Diganthaye Rookantha Gunathilake

  Рет қаралды 245,791

Risitha Padmaperuma

Risitha Padmaperuma

Күн бұрын

Пікірлер: 222
@avantha40
@avantha40 4 жыл бұрын
This was released in 1992. The whole diganthye album was way ahead of time to SL listeners. India has AR Rehman. We have Rookantha. This man is a genius.
@dinithaw
@dinithaw 4 жыл бұрын
damn true
@lakshithapeiris8335
@lakshithapeiris8335 4 жыл бұрын
true
@nishendraperera7486
@nishendraperera7486 4 жыл бұрын
Rukantha was revolutionary.. he was a breath of fresh air
@milindaratnasuriya
@milindaratnasuriya 4 жыл бұрын
VERY TRUE !!!
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 4 жыл бұрын
he is the KING OF SL POPS.. Our own Michael Jackson.... We used to call this as the SONG OF OUR GENERATION.. the song of us who were in mid to late teens..."APE PARAMPARAWE GEETHAYA".. , Even today (in 40s now) still go mad whenever listen to this masterpiece.. still feel like that teen of early 90s... ROOKA.. THE KING OF SL POPS...
@sci-techsl6242
@sci-techsl6242 4 жыл бұрын
ඉස්සර මේක පණ දාගෙන අහනවා❤️ ටීවී එකේ යනව ඇහුනොත් මොන ලෝකෙන් හිටියත් දුවන් එනව බලන්න..
@Crypto_Trend
@Crypto_Trend 4 жыл бұрын
bro..
@asinthaprabhashwara6729
@asinthaprabhashwara6729 3 жыл бұрын
Adatath ehemai machan 😀😃
@amithahiripitiya1387
@amithahiripitiya1387 3 жыл бұрын
Thamath atethaya mathak wenaea😅
@bandarasarath5782
@bandarasarath5782 2 ай бұрын
දැන් මැරිල අවුරුදු කීයද
@madhushankananayakkara4210
@madhushankananayakkara4210 5 ай бұрын
රූකාන්ත මේ song එක 1992 දිගන්තයේ album එකෙන් එලියට දැම්මට 2024ට ත් ගැලපෙන විදියට තමයි ඒ song එක කරල තියෙන්නෙ.ඇත්තටම අනාගතය දැකපු කලාකරුවෙක් රූකාන්ත කියන්නෙ.මේ video එක තව HD quality උනානම් රූකාන්ත 2024 කරපු විශුවල් එකක් කියල හැමෝම හිතයි🥰❤️❤️❤️
@bomsbravo
@bomsbravo 16 күн бұрын
නෑ නේද? එහෙම හිතන එකක් නෑ.
@isuruchamikara7067
@isuruchamikara7067 21 сағат бұрын
හරියට හරි ❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
92 ගහපු එකක් කියල ජීවිතේට හිතෙන්නෑ 🤪 ඒ music 🎶 🔥
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 2 жыл бұрын
මේක ආපු අලුත මම ඩුබායි වල. අලුත්ම accoustimas 5 Bose set එකේ ඇහුවේ..... විදුරු පැලෙන්න.... ❤️❤️❤️ පිලිපීන යාළුවො මගෙන් cd copy ඉල්ලගත්ත... රූකා + මහින්ද අයියා ස්තුතියි ඔයාලට ❤️❤️❤️
@cricketfan9213
@cricketfan9213 3 жыл бұрын
මේ සිංදුවේ බං තියෙන්නේ අමුතු ගතියක් .. මොකද මයිකල් ජැක්සන්ගේ තිබුණු සිංදු වල පොප් ගතිය හා සංගීත අනුසාරයද සුපිරියටම ගැබ් වෙලා තියෙනවා .. ආසම සිංදුවක්.♥️
@artbyshanuthaperera8331
@artbyshanuthaperera8331 2 жыл бұрын
100% agree!
@dilupabandara8157
@dilupabandara8157 Жыл бұрын
Agree 👍
@amaldhanushka705
@amaldhanushka705 4 жыл бұрын
1992 වසරේ ආපු කැසට් පට වලින් උණු කැවුම් වගේ වැඩියෙන් ම අලෙවි වුනු කැසට් එක තමයි දිගන්තයේ කැසට් එක ...
@eshanmadhuwantha7068
@eshanmadhuwantha7068 10 ай бұрын
2024 anyone ❤
@ceylonlife
@ceylonlife 7 ай бұрын
ඉන්නවා
@achilasampath9243
@achilasampath9243 7 ай бұрын
Yes
@azeemiqrah
@azeemiqrah 5 ай бұрын
Evergreen
@Chanaka_R
@Chanaka_R 5 ай бұрын
Yep
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 4 ай бұрын
Present 😂
@janaka900
@janaka900 7 ай бұрын
මගෙ ආසම ගායකයෙක් රූකාන්ත ගුණතිලක මේක අයෙ අහද්දි පොඩි කාලෙට යනවා නිකන්ම❤ Music supper quality
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
අනේ මං හොයා හොයා හිටියේ මේ විඩියෝ එක. ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් බැලුවේ . ස්තූතියි 💖💖💗
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 3 жыл бұрын
මන් දන්න විදියට ලංකාවේ Billborad ගිය පලවෙනි සින්දුව මේක ❤️❤️❤️
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
yes.ඉස්සර radio shows වල,,කියනව,,මේක international charts වල මුල් songs අතර තියෙනව කියල
@sirilankanvirals1900
@sirilankanvirals1900 2 жыл бұрын
@ASMR LAB mkkda dillonge sinduwa billboard gypu ?
@KR2Music
@KR2Music Жыл бұрын
@@sirilankanvirals1900 nasty girl ranidu
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
can someone explain this.Billboard means something huge neh can anyone reminisce that story.
@loupsigma5746
@loupsigma5746 Жыл бұрын
No 1st billboard sri lankan Artist was delon and his song named ‘adare’ bt 1st edm song goes to billboard was Ranindu “baila bounce” i guess
@nishstudiodjnish
@nishstudiodjnish 2 жыл бұрын
කඩුගන්නාව නුවර තට්ටු දෙකේ බස් එක, පේරාදෙනිය මල්වත්තේ එල්ලෙන පාලම, අනිවත්තෙ බිම්ගෙය.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Cat-c2e
@Cat-c2e Жыл бұрын
දොඩම්වල එල්ලෙන පාලම
@bandarasarath5782
@bandarasarath5782 2 ай бұрын
ඔයා විතරක් නෙවි අපිත් දන්නවා ඕව
@pukka8640
@pukka8640 3 жыл бұрын
ලීඩ් ගහන දෑතට සම්මා සම්බුදු සරණයි 💖
@sameera1018
@sameera1018 2 жыл бұрын
Mr. Mahinda Bandara
@pasandesilva2295
@pasandesilva2295 2 жыл бұрын
@@sameera1018 ආය මොනාද එහෙනම් ❤️
@Anuanu-qn1or
@Anuanu-qn1or 2 жыл бұрын
Excellency mahinda bandara
@laljit8092
@laljit8092 Жыл бұрын
ඒ වගේම තුන් සරණයි drums ගහන එකාගේ අත් දෙකටයි කකුල් දෙකටයි.....Excellent !!
@bandarasarath5782
@bandarasarath5782 2 ай бұрын
මන් ගහන්නෙ
@sandahamwinston
@sandahamwinston 2 жыл бұрын
මට මතකයි මේකේ lyrics හොයන් ලියාගෙන කට පාඩම් කරන්න උත්සාහ කල උනන්දුව අපි පොඩි කාලේ.. ලංකාවට ඒ කාලේ full fast beat song එකක්.. අද ඉන්න ගායකයන් මෙ වගෙ live songs කරන්න බැහැ.. මගේ අදහස අනුව එක්වෙන අය ඉන්නවද..
@bandarasarath5782
@bandarasarath5782 2 ай бұрын
Boru epaban
@Life-With-MaduR
@Life-With-MaduR 3 жыл бұрын
තාමත් පොඩි කාලෙ අහද්දි දැනුන විදිහමයි දැනෙන්නේ ... 😍😍 Thanks for uploading this brother
@kdes1212
@kdes1212 4 жыл бұрын
In early 90s everything about sound quality of your setup and the size of your speakers. Most of the young crowed not in to indian stuff like now a days MJ , Europe , scorpion, vanilla ice , Milli vanilli are the famous . At that time Rookantha was the only Sri Lankan singer who touch that international quality . This is one of the best example.
@risithapadmaperuma7878
@risithapadmaperuma7878 4 жыл бұрын
Agree with you. My uncle who passed away recently had a collection of old cassettes of MJ, Europe, Boney M, Abba, Gerry Rafferty etc. Only local songs he had was rookantha's, and some songs of the sunflower band.
@milindaratnasuriya
@milindaratnasuriya 4 жыл бұрын
80s And 90s Were Great !!! I Miss That Era !!!
@kaisankamal
@kaisankamal 2 жыл бұрын
I’m born in 2002 and part of the dominant generation of the 2020s, I’m not into Indian stuff but it’s the singers and influencers who are making Indian craps and making it mainstream. We are totally disappointed with this as we are not happy, only villagers have the Indian thrill thanks to tiktok. We would also enjoy western stuff if the media made more priority for such, but they didn’t. People born after 2005-2008 onwards would be more Indian than us. Some gode peoples are the ones dominant in media for memes, songs etc…
@dineshjayasinghe717
@dineshjayasinghe717 4 жыл бұрын
After Clarence Rookantha took over SL pop music to a so passionate life style as we got mad in it !
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
සදාකල් අහන්න පුළුවන් ගීත .. 2021/11/13😍😍❤❤ පොඩිකාලේ ඉඳලා මගේ ආසම ගායකයා මෙතුමා 😍😍❤❤ ඒ කාලේ මාරම ආසයි මේ සිංදුව යද්දි. 😍😍❤❤ එතුමාගේ ලස්සන 😍😍❤❤
@niromazeen6444
@niromazeen6444 3 жыл бұрын
මේ සින්දුවත් එක්ක බැදුනු දේවල් ඔක්කොම මතක් වෙනවා....ආයිත් ආයිත් මේක බලනකොට❤❤❤
@lochanaboy8262
@lochanaboy8262 2 жыл бұрын
පිටරටවලත් ඇහුන ලංකාවේ පලවෙනි සිංදුව........
@astpcb8551
@astpcb8551 2 ай бұрын
I think that this is the longest song ever made by sri lankan singers. Really proud of sri lanka. I can listen to this song all day 👍👍. The Creator of the song did a very good job. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sunethekanayaka5941
@sunethekanayaka5941 24 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි හදවතෙහි ගායකයානනී ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි ❤🙏❤
@nuwanjayathilaka
@nuwanjayathilaka 4 ай бұрын
That feeling you get when you listen to this master piece on a modern high quality audio sytem for the first time 🥶🥶🥶🥶🥶 🤘🤘🤘
@gayannadeeraaa9402
@gayannadeeraaa9402 3 жыл бұрын
තට්ටු දෙකේ බස් එක මතකයේ තියෙන්නේ .මේ සින්දුව ඒ කාලේ රස රිසි ගී ගියා වගේ මතකයි .ගොඩාක් පොඩි කාලේ රස කර කර අහපු බලපු සින්දුවක් අදටත් එහෙම්මමයි .මහින්ද බණ්ඩාරයන්ගේ ඒ ලීඩ් පාට් එක වෙනම ලෝකයකට අරගෙන යන්නේ අපටත් නොදැනීමයි ...
@asidisi4147
@asidisi4147 2 жыл бұрын
Ow rasarisi gee walata giya neda... Eetapasse sebalanane song ekath rasarisi gee wala 1ta awa...
@nimeshprabhath6351
@nimeshprabhath6351 4 ай бұрын
ඔව් රසරිසි ගී එකේ තමා ගියේ.❤
@nethminnn
@nethminnn 3 жыл бұрын
A contender for the best guitar solo to come from our country. What a guitarist Mr. Bandara is
@jalimadush2412
@jalimadush2412 5 ай бұрын
අවංකවම අපි ඒ කාලෙ ගියපු සිංදු වල දැනිච්ච ෆීලින් එක දැන් යන එක පඩංගුවකින්වත් දැනෙන්නෙ නෑ. අපි මාර පිං කාරයො ඒ අතින්. පට්ට vibe එකක් ඒ කාලෙ දැනුන එක ඒ විදිහටම දැනෙනව තවමත්.
@djashenfer
@djashenfer 3 жыл бұрын
Sri Lankan pop at its best. Thank you Rookantha for your wonderful creations ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@mohanwewatta713
@mohanwewatta713 3 жыл бұрын
රූකාන්ත great musician ...legend ..world class ..❤🙏💪
@isurukodikara3764
@isurukodikara3764 2 жыл бұрын
රූකාන්ත කියන්නෙ අදටත් කාටවත් අනුකරණය කරන්න බැරි හඩක් තියෙන මියුසික් වල පට්ට මැජික්කාරයෙක්❤️❤️
@oskarumesh2394
@oskarumesh2394 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@antonychamindharohan2709
@antonychamindharohan2709 2 ай бұрын
I'm a Tamil guy who love a lot this song, Rookantha and Raini
@timetravelwithravinath9523
@timetravelwithravinath9523 5 ай бұрын
A song waaaaay ahead of its time. What a flavour!! They say that they have Queen 👸. We say, We got Rookantha🕺...!!!
@nuwansilva4452
@nuwansilva4452 4 жыл бұрын
This man was ahead of his time....Rookantha
@givindu
@givindu 3 жыл бұрын
Guitar Mahinda Bandara 🙏❤️ Rooka my childhood favorite
@realvijen
@realvijen 3 жыл бұрын
Maaaannnn. This is that song. Reminiscing .... School Van... Rooka, Wow... That's a great memory to cherish. Thanks yo
@ranathungakumara7442
@ranathungakumara7442 Жыл бұрын
Longest playtime song of south Asia. 6.35 minutes Ahead of it's time. Rukaantha sir pop king. One of my best singers of all time
@laljit8092
@laljit8092 Жыл бұрын
No, this is not the longest song in SA - Please do your own research correctly. However, this is one of the best songs ever!!
@laljit8092
@laljit8092 2 жыл бұрын
රූකාන්ත කියන්නේ හැම වෙලාවෙම අනාගතයේ හිටපු කලාකරුවෙක්. මේ ගීතය මට, ඔබට තවම හිතෙන්නේ අදට හදපු, අදට හරියටම ගැලපෙන එකක් කියලනේ? මේකෙ තියෙන නාද රටාවට රිද්මය සංගත කිරීමයි ඊටම උචිත විදියට පද වැල් විචලිත කිරීමයි වෙන කිසිම සිංහල ගීතයකින් ගන්න බෑ. හැබැයි මේක හැදුවේ අවුරුදු තිහකට ඉස්සරනේ? ඒ කියන්නේ රූ අවුරුදු තිහක් ඉස්සරහින් හිටිය කියලනේ? ඒ තමයි රූගෙ විශිෂ්ටත්වය! ඔහු තමයි ලංකාවේ බිහිවෙච්ච හොඳම සිව් කල් ගායකයා. ඒ කියන්නෙ ගායනය, වාදනය, රචනය හා රංගනය මේ විදියට අති විශිෂ්ට විදියට ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් අදත් ලංකාවේ බිහිවෙලා නෑ.. ඔහු ඉතා දක්ෂ ගිටාර් හා පියානෝ වාදකයෙක්. මේ ඔක්කොම talent එක මනුස්සයෙකුට පිහිටලා තියෙන්නේ ඉතාම කලාතුරකින්. රටේ වාසනාවට බිහිවෙච්ච එහෙම කලා කාරයෙකුට 90 ගනන් වල අගදී මොකද කලේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව? රූ උග්‍ර UNP කාරයෙක්. UNP කාරයෙක් වෙච්ච 'වරදට' රූටයි චන්ද්‍රලේකාටයි පෙට්රෝල් වක් කරලා මරණීය තර්ජන කළා. කොන්ඩේ බාගෙට පිච්චුවා. වැඩේ කලේ බැද්දගානේ සංජීව කියන පාතාලයාගේ ගෝලයෝ. හැබැයි මහා මොළ කාරයා මංගල සමරවීර! ඒ කාලේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ අග්‍ර පුරෝහිතයා! මංගල ඔය වගේ පඩත්තර වැඩ හරියට කළා ඒ කාලේ. අද පරම්පරාව මේවා මොකුත් දන්නේ නැතුව මංගලට තවම ආ වඩනවා!!
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
ඔබගේ කියවීම 100% නිවැරදී.
@kasundissanayake3582
@kasundissanayake3582 2 жыл бұрын
True 🙌
@Nadeeshjay
@Nadeeshjay 2 жыл бұрын
Mangala wadda tamai ada kaleta inna one manussayek.tharuna kale hamoma ema tamai.eka oppu wela ewarai neda parinatha minissu wenne hamadema athal dakala😊
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Жыл бұрын
Aniwa attha
@gaveensamarage2046
@gaveensamarage2046 4 жыл бұрын
Thanks for upload this great song
@dilupasalinda2997
@dilupasalinda2997 2 жыл бұрын
මං ඉපදෙන්නත් කලින් හැදුනු සිංදුවක් ❤️❤️🔥🔥
@laljit8092
@laljit8092 Жыл бұрын
ඔයා ඉපදෙන්න කලින් ලංකාව ඉතා හොඳ තැනක තිබුණ කියල කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.
@billionaireideasportal3515
@billionaireideasportal3515 3 жыл бұрын
මේ වීඩීයෝ එක කාලයක් හෙව්වා..අහම්බෙන් හම්බවුනේ..ඉස්සරනම් බැලුවේ black and white tv එකේ 1997 - 2000 වගේ.වීඩීයෝ එකේ තියෙන තට්ටු දෙකේ බස් එක වෙන්න ඕනී දැන් කඩුගන්නාව ඩිපෝ එකේ දුවන බස් එක.
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 Жыл бұрын
මහනුවර දකුණ ඩිපෝ එකේ බස් එක තියෙන්නේ
@biggestfanofkingofpop2366
@biggestfanofkingofpop2366 Жыл бұрын
Srilankan King of Pop 👑
@picaros112
@picaros112 8 ай бұрын
The CTB double decker bus in the video is still running in pilimathalawa kandy bus root. 6615
@nalindashan
@nalindashan Жыл бұрын
No words to explain the feeling what I have right now. ❤ old is good.
@oskarumesh2394
@oskarumesh2394 11 ай бұрын
Old is gold.
@gtarb893
@gtarb893 4 жыл бұрын
Sri Lanka’s one of the great singer and my life time favourite Sri Lankan song
@nethupereramusic2476
@nethupereramusic2476 Жыл бұрын
Thank you sooo mch me Video eka upload karata... Rookantha mami ge 1st Video eka.. Mge Thaththi ekka karapu.. eyawa balanna puluwan mata meke withrai.. 🥺 Thanks a lot.. 🙏😇
@chaithika
@chaithika 3 жыл бұрын
Just when you think it cannot get any better he pulls off 5:23. What a genius!
@war357.
@war357. 4 ай бұрын
yes excatly, the peak was so damn .. I have no words to explain...just wow
@dilshanmendis
@dilshanmendis 4 жыл бұрын
This song brings back a lot of personal memories. Thank you for uploading 🙏🏻
@hajandraamirtharaj7568
@hajandraamirtharaj7568 2 жыл бұрын
Thanku to giving the sweet memoryies of 90 s
@hara1245
@hara1245 2 жыл бұрын
Pure musical genious.. this guy certainly out performed the era he born
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
The sri lankan music legend after clarance ❤❤❤
@IndikaDeSilva-n8s
@IndikaDeSilva-n8s 4 ай бұрын
Hopefully he will sing this original version (not the acoustic version as done previously mostly due to the lack of skills of the backing musicians) at the Roo Sanda Rae on the 08th September 2024 in O2 London. My hopes are high as top musicians are expected to attend.
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
2022/6/3 අදටත් අහනවා . සදා හද රැදි ගීත ♥️♥️😍😍
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
ඇත්තමයි එ කාාල ලංකාව මීට වඩා පොහොසත් තැනක තිබුනා. මිනිස්සුන්ගෙ ජීවන තත්වය මීට වඩා උසස් තැනක තිබුනා. තාක්ෂණය විතරයි වෙනස
@gayashini_fernando
@gayashini_fernando Ай бұрын
දැන් කොච්චර සිංදු ආවත් මේවට ලංවෙන්න බැ 🤭🤭❤️❤️
@aruna.jayamaha
@aruna.jayamaha 3 ай бұрын
2024🎉 තාමත් අහනවා 🎶🎵
@KaraPuncha
@KaraPuncha 8 ай бұрын
B&S started with something like this at the very beginning..nature and all..kind of great start and still they are live..I have the cassette piece with me..
@upulwanthennakoon1825
@upulwanthennakoon1825 10 ай бұрын
ලීඩ් ගිටාරිස්ට තෙරුවන් සරනයි
@Kgb9075
@Kgb9075 6 ай бұрын
Mahinda bandara ❤️
@prasannavijitha2979
@prasannavijitha2979 Жыл бұрын
පිස්සු කොර කලා මේ වීඩියෝ එක..මගේ පොඩි කාලේ❤️
@DanuraJay
@DanuraJay 4 жыл бұрын
Seeing this after ages!
@oskarumesh2577
@oskarumesh2577 3 жыл бұрын
This is a another time in past , that time would not come to us again .
@namalbandara3076
@namalbandara3076 3 жыл бұрын
One of the greatest sri lankan songs
@sujithstella16
@sujithstella16 Жыл бұрын
Thanks for up loading
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
He will be in our hearts for many more long years.....
@deshanperera5835
@deshanperera5835 2 жыл бұрын
අනේ අපේ පුංචි කාලෙ ❤️
@lonelyheart2650
@lonelyheart2650 5 ай бұрын
A real golden era ...
@gayanbuddhikaphotography6919
@gayanbuddhikaphotography6919 5 ай бұрын
2024.06.19 ❤ ඒ කාලෙට තාමත් ආදරෙයි..
@Purpleman285
@Purpleman285 2 ай бұрын
Genius !!
@TheGadfly
@TheGadfly 4 жыл бұрын
Thanks a lot bro, searched for this video for years
@risithapadmaperuma7878
@risithapadmaperuma7878 3 жыл бұрын
Found it on facebook. Thought of sharing as KZbin didn't have the music video ❤️
@milindagdb
@milindagdb 5 ай бұрын
Proud to be a Marian❤️
@SampathRx
@SampathRx Ай бұрын
Mewa wachana newei ❤
@thilonathdamitha6098
@thilonathdamitha6098 5 ай бұрын
Kegalle kollek thama ❤💪
@hajandrasundar5066
@hajandrasundar5066 2 жыл бұрын
I came to listen this masterpiece. Still iam singing on my byk riding ❤❤❤❤
@variant91
@variant91 Жыл бұрын
wow next level in 1992😮
@CharuniDissanayake-c2d
@CharuniDissanayake-c2d 13 күн бұрын
Nostalgia at it's best ❤❤❤
@Tammiya
@Tammiya 2 жыл бұрын
මේක විෂුවල් eka දාපු ඔයාට තැන්ක්ස් 👍
@mohamedhaizam2835
@mohamedhaizam2835 Жыл бұрын
Lama kaaley mathak wenawa. Double decker bus ekey pera Gardens giyapu sundara atheethaya. Kochara lassana lama kaalyakda thibuney apita
@markrubera1344
@markrubera1344 3 жыл бұрын
This song was ahead of its time. Still rocks
@user-ce2kr6gp7b
@user-ce2kr6gp7b 7 ай бұрын
If this genre stayed alive in sl, we could make it to the international industry. Now we have amuka dumuka amal dumal and clown music from so called "bands ". Koreans made it tho.
@shashindharmarathne
@shashindharmarathne 6 ай бұрын
Straight out facts. Believe it or not music industry in our country is dead rn. All the so called bands Nd current 'panditayo' in music industry are responsible for that.
@chamalnirosha9361
@chamalnirosha9361 2 жыл бұрын
me song ekata wagema , eyata thawama adarei..( k )
@ricksanchez6344
@ricksanchez6344 Жыл бұрын
This song has the influence of bands such as Mr.Big, scorpions, starship, Europe and most western bands. songs from 90s in srilanka are highly influenced by western culture and some even sounded better. idk what happened after that.
@asidisi4147
@asidisi4147 2 жыл бұрын
Ane ape rata koi tharam sundarada e kele... Thama hitha yanne e kaletamai.. me wage sindu ahannath asai aye aye...
@sanjeewsanjeew7114
@sanjeewsanjeew7114 4 жыл бұрын
super song thank you😍
@Brad0630
@Brad0630 4 жыл бұрын
03:40 04:39 🔥
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
සිරස tv රසරිසී ගී 1 ඒකාලේ❤🤟
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
Meka nan hebei ITN eke giya song 1k...
@milashheyn5417
@milashheyn5417 8 ай бұрын
Mona awurudde da eka sirasa tv eke giye ? Thawa monada rasa risi gee eke e kale giya sindu ?
@sugathsamantha2565
@sugathsamantha2565 Жыл бұрын
Respect ❤❤❤
@muscularproductions9735
@muscularproductions9735 4 жыл бұрын
old hit. Old visual.
@kkkkkkkkkkkkkkkkssssss123
@kkkkkkkkkkkkkkkkssssss123 6 ай бұрын
Nice
@sxthira
@sxthira 2 жыл бұрын
2022 anyone?
@gihanperies5399
@gihanperies5399 2 жыл бұрын
❤️❤️
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 Жыл бұрын
❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 2 ай бұрын
මං සුනාමියටත් පස්සෙ කොල්ලෙක් ❤
@rameshhimaljayaranga
@rameshhimaljayaranga Жыл бұрын
2023 මේ qulity සින්දු මේ සංගීතය එක්ක දැන් කිසි කෙනෙකුට කොපි බෑරි ඒවා.....
@chaithika
@chaithika 3 жыл бұрын
This is too good to be Sri Lankan!
@THIRDEYESL133
@THIRDEYESL133 4 жыл бұрын
181 sahayogayat Aran onn mn awa yalu..hrima lassan vediowak❤️😃..ape pattat awith vedio vinadi 3kt wada balala sahayogaya dei kiyl balaporottu wenw yalu..Jaya wewa oyt!!
@bestsinhalasong2508
@bestsinhalasong2508 8 күн бұрын
❤❤2024 in southkorean❤❤
@hasunrathnayake4742
@hasunrathnayake4742 3 жыл бұрын
Good old days!
@asankacosta9120
@asankacosta9120 10 ай бұрын
He was so ahead of his time...
@chamilaudara
@chamilaudara 4 жыл бұрын
Wow
@sunethekanayaka7894
@sunethekanayaka7894 5 ай бұрын
සොඳුරු මතකයන්❤
@NaveenAsela-rh4xn
@NaveenAsela-rh4xn Жыл бұрын
Wari.nais.song.lassana.adara.githayak.
@chamathliyanage7879
@chamathliyanage7879 8 ай бұрын
2024.04.02.🤗🤗
@82subodha
@82subodha 3 жыл бұрын
MUSIC VIDEOS GENA HEENENWATH HITANNE NETHI KALEKA KARAPU PATTA WEDAK
@TV-sn6sl
@TV-sn6sl 4 жыл бұрын
JAYA WEWA SUPPORT DUNNA APITATH SUPPORt DENNA JAYA WEWA
Raju Bandara - Ma Adarei Mulu Lowatath Wada Manohari Program SLRC
4:52
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Renu Renu - Rookantha Goonatillake - Original Video
3:53
Rookantha Goonatillake
Рет қаралды 377 М.
ROOKANTHA LIVE with LunuDehi ❤️🎙️
25:40
Lunu Dehi
Рет қаралды 290 М.
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,8 МЛН
Sanda Basa Giya Thena nae  - Rookantha Goonatilake - Original Video
3:54
Rookantha Goonatillake
Рет қаралды 79 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49