DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat.

  Рет қаралды 5,182,892

DILU Beats

DILU Beats

Жыл бұрын

Stream & Download: band.link/Mawila
DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat. KingLotuss (Official Music Video)
Mawila (Reprise version) - • DILU Beats - Mawila (R...
Film by Hasindu D Silva
Directed by Shan Putha
Perform by DILU Beats & ‪@KingLotuss‬
Music by DILU Beats @Magampura Studios
Written by Ashan Perera
Recording Studio - ‪@Dimi3‬
Flute - Nipun Tharusha
Cast - Dilmi Senanayake
Makeup & Hair - Akarsha Ranhaluge
Special Thanks -
Magampura fam
Niranda Gayangi
Dehan Senanayake
Akarsha D Silva
Dimithri Rajasinghe
Lahiru Gayashan
Navod Kavithilake
Connect with DILU Beats
/ dilubeats
/ dilu.beats
Follow King Lotuss
/ kinglotuss
/ king_lotuss
Connect with Hasindu D Silva
/ hasindu.dulanjan.773
Lyrics
සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
#dilubeats #kinglotuss #mawila
#sinhalasongs #sinhalarap #sinhalanewsongs

Пікірлер: 4 200
@DILUBeats
@DILUBeats Жыл бұрын
Solo Version එකක් ඉල්ලපු අය වෙනුවෙන් "මැවිලා - Reprise Version" - kzbin.info/www/bejne/eGrPlnSmet6mr6c Lyrics- සිතුවිලි හාරනා මතකය පාරනා නුඹ පෙර කාරණා ගෙනා නීරස චේතනා ඒ රුව වේදනා සිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා එපිටට සීමාවේ තනිවුනු වේලාවේ නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා නුඹ අද මුලාවේ මම අද හිනාවේ නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා මේ හුලඟ තාම එහෙමමයි ගහ කොල තා එහෙමමයි වෙනස් අපි දෙන්නා කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි මා හා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මූනෙන් දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි එපිටට සීමාවේ තනිවුන වේලාවේ දැන් මට පේන තරම් නුඹ අද මුලාවේ මම අද හිනාවේ දැනුනද ඕන තරම් හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
@ishanperera468
@ishanperera468 Жыл бұрын
❤❤
@ALFHA44
@ALFHA44 Жыл бұрын
KING LOTUSS ගෙ VIBE එකත් එකතු වුනාම SONG එක මරු RAP එකත් එක්ක අහන්න තමයි මම නම් කැමති ❤️🥵
@HasaraSinethi
@HasaraSinethi 11 ай бұрын
😊😊😊😊😊😊😊😊
@HasaraSinethi
@HasaraSinethi 11 ай бұрын
😊
@user-qj4fk5xi4x
@user-qj4fk5xi4x 11 ай бұрын
lassanai godak❤
@KingLotuss
@KingLotuss Жыл бұрын
මා හා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මූනීන් ✌️
@damithtathukorala
@damithtathukorala Жыл бұрын
ලෝටා❤
@iconD04
@iconD04 Жыл бұрын
Lota ❤
@SANJULA___SD
@SANJULA___SD Жыл бұрын
කදිමයි whutto කදිමයි ❤😚
@tharindujayaweera5625
@tharindujayaweera5625 Жыл бұрын
Lota❤
@kalanamdhuranga
@kalanamdhuranga Жыл бұрын
Mawa kauruth sub karanne 😂😂😂😂😂😂
@WatapitaVlog
@WatapitaVlog Жыл бұрын
"පිය සටහන් වැදුනානම් මේ පාරේ ❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
අඩෝ උබ♥️😁
@Mihilel
@Mihilel 3 ай бұрын
වටපිටya
@Kavindux
@Kavindux 2 ай бұрын
මෙන්න මේ යකා 😂❤️
@WasanaIaksani
@WasanaIaksani 12 күн бұрын
Ado ubath ahanawada mawa
@damsaranidesilva2467
@damsaranidesilva2467 Жыл бұрын
"පිය සටහන් වැදුනානම් මේ පාරෙ"❤ අහම්බෙන් මේ වචන ටික ඇහිලා සින්දුව හොයන් ආවෙ මේක නම් පිස්සුවක්🥺❤
@user-bs5bh9cc8v
@user-bs5bh9cc8v Жыл бұрын
Math
@shamalrukshan3939
@shamalrukshan3939 Жыл бұрын
math
@dharshanasenavirathna9818
@dharshanasenavirathna9818 Жыл бұрын
Maath❤
@cosmeticswithkavi5092
@cosmeticswithkavi5092 Жыл бұрын
විරහව තියෙන් මිනිස්සු ,ආදරනීය හදවත්
@shanikaalahakoon4639
@shanikaalahakoon4639 10 ай бұрын
Yes
@raveensankalpa4529
@raveensankalpa4529 Жыл бұрын
මේ හුළග තාම එහෙමමයි.. ගහ කොළ තා එහෙමමයි.. වෙනස් අපි දෙන්න කන රහ තමයි.. මගෙ නිදහසට වු තහනමයි.. මා හා වෙසෙන්න අමාරුයි.. හිත කියවිය හැක මූනෙන්.. දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තූති.. 🤍🥺 . Missed u 🐰 2023 . 05 . 28
@sithumnethusara6055
@sithumnethusara6055 11 ай бұрын
🎉
@SuduDoni-hj5pg
@SuduDoni-hj5pg 5 ай бұрын
2023.9.25
@ThamashiNimsara-iu7ds
@ThamashiNimsara-iu7ds 2 күн бұрын
2024.07.15❤
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
Congratulations 🔥🧡 Dilu Beats " King Lotuss
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤❤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
HIT EKAK THAMAI ❤
@Kavindu5863
@Kavindu5863 Жыл бұрын
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
බුදුසරණයි මගෙ උන්ට.! ❤
@kalshanstudio
@kalshanstudio Жыл бұрын
❤️❤️
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤🥰
@slproduction5558
@slproduction5558 Жыл бұрын
Shanooo❤❤ adareiooooo
@SadaliKaushallya-ng3zf
@SadaliKaushallya-ng3zf 11 ай бұрын
Komada ithim shana
@sumithpriyantha2052
@sumithpriyantha2052 4 ай бұрын
Shanooo
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 Жыл бұрын
Tiktok එකෙන් දැකලා හොයන් ආවේ...ලස්සනයි අනේ ❤️❤️ love it
@NisalaNayanajith
@NisalaNayanajith 5 ай бұрын
mmmmmmmmm
@sunethsandaruwan4927
@sunethsandaruwan4927 Жыл бұрын
"පිය සටහන් වැදුනානම් මේ පාරේ ❤ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ 🔥 කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා 🫡" This is heartbreak lyrics
@Gamingcheeezy
@Gamingcheeezy Жыл бұрын
සිරා
@dilohiphop
@dilohiphop Жыл бұрын
Niceee ❤💯
@DILUBeats
@DILUBeats Жыл бұрын
🥰❤️❤️
@EnvieGunawardena-yz4do
@EnvieGunawardena-yz4do Ай бұрын
Heee
@faizalmeheran2615
@faizalmeheran2615 Жыл бұрын
දිලුගේ Beats වලට පිස්සු වැටුනේ මන් විතරද? කොහොමද බන් උබලා ඔවා මවන්නේ...... 🔊🔊🔊🔊 😌❤️😌❤️
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥❤️
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
Dilu beat 🔥❤
@IshanPerera-qm7tk
@IshanPerera-qm7tk Жыл бұрын
Dilu beats ❤️✌️
@aselamaduflash7430
@aselamaduflash7430 11 ай бұрын
Dilu ❤
@user-sd4hh9ph2l
@user-sd4hh9ph2l 11 ай бұрын
ඒ හැගීම්.. හරියටම මගේ ජීවිත කතාවමයි... අහන අහන හැම පාරටම ඇස්වලින් කදුලක් වට්ටනවා... ඔයාට ගොඩාක් ස්තූති..මොකද මේක ඇහෙන හැමවෙලේම මගේ බිරිඳ මන් ලගවගේ..ඒතරමට මතක අව්ස්සනවා....❤💯🌹🥀🥀
@isurilakshika7538
@isurilakshika7538 2 ай бұрын
Matth.ahna hema welema eywa mthak wenwa 😔.eth mge nawei
@nuwanrupasinghe6218
@nuwanrupasinghe6218 11 ай бұрын
මැවිලා , නුඹ හා , කාරි නෑ සද , සිදඟන , හිත් ඔච්චම් කරවන , මුලාවේ මේ සිංදු ටිකෙන් Collection එකක් ඕනි අනිවාරෙන්ම...🥺❤️‍🩹
@mahiyagamingbussid6442
@mahiyagamingbussid6442 Жыл бұрын
1M ගහමු අනේ ඉක්මනට🥺💞..කෝ බලන්න මේක 1M යනකන් බලන් ඉන්න අය👋
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥❤️
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@aicomouters2861
@aicomouters2861 Жыл бұрын
aniwarenma 1M ghnna oni ekk
@dasunhashantha3196
@dasunhashantha3196 5 ай бұрын
4 million❤️
@mayurabhanuka4628
@mayurabhanuka4628 4 ай бұрын
Ghin bn tyenne
@JEETMUSIC903
@JEETMUSIC903 Жыл бұрын
නුබ හා song එකට ගහන්න song එකක් නෑ ♥️ මෙකත් ලස්සනයි ❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤❤❤
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 12 күн бұрын
අවුරැද්දයි 5 Million . 2024 අහන අය කෝ ..🥺❤️✋
@aroshapathum2518
@aroshapathum2518 5 күн бұрын
😌
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
ඇබ්බැහියක් 💙🌱 කවදහරි සින්දුවක් කරනව කියන පිස්සුව තවත් වැඩි කල...මෙච්චර පුළුවන් ද මිනිස්සුන්ගේ හිත නිවන්න... අනිවා...💙🌱දිලු අයියා සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ...
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
මාගම්පුර සෙට් එක දහසක් දෙනා පස්සට අනිද්දි ගහගෙන යන ගේම නම් අදහන්න ඕනෙ...! සිරාවටම උඹලට ජය.. Dilu × Lota ❤💯
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤💯
@sameera1992
@sameera1992 Жыл бұрын
❤❤
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Жыл бұрын
❤️🤞
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
එ් සංයෝගය හැමදාම වගේ සුපරි 💥♥
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@DilshaniPramuddhi
@DilshaniPramuddhi 10 ай бұрын
සිතක් නිවන්නට හැකි භාවනාවක් ❤️❤️ Excellent voice 🔥🔥
@tharud2176
@tharud2176 4 ай бұрын
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා... I felt it 🖤
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
උබ ගහන ගේම මාර ලස්සනයි Dilu 🖤📀🔥
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤️❤️
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💯
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤❤
@NOIZEY_J
@NOIZEY_J Жыл бұрын
Supiriyak Boys ♥️😍
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et 4 күн бұрын
Budhu sarani mage kollonta .... ❤ kelanta ❤❤❤❤
@risaramaneth4632
@risaramaneth4632 11 ай бұрын
තරු කැට දිලිසෙන්නා වූ මේ යාමේ❤ සද ගනදුර අතරින් යලි නේනා සේ❤ ඉටු කරලිය නොහැකී මේ පේනදේ ...... මැවිලා😊🥰
@Mali_Yez
@Mali_Yez Жыл бұрын
Dilu × lotuss 🙇‍♂️ උබලා දෙන්නගෙ vibe එක wandana track එකේ ඉදන් අඳුරනවා. ඒක වෙනම රහක්.
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💯
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@sandalukaveesha2185
@sandalukaveesha2185 Жыл бұрын
ඇයි මෙ සිංදු ඇහෙනකොට ඇග හිරි වැටෙන්නෙ....❤🙂 This is soooooooooo beautiful ayyeh....🥺❤️
@sandarutharusha2276
@sandarutharusha2276 Жыл бұрын
Ledak 😌
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
ල්ල්ලේඩක්
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@Dilmisenanayake
@Dilmisenanayake Жыл бұрын
@gulfsocial4041
@gulfsocial4041 Жыл бұрын
අවුරුදු 10 යක... මතකය 😢 අවදි උනා.... " උබ එක්ක නුවර වැවේ ...බැම්මේ ඇවිදපු... පිය සටහන්...💔 😔
@gamingfifty2902
@gamingfifty2902 11 ай бұрын
Back to 20 years 😢😢😢😢
@samadhihansika1000
@samadhihansika1000 3 ай бұрын
🥺
@chathurikabandara7762
@chathurikabandara7762 Жыл бұрын
ඒ කටහඩ භාවනාවක්.මන් තාමත් නුබ හා හමුවි සින්දුව අහනවා පිස්සුවෙන් වගෙ 🥺❤️
@kaveenu5551
@kaveenu5551 Жыл бұрын
රැල්ලට නොයා වෙනම රහක් මවන u both are amazing 💜️🥺.. speech less about that lyrics ,melody. ♥️
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🔥🔥
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤❤
@pawani_rg
@pawani_rg Жыл бұрын
When DILU says; හිත පුරා මුමුණනා මතකෙන් සමුදී මං ඉන්නම්... මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්... I felt it
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤️❤️
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💯🔥
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@RaveeshaNimnadi-fz5gh
@RaveeshaNimnadi-fz5gh Ай бұрын
"පිය සටහන් වැදුනානම් මේ පාරේ"💚
@KalanaViranga
@KalanaViranga 2 ай бұрын
2024 දිත් අහන උන් කෝ
@SmilingEspresso-pe8dp
@SmilingEspresso-pe8dp Ай бұрын
Innawa 🥺❤️ tamat hitata danena sinduwak 😢
@RasikaBandara-xk6dk
@RasikaBandara-xk6dk 21 күн бұрын
🥺❤
@anjularuwan9563
@anjularuwan9563 19 күн бұрын
O❤
@user-jr5hr5gj1z
@user-jr5hr5gj1z 14 күн бұрын
❤ඊටත් එහා මොන සතුටක්ද❤️🥺
@user-mj1ru5qr8p
@user-mj1ru5qr8p 8 күн бұрын
Hamadama ahanava❤
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
First Soft Line Of Lota What Ah Vibe ❤‍🩹❤‍🩹 එපිටට සීමාවේ තනිවුනු වේලාවේ නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා 💥
@windy5483
@windy5483 Жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💞
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@eworld4501
@eworld4501 Жыл бұрын
ඔයාව හොයා ගත්තේ දෙනෙත මම සොයයි කියන song එකෙන් එදා ඉදන් මගේ ආසම කටහඩක් තියන ගායකයෙක් ඔයා . king lotuss ගෙ රැපත් මරු , සහෝදරයො දෙන්නටම ජය ❤❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤️❤️🥰
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥💯
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@geethanikumari245
@geethanikumari245 Жыл бұрын
​@@DILUBeats ඔයා ඉයෙ අපේclz එකට ආවා.ඔයා හරිම නිහතමානී කෙනෙක් I wish you all the best for your future ❤
@thashendanuja________
@thashendanuja________ Жыл бұрын
සින්දුව දාපු දෙලාවේ ඉදන් පට්ටම love මේ සින්වුවට .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@dhanudck
@dhanudck 11 ай бұрын
නුඹ හා ළගට ලස්සනම සිංදුව ❤❤
@limashagithmal8204
@limashagithmal8204 Жыл бұрын
දිලූගේ voice එකයි, ලෝටස්ගෙ වචන ටිකයි ❤ #magampura
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤🔥
@user-jt7df9kx3m
@user-jt7df9kx3m Жыл бұрын
වෙනස් අපි දෙන්න කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි 🎉🎉
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
Dilu beatz මේකනම් පිස්සුවක්...❤️ ගොඩක් calm විදියට යන සිංදුවේ මැදට රැප් එකක් නැතිව දිගටම තිබ්බනම් කියලා හිතුනා.. සුපිරී ❤️හොදම දේ වචන ටික king lotuss ගේ ❤️❤️
@djnethrodjharshgroupofente8376
@djnethrodjharshgroupofente8376 Жыл бұрын
එකඟයි
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 11 ай бұрын
Yes
@manuadhikari7996
@manuadhikari7996 10 ай бұрын
ow neh
@hashankamal
@hashankamal Жыл бұрын
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා ❤
@MRTHAVISHA
@MRTHAVISHA Жыл бұрын
ayyandi ❤jayawewa Dileepa ayye ❤😇
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@harshaniprabodhika3505
@harshaniprabodhika3505 Жыл бұрын
සින්දුව නම් ලස්සනයි භාවනාවක් වගේ 🥺💝 පද ගැලපුම බලද්දි හුගක් දේවල් මතක් වෙනවා. ඉතින් අන්තිමට මෙහම හිතෙනවා.. ආදරණීයන් නැත්තටම නැති කරන් අඩනවට වඩා ඒ අය ලග ඉද්දි මගනොහැර ගන්නවා නම්.. ??? 😔
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤❤❤
@tharushatharushagimhara5960
@tharushatharushagimhara5960 Жыл бұрын
@Gamingcheeezy
@Gamingcheeezy Жыл бұрын
සුපිරියක් තමයි අයියෙ පියසටහන් මැකුනානම් මෙ පාරෙ දනවයි අපි ඇවද පු හැටි එ කාලෙ ❤
@vindi807
@vindi807 Жыл бұрын
මේ වගේ සිංදු මේ වගේ කාලෙක අහන්න ලැබෙනව කියන එකත් ඇත්තටම හුගක් වටිනවා.. කෑගහගෙන අඬාගෙන කියන ඒවට තරම් වීව්ස් නැති උනත් මේ සිංදු තමයි දවසක Top trending වල තියෙන්නම ඕනෙ❤ අනිවාරෙන් වටිනාකමක් ලැබෙන්නම ඕනෙ❤
@oshadikulasooriya8349
@oshadikulasooriya8349 Жыл бұрын
තරු කැට දිලිසෙන්නා වූ මේ යාමේ❤ සද ගනදුර අතරින් යලි නේනා සේ❤ ඉටු කරලිය නොහැකී මේ පේනදේ ...... මැවිලා😊
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@KeshavOneth
@KeshavOneth Жыл бұрын
@dimuthurajitha1430
@dimuthurajitha1430 Жыл бұрын
මේ වචන ටික මරු❤️😍 සිංදුවම සුපිරියක්👍❤️🎧🔥
@vibodhahasanga832
@vibodhahasanga832 Жыл бұрын
​@@KeshavOnethp89a
@chanindudilshara5947
@chanindudilshara5947 Жыл бұрын
තවත් ඇබ්බැහි වෙන සුලු නිර්මාණයක් 💗
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@heshanichandu2
@heshanichandu2 Жыл бұрын
කිසිදවසක නෑ මා හට මේ වාගේ දැනිලා ❤ 🥺
@A.A122_AA
@A.A122_AA Жыл бұрын
සුපිරිම රහක් නියමයි❤ King Lotaa💞
@KK_Visuals_Official
@KK_Visuals_Official Жыл бұрын
*ඒක පහරක් දිලුවා...මම දැකපු සුපිරිම චරිත දෙකක්...Dilu × Lota.....* 💗🤙🔥
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤️❤️
@sameera1992
@sameera1992 Жыл бұрын
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤🔥
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@earthvibes.
@earthvibes. Жыл бұрын
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා... Love it ❤ ❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥
@hirushakaushalya159
@hirushakaushalya159 Жыл бұрын
දිලූගෙ Beats kiyanne pissuwk 🥵
@rajithadananjaya5378
@rajithadananjaya5378 Жыл бұрын
supiriyak💆‍♂️
@nishalkavidu8946
@nishalkavidu8946 Жыл бұрын
දුන්නා වූ මතකෙට අම්මා පල්ලා ස්තූතී..🙂❤️‍🩹 Feel it .
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@sameera1992
@sameera1992 Жыл бұрын
@naradamadushanka5044
@naradamadushanka5044 Жыл бұрын
Dilu ෆට්ට බන් කටහඩ වගේම music මාර ලස්සනයි 👌😍
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@user-wv4rp8fk1m
@user-wv4rp8fk1m 5 ай бұрын
Lassanai... ada man denagaththe man asama songs okkoma aiyage kiyala ❤🎉
@coloursrv1061
@coloursrv1061 Жыл бұрын
මාරම ලස්සන somg එකක් ♥️ good luck 🍀 😊
@imyourshali
@imyourshali Жыл бұрын
ඒ Voice එකට පුලුවන් ඕනම හිතකට සැනසීම දෙන්න ❤️
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
@AzimOusman
@AzimOusman Жыл бұрын
Such a beautiful song bro! love everything in it #Dilu #KingLotuss
@DILUBeats
@DILUBeats Жыл бұрын
🥰❤❤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥
@Barron_kenvick
@Barron_kenvick Жыл бұрын
fluit eka 🥺❤
@bseries8661
@bseries8661 Ай бұрын
ඉටුකරලිය නොහැකී මේ පේනාදේ මැවිලා 😢❤
@adhithyaperera7437
@adhithyaperera7437 Жыл бұрын
Ah ekath patta...🥰
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@tharindulakmint
@tharindulakmint Жыл бұрын
gammak bro ,meka trending yanava🤩🤩
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@tharangashamlee5479
@tharangashamlee5479 10 ай бұрын
මේක තමා දැන් මන් හැමවෙලේ අහන සින්දුව මාරම ලස්සනයි මනසට මාරම නිදහසක් දැනෙනවා 🥺 ලෝසූස්ගේ රැප් එකත් මරු ♥️♥️🥺
@dhanudck
@dhanudck 11 ай бұрын
Dilu beats ඒ lyrics නම් පිස්සුවක් ❤❤ හැමෝටම ඔය හැකියාව නෑ
@uthumsankalpa2199
@uthumsankalpa2199 Жыл бұрын
කතා දෙකක් නැහැ වරිත චරිතමයි ✨ Dilu , King lotus ♥️ ජය !
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@dewminihirushika
@dewminihirushika Жыл бұрын
Dilu🔥 x Lota🔥❤️ 👏🏻🎉 නියමයි🎧
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤❤
@user-ro2un6bt7r
@user-ro2un6bt7r 11 ай бұрын
1.Mawila 2.Hith ochcham 3.Mandaram wahipoda The best Heart touching songs of me❤
@hashantechsl6423
@hashantechsl6423 11 ай бұрын
Same to me ❤😊
@dulajsandakelum6091
@dulajsandakelum6091 Жыл бұрын
lyrics maru හිතට වදින්නම දැනෙන්නම තියෙනවා. ජය වේවා!🎉
@SajiniNehansa
@SajiniNehansa Жыл бұрын
නුඹ හා වගේම හිට් එකක් වෙයි ❤ lyrics superb ❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💯❤️
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@DMassM
@DMassM Жыл бұрын
Diluu Track එකට හිතගියා ගොඩක්ම Vibe එක පහරක් brother 🌼🍂💕
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤🥰
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
@madumadu2205
@madumadu2205 Жыл бұрын
🖤
@Dilmisenanayake
@Dilmisenanayake Жыл бұрын
@user-yh2gq4hp3l
@user-yh2gq4hp3l 27 күн бұрын
👍🇱🇰හරිම ලස්සනයි අයියේ බුදු සරනයි
@ridmathanujaya
@ridmathanujaya Жыл бұрын
ඩිලු බිට්ස් වෙනම කලාවක් 😊❤
@sahangayantha
@sahangayantha Жыл бұрын
Next level.. ඔයාගෙ සින්දු වල තියෙන රහ වෙන එකකවත් නෑ.. ඒ රහ කියාගන්න වචන නෑ brother.. ඒ vibe එක අපිට දෙනවට පට්ටම පිං.. ❤🤗❤
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤🥵
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@sameera1992
@sameera1992 Жыл бұрын
@pudumalokayaofficial
@pudumalokayaofficial Жыл бұрын
සුපිරිම දක්ෂයෙක් ❤️
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@supunitharakatharaka1996
@supunitharakatharaka1996 Жыл бұрын
Me song eka dawasa ganema ahanwa eth athi wenne nh e tharam lassanai 😇😌🥰
@ushadipunchihewa2234
@ushadipunchihewa2234 8 ай бұрын
පිය සටහන් වැදුණා නම් මේ පාරේ.. දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ.. 🙂❤️
@bashipoorna5964
@bashipoorna5964 Жыл бұрын
I ‘m listening more than 100 times.🥺actually u have a magical voice. හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් …this line is really beautiful .i felt it❤️🙇‍♀️ Congratulations from the bottom of my heart❤️👏
@thakshilawickramasekara2316
@thakshilawickramasekara2316 Жыл бұрын
Nice song mchn. Good luck ❤️❤️🥰
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@pamodimanushika3657
@pamodimanushika3657 Жыл бұрын
නුබ හා, මැවිලා 💆❤️😫
@thennakoongamini6248
@thennakoongamini6248 Жыл бұрын
❤´😊...beuityful song ✨️
@sujathaperera4823
@sujathaperera4823 Жыл бұрын
gammak thama❤❤❤❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@alroy96
@alroy96 Жыл бұрын
Lota Voice Maru Malli Ubage ❤️🤘🏻
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@djkytcreation662
@djkytcreation662 Жыл бұрын
Dilu beats❤ භාවනාවක්💆🏻‍♂️🍃
@zumrafahim
@zumrafahim 11 ай бұрын
Tharukata dilisenna wu me yame ❤
@Finix_
@Finix_ Жыл бұрын
හම්මොහ් lota x dilu ♥️ ftt ekah...😍
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤❤❤
@sameera1992
@sameera1992 Жыл бұрын
පිස්සුවක්❤😊
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@user-ch5di5on9r
@user-ch5di5on9r 9 ай бұрын
The best Heart touching song...💖good luck DILU Beats...❤💝💖
@Lakshan_Warnakolasooriy
@Lakshan_Warnakolasooriy Жыл бұрын
Lota ඒක වෙනම vibe එකක්. Dillu පට්ට මච‍ං 💝
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL Жыл бұрын
dilu malli & lota lassna wdak 😍😍
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
🔥
@SameeraBandara-bu8gm
@SameeraBandara-bu8gm 8 ай бұрын
Mathaken samu dee man innam❤
@shalikajayasooriya7923
@shalikajayasooriya7923 11 ай бұрын
katahadath hari lassanai , RAP ekath lassanai , mulu siduwama harima lassanai
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 Жыл бұрын
සුපිරී අයියේ.නුඹ හා වගේම හිට් වෙයි.බුදු සරණයි ඔයාට.ඉදිරි වැඩකටයුතු සා‍ර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤❤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤❤❤
@DJJNK
@DJJNK Жыл бұрын
This Vibe 🤍🔥
@DILUBeats
@DILUBeats Жыл бұрын
🥰❤❤
@Noname-mh6jb
@Noname-mh6jb Жыл бұрын
🖤
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
❤🔥
@anju8221
@anju8221 Жыл бұрын
Aaaawwwsss thisss voice!! 🥺❤🌹🙌
@lakshikadilmini5654
@lakshikadilmini5654 Жыл бұрын
අම්මෝ ඒකේ ලස්සන...🎧🎶
@gamingzero8945
@gamingzero8945 Жыл бұрын
Cupiri ❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
❤❤
@Hiruupadcovers
@Hiruupadcovers Жыл бұрын
Supiriyak🏵️💕
@ThamodVish92
@ThamodVish92 Жыл бұрын
❤❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
@chanakasampath535
@chanakasampath535 Жыл бұрын
💯🔥
@RashmiPerera-un2wj
@RashmiPerera-un2wj Ай бұрын
Harima lassanaii❤️
@cyberswhacker5575
@cyberswhacker5575 11 ай бұрын
Dilu beats kiyanne thanikara pissuwak hethuwa meeta kalin karapuwath godak pissu wattuwa..❤❤❤
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 73 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 645 М.