කෙනෙක් නන්නත්තාර වෙන ඇත්තම හේතුව Mawarale Bhaddiya Thero Dharma Deshana

  Рет қаралды 48,866

Dharma Mandapaya

Dharma Mandapaya

Күн бұрын

Пікірлер: 73
@sithru4455
@sithru4455 3 жыл бұрын
ඇත්තමයි අපේ හාමුදුරුවනේ මට මේ බණ අසන්න ලැබුණේ අහම්බෙන් ගොඩක් වටිනවා අපේ ජීවිතයට ඔබ වහන්සේට දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@shamalimudalige4234
@shamalimudalige4234 4 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් වැඩසටහනක් ...ඔබ වහන්සේට ගොඩාක් ස්තුති ...ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා .....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
ලස්සනයි බන 🌹 අහන්න අහන්න තව ආසයි අහන්න ... තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹
@hasanthikaekanayake5401
@hasanthikaekanayake5401 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ පින් ඔබ වහන්සේලාට..බුද්ධ පුත්‍රයනාන් වහන්සේලාට මාගේ නමස්කාරය......
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
මිනිස්සු විවිදාකාරයි .. යතාර්තය අවබෝධ කර ගත් විට හරි පහසුයු ජීවත් වෙන්න .. මිනිස්සු තේරුම් අරන් නුවනින් ඉදිරියට යන්න .. කොච්චර තිබුනත් ඉදිමිච්ච ඔලුවක් තියා නොගෙන මමත් දිනෙක .. පස් වෙනව කියල තේරුම් අරන් සරලව ජීවත් වෙන්න අවබෝධ වීමමයි මා ලද බාග්‍ය 🙏
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි බණ ටික බොහොම අගෙයි 🙏🙏🙏
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obawahanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මෙම දේශනයේ දායකත්වය දැරු පින්වතුන්ටත් ඔබවහන්සේටත් උතුම් දර්මාවබෝදයම වේවා
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
හිනා යනව .. මාන්නය ගැන කියන කතා .. ඇත්ත ඇත්ත .. මාන්නෙ මහ විනාසෙ තමයි
@nissankabandara7597
@nissankabandara7597 4 жыл бұрын
ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා
@දෙවිතුරුයුටියුබ්
@දෙවිතුරුයුටියුබ් 3 жыл бұрын
🙏🙏
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 4 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි
@දෙවිතුරුයුටියුබ්
@දෙවිතුරුයුටියුබ් 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏
@ishanisaumya2203
@ishanisaumya2203 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!!!
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
පොඩි කාලෙ අම්ම ගැහුවම හොදට මුරන්ඩු වෙනව .. දැන් අම්ම ගැහුවම හැදෙනව 🙏 පරිනත වීම යනු එයයි .. 🌹
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
දුකක් වින්දොත් .. සැපක් උරුමයි .. කිව්වට වැඩක් නැහැ උත්සාහය තුලින් සියල්ල වෙනස් කල හැක 🌹 ඒක තමයි .. ඇත්ත 🙏🌹 හරි ශෝයි මේ බන 🙏
@rashmikapehesara5023
@rashmikapehesara5023 2 жыл бұрын
🙏🙏🙏🙏
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 3 жыл бұрын
Theruwann saranai apeehamuduruwanee niduk nirogii diirga ayusha labewaa
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai oba whansheta
@chamithkaveesha9371
@chamithkaveesha9371 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි .....
@dinushashamali8299
@dinushashamali8299 3 жыл бұрын
Aththa ape hamduruwne oba wahnsetq godka pin 🙏🙏🙏
@maheshimaheshi9180
@maheshimaheshi9180 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 Жыл бұрын
තෙරුවන් සරන්‍යි අපෙ හාමුදුරුවනේ
@iroshanudheshika4069
@iroshanudheshika4069 3 жыл бұрын
Godak watina adarshamath banak harima watina banak
@thusithaanjana9192
@thusithaanjana9192 3 жыл бұрын
බුදු සරනයි🙏🙏
@sanathkumara684
@sanathkumara684 4 ай бұрын
සාදු සාදු සාදු
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
සාදු ..සාදු ..සාදු ...!
@devikaperera7183
@devikaperera7183 3 жыл бұрын
ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
@amilagammanpila8087
@amilagammanpila8087 2 жыл бұрын
Sadu sadu said🙏🙏🙏🙏
@ravishadikavya6254
@ravishadikavya6254 3 жыл бұрын
නමෝබුද්ධාය!!
@dinushashamali8299
@dinushashamali8299 3 жыл бұрын
Thruna apita jiwithe ta godk watinwa me drama deshnwa adika manya winsyta mula ape hamduruwne threum karla dunna oba wahnseta godk pin 🙏🙏🙏🙏
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@sonictubeinzoo1845
@sonictubeinzoo1845 3 жыл бұрын
ගොඩක් හොද වඩසටහනක්
@sureenikumari8759
@sureenikumari8759 4 жыл бұрын
Sadu sadu sadu
@dananjayaprabath5683
@dananjayaprabath5683 3 жыл бұрын
Hema iskolekama me dhrama sakacchwa tiyanna ape hamuduruwane...
@RAKKITHAHAMUDURUWO
@RAKKITHAHAMUDURUWO Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@shayamaleemanel4499
@shayamaleemanel4499 2 жыл бұрын
💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සොදුරුලිය-ඩ4ම
@සොදුරුලිය-ඩ4ම 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@newthings.lk-2875
@newthings.lk-2875 3 жыл бұрын
ඔබ වහන්සේගේ බන අහන විට සත්තයි බුදුන් වහන්සේගේ න් බන අහනවා වගෙ හිතට දැනෙන්නේ පුදුම නිවීමක්.සැනසිල්ල ක්.අවවාදයට වඩා ආදර්ශ ය උතුම් බව ඔබ වහන්සේගේ ක්‍රියාවෙන් ඔප්පු කරනවා.මේ දර්මදීපයේ සියලු හිමිවරුනට ඔබ වහන්සේ මෙන් දර්මය බෙදා හැරිමට හැකි වේවා .බුදු සරනයි.
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
🌷🌷🙏 දෙමව්පියන් ගැහැව්වට කමක් නෑ. හැබැයි බොහෝවිට ගුරුවරු ගහන්නේ එයාලගේ ඔලුවේ අමාරුවට සහ එයාල අකමැති ළමයින්ට. අති දක්ෂ මාව ගුරුවරුන් හොඳටම කපල දාල තියනවා. ඒ දෙය අවබෝධ වෙනකොට කෝච්චිය ගිහිල්ල.
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
ඔයා තාමත් පරක්කු නෑ ජීවිතේ අසාර්ථක උනා නම් ගුරුවරු නිසා අදින් පටන් ගන්න ආපහු ජීවිතේ සාර්ථක කර ගන්න
@nilminijayasinghe3139
@nilminijayasinghe3139 3 жыл бұрын
👍👍
@paramithathilini271
@paramithathilini271 4 жыл бұрын
God bless. mama asama bana keyana swami kanak
@lalithgalkotuwa
@lalithgalkotuwa 3 жыл бұрын
මේකෙ සම්පූර්ණ කොටස තියෙනවා නම් Upload කරන්න මිත්‍රයා. තෙරුවන් සරණයි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
Sampurna deshanawa nadda.
@nethuthathsarani8116
@nethuthathsarani8116 3 жыл бұрын
🙏
@sonictubeinzoo1845
@sonictubeinzoo1845 3 жыл бұрын
👌
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 3 жыл бұрын
Sadu Sadu Sadu
@P.D.M_Thisera
@P.D.M_Thisera 3 жыл бұрын
❤️❤️
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
අයියෝ මේවා බනද? මේවා අහල කාටද නිවන්දකින්න පුලුවන් . කාගම සිරිනන්ද ,කොටුවේ පොඩිබඩ වගෙම වල්පල් විතරයි පවු මිනිස්සු 84000ක දර්මස්කන්දයක් තියාගෙන මොවද මේ කියොවන්නෙ. සාමීච්පටිපන්න ගුනය හාමුදුරුවරුනමක් උනහම තියෙන්න ඕනි . සුපටිපන්න උජුපටිපන්න ආදී කිසිගුනයක් පේන්න නැහැ. මොනව හරි කියෝල ප්‍රසිද්ධ වෙන්නනෙ ඔය හදන්නෙ.
@menakaprabhakumari1558
@menakaprabhakumari1558 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 жыл бұрын
🙏
@shan3041
@shan3041 3 жыл бұрын
🙏🙏🙏🙏
@Traveldestination001
@Traveldestination001 3 жыл бұрын
🙏🙏🙏
@nethukiakesha8753
@nethukiakesha8753 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chamithkolla9794
@chamithkolla9794 3 жыл бұрын
🙏🙏🙏
@damindutheekshana5355
@damindutheekshana5355 3 жыл бұрын
🙏🙏🙏
@dhammikawendakoo6206
@dhammikawendakoo6206 2 жыл бұрын
🙏🙏🙏
@thisaranibhagya9446
@thisaranibhagya9446 3 жыл бұрын
🙏🙏🙏🙏
@amiladilshan5887
@amiladilshan5887 2 жыл бұрын
🙏🙏🙏
@raviharisulochana5384
@raviharisulochana5384 2 жыл бұрын
🙏
@himashasamarakoon9882
@himashasamarakoon9882 Жыл бұрын
🙏🙏🙏
@dinushikumari6050
@dinushikumari6050 Жыл бұрын
🙏🙏🙏
@n.w.damayanthi115
@n.w.damayanthi115 Жыл бұрын
🙏🙏🙏
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 153 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
කාලීන ධර්ම දේශනාව | ven mawarale bhaddiya thero
1:08:50
ven mawarale baddiya thero
Рет қаралды 67 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 153 МЛН