අදටත් රාවණයන්ගේ දේ රකින සීගිරියේ සිටින මකර කිව්ව ඉදිරියේ එන විනාශය | හැමෝම ඇසිය යුතුම කතාවක් - 02

  Рет қаралды 139,887

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 332
@a.s.u.kumara4521
@a.s.u.kumara4521 4 жыл бұрын
රාවණ අතීතයට මම ගොඩක් ආසයි. ඒවගේම තවත් එම රාවණ ඉතිහාසය තවත් මේ වගේ මම හොයනවා.
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
හෙලයින්ට ජය...මහා රාවනා ආරක්ෂාවයි.
@nandanamohottalalage6270
@nandanamohottalalage6270 4 жыл бұрын
එ වැඩේ නම් නියමයි. හොඳ වැඩක් ඔයා කරන්නෙ. පුළුවන්නම් ඔය වගේ ම මහා වංශය පැහැදිලි කරන්න. ඔයා ට ගොඩක් පින්
@tiktok-nv9xv
@tiktok-nv9xv 4 жыл бұрын
ඒ කියන විදියට ජීවමාන ව චරිත අපේ හිතේ මැරෙනවා ඇත්තට ම අහන්න ආසයි ඔය ක්‍රමේට ම ඉදිරියටත් කරගෙන යන්න
@de_vindi
@de_vindi 4 жыл бұрын
රාවණා රජුගේ ඉතිහාසය දැන ගන්න ගොඩක් ආසයි ..... Thank you ........
@chandanikumari5694
@chandanikumari5694 4 жыл бұрын
1.2 කොටස් ඉතා අාසාවෙන් අහන් හිටිය 3 වැනි කොටසක් එනතෙක් බලන් ඉන්නව. ස්තුතියි තොටතුරැ බෙදා දුන්නට ❤❤🙏🏼
@samanpanapura1176
@samanpanapura1176 4 жыл бұрын
හෙල දේශයට ජය ශ්‍රී !
@chamithdulara6230
@chamithdulara6230 3 жыл бұрын
🤪💪💪💪💓💯💓💯
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 Жыл бұрын
රාවනා අප්පච්චිගේ පිහිට මගේ රටට ලැබේවා !
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 Жыл бұрын
මෙහි යටිසිත යනු භවංග සිතයි. භවංග සිත යනු සංසාරය දිගටම ගෙනියන් සිත් පරම්පරාවයි.
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
ධනුෂ්ක මල්ලි කොහොමද ඔබට බූදු සරණයි දෙවි පිහිටයි
@venurathilanka2150
@venurathilanka2150 4 жыл бұрын
මාර ආසාවෙන් video එක බැලුවෙ ❤️🤙🏻 ඊලඟ කොටස ඉක්මනට දාන්න
@tiktok-nv9xv
@tiktok-nv9xv 4 жыл бұрын
ඇත්තටම මං ඔයාට සුබ පතනවා .ඔයාට ඔය පින තරම් .තවත් පිනක් නෑ .ඔය කරගෙන යන විදිය ටම කර ගෙන යන්න අපිට අහන්න ආසයි .ඔය විදියට කිව්වොත් තමයි රසවත් මිනිස් සු අහගෙන මොළේට ගන්නේ.හරි ම රසවත් විදියට ඔයා කතා ටික කියලා දෙනවා අන්න ඒකටයි මිනිස්සු ආස කරන්නේ මං සුබ පතනවා .ඔය විදියටම කරගෙන යන්න
@dees5249
@dees5249 4 жыл бұрын
Wonderful to hear you read this book. Please do continue. Thank you 🙏
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
😱😱පාන්දර තුනයි නිදිමරාගෙන ඇහුවා👍👍❤
@buddikapumal4919
@buddikapumal4919 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@aloneXDILA
@aloneXDILA 3 жыл бұрын
මම මේ වගේ ඒවාට හරි ආසයි තව ඒවා දාන්න
@ravindraprabath4470
@ravindraprabath4470 4 жыл бұрын
Lassanai aiya ..anak kotasat ekmanatama danda ..obata ravana .pehitai..🇱🇰🇱🇰🇱🇰
@tharakamadusanka621
@tharakamadusanka621 4 жыл бұрын
Dhanush ayye godak pin .theruwan saranai
@allinonestatus166
@allinonestatus166 4 жыл бұрын
ඉතිරි කොටස ඉක්මනට ගේන්න අයියේ
@chathurangahettigelyrics
@chathurangahettigelyrics 4 жыл бұрын
ඔබේ කලින් වීඩියෝ එක බලලා දවස් දෙකෙන් පොත් දෙක ම කියවා ඉවර කළා. දැන් හොයන්නෙ 3 වෙනි කොටස. ජන්තු, මකර, බාසුරුලා වගේ ම ඔබත් හෙළයින් වෙනුවෙන් කැපවුණු අයෙක්! ❤🙏 ගොඩක් ස්තුතියි ඔබතුමාට! ජය ම වේවා!
@samudraliyanage4486
@samudraliyanage4486 4 жыл бұрын
Pothe Nama kiyannako math rawana itihasayata asai
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Samanthi prakashakayan vimasanna
@janakaindika7247
@janakaindika7247 4 жыл бұрын
Poth deka kohomada hoya ganne
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
Koheda. Poth thiyenne ganna
@kidsstorychannel6499
@kidsstorychannel6499 10 күн бұрын
Koggala nilame​@@samudraliyanage4486
@roshansanjeewa7096
@roshansanjeewa7096 4 жыл бұрын
Ape dee අපිට අගයක් නැති kama තමයි ජාතියේ vinase.budusaranai machan .
@shanumcenty1114
@shanumcenty1114 4 жыл бұрын
Dhanush අයියේ oyata pin රාවණා appachchi pihitai 🌞🙏
@1xbet0009
@1xbet0009 4 жыл бұрын
dhanush අයියේ ඒක නං නියමයි. ඉතිහාසය ගොඩක් දේවල් එලියට එනවා. අනේ ඊළඟ කොටසත් ඉක්මනට දාන්නකෝ
@subashdeshappriya1872
@subashdeshappriya1872 2 жыл бұрын
Kohen hari hoyala kiyawannama ona pothak. Oya pin 🙏🙏🙏
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
attatama.mamatha.harima.asai.apa.rawana.atiethaya.dana.ganna.taruwan.sarani.malli❤
@sarathjayasinghe5147
@sarathjayasinghe5147 4 жыл бұрын
Great revealed thanks lot your GREATEST job
@tiktok-pz3pj
@tiktok-pz3pj 4 жыл бұрын
Thank you
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 жыл бұрын
මට ඕන එකම දේ ජන්තුව නැවත වරක් ගෙන්වා ගන්න.. දනුශ් බ්‍රෝ බැරිද අපේ පැරණි ශාත්‍රයක් බාවිතා කරලා නැවත ඔහුව ගෙන්වන්න.. එවිට ගොඩක් ප්‍රශ්න විසඳේවී...
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
ඔබ මේ කරන දේ බරපතලකම ඔබට තේරෙයි
@VirageVlogs
@VirageVlogs 4 жыл бұрын
විභීෂණ නාග ගෝත්‍රිකයන් 😂 භාරීතීය සුරයෙක් මෙන්න
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 4 жыл бұрын
විභීෂණ රාවණා විනාස කරන්න ramata udau kara akekgen pewethena උඹලාට komath bala ganna puluwan essarahata mokada wenne kiyla
@srilanka1150
@srilanka1150 4 жыл бұрын
@@VirageVlogs un barathiya surayo nme bn. Yakka naga deva okkoma tham helayo kiynne
@chamariperera9312
@chamariperera9312 4 жыл бұрын
අනේ
@dewminsenalgamage4445
@dewminsenalgamage4445 4 жыл бұрын
3 weni කොටසත් ඕනේ dhanush aiye. ඉක්මනට 🇱🇰☸️🙏🏽
@aloneXDILA
@aloneXDILA 3 жыл бұрын
මරු
@dklivemathra1017
@dklivemathra1017 3 жыл бұрын
Koo anith eewaaa..api sihagirayee atharaman welaaa.eliyata gantoooo..api yakkuu bolaw..niyamay...ela ela..
@sajsenanayaka8777
@sajsenanayaka8777 4 жыл бұрын
Budu saranai
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 жыл бұрын
කොග්ගල නිලමේ මම කියෙව්වේ දැනට අව් 15කට ඉස්සර මහනුවර මහජන පුස්තකාලයේ තිබිලා.. ඒත් එදා මේ කියන්නේ මහා රාවණයන් ගැන කියලා තේරුමක් තිබුනේ නෑ...
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
ජය
@user-jd8oc7oi8t
@user-jd8oc7oi8t 4 жыл бұрын
තුන් වෙනි කොටස ඕනේ
@asankalakmal3342
@asankalakmal3342 4 жыл бұрын
සීගිරිය විනාස කරල ගොඩාක් සම්පත් පිටරට පටවන කොට ඔය ජංතුල මකරල මොන මගුලක්ද කරේ. හරිම ආස මාතෘකාවක් රාවණා සහ ඒ අතීතය. ඒත් එහෙම හිතෙන එක සාදාරනයි නේද🙏🏻
@vishvaprabash1839
@vishvaprabash1839 4 жыл бұрын
🥺
@nimeshnupunjayasinghe7869
@nimeshnupunjayasinghe7869 4 жыл бұрын
Samaharak vita eyalatath hithenna athi api wage eunt mewa araksha karanna ba kiyala. Penwane mun Colombo museum ekam madala badu asthana gatha weddi. A tika ehe hari rakila thiyei bn.....
@chanakasiriwardane893
@chanakasiriwardane893 4 жыл бұрын
Ou etana prasnayak tiyanawa
@sampathsuranga4691
@sampathsuranga4691 4 жыл бұрын
ඔව් ඒක ප්‍රශ්නයක් තමයි.. මේ කතාවෙ කියල තියනවනෙ සෑම අවුරුදු 2500 ට සැරයක් සිවු හෙලය විනාස වෙනව කියල. දැන් වෙන්නෙත් ඒකම වෙන්නඇති. දැන් අපිට තියන වගකීම තමයි අපේ සිහල දේශය තවදුරටත් විනාශනොකර අනාගත පරපුරට ආරක්ෂාකරල උරුමකරල දෙනඑක
@insiscorner
@insiscorner 4 жыл бұрын
මුන්ට පිස්සු බන්. හිතපන් ගුවන් යානා තාක්ෂණය ලියල තියෙන්නේ පුස්කොල පොත්වල.
@amilanuwanpathiperera4853
@amilanuwanpathiperera4853 4 жыл бұрын
Broo niyamai
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 4 жыл бұрын
Very interesting. Thanks danuska. Oya athethaya mathu karana kota apitath hari asai. Ahagena wath inna. Ape athethaya, piliganna ayi waga kiwa yuththannta bari? Wenas karanna kalaya awith wagei. Good luck. Ohoma yan
@worklightchannel1947
@worklightchannel1947 4 жыл бұрын
ධනුශ් මේ කතාව මම අවු 30 කට ඉස්සර කියෙව්වා මේ කතාවට සමාන ජන්තු කෙනෙක් ඉන්නවා ඒකෙ , . පොත ලිව්වෙ ,Dr. සනත්දේව මුරැතැන්ගේ . පොතේ නම , මනෝකාය හා සසරප්‍රගමනය, කියවන්න විස්තර ගොඩක් ඒකෙ තියෙනවා
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 4 жыл бұрын
A potha ganna puluwan vdhak කියන්නකෝ
@worklightchannel1947
@worklightchannel1947 4 жыл бұрын
@@පුෂ්පාකුමාරි-ඬ6ත මම ගත්තෙ නුගේගොඩ සරසවි එකෙන් , හොයල බලන්න අවු/35 විතර ඉස්සර මම ගත්තෙ
@tharakamadusanka621
@tharakamadusanka621 4 жыл бұрын
Ilaga video eka danakan balan innawa api hamoma ayye
@thusharamendis8761
@thusharamendis8761 4 жыл бұрын
Anith kotasa ඉක්මණට one අයියේ .
@danushkachinthaka723
@danushkachinthaka723 2 жыл бұрын
මකර සේන්පති තුමා දැනටත් ඉන්නවා මම අහලා තියනවා
@indikaravindranath6854
@indikaravindranath6854 4 жыл бұрын
Obata rawana raju පිහිටයි
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Onna malli video aka balanna kalinma like akak damma malli.bohoma pin malli.💚👍
@dumisenanayake6995
@dumisenanayake6995 4 жыл бұрын
Pls bro next ekath denna. You are doing a really nice job
@chamilaniroshani7757
@chamilaniroshani7757 4 жыл бұрын
3kotasa oni. Teruwan saranai
@amilanuwanpathiperera4853
@amilanuwanpathiperera4853 4 жыл бұрын
Poth thumama episode widhata danana jaya sri
@hendalaseelathero8777
@hendalaseelathero8777 4 жыл бұрын
රාවණා රජු ලක් දිවයිනෙහි සිටි බවත් දීර්ඝකාලීන වශයෙන් රජ කල බවත් මා ද පිළිගනිමි. නමුත් ඔබ තුමා බඩ වඩා ගැනීම උදෙසා අද්භූත මත සමාජ ගත කිරීම ද හෙළා දකිමි. බොහෝ ලාංකිකයිගේ පරිකල්පන ශක්තිය අදටත් හීන මට්ටමක පවතින බැවින් ඔනෑම මුග්ධයෙකුට තමන්ගෙ හිතූ මනාපයට අදහස් සමාජ කිරීමටත්. එවා විශ්වාස කරන පිරිසක් බිහිකර ගැනීමත් පහසුවෙන් පුළුවන. ලාංකිකයන් දියුණු සමාජ මට්ටමක සිට මේ තරම් නොදියුණු සමාජ මට්ටමකට ඇඳ වැටීමට ප්‍රධාන හේතුව - අතීතයට ඇඩීමත්, අනාගතයට ආ වැඩීමත්, වර්තමානයේදී නිකමුන් සේ බහුබූත වෙනුවෙන් කාලය කා දැමීමත් නිසාය. ඉතිහාසය ගවේෂණය ඉතාමත් වටිනා කාරණාවක් බව මා නැවත නැවතත් ඔබට කියම්. නමුත් අත්නොමතික ලෙස රෑප පෙන්නමින්, ගස් ගල් අතගාමින් කරනා වෑයම ඔබ තුමාගෙ පොකට්ටුවට සුව ගෙන දෙන්නක් උවද එය සමාජයට ඉතාමත් අහිතකරය.
@asankahannadige82
@asankahannadige82 4 жыл бұрын
මාත් දරන්නෙ මේ මතය මයි සහෝදරයා...මේව නිකං එකතැන කැරකි කැරකි තියෙනව විතරයි...සමාජයට වත් වෙන සෙතක් නං නෑ
@chanakabandara8704
@chanakabandara8704 4 жыл бұрын
Aiye ikmnta oni anith tikath.....💙💙💙💙💪💪💪💪
@LalChandrarathna
@LalChandrarathna 2 ай бұрын
@dumsri
@dumsri 4 жыл бұрын
Dhanush Vlogs ඉතා වටිනා වැඩ සටහන් KZbin හරහා අපි කලින් නැරඹුවා. දැන් Dhanush Vlogs වෙලද දැන්විම් නැරඹීමට ඉතාමත් සුදුසු ම KZbin නාලිකාව වෙමින් පවතියි. රුපවාහිනී වැඩ සටහන් බැලීම බහුතරයක් විසින් අත් හැරියේ කෙළවරක් නැති වෙලද දැන්විම් නිසා, එය අත් හැර KZbin නාලිකාව නැරඹීම පුරුදු කරගත් අතර, එයද අතහැරිමට කාලය එළබිමෙන් පවතියි.
@tharangagayashan3587
@tharangagayashan3587 Жыл бұрын
අපෙ රවන රජු අරක්සිතය danukh අයියා mamaa oyage weda satahan babalaa thiyanawa oyawa mata cantek kara ganna ona
@naturalbeauty6101
@naturalbeauty6101 4 жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 2 жыл бұрын
What is the location of the bridge???
@shanakahewadikaram3362
@shanakahewadikaram3362 4 жыл бұрын
Happy
@AmilaMaduranga-mw1rz
@AmilaMaduranga-mw1rz 5 ай бұрын
Mata oya akka tikak neme godak katha karanna one aiye.kohomada set wenne
@thilinachamara1157
@thilinachamara1157 4 жыл бұрын
Pattaaaa.ethiri kotasa ikmnata one...
@yohanlakshitha2908
@yohanlakshitha2908 4 жыл бұрын
Bohoma pin
@seneshkadupitiya6326
@seneshkadupitiya6326 4 жыл бұрын
Jayasri
@roshansandaruwan94
@roshansandaruwan94 4 жыл бұрын
සුපිරි අය්‍යෙ
@sithujanimsara5714
@sithujanimsara5714 2 жыл бұрын
Meke 8 weni kotasen passe nadd? Thiyenwa Nm link ekk dannko kauruhari
@ශ්රීබෝධිභූමි
@ශ්රීබෝධිභූමි 4 жыл бұрын
Meya musawak...obata mita Wada vidyathmaka ha sathya Dr nowetaheda...
@sandeepmadhu9363
@sandeepmadhu9363 4 жыл бұрын
india we ewunma kiyanawa mahabharath ramayan scientific na kiyala.. lankawe innaw kuhakayo tikak unta thamai ake pumaruwa
@usbu879
@usbu879 3 ай бұрын
ස්තුතියි ඔබට...
@jaket.v6722
@jaket.v6722 4 жыл бұрын
Ekanan maru .hetath Danna tikak dikkaranna
@priyabro6881
@priyabro6881 2 жыл бұрын
Me potha koheda tiyenne
@s.k.s8561
@s.k.s8561 4 жыл бұрын
Elaga video eka dnne kawadada
@royalgame7235
@royalgame7235 4 жыл бұрын
අයියා 👍
@chamudithamadhushanka9028
@chamudithamadhushanka9028 4 жыл бұрын
අයියේ ඉතුරු කොටස දානකම් මඟ බලාන ඉන්නවා
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 4 жыл бұрын
රාවණා සත්තයි
@chamathdilshan1081
@chamathdilshan1081 4 жыл бұрын
කතාවෙ ඉතුරු ටිකත් දාන්න අයියේ ඉක්මනට
@chamithdulara6230
@chamithdulara6230 3 жыл бұрын
💪💯💯
@චාරුක-ත1ථ
@චාරුක-ත1ථ 4 жыл бұрын
It is a privilege to be a legitimate son of the Ravana lineage.
@mangalaabeynayake2677
@mangalaabeynayake2677 4 жыл бұрын
Obata jaya Dhanushka mahataneni... Rawana nirindu gana saha hela jathiya gana liyawunu poth wala pdf tiyanawanm danna kenek kiyanwada.. Godak pin udaw jarana hamotama..
@blackliongamesrsl7105
@blackliongamesrsl7105 4 жыл бұрын
Ithure kotasath genna ❤️🙏
@johnnyjax6444
@johnnyjax6444 4 жыл бұрын
කොග්ගල නිලමේ - පලවන කොටස drive.google.com/file/d/1e5E_5RTQPrYliPTBP8Mq8NBcrP5Twglh/view?usp=sharing කොග්ගල නිලමේ - දෙවන කොටස drive.google.com/file/d/1dXQiJQzDd7vUzpjyUlZtTOQFpw7uo4dY/view?usp=sharing
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 4 жыл бұрын
මේ පොතේ PDF නැද්ද ? පුලුවන් නම් fb එකට දාන්නකො දනූශ් අයියෙ..
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 4 жыл бұрын
Ashan Vidanapathiranage PDF එකක් තිබුනා. මමත් 2010/13 වගේ කාලෙ මේ කතාව මුලින්ම කියෙව්වෙ PDF එකෙන්. ඒත් පොත් දෙක ගන්න එක තමා වඩා හොඳ. පොතක් කියවනවා තරම් ගතියක් නෑනෙ PDF එකක් කියවද්දි. කොග්ගල නිළමෙ 1/2 පහල ලින්ක් දාලා තියෙන බ්ලොග් එකේ තියෙනෙවා. මේ කතාව දෙවෙනි පොතෙන් ඉවර වෙන්නෙ නෑ. ඒත් තුන්වෙනි පොතක් හදන්න අවශ්‍ය තොරතුරු ටික නෑ. ඒ ටික මිස් වෙලා. koggalanilamepdf.blogspot.com/2014/12/koggala-nilame-part-1.html?m=1
@indunildananjaya4434
@indunildananjaya4434 4 жыл бұрын
♥️♥️♥️♥️♥️💪
@dklivemathra1017
@dklivemathra1017 3 жыл бұрын
Oya potha hoyala denna barida
@babyhoney1235
@babyhoney1235 4 жыл бұрын
ඒකේ ඔක්කොම බැලුව LTTE යුද්දේ ගැනත් කියලා තියෙනවා මම ඔක්කොම කියෙවුවා සුපිරි මේ ලින්ක් එකෙන් බලන්න කොග්ගල නිලමේ www.scribd.com/doc/152864739/Koggala-Nilame-Book-1
@gkushantha
@gkushantha 4 жыл бұрын
ගොඩක් පිං ඔබට...🙏
@malithlakshan8392
@malithlakshan8392 4 жыл бұрын
Download bane
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට ...
@nokleo16
@nokleo16 4 жыл бұрын
Thank you bro, mama oyage link eken potha gatta. Jaya wewa
@nithusrilanka7571
@nithusrilanka7571 4 жыл бұрын
ගොඩක් පින් ඔයාට
@preethigunathilake6146
@preethigunathilake6146 4 жыл бұрын
🌹🌹👍
@lahirudilshan9803
@lahirudilshan9803 4 жыл бұрын
ඉතිරි කොටස් ටිකත් ඕන
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 4 жыл бұрын
Dhanush Andenavane.
@yetiproductions4220
@yetiproductions4220 3 жыл бұрын
Math dennm parana dewal godak eth tamath katawath mn e welawata katha krana basawa therum ganna be den inna ayta be therum ganna anna ekai duka😞
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg Жыл бұрын
3 kotasath karanna
@wasananiranjalee2595
@wasananiranjalee2595 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@malithniwanka4378
@malithniwanka4378 4 жыл бұрын
👍👍👍👍
@kumudufoundation
@kumudufoundation 4 жыл бұрын
මෙම පොත PDF එකක් විධියට කියවන්න ලැබුනා. පොත මිල දී ගත හැකි තැනක් තිබේද ?
@richaweer5708
@richaweer5708 3 жыл бұрын
Pdf eka ewanna puluwanda.
@MrLoFiPlus
@MrLoFiPlus 4 жыл бұрын
කොග්ගල නිලමේ පොත් දෙකක් මම කියෙව්වා එක කොටස හා දෙක කොටස.මේකේ තුන්වෙනි පොත හොයාගන්න තියනවද?
@chandanakumara1360
@chandanakumara1360 4 жыл бұрын
එකක් වත් මම කිවලනෑ ගන්න විදියක් කියන්න
@MrLoFiPlus
@MrLoFiPlus 4 жыл бұрын
@@chandanakumara1360 pdf තියනවා ගූගල් එකේ .බාගන්න පුළුවන් .
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
🙏🙏🙏
@natoproducts5568
@natoproducts5568 4 жыл бұрын
මේ පොතේ තුන්වැනි කොටස හොයාගන්නෙ කෝමද...🙏🙏
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Samanthi prakashakayan vimasanna
@dineshmgld6891
@dineshmgld6891 4 жыл бұрын
ඉතිරු කොටසත් දාන්න ඉක්මනට
@swarnawijesuriya9419
@swarnawijesuriya9419 4 жыл бұрын
Me potha hoyaganne kohomada
@maduperera2896
@maduperera2896 4 жыл бұрын
Can anybody share the link for this e- book🙏
@supunekanayake6251
@supunekanayake6251 4 жыл бұрын
අයියෙ පොත pdf free ganna puluwan...meka gena තොරතුරු dunnata pin..
@DilShanTS
@DilShanTS 4 жыл бұрын
Ilaga kotasath ikmnt onee♥️♥️
@pujamaheeka5077
@pujamaheeka5077 4 жыл бұрын
දුටුගමුණු රජතුමාගෙ දස මහා යෝධයෝ කරපු අරුම පුදුම අප්‍රකට වැඩ මේ ලින්ක් එකේ - kzbin.info/www/bejne/mIemhpJsaq2Bjck
@jaket.v6722
@jaket.v6722 4 жыл бұрын
Aiyaaaaa me oyage vedios udema dannkooo iwasillak naaaa
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
❤️❤️❤️
@dilupkumara9856
@dilupkumara9856 4 жыл бұрын
තවත් කොටසක් තියෙනවද
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 671 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
බුදුන් වහන්සේගේ සොහොන - CHAKRAYUDHAYA 79
20:15
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 30 М.