රොහිත් ෂර්මා උනත් ගේමක් නැති බබා | Dilshan Madushanka

  Рет қаралды 39,774

CRICKVLOG

CRICKVLOG

Жыл бұрын

දිල්ෂාන් ද? ඩිල්ෂාන්ද?
#crickvlog #crickvidu #dilshanmadushanka

Пікірлер: 84
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ඉස්කෝලෙ 15න් පහල විතරක් මැච් 5ක් ගහපු කොල්ලෙක්..😮 සතුටුයි.. ජයවේවා මල්ලි.. 💖💖
@ishanmadusanka4308
@ishanmadusanka4308 9 ай бұрын
රෝහිත් ශර්මත් ගේමක් නෑ බබා ඒ විකට් එකත් ගත්තා කෝලියේ ගත්තා වගේ ❤️‍🔥
@hasithasupunsiri6771
@hasithasupunsiri6771 Жыл бұрын
නිහතමානී ක්‍රිඩකයෙක්❤️🥺
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube Жыл бұрын
වාස්ලා තමයි Real Legendsලා.Cricket ගහන කාලෙ වගේම ගහල ඉවරවෙලත් රටට අලුත් ක්‍රීඩකයො හදනවා❤️ඒකට සමහරු වෙන රටවල ප්ලේයර්ස්ලා හදල උන්ම අරක දිනනව මේක දිනනව ගගා උන්ටම පු* දෙනවා.
@dinushaminu9809
@dinushaminu9809 Жыл бұрын
Indian cricket council එකේ.උන් සිංහල දන්නවා 🤣🤣🤣
@isfathismath7356
@isfathismath7356 Жыл бұрын
indian cricket council එක වෙලත් සිංහල කතාකරන පොරක් . ලාංකිකයෝ හැටියට අපිටත් ආඩම්බරයි . කොහමද අනේ ඔයා සිංහල ඉගෙනගත්තෙ..
@uuu4457
@uuu4457 Жыл бұрын
ඔව් අර ultra legends ල 🥲
@slcricket9382
@slcricket9382 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්...ජයවේවා දිල්ෂාන්...❤️❤️ අපිත් බලන් ඉන්නව කවදහරි රෝහිට් ෂර්මවත් ගලවනකන්🙂❤️....ජයෙන් ජය💙✌
@ishowsewey8272
@ishowsewey8272 Жыл бұрын
Habai Chameerath sharmawa 5 parak galawala thiye... 😉❤️
@lovemelove7830
@lovemelove7830 Жыл бұрын
ගැලෙව්වා
@robertoFaríñez
@robertoFaríñez 8 ай бұрын
galewwa first over ekenma polu
@janindusupeshala5154
@janindusupeshala5154 8 ай бұрын
Paleweni over eke polu left kra bro 😁
@kanishkacroz
@kanishkacroz Жыл бұрын
සුපිරි කොල්ලෙක් නෙ❤ real talent
@ans1628
@ans1628 Жыл бұрын
ඒකනේ කියන්නේ ලංකාව වටේම දක්ෂයෝ, ඉතින් ඒ දක්ෂයින් ජාතික කණ්ඩායමට ගන්න විදියක් හොයන්න ඕනේ.
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
ඉස්සර වැඩිඩො කයිය ගැහවිවෙ නැ වැඩ දැමිමා....ජය වෙිවා වාසි කෙනෙක් වෙන්න තවත්
@ashenlegend
@ashenlegend Ай бұрын
දැකපු නිහතමානී චරිතයක්...ආසම චරිතයක්...❤
@sunethsajini
@sunethsajini Жыл бұрын
Thawa hadenna oni ❤️❤️❤️ experience tikakuth awama kolla hodata hadunoth hodai
@isuruharshan8764
@isuruharshan8764 Жыл бұрын
Congratulations dilshan❤️❤️
@y.....7202
@y.....7202 Жыл бұрын
මේ වගෙ වැඩ්ඩො කොච්ංහර අත්ද අපේ රටේ යන්න මාර්ගයක් නැති 😪
@Viratkohlii.
@Viratkohlii. 9 ай бұрын
ඇත්ත බන් දක්ශතාවයට තැන නෑ මේ රටේ..වාසනාවට හොද මනුස්සයෙක් දැක්කොත් ඇරෙන්න..
@y.....7202
@y.....7202 9 ай бұрын
@@Viratkohlii. ඔව් බන් පව්ඩර් බබාලට හැමදාම ආබාද
@Viratkohlii.
@Viratkohlii. 9 ай бұрын
අපිටත් ඉන්නවා දැන් හොද වමතෙක් ❤
@KAY-TUBE
@KAY-TUBE 8 ай бұрын
Budusaranai Malli 🙏 Kochchara udata giyath rata wenuwen sellam karapan….jaya👍
@udaramenuka9316
@udaramenuka9316 Жыл бұрын
best xi for ind 1st t20 1.Pathum nissanka 2.Kusal mendis 3.Charith asalanka 4.Sadeera samarawickrama 5.Dasun shanaka 6.Wanidu Hasaranga 7.Dunith wellalage 8.Chamika karunarathna 9.Maheesh theekshana 10.Dilshan madushanka 11.Kasun rajitha
@ishowsewey8272
@ishowsewey8272 Жыл бұрын
Wheres pramod
@udaramenuka9316
@udaramenuka9316 Жыл бұрын
@@ishowsewey8272 pramodwa danna kauda halanne
@sriyaniperera2829
@sriyaniperera2829 Жыл бұрын
Bhanuka and dhananjaya ko
@udaramenuka9316
@udaramenuka9316 Жыл бұрын
@@sriyaniperera2829 dennama prform kale nane poddak eliyen thiyan eka hodai
@ssudarma9266
@ssudarma9266 Жыл бұрын
Tnx vidu aiye mata 14 dan mage dream eka thamai national gahana eka mn kohomahari ghanava national 😊
@tharshamalshan9454
@tharshamalshan9454 Жыл бұрын
Ubt ba bn national ghnna game sellm krn
@ssudarma9266
@ssudarma9266 Жыл бұрын
Tnx you comment .mn mage gamana yanava ❤️
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 9 ай бұрын
Doni Dan mokada karanne
@paaradigewithkp3409
@paaradigewithkp3409 Жыл бұрын
Good luck.... dilshan......
@doublebeep
@doublebeep Жыл бұрын
3rd 🤩
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 11 ай бұрын
Injuries nathiva sellam karanna Vaasgen ahaganna bro,102F ta una thiyeddith ball kala, injury aduvenma ava player kenek
@ninitharanawera2113
@ninitharanawera2113 8 ай бұрын
❤❤❤නියමයි ඔහොම යන් දිනුම ඔබෙ
@shavix8612
@shavix8612 Жыл бұрын
Anthimat dunna uththare thama ptt❤
@dilanidilani65
@dilanidilani65 Жыл бұрын
💝💝💝❤💞💞
@hashair7819
@hashair7819 8 ай бұрын
හොදින් කළමනාකරණය කරන්න ඕන වමත් මිනිස්සු එයාලගෙ අගය වැඩී❤ රෝහිත් රෙදි ගලවගෙන ගියෙ😂
@BudgethouseSls
@BudgethouseSls Жыл бұрын
❤❤
@Thejandanujaya
@Thejandanujaya Жыл бұрын
😍💙
@yasassanjeewan6561
@yasassanjeewan6561 Жыл бұрын
❤️❤️❤️
@Viratkohlii.
@Viratkohlii. 9 ай бұрын
ශර්මා ගත්තා easy තමයි
@Jans_NW
@Jans_NW 4 ай бұрын
my fav😍
@samadhideuduni185
@samadhideuduni185 Жыл бұрын
❤️
@chaoproductions-6816
@chaoproductions-6816 Жыл бұрын
1st com
@ranukalakshan7330
@ranukalakshan7330 Жыл бұрын
Onna balapn mu indian team ekama asarana karanawa 🇱🇰😈😼
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube Жыл бұрын
ඉන්දියාවේ Right handed batsmanලට මේ පහුගිය අවුරුදු 2 3 ඉදල Left arm Fast Bowler කෙනෙක් දැක්කම බොක බර හැදෙනවා😂
@dulaksithsandila3579
@dulaksithsandila3579 4 ай бұрын
කෝලි ශර්මා ගේමක් නෑ අපේ බබාට ❤️❤️
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 11 ай бұрын
Reverse swing kohomada
@janakaroshan3897
@janakaroshan3897 7 ай бұрын
❤ congratulations
@user-pq5oz9md9i
@user-pq5oz9md9i Жыл бұрын
Fomat 3 ඉන්න ඕන කෙනෙක්
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
❤🇱🇰👍😍😊
@yehanliyanage2206
@yehanliyanage2206 Жыл бұрын
Quilifiers innm on dilshan 😢
@Tv-gk8gt
@Tv-gk8gt Жыл бұрын
Ai ban apith ekka gahuwe than gale police team ekkath ekka hoda kollek
@supunkumara5245
@supunkumara5245 Жыл бұрын
𝓱𝓮𝓻𝓸 😏 ... ❶➌
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 10 ай бұрын
වාසි❤
@user-dz7ut6mn6i
@user-dz7ut6mn6i 4 ай бұрын
මමත් මදුසාන්ක මාමා වගෙ බොල් කරනවා
@tilankadhananjaya5568
@tilankadhananjaya5568 8 ай бұрын
rohith ge wicket akath gaththa habai
@lanilkashakila7874
@lanilkashakila7874 Жыл бұрын
Strac
@pathummihiranga221
@pathummihiranga221 Жыл бұрын
Luck එක තියනවානම් karekenawa කොහෙන් හරි waddek තමයි 💪
@rulz6471
@rulz6471 Жыл бұрын
Hari bn el
@pathummihiranga221
@pathummihiranga221 Жыл бұрын
@@rulz6471 😂
@gayanchandika2620
@gayanchandika2620 Жыл бұрын
හැමදේම luck එක කියන්න එපා talent eka thiyenna one 🙂
@pathummihiranga221
@pathummihiranga221 Жыл бұрын
@@gayanchandika2620 ow bn habai talent eka thibbata national play karanna podi hari lakak one 😉
@tharakarathnayake9931
@tharakarathnayake9931 Жыл бұрын
@@gayanchandika2620 ai lankawe lucky champions la ne
@ks178
@ks178 Жыл бұрын
Rohit Sharma te gamak neha 🤣🤣🤣🤣👏👏👏
@ks178
@ks178 Жыл бұрын
@N.imantha de silva aniwa machan
@user-bf3ww3px5d
@user-bf3ww3px5d 9 ай бұрын
Uu wc match eke rohitge wicket ek gttm🙂👍
@Nipuna1
@Nipuna1 Жыл бұрын
ඇත්තම Legendla සනත් ජයසූරිය,අරවින්ද සිල්වා,චමින්ද වාස්,අර්ජුන රණතුංග,මුරලිදරන් වගේ අය සංගක්කාර කියන්නේ Legend කෙනෙක් නෙමේ ICC Hall Of Frame එකේ නමට විතරයි Legend 😌
@Nipuna1
@Nipuna1 Жыл бұрын
@Believe That මම 2011 ඉදප් බලනව උබ කියන ඒව ඇත්ත තව සංගක්කාර පිට පිට 100 ඒවා 4 ගැහුවා 2015 wc එකේ පොරගේ Records තියේ ගොඩක් ඒත් උගෙ බලු ගති නිසා මට සෙට් නෑ දැක්කනේ ipl action එකේ දසුන් ශානකගේ නම කියද්දි අහක බලාගත්තා ind එක්ක 2 t20 50k ගහල දසුන් දාපු කින්ඩිය මරැ සංගක්කාරට 🤣🤣🤣🤣
@rupasinghe2464
@rupasinghe2464 Жыл бұрын
කොළඹ එපා වෙලා තම්බි මරහඩ දෙනවා speaker දාගෙන 🤮🤮
@raptar4501
@raptar4501 Жыл бұрын
තම්බි මරහඩ අහන්න බැරිනම් රටදාලා වෙන රටකට යන්න.ඒම අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ
@ishowsewey8272
@ishowsewey8272 Жыл бұрын
Uba hena jaathiwaadiy neda rupasinghe uncle... 😂 Anith hama agamakata garu karagena jeewath wenna purudu wenna anna eka thamai bududahamath ugannanne... ok ? 👍
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 Жыл бұрын
ප‍ංසලේ පිරිත් දැම්මාම හොඳයි පල්ලියේ පූජාව සද්දෙට දැම්මත් හොඳයි ඉස්ලාම් මිනිස්සුන්ගේ ඇදහිල්ලට හිනා අනේ ඉතින් මෙහෙමත් අං නැති ගොනෙක් 😅😅😂
@nevergiveup2964
@nevergiveup2964 Жыл бұрын
Maynala speaker daalaa puka denakota honday ne
@jakekkrjj
@jakekkrjj 8 ай бұрын
​@@raptar4501plyn huththo ynn thambi thama me ratata awe ubl plyn yna magulaka 😂
@rushithperera5209
@rushithperera5209 Жыл бұрын
ඕකා දැන් ශශී ඇන්ජලීනා එක්ක ඉන්නේ ,මනුස්සයෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ,මුල මතක තියාගනින්,
@Topnotch95
@Topnotch95 Жыл бұрын
උබත් එක්ක හිනා වෙවී ඉන්න උ ජෝකර් කෙනෙක් කියල හිතුවද පකෝ?
@rushithperera5209
@rushithperera5209 Жыл бұрын
@@Topnotch95 ඌ කොහොමත් ජෝකර් තමයි පකෝ
@uuu4457
@uuu4457 Жыл бұрын
ඒ හැටිනේද බන් මුගෙ
@ytgames497
@ytgames497 Жыл бұрын
කව්ද ?
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
බොරු කතා හදන්න එපා අහිංසක කොල්ලන්ට. දිල්ෂාන්ට girlfriend කෙනෙක් ඉන්නවා. කොහොමත් මූ වැඩිය කතා කරන්නෙ දගලන්නෙ නැති පාඩුවේ ඉන්න චරිතයක්.
@cricket6786
@cricket6786 Жыл бұрын
❤️❤️❤️
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
100% Funny Reactions 😂
0:30
L7 Football
Рет қаралды 10 МЛН