DIMO BATTA ලොරියක් ගන්න කලින් මේක බලන්න... || Auto mobile lokaya - Dimo batta episode 01...

  Рет қаралды 25,574

Automobile ලෝකය

Automobile ලෝකය

9 ай бұрын

‪@automobilelokaya‬
Don't Forget To Subscribe🙏🙏🙏
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න..
වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438

Пікірлер: 70
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
@sunethmadusan187
@sunethmadusan187 8 ай бұрын
Batta lokka new anawada gana homada
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
තවම නෑ.. අලුත් බට්ටගෙ වීඩියෝ එක්කුත් ගේන්නම්.
@komarial3254
@komarial3254 6 ай бұрын
👍👍
@sandasirisanda2142
@sandasirisanda2142 19 күн бұрын
Kadukara area akakata hariyanna mona akada?
@automobilelokaya
@automobilelokaya 10 күн бұрын
xpress
@maheshadikari1851
@maheshadikari1851 4 ай бұрын
ක්ලච් වොෂර් ගැන දැනුවත් කරන්න ❤❤
@babalye1617
@babalye1617 8 ай бұрын
Oyage komat godak watenawa godak taka's🌻
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
Thankyou very much for your comment😘😘😘
@shehantaruka4010
@shehantaruka4010 2 ай бұрын
🎉
@ChandimalRajapaksha-ct2ke
@ChandimalRajapaksha-ct2ke 9 ай бұрын
වටිනා කමටි ෆිනෑන්ස් ගැනයි දැම්මනම් තමා වටින්නෙ... ❤
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
ඒ ගැන අපේ Advertistments videos වලින් ගේන්නම්.. ඒ වාහනේට ගන්න පුලුවන් වැඩිම finance එකයි, වාහනේ මිලයි ඒවගෙ දානවා. Thankyou Very Much For your comment
@user-nj4pj4tc2p
@user-nj4pj4tc2p 7 ай бұрын
Express turbo eke ledak awoth awlda repeiar walata loku wiyadamak yanawada senser nisa hama garaj ekakama hadnne na neda
@automobilelokaya
@automobilelokaya 7 ай бұрын
ne.. oke ledath thiyenawa. eka athakin hodai. eth thawath athakin ledath thiyenawa. TATA service center ekkin thama service karnna one. sensor hinda.
@sanjeewakaushalya5327
@sanjeewakaushalya5327 8 ай бұрын
Ex2 ekai ht2 ekai gaththama wediyen thel weda karanne ex2 neweida? Ht2 giyar 4 nisa thel pichchenawa wedi nethda?
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
ex2 lorrye thel aduwen pichchenne. eth pickup adui. ht2 thel pichchenawa ex2 ekata wada. hebei ex2 ekata wada pickup
@ruchirayahampath5650
@ruchirayahampath5650 4 ай бұрын
HT2 එකේ බර කොච්චර දාන්න පුලුවන් ද.කදු එහෙම අදිනවද.ht2 එක ගැන විතරක් සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නකො
@automobilelokaya
@automobilelokaya 4 ай бұрын
ළඟදීම
@sandasirisanda2142
@sandasirisanda2142 19 күн бұрын
Kadukara area akakata hariyanna mona akada?
@automobilelokaya
@automobilelokaya 12 күн бұрын
Dimo Batta Xpress Turbo හොදයි. ඊට අමතරව Dimo Batta HT2 එකත් හොදයි..
@sanjeewakaushalya5327
@sanjeewakaushalya5327 8 ай бұрын
Ex2 ekai ht2 ekai gaththama engin darithawaya wenas da?
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
ow.
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
podi wenasak thiyenawa.
@user-nj4pj4tc2p
@user-nj4pj4tc2p 7 ай бұрын
Expraas
@babalye1617
@babalye1617 8 ай бұрын
Aluth demo batta Dan price kayada
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
LKR 3200000
@saanimation147
@saanimation147 8 ай бұрын
HT eka gana nane
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
තියෙනවා.. මුලින්ම කියන්නෙ HT එක ගැන, HT2 ගැන කියනවා අවසානෙට කලින්.
@babalye1617
@babalye1617 8 ай бұрын
Lankawe koyada ganna tayanne🎉
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
Brand new HT2 Dimo batta RS. 3,200,000
@nisalavidarshana2254
@nisalavidarshana2254 6 ай бұрын
dan dimo batta aluthin enawada
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
Oo.. me lagak wenakan awa..
@Aaaa-po4pk
@Aaaa-po4pk 3 ай бұрын
Ethakota gannawanam ganna honda wahanaya kokada?
@automobilelokaya
@automobilelokaya 2 ай бұрын
ඔයාගෙ ඒ වාහනේ ගන්නෙ මොන වගේ දේකටද කියල කියන්න. ඊටපස්සෙ ඔයාට හොද වාහනේ කියන්න පුලුවන්
@Aaaa-po4pk
@Aaaa-po4pk 2 ай бұрын
Mata one kg 1000 vithara patawan kandu naginna puluwan thel hondata karana wahanayak, battage wargema alipencha hondaida.
@automobilelokaya
@automobilelokaya 2 ай бұрын
@@Aaaa-po4pk අලි පැංචා හොඳයි, ඒත් කදු වලටනම් වැඩිපුර ගැලපෙන්නෙ HT හරි HT2 වගේ තමා..
@Hours-rx4eb
@Hours-rx4eb 7 ай бұрын
Unimo lokka gena ona
@automobilelokaya
@automobilelokaya 7 ай бұрын
ok
@Induwaramg
@Induwaramg 4 ай бұрын
Super Ace එක මගඇරුනද...
@automobilelokaya
@automobilelokaya 4 ай бұрын
ඩීමෝ බට්ට නෙවෙයි. ඒක ඩීමෝ ලොක්කා.. ඒක ප්‍රමාණයෙන් වෙනස්.
@dilankawinda6469
@dilankawinda6469 6 ай бұрын
මෙර් වාහන අලුතෙන්ම එන්නෙ නැද්ද
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
ඔයාට ගන්න ඕනෙනම් කියන්න.. මන් කතා කරල බලන්නම්
@gayansamarawickrama7989
@gayansamarawickrama7989 6 ай бұрын
බර කොපමන ගෙනිය හැකිද
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
1000kg - 1500kg වගේ පුලුවන්
@nihalananda9349
@nihalananda9349 17 күн бұрын
කෝ එන්ජින් ධාරිතාව සඳහන් නැනේ
@automobilelokaya
@automobilelokaya 12 күн бұрын
Engine Capacityවල ලොකු වෙනසක් නෑ.. හැම එක්කම 750 - 900ත් අතර තියෙන්නෙ.. වෙන වෙනම ඕනෙ නම් channel එකේ whatsapp no. එකට Msg එකක් දාන්න..
@thanujawijerathne2462
@thanujawijerathne2462 8 ай бұрын
Analog meter
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
Anelog L number Battage
@SaiKOFx-mc6zg
@SaiKOFx-mc6zg 6 ай бұрын
ayye mama Dimo Xpress ekak gaththa vahane hodayid
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
මෙහෙම දෙයක් තියෙනවා. වාහනේ pickup එහෙම හොදටම හොදයි. turbo timing තියලා වාහනේ පාවිච්චි කරන්න. වාහනේ speed අදින්න සැප පහසුවෙන් යන්න හොදයි. හැබැයි අනිත් ඒවට වඩා තෙල් පිච්චෙනවා. වාහනේ හරියට නඩත්තු කර ගත්තොත් අවුලක් නෑ.. නැත්තන් පොඩ්ඩක් අමාරුවේ වැටෙන්න උනත් පුලුවන්. තවත් විස්තර දැනගන්න ඕනෙනම් අපිට call එකක් ගන්න. 0786392345
@komarial3254
@komarial3254 6 ай бұрын
ඔයලාගෙ ගන්න බැරිද අපිට
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
Call එකක් ගන්න 0710602438
@halsbababdu8971
@halsbababdu8971 7 ай бұрын
Dimo batta dan mila kiyada
@automobilelokaya
@automobilelokaya 7 ай бұрын
සති කීපයකට කලින් අහද්දි 29යි කියල කීවා..
@dilankawinda6469
@dilankawinda6469 6 ай бұрын
අලුතෙන්මද​@@automobilelokaya
@automobilelokaya
@automobilelokaya 6 ай бұрын
@@dilankawinda6469 අපේ number එකට call එකක් ගන්න. ඔයාට වාහනයක් ඕනෙනම් අරන් දෙන්න පුලුවන්.
@nihalananda9349
@nihalananda9349 17 күн бұрын
දැන් මිල බදු සමග 37 පැනල
@fiverrlogoanimation
@fiverrlogoanimation 2 ай бұрын
මට ලක්ෂ 10 අඩුවෙන් එකන් ඔන Food Truk එකක් හදන්න ගැලපෙන එකක් කියන්න පුළුවන් ද
@automobilelokaya
@automobilelokaya 2 ай бұрын
L නම්බර් වගේ බට්ටෙක් අරගෙන ඔයාට ඕනෙ විදිහට හදාගන්න පුලුවන් වෙයි. L නම්බර් බට්ටො ගන්න පුලුවන් ලක්ෂ 4කට වගේ, හැබැයි ඒවා බර වාහන ලයිසන් තියෙන්න ඕනෙ. ඒ වගේ වාහනයක් ගත්තොත් ඔයාට අඩු වියදමකින් වැඩේ කරගන්න පුලුවන්. එහෙනම් කරන්න යන ව්‍යාපාරය ඉතාමත් හොදින් සාර්ථක වේවා!.. තවත් විස්තර දැනගන්න ඕනෙනම් 0786392345 නම්බර් එකට කෝල් එකක් ගන්න
@fiverrlogoanimation
@fiverrlogoanimation 2 ай бұрын
@@automobilelokaya barawahana lisan ne shallu thiyenne mata ekta glpenna ekk thiyeida
@automobilelokaya
@automobilelokaya 2 ай бұрын
@@fiverrlogoanimation dimo batta ht. samanyen PP wage
@fiverrlogoanimation
@fiverrlogoanimation 2 ай бұрын
@@automobilelokaya ඔයාල ලග තියෙනවද නැත්නම් හොයල දෙනව වහන
@automobilelokaya
@automobilelokaya 2 ай бұрын
@@fiverrlogoanimation මේ වෙලාවෙනම් නෑ
@user-le9rw3np6f
@user-le9rw3np6f 5 ай бұрын
Boru kiyanne
@automobilelokaya
@automobilelokaya 5 ай бұрын
වැරදි ටික පෙන්න. Comment එක pin කරන්නම්.. වැරදි ඔයා කියන්න, මේකෙ ගොඩක් විස්තර මන් ගත්තෙ Dimo Company එකෙන්මයි. ඔයා ඊට වඩා විස්තරවල වෙනසක් දන්නවනම් සදහන් කරන්න..
@nuwankarunarathne2020
@nuwankarunarathne2020 8 ай бұрын
මේවා ගැන කියන එ්වා 50% වැරදි
@automobilelokaya
@automobilelokaya 8 ай бұрын
වැරදි ඇත්නම් සමාවෙන්න.. එම වැරදි පෙන්වාදෙන්න.. මන් මෙ ඉදිරිපත් කරපු ගොඩක් තොරතුරු company website එකෙන් අරගත්තු එව්වා.. ඊට අමතරව වාහන අයිතිකාරුවන්ගෙන් ලබා ගත් තොරතුරු. ඊට අමතරව අලි පැංචා ලොරිය සහ Dimo Xpress ලොරි රථ පරිහරනය කල අත්දැකීම්ද සහිතව ඉදිරිපත් කර ඇත.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
How to Drive Tata Dimo Batta Lorry |  Sinhala
37:57
Top9 Streaming
Рет қаралды 55 М.
Tata Yodha Smart Review (Sinhala) from ElaKiri.com
8:22
ElaKiri
Рет қаралды 167 М.
මාෆියාකරුවන් ෆෝම් වුනු හැටි.
13:15
Снова заколхозил BMW? 😰
0:30
Тот самый Денчик
Рет қаралды 528 М.
что за звук?
0:15
Мурат 07 манипулятор
Рет қаралды 3 МЛН
Почему ГОНОЧНЫЕ ТРЕКИ бывают ЛИПКИЕ?
0:23
ЛАЙФСТОРИ
Рет қаралды 1,5 МЛН
HUMILDADE NO TRÂNSITO #3
1:01
Smith Da Xj6
Рет қаралды 36 МЛН
BMW M5 VS COBALT  QANCHAGA TUSHDI 😱💣
0:17
Comfort zone avto
Рет қаралды 2,3 МЛН