Рет қаралды 1,710
#HolyForever #SamadhaShuddhai #DilanLamb #CoverSong #ChrisTomlin #SinhalaVersion #JonathanGeorge #ChristianSong #SinhalaChristianSong #DevotionalSongs #NewSong
Original Artiste : Chris Tomlin
Sinhala Artistes : Dilan Lamb & The Squad How
Music Arrangement : Dilan Lamb & Jonathan George
Translation : Chamila Ihalagamage & Dilan Lamb
Backup Artistes : P Nethan Shoun, Nushadi Withanage & Renuka Rathnayake
Recording | Mixing : Gate Studios Kandy
Mastering : Gate Studios Kandy
Lyrical Video : Gate Studios Kandy Media Unit
A Dilan Lamb Production
Production : The Lamb Foundation & Gate Studios Kandy
Follow us on
Facebook - Dilan Lamb / dilanlamb
Instagram - @dilanlamb / dilanlamb
KZbin - @DilanLamb / @dilanlamb
@RefLambs / @reflambs
@SquadHOW / @squadhow
Web - www.dilanlamb.org
WhatsApp - (+94) 77 488 4466
TikTok Channels
Songs & Music - dilan.lamb / dilan.lamb
Sinhala Content - dilansalomi / dilansalomi
Tamil Content - dilanlamb_tamil / dilanlamb_tamil
English Content - dilanlamb_english / dilanlamb_english
Stream us on
Spotify - open.spotify.c...
Apple Music - / dilan-lamb
Deezer - www.deezer.com...
GodMusic - @DilanLamb
Shazam - www.shazam.com...
Amazon Music - music.amazon.c...
Sinhala Lyrics & Romanised
දහසක් පරම්පරාවන්
වැඳ වැටෙයි ඔබෙ පාමුල
බැටළු පැටවානන් නමදිමින් ගයයි
Dhahasak Paramparaawan
Vandha Vatei Obe Paamula
Batalu Patawaanan Namadimin Gayai
සිටියා වූ සියල්ලෝත්
විශ්වාසවන්ත සියල්ලෝත්
බැටළු පැටවානන් නමදිමින් ගයයි
Sitiyaa Wu Siyalloth
Vishwasawantha Siyalloth
Batalu Patawaanan Namadimin Gayai
ඔබේ නාමේ උසස්මයි
ඔබේ නාමේ විශිෂ්ඨයි
ඔබේ නාමේ සැමට වඩා උසස්
සෑම සිහසුන් සහ අදිපතිකම්
සෑම බලයන් සහ තනතුරකත්
ඔබේ නාමේ සැමට වඩා උසස්
Obe Naame Usasmai
Obe Naame Vishishtai
Obe Naame Samata Wadaa Usas
Sama Sihasun Saha Adhipathikam
Sama Balayan Saha Thanathurakath
Obe Naame Samata Wadaa Usas
දේවදූතයින් ගයයි ශුද්ධයි
සැම මැවිල්ලත් ගයයි ශුද්ධයි
ඔබ ඔසවා ගයයි ශුද්ධයි
සෑමදා ශුද්ධයි
Dhevadhoothayin Gayai Shuddhai
Sama Mawillath Gayai Shuddhai
Oba Osawaa Gayai Shuddhai
Samadha Shuddhai
හැම මුවගින් ගයයි ශුද්ධයි
රජිඳුන්ට ගයයි ශුද්ධයි
ඔබ සදාකල්ම ශුද්ධයි
සෑමදා ශුද්ධයි
Hama Muwagin Gayai Shuddhai
Rajindhunta Gayai Shuddhai
Oba Sadhaakalma Shuddhai
Samada Shuddhai
කමා කරනු ලැබුවා නම්
ඔබ මුදවා ගෙන ඇත්නම්
ගී ගයන්න බැටලුවානන්ට
ඔබ නිදහස් ගමනක නම්
ඔහු නාමය දරන්නේනම්
ගී ගයන්න බැටලුවානන්ට
ගී ගයමු සදාකල් ආමෙන්
Kamaa Karanu Labuwaa Nam
Oba Mudhawaa Gena Athnam
Gee Gayanna Bataluwaananta
Oba Nidhahas Gamanaka Nam
Ohu Naamaya Daranne Nam
Gee Gayanna Bataluwaananta
Gee Gayamu Sadhaakal Amen