Рет қаралды 8,241
උඩරට පලමු හිරු කිරණ සිපගනුයේ ධර්මරාජයේ පූජනීය භූමියයි. පංචතූර්ය නාදය මතින් ගලා යන්නේ උඩරට රාජධානී සීමාවේ ගාම්භීරත්වයයි. මේ තබන පියවරක් පාසා සෙංකඩගල වීදි සිසාරා රැව් නැගෙන්නේ ධර්මරාජය තැනූ අභිමානයයි. සිරිලක පුරා බෙදාදුන් පෙරදිග අනන්‍යතාවයේ ප්‍රතිරාවයයි..
*Video credit gose to responsible person.
DCECBMU