What is Wyckoff Method Sinhala | SMART MONEY CONCEPT CRYPTO TRADING BINANCE

  Рет қаралды 41,525

dilshan im academy

dilshan im academy

Күн бұрын

Пікірлер: 305
@mohamedramzan4793
@mohamedramzan4793 Жыл бұрын
නුගත් අය me game eke hodta playa krnw athi,හැබයි එයාලට ඔයා වගෙ උගත් කෙනෙක්ට වගෙ හොදට මෙ game eka play කරන හැටි කියල දෙන්න කවදාවත්ම බැ❤ all the best brother❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@NINJAPUBGLE
@NINJAPUBGLE Жыл бұрын
කෝස් එකක් කරා නමුත් එකෙන් මේවගේ දේවල් කියල දුන්නෙ නෑ ඇත්තටම සුපිරියක් අපරාදෙ කොස්වලට වියදන් කරන සල්ලි මොකද කෝස් එකේදි මේ දැනුමක් තියන අය විත්‍රයි ගොඩයන්නෙ අපිවගේ මුලෛදන් පටන් ගන්න අයට කිසි සපෝට් එකක් නෑ සුපිරියක් මල්ල්ලි ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නව ඩොලර් 130ලොස්ට් වෙලා හිටපු මම ඔයාගෙ මෙතට් වලට දැන් දවසට ඩිලර් එකක් හරි හොයා ගන්නව ගොඩක් පින් මල්ලි අපිවෙනුවෙන් මේ කරන කැපවීමට❤❤❤❤
@prabathkumara7190
@prabathkumara7190 2 жыл бұрын
සුපිරි අයියෙ..තවත් අපිට ඔයා දන්න දේවල් කියල දෙන්න .කෝස් කාරයින්ට රිදෙනව ..ඔයා දන්න දේ කියල දෙනව ට..බුදු සරනයි ..😌😌❤❤
@morningrelaxingmusicforstr2700
@morningrelaxingmusicforstr2700 Жыл бұрын
Mch meyata support ekak denna me videos share karanna.
@Kvmobilerepairingschool1
@Kvmobilerepairingschool1 Жыл бұрын
අවදානෙන් අහන් බලන් හිටිය ඔයා හොදට කියලත් දුන්න ඒත් ඔලුව නිකම් පිස්සු වගේ දැන් 🥲🔥❤️
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
Comment කියවනකොට දිල්ශාන් අයියට නිහතමානි සතුටක් දැනෙනවා නේද ❤
@dilshanimacademy
@dilshanimacademy 11 ай бұрын
❤❤❤❤
@sks-yw4xp
@sks-yw4xp 2 ай бұрын
💙💙අයියගෙන් තමයි binance ගැන හැම දෙයක්ම ඉගෙන ගත්තෙ
@imeshneranjana1832
@imeshneranjana1832 Жыл бұрын
මරු වීඩියෝ එකක් 🔥 මේක දන්නැතුව මන් trade කරල ඔය දේම මටත් උනා
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@epictubesl
@epictubesl Жыл бұрын
Future පාත්තයා අඩනවා ඇති ඔයා නොමිලේ උගන්වනවට.ඔයාට වරදින්නේ නෑ කොල්ලො..
@sanuli718
@sanuli718 Жыл бұрын
Un horu
@cbstar6737
@cbstar6737 Жыл бұрын
Inner circle trader ගෙ complex තියරි ටික පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
@TheekshanaSubash-zk1iy
@TheekshanaSubash-zk1iy 8 ай бұрын
ගොඩක් youtube channel තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් market කරලා views වැඩි කරගද්දි ඔයා වගේ නිහතමානීව තව කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදියට වෙන කෙනෙක්ගෙ channel එකක් recommend කරන එක ගැන respect brother !! ❤️✨️
@dilshanimacademy
@dilshanimacademy 7 ай бұрын
Thank you ❤️
@sithijaakash2702
@sithijaakash2702 11 ай бұрын
මුල ඉදන්මා course එකා කරන් එන්නෙ ඔයාගෙ S.M.C වලින් පස්සෙ trade කරන්නෙ පටන් ගන්නවා..පුළුවන් නාම් photos එඩිටින් ගන්නේ course එකක් කරන්නා කො😊😊❤
@prageethparanayapa6531
@prageethparanayapa6531 2 жыл бұрын
First of all I would like to thank you for your hard work and dedication in teaching others what you have learned and I am happy to inform you that I have benefited immensely from this course and for that I thank you from the bottom of my heart. 👏👏👏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️❤️❤️
@hansakajayasooriya9864
@hansakajayasooriya9864 7 күн бұрын
apita thawa vidiyos tikak denna ....aththatama me danuma godak watinawa
@deviyacreations2182
@deviyacreations2182 Жыл бұрын
Dilshan ayye oyage videos baluwa dan tika tika mama loss eken profit ekata yanawa oyata godak pin
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@rumeshhansa6528
@rumeshhansa6528 Жыл бұрын
Smc kiyana wachanewath danagena hitiye na.. oya nathnam adatah eka ehemai.. thanks machan
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@KatarzunaMucka
@KatarzunaMucka 4 ай бұрын
You're doing a fantastic job! I need some advice: My OKX wallet holds some USDT, and I have the seed phrase. (air carpet target dish off jeans toilet sweet piano spoil fruit essay). What's the best way to send them to Binance?
@infinitechemistryglobal
@infinitechemistryglobal Жыл бұрын
Theory එකේ ඔයා reversal එකක් අරන් තියෙන්නෙ. Live chart එකේ continuation වලට තමා explain කරන්නෙ. Video එකේ purpose එක "consolidation එකකට පස්සේ ලොකු movement එකක් වෙනවා" කියන එකද? Raversal ද continuation ද කියලා predict කරන්න විදිහක් නැද්ද? Pls explain.. Thank you. 🙏🏼❤️
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
Thawa video ekak gemu
@tmgunarathna3318
@tmgunarathna3318 2 ай бұрын
Atthami niyamatha teranawa oya niyama guruwarayek ediriyath. Me dewal kiyala denna oyage wachna. Harima pahadilie video eka niyama.. ...... Niyama.... Guruwaru
@AshanDiluk
@AshanDiluk 6 ай бұрын
Uba supiri manussayek ban
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 8 ай бұрын
aththatama hodama chanel ekak hamadema hodata pahadili karanava .hoda avabodayak enava ona kenekta vidio obage baluvama .idiriyatama jayyana mithraya obata jaya
@GayanthaChandima
@GayanthaChandima Ай бұрын
නියමයි අයිය‍ේ
@lahirugayashan4191
@lahirugayashan4191 2 жыл бұрын
Good vedio .... ඔයාට හොද ඉගැන්වීමේ හැකියාවක් තියෙනව..... මේ Method එක අතැරලා තිබුනෙ සංකිර්න වැඩි නිසා.... ඔයාගෙ Vedio එක ඉතාමත් පැහැදිලි Thank you so much ..... මේක forex වලටත් වැඩ නේද.... මම forex කරන්නෙ
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
ow saho
@prabhathmalinda2460
@prabhathmalinda2460 8 ай бұрын
Dilshan whay you are not using presenting view in power point?
@nilanthajayasekera
@nilanthajayasekera 24 күн бұрын
Thank you verymuch malli... jayen jayama wewaa
@Moneesha_Sanhida
@Moneesha_Sanhida 10 ай бұрын
Super ayye....thawa tikak mee gana visthara athuwa videos ekka dennakoo....Wyckoff Method eka Sambandawa.....
@dilshanimacademy
@dilshanimacademy 10 ай бұрын
Ikmanin aragana annam❤️
@naveenudara9898
@naveenudara9898 2 жыл бұрын
නියමයි.. දිගටම කරගෙන යමු...... ❤️❤️❤️💪
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤❤
@pathumsrilal1094
@pathumsrilal1094 Жыл бұрын
ඔයා හින්දා මම සාමාන්‍ය තත්වෙකට දැන් ඇවිත් ඉන්නේ 🥰
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@kanishkadulaj1228
@kanishkadulaj1228 2 жыл бұрын
Thank you. Hodatama theruna 😍 SMC gena thawa video denna puluwannam watinawa. ✌️😍 kiyala dena denam hodatama therenawa.
@prabathkumara7190
@prabathkumara7190 2 жыл бұрын
පුලුවන් නම් මේක තව vedio ehekin පැහැදිලි කරල දෙන්න
@smarttechsrilanka5254
@smarttechsrilanka5254 Ай бұрын
i love your thinking pattern ayye
@chamuditha486
@chamuditha486 4 ай бұрын
Supiri Ayye Video Eka ❤
@pramedtharuka9515
@pramedtharuka9515 2 жыл бұрын
නියමය් අය්යෙ .මෙක දිගටම ඔන 🙏🙏
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
@pradeepranasinghe1845
@pradeepranasinghe1845 2 жыл бұрын
Bro oy karana wede hodai kattiyata ugannan eka. Eth smc gen oy ugannan ewa dekkama therenewa oyath thama mewa hariyat igena gena ne kiyla. Specially me wyckoff oy kattiyata therum karpu godak then weradi.. Poddak hodat therum argenam ugannamu. Good luck.
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
Ow bro mama ekau reference ekkama pennuwe. Me wage concept ekak masayk uganna tharam dewal walin pirila thiyanawa. Slidem ma 4k thiyanawa. Ekenuth ekaka kotasay katha kare
@pradeepranasinghe1845
@pradeepranasinghe1845 2 жыл бұрын
@@dilshanimacademy ela ela Mehemai bro wyckoff price action normaly 16k vtra tynw godak aya eka hariytm danne. Mainly thiyena accumulation distribution reaccumulatiom redistribution eka ethule thawath godak price action tynwa. Aniva mek ugannaddi hemotama kiynd meka pattern ekak vdhata chart ek ethule hoyanda yanda epa kiyl. E wagema wyckoff success wendanan volume read krnd hond practice ekkuth oneh.. eka ettatm wyckoff walatath wada loku deyak. mn me lagadi me channel eka dekke oy godak mahansi wenw wge penawa kattiyata deyak therum karanda Wede hodata karagen yanda...
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
@@pradeepranasinghe1845 ඔයාට හොදට දැනුම තියනවන් මම මගේ channel එකේ ඔයාට අවස්තාවක් දෙන්නම්. Live හෝ වෙනත් ක්‍රමයකින්.. මේක මගේ සුහද ආරධානාවක්. කැමතිනම් භාරගන්න
@pradeepranasinghe1845
@pradeepranasinghe1845 2 жыл бұрын
Okay bro thanks. Free time ekk set unama mn kiyala dennan Thanks.
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
@@pradeepranasinghe1845 contact details
@tharindumadushan6046
@tharindumadushan6046 2 жыл бұрын
Ada dawale idanma mama wyckoff gana hoyana gaman hitiye❤️❤️❤️❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@SL_Studio78
@SL_Studio78 2 жыл бұрын
38k congratulations......video eka supiri bro..😃😃😃😉
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
Thanks machan ❤️❤️❤️ uba kiwwama thamay eka dakke
@creativeidea5975
@creativeidea5975 Жыл бұрын
Advance couse karaddith fallow karana ekama Chanel Eka ❤❤❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
@salindarukshan1892
@salindarukshan1892 2 жыл бұрын
Thanks aiya me wage vedio's genawata.godak watinawa.👍🤟🤟
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
😍❤
@lahiru6076
@lahiru6076 Жыл бұрын
video eka itha hodai sir.. thank you so much. podi gataluwak thiyanava sir ,example ekata gaththa market eke "phase "A ta kalin thiyene bearish trend ekak nevene namuth, theory wala penapu rupasatahane thiyene bearish trend ekak ne thiyene accumulation ekak wenava nm..
@sajjathahamed8706
@sajjathahamed8706 2 жыл бұрын
Smc kramayata entry point ekka ganna tena hariyata kotandha kiyala poddak visthara karanna, mea wage video digathama karanna ❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
ok pennannn
@mithunmenaka9166
@mithunmenaka9166 11 ай бұрын
Supiri machan.🖤
@Svilant
@Svilant 2 жыл бұрын
The smartest token in the world is Marshmello Finance MARSH3, the first token that controls itself and not by owners or anyone else.
@chamithkavinda3717
@chamithkavinda3717 Жыл бұрын
jaya wewa mall budusaranay💗💗💗💗
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@lasithasadaruwan-hw8tl
@lasithasadaruwan-hw8tl 4 ай бұрын
Thank you aiye Hodata theruna
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
mara watinawa bro thank you😍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@sachithmenuka2885
@sachithmenuka2885 2 жыл бұрын
ආදරෙයි ❤
@dananjayamax2641
@dananjayamax2641 Жыл бұрын
Thanks සහො ❤️❤️
@videohub9609
@videohub9609 2 жыл бұрын
good lesson❤ thanks sir
@kavinduadhikari4342
@kavinduadhikari4342 Жыл бұрын
Thanks ayye .....🤝🔥
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@chikuboy6544
@chikuboy6544 Жыл бұрын
මේ Chart එකේ අන්තිම ටික analys කරල බැරිද market එක යන පැත්ත තීරනය කරන්න 🙄🤔🤔🤔🤔🤔🤔
@chanakasampath3317
@chanakasampath3317 Жыл бұрын
ow aniwaryen...market eke histrory eken hemotama meka puluwan.taraha nene mehema kiyuwata
@shahanbroo7089
@shahanbroo7089 2 жыл бұрын
Amoo aiye godak thanks oyt🙏🥰
@navodhiyaheshani4401
@navodhiyaheshani4401 Жыл бұрын
Video එක දිග උනාට කමක් නැ ඉගන ගන්න උවමනා ව තියන අය පැය 2 video එකක් දැම්මත් බලනවා
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@chanukapradeep5376
@chanukapradeep5376 24 күн бұрын
Sudupiri aiye❤️❤️❤️
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 2 жыл бұрын
මරු මල්ලි ඔයාගේ ස්ටයිල් එක
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤️
@ex2240
@ex2240 Жыл бұрын
thnq aiya ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@Vintage1Modern
@Vintage1Modern 2 жыл бұрын
Thank you. Super ❤❤❤
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤❤
@srstofficial7520
@srstofficial7520 6 ай бұрын
අයියෙ ICT ගැන උගන්නන්න
@damindadilshan7210
@damindadilshan7210 Жыл бұрын
Supiri aiye oya kiyna dewal hodta tarum ganna puluwn
@supunsupun8539
@supunsupun8539 2 жыл бұрын
නියමයි දිගටම කරන්න
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
❤❤
@thanuuthenaturcook
@thanuuthenaturcook 7 ай бұрын
Supiri broo oya❤❤❤❤
@dilshanimacademy
@dilshanimacademy 6 ай бұрын
🥰🥰🥰
@Adishtana
@Adishtana Жыл бұрын
thank you aiye💌
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️♥️
@gaminiperera4547
@gaminiperera4547 Жыл бұрын
With this theory both supply and demand. oderblock will be canciied, right?
@LALDABARERA-kt4ju
@LALDABARERA-kt4ju Жыл бұрын
සුපිරි Thanks Sir ❤❤❤❤❤
@mudithnawod8683
@mudithnawod8683 Жыл бұрын
Supiri ❤️‍😍
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@im.deneth
@im.deneth Жыл бұрын
Hedge funds gana podi video ekak dnnko
@KaveeshaK-xw9jy
@KaveeshaK-xw9jy 2 ай бұрын
Elliot wave eke anik videos tikath dandko aiye😢❤
@sandunsasanka44
@sandunsasanka44 Жыл бұрын
Patta💪👌👌👌
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@melongaveesh2386
@melongaveesh2386 Жыл бұрын
Continuation Patten ekak vidihtath wyckoff theory eka use krnna puluwnda..
@maheshkumara-qv8lo
@maheshkumara-qv8lo 8 ай бұрын
Supiri tank you 😊😊😊😊😊😊
@dilshanimacademy
@dilshanimacademy 8 ай бұрын
Welcome ❤️
@isurudinuka4645
@isurudinuka4645 Жыл бұрын
Thank you very much..!
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@loki2952
@loki2952 Жыл бұрын
අයියෙ spring එක කරපු තැනින් ප්‍රතිවිරුද්ධ පැත්තටද මාකට් එක move වෙන්නෙ
@hansakajayasooriya9864
@hansakajayasooriya9864 7 күн бұрын
smc gana thawa vidiyos tikak aran enna
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@OshadiPrathiruddha
@OshadiPrathiruddha Жыл бұрын
nice lesson👍. can you explain how can we decide the entry point correctly.
@ravinduranasingha8653
@ravinduranasingha8653 Жыл бұрын
yeah, really good lesson , can you explain how can we decide the entry point correctly.
@dilshansumedha2552
@dilshansumedha2552 2 жыл бұрын
Thank you 🙏
@DilshanWasana
@DilshanWasana Жыл бұрын
Thanks Bro ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@Ceyloncryptoacademy
@Ceyloncryptoacademy 2 жыл бұрын
මේන් ට්‍රෙන්ඩ් එක ගැන වීඩියෝ එකක් ඔනේ
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
sure
@pathumsrilal1094
@pathumsrilal1094 Жыл бұрын
සුපිරි අයියේ ❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@arunapriyahiruni1367
@arunapriyahiruni1367 2 жыл бұрын
මට ප්රස්නයක් තිය .මෙී ක්රම වෙීදය අවුරැදු සීයකට කලින් හොයාගත්ත නමි එ් කාලේ මෙී ක්රමය යොදා ගත්තෙ මොකටද? එ් කාලෙ ක්රිප්ටො කරන්සි තිබුනෙ නැ.
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
stoke market walata bro
@arunapriyahiruni1367
@arunapriyahiruni1367 2 жыл бұрын
ok....bro
@admindshub
@admindshub Жыл бұрын
thank you soo much❤❤❤❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️❤️❤️
@RoshanthaRamanayaka
@RoshanthaRamanayaka Жыл бұрын
Good video 🔥🔥🔥🔥👍👍👍👍
@Mr_Hasiya
@Mr_Hasiya 2 жыл бұрын
අයියෙ Wyckoff වලින් කරන්නෙ කන්සොලිඩේට් උනාට පස්සෙ මාකට් එක යන පැත්ත හොයාගන්නනේද. එතකොට අයියා මුලින් පෙන්නපු ඉමේජ්ස් වල තියන ඩිරෙක්ශන් එකට නෙමේනේ ලයිව් මාකට් එකේ ගිහින් තිබ්බෙ. ඒ ඇයි?
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
oyata mama ekata telegram walin answer eka dunna neada
@Mr_Hasiya
@Mr_Hasiya 2 жыл бұрын
@@dilshanimacademy ඔව් අයියෙ හරි Thanks👍
@mrsuddayt3173
@mrsuddayt3173 8 ай бұрын
anith videos tikath dennako accumilation distrubation eka gana wena wenama
@achinthathennakoon1454
@achinthathennakoon1454 2 жыл бұрын
Thank you ❤️
@roshanabawikrama7184
@roshanabawikrama7184 Жыл бұрын
Niymai❤👌
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@windy_girl_1M
@windy_girl_1M Жыл бұрын
Thanks aiye 👊
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️❤️
@maduranga888
@maduranga888 Жыл бұрын
Ayye hamathissema wiyk off method eka use krnn bha neda... market ekath e wge thiyenna Oni(wyyk off use krnna puluwan widiyata thiyenna Oni Ned market ekath )
@anushkalakshan-j3v
@anushkalakshan-j3v Жыл бұрын
niyamay aiye
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
❤️
@thakshiladamayanthi3445
@thakshiladamayanthi3445 Жыл бұрын
Thank you.......🤩🤩🤩🤩🤩
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@pradeepkumara9543
@pradeepkumara9543 2 ай бұрын
Thanks ❤
@gamingfreefire5859
@gamingfreefire5859 11 ай бұрын
Supiriyak thama
@dilshanimacademy
@dilshanimacademy 10 ай бұрын
Thank you ❤️❤️
@haveeshaayesh9962
@haveeshaayesh9962 2 жыл бұрын
superb
@h.m.h.i434
@h.m.h.i434 2 жыл бұрын
😌❤️good videos
@cibomusic-1057
@cibomusic-1057 2 жыл бұрын
නියමයි Brother 🖤
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
@dinushamalshan1506
@dinushamalshan1506 2 жыл бұрын
Good Video😍 . This method, mostly accurate in which kind of time frames?
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
1H 4H 1D
@pradeepranasinghe1845
@pradeepranasinghe1845 2 жыл бұрын
@@dilshanimacademy ne bro onama time frame ekakata meka valid. Kisima special time frame ekak ne. Mokada market eka kohomath fractal..
@pradeepranasinghe1845
@pradeepranasinghe1845 2 жыл бұрын
Specially this is not a method.remember that. Also this is not a pattern this is only price action. So don't jump in to charts and find this pattern after seen this video blindly...
@pmb00789
@pmb00789 Жыл бұрын
good explanation!!!✌
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
♥️
@maheshkumara-qv8lo
@maheshkumara-qv8lo 8 ай бұрын
Good luck
@dilshanimacademy
@dilshanimacademy 8 ай бұрын
Thank you ❤️
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 2 жыл бұрын
මල්ලි රංගිරි BTC එකේ ඔයා කරපු treta විඩියො එකට reply කරල . ඔයා දන්නෙ නෑලූ හරියට
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
කවුද හරි කව්ද වැරදි කියල බලාගන්න පුලුවන් ඉස්සරහට. අනික ඕක ඉස්සෙල්ලම දාපු channel එක comment පවා off කරල. ඕවට උත්තර දෙන්න ගියාම අපරාදේ මොකක් හරි වැදග්ත් දෙයක් උගන්න්න තියන වෙලාව
@vnmznooze144
@vnmznooze144 Жыл бұрын
Tred ekata enter venne kothaninda ethakota api
@bydragon2869
@bydragon2869 2 жыл бұрын
මල්ලි ඔයා කරපු treta vodeo එකට රංගිරි එකේ reply කරල උඹට බනිනවා පලු යන්න උඹ දන්න දෙයක් නෑලූ. Binance එකේ උඩ පහල යන එක බලාගෙන පැත්තට වෙලා ඉන්නලූ..
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
ඔය හොරු නඩේ එක්ක මම වැඩ කලේ කාලෙකට කලින්. උන් කරේ මම කියපු කාරනා වලට උත්තර දෙන එක නෙවෙයි. ඒව මග ඇරල මට බැනපු එක. උන් නියමෙට ඒව් යට ගැහුව. ඕනනම් ඒ හැම දේටම උත්තර දෙන්න පුලුවන්. මං ඕක ගැනම කතා කරන්න ගත්තම මේකට trading ඉගන ගන්න ආපු මිනිස්සුන්ගෙ කාලය අපරාදෙ. ඒත් ඉවසල ඉන්න. ඒව උත්තර දෙන්නම් වෙලාවට
@DineshDili-CookingArt
@DineshDili-CookingArt 2 жыл бұрын
@@dilshanimacademy 👍❤️
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
@Lalitha LK mama uththara dala video ekak karannam
What is Gap MCE Gap Trading | Smart Money Concepts 4th
17:04
dilshan im academy
Рет қаралды 28 М.
Trading Strategies Binance
26:20
dilshan im academy
Рет қаралды 106 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Supply and Demand Zone | Smart Money Concept | SMC | Sinhala
22:03
dilshan im academy
Рет қаралды 76 М.
Binance Futures Trading  Sinhala | Cryptocurrency Sinhala | Part 1
31:02
dilshan im academy
Рет қаралды 281 М.
Wyckoff + SMC ( Smart Money Concepts ) Masterclass
18:24
ETM FX
Рет қаралды 168 М.
What is liquidity in Crypto Market Sinhala | Smart Money Concept
9:42
dilshan im academy
Рет қаралды 26 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.