Dilo - Andakare Man (Official Music Video)

  Рет қаралды 33,978,762

Dilo

Dilo

2 жыл бұрын

Stream / Download : ffm.to/andakareman.bio
Stay tuned with Dilo's latest releases: ffm.bio/dilohiphop
Join Dilo WhatsApp Channel: whatsapp.com/channel/0029VaI4...
Dilo - Andakare Man (Official Music Video)
Performed by Dilo
Produced by ‪@DILUBeats‬
Written by Dilochana Perera (Dilo)
Vision By ‪@ViyathDeelaka‬
Lightings by R.D Media Solutions
Sponsored by CameraLK
Licensed to KZbin by ‪@tseries‬
Social Media Partners:
Boom Music
Club Music
Base Music
Zoom Music
SL Visualizer
Soon Status
SM Status
Boom Status
Special Thanks:
Janitha Perera
Niroshani Wickramasinghe
Vidura Amarasekara (Vidda)
Sumeera Abeywardane
Kavindu Gunawardane
Chamathka Nimsara
Shevon de Soyza
Chirantha Ambepitiya
Dananjani Vijaya
Sadew Weerasinghe (Sadda Wee)
Anuja Silva
Tharaka Senevirathne
Thanuka Madumadawa
Rukshan Jeewajith
Dilo - Andakare Man (Official Music Video)
🎵 Follow Dilo on Social Media
✘ Follow Dilo on Instagram - / dilohiphop
✘ Follow Dilo on Facebook - / dilohiphop
#dilo #andakaareman #අන්ධකාරේමන්

Пікірлер: 31 000
@dilohiphop
@dilohiphop Жыл бұрын
Andakare Man - Lyric Video kzbin.info/www/bejne/nWq3ipeYor6jn6M
@dilkakumari2619
@dilkakumari2619 Жыл бұрын
11
@chamindakekulandar3571
@chamindakekulandar3571 Жыл бұрын
🎑️🎏️️🎮🎮🎮🎵🎵🏴‍☠‍
@panchasathikadewalegama9550
@panchasathikadewalegama9550 Жыл бұрын
Fග
@panchasathikadewalegama9550
@panchasathikadewalegama9550 Жыл бұрын
Fග
@panchasathikadewalegama9550
@panchasathikadewalegama9550 Жыл бұрын
FගFග
@journeyofsrilanka3412
@journeyofsrilanka3412 2 жыл бұрын
මං පිළිකා රොගියෙක්...මගේ ජිවිත කතාව ලස්සනට තිනවා .කදුළු පුරවන් හැමදාම මගේ කතාව අහනවා.මෙකට දයක වුන හැමොටම බුදුසරණයි
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
😢ඉක්මනට හොඳ වෙන්න පුළුවන් වෙයි නේද
@nisalapathum8128
@nisalapathum8128 2 жыл бұрын
ඉක්මනට හොද වෙයි බුදුසරණයි
@ukkunbro1775
@ukkunbro1775 2 жыл бұрын
ඔයාට බුදු සරණයි
@ukkunbro1775
@ukkunbro1775 2 жыл бұрын
ඉක්මන් සුවය
@world7450
@world7450 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මන් සුවය පතනවා !!!
@namaladikari2649
@namaladikari2649 5 ай бұрын
2024 අහන කට්ටිය කෝ🧡🧡
@hasithhasith-me1df
@hasithhasith-me1df 3 ай бұрын
API kolo
@user-ef9kr2in1q
@user-ef9kr2in1q 3 ай бұрын
math ahano
@Lithum_Chamika
@Lithum_Chamika 3 ай бұрын
👋👋
@yehansabanuka2991
@yehansabanuka2991 3 ай бұрын
Inno
@NipunDissanayaka-lj1eg
@NipunDissanayaka-lj1eg 3 ай бұрын
❤❤
@dhanudck
@dhanudck 4 ай бұрын
2024 anyone ❤
@TharuxBro1
@TharuxBro1 2 ай бұрын
@Chamodkavinda666
@Chamodkavinda666 2 ай бұрын
@PawanLK.
@PawanLK. 2 ай бұрын
🩷
@user-wl7vp4xm2u
@user-wl7vp4xm2u 2 ай бұрын
❤❤❤
@sashikahansani4669
@sashikahansani4669 2 ай бұрын
@kawalam
@kawalam 7 ай бұрын
අදටත් ඒපා නොවී අහන අය කෝ...... 😍
@dewmini231
@dewmini231 6 ай бұрын
❤️
@DilaniDilani-dx3cx
@DilaniDilani-dx3cx 6 күн бұрын
Mm inno❤❤❤❤❤
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
(Lyrics) අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන් මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්) කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං පාඩුවේ කැපුනේ යාලුවෙක්වත් නැත ළඟ රඟපාලා යන්න ගියා ගානට ඔළු අතගාලා බන් (අතගාලා බං) විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන් ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන් ළඟ හිටි අය ගියා හිත පාරා මනුස්සකම දැන් තියාගන්න රස්නෙට විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට දිනක ඔබද මමද මේ පොළොවට පස් වෙලා යයි ඩො අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo) වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත් ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ) මලක් අරගෙන යද්දී මන් පාරේ විසටමයි ඇදුනේ තාලෙන් පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත් දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන් මතක් වෙයි ඒ කාලේ උන සිද්දි ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල මගේ විත්ති බලන්න කවුරුත් එද්දී දොර වැහුවා මම ඩෝ අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
@deshanvishmika5730
@deshanvishmika5730 2 жыл бұрын
Patta aiya
@dewonhansaka579
@dewonhansaka579 2 жыл бұрын
Amoo ඩිලෝ අයියේ තෑන්ක්ස් ආදරෙයී ... my loving rapper ❤❤❤❤
@Blazefury1
@Blazefury1 2 жыл бұрын
ටයිප් කරන් එද්දි දැම්ම නේ boza 🤧❤
@prabarshamethdiya6600
@prabarshamethdiya6600 2 жыл бұрын
ආදරෙයි ඩිලෝ අයියා....♥🍂
@perera8229
@perera8229 2 жыл бұрын
Dilo කියන්නේ පිස්සුවක් 💯💪
@raviyamada
@raviyamada 2 жыл бұрын
Dilo ❤️
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
Ravii Ayyaah ❤️🥰🔥
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
😍🔥
@madushkavishma1382
@madushkavishma1382 2 жыл бұрын
Supiriyak ❤️❤️
@shainyrk8407
@shainyrk8407 2 жыл бұрын
RJ🤪❤️
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Ravi Jay ... rap walata aluth therumak genapu pora🔥🔥🔥
@ALFHA44
@ALFHA44 10 ай бұрын
LYRICS ලියපු දෑතට සම්මා සම්බුදු සරනයි 🥵❤️
@janakamnakandala7909
@janakamnakandala7909 3 ай бұрын
Lyrics by Dilo
@KumariKumari-en5os
@KumariKumari-en5os Ай бұрын
😢❤
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn Ай бұрын
❤❤❤❤
@user-bx1cp8tz5d
@user-bx1cp8tz5d 7 ай бұрын
අවුරුදු 2කින් පස්සෙ අදත් අහනවා.මේක තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදුවක් ❤❤❤❤
@morin6681
@morin6681 6 ай бұрын
❤❤❤❤
@musthakishak4866
@musthakishak4866 5 ай бұрын
@redheart2807
@redheart2807 4 ай бұрын
අනිවාර්යෙන්
@user-ll1ci4bb6p
@user-ll1ci4bb6p 3 ай бұрын
Akanam Aththa ❤❤❤❤❤❤❤❤godak lassanai ❤❤❤hadhawathatama dhenenava ❤❤❤maru DiLo❤❤❤Adharei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I Love you song❤❤❤❤
@ProBota69
@ProBota69 3 ай бұрын
එනෝ ආයි පාරක් අහමු🙌
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
හැමොගේම හිත්වල හිරවුණ කතාව වෙනස්ම වචන සෙට් එකකින්.. පට්ට මචං ❤️❤️
@frezyk9456
@frezyk9456 2 жыл бұрын
කෝනාර අයියා
@Professor_
@Professor_ 2 жыл бұрын
කොනාර අයියා👻🖤
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
konara aiya mage song ekatath comment ekak dhanakoookzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
සිරාවටම 👍
@sudarakadiwasindu348
@sudarakadiwasindu348 2 жыл бұрын
අඩ්ඩෙ
@DJJNK
@DJJNK 2 жыл бұрын
පට්ට Dilo, පිස්සු♥️🔥
@shamikaashian2824
@shamikaashian2824 2 жыл бұрын
ජනක අයියා❣️
@nethushadinuhas8361
@nethushadinuhas8361 2 жыл бұрын
ආ ජනක අයිය😊
@statusdinuwa5791
@statusdinuwa5791 2 жыл бұрын
Janaka aiya ikmanata sinduwak oneeee❤️
@asangasudesh7695
@asangasudesh7695 2 жыл бұрын
JNK aiyyh😍
@slmeemboys
@slmeemboys 2 жыл бұрын
ටියුන් කරල ගනින් ජනා.... මූත් එක්කත් එකක් 🙂🙂🙂🙂🙂❤️💥
@shanaka3462
@shanaka3462 7 ай бұрын
මිනිහෙක්ගේ මුලු ජිවිත කතාවම විනාඩි 3 කට අම්මෝ පිස්සුවක්😮❤😊
@manjusubasinha4070
@manjusubasinha4070 4 ай бұрын
❤❤❤❤😊😊😅🎉🎉😢😢🎉🎉😮😊😊😂❤
@slpcsongs2196
@slpcsongs2196 3 ай бұрын
ඒකයි වදින්න හිතට
@DILUBeats
@DILUBeats 9 ай бұрын
Yaay 30M+ 🥹❤️‍🔥
@dilohiphop
@dilohiphop 9 ай бұрын
Lesgoo Homiee ❤️🥹🔥
@UziSenadeera
@UziSenadeera 2 жыл бұрын
Meka pissuwaak. Good job dilo brother 🔥😻😻
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
💞😎
@dilshanmihiranga3077
@dilshanmihiranga3077 2 жыл бұрын
අනිවා...📛📛📛
@sanithudayanga4437
@sanithudayanga4437 2 жыл бұрын
❤️❤️❤️💪🔥
@n.p.lakmal7552
@n.p.lakmal7552 2 жыл бұрын
Uzi❤️
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
😍
@ChanukaMora
@ChanukaMora 2 жыл бұрын
Pissu 🔥🖤 DILO | DILU | DEELAKA
@Lakiyacreation2
@Lakiyacreation2 2 жыл бұрын
මොරා 🥺✌️
@abbc5225
@abbc5225 2 жыл бұрын
මොරා🥵
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Thank you Aiya 🥰❤️🔥
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
ඔයා වගේම තමා අයියා සුපිරියක් ........😍😍😍😍
@kaveendilanka
@kaveendilanka 2 жыл бұрын
Moරා 😍
@ShasheeMax
@ShasheeMax 6 ай бұрын
31M wives 2023=12 වර්ශෙ අවසාන අය අහන අය මෙ පැත්තට
@user-kf1ox1hb4w
@user-kf1ox1hb4w 5 ай бұрын
Can I go to India😅❤
@nethmaiduwara
@nethmaiduwara 5 ай бұрын
@musthakishak4866
@musthakishak4866 5 ай бұрын
@IsankaPiyashan
@IsankaPiyashan 5 ай бұрын
2024 ත් අහනවා
@DiveHive
@DiveHive 4 ай бұрын
Views
@mean6028
@mean6028 12 күн бұрын
තාවමත් මේක අහන්න අය කෝ.. 34 M පන්නමු නේ බන් ❤️
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
🎵 OUT NOW on streaming platforms!!! ✘Spotify- open.spotify.com/album/5sRrIfFzMDdcXyQyHCF3DK?si=eSXDvSb8QI6RgR0ZuslaTQ ✘Apple Music- music.apple.com/lk/album/andakare-man-single/1587709058
@ccdrk2003
@ccdrk2003 2 жыл бұрын
මරු හැබැයි කුපිරියක් බ්‍රදර්
@kgfking5572
@kgfking5572 2 жыл бұрын
Enakn balan hitye niyamai Dilo❤️ෂුපිරියක්ම තමයි හදවතින්ම ආදරෙයි හා❤️🔥👈
@chanu5061
@chanu5061 2 жыл бұрын
❤️
@slmusictone7890
@slmusictone7890 2 жыл бұрын
යලු මම එන්නේ රට කලත්තන් කිව්ව වගේම කරා නේද සතුටුයි අයියේ
@dilshara6713
@dilshara6713 2 жыл бұрын
❤️❤️❤️
@sachinbro5636
@sachinbro5636 Жыл бұрын
දුකක් හිතෙන හැමතිස්සෙම ඔලුවට එන්නේ මැවෙන්නේ ඔයාගේ මේ රැප් එක Dilo...අන්තිමේදි ඉතුරුවෙන්නේ අන්ධකාරයම තමා...තමන්ට තමන් පමණයි.ඔය එක යාලුවෙක්වත් නෑ අන්තිමේදි අපි ලග...සතුටට පමණයි.දුකට නෑ......හැමෝමව තේරුන් අරන් ජීවත් වෙන්න....මගේ Life එක 100%ක් මේ රැප් එක සමග සම්බන්ධයි.... අද මන් හොද තැනක ඉන්නේ මාව වට්ටපු අය නිසා,ප්‍රතික්ෂේප කරපු අය නිසා,කොන් කරපු අය නිසා, ....එකක් මතක තියා ගන්න....හැමතැනකින්ම ඔයා වැටෙයි..ඒත් තව අවස්ථාවක් ඔයා වෙනුවෙන්ම තියෙයි.....අන්තිමට කියන්න තියෙන්නේ මේ රැප් එක අනෙක් songs වලට වඩා පට්ටයි..................දවසට උපරිම මේක 20ක් වගේ අහනවා..............Dilo 😎🔥🔥 තව මේ වගේ Rap එක ගේමු....
@thakshilasurangi6178
@thakshilasurangi6178 Жыл бұрын
You'r right
@tiktoksl5200
@tiktoksl5200 Жыл бұрын
Hemadema hari yai
@user-ys2gu8tc3i
@user-ys2gu8tc3i 10 ай бұрын
වැටුන තැනින් නැගිට්ටවපු සින්දුව❤❤❤ මටම හදපු සින්දුව❤❤❤
@kalanirajapaksha2902
@kalanirajapaksha2902 10 ай бұрын
Listening in 2023 also. Listened to this 1000 times but never disappointed me. Every-time When I feel down , this song boost me up. This is a example of music being medicine for mental health.❤ may god give u more strength to compose more music like this.
@Vnesh
@Vnesh 2 жыл бұрын
Pure vibes bro 😍🔥 Much Love from INDIA 🇮🇳
@chana2619
@chana2619 2 жыл бұрын
React to "ape collo".official song of 2021 t20 world cup
@nethulib3083
@nethulib3083 2 жыл бұрын
:-)
@sehiruthileshan1582
@sehiruthileshan1582 2 жыл бұрын
Tnx india 🇮🇳
@hashanmadusanka4890
@hashanmadusanka4890 2 жыл бұрын
❤️❤️❤️
@dileepsusanth8525
@dileepsusanth8525 2 жыл бұрын
🖤🖤🤟
@ZanyInzane
@ZanyInzane 2 жыл бұрын
When DILO said , " අංධකාරේ මං..ගෙවෙයි කාලේ දැන්" I felt it. 💜️
@methika0007
@methika0007 2 жыл бұрын
😹♥️
@lazeeluiz
@lazeeluiz 2 жыл бұрын
Dilo x Zany 🖤 Nxt😋 Deviyge Dumaree 🤭
@chandivperera
@chandivperera 2 жыл бұрын
Zany
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqs -
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
Zanyaaaa ❤️🔥
@namalkumara5189
@namalkumara5189 9 ай бұрын
Pure vibes bro❤❤ much love from India 🇮🇳🇮🇳🇮🇳
@kavindudhananjaya1712
@kavindudhananjaya1712 7 ай бұрын
🇮🇳❤️🇱🇰
@GamehubSL
@GamehubSL 6 ай бұрын
😂😂😂
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 10 ай бұрын
ලංකාවේ අංක එකටම තියෙන rap song එක ❤
@meedumrashmika6793
@meedumrashmika6793 7 ай бұрын
😂mal rap ahn epa bn
@pasindusathsara206
@pasindusathsara206 4 ай бұрын
@@meedumrashmika6793 අනේ හුකහන් ගෝතයා..😒
@NAWRANVEVO
@NAWRANVEVO 2 жыл бұрын
සුපිරියක් තමයි බොස 👏🏼❤️
@soniyaslbo4386
@soniyaslbo4386 2 жыл бұрын
Nawran bomka
@shamalshanuka2113
@shamalshanuka2113 2 жыл бұрын
නවුරාන් ❤️❤️❤️❤️
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Kalekin 👊
@hasindulakmal7947
@hasindulakmal7947 2 жыл бұрын
මෙයත් මෙහෙ ආ.
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
Besiye kollo ko pako video 🙂😣
@JPromo
@JPromo 2 жыл бұрын
ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙහෙම හිතට වදින විදිහට දේවල් කරද්දි හරි ආඩම්බර කමක් දැනෙනවා..
@raviduviraj6102
@raviduviraj6102 2 жыл бұрын
Hm
@Theensuvai
@Theensuvai 2 жыл бұрын
kzbin.info/www/bejne/rHjPimeLfrp_pdk
@Theensuvai
@Theensuvai 2 жыл бұрын
Tamil version
@senalidahamya3142
@senalidahamya3142 2 жыл бұрын
🖤
@nimalsamantha3198
@nimalsamantha3198 2 жыл бұрын
Supar
@myp832
@myp832 7 ай бұрын
මේ සින්දුව දැන් හොදටම පාඩන්😍
@sujanigunawardhana3264
@sujanigunawardhana3264 6 ай бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් හොඳ වෙයි🙏🙏🙏🙏😊
@milindaprabath6740
@milindaprabath6740 2 жыл бұрын
වචන ටිකත් කටපාඩම් වෙන කම් අහපු එකම රැප.....🔥🔥🔥🔥❤ 1 milion ඉක්මනින් ම ලංකාවේ ගහපු එකම රැප... ❤🔥 ආදරෙයි....diloo 🔥
@uchiruwanpathirana8044
@uchiruwanpathirana8044 2 жыл бұрын
costage rap
@nadundanushka5823
@nadundanushka5823 2 жыл бұрын
ගැම්මක් තමා bro
@ShoiBoysParody
@ShoiBoysParody 2 жыл бұрын
පිස්සුවක් 🔥
@squidwarm7034
@squidwarm7034 2 жыл бұрын
Ko video hlo
@chinthasithumina9657
@chinthasithumina9657 2 жыл бұрын
🙂💖
@bcsehan3894
@bcsehan3894 2 жыл бұрын
ආතල් ඕන
@sasankiayesha7921
@sasankiayesha7921 2 жыл бұрын
මෙහෙම රැපක් අහලත් නෑ ආයෙ එන්නෙත් නෑ ❤️❤️❤️ ගැම්මක් තමා කොල්ලෝ
@thunderboy1710
@thunderboy1710 2 жыл бұрын
මොකත කියන්නෙ ඕගොල්ලොත් රැපක් ගහමුත 👌
@maduwa1915
@maduwa1915 11 ай бұрын
අන්දකරේ මං 💯👍
@DilanSamith-gr7cb
@DilanSamith-gr7cb 10 ай бұрын
2023 ජුලි මාසේ දවසක මතකයක් අලුත් කරගන්න අයෙත් ඇහුවා, ජිවිතෙ ගොඩක් වෙනස් වෙලා
@fernando-et1wl
@fernando-et1wl 2 жыл бұрын
තව අවුරුදු 10කින් ඇවිල්ලා උනත් අහන්න පුලුවන් සින්දුවක්. This is really masterpiece
@nika3440
@nika3440 2 жыл бұрын
💯
@roshanadewmini3467
@roshanadewmini3467 2 жыл бұрын
Supr
@malanisiriwardana5307
@malanisiriwardana5307 2 жыл бұрын
Niyamai
@malanisiriwardana5307
@malanisiriwardana5307 2 жыл бұрын
Niyamai
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
අනිවා
@sanjoydas8789
@sanjoydas8789 2 жыл бұрын
I don't understand the language but the melody and the voice attract me to listen to this song again and again.... Love from India ❤️❤️ 🇮🇳🇮🇳
@prabodhajay2258
@prabodhajay2258 2 жыл бұрын
Sri lankan 🇱🇰 music bro
@vijaydeen6171
@vijaydeen6171 2 жыл бұрын
Its going similar bit of chand chupa badal main...
@chenithajayith6908
@chenithajayith6908 2 жыл бұрын
Country : SRI LANKA Language : SINHALA
@justforathal
@justforathal 2 жыл бұрын
@@prabodhajay2258 Correction bro it's not sri lankan music. Original music track is from the song Chand Chupa Badal Me by Udit Narayan and Alka Yagnik from the movie Hum dil de chuke sanam (1999) It was a 90's legendary hit song staring salman khan and aishwarya rai. ඒ වගේම තමා අන්ධකාරෙ මං කියන්නෙ ඒ මෙලඩි එකට අමුතුම හැගීමක් දෙන පට්ටටම වදින lyrics තියන සුපිරිම හිට් එකක්. එදා මෙදා තුර අහපු හොදම රැප් එකක්.
@maduwa1876
@maduwa1876 2 жыл бұрын
🇱🇰❤
@suneth-g
@suneth-g 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති රෑප් එකක් ගැම්මක් තමයි කොල්ලනේ
@NilukaKumari-ql8hu
@NilukaKumari-ql8hu 4 ай бұрын
මුලු ජීවිත කතාවම ලස්සනට කියපු එකම සින්දුව❤
@dsir9269
@dsir9269 2 жыл бұрын
Dilo කියන්ඩ වචන නෑ මචං, එදා බස් එකේ උබේ සිංදුවක් ඇහෙද්දි දැනුන සතුටටත් වඩා සිය දහස් ගුණයක් සතුටුයි අද, තව උඩටම පලයන්, ජය ❤️
@ytechlk4904
@ytechlk4904 2 жыл бұрын
Dsir 🧡🧡🧡
@dopet1934
@dopet1934 2 жыл бұрын
👽👻D sir❤️
@gagana..gamage21
@gagana..gamage21 2 жыл бұрын
Adee D sir koheda hitiyee ...rap ekak oona lagadima
@Randeepwijeesinghe
@Randeepwijeesinghe 2 жыл бұрын
oyage track ekk one 🥺
@mohammedhashmi25
@mohammedhashmi25 2 жыл бұрын
D sir aluth ekak oni 😍
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
සිංහල රැප් කියන දේ අනිත් සිංදු වලට වඩා වෙනස් වෙන්නෙ රැප් එකක් ඇතුලෙ හිතන්න දෙයක් ඉතිරි උනා .අනිත් සිංදු කියන්න ඕන දේ මූනටම කියනවා .රැප් කියන්නෙ පට්ටම motivation එකක් .ලංකාවෙ සමහරැ රැප් කන්න දගලද්දි ඒ වෙනුවෙන් වැඩක් කරලා රැකගන්න උබලා වගේ එවුන් ඉන්න ඕන බන් .ජයබෝ♥️
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mage rap ekath ahala blankoo.kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@user-cf9oy1hl8p
@user-cf9oy1hl8p 2 ай бұрын
2024 අහනවා මෙ රැප් එකේ අප් එක තාම තියනවා ගැම්මක් තමා ඉතින්❤
@mohamedhaizam5231
@mohamedhaizam5231 6 ай бұрын
Pure vibe Brother So SweeT 😶😌💔 FROM PALASTINE 🤑
@chappacinema
@chappacinema 2 жыл бұрын
මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ තියෙන දේවල් වලට ගහපු මාරම සිංදුවක් ආ...!! ❤️🎼
@sumedhalakmal6143
@sumedhalakmal6143 2 жыл бұрын
මෙච්චර කාලෙකට මේ තරම් වාරයක් රැප් එකක් අහලා නෑ...❤️😍 ඒත් ඔයා ඒ තත්ත්වෙට මාව පත් කළා බ්‍රදර්..ඒක නම් පිස්සුවක්...වාව්...💪👑
@Herath_
@Herath_ 2 жыл бұрын
𝙼𝚎 𝚝𝚘😍
@smrmusic2081
@smrmusic2081 2 жыл бұрын
kzbin.info/www/bejne/q3O9g4WwdtyJrqc
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqs -
@janithasanjula8905
@janithasanjula8905 5 ай бұрын
2024 ahana set eka ❤
@Kusal_gimhan
@Kusal_gimhan 4 ай бұрын
මගේ ජීවිත කතාව හා සමානයි මේ සිංදුව.. කොච්චර බැලුවත් එපාවෙන්නෑ❤
@vihangadesilva1054
@vihangadesilva1054 2 жыл бұрын
කවදාවත් රැප් අහන්නේ තැති මම 100 පාරකට වඩා ඇහුවා.හිතේ හැගීම් වචන වලින් එලියට ආව සුපිරි වැඩක්.ජය💙
@dilinicharunika6501
@dilinicharunika6501 2 жыл бұрын
Eka aethta mama asa ne,eth me ainduwa mama කොච්චර aehuwath epa wenne ne ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මමත් ☺
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mage song ekath ahalama blannakoo.kzbin.info/www/bejne/a6DCc6hra7-VpNU
@dulas4614
@dulas4614 2 жыл бұрын
math godak ahanawa adui.meka ahuwa
@yohanff5386
@yohanff5386 2 жыл бұрын
🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏
@leabaltazar4682
@leabaltazar4682 2 жыл бұрын
I'm not srilankan but i can relate this song♥️🇱🇰👏
@alokanipunweerasinghe6315
@alokanipunweerasinghe6315 2 жыл бұрын
උබ ලන්කාවෙ එකෙක් බොරු කමෙන්ට් දාන්න එඔආ
@sithum123
@sithum123 2 жыл бұрын
❤️
@pushpikaliyanage8588
@pushpikaliyanage8588 2 жыл бұрын
@@alokanipunweerasinghe6315 UBER KOHOMERDER DANER PAKO
@alokanipunweerasinghe6315
@alokanipunweerasinghe6315 2 жыл бұрын
@@pushpikaliyanage8588 තො වගෙ ඒසියොන්ට එව තෙරෙන් නැ..ඔන එකෙක්ට තේරෙනව අන්තිමට දාලා තිය emoji වලින් මු ලන්කාවෙ එකෙක් කියල.අවදානෙ ගන්න දාන කමෙන්ට් කියල..අනික ලන්කාවෙ මිනිස්සු තමා හැම කමෙන්ට් එක්කටම ලන්කාඒ කොඩිය ඉස්සරහට දදා පුප දෙන්නෙ බලපන් පිටරට සින්දු වල එම තියනවද කියල.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@alokanipunweerasinghe6315 ow bn ape un patta naguuth set ekk inne😂. Ada iye phone ekk hambaweccha un wage hasirenne
@ruwanpriyankara6321
@ruwanpriyankara6321 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නනැති සිංදුවක් ❤❤❤
@yasirusathsara2207
@yasirusathsara2207 4 ай бұрын
Vera Level rap. Next level rap . From Sri Lanka 😍💖💪
@nisalacademy
@nisalacademy 2 жыл бұрын
Dilo මේක තමා ඔයාගේ ජීවිතේ වෙනස් කරන සින්දුව.... පට්ට බං මේක
@smrmusic2081
@smrmusic2081 2 жыл бұрын
lyrics kzbin.info/www/bejne/q3O9g4WwdtyJrqc 😍✌️
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqs -
@skmaster1780
@skmaster1780 2 жыл бұрын
Beautiful song sri lanka.....love from brazil 🇧🇷❤️❤️
@izzy9543
@izzy9543 2 жыл бұрын
Thnx a lot bro ❤️🇱🇰 love from sri lanka 🇱🇰🔥❤️
@g.keitisigora4702
@g.keitisigora4702 2 жыл бұрын
Thank brazil ...❤️❤️❤️❤️
@saduwagaming3616
@saduwagaming3616 2 жыл бұрын
🥺🥺
@sport_1-st.
@sport_1-st. 2 жыл бұрын
😂😂 මරු හැබැයි
@auror8762
@auror8762 2 жыл бұрын
මච් ලව් ෆ්‍රොම් ඇෆ්ගනිස්තාන්🙂
@NiklazSchneider
@NiklazSchneider 5 ай бұрын
I’m half German and half Sri Lankan. I don’t understand this song but I love it
@SLUFC
@SLUFC 2 ай бұрын
පල පල මෛන්ද මාටියා 🤧😏
@imalimadhushala6120
@imalimadhushala6120 10 ай бұрын
ආපු කාලේ ඉඳලා මම ආසම.. මේ සිංදුව මාව මෝටිවේට් කරනව හැමවෙලේම..🙄🥺
@dilipdilshan7087
@dilipdilshan7087 2 жыл бұрын
රැප් අහන්නෙ නැති මං මේකට ඇබ්බැහි වුනා Thank you @Dilo ❤️❤️
@pahasarayt5772
@pahasarayt5772 2 жыл бұрын
සූපිරි Dilo
@jagathbandu848
@jagathbandu848 2 жыл бұрын
♥️👌😍😘
@mashi2666
@mashi2666 2 жыл бұрын
Ow ane
@studentofroyal8237
@studentofroyal8237 2 жыл бұрын
Me too
@gemmingt4t272
@gemmingt4t272 2 жыл бұрын
Sinbuva thithata vabuna😎😎🙏🙏🤗
@cutegirl6272
@cutegirl6272 2 жыл бұрын
මිනිස්සු දැන් ආසම සංස්කෘතියට එහා ගිය මේ වගේ රැප් වලට.....මම නම් මාරම ආසයි රැප් වලට 🤗🤗🤗🤗🤗🤗🤗❤
@anushanisha3329
@anushanisha3329 2 жыл бұрын
Hi
@sebastiansebastian1834
@sebastiansebastian1834 2 жыл бұрын
පට්ට අයියේ එලම
@chathuradileep415
@chathuradileep415 2 жыл бұрын
සිරාවට😁😁😁
@cutegirl6272
@cutegirl6272 2 жыл бұрын
@@chathuradileep415 🤗
@pathummihiranga221
@pathummihiranga221 2 жыл бұрын
Really 😂
@Photo_doctor
@Photo_doctor 10 ай бұрын
අද කාලෙ අහපු සුපිරියක් තමයි.. feeling එක බොක්කටම ❤
@user-lasanthalakmala
@user-lasanthalakmala Ай бұрын
Dilo brother aka paharak wanama wep akak ❤good job DILO❤
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
1M ගහද්දි 500පාරක් විතර අහල ඉවරයි.....පට්ට...දිගටම ඕනෙ....❤️‍🔥❤️‍🔥❤️‍🔥🤘🇱🇰
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......
@lahirumadushan680
@lahirumadushan680 2 жыл бұрын
Niyamai machan eala
@Dewinda811
@Dewinda811 2 жыл бұрын
@@lahirumadushan680 me too ❤️
@hiruniaaadii1389
@hiruniaaadii1389 2 жыл бұрын
patta
@ashenvideo9463
@ashenvideo9463 2 жыл бұрын
Ow eka aththa bro
@malshadilangani6717
@malshadilangani6717 2 жыл бұрын
දිනක ඔබද මමද මේ පොලොවට පස් වෙලා යයි ඩෝ.. එතකල් අහනවා අපි මේක DILO Masterpiece 🥀❤️🔥
@keshaliashinsha4914
@keshaliashinsha4914 2 жыл бұрын
Ow
@tutugirl8627
@tutugirl8627 2 жыл бұрын
Ettac🥰
@keshaliashinsha4914
@keshaliashinsha4914 2 жыл бұрын
Niyamai පට්ටම
@madurapriyankara7600
@madurapriyankara7600 Ай бұрын
2024-04-26 අහන අය ලයික් එකක් දාන් යන්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු තමයි මේ.හදවතටම දැනෙනවා මේක සෑහෙන්න ලොකූ තේරුමක් තියෙනවා ❤️
@moon.1111.
@moon.1111. 10 ай бұрын
මගේ ජිවිතේ ගැනම ලියවිලා තියනවා..අවුරුදු ගානක්ම depression නිසා ජිවිතේ ලස්සනම කාලේ ගෙවිලා ගියේ තනියම කාමරේ..ජිවිතේ ගොඩක්ම ළගින් ඉන්න අයටත් මාව කරදරයක් කියලා දැනුණ දවස් ඕන තරම් තිබුණා..මට උදව් කරන්න ආව අයගෙත් මගේ රෝගය නිසාම හිත් රිදෙව්වා ..ඇත්තටම හරිම මහන්සි ..ජීවිතේ අත හරින්නම හිතෙන තරම් 😓 2023.08.24
@lav_sphekoX
@lav_sphekoX 5 ай бұрын
🥺
@kanishkanipun6501
@kanishkanipun6501 2 жыл бұрын
මම දැකපු ලස්සනම රැප් එක අයියෙ ..........මෙ වගෙ එව්වා කරන්න තව ශක්තිය ලැබෙවා කියලා මම පාර්තනා කරනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqs
@deeptianurada890
@deeptianurada890 2 жыл бұрын
ලංකාවේ කොල්ලො දැන් දියුණු වෙලා බුට් සෝන්ග් අතහැරලා පට් සෝන්ග් එනවා ජය වේවා කොල්ලනේ💯👌💪
@madushasandaruwan1613
@madushasandaruwan1613 11 ай бұрын
මෙච්චර කාලෙකට ලංකාවේ මම අහපු ලස්සනම රැප.සරලයි පට්ට ඒකනම්
@___HASIYAH___
@___HASIYAH___ 5 ай бұрын
සින්දුව ආව ගමනුත් ඇහුවා... 💝 2024 ත් අහනවා...... මැරෙනකන්ම අහනවා 🤗💝
@maduabeykoon5831
@maduabeykoon5831 2 жыл бұрын
ඔනැම වයස් කාණ්ඩක් එක්ක එකතු වෙලා අහන්න පුලුවන් වගෙම ආදර්ශ ගොඩක් දෙන සුපිරිම සිංදුවක්.ආදරෙයි කොල්ලො❤️🤟
@yohanff5386
@yohanff5386 2 жыл бұрын
🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏
@Theensuvai
@Theensuvai 2 жыл бұрын
kzbin.info/www/bejne/rHjPimeLfrp_pdk
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
Dilo ඒක මාරයි❤🔥
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
aiye mage song ekatath comment ekak dhannakookzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@kavindyagimhani8803
@kavindyagimhani8803 2 жыл бұрын
Moniyoo ❤️❤️❤️❤️❤️
@dilmitharusha4552
@dilmitharusha4552 9 ай бұрын
මාරම ලස්සනයි ඇහුවට එපා වෙන්නේ නෑ කවදාවත් ❤❤❤
@SADEW-999
@SADEW-999 7 ай бұрын
30 million ගැම්මක් 2023❤️❤️❤️
@krishandenuwan1260
@krishandenuwan1260 2 жыл бұрын
දවසට 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 💙💙💙💙💙
@chamindak.a2099
@chamindak.a2099 2 жыл бұрын
Hm.ekanam aththa.kochchara ahuwath epawenne nathi supirima sinduwak
@isaranugith
@isaranugith 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@Angela43607
@Angela43607 2 жыл бұрын
Ow☺️
@malupissa
@malupissa 2 жыл бұрын
HM🤗🤗🥰
@gishanchanaka8106
@gishanchanaka8106 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ishanmadushanka8814
@ishanmadushanka8814 2 жыл бұрын
තරුණ කොල්ලෝ අපායට යවන රැප් අතරේ මේ වගේ රැප් ඒකක් අහන්න ලැබීම සතුටුක්. පිං ❤
@kazzai_Ent
@kazzai_Ent 2 жыл бұрын
🥳 මේක නම් පිසසුවක් Faded sinhala Mashup 😍🎼🎧kzbin.info/www/bejne/a4vSmp2qoLKXjNk 🤩enjoy thank me latter😍🥰'j9s8d
@shengamen2229
@shengamen2229 2 жыл бұрын
Goof
@gaminiperera1034
@gaminiperera1034 2 жыл бұрын
Pala
@dayarathnaranasingha3273
@dayarathnaranasingha3273 2 жыл бұрын
7ilolp
@podisada9553
@podisada9553 2 жыл бұрын
🤗🤗
@kaushalyapriyadarshani2079
@kaushalyapriyadarshani2079 7 ай бұрын
හැබෙඉ සුපිරියට හදලා තියන වා
@sadunichanchla5470
@sadunichanchla5470 9 ай бұрын
දුකට සතුටට හැමවෙලේම අහනවා මන්
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 2 жыл бұрын
❤️❤️
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
❤️🔥
@kosaladewappriya8312
@kosaladewappriya8312 2 жыл бұрын
Ft
@aliahsojara8600
@aliahsojara8600 2 жыл бұрын
හිතට වැදෙන මාර rap සින්දුවක් 🤗🤗 kzbin.info/www/bejne/h32YiWeMnMejaJo 🙉enjoy thank me latter 🙈❤️111
@sithasitha7961
@sithasitha7961 2 жыл бұрын
Hi
@sithasitha7961
@sithasitha7961 2 жыл бұрын
@@aliahsojara8600 hi monada karana
@thimuthula7662
@thimuthula7662 2 жыл бұрын
රැප් කලාවේ ඇති ගෞරවය රකින හොඳ නිර්මාණයක්.....ඇත්ත කතාව ලස්සනට කියනවා... ස්තුතියි සහෝ.....✌️💓🤗
@hansiniwithana6516
@hansiniwithana6516 2 жыл бұрын
❤ දූවිලි මාවතේ Mashup💯💌 🙊💞 kzbin.info/www/bejne/h32YiWeMnMejaJo 🖤💯hfduy7
@dinethnimsrahearth6829
@dinethnimsrahearth6829 2 жыл бұрын
Rap song Ei
@veoncollier8226
@veoncollier8226 9 ай бұрын
Smooth and soothing, I can relax to this! 😌😌😌😌😌
@TheDarkKing369
@TheDarkKing369 10 ай бұрын
මම දැක්ක හොද අරුතක් සහිත සින්දුවක් තාම අහනවා 😊❤😊❤ Thank you dilo❤😊😊❤
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
I’m from 🇮🇳 india , i think sri lankan rap culture now spred to entire world . Good luck my brother dilo
@pasindumalinda6197
@pasindumalinda6197 2 жыл бұрын
Pala pala boru nokiya tho lankawene😁😅
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
@@pasindumalinda6197 😁
@podda3233
@podda3233 2 жыл бұрын
අතල් දෙනව 😹
@gobbashanu315
@gobbashanu315 2 жыл бұрын
@@kopattu3012 hhkdh
@viniomix
@viniomix 2 жыл бұрын
@@pasindumalinda6197 kohomadha ban e lankaawe kiyanne
@dc6_official
@dc6_official 2 жыл бұрын
මේ සින්දුවත් හිතටම වැදුනු සින්දුවක්❤️😘 තව මේ වගේ සින්දු ඕනෙ DILO❤️
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqth dj ahala bln
@pamudithapriyadarshana2867
@pamudithapriyadarshana2867 9 ай бұрын
වැටුනු වෙලාවට අහලා ආයෙමත් ගැම්මක් ගන්න සිංදුවක්
@hirunibhagya6314
@hirunibhagya6314 6 ай бұрын
හැමදාම සිය පාරක්වත් අහනවා මම ....පුදුම ලස්සනයි ....❤ඒ වචනටික පපුවටම දැනෙනවා... මම ආදරෙයි මේ සිංදුවට ..හිතට සමීප බවක් දැනෙනවා....❤❤❤❤❤
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Let's go....! Dilo Aiya 😍
@blackhunter8724
@blackhunter8724 2 жыл бұрын
🤩
@dilohiphop
@dilohiphop 2 жыл бұрын
Ma Boy DILU ❤️❤️🥰
@IamWethmin
@IamWethmin 2 жыл бұрын
Dilu අයියා😍❤️. ඔයා නම් කොහොමත් වැඩ්ඩා නේ😘❤️
@Mali_Yez
@Mali_Yez 2 жыл бұрын
Dilu 🙊 ගෙ වැඩ තමයි
@kingstatusofficial7779
@kingstatusofficial7779 2 жыл бұрын
Dilu beats😍❤🔥
@binaramanuradha633
@binaramanuradha633 2 жыл бұрын
දවස් 3න් 1M ගැහුව. සුපිරි ගැම්මක් තමා Dilo❤️❤️‍🔥
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......
@svphotos6900
@svphotos6900 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mage rap ekath ahala blankoo.kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@user-xb3bo2hd2p
@user-xb3bo2hd2p 9 ай бұрын
දැන් 30 M වෙලා❤ 🥺
@DjSahanremix-yh8wd
@DjSahanremix-yh8wd 7 ай бұрын
Pita kavare 1day1.5million
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 6 ай бұрын
I spend my time in the darkness,feeling depressed And i,m still on the lane leaving love behind Journeying in this deserted world Am i late cause i am exhausted There is no happiness anywhere in this life I,m just living but i have helped everyone How do i let go off these drugs,because i,m stressed Feel like there is only for me in this darkness Didnt hang with anyone who was with me I left due to thier change They acted they cared and left me Gradually i would get rid of this toxic life By crushing down all my problem Never bowed in front of anyone So-called friends left me by hurting Keep humanity infact There will be a solution for every problem One day all of us will be rotten
@user-cf5ny3mb8e
@user-cf5ny3mb8e 8 ай бұрын
I never thought I would love a rap song this much❤❤❤❤❤
@gayashagunawardhana9337
@gayashagunawardhana9337 2 жыл бұрын
එක තැනක අගය අඩු නම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විඳපන් ජීවිතේ සැරට💯🔥♥️
@sathminamarasingha6012
@sathminamarasingha6012 2 жыл бұрын
Siravtam
@jasonraj495
@jasonraj495 2 жыл бұрын
Eka sara ta waduna ne😊
@gayanikaushalya1752
@gayanikaushalya1752 2 жыл бұрын
Karumeta ehema karanna beruwa inne😥
@smrmusic2081
@smrmusic2081 2 жыл бұрын
Lyrics : kzbin.info/www/bejne/q3O9g4WwdtyJrqc
@agasa3872
@agasa3872 2 жыл бұрын
අන්ධකාරෙ මන් ගෙවයි කලේ දැන් හිතින් දැවෙයි මා... ❤️💪
@kawyalakmali5571
@kawyalakmali5571 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සිංදුව එතරම් ලස්සනයි 💔💔💔
@Theensuvai
@Theensuvai 2 жыл бұрын
kzbin.info/www/bejne/rHjPimeLfrp_pdk
@senalidahamya3142
@senalidahamya3142 2 жыл бұрын
🖤
@chamodsankalpa5481
@chamodsankalpa5481 2 жыл бұрын
Aniwa
@meileyx2003
@meileyx2003 5 ай бұрын
Life eka welawakata epa wenawa bn, et mona karannda. Amma tatta wenuwn iwasanawa. Api hamotama dawasaka hariyanna oni! ❤
@DamindiNilakshani-iq9vm
@DamindiNilakshani-iq9vm 5 ай бұрын
❤️2024🥰අහනවා එපා වෙන්නේ නෑ කොච්චර ඇහුවත් 🥰
@dinushasandamali7730
@dinushasandamali7730 2 жыл бұрын
මම ගොඩක් ආසයි මේ සිංදුවට ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ... ❤️❤️❤️😍😍😍😘😘😘
@pasindurasanga5092
@pasindurasanga5092 2 жыл бұрын
Niyamai
@pasindurasanga5092
@pasindurasanga5092 2 жыл бұрын
Adarai
@zenura99
@zenura99 2 жыл бұрын
matath bn, dawasata 10 parak withara ahanawa. 😍🔥
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.....
@bihandumethdinu2363
@bihandumethdinu2363 2 жыл бұрын
IF HE CONTINUES THIS HE COULD BE THE NEXT PERSON WHO CAN REPRESENT OUR COUNTRY INTERNATIONLLY🇱🇰✨❤️🔥(Good luck on your journey to success)
@tharindimudalige207
@tharindimudalige207 2 жыл бұрын
Exactly... Will wish him to be the next legend of our music ... 🎶 .. like Yohani did 🇱🇰❤
@aliahsojara8600
@aliahsojara8600 2 жыл бұрын
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 kzbin.info/www/bejne/h32YiWeMnMejaJo 🙉enjoy thank me latter 🍁😃🎧🎤l;s-0
@bihandumethdinu2363
@bihandumethdinu2363 2 жыл бұрын
@@tharindimudalige207 absolutely ❤️✨🇱🇰
@bihandumethdinu2363
@bihandumethdinu2363 2 жыл бұрын
@@Pasindu_Bawan❤️✨
@hav3jhon955
@hav3jhon955 2 жыл бұрын
Yeah exactly
@AsankaIndrajith-jk6tw
@AsankaIndrajith-jk6tw 3 ай бұрын
❤❤🎉 මම මේ සින්දුව හැමදාම අහනවා සුපිරි
@user-fz5fq4td6m
@user-fz5fq4td6m 5 ай бұрын
Me sinduwa hithata wadinawa😭
@traditionaltasteslofficial
@traditionaltasteslofficial 2 жыл бұрын
Rap එකක් ජීවිතේට අහන්නෙ නැති මමත් දෙතුන්පාරක් ඇහුවා. ♥️👍👍
@am.perera4822
@am.perera4822 2 жыл бұрын
මාත් 💆💆
@mr.colombus8533
@mr.colombus8533 2 жыл бұрын
Maath
@madushani2786
@madushani2786 2 жыл бұрын
Aka maga katawa
@bhanu7457
@bhanu7457 2 жыл бұрын
අම්මෝ කී පාරක් ඇහුවමද කියලා මතක නෑ ඒ තරම් පට්ට...බ්‍රෝ...🔥🔥🔥🔥 අහන්න අහන්න ආසයි...🔥
@hatones8804
@hatones8804 2 жыл бұрын
kzbin.info/www/bejne/h369mIpsn6yKjqs
@MadhushankaKumarathunga
@MadhushankaKumarathunga 5 ай бұрын
2024methenta😮
@user-bk9vl3xc5s
@user-bk9vl3xc5s 14 күн бұрын
Sinduwa awa dawase idan Sindu ahaddi aniwarenma Dana sinduwak meka ❤❤
@swzn3586
@swzn3586 2 жыл бұрын
පුර හඳ කොච්චර ලස්සනට පෑව්වත් ඒකට බුරන බල්ලො ඉන්නවා. ඒ වගේ අය කරන වැඩ ගැන වැඩිය හිතන්නැතුව තවත් ඉදිරියටම යන්න අයියේ...❤❤❤
@user-mo4pz8xg5j
@user-mo4pz8xg5j 2 жыл бұрын
කුනු හරප රැප් වලට වැඩිය කොච්චර ලස්සනද❤️❤️❤️නියමයි සහෝදරයා❤️🙏
@sharinlakshan1006
@sharinlakshan1006 2 жыл бұрын
කුණුහරප රැප් දැන් out of fashion බං
@chandubro9157
@chandubro9157 2 жыл бұрын
aththa
@nipunadilshan1258
@nipunadilshan1258 2 жыл бұрын
සිරා කතාව බොක්ක ❤️
@kavindutheekshana5617
@kavindutheekshana5617 2 жыл бұрын
අම්නිව 🔥🔥
@samiththaranga7982
@samiththaranga7982 2 жыл бұрын
අනිවා♥
@hasindushamalka7391
@hasindushamalka7391 8 ай бұрын
“natha sathutak divi kathare kothana ho”… adareii dilo ❤❤❤
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 21 МЛН
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 182 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 117 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН
СО СТОРОНЫ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 2,7 МЛН
Попил😂инст: sarkison7
0:45
SARKISONCHIK.OFFICIAL
Рет қаралды 8 МЛН
Нищая спасла собаку🥺❤️
0:59
Trailer Film
Рет қаралды 3,7 МЛН