ ලග්නයට කොහොමද?
1:39:29
නිධානය  NIDHANAYA
17:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 63 М.
කටක ලග්නය දෙසැම්බර් ලග්න පලාපල | Kataka Lagna Palapala | December Cancer prediction
32:34
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 25 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН