Dinendra Jayaweera song | හිත පෙර වාගෙයි අදටත් | Hitha pera wagei Adatath | Official Lyrics Video

  Рет қаралды 984

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#hada_pudasuna #dinendra #hitha
Artist : Dinendra Jayaweera Bandara
Lyrics : Rasika D Duminda
Melody & Music : Malaka Rathnayake
All Keys & Programmed : Sugath Hettiarachchi
Voice Recoded : Gayan Perera
Mixed & Mastered : Sandaru Gamage ( Sage Sutudioz )
Lyrics Video edited : Lashan Sanjeewa (Art Part Factory )
නුඹෙ හද පුදසුන බැතියෙන්
පුදදුන් සෙනෙහස මෙලෙසින්
පරවී කඳුලක මිය ගිය වග
හිත නෑ පිළිගනු තාමත්
හිත පෙර වාගෙයි අදටත්
තනි හිත තනියට මතකය අහුලයි
නිදි නැති අහස අරා
කඳුලක් හිමිහිට නෙත් යුග පාරයි
හිත මැද සුසුම් දරා
ඉද හිට හදවත කරුණු අහනවද
මා මෙන් නිදි නැති දා
තරහක් නෑ හිත සදා කාලයටම
ප්‍රේමය නුඹම තමා
බිඳිලත් නොබිඳුනු නුඹ ගැන ප්‍රේමය
මේ ලෙස හිතේ දරා
අලුත් හීනයක පාර දකින්නට
හිත බෑ ගන්න හදා
මාලති මල් පිපි සීතල රැයකදි
මේ නෙත් වැසෙන තුරා
මතකය මට ඇති සදා කාලයටම
ප්‍රේමය නුඹම තමා
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel
Thank You Everyone .
Malaka Rathnayke.
හිත පෙර වාගෙයි අදටත් | Hitha pera wagei Adatath | Official Lyrics Video | Dinendra Jayaweera song
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.

Пікірлер: 16
@RasikaDDuminda
@RasikaDDuminda Жыл бұрын
@upeksha80
@upeksha80 28 күн бұрын
හදවතට දැනෙන පද රචනයක් තනු නිර්මාණක් හඩක්...සුභ පැතුම් ❤️
@kaveeshafonseka7724
@kaveeshafonseka7724 Жыл бұрын
❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
දැනෙන ගීතයක් 😍💝
@inofernando8338
@inofernando8338 2 ай бұрын
හරිම ලස්සන ගීතයක් ❤💐 ගීතය වගේම music හරිම ලස්සනයි ❤
@sudeekadamayanthi2126
@sudeekadamayanthi2126 Жыл бұрын
ලස්සනයි සැමටම සුභම සුභ පැතුම් 💐💐💐❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
ගායනය ,තනුව ,පද රචනාව ... අති විශිෂ්ටයි ..සුභ පැතුම් .සැමටම .🌹🌹🌹🌹🌹
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
Nice ❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
මෙ තනු කොහොම නිර්මාණය කරනවා ද?....හරිම ලස්සනයි ..❤❤🎉🎉🎉🎉🎉
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අවන්කවම ,, මාරම විදිහට හදවතට දැනෙනවා ,, ❤❤❤,, මාරම විදිහට ,, කටහඩත් ❤😔💔❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 62 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН