Thani Wennata Mage Lowe (තනිවෙන්නට මගේ ලොවේ| Keyboard Lesson | Part 1. Live Stream

  Рет қаралды 14,049

Dileepa1980

Dileepa1980

Күн бұрын

Пікірлер: 91
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
මෙම පාඩමට අදාල notes ලබාගන්න පහත link එක click කරන්න. Download Lesson Notes. drive.google.com/file/d/1yP3lvwARiDkYaxVbvvG0W3lo8KC1ECvT/view?usp=sharing පාඩමට අදාල drum beat ( Style file) එක ලබාගන්න පහත link එක click කරන්න.Drumbeat එක පාවිච්චි කරන්න පුලුවන් Yamaha PSR S model වලට විතරයි. Download the Style file I used.(Compatible only with selected Yamaha PSR S models) drive.google.com/file/d/1jhY3YOls5FrHAmnscokF5Elg-Z9u4-Xk/view?usp=sharing Lesson #24 නැරඹීම සඳහා(Minor Scales ගැන මුල සිටම). To watch Lesson #24 minor scales kzbin.info/www/bejne/lXSuh4mJo8ZjrM0 Lesson #26 නැරඹීම සඳහා(Family chords for minor scales). To watch Lesson #26 Family chords for minor scales kzbin.info/www/bejne/pHKWo32ObtZ8rcU මෙම පාඩමට අනුග්‍රහය දැක්වූ Vineetha(from Kandy) ට විශේෂ ස්තුතියක් පුදකරමි.Thanks to Vineetha(from Kandy) for sponsoring this video! Web site www.dileepa1980.com Facebook Page facebook.com/dileepa1980music Facebook Group facebook.com/groups/450010792510035/ E-mail dileepa@dileepa1980.com Whatsapp/Telegram 077-77-88-425 Google Class code mll4iqt මගේ Channel එක ඉදිරියට කරගෙන යන්න උදව් කරන්න කැමති කට්ටිය; You can support my channel by sponsoring a video! www.dileepa1980.com/donate පසුගිය පාඩම් නැරඹීම සඳහා. Here are the links to watch previous keyboard lessons. bit.ly/2CHxNYm
@zeroten1164
@zeroten1164 3 жыл бұрын
I hope your son has inherited your talents. My brother got it inherited from my mother and he could play many songs by his ear although he didn’t learn music. Unfortunately I haven’t inherited it but I use piano notations (given by you and many other good people) to play Sinhala songs. Now I can play about 50 Sinhala songs. Only the right hand. That helps me to be with me and spend quality quiet time. What a blessing to have people like you in this world who use the internet in a productive way.
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
Thank you so much. Yes my son likes music. By the way if you want to improve the left hand try my basic lessons from one to twenty. Good luck...
@manojthushara227
@manojthushara227 3 жыл бұрын
හරිම ලස්සනයි sir ගොඩක් කාලෙකින් super very nice තෙරුවන් සරණයි sir
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
ඔව් මාස හයකට විතර පස්සෙ. බොහොම ස්තූතියි මනෝජ්.
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් ස්තූතියි ...මං ගොඩක් දැනුවත් වෙනවා ඔබගේ මේ ඉදිරිපත් කිරීම් වලින්
@ShawenYasaswin-fn3bn
@ShawenYasaswin-fn3bn 7 ай бұрын
ගොඩක් වටින වැඩක්
@techmatesolutions5105
@techmatesolutions5105 3 жыл бұрын
ආසම සිංදුවක් සර්.......... ❤❤❤❤❤❤
@amilww
@amilww 3 жыл бұрын
සොයුර, ඉතාම අනර්ඝයි! ඔබගේ ඊළඟ lesson එක බලාගෙන සිටියා ඔබට සදා ජය! නිදුක් නීරෝගී අනාගතයක් වේවා!
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි අමිල්.
@nugaduwavithanagepradeepch6485
@nugaduwavithanagepradeepch6485 3 жыл бұрын
සර් කියන විදිය තේරෙන්නේ නැතිවෙන්න විදියක් නෑ හැමදේම පැහැදිලියි. සර් කියලා දෙන විදියට ලන්කාවේ නම් දැනට ලන්කාවේ කිසි කෙනෙක් උගන්වන්නේ නෑ
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රදීප්
@nugaduwavithanagepradeepch6485
@nugaduwavithanagepradeepch6485 3 жыл бұрын
@@dileepa1980 සර් මම මිලාන්
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr 4 ай бұрын
Your sun is so cute ❤❤🎉
@tilakdayawansa8342
@tilakdayawansa8342 3 жыл бұрын
Great instructions. Thank you very much. All the best to you.
@dileeparoshan8026
@dileeparoshan8026 3 жыл бұрын
Harima lassanai sir
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි දිලීප....
@merilkurumbalapiti934
@merilkurumbalapiti934 3 жыл бұрын
Lassanai jayawewa
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි Meril.
@tyasaman4880
@tyasaman4880 3 жыл бұрын
ගොඩ දවසකින්. බුදුසරණ වේවා සියලු දෙනාටම .
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
ඔව් මාස හයකට විතර පස්සෙ බොහොම ස්තූතියි සමන්.
@Nishanthaja78
@Nishanthaja78 3 жыл бұрын
Loku deyak ada igana gaththa. ❤🧡💛💚
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි
@maheshgunawardana6302
@maheshgunawardana6302 Жыл бұрын
wery Good sir
@Adithya2001-p4h
@Adithya2001-p4h 3 ай бұрын
Thank you sir🎉❤
@ruwanall
@ruwanall 3 жыл бұрын
Niyamai sir
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි විදර්ශන.
@niroshanikumarasinghe4665
@niroshanikumarasinghe4665 2 жыл бұрын
Thank you very much
@chamilajayawickrama3720
@chamilajayawickrama3720 3 жыл бұрын
Wow thank you sir ❤️
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
You are most welcome Chamila.
@Nishanthaja78
@Nishanthaja78 3 жыл бұрын
Thank you very much putha vedio eka iwara wenakan hitiyata 😍
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
එයා මේ වගේ වැඩ වලට ටිකක් ආසයි....
@isuruprabathranasinghe8339
@isuruprabathranasinghe8339 3 жыл бұрын
Niyami sir
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි ඉසුරු
@winuradhakeerthisingha9431
@winuradhakeerthisingha9431 3 жыл бұрын
Godak lassanai sir , Mama Nam sir Eka kotasak hadaganna Oni Nisa ,me song eke palamu wadanaya godak Mama practicatice karanawa,anith kotas deka Nam thama practice kare na sir,
@nilankalakmal3966
@nilankalakmal3966 3 жыл бұрын
Super
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
Thanks Nilanka
@kppkumara9317
@kppkumara9317 3 жыл бұрын
Ahenawa
@ugdaholdings682
@ugdaholdings682 2 жыл бұрын
Thanks
@ajithbandaraajithbandara7168
@ajithbandaraajithbandara7168 3 жыл бұрын
neiyamei sar
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි අජිත්.
@tharindudissanayaka2397
@tharindudissanayaka2397 3 ай бұрын
Sir podi kaleth puthge muunama wennethi...eya hari lengathu lamayek wage❤
@iroshasanjeewani1557
@iroshasanjeewani1557 3 жыл бұрын
Sir beat ekak hadaa ganne kohomada
@mangalafernando9027
@mangalafernando9027 3 жыл бұрын
Thank you very much That's a nice song then I like to teach " ma eda dasin sanasa" song by Anjalin Gunathilaka
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
I will try Mangala. Thanks.
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 3 ай бұрын
Oya drum beats eka sx900 ekata වැඩ නෙද
@susil-h4e
@susil-h4e 11 ай бұрын
yes
@kamilajayawardena545
@kamilajayawardena545 2 жыл бұрын
Sir. Sigiri sukumaliye song lessons eka danna puluwanda?
@ravindukalhara76
@ravindukalhara76 3 жыл бұрын
දුනියාකේ රඛවාලේ සින්දුව දෙන්නකො සර්
@chamimusic2751
@chamimusic2751 3 жыл бұрын
sir lesson ekak kaloth ithim eka hariyatama karanawa sir. meparath maru
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 3 жыл бұрын
thanks sir
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
You are most welcome Dhanushka.
@sandaruwandassanayaka3481
@sandaruwandassanayaka3481 3 жыл бұрын
♥️♥️
@n.d.d.r.thilakasiri9239
@n.d.d.r.thilakasiri9239 3 жыл бұрын
Dan oya ogan aka price aka keeyada?
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
around 70000
@n.d.d.r.thilakasiri9239
@n.d.d.r.thilakasiri9239 3 жыл бұрын
සකන්ඩ් හෑන්ඩ් නෙමෙයි නේද?
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
@@n.d.d.r.thilakasiri9239 second hand
@milanchathuranga7106
@milanchathuranga7106 3 жыл бұрын
Unlike eka okkotama kalin watenawa. Niyamai sir,
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
බොහොම ස්තූතියි Milan
@CCMMEXPLORER
@CCMMEXPLORER 3 жыл бұрын
hello sir...dannako tuje de ca to hey jana hindi note eka ....thank u
@amilww
@amilww 3 жыл бұрын
I didn't notice any issue in the style in PSR SX700.
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
Great to hear that.
@amilww
@amilww 3 жыл бұрын
@@dileepa1980 Very nice beat
@dileeparoshan8026
@dileeparoshan8026 3 жыл бұрын
Sir can you teach Chamara Weerasinghe අදටත් මම ඔබගේ පළමු පෙම්වතා song eka.
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
I will try Dileepa. Thanks.
@jeewakumari9944
@jeewakumari9944 2 жыл бұрын
yan ahanava
@n.d.d.r.thilakasiri9239
@n.d.d.r.thilakasiri9239 3 жыл бұрын
එතකොට සර් සකන්ඩ් හෑන්ඩ් ogan එකක මිල කීයද?
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
70000
@gihanrx
@gihanrx 3 жыл бұрын
love it
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
Thanks Gihan
@riyancymunasinghe2533
@riyancymunasinghe2533 3 жыл бұрын
A gd lesson, tremolo tone එකත් දෙන්න පුළුවන්ද? Mr. Dileep
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
you can download it from this link. drive.google.com/file/d/1sdwg47GrgbOziF_A3aby0ZdMevEDCngJ/view?usp=sharing
@riyancymunasinghe2533
@riyancymunasinghe2533 3 жыл бұрын
very thx
@riyancymunasinghe2533
@riyancymunasinghe2533 3 жыл бұрын
Mr. Dileep, මේ tone එක මගේ keybd eke detect වෙන්නෙ නෑ, ( PSR S970) මොකද ඒ? මොකද්ද කරන්න ඕනි?
@chamindaalahakoon1865
@chamindaalahakoon1865 3 жыл бұрын
sar.apita.saliyijayanta.mahage.song.akak.denna.pulu.wanda.plis
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
මට සින්දුවෙ නම පැහැදිලි නෑ....
@shehanshehan1205
@shehanshehan1205 3 жыл бұрын
Sir වන සිවුපාවුන් sinduwe lesson ekk gennako
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
ඉදිරියේදී උත්සාහ කරන්නම් ශෙහාන්
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
Kalekin
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
මාස හයකට විතර පස්සෙ.....
@jeewakumari9944
@jeewakumari9944 2 жыл бұрын
sinhalen notasns liyanako
@chamilajayawickrama3720
@chamilajayawickrama3720 3 жыл бұрын
Oya organ eka gaththa price eka keeyada
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
අවුරුදු දහයකට විතර කලින් ගත්තේ. ඒ කාලේ 150000. දැන් සකන්ඩ් හෑන්ඩ් ගන්න පුළුවන් 70000 .
@chamilajayawickrama3720
@chamilajayawickrama3720 3 жыл бұрын
@@dileepa1980 thank you very much sir
@NMPerry1944
@NMPerry1944 3 жыл бұрын
I can
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
Good to hear.
@Nishanthaja78
@Nishanthaja78 3 жыл бұрын
Puluwan nam contact number eka danna please
@dileepa1980
@dileepa1980 3 жыл бұрын
077-77-88-425
@susil-h4e
@susil-h4e 11 ай бұрын
yes
@susil-h4e
@susil-h4e 11 ай бұрын
yes
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 19 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 194 МЛН
Etha Ran Wiman Keyboard Lessons Part 1
13:07
Dileepa1980
Рет қаралды 12 М.
තනි වෙන්නට මගේ ලොවේ ( Thani Wennata Mage Lowe)
3:37
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 39 М.
thaniwennata mage lowe,sinhala guitar lesson
15:29
sinhala guitar tabs
Рет қаралды 10 М.
Duka Hadu Dena Raya |Keyboard Lesson Part 1
21:09
Dileepa1980
Рет қаралды 20 М.