No video

DILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Official Music Video

  Рет қаралды 10,842,776

DILU Beats

DILU Beats

Күн бұрын

DILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Official Music Video
Stream & Download: share.amuse.io...
Spotify: spoti.fi/3OCxGmr
Apple Music: apple.co/3HOB5Lb
Performed by ‪@DILUBeats‬
Music by ‪@DILUBeats‬
Written by ‪@DILUBeats‬
Additional Lyrics by ‪@imanfernando‬ & ‪@Mihiran‬
A Film by Hasindu D Silva
Camera Assistant: Pulinda Kekulawala
Production Manager: Pabudu Mihiran
Production Assistant: Thilanga Lakshitha
Cast: Ishini Wijesinghe , Dilu
Makeup & Hair: Akarsha Ranhaluge
Artworks by Binara Vimukthi
Special Thanks;
Magampura Family
Shan putha
Iman Fernando
Mihiran
Ramidu
Pabudu Weerasinghe
Thilanga Lakshitha
Lahiru Gayashan
Niranda Gayangi
Nirmali Perera
Connect with DILU Beats
Facebook: dilubeats
Instagram: dilu.beats
TikTok: / dilubeats
Connect with Hasindu D Silva
Facebook: / hasindu.dulanjan.773
The Official Music video by DILU Beats performing ''Neth Manema"
© 2024 Magampura Music.
#dilubeats #nethmanema #ishini #nora #magampura
#sinhalasongs #sinhalanewsongs #2024

Пікірлер: 5 800
@DILUBeats
@DILUBeats 6 ай бұрын
Lyrics: කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා තනි තරුවක් මියෙන වෙලාවෙ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
@hackyi
@hackyi 6 ай бұрын
man dan Upload karapu vele idan me song eka 38 veni parata ahanne Gedara Minissu mawa elavanava dan nam
@mrlasaff
@mrlasaff 6 ай бұрын
@@hackyi sirwtm math bng😘🥲
@madumadhawa4655
@madumadhawa4655 6 ай бұрын
Dilu නම් ඉතින් පට්ට වැඩක් තමයි ❤🎉
@nethminawanjali7853
@nethminawanjali7853 6 ай бұрын
@ahinsadilshani6006
@ahinsadilshani6006 6 ай бұрын
💖💖💖
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 2 ай бұрын
මේක කොරියාවේ කඩේක දලා තිබ්බා කොරියන් කාරයෝ කට ඇරගෙන බලන් ඉන්නවා❤❤❤ සුපිරි මේකට ලයික් වැස්සක් හලාගෙන යන්න🎉
@Wikasitha1234
@Wikasitha1234 2 ай бұрын
Pree sex වීඩියෝ 3:35
@dinushamadhusanka1786
@dinushamadhusanka1786 Ай бұрын
@OdithyaisuruShubhasha
@OdithyaisuruShubhasha 27 күн бұрын
💗💗
@ddff-yc4uh
@ddff-yc4uh 21 күн бұрын
Wow❤
@user-ve3ql8gh9j
@user-ve3ql8gh9j 17 күн бұрын
kella dihada
@SuperLuckyash
@SuperLuckyash 4 ай бұрын
From Pakistan 🇵🇰, don’t understand the song but it touch my heart ❤️ 🫡🥰
@sikkalion
@sikkalion 4 ай бұрын
Broo ❤🎉
@udeniartcraft5349
@udeniartcraft5349 4 ай бұрын
💆‍♂️🎧🥺❤
@Lomitha_Lakwin5
@Lomitha_Lakwin5 4 ай бұрын
❤❤
@LahiruPramuditha-wk5md
@LahiruPramuditha-wk5md 4 ай бұрын
❤️
@RukshanChathuranga-pm1ro
@RukshanChathuranga-pm1ro 4 ай бұрын
❤❤❤
@sankhamalika
@sankhamalika 24 күн бұрын
සුභ පැතුම් මිලියන 10 නැරඹුම් වාර. 04.08.2024 ඔතනින් දෙදාහක් විතර මගේ❤😅
@Ishini_Nora_Walakulu
@Ishini_Nora_Walakulu 6 ай бұрын
Thank you so much dilu!! මං කරපු ලස්සනම විශුවල් එක! 🤍💛 නෙත්මානේම ඉමු! ☁️
@kavinduviduranga2228
@kavinduviduranga2228 6 ай бұрын
Oya innawa kiyanne akki kohomath lassanai ❤️
@Ashenzz_zz
@Ashenzz_zz 6 ай бұрын
☁️❤️ වළාකුලේ
@supunipunsara5859
@supunipunsara5859 6 ай бұрын
කිව්වා සුදුතාත්තිගෙන් ඈත් වෙලා ඉන්න කියලා...😂😂😂❤🥰
@last2shot760
@last2shot760 6 ай бұрын
akka lassanai oyage acting emath suba gaman akke budusaranai
@Kavi_275
@Kavi_275 6 ай бұрын
​@@supunipunsara5859 දෝණිට මොකුත් කියන්න එපා හොදේ 😒✋
@DJJNK
@DJJNK 6 ай бұрын
Dilu's Vibe ❤️🔥
@DILUBeats
@DILUBeats 6 ай бұрын
🥰🥰
@Manuz___methu
@Manuz___methu 6 ай бұрын
jnk 💐💫
@GamingGOWSAIKO
@GamingGOWSAIKO 5 ай бұрын
❤❤❤❤
@NimeshKSilva
@NimeshKSilva 4 ай бұрын
No. That's Yuki's Vibe bro.
@BENJAff1k
@BENJAff1k 4 ай бұрын
Jnk❤❤❤
@Iroshi99
@Iroshi99 Ай бұрын
මං ඉන්නෙ කටාර් වල . කටාර් වල මේ වෙලාවෙ රෙස්ටුරන්ට් එක්ක ඉන්නෙ. Village කියල . කටාර් වල ඉන්න අය දන්නවා ඇති මේ රෙස්ටුරන්ට් එක ගැන . ඒකෙ දැන් මේ වෙලාවෙ, ප්ලේ වෙන්නෙ මේ සිංදුව . හැබැයි වොයිස් එක නැහැ . තව ප්ලේ උනා ඔක්සිජන් බෑන්ඩ් එකේ තුශාර කියන සිංදුවක් '' මේ දෑසින් ඔබ හරි ඈතයි ' ඒකෙත් වොයිස් නැහැ .. මාරම ලස්සනයි . ඒ වගේම සතුටුයි මේ වගේ රටක අපේ දෙයක් ඇහෙනකොට ... ❤
@SHANPUTHA
@SHANPUTHA 6 ай бұрын
අපේකා ❤
@charithaxt8609
@charithaxt8609 6 ай бұрын
Shana
@vimashanimsara6059
@vimashanimsara6059 6 ай бұрын
💖
@sandarusandakelum2176
@sandarusandakelum2176 6 ай бұрын
@sumikahansith3190
@sumikahansith3190 6 ай бұрын
👽
@DILUBeats
@DILUBeats 6 ай бұрын
Aiyandi ❤❤❤
@Ridhu794
@Ridhu794 6 ай бұрын
Dilu ගේ සිoදු හැම එකටම ආදරේ සෙට් එක කෝ❤
@DulakshiRajapaksha
@DulakshiRajapaksha 6 ай бұрын
හැම එකම හැමදාම අනිවාරෙන් අහනවා 🤍🤍
@prabathnamal-tw8gj
@prabathnamal-tw8gj 6 ай бұрын
අනිවා
@user-rv4pe6ph8v
@user-rv4pe6ph8v 6 ай бұрын
Diluge sindu valata asa aya me konata 🙃🎧
@user-xf7to4bm8j
@user-xf7to4bm8j 6 ай бұрын
Me inno❤️❤️
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@ytsanjaya459
@ytsanjaya459 4 ай бұрын
සින්දුවක් දැම්මොත් eka trending 😊❤
@Jenith_Neranjana
@Jenith_Neranjana 22 күн бұрын
Sira
@user-kawadi
@user-kawadi 22 күн бұрын
Ko balanna thamath meka ahana aya ❤
@Slrokeys72
@Slrokeys72 16 күн бұрын
තාමත් අහනවා 😓🥺
@Ramidu
@Ramidu 6 ай бұрын
මං නුබේ නෙත් මානෙම ඉන්නම්..!🤍 Diluuuuu🪽
@slspggyyyuu
@slspggyyyuu 6 ай бұрын
Ramiya❤
@g.h.gsanjeewa7567
@g.h.gsanjeewa7567 6 ай бұрын
Boza❤😈
@DILUBeats
@DILUBeats 6 ай бұрын
Ramiiiii❤❤❤
@SirilAyya
@SirilAyya 5 ай бұрын
පට්ටම පට්ටයි මල්ලි 😍😍😍
@DILUBeats
@DILUBeats 5 ай бұрын
Siril Ayya 🤍🫶
@prabhasameer
@prabhasameer 2 ай бұрын
Siri ayya❤
@shanjayaweera7257
@shanjayaweera7257 3 ай бұрын
From uganda 🇲🇼 But not understand this song but its touch my heart 😢🥺
@DuLa_boii
@DuLa_boii 3 ай бұрын
Aneh plyn htta ynn
@minura1
@minura1 3 ай бұрын
Sudda werdai kodiya dala thiyrnne 😢
@shanjayaweera7257
@shanjayaweera7257 3 ай бұрын
Pala ponnaya ​@@DuLa_boii
@djlookofficialbeats
@djlookofficialbeats 3 ай бұрын
Carry shan 😂😂
@pulara
@pulara 3 ай бұрын
Acc name 😂
@MR.YAKUZA_OFFICIAL
@MR.YAKUZA_OFFICIAL 25 күн бұрын
Anyone After 10 M ? 💕
@labibahmed7121
@labibahmed7121 4 ай бұрын
Melody have no border no language. I can fill this song from deep corner of my heart ❤ Take love from Bangladesh 🇧🇩
@M_e_t_h_u770
@M_e_t_h_u770 5 ай бұрын
ප්‍රවේශමෙන්!!! මෙම කටහඩ ඇබ්බැහි වෙන සුළුයි. 😩🤍🪄
@user-ky1xu9ss3y
@user-ky1xu9ss3y 4 ай бұрын
😢😢😢 ඔව්
@LahruInduwara
@LahruInduwara 4 ай бұрын
Mmm 🤒💖
@Shan19XX
@Shan19XX 3 ай бұрын
😂
@SLTechPro-hp5sb
@SLTechPro-hp5sb 3 ай бұрын
😢😢
@user-po7kw8xp8v
@user-po7kw8xp8v 3 ай бұрын
Mmmmmmmmmmmmmmmmmmm
@asmuchasyoucan..
@asmuchasyoucan.. 6 ай бұрын
රස දැනෙන්න පස් හය පාරක් අහන්න ඕන ඉස්සලාම🙂
@janithrandima8109
@janithrandima8109 5 ай бұрын
මේක ඇත්ත, පළවෙනි පාර මන් මේක අහද්දි සෙට් උනේ නෑ පස්සේ ඇහෙද්දි තමයි රස දැනුනේ🥹💜
@Anonymous-xj8cf
@Anonymous-xj8cf 4 ай бұрын
​@@janithrandima8109ado ow bn mkkd mnda seen ekh 🤷
@nyorkmusic0710
@nyorkmusic0710 4 ай бұрын
aththa🥺❤
@pamalmanujaya4238
@pamalmanujaya4238 4 ай бұрын
indeed
@user-gb6yh4qr5e
@user-gb6yh4qr5e 2 ай бұрын
Eka paren weduna...
@madu_s_perera
@madu_s_perera Ай бұрын
පාඩම් කරලා stress උනාම අහන්න ආසම මේ song එක ❤
@shriyanisusanthika1285
@shriyanisusanthika1285 4 ай бұрын
Dilu ගෙ voice එක වගේම visual එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමටම Dilu ගෙ voice එකට addict වෙලා ඉන්නෙ ❤🎉😊Trending #1❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 6 ай бұрын
As always love your vibe brother ❤❤❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
Aiye! 🫶🤍
@revo_island
@revo_island 6 ай бұрын
" නුඹ හා" song එක අහපු දවසෙ ඉදල අහපු හැම song එකක්ම එක වගේම feel උනා කිසිම අඩුවක් නැතිව🥺❤️❤️
@wasanathakumara-ov2ic
@wasanathakumara-ov2ic 6 ай бұрын
ඒක ඇත්ත ❤❤❤❤❤
@DanushyaRavindu-zx7dj
@DanushyaRavindu-zx7dj 6 ай бұрын
Aniwaren ❤️
@SilencyGamer
@SilencyGamer 6 ай бұрын
boru...numba ha kiyanne diluge ekama supiri song eka...
@saks4577
@saks4577 6 ай бұрын
❤❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@SimisaraLakshan-h9s
@SimisaraLakshan-h9s 7 күн бұрын
ගොඩක් ලස්සන අලුත් සිංදුවක් 🤠🤠🤠
@user-jq6wz6uz5g
@user-jq6wz6uz5g Ай бұрын
මේ සින්දුව දවසකට එක පාරක වත් අහණ කට්ටිය මේ පැත්තට ❤
@dasithaishan5852
@dasithaishan5852 6 ай бұрын
ඉවර වෙනවට අකමැති සින්දු...❤🔥
@harshasachin6540
@harshasachin6540 2 ай бұрын
පිරිත වගෙ දාගෙන අහපන්😂
@nuwandananjaya8578
@nuwandananjaya8578 6 ай бұрын
බීට් නම් බීට්, ලිරික්ස් නම් ලිරික්ස්, සිගින් නම් සිගින්..ඕල් රව්නඩර් ඩිලූ
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@MaheshSandaruwan-if3pg
@MaheshSandaruwan-if3pg 7 күн бұрын
Nice voice aiye❤❤suba pathum idiriwadath sarthaka wewa❤❤🎉
@Miyurasawahini
@Miyurasawahini 2 ай бұрын
පුතා ඔබේ හඬ , සංගීතය, වචන සියල්ල කැටි වූ කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ........ හරිම ලස්සනයි.🌹🌹
@Madushani-n6q
@Madushani-n6q Ай бұрын
Woow❤ 10M ❤❤❤
@minidushashimal
@minidushashimal 6 ай бұрын
Trending #1❤🎉
@Cee__Jay
@Cee__Jay 6 ай бұрын
#2
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@mirfadhmi
@mirfadhmi 6 ай бұрын
@@DILUBeatsAre you from Matara
@Sathsarani.Ranaweera
@Sathsarani.Ranaweera 6 ай бұрын
ප්‍රේමධාරි eke me song eka sing karanawada❤
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 6 ай бұрын
​​@@mirfadhmi yes ගම්පහ වික්‍රමාරච්චි එකේ ඉන්න අපේ අයිය කෙනෙක්ගෙ යාලුවෙක් මෙයා පට්ට චරිතෙයක් තමයි මට නන් මුනගැහිලා නෑ හැබැයි
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 6 ай бұрын
දස දහස් වාරයක් ආයේ ආයේ අහන්න පුළුවන් voice එකක් ❤️✨️
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@gayasan8814
@gayasan8814 4 ай бұрын
මේ සිංදුව සතියක විතර ඉදන් හොයල අද තමා හම්බුනේ. එකදිගටම කීපාරක් ඇහුවද කියල මතක නෑ. Lyrics, beat එක හදවතටම දැනෙනව ❤❤❤❤❤ Well done Dilu 🌻
@amandikarunarathna1817
@amandikarunarathna1817 4 күн бұрын
Hitha riduna welawat ahanna asa sinduwalin ekak😊❤❤❤❤
@crickissa4019
@crickissa4019 6 ай бұрын
හද ගාවින් නුඹ හා මැවිලා දැන් මන් නුඹෙ නෙත් මානෙම♥️ මේවා තමා සින්දු.. හැගීම් අවුස්සන සොදුරු ගායකයා.. Diluu😍♥️ .
@Rushani.-_
@Rushani.-_ 6 ай бұрын
Eka aththa 😫💗
@user-bz1bj9rw7b
@user-bz1bj9rw7b 6 ай бұрын
ආලින්දේ song ekth list ekat enn oni 😇💖✨️
@heshanrupasighe2006
@heshanrupasighe2006 6 ай бұрын
Dase durin😮
@crickissa4019
@crickissa4019 6 ай бұрын
@@heshanrupasighe2006 hm
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@lakshani1234
@lakshani1234 6 ай бұрын
සමහර රිදුන තැන්වලට බෙහෙතක් වෙන්නෙ මේ වගෙ සිංදු😢❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
@user-zo2cs8bj3r
@user-zo2cs8bj3r 6 ай бұрын
​@@DILUBeats superb brother
@slcnote
@slcnote 4 ай бұрын
hmm.එයා බැන්දලු. අද කෝල් කරල කීවෙ😢
@TharukaDilmini
@TharukaDilmini 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🩵💙🤍❤
@sl_music_studio12
@sl_music_studio12 3 ай бұрын
මේක අහනකොට නෙත්මානෙ හිටපු එයා දුර ගිහින් ❤ඒත් මං මේක අහල එයාව විනාඩි 3කට විතර ලඟට ගන්නව 😔ඒත් මේක ඉවරවුනාම මම එයාව බලන්න හැදුවත් එයා නෑ😖ඒක හීනයක් විතරයි කියල තේරුනත් හැමදාම ඒ හීනෙ නැවත නැවත දකිනව❤😔 Thanks dilu beats මට එයාව විනාඩි 3කට හරි ගෙනත් දෙනවට💔😔
@MithashaHasarangi
@MithashaHasarangi 3 ай бұрын
Hithanna epa😊
@user-kv4qv8sc3f
@user-kv4qv8sc3f 2 ай бұрын
Math oya wage 😊
@user-kv4qv8sc3f
@user-kv4qv8sc3f 2 ай бұрын
ME too😊
@chiranjipabasara7670
@chiranjipabasara7670 6 ай бұрын
සින්දුව රිලීස් වෙලා පැයක් යන්නත් කලින් download කරන් පිස්සෙක් වගෙ අහන් ඉන්නෙ🥲 ගෙදර මිනිස්සු අහනව උබට පිස්සුද ඔච්චර එක සින්දුවකට නහින්නෙ කියල🥲 ගෙදර අයට ඒ තරමට සින්දුවත් පාඩම්🥲❤️ good luck diluuu🥺❤️ my fav 🎉🥰🙏 දවසක මුන ගැහෙන්න බලන් ඉන්න චරිතයක්❤️ බුදු සරණයි🌻🤍🌚
@milan8066
@milan8066 6 ай бұрын
tmt download krld sindu ahnne 👍
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@VariousMusicSL
@VariousMusicSL 6 ай бұрын
​@@milan8066Download කරගත්තම ඕනි වෙලාවක අහන්න පුළුවන්
@gihanvidmal2083
@gihanvidmal2083 5 ай бұрын
😂
@sandunlasantha
@sandunlasantha 2 ай бұрын
@@milan8066😂😂
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 5 ай бұрын
Patta Machan!
@DILUBeats
@DILUBeats 5 ай бұрын
🤍🫶
@Nicky-1s
@Nicky-1s 3 ай бұрын
@sancharakayah
@sancharakayah Ай бұрын
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb Күн бұрын
Aiyye me wage thawath hoda song ekak api බලාපොරොත්තු wenw❤❤❤❤
@YasiruBandara-bt5ch
@YasiruBandara-bt5ch 4 ай бұрын
When he said "Ra heena gane aye aye Oya rupe pena ware Nube dasa mane nawathuna" I really felt it 🥺❤
@kewhseid7254
@kewhseid7254 4 ай бұрын
A tikath sinhalen dapnko oii boru posh epa
@KingLotuss
@KingLotuss 6 ай бұрын
උඹ ලිව්වෙ කියල දැක්කම සතුට වැඩි කිරීම දෙක උනා🖤
@Barron_kenvick
@Barron_kenvick 6 ай бұрын
Loota❤
@user-iwssithumby7mn4kf6b
@user-iwssithumby7mn4kf6b 6 ай бұрын
හම්මට මෙන්න අනිත් චරිතේ 😮❤
@ravikumara3965
@ravikumara3965 5 ай бұрын
@SLR__VISHU
@SLR__VISHU 4 ай бұрын
King ❤
@NetharuBrother
@NetharuBrother 3 ай бұрын
@sewminipurnima1202
@sewminipurnima1202 6 ай бұрын
ඉයෙ ඉදම් සිංදු දානකල් බලාගෙන හිටියෙ මම විතරයි ද😢❤
@husky.status
@husky.status 6 ай бұрын
මම සති එක එකහමාරක් විතර 😩💓
@dahamnethsara2218
@dahamnethsara2218 6 ай бұрын
♥@@husky.status
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@TharushaPramod-br3mw
@TharushaPramod-br3mw 6 ай бұрын
මාත් බලන් ඉදියෙ 😌
@himashahansi3802
@himashahansi3802 6 ай бұрын
Math
@Maduvantha
@Maduvantha 8 күн бұрын
සුපිරිම තමයි ඉතින් ❤❤❤❤
@D.S.Gamage
@D.S.Gamage 4 ай бұрын
සිංදුව ලස්සනයි❤❤❤ Matching couple 🌹🌹✨️✨️ Congratulations
@Sooah-ld1ju
@Sooah-ld1ju 6 ай бұрын
රෑ හීන ගානේ ආයේ ආයේ ඔය රූපේ පේන වාරේ නුබේ දෑස මානේ නැවතුනා I feel it 🖤🥀
@slivaraviska3757
@slivaraviska3757 3 ай бұрын
❤❤❤
@wnimali1327
@wnimali1327 3 ай бұрын
@Malindu_Malshan
@Malindu_Malshan 6 ай бұрын
මේ vibe ඒකේ සිංදු වලට මාර විදියට ඇබ්බැහි වෙලා.... 😊❤
@gimhankeheliya9112
@gimhankeheliya9112 6 ай бұрын
mth
@VariousMusicSL
@VariousMusicSL 6 ай бұрын
Dawasaka Eka Hawasaka - Nipun Kalhara Duka Ahana - Isuru Deshan ඔය දෙකත් අහල බලන්න Trending උනෙ නැති උනාට ඔය Vibe එකට සෙට් වෙන දෙකක් 🤍😩
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@Malindu_Malshan
@Malindu_Malshan 6 ай бұрын
Thanks❤​@@VariousMusicSL
@Dewmi_prarthana
@Dewmi_prarthana 4 ай бұрын
❤❤
@Ushankavindu480
@Ushankavindu480 3 ай бұрын
තාමත් අහන උන් ඉන්නවද😊😊😊
@UCAECLFHarsha
@UCAECLFHarsha 3 ай бұрын
Oo❤
@musicfestival4500
@musicfestival4500 2 ай бұрын
Ya.I'm still listen this song
@KurunagalaKulathunga
@KurunagalaKulathunga 3 ай бұрын
කටහඬට ඇබ්බැහි වෙන සුළුයි.❤ aiya ithin supiri brand ekkak thama lankave..🥰😘 mage hadavathe gayakaya.. hamadama oyata adare aiye...❤
@legulasshawks3093
@legulasshawks3093 5 ай бұрын
පිස්සුවක් ඕයි කුඩු ගැහුවා වගේ ❤
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 3 ай бұрын
Ewwww කුඩ්ඩා
@aquamates9486
@aquamates9486 2 ай бұрын
@@kavinduyoshitha5977 a yo....
@srilankancricketfans4758
@srilankancricketfans4758 2 ай бұрын
Echchrama nm na neda ithn
@ajanthaKumara-gp8lb
@ajanthaKumara-gp8lb 2 ай бұрын
කුඩු කාරයා 💀
@scorpionlinux4379
@scorpionlinux4379 9 күн бұрын
😂
@pathumpathum1031
@pathumpathum1031 6 ай бұрын
Dilu අයියේ ලස්සනයි වැඩේ 💯
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@pathumpathum1031
@pathumpathum1031 6 ай бұрын
♥️♥️💯
@Malani330
@Malani330 3 ай бұрын
Oyage voice eka ආගමක් apita ඉක්මනින් song ekak one jayen jaya
@Fanofallgamer731
@Fanofallgamer731 5 ай бұрын
හදවතටම දැනුනු එකම ගායකයා.. ❤❤😊
@Moniyo_
@Moniyo_ 6 ай бұрын
එහෙනම් කොල්ලා Marriage එකට කලින් දෙන්න එක්කම සිංදුවක් දැම්මා නෙ❤ වැඩේ Next level 🔥 ජයතු සිරි සුභ මංගලම්❤🎉 #trending01
@DILUBeats
@DILUBeats 6 ай бұрын
😏😂❤
@user-mg4ee1eg5z
@user-mg4ee1eg5z 6 ай бұрын
addee ehemada@@DILUBeats
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 6 ай бұрын
මේවනම් ජීවිත කාලෙම හද පතුලෙ තැන්පත් වෙන සින්දු ❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@TharushaImeshTharusha
@TharushaImeshTharusha 28 күн бұрын
This song is very lovely full so pretty..thank for your song but it's 💓
@maduperera5675
@maduperera5675 3 ай бұрын
"මං නුඹ නෙත් මාන ඉන්නම් " ethana thama melody eka. wenama lokeka atharaman wenawa.hitha mohothakata nawathinawa me song eka ahana hama welema.
@ravzz.z
@ravzz.z 6 ай бұрын
Playlist වල හිටින්නම සිංදු කරන ආසම චරිතයක් ❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
@SakuNish
@SakuNish 6 ай бұрын
Sira 🎉
@shehanlivera8255
@shehanlivera8255 2 ай бұрын
Yes bro..
@madhuroshan1327
@madhuroshan1327 6 ай бұрын
Release උන දවසෙ ඉදලා කී පාරක් ඇහුවද කියලා මතක නැ ❤
@Rishi.Vlogs2023
@Rishi.Vlogs2023 4 ай бұрын
Me too😅
@kavindiyassk
@kavindiyassk 2 ай бұрын
Aththatama oyala denna marama match😍😍😍sinduwata witrak newe man kiuwe😁❤️
@deshansandaruwan619
@deshansandaruwan619 9 күн бұрын
මොන vibe එක්ක හිටියත් පටන් ගන්නෙත් ඉවර කරන්නේත් මේකෙන්මයි ඒ තරම් භාවනාවක් ❤🥺
@themiyawhageesh
@themiyawhageesh 6 ай бұрын
Dilu කියන්නෙම addiction එකක්.. ❤️🤗✌️
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@themiyawhageesh
@themiyawhageesh 6 ай бұрын
@@DILUBeats ආදරෙයි අයියේ...🧡💛 ඔයා අපේ හදවත් හොරා ගත්තා. 🖋️😇
@user-oy5zb9ky4k
@user-oy5zb9ky4k 6 ай бұрын
මම ආසම ගායකයාගේ තවත් ලස්සන සින්දුවක්❤❤🎉🎉😊
@anjulapriyanth8378
@anjulapriyanth8378 13 күн бұрын
ඉස්සර yt ඇවිත් dj nonstop search කරපු මම දැන් dilu beats කියලා search කරනවා❤
@Oshan194
@Oshan194 3 ай бұрын
ලස්සන සින්දු එන්නෙ කාලෙකට විතරයී......😊
@thanuridhananja3641
@thanuridhananja3641 6 ай бұрын
හැම සිංදුවක්ම ලස්සනයි. මං dilubeats කියල දැක්ක ගමන් බැලුවා. හරිම ලස්සනයි. Music එකත් heart touching ❤ . Congratulations 🎉❤. ලංකාවේ හිටියේ නැතත් මේ වගේ සිංදු අහනකොට පුදුම විදියට relax . ගොඩක්ම voice එක නිසා . 🇱🇰🇯🇵♥️
@Janu__156
@Janu__156 6 ай бұрын
මේ සින්දුව එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 🥺❤️‍🩹
@imeshRathnyaka
@imeshRathnyaka 6 ай бұрын
N n 😏
@anuktharusha
@anuktharusha 6 ай бұрын
ඇයි මම 🥺🤍
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@dasunsandeepa2470
@dasunsandeepa2470 6 ай бұрын
ඔව් ඔයා විතරයි
@VariousMusicSL
@VariousMusicSL 6 ай бұрын
Me to 🥺🍄
@lasarakawshalya969
@lasarakawshalya969 26 күн бұрын
අද වෙනකම් අහපු සුපිරිම සින්දුවක් . යාලුවො එක්ක සිංදුවක් කියන්න ගත්තමත් ඕක මාර ආසාවෙන් කියනවා ඒ තරම් ආසයි 😫😫🖤🖤
@lihinichamathka9664
@lihinichamathka9664 3 ай бұрын
මේ සිංදුව නම් බාවනාවක් වගේ මාර ලස්සනයි මං මේ එක දිගට 4 වෙනි පාර අහන්නේ
@singinglion18
@singinglion18 6 ай бұрын
Huttho ඇග හිරි වැටුනා ඔීයි dilu අයියේ මගේ ආසම ගායකයා ඔයා 🥺❤️
@DILUBeats
@DILUBeats 6 ай бұрын
@singinglion18
@singinglion18 6 ай бұрын
Dilu aiyya 🥺❤️
@Lakshitha-madushan
@Lakshitha-madushan 6 ай бұрын
😢🥺☹️❤️
@Sswert-h7j
@Sswert-h7j 6 ай бұрын
🤣
@sldronevideos5007
@sldronevideos5007 6 ай бұрын
සිංදුවේ බීට් එකත් එක්ක නෝරාගේ movements සුපිරි😍
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@SadunMihirangana
@SadunMihirangana 20 күн бұрын
@DILU BEATS ගෑවුනත් ඇති. හිත හදන්න❤‍🩹❤‍🩹
@ChandanaKumarajeewa
@ChandanaKumarajeewa 11 сағат бұрын
සින්දුවනම් ඉතින් ❤❤❤
@Zonic-ms28
@Zonic-ms28 6 ай бұрын
මන් නුබේ නෙත් මානෙම ඉන්නම්.. මුව සරසන් සුසුමක් ගානේ හිඳී නම්.. මේ හිත සනසන් හැඟුමන් මාගේ විඳී නම්.. ඔබ එනකල් මොහොතක් මා මේ හිඳින්නම්.. feel it, 💫❤️😻 ආයෙත් ඒ හැඟුම්බර හඬින් අහපු ලස්සනම සිංදුවක්..මේක trending වෙනවාමයි 🔥❤️
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@user-pq9kg7rh1j
@user-pq9kg7rh1j 6 ай бұрын
මේක trending 1/ 5 අතරට ආවෙ නැත්තන් වැඩකුත් නෑ❤
@user-cb8ic4cc9o
@user-cb8ic4cc9o 3 ай бұрын
kocchara ahuwath aepa wenne maru song👌😋🥰💯
@solamanssolamans4290
@solamanssolamans4290 25 күн бұрын
From kerala don't understand a single word but feeling ❤
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 5 ай бұрын
හිත නිවෙන කටහඩක් හරිම ලස්සනයි ☺️ මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව .❤️🥰 විශුවල් එකත් ලස්සනයි.සරල ලස්සන සිංදුවක් , විශුවල් එකක් ❤️
@shehanjoseph6701
@shehanjoseph6701 6 ай бұрын
Cinematographer වැඩ්ඩෙක්❤👌
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@ceyloninvestor722
@ceyloninvestor722 3 ай бұрын
අද තමයි ඇහුවෙ මාරම ලස්සනයි හිතට දැනෙනව...🎶 එකත් පට්ට...
@thushanijayanath9372
@thushanijayanath9372 3 ай бұрын
සිංදුවකට ජිවිතේටම දාන පළවෙනි comment එක......පිස්සුවක්❤❣️❣️❤
@user-ho6qb5ex5n
@user-ho6qb5ex5n 6 ай бұрын
ආයේ වැඩ්ඩෙක් තමා ලංකවේ ඉන්න..ඔයාගේ songs අහනකොට හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤
@kavindibalasooriya7125
@kavindibalasooriya7125 4 ай бұрын
100% k aththa
@DilshanBEATZ
@DilshanBEATZ 6 ай бұрын
ගැම්මක් ඕයි Dilu Trending #2 අර ටකරං අරාබි කුමාරි ජරාව trending down 🙂❤️😼
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@DilshanBEATZ
@DilshanBEATZ 6 ай бұрын
@@DILUBeats ❤️🙂
@kanishkawedaarachchi5740
@kanishkawedaarachchi5740 5 ай бұрын
Hriyata hri pake sindu Arabi Kumari kiyana gobbayatama hodai. Mona jarawalda mewath ekka balana kota..
@DilshanBEATZ
@DilshanBEATZ 5 ай бұрын
@@kanishkawedaarachchi5740 😌🖤
@Zanta1812
@Zanta1812 4 ай бұрын
tv eke inna gbba nalu niliyo tika ain karala me wage ayawwa dammanam kathawa lassanai
@ThashmiImasha
@ThashmiImasha 22 күн бұрын
Meka nm hitha niwana bawanak wage....eyai mamai asa hari lassana ❤song ekak.
@Whitey_81
@Whitey_81 6 ай бұрын
Diluගෙ songs නම් ඉතින් සුපිරියක්ම තමා🤩💖👍
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@sandeepamadushan686
@sandeepamadushan686 6 ай бұрын
Nuba ha and neth ma ne .supiriyak aiyya. 🥺❤️pissuwak
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@Kawee-ov1zx
@Kawee-ov1zx Ай бұрын
මන් මැරෙන දවසට අය්යගෙ සින්දු ටික පෙට්ටිය ට දගන්නෝ 😊😊😊.. ඒ අමුතුම එකක් ..❤❤❤ මේ සින්දු මරෙට හිතට වදිනෝ😊😊
@Kawee-ov1zx
@Kawee-ov1zx 3 күн бұрын
10 M views ❤❤❤
@sepalikamalkanthi2551
@sepalikamalkanthi2551 3 ай бұрын
@DILUBeats❤ oyage song nam pissuwak aneewwwww😊❤❤....
@anonymouspathfinder5566
@anonymouspathfinder5566 6 ай бұрын
ඒක භාවනාවක් වගේ..එක පාරක් අහන්න ඕනේ visual එක නැතුව ඇස් වහන්... තව පාරක් අහන්න ඕනේ visual එකත් එක්ක... දෙකම එකම ගාණට අමුතුම vibe දෙකක්..පට්ට.. 😍🎉❤ Trending #1 කරමු 😊
@user-lw1do6uy9e
@user-lw1do6uy9e 6 ай бұрын
Mulinma ehem ahuwe ☺️🌸 mara lassanai
@tarushhashen
@tarushhashen 6 ай бұрын
Trending #3 now
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@junior.janith8819
@junior.janith8819 6 ай бұрын
"මොහොතක් නොව කල්පයක් වුවත් ඔබ එනකම් මා හිඳීවි...💗🔐" gammac Dilu Beats
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@gamingmahiya134
@gamingmahiya134 6 ай бұрын
බාවනාවක් වගෙ අයියේ 🙂🖤
@user-yh2gq4hp3l
@user-yh2gq4hp3l 2 ай бұрын
👍🇱🇰 හරිම ලස්සනයි අයියේ ඔයාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි හරිම අදරනියයි බුදු සරනයි 😀
@dinudarajapaksha2657
@dinudarajapaksha2657 4 ай бұрын
මේක රිලිස් කරපු දවසෙ ඉදන් තාමත් එකම ෆිල් එකෙන් අහනවා.. කවදාවත් එපාවෙන්නැති සින්දු මේවනම් 🤍🥺
@lahiru9897
@lahiru9897 25 күн бұрын
Hii
@sajaniimesha7529
@sajaniimesha7529 6 ай бұрын
ඒ සිංදුව නම් මාරම ලස්සනයි....❤👌 congratulations brother 🥺♥️💓
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤
@Nimsara.Dilshan
@Nimsara.Dilshan 6 ай бұрын
"මන් නුඹේ නෙත් මානෙම ඉන්නම්" 🙌❤ DILU Beats Nex Hits Song ... !
@HasithaUdara-ds8oq
@HasithaUdara-ds8oq 2 ай бұрын
Marama Lassanai Song ekak Adarei Godak Thawa one me wage😊❤❤
@yehaniyanisha5535
@yehaniyanisha5535 3 ай бұрын
අනේ හරිම ලස්සනයි විශුවල් එක,lyrics tika,🎶 ....❤️💐😍
@Seeki_guirl
@Seeki_guirl 6 ай бұрын
හිත ගොඩාක් රිදිල හිතට දැනෙන හැගීම මොනවගේදවත් තේරෙන්නෙ නැති වෙලාවක මේ සිංදුව අහන්න හිතුන. ඒ වචන ටිකයි මෙලඩි එකයි එක්ක මට මොනාද වෙලා ගියා..මට මේ කිසිම හැගීමක් වචනෙන් කියන්න තේරෙන්නෑ..තේරෙන්නෙ මේ සින්දුව මේ දවස් කීපයට කීප වතාවක්ම ඇහුව but අද දැං අහුවට පස්සෙ මට මාවම control කරගන්න බැරි විදිහකට දැනුනා කියන්න විතරයි..diluu it's great job ❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
❤❤❤
@Kelwiz
@Kelwiz 6 ай бұрын
Diluuuu🎉❤
@DILUBeats
@DILUBeats 6 ай бұрын
🤍🤍
@lesnargaming1509
@lesnargaming1509 3 ай бұрын
kelwizz🥵❤
@Kawee-ov1zx
@Kawee-ov1zx Ай бұрын
මන් adit welaa... අයියා මොකක් කිව්වත් ඒක මටනම් බාවනාවක් .. one day 🇱🇰 1 brand ekk වෙනෝ අනිවා❤❤❤😊
@Chathu-ZV
@Chathu-ZV 18 күн бұрын
Lassanayi ayiye Nuba ha Neth manema ❤❤❤
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН