එක එක කාලවලදි නෑදෑයො කියන ඒවට මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන Relative's troubles

  Рет қаралды 241,646

Dilip Kanakarathna

Dilip Kanakarathna

Күн бұрын

#dilipthejana #comedy #sithuvili #srilankancomedy #relativestroubles

Пікірлер: 258
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 9 ай бұрын
ඇත්තටම ඔයාගෙ නෑදෑයො තරහ වෙනවත් ඇති තරහ උනත් කතා නම් ඉතිං ඇත්ත නෙහ් 😂😂😢
@User-p2-It
@User-p2-It 2 ай бұрын
😂
@damsaravimukthi2624
@damsaravimukthi2624 Ай бұрын
Maru 😅
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 9 ай бұрын
"තේ උගුරක් හරි බීලා ගියා නම් තමයි සතුටු... නෑ ඇත්තටම නොබී ඔහොම යන එකට තමයි ඇත්තටම සතුටු..." ඒක කියන විදියනම් මරු...
@nadiniisanka218
@nadiniisanka218 9 ай бұрын
අපේ නැදෑ කැලටත් ඔය ටික මූනට කියන්න තිබුනනම් මරු හැබැයි
@BAMSinSriLankaAyurveda
@BAMSinSriLankaAyurveda 8 ай бұрын
ඔව් බං
@18krb
@18krb 2 ай бұрын
නෑයන්ට ඕන නැති යටිබඩක් නෑ තමයි බං. නියමයි. ජයවේවා.............මේවා අපිට මූණට කියන්න බෑ මල්ලි. උඹල ා හරි කියපල්ලා. එතකොට ඇහෙන්න හරි ඉන්න තැනක දාන්න පුලුවන්😂😂😂😂😂😂😂😂😂
@champikamanoj1633
@champikamanoj1633 8 ай бұрын
අපේ තාත්තගේ පැත්තේ ⁣නැදැයො සෙටිඑක වගේ...😁😁😁
@MR_U_official_01
@MR_U_official_01 7 ай бұрын
Sirawtma mathth ehemai
@Lakshman-m8x
@Lakshman-m8x 6 ай бұрын
😅😂
@ThisaniCrafts
@ThisaniCrafts 6 ай бұрын
Ape ayath oya wagemai
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 9 ай бұрын
නෑදෑයෝ ඔහොම්මම තමා මොකාක් හරි ඇදයක්ම තමා හොයන්නේ අනිත් උන් තමා හොඳ අපි නරකයි .අනේ දෙවියනේ මට ලයික් එකක් වැටෙන්නේ නැද්ද මේක වෙලා තියෙන්න අය මට ලයික් එකක් දාන්නෝ❤
@bg2195
@bg2195 8 ай бұрын
අම්මො හිනාකාලා පණ යනවා අයියට විතරක් නෙමෙයි ඔය වගෙ නෑදෑයො අපිටත් සිටී😂😂😂😂😂😂😂😂
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 9 ай бұрын
ඇත්තටම හැමෝටම මුහුණපාන්න වෙන සිද්ධි පෙළක් ඔය දේවල් තමයි මතක් වෙන්නේ එතකොට 😅 ජයවේවා නියමයි දිලීප් ❤🙏
@udithapiyumal1139
@udithapiyumal1139 8 ай бұрын
ඕයේ ඔජායෙ ආච්චිගෙ පිජාමෙ😂මරු බන්
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 4 ай бұрын
100%ක් ඇත්ත අයියා.
@Sahanvidarshana-o6z
@Sahanvidarshana-o6z Ай бұрын
ඒකනම් ඇත්ත ❤❤❤❤තමා ❤❤❤❤❤
@sdvlog69
@sdvlog69 14 күн бұрын
ඇත්තටම හැම නැයාම කොහොමද එකම වගේ වෙන්නේ 😂
@vd2oe
@vd2oe 9 ай бұрын
කොපි ගැහුවා ආච්චිගේ හක්ක ❤😂
@tharushahashentha8640
@tharushahashentha8640 9 ай бұрын
හැමදාම වගේ මේකත් මරු 😂❤
@thanukishanudi4156
@thanukishanudi4156 9 ай бұрын
කොහොමද අයියෙ හබරල පිති වලට ටින්ටස් ඇණ ගහන්නෙ😂😂..වෙනද වගේම හරිම ලස්සනයි...ආදරෙයි ආදරෙයී....❤❤❤
@reshantissera3440
@reshantissera3440 2 ай бұрын
නෑදෑයෝ කියන ජාතිය ඇයි පහල වුනේ එපා කරපු ජාතියක් තමයි නැදෑයො කියන්නේ 💔👍🥲
@user-sandali...
@user-sandali... 8 ай бұрын
සුමේදගෙ පුතා😂😂
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 6 ай бұрын
ඇත්ත කතා අප්පා...මරු
@Sun_1111
@Sun_1111 6 ай бұрын
Family group එකට ශෙයාර් කරන්නමයි හිතෙන්නෙ 😂😂
@SLGAME-ky4xe
@SLGAME-ky4xe 9 ай бұрын
මට ලයික් 1000 වැටේවා 😢😢😢😢😢 😂😂😂😂 මේක පට්ට 😅😅😅
@csharp23
@csharp23 9 ай бұрын
සහතික ඇත්ත...😂
@AnonymousEntertainer-ny9jb
@AnonymousEntertainer-ny9jb 5 ай бұрын
මට ඔහොම කතා කරන්න එන නෑදෑයන්ට කුණුහරුපෙන් ජාතිය අමතන මම😂😂😂
@buddikapradeep5190
@buddikapradeep5190 9 ай бұрын
අපේ එවුනුත් ඔහොම්මමයි භන්😮
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 7 ай бұрын
දන්න එකෙක් කියහංකෝ බන් මොකක්ද බන් ඒ අන්තිමට දාන සිංදු කෑල්ල 😂😂
@zindiya_0
@zindiya_0 5 ай бұрын
අපෙ නෑයෝ එහෙම්පිටින්ම් 😒 දෙන්නෙ හිතෙනවා හොම්බ සම්බ්ල් වෙන්න මුන්ට 💔
@FLT-cinema
@FLT-cinema 9 ай бұрын
අදත් කලින්ම ආවා අයියෙ 💫⚡මේකත් සුපිරියක් ඔයා දාන වීඩියෝ වල තියෙන්නෙ යතාර්ටය 💯🌍ඒ වගේම මෙ අලුත් අවුරුද්දෙ 100k ගහලා ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරමින් ඔයාටයි ඔයාගෙ කෲ එකටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❗💞 කියලා #WDedition අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤️💫😌😍
@YasuriPrabuddika
@YasuriPrabuddika 9 ай бұрын
හැබැයි අපේ නෑයෝනම් මං කරන දේවල් හොයන්න එන්නේ නැ හම්බන්තොට ඉන්නේ හිත හොද මිනිස්සු නේ 😌❤️
@realfunnydude1896
@realfunnydude1896 8 ай бұрын
අපේ ආච්චිට 😂
@janakathesomart3135
@janakathesomart3135 9 ай бұрын
ආච්චිගෙ හක්ක කොපි කරා... එක මරු..😂😂😂
@user-sandali...
@user-sandali... 8 ай бұрын
තනිකරම අපේ සෙට් එක වගේ......😂😂
@dhanukajayaweera1644
@dhanukajayaweera1644 8 ай бұрын
1000%😅😅😅
@spmusicband8061
@spmusicband8061 9 ай бұрын
සුමෙද ගෙ පුතා 😂😂😂😂😂
@SLbeautifulplaces
@SLbeautifulplaces 3 ай бұрын
ඇත්ත කතා😅
@Gfgv_56
@Gfgv_56 9 ай бұрын
ඇයි බන් අර නැන්දව කතා කරලා වාහනේට දාගත්තේ දැක්කේ නෑ වගේ යන් නැතුව🤣🤣
@baiscopetv
@baiscopetv 9 ай бұрын
😂😂 මරූ
@user-sandali...
@user-sandali... 8 ай бұрын
ආදරෙයි හොදේ ......සුපිරියක් ❤❤❤
@sanjayaprasad7364
@sanjayaprasad7364 9 ай бұрын
මරු ❤
@danielff69
@danielff69 2 ай бұрын
එක එක කාලවලදි නෑදෑයො කියන ඒවට මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන Relative's troubles
@PrawinduNethsara
@PrawinduNethsara 9 ай бұрын
3000 ට ගියා මන් ලයික් කලහම😊❤
@Pixelwarriros
@Pixelwarriros 9 ай бұрын
අවුරුද්දේ ගනු දෙනු කරද්දී මට එන සිතුවිලි (කියලා vedio එකක් ඕනේ )
@sinekasamarasinghe1070
@sinekasamarasinghe1070 7 ай бұрын
Amazing ...superb...no words to say...❤❤️❤️❤️❤️❤️❤️
@shalikaVanillagass
@shalikaVanillagass 15 күн бұрын
මාරම සුපිරි ඔයාගේ video ,,,,,ගින්දර ,,,❤❤❤❤
@sumithrasilva5795
@sumithrasilva5795 9 ай бұрын
ලස්සනයි අයියේ.... ❤❤❤
@AchiraPeshan
@AchiraPeshan 7 ай бұрын
සිරාවටම
@Earthmy4195
@Earthmy4195 9 ай бұрын
අඩෝ සහතික ඇත්ත බන්
@KalpaniBandara-sh9tj
@KalpaniBandara-sh9tj 9 ай бұрын
හබරල.පෙති තියල ටින්ටස් ඇන 😂😂😂
@Oshadha1a-dj6eu
@Oshadha1a-dj6eu 9 ай бұрын
ආතල් ඕයි😂😂❤
@HIDDENLEAFVILLEGEqy9px
@HIDDENLEAFVILLEGEqy9px 3 ай бұрын
සහතික ඇත්ත බන්.නෑදෑයො ඔහොමමයි
@sajeewanipathirana2712
@sajeewanipathirana2712 9 ай бұрын
Wenada wagemai ithin supiriyak thamai❤😊
@MR_LAHI
@MR_LAHI 7 ай бұрын
Ado eka nm supiri✌😎
@paynirasa4823
@paynirasa4823 7 ай бұрын
Ekanam supiri😂😂😂
@anushedikawijetunge8228
@anushedikawijetunge8228 6 ай бұрын
ඕයෙ ඔජායේ ආච්චිගේ පිජාමේ 😂
@Apexx-i7c
@Apexx-i7c 9 ай бұрын
බස් එකෙ සිට් එකක වාඩිවෙලා යද්දි අලි බබෙක් වඩාගත්ත අන්කල් කෙනෙක් බස් එකට නැග්ගම කොන්දා සිට් එකක් දෙන්න කියලා කැගහගෙන ඇවිල්ලා කවුරුත් සිට් එකක් දෙන්නැති නිසා මගෙ පිටට තට්ටු කරලා සිට් එක දෙන්න කිවුවහම මට එන සිතුවිලි. ☝️ මෙකට video එකක් ඔනී🎉
@CricketBoys-m6v
@CricketBoys-m6v 6 ай бұрын
Maru Dilog ban
@gamingtrex2775
@gamingtrex2775 Ай бұрын
අපෙ නැන්දා වගෙමයි, biology කරා කිව්වම ,පාස්වෙයිද ෂුවර් නැද්ද? කියලා ඇහුවා,මට මෙක පෙන්නන්න තිබ්බනං මරු,එදයින් පස්සෙ අපි උන්,එක්ක කතා නෑනෙ,😂😂😂😂😊
@ThenulM-x7n
@ThenulM-x7n 14 күн бұрын
Ado mn comz karanne mata kiwwane bio hari maths hari karanna kiyala😂
@susanthabandara3930
@susanthabandara3930 9 ай бұрын
😂😂😂😂😂😂පට්ට😂😂
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
Same සිතුවිලි බං.... XD
@Royal-G-Fr
@Royal-G-Fr 9 ай бұрын
Aththa❤😂
@vinithasandya4552
@vinithasandya4552 5 ай бұрын
මරු කොල්ලො 😂 🎉🎉🎉🎉
@Daisydream00
@Daisydream00 8 ай бұрын
ඔක්කොම ඇත්ත හැබැයි 😂
@ASSASSINLK22
@ASSASSINLK22 6 ай бұрын
ඇත්ත 😁
@surekanirmani1338
@surekanirmani1338 9 сағат бұрын
මරු 😂😂😂
@HasalavimukthisandeshJayasekar
@HasalavimukthisandeshJayasekar Ай бұрын
Aththama thama
@SaranathissaKoralayagama
@SaranathissaKoralayagama 4 ай бұрын
ආදරේ❤
@PP-td2sq
@PP-td2sq 9 ай бұрын
Mewanm sira siidi...ape loku amma..dan geni enne na
@MynNeon
@MynNeon 9 ай бұрын
maru bn ptt talented bn
@paramichandupa6015
@paramichandupa6015 9 ай бұрын
නියමයි❤
@KushanMadhuranga-tv9mw
@KushanMadhuranga-tv9mw 7 ай бұрын
සත්‍යය 😂😂😂
@dulanjalianuruddhika3558
@dulanjalianuruddhika3558 9 ай бұрын
Oya shooiii❤🎉
@Tharindulakshan3274
@Tharindulakshan3274 9 ай бұрын
Ammo 😂😂😂😂
@thyagisulakshani7033
@thyagisulakshani7033 5 ай бұрын
Ammo aththama thamai.
@dilankanaveen2625
@dilankanaveen2625 9 ай бұрын
ඒකත් මරැ 😂
@AsankaMaduwantha-g5w
@AsankaMaduwantha-g5w 9 ай бұрын
supiri vidiyo ekk 😅😅😅😅
@LithumiBandara
@LithumiBandara 9 ай бұрын
ඒක 🤭😁😂
@SANDEEPANI781
@SANDEEPANI781 9 ай бұрын
Ane eka nm Aththa.Nayo kiyanne hoda deta wada naraka dewal wenakl balan inna pirisak.math kalayak iwasan hitiya.dan nm Ain karala paaduwe innawa😂 eka maara sanaseemai😊❤
@Animex4you
@Animex4you 4 ай бұрын
Ol results ගැන වීඩියෝ එකක් ඕනේ
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 9 ай бұрын
ඔක්කොම ඇත්ත 😂😂😂
@asse4412
@asse4412 9 ай бұрын
Patta 😂😅 husmath hirawenawa 😂
@ajithniranfashion6682
@ajithniranfashion6682 8 ай бұрын
ඇත්ත BRO
@RpmKumari
@RpmKumari 2 ай бұрын
❤❤❤Oya maru
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 9 ай бұрын
Ela bro..
@achinthafiverr5702
@achinthafiverr5702 9 ай бұрын
adoo sira siddi aaa. 😹anyway , 👊suba aluth awruddak wewa 🥰❤‍🔥
@lost_girl1999
@lost_girl1999 8 ай бұрын
සහතික ඇත්ත
@pawansanjena1579
@pawansanjena1579 9 ай бұрын
පලවෙනියා මම 😂😂❤ ❤❤❤❤😊😊😊😅😅😅
@NandasiriNandasiri-c4e
@NandasiriNandasiri-c4e 9 күн бұрын
සුපර්
@sandaru_xd6397
@sandaru_xd6397 8 ай бұрын
Relatable 💯
@AsharaShehan
@AsharaShehan 2 ай бұрын
Maruu❤❤❤❤
@SaranathissaKoralayagama
@SaranathissaKoralayagama 4 ай бұрын
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Dr😢
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db 9 ай бұрын
Super 👍👍👍👍
@jkjayakodi8768
@jkjayakodi8768 9 ай бұрын
Oyage videos nm supiri ayyiye❤
@ChamikaLakshan-kx1pd
@ChamikaLakshan-kx1pd 9 ай бұрын
Gemmak💯💯
@SlEducation-df5of
@SlEducation-df5of 9 ай бұрын
Aiya supiri vedio ,parakku nokara vedio dann.
@wondergalaxi6166
@wondergalaxi6166 9 ай бұрын
super 💖💗🥰💞
@joka771
@joka771 9 ай бұрын
Oyage.....needeeyo......left...... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅
@amaama-o4d
@amaama-o4d Ай бұрын
අඩෝ සිරා තමා බන් 😂
@Isurulakmal-s5g
@Isurulakmal-s5g 2 ай бұрын
වතුමොටයි..😆
@Maneesha2009
@Maneesha2009 9 ай бұрын
Me video Eka oyage nadayo Tika dakinnona 😅
@Neeshasa
@Neeshasa 9 ай бұрын
Yako me tika mehenmama ahala tinawa bn.😅 antimata rata awa😂
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
👍😅❤️
@belle7059
@belle7059 Ай бұрын
ආච්චිගෙ හක්ක😂
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
ආර්යයන් ආර්යය සතර සතිපට්ඨානය වැඩූ අයුරු
2:20:22
කැපිලි Salon - Gehan Blok & Dino Corera
9:57
Blok & Dino
Рет қаралды 2,1 МЛН
MARU DABALAK - ටියුෂන් කුමාරයෝ  - මරු ඩබලක් 🤪 (sponsored)
4:16
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 128 М.
මල් | Mal - Ratta
6:40
Ratta
Рет қаралды 670 М.
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН