කුඹුකන් කුමාරයාගේ රජදහන කෙළවරේ රාවණ රජුගේ බෙහෙත් වත්ත අදටත් රකින අමර | හැමෝම ඇසිය යුතුම කතාවක් - 03

  Рет қаралды 87,661

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 234
@udeshidahanaka4173
@udeshidahanaka4173 4 жыл бұрын
ඔබගේ කතා විලාශය නිසාම ගොඩාක් අතීතය රස වින්දා ස්තූතියි🙏🙏
@nilakshisenevirathne9808
@nilakshisenevirathne9808 4 жыл бұрын
මේ කතා ඇහෙනකොට පුදුම දුකක් දැනෙන්නේ.කෑ ගහලා අඬන්න හිතෙනවා සත්තකින්ම 😥😥
@surangamahesh78
@surangamahesh78 4 жыл бұрын
Aniwaryen,apith a kale heteyanam ke hithenawa
@RanaHansi
@RanaHansi 10 ай бұрын
අනේ ඇඩෙනවනම් කදුලු පීදගනින් වීවුස් ගන්න හදපු කතා
@ranjankumara1649
@ranjankumara1649 4 жыл бұрын
ඔබගේ කතා විලාශය නිසාවෙන් මෙම වැඩසටහන ආසාවෙන් බලන්න පුළුවන්.. ඔබට ජය.. සිව් හෙලයෙ යට ගසා විනාශ කර අතීතය අපිට මේ විදියට වත් කියා දෙන එකට නුඹට පිං
@naturalbeauty6101
@naturalbeauty6101 4 жыл бұрын
ගොඩාක් ආසාවෙන් අහන්නෙ ස්තූතියි ඔයාට
@darshi6522
@darshi6522 4 жыл бұрын
ගොඩක් ස්තූති ඔබට හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඊළඟ කොටස් එනකල් ඉවසිල්ලක් නෑ🙏🙏🙏
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Darshani kohomada oyata yaluwa eten
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
@@pardeepmali1827 හොඳයි බං 😂😂
@darshi6522
@darshi6522 4 жыл бұрын
😄
@dularadesilva1
@dularadesilva1 4 жыл бұрын
🔥
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
බො⁣හොම ස්තුතියි ලබා දුන් මේ තොරතුරු වලට
@mallika6841
@mallika6841 4 жыл бұрын
මම හරිම ආසයි රාවණා රජකාලේ තොරතුරු අහන්න බලන්න මේවා අහනකොට ඇගහිරි වැටෙනවා ඇයි මේ අයට මේ රට විනාශ වෙන්න නොදි බේරගන්න බැරි උනේ
@sadeeshanmusicvedio2859
@sadeeshanmusicvedio2859 2 жыл бұрын
අතීතය ගෙන හිතල පඩමක් ඉගනගන දෙන්වත් අපි හෙදෙමු
@sandyachathu4174
@sandyachathu4174 4 жыл бұрын
මේ කථාව ෆිල්ම් එකක් විදියට ආවොත් ඒකේ පැරණි බවත් එක්කම
@slgstudios8064
@slgstudios8064 4 жыл бұрын
karamuda
@slgstudios8064
@slgstudios8064 4 жыл бұрын
animation film akak vidiyata
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
කඩුතමා ප්‍රස්නෙ ඔක්කොම උස්සන්ගියානෙ තනකොල කපන්න ගෙනාපු කඩුත් එක්කම දැන් සටන් කරන්න ගන්නවෙන්නෙ තනකොල කපන මැසින් තමයි...
@randikaudayasena3265
@randikaudayasena3265 2 жыл бұрын
aka nam atta
@sadeeshanmusicvedio2859
@sadeeshanmusicvedio2859 2 жыл бұрын
හොද අදහසක් ඉදිරි පරපුරටත් අපේ හෙලයන් ගෙන ප්‍රවුඩ ඉතිහාසය ගෙන දෙනගන්න පුලුවන්
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@AA-hs5uy
@AA-hs5uy 4 жыл бұрын
ධනුෂ්ක මහතාට මුලින්ම ස්තුතියි. අපගේ නිවරැදි ඉතිහාසය සොයා යෑම පිලිබදව. මටත් කරුනක් කීමට තිබෙනවා. රාවණ රජතුමාගේ නැගනිය (සුපර්නිකා කුමරිය) සහ පුත් මේඝවත් සම්බන්ධ කර ගතහොත් මෙය තවත් සාර්ථක වෙන බව මගේ අදහසයි.
@athulaniyamaei228
@athulaniyamaei228 4 жыл бұрын
Hodaei baeila weadi neadde?
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
@@athulaniyamaei228 බල්ලෙක් ගැන කිව්වොත් මැක්කෙක් හොයන උන් කොතනත් ඉන්නවනෙ...
@Something.for_Life
@Something.for_Life 4 жыл бұрын
සම්පූර්ණ කතාව කොටස් වශයෙන් ඕනි 🤗
@ruvinikarunarathne7465
@ruvinikarunarathne7465 4 жыл бұрын
ගොඩාක් වටින වැඩක්.අපේ ඉතිහාසය ගැන දැනගන්න අපට අවස්තාවක් ලැබීමත් වාසනාවක්.ස්තූතියි ඔබට.
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
ඔබතුමාට බොහෝම පිං 👍👏👏👏
@madurangawi
@madurangawi 4 жыл бұрын
ඇත්තටම මේ කරන වැඩේ නියමයි....දිගටම කරගන යන්න... ....
@smallbusinessqueeen
@smallbusinessqueeen 4 жыл бұрын
Thanks brother! වීඩීයෝ එක එනකම් මග බලන් හිටියේ. 😍
@rockybro891
@rockybro891 4 жыл бұрын
ධනුශ් අයියේ මටත් ලොකු උවමනාවක් තියනවා රාවනා රජු ගැන දැනගැනීමට ඔයා දාන වීඩියෝ මම ඔක්කෝම බලනවා.ඔයට සහ අපේ හෙලය ගැන යට ගිය සෑම දේම සොයන අයට බුදු සරනයි🙏
@NsGrope
@NsGrope 4 жыл бұрын
පට්ට අයියේ 👍
@malanigunasekara9638
@malanigunasekara9638 4 жыл бұрын
දනුෂ්ක මල්ලි හරි ලස්සනට කතාව කියන නිසා ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නව ගොඩක් පින් ජයවෙිවා මල්ලි
@සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි
@සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට. දලදා සමිදු පිහිටයි🇱🇰💗
@sudametampawala1385
@sudametampawala1385 4 жыл бұрын
හරිම ලස්සන , ඉළග කොටස එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා .
@prasannamadusanka104
@prasannamadusanka104 4 жыл бұрын
අනිවරෙන් මේ කතාව අහන්නම ඕනි...අපි ආසාවෙන් අහන්නේ...
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
බොහොම ස්තුතියි
@chalanasamarasinghe9646
@chalanasamarasinghe9646 4 жыл бұрын
Thanks aiye mewa kiyala denawata ape ethi hasaya marai oyata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@semindathathasara2738
@semindathathasara2738 8 ай бұрын
ස්තුති ඔබට
@chandnapremadasa6633
@chandnapremadasa6633 4 жыл бұрын
Very usefull thank you very much teruwansarani
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ඇත්ත ටම fm නාලිකාව කතාවක් අහනවා වගේ හිතකට දැනෙන්න කතා කරනවා ස්තුතිය
@kavindushehan7088
@kavindushehan7088 4 жыл бұрын
දිගටම කරගෙන yanna aiya බුදූ සරණයි
@timeslanka2285
@timeslanka2285 4 жыл бұрын
ඉතිරි කොටස හෙටම කියයි කියලා බලාගෙන ඉන්නවා . බුදු සරනයි පරිස්සමෙන් දනුශ් අයියෙ
@P.N.K.
@P.N.K. 4 жыл бұрын
Thanks danush vlogs ikmanatama dammama
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 9 ай бұрын
🙏❤💐🌹Thanks lot for sharing this valuable Informations our dearest sweet brother Danush. Thanks lot again and again. 🙏💐❤🦁🇱🇰
@ravindraprabath4470
@ravindraprabath4470 4 жыл бұрын
Attatama apa vala luna hala atitaya goda ganna kohomada aiyha..apha palaka inta ai bari ..tani teranayakata anda bari.. ai . Api katada baya vanda ona .. janadi pati tumani ..oba senhala bauddayhak .. ma apita ava antima vatava .. janadi pati tumani ..oba tuma ..ma keyana dval gan poddak hri hetala baland .. oba budun daka nivan dakinda on .. danus aiya attatama oya mehi pita davi kanak .. oya .. mha peli badava vaha sana akata godak pin ... obata sada jaya ... budu sarani.... ravana pehitai.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@Dian-ol4bl
@Dian-ol4bl 4 жыл бұрын
Maha Raavana Pihitai...!!!
@dharshanakumara952
@dharshanakumara952 4 жыл бұрын
Meka man baluwa niyama potha
@deepanirenuka9786
@deepanirenuka9786 4 жыл бұрын
Thank you.dhanush.
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 4 жыл бұрын
Ithihasa helidarawwata obata thanks. Bohoma pin.
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
අපිට ඊලග කොටස ඔනි අපි බාලාගේන ඉන්නවා .
@anandasenarath9933
@anandasenarath9933 4 жыл бұрын
Thank you !!
@samantharuwanpathirana9197
@samantharuwanpathirana9197 4 жыл бұрын
Man me kathawa kiyawala tiyenawa aiyye.. anith ayatat me de danaganna oya me karanadeta oyata godakk pin...
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
ගොඩක් ස්තුයි තෙරුවන් සරණයි
@samanarachchi9079
@samanarachchi9079 4 жыл бұрын
Oyage idhiripath kirima godak lassanai. Api oyage wedasatahan asawen balanawa. Dhigatama meweni gaweshana karanna. Obata suba pethum.
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
නියමයි ගොඩක් කැමැත්තෙන් අහන්නෙ....
@srinathnavurunnage841
@srinathnavurunnage841 4 жыл бұрын
Niyamai meka digatama danna api balan inne asawen
@k.n6067
@k.n6067 4 жыл бұрын
Isthuthi Danush. Apa kala youththe me aathmayanta newatha jeevayak deemai.helayanta adaraya karana hadawathinma ley walinma hela deshayata jathiyata adaraya karana maw warun piya warun ta daawa upadina daruwan thulin me aathmayan newatha uppaththiya labavi.siyalu devi pihitai.
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Shyama kohomada oyata yaluwa
@supunjayakodi5859
@supunjayakodi5859 4 жыл бұрын
Niyama wadakk.....b..s...
@HOPE-qk1xo
@HOPE-qk1xo 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපගේ අතීතය පිළිබඳ තවත් වටිනා කියන මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ලෙසට මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් සහ අපගේ මේ සහෘදයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ මේ වටිනා කියන අතීතය අතීතයක් නොවී ඒ අතීතය අපගේ වර්තමානයට ගෙන ඒමට වැඩ කටයුතු සැලැස්වීම අප කාගේත් වගකීමක් වන අතර එය ගෙන ඒමට කිසියම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හවස මෙන් ඉල්ලා සිටිමි එයට මා ද සහයෝගය වෙමි. ස්තූතියි ඔබ සැමට තෙරුවන් සරණයි!!!
@sameerrush6063
@sameerrush6063 4 жыл бұрын
Really interesting story I can’t right or reed in sinhale but i can understand ❤️
@jayashanlakshitha4394
@jayashanlakshitha4394 4 жыл бұрын
Oyage ewa walin hodama me koggala nilame kathawa ayye me wage wada issarahatat karanna, budu saranai jaya wewa
@පාරදිගේ-ප9ල
@පාරදිගේ-ප9ල 4 жыл бұрын
ඉක්මනින් 2 ත් දෙන්න දනූෂ් අයියේ
@dimanthikeshila2779
@dimanthikeshila2779 4 жыл бұрын
Thanks ❤
@nissarsamadu5052
@nissarsamadu5052 2 жыл бұрын
Nice to listen about ravana beautiful I like to listen.
@chinthakabandara4799
@chinthakabandara4799 4 жыл бұрын
Eka niyama kathawa
@kamalbandara3851
@kamalbandara3851 4 жыл бұрын
Pattm wadee aiyaa💪👍❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Dhanush malli bohoma stuthi.ape hela bimata helayannta kisima karadarayak nowewa.trivida rathnaye ashirwadayath king rawana appachchige pihitath ape hela bimata labewa.!!!💚👍
@menakasenarathna3955
@menakasenarathna3955 4 жыл бұрын
සුපිරි
@user-jd8oc7oi8t
@user-jd8oc7oi8t 4 жыл бұрын
අනිත් කොටස දාන්න
@dayaniathukorala6712
@dayaniathukorala6712 2 жыл бұрын
වසර දෙකකට කලින් ගිය මේ වීඩියෝ එකෙන් කිවූ සෑමදේම අද සත්‍යය වෙලා..හරිම දුකයි අපේ මව්බිම ගැන .
@hirunirasangika4225
@hirunirasangika4225 Жыл бұрын
ඉතුරු ටිකත් ඕනි
@kasunmadushanka4158
@kasunmadushanka4158 4 жыл бұрын
Aiye me kathawa ahakoth ege roma pawa kelei wenaw, a tharam hithth wadinw a tharam me kathaw marai❤️❤️❤️ithuru koths ikmanth danna bs
@achinimadubashini7331
@achinimadubashini7331 4 жыл бұрын
Aiye pothe kathawa kiyala iwara wela oyage kathawa kiyanna puluwan nam loku deyak. Oyata jaya Dhanush aiye🙏
@shandrikasriyani101
@shandrikasriyani101 11 ай бұрын
ගයාන් සදකැලුමි මහතා කථා කරනවා ජන්තු සමග රාවණා ඉතිහාසය නැවත මවිඛිමේ පහළවේවා
@chitrakanthi4424
@chitrakanthi4424 4 жыл бұрын
Sadu sadu sadu niwanama nathai niwanama wethwa theruwan saranai bohoma pin 🙏🙏🙏🌺🌺
@jagathsrideera8813
@jagathsrideera8813 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@danuskasamaranayaka93
@danuskasamaranayaka93 4 жыл бұрын
thanks Danush..
@chanakadesilva9134
@chanakadesilva9134 4 жыл бұрын
Thank you, Dhanush!! We appreciate your effort. Keep it up!!
@පාරදිගේ-ප9ල
@පාරදිගේ-ප9ල 4 жыл бұрын
මේ වැඩසටහන බැලුව ගොඩාක් දුකයි අපි කවුරුන් වෙලා ඉන්න ඇතිද ?
@kumudulakmali9528
@kumudulakmali9528 4 жыл бұрын
ඊලග ඒකත් දාන්න ඉක්මනට.
@nishadiayesha9340
@nishadiayesha9340 4 жыл бұрын
Ane ayyha maru wadak karuwa niymai.oka aka didatama ahanna oni
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Meka patta ethin den oya deviyan aaruda wena maha loku weddo innawa kiyala kiyanne ethin danush aiye hoyala meka sajeeviwa karanna apita video tikakak kotas washayen a aya gennagena me athitha puranaya gena ada wenakan minissu nodanna visthara ahaganna puluwanne ehema unoth methuwak balapu lassanama blog eka oya karai
@chathuranilan5169
@chathuranilan5169 4 жыл бұрын
Niyamai..
@naduntharaka7866
@naduntharaka7866 4 жыл бұрын
Great job
@dewminsenalgamage4445
@dewminsenalgamage4445 4 жыл бұрын
ජය වේවා. ඊළඟ video eka ඉක්මනට දාන්න dhanush aiye..... අර mulin කිව්වේ කෙනෙක් ව ගෙනැල්ලා ඒ කාලේ ආත්මයන් සමග සම්බන්ධ වීමේ සාකච්ඡාව ikmanata ඕනේ. 🇱🇰☸️🙏🏽
@ravithkroshalherath
@ravithkroshalherath 3 жыл бұрын
Parikshane karamu Dhanush Aiye.
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Mewa balanakota Rakkayo nathinam ada tath ape de siyallama nathiwela .nopenena balawega nisa thama rata ohoma rakila thibenne .dan kale Ravana deviyo gana nawa parapurata enne ea kale hitapu aya nawath ipadila . Harima asawen balanawa .oyata pin . Theruwansaranai siyalu devipihitayi Ravana devipihitayi 🌻🌻🌻
@anushkawijesekara65
@anushkawijesekara65 4 жыл бұрын
Machan , great work... anika oya story eka kiyana gaman hugak hodata eka pahadili karanawa samahara apahadili than .. example - " basuru & baduru" ... good work bro...go ahead..congratulations
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
'බුදු සරණයි දෙවි පිහිටයි, තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි' අපි එහෙමයි වන්දනාමාන කලේ අනාදිමත් කාලයක සිටම. ද්‍රෙවිවරු හින්දූ යයි ලේබල් ගසා බුදු දහම පමනක් උලුප්පා දක්වන්න මේ කල විනාසයට හාමුදුරුවරුද වගකිව යුතුයි. එසේ ඔවුන් කලේ බෞද්ධ සියලු දෙනාගේ දාන මාන වැදුම් පිදුම් සියල්ලම ඔවුන්ට පමනක් සීමා කර නතු කර ගන්නටයි; අනවශ්‍ය බියක් අපාය ගැන මවලා. අපේ බෞද්ධයන් හින්දු දේවිවරුන්ගෙන් ඈත් කරවා ගත්තේ එහෙමයි. බුදු හිමියන්ගේ දහම සත්‍යයයි කියා හැගෙනවා නම් පමනක් පිලිගන්න යයි දේශනා කල උන්වහන්සේගේ ධර්මය වර්තමාන ශාසනය විසින් විකුර්ති කොට යකා නටමින් සිටී. අප එදා මහණ රුවකින් දුටු ඒ සාන්ත බව පින්තූර වලට පමනක් සීමා වී ඇත. ඉන්දියානුවන්,නායකයින්, ප්‍රභූවරු සියලු දෙනා අදහන්නේ හින්දු ආගම නොවේද? අපේ ජාතියේ අයට වඩා ආද්‍යත්මික ජීවිත ඔවුන්ගේ ජීවත, සිනමා කෘතී තුලින් මනාව පැහැදිලි වේ. අපිට රටේ සුලු ජාතියකට රිදවන්න ඕනේ උනහම ටී ශර්ට් වල 'සිංහ ලේ'කියලා ගහ ගත්ත කොටසක් ඇති උනා.ඇත්තේ ජාතී වාදී අදහස් පමනයි .අපිට වින කර ගත්තේ අපේ අයමයි. නොපිදියයුතු හැම වසලයාටම දන නවන්න තරම් නිවට නින්දිත, වූ හෙලයන් සිටීම මේ රටේ පාපයක්. සෑමදේටම ඇගිල්ල දිගු කලේ විදේශිකයින්ට. 1948 පස්සේ අපේ rahe අය අපිට වින කරන බව නොතේරුනේ පාට පාට කන්නඩී දාගෙන වැඩක් නැති නායකයින්ට පන්දන් අල්ලපු නිසා නොවේද? අද අපි ඉන්නේ කොහේද තනි තනිව හිතා බැලුවොත්? අද රට තියෙන්නේ කොහේද රටක් විදියට? ඇත්ත ඇති සැටියෙන් නොපෙනීම මහා පාපයක්. එයයි අප ගෙවමින් සිටින්නේ. බුදුදහමේ එසේ සදහන් වෙනවා. 225 එපා කියන අය ඒ මතේම එල්ලීලා යලී ඒ අයටම බලය දෙන්න පොර කන්නේ අපිට හරි දැක්මක් නැති නිසා නොවේද?.බුදුන් සරණ යන බව පෙන්වා සිවුර පොරෝගෙන ලෞකික සැප විදින්නන්ගෙන් ගත යුතු ආදර්ශය කුමක්ද? ඔය ටික අපහැදිලි අය ගොඩක් ඉන්නවා කොම්මෙන්ට් කියවනකොට. කෝ අපේ හික්මීම, කෝ අපේ හැදියාව?හෙලුව දකින අපේ හෙලයන් ගැන ඇත්තේ අසීමිත කනගාටුවක්. තමන්ගේ වැරදි හැම විටම අනුන්ට පැටෙව්වා. හරියට Trump ට ඇමෙරිකාවේ කොරොනා control කරගන්න බැරි වෙනකොට චීනයට සහ WHO වලට වැරැද්ද පැටෙව්වා. සත්‍යගරුක පුරවැසියන් අපේ රටේ බිහිවේවා.
@shereenfernando5708
@shereenfernando5708 4 жыл бұрын
Bohoma sthuthi yata giya ethihasaya elidarav karanna ganna uthsahayata jaya ath veva! Apita nivaradiva avabodaka kara gena hariyakarava jivath venna ravana kada suridunge shakthiya lebeva! Bala paramparavata dena gena jivath venna nevatha ravana devidun jiva mana va veja beva! Shri Saman deviduni apavath apa sri lanka mathava reka duni manavi!
@tharakamadusanka621
@tharakamadusanka621 4 жыл бұрын
Ayye 2weni pothath dannako. Oyata pin ayye.
@erandalakmal3075
@erandalakmal3075 4 жыл бұрын
Aiye supirii ilaga kotasath ikmanata dannako
@DilShanTS
@DilShanTS 4 жыл бұрын
Supiri vedak aiye. Next part ekath ikmanata danna👍♥️🤩
@vikumchathuranga8159
@vikumchathuranga8159 4 жыл бұрын
ඉක්මනට දෙවනි පොතේ විස්තරත් අපිට කියන්න අයියේ... අපේ මේ හෙළය ගැන විස්තර දැනගන්න මේ රටේ ගොඩාක් මිනිස්සු ආසාවෙන් බලන් ඉන්නවා.. අපේ උප්පැන්න සහතිකේ අපි බුද්ධාගම කියලා සදහන් වෙනව වගේම අපිව බිහි කරපු ඒ අම්මා තත්තාම අපිට අපේ මේ හෙළය ගැන කියල දුන්නනම් අද වෙනකොටත් මේ දැනුම අද අපේ ලග තියෙන්න තිබ්බා.. අපේ මේ සිවු හෙළය නැවතත් නැගිටීවා.. එය රැකෙත්වා.. ✊✊💪🙏
@Chamavolg1994
@Chamavolg1994 4 жыл бұрын
සඟවන ලද මුතුබිදු සමග සවන් දුනිමි. 😔🥺
@priyankawijerathna8772
@priyankawijerathna8772 3 жыл бұрын
මෙි තමා අපේ ඉතිහාසය අහනකොට ඇඟ කිරිපොලා යනවා.මෙය අංක අනුව යොමු කරන්නේනමි වඩාත් වටිනවා. අපේ හරි ඉතිහාසය සොයා දෙනවාට පිං
@richkandambi7429
@richkandambi7429 9 ай бұрын
ඔබ කරන්නෙ මහා සේවයක්.. ඒක මිල කරන්න බෑ
@pabasarakalpa7142
@pabasarakalpa7142 4 жыл бұрын
Ekmanata elaga kotasa danna aiye
@UdNiyami-l5j
@UdNiyami-l5j 15 күн бұрын
Oyage aka videos Akaka holmanak wage deyak ediriyen yanawa oba dekkada...?
@nipunaking6782
@nipunaking6782 4 жыл бұрын
Rawana raju kohada inna yakkayanta jaya mulu halyatama jaya
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Sthuthyi Danush mahatha mama potha awasan wanathuru kiyewwa. Eda baasuru baduru heath makas mahathata pawasu ayurin a ada helabima awasanawantha lesa pawadeem ithihasaya yatagaseem walata lakwela thibena wane. Aththatama baasuru wage aya thamath innawanam apita godak de deneganna puluwan. Obata a sadaha shakthiya dayrya labewa awashya watapitawa sakasewa. Niduk niroogee suwaya labewa.
@jayasinha5854
@jayasinha5854 4 жыл бұрын
Yea please more videos like these 💝💖💗
@Something.for_Life
@Something.for_Life 4 жыл бұрын
ඒ වැඩේනම් නියමයි..එහෙම ගෙන්නලා එයාලගෙන්ම අහගන්න පුලුවන්නම් අර පුරාවිද්‍යා පොන්ස්ට කන පැලෙන්න දෙන්න පුලුවන් 👌👌
@පාරදිගේ-ප9ල
@පාරදිගේ-ප9ල 4 жыл бұрын
දනූස් අයියේ මම බැලුව මේ විඩියෝ ඔක්කෝම මේ පොත ලියපු කෙනාව
@madupeiris9613
@madupeiris9613 4 жыл бұрын
ධනුෂ් පුතා මම කොච්චර උත්සාහ කලත් මෙම පොතේ ඉතිරි වැඩ සටහන් ටික බලන්න බැහැනේ වෙනත් කෙනෙකුගේ වැඩ සටහනක් තමයි ලැබෙන්නැ බලන්න ගියාම ඔයාට කෝල් කලත් ෆෝන් එක ගන්නේ නැහැනේ
@sachindudilhara6170
@sachindudilhara6170 4 жыл бұрын
Kauda hele deviwaru apita dana ganna kiyanna aka gana videos akak karanna aiye
@manjulaarambepola6790
@manjulaarambepola6790 2 жыл бұрын
මේ වටිනා පොත නැවත මුද්‍රණය කර අපේ දරැවන්ට කියවන්න සලවන්න ඇත්නම් මොනතරම් අගේද
@winndy-122
@winndy-122 4 жыл бұрын
Fatta👌👌👌
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 4 жыл бұрын
සිව් helayata pana powana danush vlogs oyata තෙරුවන් සරණයි
@GVTtiktok
@GVTtiktok Жыл бұрын
Koggala nilame
@rohiniliyanage5527
@rohiniliyanage5527 4 жыл бұрын
Danush obata rawAna devi pihitai .
@MrSonic444
@MrSonic444 3 жыл бұрын
Ayye koggala nilame 2wani potha pahadili karanawada
@rohangamage1905
@rohangamage1905 2 жыл бұрын
🙏🙏🙏🙏
@samjseven3415
@samjseven3415 11 ай бұрын
Koggala ilame pothak labagannae kohomada please
@erandikasriwanthi6905
@erandikasriwanthi6905 4 жыл бұрын
Koggala nilame poth 1 ,2 kiyeuwa..3 veni potha tiyenawanam pdf ekak hari daannako...harima vatina poth 2..hamoma kiyavanawanam godak hodai..🙏
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
3ක් නෑ
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 56 МЛН
RAVANA | Episode 14 | රාවණා  | 30 - 07 - 2018 | SIYATHA TV
1:53:00
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН