ඩයලොග් ටීවි සිග්නල් නැද්ද, ඔබම හදා ගන්න. | Dialog TV No Signal Fix | Full Guideline

  Рет қаралды 89,215

SL24

SL24

Күн бұрын

ඩයලොග් ටීවි සිග්නල් අවුල ඔබම හදා ගන්න. | Dialog TV No Signal Fix | Full Guideline
ඩයලොග් ටීවි සම්බන්ධතාවයකට සිග්නල් නැතිවෙන්න ගොඩක් හේතු තියෙනවා, නැවත සිග්නල් ලබාගන්නා ආකාරය පැහැදිලිව එකින් එක මෙම වීඩියෝව මඟින් පැහැදිලි කෙරේ.
පහත සඳහන් අවස්ථා වලදී සිග්නල් නොමැති වීම සිදුවේ.
🧭Timestamps
◼️ 00:00 - හැඳින්වීම
◼️ 00:24 - තද වැසි ඇති අවස්ථාවලදී සිග්නල් නොලැබීම
◼️ 01:11 - තද වළාකුළු හා මද වැසි ඇති විට දී සිග්නල් නැතිවීම හා අපහැදිලි රූප
◼️ 01:47 - තව වැස්සකින හෝ වැහි කිහිපයකින් පසුව සිග්නල් නොමැති වීම
◼️ 03:02 - තද අකුණු ගැසීම වලින් පසුව සිග්නල් නොමැති නම්
◼️ 03:27 - ඇන්ටෙනා වයරයට හානි වීම හා දෙකෙළවර Short වීම
◼️ 04:31 - SD Box වල ඇන්ටෙනා වයරය LNB out වෙත සම්බන්ධ කිරීම
◼️ 05:22 - Power Supply එක නිසි පරිදි ක්‍රියාත්මක නොවීම
◼️ 05:49 - LNB වෙත යන විදුලි සැපයුම් රිසීවරයෙන් off කිරීම
◼️ 06:25 - ඩිස් ඇන්ටෙනාම කැරකවීම හා උස්පහත් වී දිශාව වෙනස් වීම
◼️ 07:17 - LNB දිශාව වෙනස් වීම
◼️ 07:50 - SD Box එකෙහි HD චැනල් අංක 01 සිට පෙළ ගැසීම
◼️ 09:04 - ටීවි එකේ NO Signal ලෙස දර්ශනය වීම
◼️ 09:52 - ඩිෂ් ඇන්ටෙනාව හා සැටලයිට් එක අතර බාධකයක් මඟින් ආවරණය වීම
◼️ 10:43 - මධ්‍යස්ථානය හා සැටලයිට් එක අතර Uplink සම්බන්ධතාව බිඳ වැටීම
වැස්සෙන් පස්සේ Dialog TV සිග්නල් නැතිවීම හදාගන්න එක ගැන සම්පූර්ණ වීඩියෝව මේ ලින්ක් ඒකෙන් බලන්න.
• ඩයලොග් ටීවි සිග්නල් නැ...
dialog tv, satellite tv, no signal, signal lost, after rain, ඩයලොග්, ටීවි, LNB Replace, dialog tv installation guide, how to install dialog tv satellite, dialog tv installation guide sinhala, dialog tv installation, dialog per day tv, dialog per day tv self installation guide, lost of signal, dialog tv signal, Dialog tv E53-32,Dialog tv no signal, Dialog tv signal, repair, කැඩි කැඩි පේනවා, රූප පේන්නේ නෑ, dialog tv installation sinhala, dialog tv sinhala, dialog tv signal problems
#dialogtv #nosignal #dialogrepair

Пікірлер: 260
@rajikanirashani8975
@rajikanirashani8975 8 ай бұрын
TV සිග්නල් නැතුව දවස් ගානක් හිටිය මේ vedio එක බලල තමයි හදා ගත්තෙ.thanks.
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඔබගේ වීඩියෝව ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ඕනෑම නොතේරෙන අයකුට වුවත් තේරුම් ගැනීමට පුලුවන් ඉදිරියටම යන්න ඔබට ජය🎉🎉🎉🎉🎉
@premalalgunawardana8680
@premalalgunawardana8680 Жыл бұрын
සුපිරියි පැහැදිලි කිරීම
@karuna19771012
@karuna19771012 2 жыл бұрын
Supri niyameta pahadili kara thanks
@tharakapasindu5659
@tharakapasindu5659 Жыл бұрын
Supiriyatama kiyala dunna ayya thanks
@rajikanirashani8975
@rajikanirashani8975 2 жыл бұрын
Really good post thanks..👍🙏
@techSpace50
@techSpace50 Жыл бұрын
Very thanks
@nimz7720
@nimz7720 2 жыл бұрын
thank you
@user-eb2bu6wv5s
@user-eb2bu6wv5s 4 ай бұрын
Thank you so much
@SL-CRICKET143
@SL-CRICKET143 2 ай бұрын
ගොඩක් ටැන්කිවු මාමේ හරි ගියා ❤️❤️❤️😍😍😍
@hasidudissanayaka7495
@hasidudissanayaka7495 2 жыл бұрын
Thankss ❤️✨️
@sureshjayaweera5405
@sureshjayaweera5405 2 жыл бұрын
Tnx
@sampath7080
@sampath7080 2 жыл бұрын
thanks.
@janathpriyantha4056
@janathpriyantha4056 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි
@SL247
@SL247 Жыл бұрын
Thank you
@pasindumalith1222
@pasindumalith1222 2 ай бұрын
එල සුරංග අයියා.. ❤
@durgasewwandi2592
@durgasewwandi2592 Жыл бұрын
Thnk you very much..❤️❤️
@kamanipremasiri680
@kamanipremasiri680 9 ай бұрын
Thank you so much ayye
@sarathpriyankara5075
@sarathpriyankara5075 2 жыл бұрын
Super and ela
@user-cs2vt2cc7q
@user-cs2vt2cc7q 7 ай бұрын
Jayawewa ❤
@irushaweerasooriya5514
@irushaweerasooriya5514 Жыл бұрын
සුරන්ග අයියේ ඹයාට බොහොම පින් මගේ tv එකෙ චැනල් මාරැ වෙලා තිබ්බෙ දැන් ඒක හරි ඹයා නිසා තවතව හරියන්න ඹ්නෙ
@SL247
@SL247 Жыл бұрын
Welcome Nangi 🙏
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
එල එල
@lakmalisuru1772
@lakmalisuru1772 9 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම නියමයි
@sandeeparambukwella8411
@sandeeparambukwella8411 2 жыл бұрын
Aiya ape dialog perday ek kalin wada kera lagadi idla tv eke hariyt rupa awe na ita passe pata 3ne av cable ek maru keraita passe hari eth dn loss of signel kiyla watenwa router eke green light ek blink wenwa eha gedr keage box ek gahuwa ethakot hariya ita passe dn ayeth ekath blink wenwa eyage gedr ekt gahuwamath blink wenwa mkd mm keranna one
@maheshdisanayaka3473
@maheshdisanayaka3473 3 жыл бұрын
❤❤❤❤🌟❤❤❤ CONGRATULATIONS
@NCASL
@NCASL 3 жыл бұрын
එල සුරංග අයියේ
@SL247
@SL247 3 жыл бұрын
Thanks Malli
@Amilaudayanga-rc2in
@Amilaudayanga-rc2in 2 ай бұрын
Supiri❤❤
@samansaman5626
@samansaman5626 Жыл бұрын
එල අය්යේ
@gsmahaththaya8595
@gsmahaththaya8595 3 жыл бұрын
Super
@SL247
@SL247 3 жыл бұрын
Thanks
@rangaprasannarathnasiri2686
@rangaprasannarathnasiri2686 3 жыл бұрын
Supiri..... 😍😍
@SL247
@SL247 3 жыл бұрын
Thanks Ranga
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
Brother Aluth decorder ekak thiyenne Singnal 82 signal quality eka 56% habai me lagakdi idala podi wesstath no signal.. ehema wenne ay LNB ekath aluth loku kalayak ne..
@isurunilupul5272
@isurunilupul5272 3 жыл бұрын
Super❤️
@SL247
@SL247 3 жыл бұрын
Thanks isuru
@sameerart7785
@sameerart7785 2 жыл бұрын
Aiye box eke light eka on off wewi thiyenne ai e gana poddak kiyannako wena box ekak genath dala baluwama wada krnawa ekata mokadda krnna oni
@tamara-xh7wu
@tamara-xh7wu 2 жыл бұрын
Dialog dish eka tv ekata direct connect kaloth normal channels balanne puluwanda
@janithsandeepa3628
@janithsandeepa3628 2 жыл бұрын
Lnb eka lga ara nikal keellak tynne waire eka ethenna set wenna anna a keella thada wenne naane ekata mkd krnna oni. Ewa dialog acked eke tynwd ganna?
@roshanLaksiri-sf6xv
@roshanLaksiri-sf6xv 7 ай бұрын
පැහැදිලි කිරිම හොදදයි ❤
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
අයියේ decorder එක ON කරාම පැය ගානක් blue screen එක විතරයි තියෙන්නේ. සැරින් සැරේ channels sounds විතරක් තප්පර 3ක් වගේ ඇවිත් යනවා. සිග්නල් strength එක හොදට තියෙනවා. channels පේන්න ගත්තම හොදටම පේනවා.
@SL247
@SL247 2 жыл бұрын
TV ඒකට යන cable ඒක මාරු කරලා බලන්න
@SL247
@SL247 2 жыл бұрын
Av Cable එකක් නම් තියෙන්නේ , ඒක මාරු කරන්න
@kasundilhara122
@kasundilhara122 3 жыл бұрын
Dialog tv Eka on karapu gamn hodata thiyenwa ..vinaadi dekakin wage no signal kiyala enawa....ai a
@mohamedsameer1883
@mohamedsameer1883 3 жыл бұрын
Signel quality 18-20 wediye nehe signel Madhi.
@user-te8lw5vz6e
@user-te8lw5vz6e 10 күн бұрын
Suiriiiiiii🎉
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 10 ай бұрын
ඔන්න ෆීසෙට් කියලා නිකන් චැනල් දෙනවා
@pushpakumarasadusadumahasa4072
@pushpakumarasadusadumahasa4072 2 жыл бұрын
සර් message සමග ඒ කොටුව අැතුලේ unsupprted කියලා ටිවි එකේ වැටෙනවා. ඒකට විසදුමක් කියන්නකෝ සර්.😊
@levelup7609
@levelup7609 Жыл бұрын
Aiya dialog TV aluthin hadaddi samahara hadana Aya decodar ekak Aran gihin ethanidima hadanawa mokakda e athin Aran Yana decodar eka miladi ganna ekak thiyanawada ehema
@smadwkj
@smadwkj 2 жыл бұрын
e30-4 service is currently scrambled kiyanne mokakda ekata kala yuthu prathikarmaya mokakdha
@kelumwickramasinghe1398
@kelumwickramasinghe1398 2 жыл бұрын
Ayye antanawa kochchara us path karath signal quality eka 56i ne pennanne aran masa 1k wath na
@glcreation3921
@glcreation3921 Жыл бұрын
Ayye channel search kiyala watila thiyenwa masa ganaka idan.meka hadagnne kohomda,mukuth balnna ba,channel search kiyala watila thiyenwa
@maduhansika9373
@maduhansika9373 2 жыл бұрын
Daws 2ta kalim edala tv eka pahadili Naa..mita kalim hodata penuna..kedi TV eke kotu anawa
@malindudilusha1303
@malindudilusha1303 Жыл бұрын
Dialog tv balagena inna gaman eka partama decoder eka off wenne ai?
@p.jayamal1784
@p.jayamal1784 2 жыл бұрын
(ඩිකෝඩරයේ දෝෂ ) * LNB එකට ඩිකෝඩරයෙන් සප්ලයි නොයෑම. * ටියුනරයේ දෝෂ.
@chandanasuranga8748
@chandanasuranga8748 2 жыл бұрын
Ela
@SL247
@SL247 2 жыл бұрын
Thanks
@Okkoma66
@Okkoma66 2 жыл бұрын
No program kiyala awa factory default dunnata passe dn mokada krnne
@m.l.pregeethravidupushpaku7614
@m.l.pregeethravidupushpaku7614 2 жыл бұрын
අයියේ අපේ ටීවී එකේ චැනල් වෙනස් වෙලා. සිග්නල් ඇත්තෙත් නැහැ. ඇන්ටනාව හැදුවට හරියන්නෙත් නෑනේ. මොකක්ද කරන්න ඕනේ
@anythingtp1605
@anythingtp1605 2 жыл бұрын
පැහැදිලියි ප්‍රසන්නයි අනර්ගයි
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 3 жыл бұрын
අයියේ පොඩි වැස්සකටත් අවුල් යනවා හුලගක් ආවත් එහෙමයි.ඉට පස්සෙ වැස්ස ඉවර වෙල පැය 3/4 ක් ඉන්න ඔනේ පෙන්න.40 ගනන් වල කොලිටි එක තියෙන්නෙ , Streghth එක 100 යි පේන වෙලාවල් වලදී.ඩයලොග් ටීවී අරන් මාස 9 ක් වගේ
@SL247
@SL247 3 жыл бұрын
ඇන්ටෙනාව හරියට focus වෙලා නෑ, මුලින්ම හෙමීට උස් පහත් කරලා උපරිම සිග්නල් ලෙවෙල් එක ගන්න.
@pubudunimsara376
@pubudunimsara376 11 ай бұрын
එ සෙරම වැඩ කරනවා වේන tv ekakata decoder eka set karapuwahama...... ගෙදර tv ekata wena gedarakin decoder ekak set karapuwahama eth serama weda karanawa thawa e madiwata ape decoder eka on onuna videos pennanne ne sound eka enawa videos pennanne ne mokada e? Ape decoder ena wena gedaraka set karapuwahama serama on ... wenawa . ඒ ගෙදර decoder ekara ape ගෙදර tv ekata set karapuwahama okkoma on wenawa....
@madushikamanage8537
@madushikamanage8537 Жыл бұрын
අපේ tv එකේ screen එකේ quality 99%strength 99% kiyla watila tiyenwa. තව යටින් channel search kiyla watila tiyenwa. Remot eken mona buttons eka ebuwath eka e widiytma tiyenwa. Meka hada gnne kohomda.
@SL247
@SL247 Жыл бұрын
Remot controller එකේ ok එකට යටින් තියෙන පොඩි රතු බට්ටන් එක ඔබන්න
@sl7132
@sl7132 Жыл бұрын
Apeth ehemai
@pathum1233
@pathum1233 Жыл бұрын
එතකොට dialog antanwe wayr eka tv ekata gehuwam witharak tv eka on wela off wela rathu pata laite eka on wela off wela digagata on off wenne ai
@ayeshamadushanikodigamuwa4143
@ayeshamadushanikodigamuwa4143 Жыл бұрын
අයියා නො සිග්නල් කියලා වැටෙනවා.කෙබල් එක අවුලක්ද කියලා හොයාගන්නේ කොහොමද කැඩිලාද කියලා කම්බිය
@janakahettiarachchi7560
@janakahettiarachchi7560 2 жыл бұрын
Mage athin save channel list eka delete una.dan channel search wenne naa.monada karanna onii
@chathurangaperera9250
@chathurangaperera9250 10 ай бұрын
@dineshmgld6891
@dineshmgld6891 2 жыл бұрын
වැස්සට පස්සෙ සිග්නල් තියනව, චැනල් සර්ච් කියල වැටිල තියනව.. මොකුත් කරන්න බෑනෙ රිමෝට් එකෙන්
@niwarthanawaiddyarathna7764
@niwarthanawaiddyarathna7764 3 жыл бұрын
👍👍👍👍
@SL247
@SL247 3 жыл бұрын
Thanks Nangi
@priyanthakumarawikcramasin4860
@priyanthakumarawikcramasin4860 Жыл бұрын
Power on venne na services karaganne kohomada
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 10 ай бұрын
dialog 2 හබ් එකෙන් අව්ලක් නැහැ අපිට දැනට මොකද live tv බලන්න වැසෙවෙලාට බලන්න පුලුවන් අපිට
@vinithavinitha1284
@vinithavinitha1284 2 жыл бұрын
ඔබතුමා ගේ වැඩ සටහන බැලූවා ටෙලිපෝන් නමිබර් ඒක එවන්න පුළුවන් ද
@sadarekadissanayaka2585
@sadarekadissanayaka2585 2 жыл бұрын
Aiye ape dialog tv eka. Bala bala eddima no signal kiyala watuna. Aya signal awama na. Dan dawas 3 vitara. Boks eka ,green balb eka gahi gahi pathtu wanne. Ane a ai kiyala danaganna puluwanda
@SL247
@SL247 2 жыл бұрын
Box එකේ අවුලක් වෙන්න පුළුවන් , ඩයලොග් ආර්කේඩ් එකකට අරන් ගිහිල්ලා බලන්න, සමහරවිට power supply එකේ අවුලක් වෙන්නත් පුළුවන් , වෙන 12V පවර් සප්ලයි එකක් මාරු කරලා බලන්න, නැත්නම් වෙන ඩයලොග් ටීවි එකක පවර් සප්ලයි එක ගහලා බලන්න
@nazhathnazeer1509
@nazhathnazeer1509 2 жыл бұрын
Factory reset karata passe no service kiyala display wenawa
@happykids6836
@happykids6836 Жыл бұрын
E050-32 no signal error ekata mokakd krnna puluwan..
@ceylonfishtv
@ceylonfishtv 3 жыл бұрын
😍😍
@SL247
@SL247 3 жыл бұрын
Thanks
@mohamedreeza1576
@mohamedreeza1576 2 жыл бұрын
Hello, langadi satellite problem eken passe channel "search fail" kiyala enawa. Mama factory reset kala. Eka channel wath ennenehe
@SL247
@SL247 2 жыл бұрын
ඇන්ටනාව ටිකක් හරි වෙනස් කරලා ඇති, එහෙම උනාම සිග්නල් එන්නේ නෑ. Channel Serch කියන තැනට ගිහිල්ලා ඒක දිහා බලාගෙන ඇන්ටනාව හෙමීට ටිකක් වෙනස් කරන්න
@dammikaprasannakathriarach5635
@dammikaprasannakathriarach5635 2 жыл бұрын
අයියේ frequncy වෙනස් කරන නම්බරයක් තියෙනවද
@wavecarft
@wavecarft Жыл бұрын
LNDB එක දැම්ම වයර් බැලුව හරි යන්නෑනෙ අන්ටනාට කලින් තිබ්බ පැත්තටමයි තියෙන්නෙ 😫
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
dialog tv stb එක පිව්චෙන්නෙ නැද්ද
@palikadilrukshi1961
@palikadilrukshi1961 2 жыл бұрын
Quliti eka 14 k pennanne wadi wennema na
@slgamingytnethidu424
@slgamingytnethidu424 9 ай бұрын
Lnb Eka nathnam wayer Eka sawuththu welada kiyala danaganne kohomada
@sandunthilina9602
@sandunthilina9602 2 жыл бұрын
Dish එක උස් පහත් වෙල හැරිලා තිබ්බ ම හදාගන්නේ කොහොමද? ඒ video ඉක්මනින් දානවද.?☝
@ishankadeepthi4670
@ishankadeepthi4670 Жыл бұрын
LNB eka kalyakin passe maru karanna wenawada
@susantharathnayake2419
@susantharathnayake2419 2 жыл бұрын
Tv eke no service available kiyala thiyenne signal na mokada karanne
@artcafe8571
@artcafe8571 2 жыл бұрын
aiye ape eke strength eka 78 quality ekath 75 wage tiynwa . Tv eke dala තියද්දි විනාඩි 3කට විතර සැරයක් තිරෙ මැදින් රැල්ලක් වැටිලා නැති වෙනවා මොකක්ද හෙතුව හොදට පැහැදිලව පෙනවා එත් අර රැල්ලක් වගෙ වැටෙන එකට මොකද කරන්නෙ
@SL247
@SL247 2 жыл бұрын
TV එකේ දෝෂයක් වගෙයි පේන්නේ මල්ලි, ඒ වෙලාවේ පොටෝ එකක් එවන්න.
@sriyanthiperera1220
@sriyanthiperera1220 2 жыл бұрын
මගෙ ඔය ලොග් ට්වි එකේ E 52 ~ 32 කියලා වැටෙනවා ඇයි යෙ
@traveling3929
@traveling3929 8 ай бұрын
අයියා e048_32 මේ මැසෙජ් එක පෙන්නනවා ඇයි කියන්න පුළුවන් ද...
@user-ch1tz1cd7e
@user-ch1tz1cd7e 7 ай бұрын
Ape dialog tv sounds madine.normal t.v. sound hodai..mokakda karanna puluwan..
@roshanLaksiri-sf6xv
@roshanLaksiri-sf6xv 7 ай бұрын
Code eka anuwa poblem eka mkkda kiyala pehedili karana video ekak danna.
@geekshow6131
@geekshow6131 2 жыл бұрын
Ape dialog tv eke Loku wassakin passe channel search kiyala watenawa mokadda karanne , dissebel , port 1 port 2 port 3 me widiyata watenawane
@SL247
@SL247 2 жыл бұрын
Screen photo ekak daana puluwada...
@geekshow6131
@geekshow6131 2 жыл бұрын
@@SL247 kohomada danne
@geekshow6131
@geekshow6131 2 жыл бұрын
Number eka k wath nane
@amilawathukarage247
@amilawathukarage247 Жыл бұрын
Sarin sare signal adu wenawa kohomada eka hadanne
@thenukasandaruwan7892
@thenukasandaruwan7892 Жыл бұрын
Dialog tv decodar vinadi 5n 5t off vena akqta mokada karanne
@ayeshamadumali547
@ayeshamadumali547 11 ай бұрын
ඩයොලොක් පෙට්ටියෙ වයර් එහෙම මියො කලානම් අලුතින් කෙබල් එකක් දන්න ඔනෙද. වෙන විදිහක් නැද්ද .
@tkbrogaming2904
@tkbrogaming2904 Жыл бұрын
🤙 mru
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
දැන් ඩයලොග් ටීවී වල එක එක පැකෙජ් වලට දෙන චැනල් ගානක් තියනවනෙ උදා :- 325 ට චැනල් 50ක් මේ පැකේජ් එක ගත්තොත් මේ 50 විතරමද තියෙන්නෙ නැත්නම් තව චැනල් තියනවද ඒව ඕෆ් වෙලාද තියෙන්නෙ ඒව ඇක්ටිවේට් කරගන්න පුලුවන්ද
@SL247
@SL247 2 жыл бұрын
ඇක්ටිවේට් කර ගන්න පුළුවන්. ON (හිස්තැනක්) ගිණුම් අංකය (හිස්තැනක්) 5555 679 ට Sms කරන්න රු 130 ට දවස් 14 ක් ඔක්කොම චැනල් බලන්න පුළුවන්
@hashansubantha5032
@hashansubantha5032 2 жыл бұрын
@@SL247 ඔය කියන විදිහට දිගටම බලන්න පුලුවන්ද? දවස් 14 ක් 130න්
@yasirunimsara3944
@yasirunimsara3944 2 жыл бұрын
E052/32wateno ekata mokadda karanna oona
@user-is2kg8lo7j
@user-is2kg8lo7j 11 ай бұрын
Kambiya meeyo kalanam ethanin aynkarala kambiya amunuwahama harida
@EshanAkalanka-jw3se
@EshanAkalanka-jw3se Жыл бұрын
Ser dialog tv eke BE 1 kiyal vatanaa ekata visadumak danna plzz
@SL247
@SL247 Жыл бұрын
Software එක අවුල් ගිහිල්ලා, update වෙද්දි මඟින් off කරලා, ඩයලොග් ආර්කේඩ් එකකින් හදා ගන්න පුළුවන් නොමිලේම
@janakachamil9790
@janakachamil9790 2 ай бұрын
Decoder eke green bulb eka blink wenne ai
@Boy-lu4dw
@Boy-lu4dw 2 жыл бұрын
E 048 -32/E 052-32 වැටිලා සිග්නල් එන්නෙ නෑ..
@hashansampath9352
@hashansampath9352 2 жыл бұрын
රූප කලු පාට වැඩ්වෙන්නෙ මොකද එ ඩයලොග් ට්වි රිමොඩ් එකේ බටන් එකක් එබිලා තියෙන්නෙ
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
අයියේ අපේ dialog tv එකේ එකපාරකට tv බල බල ඉද්දිම් off වෙලා නැවත on වෙනවා. විටින් විට වෙනවා. සමහර දවස් වලට පැය භාගේට දහ පහලොස් සැරයක් වෙනවා බලන්ඩම බෑ. මොකක්ද මේකට කරන්නේ ?
@SL247
@SL247 3 жыл бұрын
Box eka Dialog Arcade ekakata aran gihilla maru kara ganna. box eke aulk
@cnuwanvideo2038
@cnuwanvideo2038 2 жыл бұрын
මටත් මේ ප්‍රශ්නෙම තියනවා,box එක වෙන ගෙදරක හයිකරලා බැළුවා කිසිම අවුලක්නෑ හොදට වැඩ, ඇයි එහෙම වෙන්නේ
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
@@cnuwanvideo2038 කළු කැටේ මාරු කරන්න cable එක. ඒකේයි අවුල
@chamenmadhush1159
@chamenmadhush1159 Жыл бұрын
​@@isharamadhusanka8809 mona cable ekada bro
@SANJUMAX495
@SANJUMAX495 9 ай бұрын
Dialog tv disk ek signl apima hadgnn app ek oni please
@ranganathchaminda847
@ranganathchaminda847 3 жыл бұрын
NIYYAMI
@speed200ttr
@speed200ttr Жыл бұрын
E017 error eka mokakda kiyannako
@amohanrajmohan8094
@amohanrajmohan8094 Жыл бұрын
Sri lnb aka komada tiyanda ona
@ShanthaKumarasiri-se5wd
@ShanthaKumarasiri-se5wd Жыл бұрын
E50-32 eken kiyanne mokakda
@kelumwickramasinghe1398
@kelumwickramasinghe1398 2 жыл бұрын
Hariyatama focus karana widiha kiyannako
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Как противодействовать FPV дронам
44:34
Стратег Диванного Легиона
Рет қаралды 98 М.
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,4 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 64 МЛН