කඩවලින් කන්න ගිහාම මට එන සිතුවිලි Dilip Thejana දිලිප් තේජන Kadawalin kanna gihama ena sithuvili

  Рет қаралды 396,741

Dilip Kanakarathna

Dilip Kanakarathna

Күн бұрын

#comedy #dilipthejana #sithuvili #srilankancomedy #funny #funnyvideo #foodmatters #slcomedyvideo #dilipthejanatiktok

Пікірлер
@Dilipthejana
@Dilipthejana 9 ай бұрын
අද වීඩියෝව බලා ඔබ සොයාගත් අලුත් වචන ටික comment එකකින් පවසන්න. ටෑන්ක්ස් 😁🙏
@lanaperera9804
@lanaperera9804 9 ай бұрын
Wow, what a talent! Sending love from Australia.
@MayuraNishan-v2d
@MayuraNishan-v2d 9 ай бұрын
අම්මට පොල්පිති තාත්තට හබලපෙති
@sadeepa.Theekshana
@sadeepa.Theekshana 9 ай бұрын
2:20 ටිපර් එකට වැලි ලෝඩ් කරනවා වගේ
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 9 ай бұрын
​@@lanaperera9804nikam boru kiyanna epa .api konde badapu cheennu neme 😒
@nalinchandunalin279
@nalinchandunalin279 9 ай бұрын
Otu kiri helukuttan pas padanguwa.....😂
@NisalaSugandika
@NisalaSugandika 9 ай бұрын
අංකල් පුළුවන් නම් ඉස්කෝලෙන් අයින් වෙලා අස්වීම ගන්න ගියාම එන සිතුවිලි කියලා Video එකක් කරන්නකෝ.❤❤❤❤❤
@user-hl7jq4ch
@user-hl7jq4ch 9 ай бұрын
අම්මෝ ඒ වචන ටික 😂 මටත් පාඩම් වෙනව 😂❤️
@nimesha299.
@nimesha299. 9 ай бұрын
අයියගෙ අදහස් එන විදිහ නම් හිතා ගන්න බෑ. හිනා කාල මැරෙනවා..😂😂
@SenushiNishshanka
@SenushiNishshanka 9 ай бұрын
අඩෝ අඩෝ ඔටුකිරි හෙලිකුට්ටං😂😂 මරු ආ..
@Ruvi22S
@Ruvi22S 9 ай бұрын
වාචාල කම ultra pro max.😂❤.supiri video eka.keep it up
@nera456
@nera456 8 ай бұрын
මුගේ වීඩියෝ බලන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් කට හිනා වෙලා ඉන්නේ.අම්මපා😂❤
@KaushalyeSenanayake
@KaushalyeSenanayake 2 ай бұрын
👍👍👍👍👍👍👍👍 ගම්පහ කොල්ලො ලංකාවම හිනස්සනව😂😂😂😂
@gamingXdhanu
@gamingXdhanu 8 ай бұрын
ගැම්මක් තමා අයියෙ...සුපිරි ඈ...❤😂❤
@beauty-z2t
@beauty-z2t 4 күн бұрын
මමනම් නැගිටලා යනවා උඹලම කාපන් කියලා😂😂😂😂😂😂
@gossipwathagotha1985
@gossipwathagotha1985 9 ай бұрын
ඉල කැඩෙනව යකෝ හිනාවෙලා මුගේ වචන වලට😂😂😂
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 4 ай бұрын
Matanam teja oyage wachana okkoma aluth appa 😂😂😂 superb ❤❤❤
@nimalbandara3573
@nimalbandara3573 9 ай бұрын
සිතුවිලි තමා පට්ට😂
@nilushadilrukshi3519
@nilushadilrukshi3519 6 ай бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම අසාවෙන් බලනවා මම. ඔයාට සුබ patanava.😊😊😊😊😊
@chamindapushpakumara8287
@chamindapushpakumara8287 9 ай бұрын
මූත් රදලද කොහෙදො ධනුශ්ක වගේ.මාර වදන් නේ එන්නේ😂.
@Waik-o7b
@Waik-o7b 9 ай бұрын
සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavindusahansith
@kavindusahansith 9 ай бұрын
අපේ හැම අදහසක්ම විඩියෝ එහෙකින් ගේන ඔයා වැඩ්ඩෙක් අයියේ ❤
@anushikakumaravadu9340
@anushikakumaravadu9340 9 ай бұрын
නියමයි, කොහොමද අනේ ඔහොම චවන එන්නේ, මරැ මරැ
@WageeshaSanjana
@WageeshaSanjana 9 ай бұрын
කොහෙන්ද අයියේ මෙච්චර අදහස් ගලාගෙන එන්නේ💔😂
@AroshaDenuwan-tj7yz
@AroshaDenuwan-tj7yz 9 ай бұрын
Ado ow ban
@vishwamadushan4135
@vishwamadushan4135 8 ай бұрын
පුකෙන් මල්ලී
@osandarahal2875
@osandarahal2875 9 ай бұрын
රැප් එකක් කියනවා වගේ. 👍👍👍❤️❤️ වචන කියාගෙන කියාගෙන යනවා ✌️
@DewminiRajapaksha-c2r
@DewminiRajapaksha-c2r 9 ай бұрын
සුපිරි අයියේ ආදරෙයි❤😂😅😊❤😂😅😊
@senithdinsara6033
@senithdinsara6033 3 ай бұрын
Chicken පුළුවන්නම් හොයලා pennapan rice😂😂😂
@lakmaliwijethilaka-l5i
@lakmaliwijethilaka-l5i 9 ай бұрын
ආය වචන නෑ එකෙන්ම නියමයි❤🎉
@SLBAHASURU
@SLBAHASURU 9 ай бұрын
meka sira kathawa bn supiri 🥰🤣🤣🤣
@ApsaraKumari-xn3ot
@ApsaraKumari-xn3ot 9 ай бұрын
Aththatama oya Maru ane 😂😂😂😂
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 9 ай бұрын
මට හිතෙන ඒවම් තමයි වචන වෙනස් වෙලා කියන්නෙ 😂
@Royal-G-Fr
@Royal-G-Fr 9 ай бұрын
😂😂❤
@Royal-G-Fr
@Royal-G-Fr 9 ай бұрын
Eka kathai tikak 😢
@madhawahareendraperera567
@madhawahareendraperera567 8 ай бұрын
කොහෙන්ද බල්ලෝ ඔය වචන එන්නේ... අම්මෝ බං... 😅
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f 9 ай бұрын
අම්මට හුන්නස්ගිරි යන්ඩ 😂
@ashinisulakshana5247
@ashinisulakshana5247 9 ай бұрын
Ammata polpithi thaththata habala pethi😂😂😂😂
@manushasadaruwan7226
@manushasadaruwan7226 9 ай бұрын
ගැම්මක් තමා😂😂❤
@gihanbandarafilms4249
@gihanbandarafilms4249 9 ай бұрын
සිරා සිද්දී මං නම් කියන්නේ මේ ඔය චිකන් රයිස් කියලා චිකන් පොඩි කෑලී දාන කඩවල් වල එවුන්ට බිත්තර රයිස් එකේ ගාන දීලා එන්න ඕනී 😂 රැල්ලක් කරගත්තානම් ඔකුන් දායි චිකන් ටිකක්
@vibhathvimukthi339
@vibhathvimukthi339 9 ай бұрын
කොහෙන්ද බන් අයියේ ඕවා කටට එන්නේ ..😂❤️👍🙏
@harshanidilrukshi7188
@harshanidilrukshi7188 9 ай бұрын
උඹ නම් මරු මචංඋඹේ වීඩියෝවල හිනා යනවා කියන්නේ චූට් යනවා
@suneedhajayrathna6550
@suneedhajayrathna6550 9 ай бұрын
මනාලියක් බලන්න ගිහින්.එතකොට එන සිතුවිලි ගැන වැඩසටහනක් කරන්න
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 9 ай бұрын
අම්මෝ කොහෙන්ද වචන හොයගන්නෙ. උදාරයි ........
@gayansampath9584
@gayansampath9584 9 ай бұрын
First mama
@SUMITHRANASINGHE-qo3zh
@SUMITHRANASINGHE-qo3zh 9 ай бұрын
කොහෙන්ද අයියේ ඔහොම වදන් එන්නේ 🤣🤣🤣🤣
@c-tech9890
@c-tech9890 9 ай бұрын
අම්මප කටක් නෙවෙයි ටකරමක්ද කොහෙද....😂
@TharushiDhananjana-j1q
@TharushiDhananjana-j1q 9 ай бұрын
මරු...ආතල්..😂😂😂😂😂😂
@abjayathilaka1188
@abjayathilaka1188 9 ай бұрын
Palaveni comment eka magen ❤
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 9 ай бұрын
ඇත්තටම දක්ෂයෙක්
@chiranbuwanekabahu3987
@chiranbuwanekabahu3987 6 ай бұрын
Ammt hunnasgiri😂😂
@IsuruShehan-t3r
@IsuruShehan-t3r 4 ай бұрын
Bro ඔයා නේද සිරිබරපුර කාටුන් එකේ සුමනෙට හඩකවන්නෙ
@NisalaSugandika
@NisalaSugandika 9 ай бұрын
Mul tike Melo deyak meken therune na. Habai passe tika nam supiri😂😂😂😂😂😂😂
@amcadikari1351
@amcadikari1351 9 ай бұрын
ග්‍රාමීය බල්ලෝ 😂😂
@MatheeshaDeemantha
@MatheeshaDeemantha 9 ай бұрын
අපේ පැත්තෙනං ඉල්ලුම සැපයුම දෙන කඩයක් තියන හින්ද ඔය වෙගේ දේවල් වෙන්නෙ නෑ...😁
@Sanju001-f5o
@Sanju001-f5o 9 ай бұрын
මූට මේ වචන කොහෙන් එනවද මන්දා 😅😅😅
@Sudeshduminda-o8q
@Sudeshduminda-o8q 5 ай бұрын
Ele kirèeeeeee bro😂
@ParameeMaleesha
@ParameeMaleesha 9 ай бұрын
අම්මට පොල්පෙති.. තාත්තට හබල පෙති 😂
@HarshaAbeysinghe-l9u
@HarshaAbeysinghe-l9u 8 ай бұрын
Ammata හුන්නස්ගිරි ye yanta weida danna ekanm maru a
@shashinpremnath7240
@shashinpremnath7240 9 ай бұрын
කඩවල් ඉස්සරහ projector ගහලා පෙන්නන්ඩ ඕන video
@pabodharashmi2010
@pabodharashmi2010 Ай бұрын
Mame oyada guru KO bole cartoon eke mical jayashanthage golayata dubbing karanne
@madushankakumara8636
@madushankakumara8636 6 ай бұрын
මොන ඔටු කිරි හෙළිකුට්ටම් පස්පඩංගුවක්ද මේ 😂😂😂අම්මට පොල්පෙති තාත්තට හබල පෙති කෝ යකෝ මේකේ චිකන්😂😂😂😂
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 9 ай бұрын
Muge ammata hu.nnasgiri yana 😂😂😂 ado ekatanam hinagiya 😅😅
@DilabusKingdom02
@DilabusKingdom02 6 ай бұрын
හිපාටු අපස්මාරය කැහිගස්තර කුනු හර්පෙන් බනින්නේ 😊
@Sarithsandeepa2006
@Sarithsandeepa2006 6 ай бұрын
3:06 😂😂😂
@anandabasnayake4628
@anandabasnayake4628 5 ай бұрын
Ado hina vela pana yanava😂😂😂😂😂😂😂
@emilhemantha9205
@emilhemantha9205 9 ай бұрын
Kohomada deyiyane.Oya wachana enne😂.
@indi15
@indi15 9 ай бұрын
😂😂😅😅😊😮😅😂😂😂😂😂සිරා සිද්ධි යකෝ මෙවා
@AvinthaHI
@AvinthaHI 9 ай бұрын
ඒකdeshiya besakamak 😂
@BineeshaMandara
@BineeshaMandara 3 ай бұрын
Maru 😂
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 9 ай бұрын
කොහෙන්ද බං ඔය වචන😂😂😂😂😂
@adelaidestreetview4622
@adelaidestreetview4622 9 ай бұрын
Malith Jayarathne ❤
@thegoat-1107
@thegoat-1107 9 ай бұрын
Love you 'Katta'..
@GKdreammanifesters
@GKdreammanifesters 21 күн бұрын
අම්මෝ අම්මෝ
@Nothing.09-b3z
@Nothing.09-b3z 4 ай бұрын
meka me balana 23n veni para ❤❤
@AravindaJayadarshana
@AravindaJayadarshana 9 ай бұрын
Supiri aaa ❤
@SriLankaSPremium
@SriLankaSPremium 8 ай бұрын
ඔහොම නැතුව බඩපැලෙන්න චිකන් දෙන nsbm එකේ adge එකට එන්න😂
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 9 ай бұрын
Supiriyak ❤❤❤😊
@darshana154
@darshana154 5 ай бұрын
එකම විදියේ ඒවා බලලා දැන් ඇතිවෙලා.... අලුත් නිර්මාණශීලි දෙයක් කරනවනම් හොදයි....
@chuckybee
@chuckybee 9 ай бұрын
මුංගෙ කුකුල නිකං දෙමළිච්චියක් වගෙ ඇති 🤣🤣
@choco0087
@choco0087 9 ай бұрын
Chiken hoyana hati kalabalen 😂😂
@හිතඉල්ලනසිංදු
@හිතඉල්ලනසිංදු 5 ай бұрын
Api dakka ekkenek bera gahanawa😅😅😊😊😊😊😊❤❤❤❤
@DiulangaDiulanga
@DiulangaDiulanga 9 ай бұрын
How sad ආස හිතෙනවා
@sinhathinura4583
@sinhathinura4583 9 ай бұрын
ado patta ba 🤣😂🤣😂
@charakawickramasinghe
@charakawickramasinghe 8 ай бұрын
Kattai battai eke wage wachana goda 😂❤
@RR1kavinda
@RR1kavinda 6 ай бұрын
Aiiye 😂😂
@Dk-zc2py
@Dk-zc2py 9 ай бұрын
Supiriiiii😂😂😂
@SLDulinaTeach2009
@SLDulinaTeach2009 9 ай бұрын
First comment eka mgen . Meka tiktoc eke dapu nisa KZbin ekata danne kavadada kiyala bala idiye ❤🤗😊
@ChathuraSithum-v1b
@ChathuraSithum-v1b 5 ай бұрын
ammmata polpithi thaththata habalapethi
@Biznade
@Biznade 12 сағат бұрын
ලංකාවෙ තරම් කෑමට බලුවැඩ කරන කඩවල් ලෝකෙ කොහෙවත් නෑ
@Nihidu
@Nihidu 9 ай бұрын
Supiri ayye
@Gaming-yaka2
@Gaming-yaka2 Ай бұрын
2:55 😁😁😁😁😁😁😁
@AsharaShehan
@AsharaShehan 2 ай бұрын
Ammo ptta
@RavinduRashmika-y3s
@RavinduRashmika-y3s 9 ай бұрын
Addooo. Eeka😂😂😂😂
@LithumiBandara
@LithumiBandara 7 ай бұрын
අම්මෝ ඒ කට 😂😂
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 9 ай бұрын
Adarei❤❤❤❤❤
@ThusharaSupun-tl8sp
@ThusharaSupun-tl8sp 7 ай бұрын
මූ නම් මරු 👌
@Kanchanamadu-r1f
@Kanchanamadu-r1f 9 ай бұрын
🎉🎉🎉🎉🎉nice 👌
@KaviniPabasara-qr2yl
@KaviniPabasara-qr2yl 9 ай бұрын
😂❤
@hasithaeranga5589
@hasithaeranga5589 9 ай бұрын
oya widihata thamai dan matath hithenne 😂😂😂
@S.D.T.-BEATS
@S.D.T.-BEATS 9 ай бұрын
ආස අය Like එකක් දාගෙන යන්නෝ😂😅😅😂😂❤❤❤
@cool-sv1780
@cool-sv1780 8 ай бұрын
අම්බෝ😂😂
@ShenalRandeepa-ip7gg
@ShenalRandeepa-ip7gg 7 ай бұрын
Kunuharpa tika amathaka wenawa bn baluwahama 😢😂
@DGMdimuthu
@DGMdimuthu 7 ай бұрын
ඔච්චර වචන කොහෙන්da bn😂
@Sanju001-f5o
@Sanju001-f5o 9 ай бұрын
1st Comment
@MALITHPASINDUDEVAPRIYA-q3e
@MALITHPASINDUDEVAPRIYA-q3e 4 ай бұрын
Ithin aiya kiwwe Normal rice ekak daanna kiyalane. Ekai chicken naththe
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro 6 ай бұрын
අයියේ ගෙදර එකෙක් ගෙන් වැඩක් කරගන්න ගියාම හිතෙන දේ දානවද අම්මට හික්කඩු යන්න හිතෙනව
@IndikiRathnayak-g5c
@IndikiRathnayak-g5c 21 күн бұрын
අම්මො අම්මො
@anuraupali746
@anuraupali746 7 ай бұрын
ගුරැ කො බොලෙ 😂
@Sithumsandeepa2264
@Sithumsandeepa2264 6 ай бұрын
ඇයි සිරිබර පුර එකේ
MARU DABALAK - මාළුපාන් - FISH BUN  - මරු ඩබලක් 🤪
2:56
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 126 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
සමහර උන් මලාට පස්සෙ - MARU DABALAK - මරු ඩබලක් 🤪
4:40
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 84 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19