KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වයිෆ්/ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක වාහනේ යද්දි මට එන සිතුවිලි Dilip Thejana දිලිප් තේජන Driving with wife
5:09
කුණු කටා | KUNU KATA 🤣 - @chamidugimhan
11:07
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
අවුරුදු උත්සවේකට ගිහාම මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන Awurudu uthsawa
Рет қаралды 218,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
Dilip Kanakarathna
Күн бұрын
Пікірлер: 189
@righthandle667
9 ай бұрын
Ohh. my god..! .කොහෙන්ද අනේ මේ වචන එන්නේ? අයියෝ හිනා කාලා මැරෙනවා. 😁
@electronicsdoctor1981
9 ай бұрын
දිලිප් උඹ මේ දාල තියෙන්නෙ සහතික ඇත්තම ඇත්ත කතාවක්. මැරතන් එකෙන් 1 ට බිත්ති ඔරලෝසුවක්. අවුරුදු කුමාරිට ලොකු (රු. 85000 ක) අල්මාරියක්.
@travelidea-t3j
9 ай бұрын
ඒක ඇත්තක් .මේ ක්‍රමය වෙනස් කරන්න ඔනී...👍
@DammikaLiyanage-h3g
9 ай бұрын
අප්පොඩියක් අප්පුඩියක් නෙමේ මුන්‍ට දෙන්න ඕන කන රත් වෙන්න පොල් අඩියක් කොහෙන්නද යකො මේ වචන එන්නෙ 😂😂😂😂
@experttd6010
9 ай бұрын
මේකිගෙ අම්මට හුගක් ආදරෙයි 😂😂😂
@LithumiBandara
7 ай бұрын
අනෙ අම්මෝ අවුරුදු උත්සවේ.කොහෙන්ද ඔය වචන එන්නේ ඇත්තටම ආ..😊
@malmisupunika9200
9 ай бұрын
කොහෙන්ද අනේ ඔය වචන එන්නෙ. 😂😂😂😂😂😂...
@SadamaliKarunathilaka-oc7zi
7 ай бұрын
සුපිරි මචං උඹ වගේ දෙයක් කරන්න පුලුවන් කියලා මට හිතෙන්නේ නැහැ බං ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@imeshnimsara2244
9 ай бұрын
අම්මෝ dilip අයියේ ඔයානම් සුපිරියක් ඇ 😂😂😂
@joka771
6 ай бұрын
"Gunadasage......thunama.....penawa".........😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@naliniperera612
9 ай бұрын
දැන් අවුරුදු උත්සව ඉතින් ඔය වගේ තමයි. මහන්සි වෙලා දිනන ඒවාට දෙන්නෙ තුට්ටු දෙකේ තෑගි.
@arielstatus6845
5 ай бұрын
අම්බෝ කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ හිනා කාල මැරෙනව ❤
@මදුරංගකනිෂ්ක
9 ай бұрын
උබට එන සිතුවිලි නම් සුපිරි
@lakmaliwijethilaka-l5i
9 ай бұрын
ඔයාට එන සිතුවිලි තමා මරේ මරු ❤🎉
@user-sandali...
8 ай бұрын
බක් මහ නෙවෙයි ....හබක් මහ 😂😂😂😂
@gajalanka95
9 ай бұрын
මම ඔයාගේ වීඩියෝ බලන්ඩ වචන සෙට් එක අහන්ඩ 😂❤
@Tharushipramodya12
9 ай бұрын
අපේ එහා ගමේ අවුරුදු උත්සවේ වගේ 😂😂
@SenuriIndusara
Ай бұрын
සුපිරියි අප්පා..😂❤️❤️
@samodarachamindi
8 ай бұрын
😂 සුපිරිම සුපිරි ග්‍රීස් ගහ 😂😂
@iDinesha
9 ай бұрын
අම්මො හිනා උනා ලෙසටම
@Pasiya_bro-k
8 ай бұрын
අඩෝ අයියා මරු බන් 😅❤️
@SubaSuba-bw4lx
8 ай бұрын
හරිම ලස්සනයි.මාර කටක් තියෙන්නේ.
@khp7425
6 ай бұрын
සිංහල භාෂාව සතුට සහ ආර්ථික ප්‍රතිලාභය සඳහා භාවිතා කලහැකි බවට හොඳම උදාහරණය මෙි චැනල් එකයි.
@hinbandahinbandahinbanda6310
8 ай бұрын
මේව බලලා හිනාකාලා බාගෙට මැරුනෙ මම විතරද😂😂😅😅
@denusaradenu4808
9 ай бұрын
මම දැක්ක සුපිරිම මොලයක් තියෙන කොමඩියන්🔥❤
@සුපිරිමනෝපහරක්janiya-w2u
3 ай бұрын
අනිත් උන්ගේ ආච්චිට හැ 😂😂😂
@FunNPlay.Gaming
4 ай бұрын
අවුරුදු කුමරිය 1නම් ඇත්තම සිද්ධි.. ලක්ෂ ගානක් දෙන්නෙ දවස් 7න් ඇවිත් වෙඩිමක් ගන්න වෙන්න ඇති..
@chathurangakularathna5544
24 күн бұрын
කරුනාකර ඔබගේ සියලු වාචික ප්‍රකාශ ලිඛිතව descriptions හි දක්වන මෙන් ඉල්ලා සිටිමි. ඉස්තූති😂
@thiwra5743
9 ай бұрын
අම්බෝ😂 ඒක මරු
@SachiniDhananjana
9 ай бұрын
වචන සෙට් එක තමා මරු කොහෙන් එනවද දන්නැ ඕව 😂😂💔
@lothbroke882
9 ай бұрын
Adooo සුපිරි ❤❤❤😂😂😂
@manjulaprabath9300
9 ай бұрын
Signal nathi නෑදෑ ගෙවල් ගැන එකක් හදන්න අද එක මරැ
@susanthabandara3930
9 ай бұрын
අදත් පට්ට❤❤❤❤❤❤
@Jithuyash
4 ай бұрын
සුපිරි❤
@Cyberghost630
9 ай бұрын
Supiri ayye thava mevage athal ava ona ❤❤❤
@kumarilanka9298
5 ай бұрын
පුදුම වචන සෙට් එකක් ඔය කටට ගලාගෙන එන්නෙ.අපූරුයි
@harshanidilrukshi7188
Күн бұрын
හිනා ගිහින් පණ යනවා කවුද යකෝ මේවා හැදුවේ😅😅😅😅😅😂
@Inoka-n5s
9 ай бұрын
1:49 1:53 😂😂යකෝ 2වෙනි පාර බලද්දි තේරුනේ.😅😅
@vijayaairangani6801
9 ай бұрын
මටත් ඔහොම වෙලා තියෙනවා😂😂❤
@user-Darka
5 ай бұрын
Aachchit ha...😂💔
@ISIRA_2011
9 ай бұрын
Frist like😎
@TRAVELGUIDESL8
9 ай бұрын
හම්මෝ යකූ ඒක 😂😂
@anurangasenanayaka7971
9 ай бұрын
😂😂😂😂😂සිරා කතාව ඈ
@sarathkumara3443
9 ай бұрын
අනෙ අම්මෝ ඒක😂
@jukiproductions9035
9 ай бұрын
අදත් වීඩියෝ එක සුපිරියි. අයියේ 🔥💪😍💓
@samiraranmal3569
29 күн бұрын
mekige ammata hugak adarei😂💔
@StepswithGIM389
9 ай бұрын
Elama 👍👍👍👍
@sudunona-rp5kp
9 ай бұрын
eka maru habai
@shanikaharshani9977
3 ай бұрын
මම නම් හිතේ ගහලා ඉවර වෙනකොට පටලය ලෙෆ්ට් වෙයි කියලා 😂😂
@sltechnicboy1
9 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP
@YasuriPrabuddika
9 ай бұрын
3:19නෙත්මි නැද්ද 😂💔
@Daham.-ux7ko
9 ай бұрын
අන්තිම ටික ආච්චිට හැමනුනා..😂😂
@ircdassa4293
9 ай бұрын
ගම හරහා දුවලා 1 බෙඩ්ශීට් එක්ක් හම්බුනෙ😢
@Slkavigaming
9 ай бұрын
Mn 9 පොතුයි , රුපියල් 500
@ThiliniWijerathne-zf2zh
9 ай бұрын
Hariyata hari😅😅😅
@diwyanjalirathnayaka
9 ай бұрын
අම්මෝ වචන😂😂😂😂😂😂😂😂
@nuwanravi6188
9 ай бұрын
Muge wachana set eka....
@its5minute
Ай бұрын
මේකිගෙ අම්මට හුගක් ආදරෙයි...😅🤣🤣
@dineshmadusanka5514
9 ай бұрын
සල්ලි ගන්න එක නතර කරන්ඩ ඕන ඒ සම්ප්‍රදාය හරියන්නෑ
@surekanirmani1338
5 сағат бұрын
අනේ...😂😂😂
@YeThum-q2j
9 ай бұрын
❤🎉🎉 supiriyak
@Sahanvidarshana-o6z
2 ай бұрын
අඩො මේක මරු බං❤❤❤❤
@chamuka_maduwantha
5 ай бұрын
කොහෙන්ද යකෝ ඔය වචන එන්නෙ 🥲😹
@MINIPURABUSKING123
4 ай бұрын
ඇඹිලිපිටියෙ ගැඩොල් කපන්නෙ නෑ යකෝ😅
@FunNPlay.Gaming
4 ай бұрын
ඔව්. ගංජා ගහලා මොලේ කොලොප්පන් වෙච්ච ගල් කපන අඩු කුලේ බයි හැත්තක් ඇඹිලිපිටියෙ ඉන්නෙ..
@dewminichamindi
9 ай бұрын
මොනා උනත් ඇත්තම් කිවුවා😂
@Samithaparanahewage
7 ай бұрын
Me patta meka
@kithnulidahamsa2378
9 ай бұрын
Ammo mame maru 😂🎉❤
@Crazycrik
9 ай бұрын
Hammoooo hina kaala marenawa 😂😂😂😂❤
@963calm
Ай бұрын
😂❤
@anuradasanjeewa6133
9 ай бұрын
සිරා කතාව හැම දේකටම දැන් සල්ලී...😢
@Royal-G-Fr
9 ай бұрын
Adareyi 😂❤
@namaleethusharika1143
7 ай бұрын
Niyamai 😅😅
@NirosaPriyadarshani-w3b
26 күн бұрын
Anika mewa atta❤❤
@sunilsenarathne8457
9 ай бұрын
Maru😂😂
@pamuwa333
9 ай бұрын
Subscribers 100ta යන්න උදවූ කරන්න යලුවනේ......ස්තුති......❤😊
@chandanimanel4903
9 ай бұрын
පල වෙනි කොමෙන් එක මගෙ❤❤❤
@gayanithushara8497
4 ай бұрын
සුපිරි
@sinhathinura4583
9 ай бұрын
Ado patt ban😂😂
@chathuthenuwara8373
9 ай бұрын
නියමා.....යි.😂😂😂😂
@Your_choise_ofc
9 ай бұрын
Archita hama?????😀😀😀patta machoooo❤️❤️❤️supiri hody
@sanjayaprasad7364
9 ай бұрын
සුපිරි මචං ජයවේවා ❤
@chathupriyadarshana7577
8 ай бұрын
අනිතිම ටික 'මුගෙ අම්මට' කියන එක හරි මදි වගේ අයියේ... පොඩි අයත් බලනව නෙහ්... වෙන ක්‍රමයකින් ඉවර කරමු.... ❤❤❤❤
@chamathmanathunga
5 ай бұрын
පොඩි අයට බලන්න ඕන්නම් youtube kids එක දාලා දෙන්න youtube කියන්නෙ පොඩි උන්ට බලන්න තියන එකක් නෙමෙ
@NaveeshaNirmana-fk8lj
9 ай бұрын
Cupiri oi😂
@sewangalaapi7788
9 ай бұрын
මෙන්න කේත්ලේ උස්සපු එකා ඉන්නෝ...😊😊
@blackcat-pw1cd
9 ай бұрын
අර චමත් අයියා ඩිස්කවුන්ට් එක අරන් ගන්න මහන්සි උන ඉලෙක්‍රික් කෙට්ල් එක අවුරුදු උත්සවේ තෑග්ගකට දෙන්න ද අරන් ගියේ 😅😅
@GayaniMadu-l7s
9 ай бұрын
මාරු ඔයාගෙ අදහස් ❤❤❤😊
@RavinduMadusanka-f5p
9 ай бұрын
මරු ❤❤❤❤❤
@nipundulaj4590
9 ай бұрын
Supiri 😅
@Karam-l8k
9 ай бұрын
Maru wachana tika bn aiue
@RohanaPriyantha-kc3jv
9 ай бұрын
Ammo❤😂
@sudarshanadesilva620
9 ай бұрын
awrudu jayada dilip📸📸📸📸
@Gamingworld12348
9 ай бұрын
1st comment❤🎉🥰😘💓
@DineshDamayanthi
6 ай бұрын
Like 50 please
@AngaloGrahan
9 ай бұрын
Ammo eka😅
@AngaloGrahan
9 ай бұрын
Ammo😂
@lithulilohansa7511
9 ай бұрын
2:00 yako eka therum ganna 3 parak balanna una mata 😂😅❤
@movielokayalk
9 ай бұрын
Mokakda e therunne
@lithulilohansa7511
9 ай бұрын
@@movielokayalk u dakala thiyenne ahawal ekak 😅
@movielokayalk
9 ай бұрын
@@lithulilohansa7511 👍😂😂🤣🤣🤣
@nimaljayasuriya8468
9 ай бұрын
Where are you from ? 😊😊
@Miyuu506
9 ай бұрын
Kohen enwda mnda me wachana 🤣🤣
@MrPub17
9 ай бұрын
ලිස්සන ගහේ පුවක් වල්ල 😂
@ytomeshandkawisha
4 ай бұрын
ගුනදාස ගේ තුනම පෙන්වා
@seraaluthwatta4921
Ай бұрын
Oya School yana kale hitapu panthiye lamainge ila ata gewila athi me wenakota 😢😢😢
@Cricket-cq5cv
9 ай бұрын
❤❤❤
@LahiruNishan-r1e
9 ай бұрын
පට්ට මචං ❤
5:09
වයිෆ්/ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක වාහනේ යද්දි මට එන සිතුවිලි Dilip Thejana දිලිප් තේජන Driving with wife
Dilip Kanakarathna
Рет қаралды 105 М.
11:07
කුණු කටා | KUNU KATA 🤣 - @chamidugimhan
Chamidu
Рет қаралды 315 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
5:30
MARU DABALAK - යන්නෙ කොහෙද මල්ලෙ පොල් උනාම - මරු ඩබලක් 🤪
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 112 М.
9:57
කැපිලි Salon - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 2,1 МЛН
5:11
නෑදෑ ගෙවල්වල පාටිවලට ගිහාම මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන Nede gewalwala party
Dilip Kanakarathna
Рет қаралды 173 М.
5:34
කැම්පස්වල එක්සෑම් තියන විදිය - MARU DABALAK - මරු ඩබලක් 🤪
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 84 М.
11:22
පරිණත | Parinatha | Matured - @Lochi
Lochi
Рет қаралды 1,1 МЛН
4:51
මනෝපාරවල් ගහද්දි මට එන සිතුවිලි Dilip Thejana දිලිප් තේජන sithuvili #dilipthejana #comedy #funny
Dilip Kanakarathna
Рет қаралды 153 М.
5:19
සහෝදර සහෝදරියොත් එක්ක කතා කරද්දි මට එන සිතුවිලි Dilip Thejana sahodara sahodari sithuvili dub#comedy
Dilip Kanakarathna
Рет қаралды 106 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
4:48
නෑදෑ ගෙදරකට ගිහාම මට එන සිතුවිලි Dilip Thejana දිලිප් තේජන Nede gedakarakata gihama ena sithuvili
Dilip Kanakarathna
Рет қаралды 154 М.
5:14
Fashion Police with Yash and Ash 👗👮| @BlokandDino Shorts(Extended Cut) | Gehan Blok & Dino Corera
Blok & Dino Studios
Рет қаралды 183 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН