අයියාගෙයි මගෙයි Food Combination එක😦😁

  Рет қаралды 103,118

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 338
@bagyasenevirathna241
@bagyasenevirathna241 Жыл бұрын
අයියාව දෙන්න බැරිද? අයියා sweet!!!!🙈🙈🙈🙈🙈
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අම්මෝ හිනා වුණා හොඳට.අයියා නම් මරු අනේ.නංගිටම හරියන අයියා.හැමදාමත් මේ වගේ අලුත් අලුත් දේවල් කරන්න.අම්මෝ අපිව හිනස්සනවට පින් ඔයාලට. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@nayanarathnayaka1296
@nayanarathnayaka1296 Жыл бұрын
Akki pimples නැති කර ගන්න විදිහක් next video එකේ කියන්නකෝ please 😥
@නෙතූ-ථ7ඡ
@නෙතූ-ථ7ඡ Жыл бұрын
ඔය ව්ගේ බෝල අයියෙක් ලබන්න හැමෝටම පින නෑ👀💗
@m.a.m.hsandipani1040
@m.a.m.hsandipani1040 Жыл бұрын
චොක්ලට්+මාමයිට් දෙහියි+මිරිස් කුඩු+ලුනු අයිස්ක්‍රීම් +මිරිස් කුඩු+ගම්මිරිස් කුඩු
@slchamodya8035
@slchamodya8035 Жыл бұрын
මං කිව්ව එක කරේ නෑනී..😭😭😭 හාල්මැස්සො දෙකක් එක්ක +අයිස් ක්‍රීම් මේස හැන්දක් කන්න..
@shiwangitharushika4559
@shiwangitharushika4559 Жыл бұрын
අනේ ශෝයි දෙන්න...හිනා වෙන්න පුලුවන් සුපිරියට... අයියා බෝලයක් වගේ❤
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
සුපිරී ❤️❤️ අයියා මරු අප්පා..ඔහොම සහෝදර බැදීමක් ශෝක් අනේ..දෙන්නටම තැන්ක්ස් 👌♥️ අපිට හිනාවෙලා ඉන්න වීඩියෝ දෙනවට 🌼🌼
@Mashi0909
@Mashi0909 Жыл бұрын
කන එක ගොඩාක් අරන් කන්නැති එක පොඩ්ඩක් අරන් food combination කරලා වැඩක් නෑ අනේ😅 මොනා නැතත් දෙන්නා මරූ❤❤
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
ඔයාලා හොරේට කරන්නේ කන්නෙ නෑ...බින්දුවයි දාගන්නෙ...yash and hash තමා හොඳට කරේ😍
@indikahettigoda7548
@indikahettigoda7548 Жыл бұрын
I watch them viedeo
@vinoddayahansamali2257
@vinoddayahansamali2257 10 ай бұрын
ඔව් අනේ
@dilrukshi9664
@dilrukshi9664 9 ай бұрын
Ehema na 😤
@AhinsaDil-fv7io
@AhinsaDil-fv7io 7 ай бұрын
Yash hass😍
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 7 ай бұрын
Ow aththa
@sachinavoddya925
@sachinavoddya925 Жыл бұрын
මමනං vidio බලන්නෙ අයියා හින්දා හොදේ.. අයියා සෝයි.. අක්කිත් සෝයි .. 😍😍🤗
@miniduwickramasekara2579
@miniduwickramasekara2579 Жыл бұрын
හරිම ලස්සනයි 😘 Food Chalenge කරන්න වෙනම youtube channel එකක් හදන්න. හරිම funny 💖please replay
@naduniperera-hi6ue
@naduniperera-hi6ue Жыл бұрын
අක්කි අනේ තව මේවගේ කන එකක් දාන්න කෝ මට මොකුත් දාන්න බැරි වුනා. අයිස්ක්‍රීම්+බතුයි
@fathi_iza
@fathi_iza 5 күн бұрын
සෝස් පොඩ්ඩක් දාගෙන ඒක අවුලක් නෑ කියන හැටි බොරුඩයල් එකක් 😂😂😂
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
8:42 "අම්මේ" අනේ එකටම කතා කරා 😹❤❤❤
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
වැඩක් නෑනේ,මන් කලින් video එකේ දැක්කා හාල්මැස්සෝ අයිස් ක්‍රිම් කෑවේ නෑනේ අයියයි අක්කයි 😂
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
මෙ වෙලාවට video දාන්න එපා හවස දාන්න. මේ time කට්ටිට වැඩනෙ ගොඩක් අය. උදේම නිසා.. හවස නිකන් ඉන්න වෙලාවට notification දකිද්දි බලනව.. දැන් notification දැක්කත් බලන්න time නැ. පස්සෙ බලන්නම් කියල හිටියට අමතක වෙනවා 🙂
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
අයියා එක්ක හැමදාම වීඩීයො ඕනී 🤭🙈..............
@priyanikumari6241
@priyanikumari6241 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනේ මේකේ Pat2 ත් කරන්න .ඒකට මේකට 🦄 පොප් කොන් + කිරි කෙසේ + සියඹලා අච්චාරු වේ හොද්ද🥰🥰🥰🥰🥰
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
අයියා නම් කෙල්ලෙක් වගේ cute 🤭🤭🤭
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඔය දෙන්නාගේ challenge ඕනේ
@gihandhananjaya7131
@gihandhananjaya7131 Жыл бұрын
යෝගට්+මී පැනි 😍😍😍මේක මාරම රහයි මේක කරන්න😍😍 මමත් මාරම අසයි❤❤
@chamisurangi7386
@chamisurangi7386 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලලා ඔයාට වඩා ගේ දෙදරන්නත් එක්කම මන් හිනාවෙනවා 😅😅
@nimalshantha8524
@nimalshantha8524 Жыл бұрын
අම්මොහ් පට්ට ආසවෙන් හිටියෙ විඩියො එකක් එනකන් ♥️
@Deumi_A
@Deumi_A Жыл бұрын
අනේ මටත් මේ වගේ අයිය කෙනෙක් හිටිය නං🥺❤️ anyway akki oya mara lucky 😊❤ keep it up guys ❤🥰
@tharushimadumali6785
@tharushimadumali6785 Жыл бұрын
Mta ino me wage aiyla dennekma 🙈😍❤️
@Deumi_A
@Deumi_A Жыл бұрын
@@tharushimadumali6785 ශා මරුනේ😍🥰❤️ ඔයාලත් මෙහෙමද🙈
@MinuliKonara
@MinuliKonara Жыл бұрын
@@tharushimadumali6785 🙂
@thismikularathna768
@thismikularathna768 Жыл бұрын
ඔක්කොම බැලුවා... ඒත් අන්තිම ටික තමා මරු 😂😂
@rpnandasiri495
@rpnandasiri495 Жыл бұрын
ඔයාලා දෙන්න නම් මරු අැ 😁❤.....ඔය සතුට හැමදාමත් තියෙන්නඕනී ....🥰😄 මේ වගේ ම වීඩියෝ එකක් අායෙත් ඕනි ....🥺. තක්කලි එක්ක සුප් කුඩු එක්ක කන්න
@u_hewage
@u_hewage Жыл бұрын
අයියයි, අක්කි හරිම ශෝක් 🤗❤️ ඔයාලගේ සහෝදර බැඳීම හැමදාටම තියාගන්න ❤️ අයියා,අක්කි දෙන්නම ඉන්න වීඩියෝස් අරගෙන එන්න ගොඩාරියක්😊 පරිස්සමින් ඉන්න
@pypacademy8188
@pypacademy8188 Жыл бұрын
Eka eththa oya dennanm maru ane bs parissamin inn dennm❤️
@ranjithkumara8630
@ranjithkumara8630 Жыл бұрын
@hashini8811
@hashini8811 Жыл бұрын
අයියා වෙනම එකක් හදන්න එපා 🙄 දෙන්නම එකට වීඩියෝ කරන්න 🙄❤️
@chathurikapriyadarshanee2247
@chathurikapriyadarshanee2247 Жыл бұрын
Kithul pani + cream caker biscuit 😋😋
@naduMadu4112
@naduMadu4112 Жыл бұрын
අන්තිම ටික හරියෙ ෆොන් එක අනිත් පැත්ත හරවලා බැලුව මම 😂 ඉටත් පස්සේ හරි පැත්ත හරවලා බැලුව මම ලස්සනයි අක්කේ අයියේ වීඩියෝ එක 😊
@nimanthithakshila5260
@nimanthithakshila5260 Жыл бұрын
අනේ අයියේ සින්දුවක් කියන්නකෝ.....🤗🤗❤️❤️❤️❤️❤️
@MrRuno-zq7bb
@MrRuno-zq7bb Жыл бұрын
Cream crackers-marmite-butter ekata ❤
@poornapunsaraamarasingha1239
@poornapunsaraamarasingha1239 Жыл бұрын
Mata aiya kenek ne eth mn godakm asa mt aiya kenek hitiya nam akki oyi aiyai nam yluwo wg shok ane oy wodihata hemdama inn adren oyl denntm godak adrei ❤️
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අයියාගේ සිංදුව ක් ඕන.♥️♥️♥️
@rangapriyankara8772
@rangapriyankara8772 Жыл бұрын
වැඩියි වැඩියි හොදටම වැඩියි.මේවට ඉතින් වග කියන්නේ ආණ්ඩුව තමා
@geethjaya4828
@geethjaya4828 Жыл бұрын
බතුයී + මී කිරි + සීනී ක්‍රීම් කැකරුයි + පෝල් සම්බොලයි 😋😋
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
Ane akki oyala denna harima shok ane aiya thama ithin godakma හුරතල් eya shok ane lassanai බෝලයක් vage harima chabi pulun බෝලයක් vage aiya akkath cute oyalage paule okkoma hodai hemadama sthutin parissamin inna akke budusaranai adarei love you
@sudarmachandrasekara9232
@sudarmachandrasekara9232 8 ай бұрын
බතුයි=‌‍‌‍‍යෝගටුයි කාල පෙන්නන්න❤😂😊
@navi2513
@navi2513 Жыл бұрын
හැම ගෙදරකම අයියා මුලින්ම බිල්ලට දෙන්නෙ නංගීව 😂.එහෙම අයියල නංගීල වාසනාවන්තයි මං ඇතුළුව 😌❤️
@buddikaranaweera7666
@buddikaranaweera7666 Жыл бұрын
Yash &hass copy karala ne 😂
@nadeerasanjeewani5825
@nadeerasanjeewani5825 Жыл бұрын
අක්කි .❤.🍫 චොක්ලට් එක්කුයි+රතු මිරිස් එක්කුයි.❤🥰ප්ලීස් කන්න
@kkchandrakkchandra5289
@kkchandrakkchandra5289 Жыл бұрын
මෙ අක්කෙ යොගටුයි ගම්ම්‍ රිස්‍ යුයි කන්නකෝ 😀
@surangakelum5790
@surangakelum5790 Жыл бұрын
අක්කි මම අයිස්ක්‍රීම් කප් එකක් කනවා ලෙවකනවා ලැජ්ජ නෑ එක අක්කිට කියන්න
@piyumihansini7670
@piyumihansini7670 Жыл бұрын
Adath lassani video eka aneeeee ❤️❤️❤️😘😘😘😘😘aadarey godaaaaaaaaakkkkkkk ❤❤❤😘😘😘😘
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 Жыл бұрын
ක්‍රීම් කැකර් and පරිප්පු 😊 හැබැයි රසයි
@dewmidilthara4718
@dewmidilthara4718 Жыл бұрын
අනේ මන් ආසම බොරු ශෝ නැති නිසා. අපු වගේමනෙ 💕🙈😍
@sandiparanasingha9094
@sandiparanasingha9094 Жыл бұрын
Akki fruit cake + vanilla ice cream try karanna
@hashinideshani1176
@hashinideshani1176 Жыл бұрын
Akke man wediya u tube.enne na habayi oyage video ekak danma gaman awith balanawa oyage pawule hamotama adareyi oyata godak adareyi...Anika oyage subscribersla point ekak wediwela thibbath Mata mara sathutuyi ikmnta 100k gamu😘🥰❤️
@hackinghub8531
@hackinghub8531 Жыл бұрын
අක්කේ මී පැණි සමඟ පාන් කන්න හරි රසයි 😊
@Sanu-kh5bi
@Sanu-kh5bi Жыл бұрын
Oyala hariyata food combination eka karanne nh wadak nh 😅
@Hapanchi
@Hapanchi Жыл бұрын
ක්‍රීම් කැකර් + හකුරු 🤤
@HShantha
@HShantha 3 күн бұрын
බිස්කට්+ සිග්නල් කාල බලන්නකෝ ඒකත් 😊😊😊😂
@asalyanethmini2212
@asalyanethmini2212 Жыл бұрын
ක්‍රීම් ක්‍රැකරුයි සම්බෝලයි ම්ම්ම්ම්... මෙහෙම ගැළපෙන ඒවා නෙවෙයී... ගැළපෙන්නෙම නැති ඒවා කමු ඊළග වීඩියෝ එකේ...💔😁 හරියට... 🍦 + කට්ට කරවල තෙල් දාලා වගෙ ..🤣💔👍
@danushikamadushani4155
@danushikamadushani4155 Жыл бұрын
Oya denna maru ane.. hamadama ekata inna ethakota thama me wade lassana.. .. 😊💐
@thiliniwasana3719
@thiliniwasana3719 Жыл бұрын
කේක් එක්ක මාලු හොඳි කාලා බලන්න.👍
@kalpani7054
@kalpani7054 Жыл бұрын
අනේ අයියා තමයි මරු...මගෙ ක්‍රශ් එක...❤❤❤
@thilinimadushani7698
@thilinimadushani7698 Жыл бұрын
Aiyaii nangi shoeee .matath Aiyek hitiyam kiyala hithenawa godariyak ..
@azrapackeerally3363
@azrapackeerally3363 11 ай бұрын
Akke ayye kiyna palamuwen kiyana song ake kiynn puluwnda?
@shakyasamarawickrma434
@shakyasamarawickrma434 Жыл бұрын
Aiyai nangi nm maruu...hamadama sathutin inna
@nipunideshani1234
@nipunideshani1234 Жыл бұрын
Oyala food challenge ekedi rasa kema godak ekka rasa nathi ekn poddk dagena neh kawe. Dekama eka samanawa gnna aye. Anyway like ur videos. 👍❤️
@azrahbooso3908
@azrahbooso3908 Жыл бұрын
Ammi oyala dennai food challenge ekak dennako nagoo😊😊ammi shok Ane ❤❤❤❤onimai hodeeee🥰🥰🥰🥰🥰🥰
@viduraalgama7300
@viduraalgama7300 Жыл бұрын
Aka math papliyana onlook shop eke
@naveend.perera2336
@naveend.perera2336 Жыл бұрын
Adehhh anthimama kalla thama maru aparade full video ekama karala iwara wela dakka nm phone eka anith paththata harila thibune kiyala
@sanduninoshika342
@sanduninoshika342 Жыл бұрын
අක්කි කොකියි එක්ක පොල්සම්බොල දාලා කන්නකො 🙂🙂😍
@ruvinichathurika3485
@ruvinichathurika3485 Жыл бұрын
කෙලින්ම මගේ අය්යායි මමයි වගේ 😂
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
ක්‍රිම් කැකර් සොස් මන් කාලා තීනෝ නියමයි
@chamoddilshan9160
@chamoddilshan9160 Жыл бұрын
කෙසෙලුයි මාමයිටුයි තමා හොදටම කලේ😂😂😂😂
@akshaweerasekara4683
@akshaweerasekara4683 Жыл бұрын
😂😂😂😂😂
@chamoddilshan9160
@chamoddilshan9160 Жыл бұрын
me inne meka😅😅😅😅
@onalinethsarani
@onalinethsarani 2 ай бұрын
😂😂
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Shotout Danna epa akke. Ethakota kammeli. Oya wage videos karanna. Bts dala 😅😅😊
@rusirudilmika7961
@rusirudilmika7961 Жыл бұрын
අවුලක් නෑ මරු😁❤️‍🔥❤️‍🔥
@thilinasj1931
@thilinasj1931 Жыл бұрын
Akkata amathaka vela unui kiyala hithalada koheda pibinawa ☺☺
@nimanthithakshila5260
@nimanthithakshila5260 Жыл бұрын
Ammo adnm hina welama bada ridenw ayya kiyana ewa thama maru....Boru show nane😘🤗❤️
@hasibaba4904
@hasibaba4904 Жыл бұрын
Nangita thaniyen beri nisa aiyawath adala ara gena ani paw aiya ♥️😘🌼
@dinaligajanayaka7639
@dinaligajanayaka7639 Жыл бұрын
Igawa video eke gaslabui gammirisui
@dilrukshi9168
@dilrukshi9168 Жыл бұрын
සින්දුවක් ඕනා....අයියේ
@aswinigalhena8031
@aswinigalhena8031 Ай бұрын
Ane ogollo okkoma shok aneeee❤❤❤
@Sadu.manikh
@Sadu.manikh Жыл бұрын
Challege 💥💗 මාලුයි අමුවෙන්=තක්කාලි 🐟 =🍅
@fandoraqueens2086
@fandoraqueens2086 Жыл бұрын
අනේ අක්කී කොන්ඩේ මහත් කරගන්න ක්‍රමයක් කියන්නකෝ 🥺✨️
@ranjaniweerasingha5637
@ranjaniweerasingha5637 8 ай бұрын
chocolate cream biscuit ekka souce and banana plz meka nam ona
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
මගේ කමෙන්ට් කියෙවුවෙ නැ 😡😡😡 ආය දාන්නෑ
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Amoh niymi akkki aiya aneeeeee thwa food combination ekk oni plz plz plz plz plz plzzzzzzzzzzz akkiyoooo😘😘😘😘😘😘😋
@oshadhivihanga4527
@oshadhivihanga4527 Жыл бұрын
අය්යා :ඒ කියන්නේ මේක ප්‍රභලයි මේකට වඩා අම්මෝ 😁😁
@akshaweerasekara4683
@akshaweerasekara4683 Жыл бұрын
මන් කන්න කලින් ඔයාලට කවලා බැලුවේ ඉතින්😒😂😂😂😂මාමයිටුයි කෙසෙලුයි රහද ඒයි😂😂😂
@shashi_r7435
@shashi_r7435 Жыл бұрын
Ammo
@kavee6452
@kavee6452 Жыл бұрын
😂😂
@imalkamadhubhashini
@imalkamadhubhashini Жыл бұрын
😂
@asalyanethmini2212
@asalyanethmini2212 Жыл бұрын
😂😂👍
@asalyanethmini2212
@asalyanethmini2212 Жыл бұрын
පිස්සු ද ඕයි 💔🤣
@bagyasenevirathna241
@bagyasenevirathna241 Жыл бұрын
අයිස්ක්‍රීම් සහ පපඩම් #foodchallenge2
@kumudunilmini277
@kumudunilmini277 Жыл бұрын
තක්කාලි ගෙඩිය මැදට මයිලෝ දාලා
@LalithaRdirimanna
@LalithaRdirimanna 6 ай бұрын
දුකින් ඉන්න වෙලාවට බැලුවෙ 🥺🖤හරි ෂොක්❤
@thusithabandara1574
@thusithabandara1574 Жыл бұрын
ක්‍රිම් කැකර් and පොඩි ළුණු
@dilmi3691
@dilmi3691 Жыл бұрын
එක මරු ඔයලා දෙන්නා ශොක්❤️🤗
@marisandaya9060
@marisandaya9060 Ай бұрын
Adath video eka lassanai akkiyoo.thakkali sos and mamaide😂
@shainipeshala5190
@shainipeshala5190 Жыл бұрын
ක්‍රීම් කැකර් එක්ක පොල් සම්බෝලයි 😂
@Senu_emily
@Senu_emily Жыл бұрын
මන් ඉල්ලපු ඒවා කරලා නැනේ 😭....💔මන් කියපු ඒවා කෑවා නම් රසයි 😒... අය්යා ඉන්න තැන නම් හිනා කාලා මැරෙනවා
@nethuishu3608
@nethuishu3608 Жыл бұрын
Mama illpuwa kaweth nh
@Senu_emily
@Senu_emily Жыл бұрын
@Flora lyrics 🙂😂
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අම්මෝ උදේම හිනා වෙලා බඩ රිදෙනවා.😂😂😂😂
@mymemorylane3870
@mymemorylane3870 Жыл бұрын
ශෝයි අය්යයි නන්ගියි ❤
@sithumpiyumal7108
@sithumpiyumal7108 Жыл бұрын
Supiri akkai ayyai ❤ Adarei dennatama❤
@ranjaniweerasingha5637
@ranjaniweerasingha5637 8 ай бұрын
aniwa .....oni banana ekka soya souce
@SamiUma-p3s
@SamiUma-p3s Жыл бұрын
අම්මලට ඇහෙන්න රෑට හිනා වෙන්න විදියක් කියඔඅන් යකොව්😄😄❤️
@TusharaSampath-f4d
@TusharaSampath-f4d 6 ай бұрын
මස් හොදි +ක්‍රිම් කෑකරුයි කා න්න🤣😋
@SspPerera
@SspPerera 10 ай бұрын
නිකවැරටියෙ යොගට් නම් රුපියල් 50යි.❤😊😅
@pavithrahansani9847
@pavithrahansani9847 Жыл бұрын
video akk danakal balagen inne shoi oyaaa❤❤❤❤
@kusharagimhani8353
@kusharagimhani8353 Жыл бұрын
කෙහෙල් වලට කරන අපරාදේ දන්නවා නම් කෙහෙල් ගස් උබලාට නඩු දානෝ 😹😹😹
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
WEIRD Food Combinations people love
23:00
Magic Compass
Рет қаралды 100 М.
Trying our Subscribers Weird Food Combination🤮🤮
24:47
Wolfy Girl
Рет қаралды 77 М.
Weird Food Combinations | අමුතූ කෑම | Day Vlog | Rishhy H
38:31
Rishhy Hatharasingha
Рет қаралды 156 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН