Ven.Dikkumbure Subhuthi Thero (කැස්බැව, විලාවල සිදු කරණ ලද ධර්ම දේශනය....)

  Рет қаралды 2,535

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

Күн бұрын

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 41
@PiyushaKuruppuarachchi
@PiyushaKuruppuarachchi 2 ай бұрын
Sadu. Sadu. Sadu
@dayaranidealwis251
@dayaranidealwis251 Ай бұрын
ඒ උතුම් බද්ධ පුත්ත්‍රයානන් වහන්සේට දීර්ගායුෂ පතමි; අමාමහ නිවනම වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏සාදූ…සාදූ…සාදූ…
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 ай бұрын
ුකක් මයි හිමියණි පැහැදිලිවම සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌸🌾🥀💐🌹🌹🌹🌹🌻🌻
@b.mdissanayaka3137
@b.mdissanayaka3137 Ай бұрын
Oba wahanseeta deergayuwewa hodata theruna 🎉🎉🎉🎉sadu sadu
@manelpadmalatha7743
@manelpadmalatha7743 2 ай бұрын
උතුම් ආර්‍යයන් වහන්ස මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධයිර්‍ය්‍යය ලැබේවා !!
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@AdmiringBirdNest-cl1bp
@AdmiringBirdNest-cl1bp 2 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමම මේ ජීවිතයේදී ලද මහත් භාග්‍යයක් කොට සලකමි. කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා
@chandanik88
@chandanik88 2 ай бұрын
ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගීව බොහෝ කල් ජීවත් වේවා !!! තෙරුවණ් සරණයි !!!
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@padmaamaraseeli900
@padmaamaraseeli900 2 ай бұрын
Niwanama අරමුණු කැරගෙන desana kala may උතුම් desanawa සිදු kala oba wahenseta නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@amithaweerasekara7765
@amithaweerasekara7765 2 ай бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@mallikamarasinghe2469
@mallikamarasinghe2469 2 ай бұрын
ප්‍රඥාව අවධි කෙරෙන මෙවන් දේශනා තව තවත් ඔබවහන්සේගෙන් අසන්නට ලැබේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා.!🙏🙏🙏
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
🙏🙏🙏 බොහෝදෙනෙකුට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා ..
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@ramaniilleperuma1113
@ramaniilleperuma1113 2 ай бұрын
Sadu sadu sadu sadu kalyanamiththrayanwahanseta Namaskarawewa🙏🙏🙏🙏🙏🙏🙏
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@Chithrajayaweera-j5b
@Chithrajayaweera-j5b 2 ай бұрын
Saadu......
@gayanichithrani1215
@gayanichithrani1215 2 ай бұрын
Sadu,sadu.!!!
@dayaranidealwis251
@dayaranidealwis251 Ай бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@Srimathi-bc5ne
@Srimathi-bc5ne 2 ай бұрын
කල්‍යාණ මිත්‍ර යන් වහන්ස ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@gethanidhammika9101
@gethanidhammika9101 2 ай бұрын
Sadu Sadu Sadu
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
🙏🙏🙏🙏🌺🌺
@MalaniJayawardene68
@MalaniJayawardene68 2 ай бұрын
මම ඔබ වහන්සේ ගේ ධර්මය අහනව ගොඩ ක් කල් ඉදන්. සුවාමීන් වහන්ස ප්‍රතිපදාව ක් එදිනෙදා බාවතා කරන්න කියල දෙන්න දේසනා වකින්.. තෙරැවන් සරනයි
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@VajiraGunasingha-in5pd
@VajiraGunasingha-in5pd 2 ай бұрын
🙏🙏🙏
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 2 ай бұрын
🎉🎉🎉 🎉🎉🎉 🎉🎉🎉
@shiraniweerasinghe1028
@shiraniweerasinghe1028 2 ай бұрын
Sadu sadu sadu .
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@sudeeparamyalatha1838
@sudeeparamyalatha1838 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
තෙරුවන් සරණයි
@h.plilacpatirana2737
@h.plilacpatirana2737 2 ай бұрын
Subhuti himiyange phone number eka dannakenek innawanam magephone ekata evannenam pin.
@NirmalaBuduDahama
@NirmalaBuduDahama 2 ай бұрын
0701174907
@prasannasameera5
@prasannasameera5 2 ай бұрын
බුදුසරණයි.kzbin.info/www/bejne/jJnJaIhvr8xoarssi=oz1Mg-0KmLW056Bt
@Chithrajayaweera-j5b
@Chithrajayaweera-j5b 2 ай бұрын
Saadu......
Ven.Dikkumbure Subhuuthi Thero පොසොන් පො​හෝ දින ධර්ම දේශනය...
1:23:02
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 5 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 74 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 4,8 МЛН
Ven. Dikkumbure Subhuthi himi 2018 -07-20 (maharagama)
1:44:58
sarath perera
Рет қаралды 61 М.
Ven Dikkumbure Subhuthi himi 2018  08 18( Ederamulla)
1:43:21
sarath perera
Рет қаралды 43 М.
Ven.Dikkumbure Subhuuthi Thero ආස්වාදය වින්ද කෙනෙක් නැහැ...
55:40
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 4,1 М.
Ven.Dikkumbure Subhuthi Thero (මාතර බෝධියේ සිදු කළ වටිනා  ධර්ම දේශනය...)
1:36:35
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 6 М.
Ven.Dikkumbure Subhuuthi Thero වෙන සිදුවීම මම කියලා අල්ලාගෙන...
54:07
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 3,8 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН