Dhyan Hewage - Piyavee (පියවී) feat. Mahiru Senarathne | Official Lyric Video

  Рет қаралды 163,610

DHYAN HEWAGE

DHYAN HEWAGE

Күн бұрын

Dhyan Hewage - Piyavee (පියවී) feat. Mahiru Senarathne | Official Lyric Video
Artist - Dhyan Hewage ft ‪@MahiruSenarathne‬
Melody - Dhyan Hewage x Mahiru Senarathne
Lyrics - Dhyan Hewage x Didula Tharusara @D’COMP
Music Composed and Produced - Mahiru Senarathne
Mixed and Mastered - Mahiru Senarathne
Distribution Partner - MREC Entertainment
Visualizer - Chanaka Sandaruwan @digitree animations
Flute - Pasindu Sanjana (Bataya)
Stream/Download "Piyavee" :
music.mrecente...
Connect with Dhyan on
Instagram : / dhyanthebear_
Facebook: / dhyanhewage
Connect with Mahiru on
Instagram : / mahiru_senarathne
Facebook: / mahiru.senarathne
Lyrics...
පියවීලා දෑසේ ඈ දුන් සේයා..
යහනේ තනිවී මා හා එදා..
නුඹ දුන් කැල්මන් නෑ සැඟවී පේනා
මේ ජීවේ ස්නේහේ මා හා..
හන්තානයේ ඉම දුටුවා මෙමා.
ඇගෙ ආලේ දවා නිවෙමී..
හැරයන්නෙදෝ.. ප්‍රේමය පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..
ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..
හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ
මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ
ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ
නැවති මම පාර පීරුවේ නෑ ආයේ
ආලේ පානා මෙන් කාමේ සේයා
මේ ගංගාවේ මා පාවෙනා..
දිවියේ ආයේ මා කිසිදා පීරා
නොයමී මේ ආලේ සොයනා..
ආයේ හදේ යලි කිසිදා මෙමා..
නොපතමි ඈ නමින් කෙදිනා..
හැරයන්නෙමී.. ප්‍රේමය පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..
ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..
Special Thanks :
My dear Family
Mudriq Ahamed
Hirushan Lakindu
Rashan Balasooriya
Oshadha Rajapakse
Bimsara Dissanayake
Mahiru Senarathne
Sahan Liyanage
Miran Archana
My friends and fans around the world.
℗ 2021 MREC Entertainment

Пікірлер: 264
@sandeepalyrics
@sandeepalyrics 3 жыл бұрын
නැවතී මම පාර පීරුවේ නෑ ආයේ.. ඇයි ආයේ පාර පීරන්නේ... නේද... හන්තානේ කතාවේ අවසානය පතපු එකක් නෙමේ රැවටීමක් ද කොහෙද.. ආදරය මගෙන් මටම return වෙලා ද 😅 හන්තාන මායිම් අස්සෙන් සන්තානයේ මැවුනු රුව සයනයට පමණක් ද. ගංතීරේ මා සොයනා කෙනා නෙමේ වගේ.. මොකටද බං ආයේ පස්සෙන් යන්නේ නේ මචං 😅 පියවී.... මගේ ස්නෙහේ ණය පියවී යන්න 😂 Fan කෙනෙක් ගේ මනසකින් දැනුනේ එහෙම Good luck Aiya... තනු අස්සේ ගහන ජීවිත novel එක පට්ට. 💕 ජය වේවා.. 💕
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
Thank you so much malli ❤️🐻
@agssks172
@agssks172 2 жыл бұрын
Maara lyrics ayye 😍
@namalekanayake101
@namalekanayake101 2 жыл бұрын
ඔව් බං මොකටද ආය ගිය දෙ ගැන හිත හිත ඉන්නෙ😅🙂🚶🏻‍♂️
@nirosharajapaksha3313
@nirosharajapaksha3313 2 жыл бұрын
හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ (හන්තානේ ) හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ නැවති මම පාර පීරුවේ නෑ ආයේ ( පියවි ) Totally addicted.
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
This is so special and loved it from the beginning. Cheers to us ❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
Thanks for everything brother 🙏🏽❤️🔥🐻
@sadeeshaprabhashana5680
@sadeeshaprabhashana5680 3 жыл бұрын
හන්තානේ = chill පියවි = vibe හිතට වැදුණු hit එකක්...❤️🔥
@subuddhaweerakoon5383
@subuddhaweerakoon5383 2 жыл бұрын
කාලපරිච්ඡේද දෙකක පෙරවදන ලෙස හන්තානේ ගීතේම නිකුත්වෙනකොට පසුවදන පියවී. "අතීතය සිහිනයක් පමණි කියලාම ගන්න පුළුවන් සැබෑ සුවදක් නෑ",(පියවී) ගීතයට අනුව හන්තානේ ගීතයෙන් ප්‍රේමය බිදවැටීම්,රිදීම් ඉගෙනගන්න කෙළිලොල් තරුණයා වර්තමානේ ජිව්ත්වෙන්නේ සුවිසල් ප්‍රේමය තිබුණත් නැතත් ජිවිතේ යන්න ඕන තැනට නිසැකයෙන්ම ගිහිල්ලා එදා යහන තනිවීලා තනියෙන් ආදරය පොරබදලා ඒ මතාකාවර්ජනයත් එක්කම ඉන්නවා. ඒත් ඊට වඩා අද ගොඩක් අත්දැකීම් සමුදාය ජිවිතේට එකතුකරගෙන. මතක රිදවනවා ඒත් ටික ටික ඒකයි කැල්මන් සැගවී පේන කියන අරුත්බර වචන මුසුව එකතුවෙලා තියෙන්නේ, පුරුදු අමතක කරන්න පුළුවන් ඒත් හිමිහිට ඒක පාරටම නෙවෙයි.හන්තානය, පේරාදෙණියට පමණක් සීමා නොවු සුන්දර ආදරය කියන වචනේ මෙතනදි අදහස් කරන්නේ. එක් ආදරයක් , එක් කතාවක පිටුවක් අවසන් ඒත් පොතක් කියවලා ඉවරකරන්නම් අන්තිම පිටුවටම යන්න වෙයි, මොකද අවසානය හම්බෙන්නේ පිටු සිය ගාණකට පස්සේ. අවසානය තමා ඒත් ඇත්ත, "සිත් රූ ඇදි කෙනා සොයමින් පීරා" අත්දැකීම් එක්ක හුස්ම සමග පොරබදන ආදරේ ලස්සන වේවි හරිම කෙනා ලැබුනම. ආයේ මතකාවර්ජනයක් කරනවා ඒත් දුකින් වැටුණු දුර්වල මනසකින් නෙවෙයි. හිතින් ශක්තිමත් වුණු, මනසින් නිරවුල් වුණු සුන්දර මනසකින්. එතනින් පස්සේ ඉගියක් දෙනවා ආදරේ පස්සෙන් ආයේ හඹාගෙන යන්නේ නෑ කියලා ඒත් සුදූසුම කෙනා ආව දවසට ආදරේ කරනවා කියලත් ඉහතින් සදහන් කළා. ඉතාමත් හොද පදරචනයක්, කෙළිලොල් තරුණයෙක්ට ආදරේ එක්ක බිමට ඇද වැටෙනවනම් ඔබ කවුද කියා දෙපාරක් නොසිතා මේ ගීතයේ පද අතර තනිවෙන්න. ඇද වැටීමක් සුදුසු නෑ හැබැයි සුන්දර ආදරයක් ප්‍රතික්ෂේප කිරීමත් සුදුසු නෑ. කෙසේ හෝ කූටප්‍රාප්තිතය අද කාලේ සමාජයේ සියල්ලනටම හොද පණිවිඩයක්,මා අවසානය මෙසේ සනිටුහන් කරන්නම්. "ඔබව අතැහර යන අයට පිටවී යන්න දෙන්න මන්ද ඔබේ වටිනාකම දන්නා කෙනා ඔබ ළග රැදෙයි නිතැතින්ම" @Dhyan Hewage @D'COMP
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
අනර්ඝ විචාරයක්! බොහොමත්ම ස්තුතියි 🙏🏽❤️
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
🥺💖
@Ontherecord35
@Ontherecord35 2 жыл бұрын
speechless subu🔥
@hiranyathathsarani
@hiranyathathsarani 3 жыл бұрын
ඇහුවට ඇහුවට ඇති වෙන්නෙ නැති voice එකක්...😥😥😥❤️❤️❤️
@Soul_wanderer.
@Soul_wanderer. Жыл бұрын
එපා වෙන්නෙ නැතුව ආයෙ ආයෙ අහන සින්දු වලින් උඩම එක 😍 මාර Vibe එකක් අයියේ
@TharinduDamsara
@TharinduDamsara 2 жыл бұрын
ජයවේවා ♥️👌
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🏽❤️🐻
@sonalprabhashitha8932
@sonalprabhashitha8932 3 жыл бұрын
Voice 100% Feeling 101% Dreaming 100% Dramatic 101% එකඟයිද???
@zaralaw6359
@zaralaw6359 3 жыл бұрын
Agreed❤️❤️
@xjobfinders9332
@xjobfinders9332 3 жыл бұрын
Agreed❤️❤️
@breakup7270
@breakup7270 3 жыл бұрын
Agreed ❤️❤️
@gangahettikanda7084
@gangahettikanda7084 3 жыл бұрын
Agreed
@utubex5177
@utubex5177 3 жыл бұрын
Agreed
@malshiperera7376
@malshiperera7376 3 жыл бұрын
හන්තානෙ reply song එකක් වගේ lyrics බැලුවම තේරෙන්නෙ.. 🥰🥰🥰
@layanthar.rathnayake743
@layanthar.rathnayake743 3 жыл бұрын
සිරාවටම 🖤💫✨
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
ඒත් මරු
@yeshanbimsara5566
@yeshanbimsara5566 2 жыл бұрын
Att
@menuramenath4745
@menuramenath4745 Жыл бұрын
Eeka thmah🙂❤️‍🔥
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
🌟වචන කීයපයක් හිත් වල බුරුතු පිටින් හැගීම් හංගලා අපේ හිතේ හැන්ගෙන හන්ගන හැගීම් මෙහෙම තනුවකින් එලියට ඇවිත් ඒක අපිම අහද්දි ඇත්තටම පියවී පියවී හන්තාන ඉමේ.. පියවි නොසොයමි නමුත් ඇයට දුන් ආලය එලෙසම තියමි.. 😊💙💛
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
Love this voice ❤🔥 ඔලුවට මාර නිදහසක් 😌💆🖤
@vishmikaveesha
@vishmikaveesha 3 жыл бұрын
This song feels everything Dhyan. Love to see your voice shining in this song. Perfect execution of vocals!! Vocal Raspiness is on point !!! Lyrics speak a lot itself 💜 Mahiru malli as always soulful music production❤️‍🔥 Even though it's almost 4minutes, the song feels very short. ON repeat!!! Awesome work team 👊🏻🥂
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
Thank you so much Vishmi!❤️🐻
@RashanBalasooriya
@RashanBalasooriya 3 жыл бұрын
Beautiful beyond words!! ❤️😍💖💕💪
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
Im glad to be a part of this project ..!! ❤️‍🔥✍️
@facts2003-k5h
@facts2003-k5h 3 жыл бұрын
Favorite now! ❤️🥂 #keepitup
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 3 жыл бұрын
💕😍Love this vibe aiyha හන්තානෙ මතක් වුනා🥺♥️
@SithiraGunawardhana
@SithiraGunawardhana 3 жыл бұрын
මනසටම link එකක් දෙනවා තව සින්දුවකට❤️❤️❤️
@pgnadunlasanka9725
@pgnadunlasanka9725 3 жыл бұрын
සිරාවට හරියටම කිව්වා ♥️♥️❤️
@Thesathsara
@Thesathsara 2 күн бұрын
නුඹ දුන් කැල්මන් නෑ සැගවී පේනා මේ ජීවේ ස්නේහේ මා හා.!!🙂🖤🫂
@INVISIBL3S
@INVISIBL3S 3 жыл бұрын
හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ ❤️ Vibee ✨🙌
@namalekanayake101
@namalekanayake101 3 жыл бұрын
අයියා කියන්න වචන නෑ සින්දුව නම් මාරයි හන්තානවගෙම මන් හිතනවා තවත් මිනිස්සු මෙ නිර්මානය රස වීදි කියලා...✨❤️
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
ඒක මරුම සගෝ💮🌼💗❤️
@kavishka_heshan
@kavishka_heshan 3 жыл бұрын
Mage Asama singersla set eken Asama manussayek dayan hewage kiynne. ❤️❤️💯💯🔥🥺 හද පාරා, හන්තානෙ,පියවි, නිම්නයේ🎧🎧🎧
@falanandrea
@falanandrea 3 жыл бұрын
Beautiful! 😍💯
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
Thank you so much Falan!🐻❤️
@amandawickramarachchi3545
@amandawickramarachchi3545 3 жыл бұрын
Woww really amazing 😍😍😍 lyrics and melody and the meaning! soo perfectt ❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
Thank you so much 😍
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
Dhyan and Mahiru is just awesome the duet of a lifetime..!!
@sammywee
@sammywee 3 жыл бұрын
නියමයි ජය වේවා❤️‍🔥❤️
@mithilamadapatha9994
@mithilamadapatha9994 3 жыл бұрын
ආ මෙව්වනෙ ඕනෙ මේක ලන්කාවෙ HIT එකක් වෙන්න ඔනෙ💛🙂
@shainyrk8407
@shainyrk8407 3 жыл бұрын
Thank you for giving the same vibe as හන්තානේ 🥺❤️
@Hasiya654
@Hasiya654 2 жыл бұрын
Reply song එකක් වගේ😁♥️🍃 eka laccanai hlo
@nimnaweerakoon8240
@nimnaweerakoon8240 Жыл бұрын
Dyan නමට ම හරියන වැඩ කරන කෙනෙක් ජයවේවා අය්යා ♥️
@vidurakalpana
@vidurakalpana Жыл бұрын
මේ වචන හරිම හැඟුම්බරයි💓💓
@tharuhettiarchchi4337
@tharuhettiarchchi4337 3 жыл бұрын
Ahuwe status ekk winadyak giya hoyana awe 😍 pissuwak aiye
@tunetonic04
@tunetonic04 3 жыл бұрын
Ayyata thynne hithata danena widihe hrima soulful voice ekk♥️♥️
@dimuthusilva4365
@dimuthusilva4365 Жыл бұрын
Ganga theeraye ma soyana kena...peera yamee
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
කියන්න වචන නැහැ අයියේ. පුදුම ලස්සනයි 🌈️❤️ වෙනම ලෝකෙකට යනවා අනිත් සිංදු වගේම 💫❤️👌 ජය වේවා 🔥❄️
@leftist_1_Monarawila
@leftist_1_Monarawila 4 ай бұрын
❤️🥺🥀🧿
@Natalia-bn9bq
@Natalia-bn9bq 3 жыл бұрын
♥️ a move on from Hanthane 🥺🥺. Music & voice 🥰 🤩👏🏼👏🏼♥️♥️
@-sadahammargaya1797
@-sadahammargaya1797 3 жыл бұрын
නියමයි මචං..සුපිරියක් තමයි..❤️
@nipunimadumali8803
@nipunimadumali8803 3 жыл бұрын
❤❤❤❤සමහර වචන කියෙව්වෙ තව කාගෙ හරි හිතක්,මෙලඩි එක අහද්දි එන ෆීලින්ග්ස් වචන වෙන්නෙත් නෑ.සුබ පැතුම්
@ThushenArtigala
@ThushenArtigala 3 жыл бұрын
My broo... thats really amazing..... 😍❤️
@hirushanferdenat
@hirushanferdenat 3 жыл бұрын
HBD 🎈✨
@බුද්දිකනිපුන්
@බුද්දිකනිපුන් 3 жыл бұрын
amoooo amoooo aiya eka patta aaaa adarei hamadama
@dad7537
@dad7537 7 ай бұрын
Piyavi♡ #
@srilakmal2857
@srilakmal2857 3 жыл бұрын
Well done guys 😍😍🤘 Dhyan Hewage good job brother 😍😍🙏
@lhrsandaruvan3453
@lhrsandaruvan3453 2 жыл бұрын
ආසම voice එකක් 🥰
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 Жыл бұрын
Yeess subscribed 🔥🔥
@sithumsankalpa9207
@sithumsankalpa9207 3 жыл бұрын
deela thiynw eka nam😋❤️🥰niyamai deyan ayyee
@anjayadissanayake4265
@anjayadissanayake4265 3 жыл бұрын
Wow ♥️ Dhyan hewage superb mchaann✋
@gayashini_fernando
@gayashini_fernando 3 жыл бұрын
හන්තානේ එකට රිප්ලයි එකක් වගෙ 😍❤️❤️❤️
@bimsaradissanayake7517
@bimsaradissanayake7517 3 жыл бұрын
ජයම වේවා ධ්‍යාන් , මහිරු කොල්ලෝ ♥️🍻
@prasadmp4441
@prasadmp4441 2 жыл бұрын
හදවතටම දැනුණු එකක් ♥️
@laknuwanc6303
@laknuwanc6303 2 жыл бұрын
හරිම රසයි ❤️🔥
@janithsankalana550
@janithsankalana550 Жыл бұрын
ගං තීරයේ මා සොයනා කෙනා ජීවිතේ මෙන් මා...❤🍂🌸
@sudharmahettiarachchige1917
@sudharmahettiarachchige1917 2 жыл бұрын
නියමයි 👍
@kavithdesilva
@kavithdesilva 3 жыл бұрын
Excellent work🔥
@kanch_liyanage
@kanch_liyanage 3 жыл бұрын
Oh my god!!!!! Another Fav from your list 🥰🥰🥰🥰 Your voice is amazing and the songsss 😍😍 damnnn no words 🙏🏻🙏🏻🙏🏻 keep shining 🙏🏻❤️
@rasanjaligamage239
@rasanjaligamage239 2 жыл бұрын
ඒ වචන 🔥 🥺
@hasarandiadikari9462
@hasarandiadikari9462 3 жыл бұрын
නැවතී මම පාර පීරුවේ නෑ ආයෙ ❤️🔥👌
@himanshideshanjalee4727
@himanshideshanjalee4727 Жыл бұрын
🥰❤️‍🔥
@sahanmalcolm
@sahanmalcolm 3 жыл бұрын
Good one Dhayan ayya,Mahiru Ayya & Didula !!! ♥️
@mr_dexter
@mr_dexter 3 жыл бұрын
um on infinity loop with this song. Best work! you have great future
@viduneranjani585
@viduneranjani585 2 жыл бұрын
Ammo kandulu enw voice ek ahuna gaman
@sl-series4258
@sl-series4258 3 жыл бұрын
පට්ටම ලස්සනයි ජය වේවා . 😍😍
@sl-series4258
@sl-series4258 3 жыл бұрын
හද පාරා සින්දුවෙන් තමා මේ කටහඩ මං පලවෙනි පාරට ඇහුවෙ 😍
@DanujayaTheGreat
@DanujayaTheGreat 3 жыл бұрын
හන්තනයේ ඉම දුටුවා මෙමා
@hansinimadumali3609
@hansinimadumali3609 3 жыл бұрын
Lassani machooo....good luck ...tikak sera reply ekak wage .
@kanishkaabeysinghe4295
@kanishkaabeysinghe4295 3 жыл бұрын
This is awesome machan♥️♥️
@RajithSenaratna
@RajithSenaratna 3 жыл бұрын
Niyamai malli ❤️✌🏼
@pgnadunlasanka9725
@pgnadunlasanka9725 3 жыл бұрын
මෙක හන්තානේ සින්දුවට කරපු reply song එකක් වගේ දැනෙන්නේ.. මේ විඳිය ට සින්දු යනවා නම් මාර ආසයි ❤️❤️❤️
@nadeeshab5090
@nadeeshab5090 3 жыл бұрын
Well done Malli..🔥🔥amazing 😊 keep up 👍 wish all the best and good luck 💐
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@jananipaboda1665
@jananipaboda1665 2 жыл бұрын
💜️............................................
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
🔥 dn nm addict wela. High dose for me.
@skiller_TB
@skiller_TB 2 жыл бұрын
lassanay bro.....
@SecretTraveller
@SecretTraveller 3 жыл бұрын
ඒක 😍♥️😌
@udaniimalka7725
@udaniimalka7725 3 жыл бұрын
ලස්සනයි dheyan 😍❤.
@miranarchana7939
@miranarchana7939 3 жыл бұрын
Dhyan ayya 🐻 Mahiru ❤️. Soo in love with this brothers.
@DilshanWasala
@DilshanWasala 3 жыл бұрын
මරු...❤️
@cmpceylon9669
@cmpceylon9669 2 жыл бұрын
Best hit 🙌🙌🙌🙌🥰
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thank you so much brother! ♥️🐻
@MedTrackMT
@MedTrackMT 3 жыл бұрын
ලස්සනයි
@Eashan_R
@Eashan_R 3 жыл бұрын
One of the favorite singer ❤ much luv broh ❤
@Adithya_Jayarathna7.
@Adithya_Jayarathna7. 2 жыл бұрын
Beautiful🥵❤️
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
භාවනාවක් වගේ ඒකනං❤️🎧
@kosaladilhana7088
@kosaladilhana7088 3 жыл бұрын
පට්ට වැඩක් ❤️🙃😍
@hiruu_still
@hiruu_still 3 жыл бұрын
Dhayya hima 💌🧘
@tharusha_chiran
@tharusha_chiran 3 жыл бұрын
❤️🔥
@Chehara_Geethma
@Chehara_Geethma 3 жыл бұрын
wooow aiya!!. eka maru ❤️😍
@hasinipabasari8049
@hasinipabasari8049 2 жыл бұрын
This ❤️🔥
@vihaanu4165
@vihaanu4165 3 жыл бұрын
Ekah 😍❤️✌️
@kaveena6372
@kaveena6372 3 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී
@hashanpeiris4921
@hashanpeiris4921 3 жыл бұрын
Shah ♥️🔥
@feelthemelody3278
@feelthemelody3278 3 жыл бұрын
හන්තානේ සිංදුව වගේමයි 🥺❤ හිත නිවනව😍
@manushkashehan4839
@manushkashehan4839 Жыл бұрын
Bro❤
@shehanikaushalya3782
@shehanikaushalya3782 3 жыл бұрын
Woww aiye ❤✨️
@sanojdivjay
@sanojdivjay 3 жыл бұрын
Love this so much 🙏🏻❤️‍🔥
@pmadhushani4078
@pmadhushani4078 2 жыл бұрын
I got goosebumps for this song🥺❤️
@dinupaathapattu9669
@dinupaathapattu9669 3 жыл бұрын
Beautiful🥺❤️
@bhathiyabandara2644
@bhathiyabandara2644 2 жыл бұрын
💯❤‍🔥
@chathuradhananjaya1049
@chathuradhananjaya1049 3 жыл бұрын
Ek ftt
@chamiduprathiba8655
@chamiduprathiba8655 3 жыл бұрын
Relatable 😔😌🙂😊
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН