සිරසපාද හා වරම් කවි | DHEER

  Рет қаралды 22,594

බෙර with RUSIRU

බෙර with RUSIRU

Күн бұрын

Official facebook page - / berawithrusiru
Follow me on facebook - / rusiru.rathnayaka38
Follow me on instagram - / bera_with_rusiru
රුසිරු රත්නායක යනු, ශ්‍රී ලංකාවේ තරුණ බෙර වාදන ශිල්පියෙකි. සාම්ප්‍රදායික වාද්‍ය භාන්ඩ පිලිබදව ගැඹුරට හදාරමින් තම ගමන ඇරඹූ මොහු මේ වන විට විදේශීය තාල වාද්‍ය භාණ්ඩ පිළිබඳව හදාරමින් සිටියි.අරු‍ණ ජගත් චන්ද්‍රපාල, සුගත් කරුණානායක, විරාජ් ජයවර්ධන යන ගුරුවරුන්ගෙන් දේශීය නර්තන කලාව හා වාදන කලාව හදාරා ඇති අතර ප්‍රවීණ තාල වාදන ශිල්පී රකිත රුවන් වික්‍රමරත්නයන්ගෙන් විදේ‍‍‍‍‍ශීය භේරි වාදන කලාව පිලිබදව හදාරමින් සිටියි.
වෘත්තියෙන් නර්තනාචාර්‍යවරයෙකු වන රුසිරු රත්නායක දේ‍ශීය නර්තන හා වාදන කලාවේ අනාගතය උදෙසා කටයුතු කරමින් සිටියි.
Rusiru Rathnayake is a young percussionist in Sri Lanka. He started his career by studying Sri Lankan traditional percussion instruments to the depth and now has started exploring and learning the variety of world percussions.He studied Sri Lankan traditional dance and drumming from maestros such as Aruna Jagath Chandrapala, Sugath Karunanayake, Viraj Jayawardene and studying world percussions from renowned Sri Lankan Musician/Artist Rakitha Wikramarathne.
#බෙරwithRUSIRU #getabera #udarata

Пікірлер
@tharindulakshan9243
@tharindulakshan9243 3 жыл бұрын
උඩරට නර්තන සම්ප්‍රදාය හදාරා දක්ෂ නර්තනශිල්පියෙක් වෙන්න ආසයි...මේ නර්තනශිල්පීන් දැක්කම ඒ ආසාව තවත් වැඩි උනා.....තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏❤️
@sampathbandara4902
@sampathbandara4902 3 жыл бұрын
දක්ශ නර්තන ශිල්පීන තව තවත් බිහි වේවා දේශීය කලාව ඉදිරි පරපුරට දෙන්නට මේවැනි දක්ශයන් බිහිවේවා ආයුබෝ වේවා ❤️ දළදා සමිදු පිහිටයි ආරක්ශාවයි 🙏
@jayamaldancingclub4531
@jayamaldancingclub4531 3 жыл бұрын
Ayubowan lassanai siyalu denata theruwan saranai
@thilinasujith2486
@thilinasujith2486 2 жыл бұрын
ලස්සනයි. බෙර හඬ ඇහෙනකොටත් නැටවෙනවා
@kapila1110
@kapila1110 3 жыл бұрын
අාඩමිබරයි සහෝ
@raveesharaveesha5954
@raveesharaveesha5954 2 жыл бұрын
ලස්සනයි උඩරට කලාව තව දිනේවා
@dilminimasha6383
@dilminimasha6383 2 жыл бұрын
ආයුබෝවේවා !!! අපේ ඇඳුරුතුමෝ 🙏
@madushlakmali9295
@madushlakmali9295 2 жыл бұрын
Lassanai maru
@Sadunikanchanajayaweera
@Sadunikanchanajayaweera 2 ай бұрын
❤udarata sampradayatama gaurawayak oyl hamoma ❤
@kavidudilshan9508
@kavidudilshan9508 2 жыл бұрын
සුපිරි
@maheshiwijerathne4489
@maheshiwijerathne4489 3 жыл бұрын
Oyalge vedio ekak thawa denawda 🙏🙏♥️♥️♥️
@sadewakash1969
@sadewakash1969 Жыл бұрын
රුසිරු ගුරු පියානෙනි 🥰
@Lakshan_Janith
@Lakshan_Janith 3 жыл бұрын
Rusiru aiyaa 💌
@methum3368
@methum3368 3 жыл бұрын
ආයුබොහෝ වේවා!!🙏
@AkilaKeshan-hn4mf
@AkilaKeshan-hn4mf 5 ай бұрын
Supiriyak rusiru ayye
@thimiraarchitha2266
@thimiraarchitha2266 3 жыл бұрын
ආවඩා ආයුබොහෝ වේවා
@deepikakumari1714
@deepikakumari1714 3 жыл бұрын
Jayaserimaha bo samidungema pihetaei putala seyaluma danata
@sadewakash1969
@sadewakash1969 Жыл бұрын
මාගේ ගුරු සම්පත්
@Tiktokuser5678
@Tiktokuser5678 3 жыл бұрын
ආයුබෝවේවා❤️🙏
@darshanahemantha9004
@darshanahemantha9004 3 жыл бұрын
Ayobowewa
@CeylonCoverDancers
@CeylonCoverDancers 3 жыл бұрын
ayuboowewaa.....
@Nishan_jayasir
@Nishan_jayasir Жыл бұрын
Gammac aiye♥
@noizedfilms228
@noizedfilms228 3 жыл бұрын
ආයුබෝවන් සර් ❤️😍
@dilshaninadeeka9901
@dilshaninadeeka9901 3 жыл бұрын
🙏❤️
@gayanisansala1275
@gayanisansala1275 3 жыл бұрын
Perfect 👌👌
@dewangachithmini632
@dewangachithmini632 3 жыл бұрын
❤️‍🔥
@maheshikalakmali8630
@maheshikalakmali8630 2 жыл бұрын
🙏🙏🙏💖💖💖
@sithumipabasara3518
@sithumipabasara3518 3 жыл бұрын
🙏🙏🙏
@danushkaliyanage4531
@danushkaliyanage4531 3 жыл бұрын
ආයුබො⁣වේවා
@නර්තෲ
@නර්තෲ 3 жыл бұрын
ආයුබෝවා අයියා❤️
@nishithaheshan5404
@nishithaheshan5404 Жыл бұрын
😍
@prageethadhikari218
@prageethadhikari218 3 жыл бұрын
❤️🔥⚡
@user-yp5ip3tl5g
@user-yp5ip3tl5g 3 жыл бұрын
❤️
@dakshancharuka4504
@dakshancharuka4504 3 жыл бұрын
🙏
@heshancjayasundara5208
@heshancjayasundara5208 2 жыл бұрын
අනේ අය්යේ ඇල්ලුම් ගැහුම් වීඩියො එක්ක් දාන්නකෝ
@panagodaamali689
@panagodaamali689 Жыл бұрын
mame me kaviya phadiliwa video ekakin dannako
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
වෙස් පේ කිරීම
3:11
බෙර with RUSIRU
Рет қаралды 28 М.
Wes Natum kavi - වෙස් නැටුම් කවි
15:59
Bera නාද with ලංකාවේ Dance
Рет қаралды 106 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН