ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

  Рет қаралды 41,679

Prasad Kumara

Prasad Kumara

Күн бұрын

Пікірлер: 258
@univers5414
@univers5414 Жыл бұрын
වැරදිච්ච ඉතිහාසය හරිගස්සන්න වෙර දරන උබ තුමාලට ගොඩක් ස්තූතී !
@sarathdayananda3665
@sarathdayananda3665 Жыл бұрын
පුරාවිද්‍යාවෙ හොරැ බොරැ කරන්නෙ උන් දන්න මගුලක් නෑ ජයරත්න පති ආරච් මහත්තයට අවස්ථාව දෙන්න ඕන ඵවිටම මෙහි සත්‍ය තොරතුරු දැනගැනීමට හැකිය
@hpurohana1963
@hpurohana1963 7 ай бұрын
Iii99oio9iiiiiiiiiiii9iiiiiiiiiiiiiiiiiii9iiiiiiiiiii8iiiiiiii8iiiiiiiiiiiiiii8ii88iiii88i8i88i88iii8iiiiii8iiiiiiuiiuiiiuuiiiiiiiuiiuiiiuiiiiiiiuiiiiiiuiiiiiiiuuuuiuiiiuuuuiiiiuuuuuuiiiiiiuuuuuuuuiiuiiuuuuuuuuuuiiiiiiuuuuuuuuiiiuuuiiiuuihu8ui
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඔමතුමාගේ වීඩියෝ දර්ශන පට ඉතා උසස් මට්ටමෙන් තියෙනව😊 හරිම පැහැදිලියි. මාරම ලස්සනයි ඒ ප්‍රදේශය පුරාවටම අමුතූ ගාමිබීර බවක් තේජාන්විත බවක් මට පේනවා මේ හැම දසුනකින්ම. අපේ අතීත හෙල අභිමානය මේ ගස්කොළන්වල ගල්පතුරු වල දිය පහරවල් වල හැංගිලා.. හරිම ලස්සනයි පරිසරය. මේ සෙල්ලිපිය ගොඩාක් දේ අපිට පවසාවී..... ඒ සෑම දෙයක්ම නිවැරදිව පැහැදිලිව දැනගැනීමට අප වාසනාවන්ත වූනොත් විශාල බලපෑමක් වෙයි වසන් කර ඇති සත්‍ය ඉතිහාසය යලිත් මතුවෙයි.. අපේ අතීත තේජවත් වූ මුතුන් මීත්තනූවන් යලී උපදීවී මේ පින් බූමියේ.. ඒ දවස් වැඩි ඈත නොවේවා පිවිතුරු සත්‍ය ලක් ඉතිහස අපට මුනගැසෙන දින දුර නොවේවා..... ඒ සඳහා වෙහෙසෙන සියලු දනන්හට දේවාශිර්වාද ලැබේවා.. ප්‍රසාද් මහතාණෙනි ඔබට ජයෙන් ජයම වේවා. බුදු සරනයි
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 4 ай бұрын
කෘලය මහන්සිය නොබලා දායකත්වය ලබා දෙන සැමට ප්‍රනාමය.
@AziSamah
@AziSamah Жыл бұрын
ඔබ තුමා මෙි කරන හෙලි කිරීම හරිම වටිනවා..හැකි හැම අවස්ථා වකම සියල්ලෝම අවධානයෙන් සිටිය යුතුය .දැනට මෙි ශිලා ලේඛනය පිලිබද යම් අදහසක් ඉදිරිපත් කලේ මිමනපලානේ ස්වාමීන් වහන්සේ පමණයි .එදා මහ වැසි දවසේ උන්වහන්සේ ඉතා අපහසු වෙන්,නොබියව ඒකන්ද තරණය කිරිමත් ඒ අධිෂ්ඨාන ශිලි භාවය මනාව පිළිබිඹු කල අවස්ථාව ක් ..සත්‍ය එලි⁣දකිත්වා......සැමට සෙත්වෙිවා....
@hmkodi
@hmkodi Жыл бұрын
ප්‍රසාද් ඔබේ උත්සාහය මම අගය කරමි. අපේ රටේ උරුමයන් සහ අයිතිහාසික තොරතුරු මේ රට ආක්‍රමණය කල සුදු ජාතිකයන්ගේ ඔල මොට්ටල සැලසුම් සහ ඔවුන්ගේ බහට අවනතවූ සහ ඔවුන් දුන් වරප්‍රසාද වලට කෑදර කමින් යටපත් කල ටයි කෝට් ඇඳි අපේම රටේ කළු සුද්ධන් විසින් වසා දමා ඇති යුගයක ඒවා යලි මතුකිරීමට ඔබ කරන මේ කර්තව්‍ය අගය කරමි. ඔබට ජයවේවා ...
@sudathsanjeewaka5444
@sudathsanjeewaka5444 Жыл бұрын
සෙල් ලිපියේ තවත් පිටපත් කරන්න අකුරු තිබෙනවා වගෙයි පේන්නෙ, නිලධාරීන්ගේ ඇස් යොමුවේවා . ඔබතුමාලට ගොඩාක් ස්තුතියි .
@hashilasudaraka9115
@hashilasudaraka9115 Жыл бұрын
හෙලයට ජය❤💪💪 පුරාවිද්‍යාවට හෙන!
@samanwijenayake4261
@samanwijenayake4261 Жыл бұрын
ඔබගේ විචාරාක්ෂිය හරිම තාත්විකයි විශ්වසනීයයි. කටාරම් යුගයට පෙර සෙල්ලිපියක් බව සඳහන්වීම හරි තර්කානුකූලයි. එහි සෙල්ලිපියේ වැදගත්කම තවත් ඉහළයි. පතිරඅාරච්චි මහතා කලින්ම කිව්ව නිවැරදි පරිදි සෙල්ලිපිය පිටපත් කරල නෑ කියල. එය නිවැරදි ප්‍රකාශයක් බව ඔබ මනාව සාක්ෂි සහිතව ඔප්පු කළා. මට විශ්වාසයි පතිරඅාරච්චි මහතා කෙසේ හෝ රහසිගතව පැමිණ සෙල්ලිපිය නිවැරදි පරිදි අක්ෂර ටික පූර්ණ වශයෙන්ම සටහන් කර ගනීවි කියා. කොහොම හරි පුරාවිද්‍යා විශාරද පට්ටම් කාරයින් වනගත කරන්න පතිරඅාරච්චි මහතාට හැකිවෙයි. ඉතා උපේක්ෂාවෙන් බලා සිටිමි.මේ අාකාරයටම දින 3ක වගේ කාලයක් ගත කිරීමට පසුබිම තනාගෙන ඔබ විසින්ම පතිරඅාරච්චි මහතා කැටුව යාමට පියවර ගන්නේ නම් එය මේ රට හා මුළුමහත් ජාතිය වෙනුවෙන් වගේම බුද්ධ ඉතිහාසය මතුකිරීමට යුගයේ ගන්නා මාහැඟිම කාර්යය වනු නියතයි. එ් සඳහා පවතින බාධා සියල්ල ඔබට ජයගත හැකිවනු අැත.
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
අකුරු කොටලා ගල් බෑ දෙක අලවලා වහලා තිබ්බ රාජ්‍ය ලේඛකයක් යම් හේතුවකින් ගැලවී ඇති බව පතිරේ මහා දැන මුත්තා කියා සිටියේය
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
අනිවාර්යයෙන්ම ර්‍පතිරාරච්චි මහතා මේ සෙල්ලිපිය කියවිය යුතුයි. ඔහුට ව්තරයි පුලුවන් මේ සෙල්ලිපියේ නිවැරදි තොරතුරු අරගන්න
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 7 ай бұрын
අනිවාර්යයෙන් කියවිය යුතුයි සැබෑ නිවැරැදි ඉතිහාසය සොයා ගැනීමට නම්
@shyamaliepa3154
@shyamaliepa3154 Жыл бұрын
සිය පවුලටම බෝහෝම පින් ලැබේවා තේරැවන් සරනයි නැවතත් බුද්ද සාසනයට අනුව විඩියෝවක් කරන්න
@sw-ph7yg
@sw-ph7yg Жыл бұрын
දනහිසේ අමාරුවක් තියෙන කෙනෙක්ට.....දීර්ඝ කාලයක් අසනීපයෙන් ඉන්න කෙනෙක්ට......වයසක කෙනෙක්ට සාමන්‍යයෙන් මේ වගේ තැනකට යන්න අමාරුයි.....පින් ඔබට මෙහෙම දර්ශන පෙන්නනවාට......අපිත් සෙල් ලිපිය ලග හිටියා වගේ දැනුනා......ඔබතුමා පෙන්නපු සෙල් ලිපිය ඒ කන්ද උඩ දර්ශන.....ඒ පලාතේ නවාතැන් පහසුකම්....ගමන් මාර්ග විස්තර හරිම වටිනවා මෙතෙන්ට යන්න බලාපොරොත්තු වෙන් සිටින කෙනෙක්ට.......ඔබ අතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
පතිරආරච්චි මහත්තයා ගියා, එතුමාගේ චැනල් එකේ බලන්න
@vijayafernando1
@vijayafernando1 11 ай бұрын
අපිට දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. බලන්න බොරිස් ජොන්සන්, සිරිසේන (ඔහු පාස්කු ඉරිදා කුමන්ත්‍රණය ගැන බොහෝ දෙනෙකුට අනතුරු ඇඟවීය. එය නැවැත්වීමට ඔහු කුමක් කළත් ඔහු දහස් ගණනකට අනතුරු ඇඟවූයේ නැත), ටෝනි බ්ලෙයාර් (ඉරාක ජාතිකයන් 500,000 ක් ඝාතනය කළේය), චර්චිල් ඉන්දියාවේ මිනිසුන් 4,000,000 ක් මරා දැමීය. දුප්පතුන් අපිව යුද්ධයට ගෙන යනවා. පොහොසත් අය පොහොසත් වෙනවා.
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඈත්තටම මේ සෙල්ලිපිය ඉතාම වටිනා තොරතුරු අඩංගු වී ඇති බවනම් පේනවා
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll Жыл бұрын
ලංකාවෙ අතීතය වෙනස් කරන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි. කට ඇරියොත් බොරැ කෙලින්නෙ
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ප්‍රසාද් මහත්තයා ඔබ හරි ලස්සනට වීඩියෝ එක කරනවා.. පසුබිම් සංගීතයත් ලස්සනයි. මාසතුනකට කිට්ටුවෙන් ආවත් තාම මේ සෙලාලිපියේ අඩංගු දේ කීව්වේ නෑ. හොර පුරාවිද්‍යාව ඇත්ත වසන් කලොත් ලංකාවේ සිංහල මිනුසුන් නිකම් ඉන්න එපා. අපේ හෙල ඉතිහාසය නිවැරදිව දැනගන්න අපිට අයිතියක් තියෙනවා. මේවැනි විශාල සෙල්ලිපියක් අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනා තොරතුරු තිබිය යුතුමයි. ජනතාව ඒගැන විමසිල්ලෙන් සිටිය යුතු නොවේද.... ප්‍රසාද් මහතාට ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා. දීර්ඝායුෂ වේවා.. ඔබටත් ඔබේ පවුලේ සැමටත්.. බුදු සරන වේවා
@vijayafernando1
@vijayafernando1 11 ай бұрын
strange that the writing has not been translated
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 Жыл бұрын
ජයවේවා 🙏සිව්හෙලයට
@sujathakalugala3444
@sujathakalugala3444 Жыл бұрын
ඉතාමත් ආශාවෙන් වැඩ සටහන බැලුවා ඔබ තුමා ට බොහෝ ස්තුතියි
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Жыл бұрын
දිබුලාගල මේ ගමනට යන අය ප්ලාස්ටික් බෝතල් පෙට්ටි බෑග් අරගෙන ගිහින් පරිසරය විනාශ කරන්න එපා.2023 වසරේදී මෙය විවිර උනා වගේම තවත් වසර දහස් ගානක් සිංහල යීන් ගේ ඉතිහාසය මතු පරම්පරාවන් ට දැක බලා ගන්න ලැබේවා.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
මමත් ඉක්මනින්ම යන්න හිතෙනවා 🎉 ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ වීඩියෝ එක 🎉 ගොඩක් ආසාවෙන් බැලුවෙ 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
@epleblomst91
@epleblomst91 9 ай бұрын
දිඹුලාගල ශෙල්ලිපිය ගැන සත්ත්‍ය තොරතුරු ජනතාවට ලබාදීම ඒ සම්බන්දව යොමුව වැඩ කරන සියලුම දේනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා 🙏🏻🙏🏻🙏🏻
@unekadamayanthi2380
@unekadamayanthi2380 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤
@nava-kit
@nava-kit Жыл бұрын
සෙල් ලිපිය google map එකට දන්මානම් ගොඩක් වටී, සුවපත්වේවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඉතාමත් හොද හෙලිදරව් ක් ස්තූතියි ❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 Жыл бұрын
හරිම ආශ්චර්යය ක් මේකෙ තියෙන්නෙ මොනවද කියන එක දැනගන්න අපිට අයිතිය ක් තියෙනවා❤
@KiththiBalasuriya-qt2jy
@KiththiBalasuriya-qt2jy Жыл бұрын
ඤඤඤ
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
මේ තොරතුරු පෙන්වන ඔබතුමාට දීර්ඝායු වේවා රතනත්‍ර්‍යේ ආනුභාවයෙන් දිව්‍ය ඇස් ලැබේවා ප්‍රඥ්ඥාව පහළවේවා නිඳුක්වේවා නිරෝගී වේවා දුකින්මිඳේවා සුවපත්වේවා ජාති ජාතිත් මේ පිංවන්ත රටට වාසනා වේවා මතු බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🌹❤️🌹🙏✋✌️👍💪🙏🙏🙏🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏 සාදු 🏵️සාදු🏵️සාදු🙏🙏🙏
@rajapaksharanbanda7858
@rajapaksharanbanda7858 Жыл бұрын
පරම නිබ්බාන දර්මය මතුව තිබෙන අවස්තාවෙ බුදු ඉතිහාසය හෙලිවෙවා ඔබ සියලු දෙනාටම යහපතක්ම වෙත්වා
@wimalkumarathunga533
@wimalkumarathunga533 Жыл бұрын
මේක කියවලා වැරදි අදහසක් සමාජගත කරන්න කලින් මේකේ ඇත්ත සමාජ ගත කරන එක තමයි වැදගත් වෙන්නේ.. ස්තූතියි ඔබට 🙏
@kariyawasamdias1975
@kariyawasamdias1975 Жыл бұрын
ජයවේවා.... සමාජය... දිරිමත් කරන්න.... එතකොට... නිවැරදි ඉතිහාසය මතුවේ.... ඔබතුමා.... බොහොම පින්
@sujathakalugala3444
@sujathakalugala3444 Жыл бұрын
ඔබ තුමාට බොහෝ පිං ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
❤❤❤🙏🙏🙏 විශිෂ්ටයි.ඔබගෙන් video එකක් එනකම් බලන් ඉන්නෙ.notification එක දැක්ක ගමන් ලොකු සතුටක් ආවා ❤❤🙏🙏🙏
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මහත්තයා පුලුවන්නම් ජයරත්න පතිරආරච්චි මහත්තයා වත් එක්කන් යන්න ....හෙල දේශයට ජයෙන් ජයම වේවා ....සත්‍ය කිසිදා යටපත් කල නොහැක....ඔබතුමාලාට බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏 කරුනාකරලා පසුබිම් සංගීතය දාන්න එපා ......😢😢😢
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Жыл бұрын
ඇයි එහෙම කරන්නේ ඔයාට බැරිද
@ILovepetanimals
@ILovepetanimals Жыл бұрын
You are right ❤
@wpmsomasiri6789
@wpmsomasiri6789 Жыл бұрын
ß
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@wimalawathiwa7594
@wimalawathiwa7594 Жыл бұрын
මෙම.පැහැදිලි.කිරීමට ගොඩාක්.පින්.මෙම.සත්‍ය ඉක්මනින් මතු කිරීමට හැකිවෙිවා.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
Excellent video
@චින්තනවිප්ලවය
@චින්තනවිප්ලවය 8 ай бұрын
ඔබේ විස්තර කිරීම බොහොම වටිනවා,,හැබැයි පසුබිමින් ඇහෙන වාදනය නම් අන්තිම සවුත්තුයි,,,මේ වගේ පෞරාණික සිද්ධස්ථානයක්. විස්තරයක් කරනකොට.ඊට ගැලපෙන පසුබිම් වාදනයක් සකස් කරන්න ඔබට වැටහෙන්න කියලා අපි සිහිපත් කරනවා.බටනලා වාදනයක් වාගේ සොබා දහමට ගැලපෙන වාදනයක් යොදන්න ,,,,,,,,බොහොම වටිනා වැඩසටහනක්,,,,,,
@moragodabandara9016
@moragodabandara9016 Жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව අපගේ කිසිම විශ්වාසයක් නැත.අද වන විට අපහටත් එකම ධෛර්යය ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් පමණි.අප විදේශ රටක සිටියත් අපගේ අතීත අභිමානය දැන ගැනීම පිණිස ි දැඩි විඩාවක සිටිම නිසාම සත්‍ය තර්කානුකූලව ඉදිරිපත් කර අපගේ අභිමානය එළිපෙහෙළි කිරීමට ඔබතුමාලාට ශක්තිය ධෛර්යය ලැබේවා...
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
අතීත ලංකාවේ ජීවත් වූ අපේ මුතුන්මිත්තන් මොනතරම් ඥනවන්තයෝද.!! මේ තාක්ෂනය අද කෝ
@curioussac
@curioussac Жыл бұрын
Lankawe witarak newe. Tawa rata walat me wage. Mokk hri ekkin awa yata gihin.
@charu65
@charu65 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක්🙏❤️ජය වේවා
@s.u.c.h.i.r.a
@s.u.c.h.i.r.a Жыл бұрын
ඔයා දිගටම ඔය වැඩපිළිවෙල කරගෙන යන්න සත්‍ය ඉතිහාසය ලොවට හෙළි කරන එක ලොකු පිනක් ්‍රියා කරපු තැන් හැම තැනම ගිහින් ජනතාව දැනුවත් කරන්න නැත්තං එක්තරා පිරිසක් විසින් අල්ලපු රටට එක්කන් යනවා ලොකු ජාවාරමක් සිදුවෙනවා ඔබට මේ කරන්න දහිර ශක්තිය ලැබේවා ඔබට තෙරුවන් සරණයි
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ඉතාම හොද චාරිකාවක් අපිවත් දැනුවත් කලා ඔබතුමා සදහන් කලා ගල් කටාරම්වල අකුරු කොටන්නත් කලින් කරපු සෙල්ලිපියක් කියලා එකට මමත් එකගයි මගෙත් පුංචි අදහසක් එකතු කරන්නම් ඔය කපලා වෙන් කරපු පුංචි ගල් කුට්ටියේ ඇයි මහ ගල් පරුවතේ සෙල්ලිපිය කොටන්නේ නැතුව මෙයිට වැඩිය ආරක්ෂාවක් ලැබෙනවා මහ ගලේ සෙල්ලිපිය කොටලා තිබුනානම් මම වැරදි සොයනවා නෙමෙයි අර ඔබතුමා මතක් කලා වගේ සෙල්ලිපි කටාරම් කරන කාලෙටත් එපිට කරපු එකක් වගෙයි මට හැගෙන් අනිත් කාරනය ලොකු සැඟ වෙච්ච කාරනයක් මේ සෙල්ලිපියේ තියෙනබව පැහදිලියි. දුස්කර ගමනක් ගෙවාගෙන විඩියෝ කරලා අපිවත් දැනුවත් කලාට ස්තුතියි ඔබ ඇතුලු පවුලේ සැමට යහපතක්ම වේවා ! සම්මා සම්බුදු සරණයි
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 Жыл бұрын
ප්‍රසාද් අයියා. ඔයාට🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
අපේ විශ්ව කර්ම තාක්ෂණය බලන්ඩ සැලැස්සුවාට බොහොම පින්.🙏🙏🙏 පුරාවිද්‍යාව තමන්ගේ අතයට තියන් ඉන්න සෝමදේව මළාට පස්සේවත් අපේ අති උත්කෘෂ්ඨ ඉතිහාසය හෙලිදරවු වේවා.👍👍👍
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඇත්තටම රාජ් සෝමදේව හෙල ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@Sandakathmini01 තෝ... ලෞකිකව විතරක්ම දියුණු වර්ණ භේද වාදය , ජාති භේද වාදය උපරිමව තියන පර සුද්දන්ගේ අසූචිත් සුවදයි කියල හිතෙන එකෙක් නේද , බොල 🤣 උන්ගේ අසූචි කාලම බලපන්.👍
@mariofdo123
@mariofdo123 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. Dibulagalin watura Aran giya am lagapathaka ma wenna oona. Dambadiwa thiyennet lankawema thama.
@sameerajayamanna8901
@sameerajayamanna8901 Жыл бұрын
niyamayi. jathika madyakin karata wada lassana gunathmaka wadasatahanak. idiriyatath oben mewani wadasatahan balaporotthu wenawa. 👍🏻🙏
@rathnasinghaarachchigepiya8228
@rathnasinghaarachchigepiya8228 6 ай бұрын
❤ ඔබට ගොඩාක් පින් ❤ මේ දරණ නොපසුබට ❤ උත්සාහයට ❤. මගෙන් 🎉 මිටක්. ❤
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 7 ай бұрын
ආයුබෝවන් ප්‍රසාද් මහත්මයා ඉතාමහොඳයි . බෙහෙවින්ම ස්තූතියි
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
උදා රයි හරිම පැහැදිලි වීඩියෝ එකක් ස්තුති යි! තෙරුවන් සරණයි!
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ඇයි මඟේ 🌹 බුදුපියේ මඟේ බුදුපියේ 🌹මඟේ බුදුපියේ🌹ඇයි මේවා අපිට වසන් කරන්නේ අනේ හත් දෙවියනේ සතර වරං දෙවියනේ ඇයි අපිට මේ සත්‍ය හෙළි නොකරන්නේ අපි හැම දාම මාරයාට නතුයිද??!!දෙවියනේ අපි නිවංදකින්නේ නැතිද??!!!අනේ පංසල්වල වැඩ හිටින සඟරුවනේ ඇයි ඇස් කං පියාන ඉන්නේඒඒඒඒඒඒ මේ සත්‍ය හෙළිනොවුනොත් ඉන්ඳියානුවෝ මේවාඅපේ කියලා ඉල්ලුවොතින් ලොකු කරදරයක් නේද??!!වෙන්නේඒඒඒඒඒඒඒ ඇයි(01) ආරියමග්ග හිමිවගේ (02)මීවනපලානේ හිමිවගේ (03)අම්පාරේ ධම්මගවේසි හිමිවගේ(04)ඌව වෙල්ලස්සේ තුන්පළාතේ සංඟනායක බදුලුගම්මනසුමන සාරහිමිවගේ (05)මූකළංඟමුවේප්‍රඥ්ඥානන්ඳ හිමිවගේ(06)ජයරත්න පතිරාරච්චි විද්වතානන්වගේ (06)විදුළි ඉංඦිනේරු සිසිර විද්වතාවගේ (07)ජනිත් හර්ෂ මැතිතුමා වගේ (08)උඩුවේ ධම්මාලෝක හිමිවගේ තවත් විද්වත් කන්ඬායමක් මේ වටා ඉඳිද්දී ඇයි ඇස් කංපියාන ඉන්නේඒඒඒඒඒඒඒ අපි ආයේමේ සත්‍ය කවරදාද ලෝකෙට කියන්නේ ??!!හතර වරං දෙවියෝ නැතිද මේ රටේඒඒඒඒඒඒඒඒඒ අයියෝ දෙවියනේ අසරණ ලෝක සත්වයා අපාදුකින් මුඳවන්න මේ දහම් දිවයිනට ආයේ කවදාද වඩින්නේඒඒඒඒඒඒඒඒ🌹🙏🌹🙏🌹🙏🏵️🌹❤️🌹🏵️✋✌️👍💪🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏😭😭😭🌹❤️🌹👍💪🙏🙏🙏
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඔබ ගොඩාක් වේදනාවකින් මේ ගැන කතාකරන බව පේනවා.නියම සිංහල බෞද්ධ ඕනෑම අයෙකුට ඔය වගේ වේදනාවක් ඇතිවිය යුතුයි සිංහලයාගේ බෞද්ධ ඉතිහාසය මේ රටින් උගුල්ලා දාන්න දරන වංයමක් තමයි නිවැරදි ඉතිහාස තොරතුරු අපිට ලබා දෙන්නේ නැති එක. ඒකට හරිම දුකක් ඇතිවෙනවා.. හරියට ඔබට වගේම
@kariyawasamdias1975
@kariyawasamdias1975 Жыл бұрын
බොහොම ස්තුති... ඔබ තුමාට 👍
@GdpfernandoFerdy-du9rl
@GdpfernandoFerdy-du9rl Жыл бұрын
Obathumaata thawa thawath mewani siya helayange aithi hasika thorathuru soyagena idiripath kirimata niduk nirogi shakthiya labewa...uthshaya itha agaya kota salakami theruwan saranai obathumaatah gamanata sahabaagi una siyaluma denaatath
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
කව්රු මොනවා කිවත් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමියය් මට මාරම සතුටුය් ඔබ තුමන් ලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@piyarathnepeiris1236
@piyarathnepeiris1236 4 ай бұрын
ඔබතුමාට අපගේ ස්තුතිය
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
මෙි සෙල්ලිපි කියවන තාක්ෂනය මෙි ඉගෙන ගන්න දරුවන්ට කියලා දුන්නා නම් මොකද ටික දෙනෙක් දන්නවා එයාලා මැරුනම එතැනින්ම ඒකත් ඉවරයි
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@DANAAonYOUTUBE
@DANAAonYOUTUBE Жыл бұрын
ඔබතුමා එනවනම් අපේ ගමෙත් තියනව රක්ශිතේ ඇතුලට වෙන්න.. මාලිගාවක නටඹුන් තාම කවුරුත් ඒ ගැන බලන්නෙ නෑ. පොකුනු දෙකක් තියනවා.. නිඳන් නම් අරන් ඇති .. ගලෙන් හදපු වැසිකිලි පවා තියනවා... ඒත් ඒව දැන් පෙරලලා දාල..ඒ ගල් ලෑලි.... නෙලුම් මලක කැටයම් තියන පොඩි ගල් කනු දෙපැත්තට දොරටුවක් වගේ දිගටම තියනවා.. හැබැයි ටික ටික පොලව මට්ටමින් දුරක් එද්දි නැති වෙලා ගිහින්.. එ හරියෙ ගල් තලාවක් තියෙන්නෙ.... අනික වලවල් ගාරලා ගොඩක් තැන් වල වන් කටු කෑලි තියනවා... මම එකපාරක් වීඩියෝ එකක් කරල දැම්ම කවුරුත් ඒ ගැන බැලුවෙ නැති නිසා මම ඒක අයින් කරා. ගමේ ප්‍රධානීන් කියල හිතාගන ඉන්න උන් එතන තිබ්බ ගල් කනු අරන් ඇවිත් නාන තොටුපලේ පඩිපෙලක් හැදුවා... ගොං හැත්ත... මම එතකොට පොඩී... දැන් වගේ උනානම් නවත්තනවා.... මම අනුරාධපුර .... සර්ට පුලුවන්නම් මට කෝල් එකක් ගන්න මම තියන තැන කියන්නම්....මම දැන් ඉන්නෙ ගල්ලෙ.... යාලුවෙක්ව හරි මගේ සහෝදරයා එහේ ඉන්නෙ මම එයාව contact කරල දෙන්නම්...
@DANAAonYOUTUBE
@DANAAonYOUTUBE Жыл бұрын
Sirta call gatta wada karanne na
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
අපේ පුරාවිද්‍යා එකේ අයට කීවේ අපරාදේ ඔය සෙල්ලිපිය ගැන කියන්න තිබ්බේ ජයරත්න පතිරාරච්චි මහතාටයි මුලින්ම කියන්න තිබුනේ ඔය සෙල්ලිපි වල තිබෙන්නේ බුදුහිමි සිරිලාංකිකයෙක් ඒ ගැන තොරතුරු වසංකිරීම මිනිසුන්ඟේ නිවන වසා දැමීමකි සැම දැනුවත්වී මේ සත්‍ය ලෝකෙටම පෙන්වාදෙමු බෞද්ධයෝ එක්වව් ප්‍රඥ්ඥාවෙන් බලනු මේ තොරතුරු පෙන්වා දුන් ඔබතුමා ඇතුලු කණ්ඩායමට බොහෝපිං සුවපත්වේවා තුනුරුවන්සරණයි සැම දෙවිපිහිටයි 🌹❤️🌹🏵️🌹🏵️🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏
@sudumalli4786
@sudumalli4786 Жыл бұрын
සාතාගිරි යක්ශය පිළිබඳ පිරිත්පොතේ තියනව ආටානාටිය සූත්‍රය බලන්න
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සාතාගිර සහ හේමවත කියලා තියෙන්නේ. යක්ෂ යාලුවෝ දෙන්නෙක්
@senavibanda3357
@senavibanda3357 Жыл бұрын
ගරැ මැතිදුනි ඔබගේ පෙර දිනක කියමනක් මාහද රැවි පිලිරැවි දෙන්නේමය෴225 දෙනා නොව රටට පිලිකාවක් වි අැත්තේ පුරාවිදු වරැයි ඉතිහාස වරැන්මයි෴
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
😂😂 අනේද කියන්නේ 🐷🐷🐷🐷🐷🐖🐖🐖☠️☠️🦴🦴🦴👹️👹️👹️ පුරාවිද්‍යා ඌරු පැටවු ටික තමයි රටටම හෙනයක් වෙලා තියෙන්නේ 🐷🐷🐖🐖🐖🐖☠️☠️🦴🦴🦴🦴🦴
@jayasenaur977
@jayasenaur977 Жыл бұрын
ඔබලාට දීර්ගායුෂ පතමි පුන්‍යානුමෝදනා කරාමි.
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Жыл бұрын
❤ All Of Them Suwapathweva 🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
සත්‍ය හෙලිවේවා .මේ සදහා ඇප කැපවෙන සැමට බොහොම ස්තුති පින් සිදුවේවා .❤🙏
@keerthidilrukattanayaka4670
@keerthidilrukattanayaka4670 Жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක් මහත්තයා
@nimashinuwanthika1824
@nimashinuwanthika1824 5 күн бұрын
Really appreciate your dedication. We get good knowledge from ur videos. May Triple gem bless you sir
@presannabuddika7839
@presannabuddika7839 4 ай бұрын
ඔබතුමානම්.යක්.පැටියෙක්.අපේ.රටට.උවමනා
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 11 ай бұрын
පුරාවිද්‍යා මහාචාර්ය කුක්කනි බත්බැලයිනි මෙවා බලලා මෙයාගෙන්වත් හරි දේ ඉගන ගනවු!
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 11 ай бұрын
Very good content. Quality visuals. But the background music is too noicy. I prefer the silence just like the previous ones. Anyway the technology which has been used to make that cut is magical. Cannot trust our archeological department. I hope if Mr.Pathiarachchi gets to read the inscription ❤ Furthermore I was against the idea which says that Jambudveepa is Srilanka. But started searching facts for that after watching your videos. So far so logical❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං..🙏🙏🙏❤❤❤❤❤
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ❤
@pushpanathannn
@pushpanathannn Жыл бұрын
Our thanks and appreciation for the people who have organised this visit and nice videography ....
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏🙏
@SundaraDahamak
@SundaraDahamak 6 ай бұрын
වටිනා පුරාවස්තු ❤
@brendanalmeda1665
@brendanalmeda1665 Жыл бұрын
Great job 👍
@samanpriyantha7527
@samanpriyantha7527 Жыл бұрын
Jayawava sir
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Жыл бұрын
සුවපත් වේවා!!!
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 9 ай бұрын
අපේ ඛූදූන් අපේ උරුමය.සත්‍රය්‍ය ජයගනි.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
ආදි මුතුන් මිත්තන් ඒ කාලෙ ගැන විතරක් නෙමෙයි මේ කාලය ගැනත් හොඳට දැනං උන්න. ඒකයි ගල්වල කොටල තියෙන්නෙ. පුරාවිද්‍යාවෙ උන්දැලා ගැන දැනං ඉඳල නෑ. ඒ බව දැනගෙන හිටියනං සිංහලෙන්ම ලියනවා. ඒතරං මගඩිරාලල තමයි මෙහෙ ඉන්නෙ . මේ සෙල්ලිපිය පුරාවිද්‍යාවෙ සත්‍යතාවය දර්මතාවයෙන්ම හෙලිකරාවි. කි‍බුල්වත්පුර ඉපැරනි රාජධානියේ නට‍බුන්...
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
අනිවාර්යයෙන් මොනාහරි ඉතාමත් වටිනා දෙයක් ලියලා ඇති
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කපිලවස්තු පුරයත් කිට්ටුයි
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ඇත්තටම ලෝකයේ පුදුම දේවල් අතරට එකතු විය යුතු ලෝක උරුමයක් තරම් පුදුමයි !! ගල කපල තියන හැටි ,,ලියල තියෙන්නේ මොනවාද කියල තවම කියන්නේ නැත්තේ ඇයි ?? 😳
@kithsiriwickramaratne4201
@kithsiriwickramaratne4201 Жыл бұрын
තියන දේ නමි දන්නව ඒත් පුරා විද්‍යා එකෙන් වසන් කරනව ඇත්ත කියන්නේ නැ....ඹය සෙල් ලිපි⁣යේ තියෙන්නේ ..සුරම්‍ය මාලිගාව පිටිපස්සේ එ⁣කෙ ලියල තියෙන්නේ සුද්ධෝදන රජ තුමා ඇතුලු පවුලේ අය තමන්ගේ මාලිගාව සසුනට පුජා කරල ගිහිගෙය හැර ගිය බව..
@Mohomadfarukh
@Mohomadfarukh 10 ай бұрын
මෙය කියවා රටට සත්‍ය හෙලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු .👍
@krishandesilva6208
@krishandesilva6208 2 ай бұрын
අපේ ගෙවල් ලග කැලේ ගලක තියෙනවා සෙල් ලිපියක්. එතන චෛත්‍යක් තිබිලා විනාශ වෙලා තියෙන්නේ. මගේ මතකේ හැටියට මං දැක්කා අකුරු 300-400 වගේ . දැනට කවුරුත් දැකලා පිටපත් කරලා නෑ. මැදිරිගිරියේ
@prasadku
@prasadku 2 ай бұрын
චායා රුපයක් WhatsApp එකට දමන්න
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නාමල් පොකුණ කියන්නේ කුකුත්තා නදිය. එදා බුදු රජාණන් වහන්සේ අවසාන වතාවට ආනන්ද හාමුදුරුවන්ගෙන් පැන් ඉල්ලුවා. ඒ වෙලාවේ කුකුත්තා නදිය බොර වෙලා තිබුනේ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ පැන් නොගෙන හැරිලා ගියා. බලන්න ඉතින්..... එදා ඉඳලා තාමත් බොර වෙච්ච ගමන්
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro Жыл бұрын
කුකුත්ථා නදිය තියෙන්නේ බුදුගල.
@dudlyperera7244
@dudlyperera7244 Жыл бұрын
Balanna yana aaya mathakathiya ganna mathpen dumweti genayanna eppa. mey budunge desayayi. apahasakaranna eppa. was wadinawa niyathayi.
@RuwanWickramasinghe-t7w
@RuwanWickramasinghe-t7w Жыл бұрын
ගොඩක් පිං
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං සෙල්ලිපිය බලන්න ගියාට අපිව ද නුවත් කලාට
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ප😢හොර පුරාවිද්‍යා ව ඒකත් හොරට සුද්ද කරලා හරියට සුද්ද කොරන්නැතුව බාගෙට අකුරු අරන් කොහොමද නිවැරදිව කියවන්නේ මේ පුරාවිද්‍යාව.... මමනම් හිතන්නේ නැහැ හරි තොරතුරු දෙයි කියලා මේ හොරහැත්ත
@dasunmadhubhashini4302
@dasunmadhubhashini4302 Жыл бұрын
සුද්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ ,අපේ රටේ ඉතිහාසය අපේ රටේ සාමාන්‍යය ජනතාවගෙන් හංගලා ,අනාගත පරපුර.දීන පරගැති ජාතියක් බවටපත් කිරිමට වගේම වටිනා නිධන් වස්තුන් කොල්ල කන්න,විශේෂ යෙන්නම රක්ෂිත කාලාප හැදුවේ මේකට ,වැඩේ තියෙන්නේ සිවුරු දරන් ලොකු පුටුවල ඉන්න ලොකු හාමුදුරුවරුන්ට මේ දේ තේරෙන්නේ නැති එක ,ආණ්ඩුව දරණ මතයට එහාහින් හිතන්වත් භයයි, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන එක ඒගොල්ලෝ දකින්නේ මදිකමක් හැටියට ,ලෝක ස්භාවය වන වෙනස්වීම ගැන මනාව පැහැදිලි කරන දර්ශනක පහස ලැබුනත් ඒගොල්ලන්ට ඒ ගැන අවබෝධයක් නෑ ,මේ වගේ පුංචි රටක බුදුන් ඉපදෙන්න බෑ කියන මතේ ඇරෙන්න ගවේෂණාත්මකව සොයාබලා තර්කානුකූලව යම් දෙයක් තේරුම් ගැනීමට ශක්තියක් නෑ ,අද පුංචි රටක් වුණත් එදා මීට වඩා විශාලත්වයක් තිබුණා කියලා අවබෝධයක් නෑ ,කැණිතිස්ස රාජ්‍ය සමයේ ගම් හාරලක්ෂ ගානක් මුහුදු බත් වුණා කියලා මුලශ්‍රවල සදහන්ව තියෙදිත් බුදු උපතක මේ භුමිය පොඩි වැඩි කියන අන්ධ ශ්‍රද්ධාවක ඉන්නේ අනික් සියළුම සාධක අමතක කරලා සුද්දා එයාලාගේ පැවැත්ම වෙනුවෙන් එයාලගේ යටත් විජිතවල ඉතිහාසය විකෘති කරපු එකතමයි කලේ
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
රටේ වගකිවයුතු හාමුදුරු නමවල් ඇසාකන් පියාන ආවාස ගේ ඇතුලට වෙලා ඉන්න ඇයි ඒගොල්ලෝ පෙරට එනවනම් මේ සත්‍ය ඉතිහාසය එලිවෙනවා නේද? ඒකත් අපේ අවාසනාවද😢😢
@immiyaatukoralalagesunilkulara
@immiyaatukoralalagesunilkulara Жыл бұрын
කරුණාකර දැනට පේන අකුරු හොදින් පේන ආකාරයට කොටස් වලින් පොටෝ අරගෙන තියාගන්න . ඕක විනාශ කරන්න පුළුවන්
@gayaniwathsala5193
@gayaniwathsala5193 Жыл бұрын
හෙලයෙ මාහා ඇදුරා ජයරත්න පතිර ආරව්ව
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro Жыл бұрын
සංගීතය හරි ඝෝෂාකාරී යි.බාධාවක් .
@gnanawathiekm4329
@gnanawathiekm4329 5 ай бұрын
siri saddhammaya srawanaya karamin anugamanaya karamin Daham maga yana ayata meya arumayak nowei .siyalu loka siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
ඉතාම හොදින් වීඩියෝව සැලසුම් සහගතව කරල තියෙනව. අපි එතැනටගියා වගේ තමයි. අර මියුසික් එක ශබ්දය ටිකක් අඩු වුනානම් හොදයි
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Жыл бұрын
ප්‍රසාද් මහත්තයා ගේ උවමනාව සිංහලයන්ගේ අනික් අයට දැනෙනවා ද මන්දා. ආණ්ඩුව බයයි මේ සෙල්ලිපියේ නිවැරදි තිත්ත ඇත්ත හෙළි වෙනවාට. මිසානරින් ට ඕනේ විදියට රටේ පාලකයින් බය කරගෙන NGO ඩොලර් වලට යට කරලා තියෙන්නේ. ඔබ ගේ උත්සහයට හෙළයට ආදරේ දු පුතුන් එකතු කරගෙන දිබුලාගල හෙළයන් ගේ නිවැරදි තිත්ත ඇත්ත ලෝකයට විවිර කරන්න. පුරාණ රජවරුන් හොඳ වෙලාවට කළුගල් වල ලිපි ලේකන කලේ. කඩදාසි හෝ වෙනත් දේ වල කරානම් මෙහෙලකටත් විනාශ වෙලා. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත් NGO වලට යට වෙලා ඇති. මොකද එහෙම කියන්නේ අද රටේ හැම තැනම දුෂිතයී.
@sarisara20222
@sarisara20222 2 ай бұрын
ස්තූතී
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
එක අකුරකින් වුවද අදහස විකෘති කල හැකියි. කලින් සෙල්ලිපි එහෙම කරල තිබුණු නිසා විශ්වාසවන්ත කණ්ඩායමක් කියවීම කල යුතුයි. අනෙක සුද්දගෙ කාලෙ ඉන්දියාවේ තියෙන එකක් දෙකක් සෙල්ලිපි කියෙව්වේ ලංකාවේ රත්නපාල කියල කෙනෙක් කියල අසා ඇත. ඒනිසා ඉන්දියාවේ හොර සෙල්ලිපි ලියන්නත් එයාගෙ උදව් ගත්තා විය හැකිය . ඉතින් වෙනත් රටවල අය අවශ්‍ය නෑ මේ සෙල්ලිපි කියවන්න. පතිරආරච්චි මහතා වඩා සුදුසුයි.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
රත්නපාල කියන්නේ HCP Bell මහත්තයාගේ ගෝලයා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​​@@Sandakathmini01 ඌ එංගලන්තේ උපාධි ගත්ත එකෙක් නෙවෙයි. සාමාන්‍ය කම්කරුවෙක්. උඹ ඉතිං සුද්දන්ගේ අසූචි සුවදයි කියල " හිතෙන " මානසික ලෙඩක් තියන එකෙක් නේ...💯💯🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​​​@@Sandakathmini01 බෙල් කාරයා ගහක් උඩ නැගල මුත්‍රා කලා නං රත්නපාලයත් ගහ උඩ නැගල මුත්‍රා කලා විනා බෙල් කාරයට වැරදුන තැන් හෝ බෙල් කාරයා හිතා මතා වැරැද්දුව තැන් ඌ නිවැරදි කලේ නෑ. තෝ වගේම... පර සුද්දන්ට වැඳගෙන ඉදලා උන්ගේ සපත්තු ලෙවකාල උන්ගේ අසූචිත් සුවඳයි කියල "හිතුන" මානසික ලෙඩෙක්.
@IndikaWasantha-w6k
@IndikaWasantha-w6k 11 ай бұрын
❤❤❤harima watinawa.
@dgsamantha5991
@dgsamantha5991 Жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොව පුරාවිජ්ජා දෙපාර්තමේන්තුවක් බවයි පෙනෙන්නේ ....
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
ඉතාම වැදගත්෴විඩියො වල වේගය වැඩියි
@indrasiridewage3122
@indrasiridewage3122 3 ай бұрын
Thank you so much ❤
@kashoka6661
@kashoka6661 Жыл бұрын
අහස්මාලිගාව නොවේ ඔතන තියෙන්නෙ සුරම්ම්‍ය මාලිගාව. සිදුහත් කුමරුට හදලදීපු.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ආන්න ඒකයි 🤣 ඔයාට විතරමයි තේරුනේ
@DulanDewage
@DulanDewage 2 ай бұрын
😂​@@Sandakathmini01
@pjsamarasekara8580
@pjsamarasekara8580 9 ай бұрын
" සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝගුලෝ " මේ ආටානාටිය සූත්‍රයේ කොටසක් . එතකොට සාතාගිර ඉන්දියානුවෙක් ද?
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
රජයේ පඩිය අරගෙන පෙන්ෂන් ගන්න එවුන් රටට කරන හානිය
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 424 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
දිඹුලාගල | Dimbulagala | Travel with chatura
24:27
Travel With Chatura
Рет қаралды 73 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН