අසනීප තත්වය ගැන සංවේදීව කෝවිද හිමි කිව්ව කතාව | boralle kovida himi dharma deshana

  Рет қаралды 174,682

dharma deshana

dharma deshana

Күн бұрын

Пікірлер: 223
@sunandaliyanage8547
@sunandaliyanage8547 Ай бұрын
නොසිතු මොහොතකයි ඔබ වහන්සේ වෙන් උනේ අපෙන්, හරිම කැමති ඔබ වහන්සෙගෙ දේසනා අහන්න. පොය දාට සිරස tv එකට වඩිනකම් බලන් ඉන්නෙ අපි,නමුත් නැවත ඔබ වහන්සේ වඩින්නේ නැ. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා!🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු
@thanurathnayaka4399
@thanurathnayaka4399 Ай бұрын
ගොඩාක් දුකයි ලෙඩ වෙලා ඉදලත් බණට වඩිනවා🙏🙏🙏නිර්වන සුවයමලැබේවා
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Aeththtama.harima.dukai.harim.hoda.deshakayanan.wahanse.kenek
@premalathagunaseeli3549
@premalathagunaseeli3549 Ай бұрын
ඔබ වහන්සේ දැනටමත් දිව්‍ය ලෝකයේ ඉපදී ඇති පැතූ යම් බෝධියකින් නිවන්සුව ලබත්වා
@Kamal-o4h
@Kamal-o4h Ай бұрын
🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට මේ දහම් දේශනා කර කුසල් බලයෙන් අමා මහ නිවනම අවබෝධ වේවා
@User123Tube-s7e
@User123Tube-s7e Ай бұрын
ඔබ වහන්සෙ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhakshisfds
@dhakshisfds 26 күн бұрын
ඔබ වහන්සේ දෙසූ අර්ථවත් දහමින් මිනිසුන් යහමග යවන්න ගත් උත්සාහය ඉතාමත් අගයමි. ඒ පින් බෙලෙන් ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
තාමත් දුකයි.....😢😢😢😢 ඔබ වහන්සේ උතුම් නිවණින් නිවේවා ...🙏🙏🙏
@NilanthiHaputhanthri-j8t
@NilanthiHaputhanthri-j8t Ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය පතමි. ❤
@vindyaperera7386
@vindyaperera7386 Ай бұрын
ඔබවහන්සේ ගේ බණ දැ ක්කම මම හැමදාම අහනවා මේ බණ අහන ඔබේ සුමදුර කටහඩ මේ විශ්වයේ කොතැනක හෝ ඔබ වහන්සේ හිදී නම් හෝ දිව්‍ය ලෝකයක හෝ හිදී නම් ඔබටත් ඇසේවා එයින් ඔබත් සැනසේවා ඔබ වහන්සේගේ රුපය දකින දකින වාරයක් පාසා පුදුම දුකක් වේදනාවක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ අපවත් වීම අපේ ලොකු අවාසනාව ක්‌ සංසාර දුකින් අත මිදීම පිණිස ඔබවහන්සේ ගේ පින්වත් කමම හේතු වාසනාවේවා
@ranjanejayawardana3513
@ranjanejayawardana3513 Ай бұрын
පිං වත් ස්වාමින්වහන්සෙට අමා මහා නිවන් සුවය ලැබෙවා
@sydarranasinghe6615
@sydarranasinghe6615 Ай бұрын
ඔබ වහන්සේ නම් දැන් දිව්‍ය සම්පත් ලබන සම්‍යදෘෂ්ටික දිව්‍ය පුත්‍රයෙක් බව විශ්වාසයි. ඉක්මන් භවයක දී ම නිවන් දොර ඇරේවා!
@bashideshika2139
@bashideshika2139 Ай бұрын
Ow
@YasawathiViyangoda-oc4rx
@YasawathiViyangoda-oc4rx Ай бұрын
Budfabawana 5:19
@YasawathiViyangoda-oc4rx
@YasawathiViyangoda-oc4rx Ай бұрын
Buddabawana
@DMSumanaDissanyake
@DMSumanaDissanyake Ай бұрын
😂😂​@@bashideshika2139
@RenukaWanniarachchi-x6j
@RenukaWanniarachchi-x6j 5 күн бұрын
ගෞරවයණීය ස්වාමින්වහන්සේ උතුම් නිවනින් සැනසේවා..🙏🙏🙏
@SameerajpdWickramasinghe
@SameerajpdWickramasinghe Ай бұрын
ස්වාමීන් වහන්සේට නිවන මගහැරනුනම් එ අපි නිසයි. ඉතින් අපි උන්වහන්සේ අපිට කල දේශණා හැකි උපරිම පමණින් අපේ ජීවිතයට ලන්කරගමු. උන්වහන්සේට නිබ්බාන සුවය ලැබේවා.
@sujathagodakubura6428
@sujathagodakubura6428 Ай бұрын
ස්වාමීන්වහන්ස , ඔබවහන්සේට අජරාමර නිවන්සුව පතමි !
@sunethraweerasinghe20
@sunethraweerasinghe20 21 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@anuracooray6906
@anuracooray6906 Ай бұрын
ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ඉක්මනින්ම අවබෝධ කරගත හැකිවේවා ... !❤😅😊
@SCPSirenhead-x1u
@SCPSirenhead-x1u 2 күн бұрын
උතුමිනිවන්සුවයිඅත්වේවාඔබවහන්සේටම
@swarnalathaalvis
@swarnalathaalvis Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@h.kdayarathne3488
@h.kdayarathne3488 Ай бұрын
උතුම් නිවන් සුව ලැබේවා .
@menuratraindriver5411
@menuratraindriver5411 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..❤️❤️❤️
@Hariyaena
@Hariyaena 2 күн бұрын
Oba වහන්සේට නිවන් සුව ලැබේවා .......
@prasadperera4639
@prasadperera4639 Ай бұрын
සාදු සාදු ❤🙏❤ සාදු සාදු ❤🙏❤ සාදු සාදු ❤🙏❤ අපවත්වී වදාල ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ සිතන පතන බෝධියකින් අමාමහ නිවන් සැප ලැබෙිවා !!!
@salikaperera139
@salikaperera139 Ай бұрын
අමා මහ නිර්වාණ ශාන්තියම වේවා ....ඔබ වහන්සේට 🙏🙏
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Ай бұрын
ඔබ වහන්සේට දෑනූනාද ඔබ වහන්සේගේ ජීවිතයට මෙවැනි දෙයක් වෙන බව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සම්පත්තිය ලැබේවා
@LakshmiRathnayaka-x4e
@LakshmiRathnayaka-x4e Ай бұрын
ඔබ වහන්සේ සුවහසක් ජනයාගේ ධර්ම ඇස් පෑදීමේ ආනුභාවයෙන් උතුම් නිර්වාණයම අත්වේවා...
@SadaNethmi
@SadaNethmi Ай бұрын
අපේ හමුරුවන් වහන්සේට පැතු උතුම් නිර්වාණයම ලැබේවා 🙏🙏🙏
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Ай бұрын
ඔබ වහන්සේ ස්වර්ගස්තවීම අපගේ අවාසනාවක් හිමියනී
@Nimalipriyangika-g6v
@Nimalipriyangika-g6v Ай бұрын
ඉක්මන් භවයක උතුම් වූ නිවන් සුවය ලැබේවා ඔබ වහන්සේට!
@rsmdisna509
@rsmdisna509 Ай бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@gayanmalkam9885
@gayanmalkam9885 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
@AnushaIrangani-iy1zx
@AnushaIrangani-iy1zx Ай бұрын
පිo වත් ස්වාම්න් වහන්සේට අමා මහා නිවන් සුව අත් වේවා ❤️🙏
@sameerajayasinghe2972
@sameerajayasinghe2972 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේව !!!🙏🙏
@surangademansalage
@surangademansalage Ай бұрын
බුදුදහම විකුණගෙන කන සිවුර දාගෙන ගත්ත පාපතරයන් අතර ඔබ වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ හිමිවරු අහිමිවීම හිතට හරිම කනගාටුයි
@KumariKumari-r9d
@KumariKumari-r9d Ай бұрын
ඔබ වහන්සෙට නිවන් සුවයම ලෙබෙවා !!!
@topreview2017
@topreview2017 Ай бұрын
ඔබවහන්සේ අමාමහනිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏
@sanjumanee4215
@sanjumanee4215 Ай бұрын
උතුම් වු නිර්වානයම අවබෝධ වෙිවා හිමියනි
@Susu-zw2rm
@Susu-zw2rm Ай бұрын
උතුම් නිවනින් සැනසේවා
@HemanthiAberathna
@HemanthiAberathna Ай бұрын
දන්න කෙනෙක් කියන්නකෝ මේ ස්වාමීන් වහන්සේට තිබුන අසනීපය මොකද්ද කියලා හිතාගන්න බැහැ මේ ස්වාමීන් වහන්සේගේ අපවත් වීම.උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා
@shamakumari4906
@shamakumari4906 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙවා
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් නිවනින් නිවී සැනසේවා. 🙏🙏🙏
@thusharimasinghe8175
@thusharimasinghe8175 Ай бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා !
@RenukaParanawithana
@RenukaParanawithana Ай бұрын
අපේ හාමුදුරුවනේ නිර්වාන සුවය ලැබේවා 🙏🙏🙏
@asokawijesuriya9156
@asokawijesuriya9156 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
@pushpakumarah4328
@pushpakumarah4328 Ай бұрын
ඔබ වහන්සේට nirigisuwaya labewa
@srimathisamaranayake
@srimathisamaranayake Ай бұрын
සාදු සාදූ සාදු ගෞරවනීය ස්වාමින් වහන්සෙට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදූ සාදු 🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷🌷🌷🌷🙏🙏🙏
@vijithaatugoda5212
@vijithaatugoda5212 Ай бұрын
නිවන් සුවය ලැබේවා හාමුදුරුවනේ සාදු සාදු සාදු
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවනින් සැනසීම ලබත්වා
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
නිවන්සුම අත්වේවා ඔබවහ්ස්න්සේට
@chandrakanthijayawardana890
@chandrakanthijayawardana890 Ай бұрын
පින්වත් ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා !!
@ManojDasanayaka-q1q
@ManojDasanayaka-q1q 23 күн бұрын
Obawahanseta Niwansuwa labewa
@danushkarajapaksha-uw7vj
@danushkarajapaksha-uw7vj Ай бұрын
අනේ ස්වාමින් වහන්ස අපිට හරිම දුකයි 😢
@kumariharankahawa1681
@kumariharankahawa1681 Ай бұрын
නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ
@NandiSamarathunga
@NandiSamarathunga Ай бұрын
ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත්වේවා🙏🙏🙏🙏🙏
@asankaravi7310
@asankaravi7310 Ай бұрын
හිමියනි ඔබවහන්සේට නිවන් සුව ලැබේවා!!
@chamindaroshan3974
@chamindaroshan3974 Ай бұрын
ඔබ වහන්සේ ට අමා මහා නිර්වානය අත්වේවා..!!!
@wasanaerandathie8342
@wasanaerandathie8342 Ай бұрын
පතනා බෝධියකින් උතුම් නිර්වාන සුවය අවබෝධ වේවා !!!!
@acharigesitha134
@acharigesitha134 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඹබවහන්සෙට පැතු උතුම් නිවන අවභොද වෙත්වා 🙏🙏🙏
@PathmaAkaravita
@PathmaAkaravita Ай бұрын
ඔබ වහන්සේ පැතු bodhiyakin නිවී sanasenava .sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gayanmadusanka1990
@gayanmadusanka1990 Ай бұрын
Niwan suwa lebewa 🙏🙏🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
මතු මතුත් සුගතිගාමී ආත්ම වල ඉපදී සසර කෙළවර පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏
@sunethrawanni2386
@sunethrawanni2386 Ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා
@SkhxjshshSbhsjshs
@SkhxjshshSbhsjshs 13 күн бұрын
Oba vahanseeta nivan suvama labeewa!!❤
@harshanirangika3005
@harshanirangika3005 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏
@Lalith-g2q
@Lalith-g2q Ай бұрын
ස්මීණිඔබ.වහන්සෙ.දැන්.දිවලොකෙම.ඉපදිලා.ඇති..බුදුසරනයි.දෙහිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raveenadissanayaka212
@raveenadissanayaka212 16 күн бұрын
නිවන් සුව හාමුදුරුවනේ !🙏
@PurnaPuspanjali
@PurnaPuspanjali Ай бұрын
Niwansiwa lebewa hamuduruwane
@shamalperera8472
@shamalperera8472 Ай бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝදියකින්...නිවේවා....
@geethmadawala2637
@geethmadawala2637 Күн бұрын
ලස්සන රටක් බලාපොරොත්තුවුන අපේ හාමුදුරැවො😢🙏🙏🙏
@chandrachandra1654
@chandrachandra1654 Ай бұрын
උතුම් නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢
@WasanthaKumara-f3w
@WasanthaKumara-f3w Ай бұрын
නිවන් සැප ලැබේවා අපේ හාමුදුරුවනේ !🙏🙏🙏🙏🙏🙏🙏
@MonikaranmanikaMonika
@MonikaranmanikaMonika Ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ නීවන්දකීවා
@Nirosha-y8x
@Nirosha-y8x Ай бұрын
උතුම් නිර්වාන සුවයම අත් වේවා සාදු සාදු සාදු
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Ай бұрын
අහො කස්සප නොදුටු මොක් පුර. කෝවිද ස්වාමින්වහන්ස ඔබට නිවුස් සුව ලැබේවා 🙏
@SanthakumarSanthakumar-zx9fj
@SanthakumarSanthakumar-zx9fj 5 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@pathma4656
@pathma4656 Ай бұрын
නිවන් සුවය ලැබේවා
@ChitraHerath
@ChitraHerath Ай бұрын
නිවක් සුව අපේ හාමුදුරුවනේ.🙏🙏🙏
@padminineththasinghe937
@padminineththasinghe937 Ай бұрын
ඔබ වහන්සේ ට උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Ай бұрын
Niwansuwaya labeva pinwath swaminwahansa🙏🌷🙏🌷🌷🙏🙏🌷
@udulagabadage6272
@udulagabadage6272 Ай бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින්සැනේවා
@SaduniSurmya
@SaduniSurmya Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මාෙග් ප්‍රණාමය
@namalpremathilaka5712
@namalpremathilaka5712 Ай бұрын
ඔබ වහන්සේ අමාමහ නිවන්සුව ලබත්වා
@nilminirenuka1975
@nilminirenuka1975 Ай бұрын
🙏🙏🙏uthum nirvana suwayama labeva ape garu sawmin wahansa🙏🙏🙏🎉🎉🎉🎉
@hasihasini924
@hasihasini924 Ай бұрын
Niwan suwa lebewa ape hamuduruwane
@AnomaPriyadarshani-s2m
@AnomaPriyadarshani-s2m 8 күн бұрын
Oba wahanseta uthum ammaha newan suwa labewa
@shantiShanti-g9x
@shantiShanti-g9x Ай бұрын
සාදු.සාදු.සාදු
@ASho-td4uz
@ASho-td4uz Ай бұрын
Oba වහන්සේට මාගේ namaskaraya වේවා නිවන් සුවය ලැබේවා teruwansaranai 🙏🙏🙏🙏
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r Ай бұрын
Obawahanseta..pethu..newan..suwayama..lebewa.🙏🙏
@DulariRuberu
@DulariRuberu Ай бұрын
Niwan suwama labewa
@OnlineMobile-zg2xi
@OnlineMobile-zg2xi Ай бұрын
නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේ වා
@denethDewmal
@denethDewmal 17 күн бұрын
Oba wahanseta amamaha nirwanayama labewa.... Sadu Sadu Sadu
@ranjithkumara8449
@ranjithkumara8449 Ай бұрын
නිවන් සුව ලැබේ වා
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 11 күн бұрын
Ane..apvatvana dangenda meva kive..davikanek vala yavi..hamtanma bana ahanna..sadu..sadu..🌼🌼🌼🪔🪔🪔🙏📿
@craftcollection3922
@craftcollection3922 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@chandaniepathminihennedige3547
@chandaniepathminihennedige3547 Ай бұрын
Niwansuwa labewa ape hamuduruwanta
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr Ай бұрын
Pinwath suwamin wahanse obawahanseta amamaha niwansuwa labewa sadu sadu sadu
@devikajayasundara
@devikajayasundara Ай бұрын
ඔබ වහන්සේගෙන් සජීවීව බණ ඇසීමට අපි තවදුරටත් පින්වන්ත නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේට අවැඩක් කර ලෙඩ කරපු කෙනෙක් ඉන්නවානම් උන්ට නිරයම අත් වේවා අපේ ස්වාමීන්වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏
@SamsungA04-t4y
@SamsungA04-t4y Ай бұрын
Ape pinvath swaminvahanse utum ama maha nivanin sanaseva!!!
@premasiripatabendige
@premasiripatabendige 18 күн бұрын
Niwansuwa.pathamu
@IndraniJayalath-i8z
@IndraniJayalath-i8z Ай бұрын
Obawahansata niwan sapa labawa
@E.sHimali
@E.sHimali Ай бұрын
ං ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබෙිවා
@jrsathsarani82
@jrsathsarani82 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය පිනිස මේ පින හේතු වාසනාව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Família Incrível no passo do canguru
0:11
Sarah de Araújo
Рет қаралды 273 МЛН
🤯🤯
0:12
Andrey Grechka
Рет қаралды 3 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 7 Серия
31:00
Inter Production
Рет қаралды 902 М.
АЗАРТНИК 4 |СЕЗОН 7 Серия
31:00
Inter Production
Рет қаралды 902 М.
😳 Я ЗАЛЕЗЛА В СВОЙ СТАРЫЙ ТЕЛЕФОН #настя
0:41
Настя, это где?
Рет қаралды 6 МЛН
If you find yourself in the trunk 🤐 #littos
0:22
Littos Media
Рет қаралды 58 МЛН