පරන චන්දිමාල් ආයෙත් බලාගන්න පුලුවන් අවස්ථාවක් ලැබුනොත් - Dinesh Chandimal | Sports Club

  Рет қаралды 66,184

Sports Club

Sports Club

Күн бұрын

Пікірлер: 661
@wenujawaidyarathna
@wenujawaidyarathna 3 жыл бұрын
චන්දිමාල්... ආසම ක්‍රිඩකයෙක්.... ෆෝමැට් තුනම සෙල්ලන් කරන්න ඕනි... ❤
@chanrathnayaka3551
@chanrathnayaka3551 3 жыл бұрын
ඒ නිහතමානී කමට මහත්මාගතියට තමයි අදටත් චන්දිට ආදරේ..❤️❤️
@Rangayuthtube
@Rangayuthtube 3 жыл бұрын
Nihathamani kama nisa tama kela une kohli wage arrogant unanam tawa hodai,
@denisism78
@denisism78 3 жыл бұрын
මේ යූටියුබ් හිඟන්නො සල්ලි අරං චන්දිමාල් තක්කඩියව උඩදානවා. ඕකව ටීම් එක පැත්ත පලාතෙ ගන්න නරකයි
@chanrathnayaka3551
@chanrathnayaka3551 3 жыл бұрын
@@denisism78 😂😂😂 ha
@MrAjithperera
@MrAjithperera 3 жыл бұрын
@@denisism78 chandimal karapu warada mokadda. Ohu hoda nihathmani , rata gan hithala sellam karana cridkyek. Ohu ipl nogaha ratta sellam kare.
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ සෙල්ලම් කරපු ඇග්‍රසිව් චන්දිමාල් තමා ඕනෙ. මේ පාර LPL එකේ හොඳට ප'ෆෝම් කරල ආයෙ ටීම් එකට වරෙන් චන්දි.
@You20702
@You20702 3 жыл бұрын
මාර නිහතමානී කමක් තියෙන්නෙ චන්දිගේ❤️ ආසම බැටෙක්🏏
@vinithadesilva4333
@vinithadesilva4333 3 жыл бұрын
පුදුම හැදිච්ච කොල්ලෙක්
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
20:42 මගේ ඉලක්කය මේ ලෝක කුසලානය රැගෙන එන්න..ඕක නායකකම ම නෙමෙයි ඕන උනේ.. ඒ Quality එක මරු චන්දි අයියේ.. හොද අයටමනේ වරදින්නේ .. ආයේ එමූ..තව 5ක් හොදට සෙල්ලම් කලැහැකි ඔයාට ගේමක් නැතුව 🔥❤️ ඔයාව ඕනේ ආයේ ටීම් එකට
@sisiranisal4372
@sisiranisal4372 3 жыл бұрын
ඉස්සර නිවුස් වල කියනවා යොවුන් ක්‍රීඩක චන්දිමාල් ලකුණු අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියලා, කිසි භයක් සැකක් නැතුව හිටියේ සංගා මහේලගෙන් පස්සේ ක්‍රිකට් ගැන... ඒ චන්දිට උන දේ අදටත් අභිරහසක්
@cchathuranga1185
@cchathuranga1185 3 жыл бұрын
චන්දි කියන්නේ කණ්ඩායම් හැඟීම උපරිම තියන ක්‍රීඩකයෙක් ❤️👈
@chamindunimshan4414
@chamindunimshan4414 3 жыл бұрын
Chandimal onamai apita one day innama ona❤
@ranulagihara1113
@ranulagihara1113 3 жыл бұрын
කිරුලු නොපළන් රජු... ❤🔥
@shendesilva3619
@shendesilva3619 3 жыл бұрын
මෙයාව අපිට ඕන ආයෙත් ♥️♥️♥️අලුත් උන් ගහපු හැටි අපි දැක්කා,,, චන්දි ඕන uththo අපිට ♥️♥️♥️🙏
@indikamatharage4787
@indikamatharage4787 3 жыл бұрын
චන්දිමාල් කියන්නෙ හොද player කෙනෙක් එයා අනිවාරෙන් team එන්න ඔනෙ
@yasithsasmitha3640
@yasithsasmitha3640 3 жыл бұрын
චන්දි තමා වීරයා❤️🤘🏏
@nipun8570
@nipun8570 3 жыл бұрын
පෙරහැර යන එක නවත්තන්න නම් මැදට චන්දිවගේ කෙනෙක් ඕනිමයි,
@ammoocolombo8766
@ammoocolombo8766 3 жыл бұрын
ඊට පස්සෙ උබල කියයි.චන්දි odi වල ටෙස් ගහනව කියල
@nipun8570
@nipun8570 3 жыл бұрын
@@ammoocolombo8766 උබල කියන්නෙ කවුද, උබ කොහොමද දන්නෙ මන් මොකද්ද කියන්නෙ කියල, දන්න රෙද්දක් කියපන්, හැම මිනිහම එකවගේ නෑ අමනයෝ, එහෙම කියන බූරුවෝ හිටියට හැමෝම එහෙම නෑ
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
මේවා තමයි ක්‍රීඩකයෙක්ට තියෙන්න ඕන attitude ❤️ නායකයෙක් කොහොමද මාධ්‍යයට කතාකරන්නෙ කියන එකම හොදම උදාහරණ ඇන්ජි,චන්දි..
@ranishkaranasinghe195
@ranishkaranasinghe195 3 жыл бұрын
අලුත් චන්දි ගැන නම් වැඩි බලාපොරොත්තුවක් නෑ.... ඒත් පරන චන්දි ❣️❣️❤️❤️
@nawatest156
@nawatest156 3 жыл бұрын
International Highest Runs - 164 1st Class Highest Runs - 354
@thilinaampana1002
@thilinaampana1002 3 жыл бұрын
මගේ ආසම player චන්දි. ඒ කාලෙ වගේම දිගටම ගැහුවනං අද කෝලිල කැලෙ
@ceylontub
@ceylontub 3 жыл бұрын
සිරා බං
@ceylontub
@ceylontub 3 жыл бұрын
@@lasindugihan4062 අපි කිව්වේ ඌ ආපු කාලේ ගැන බ්‍රෝ.
@silentkiller4009
@silentkiller4009 3 жыл бұрын
@@lasindugihan4062 palyn yko. 2011 2012 wge kaale chandimal, kholi, root, williamson, umar akmal me set ekama cricket world eke anagathe kiyala kwwe hamooma. E kaleth blpu un dnwa. Passe tmai umar, chandimal kela krawagtte.
@silentkiller4009
@silentkiller4009 3 жыл бұрын
@@ceylontub podi ekek bn mu. Muu e kale 6 wasare wge inna atte. 😅😅😅
@tmaduranga955
@tmaduranga955 3 жыл бұрын
Chandita wada kolige talante eka wadi aka thama ban atththa oubala monwa kiwwath 😂😂😂😂
@pasinduchinthaka7344
@pasinduchinthaka7344 3 жыл бұрын
අපි හැමදාමත් චන්දි ට ආදරෙයි ❤
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 3 жыл бұрын
චන්දිමාල් ගැහුවා නම් ඒ ගහන්න පටන් ගත්ත පටන් ගැනිල්ල අද ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙන්නේ නෑ.අද අපිට නොම්මර 4 සුපිරි බැටෙක් ඉන්නවා එහෙනම්
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
9:00 විනාඩියේ කොහොමද ඒ නිහතමානි කම...❤️ ආයේ එන්න චන්දි හොදට ෆෝම් එකෙන් එල් පී එල් වගේ.. බලාගෙන ඉන්නවා 20 යි 20 මැට්ච් වල ඕපනින් එකට එනකම්... මොන වැඩ්ඩා හිටියත් චන්දි එන්න ඕනේ ඕපන් .. එක්දින වලත් ඕපනින් හෝ නො.04 ට වගේ හෝ 🔥
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
164 ...❤️😍 ආසම ක්‍රීඩකයෙක් මෙන්ඩිස් වෙනුවට චන්දි ව ටීම් එකට ගෙනාවනම් ගොඩක් හොඳ වෙයි....☸️🙏
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
ow bn
@Gaming6.9ByDilshan
@Gaming6.9ByDilshan 3 жыл бұрын
මෙන්ඩිස්ටත් ඔය දේම තමයි වෙලා තියෙන්නේ
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
@@Gaming6.9ByDilshan ow ne
@ishansaaho3606
@ishansaaho3606 3 жыл бұрын
England වලට 3-0 විදියට පරාද උනාට පස්සේ මේක බැලුවට පස්සේ මට ඇඩුනා 😢
@araaontube
@araaontube 3 жыл бұрын
Ganan ganna epa saho.
@ishansaaho3606
@ishansaaho3606 3 жыл бұрын
@@araaontube 😪
@connor4689
@connor4689 3 жыл бұрын
මේවා ලංකාවෙ උන්ට සුපුරුදු දෙයක් වෙනවා බන් මේ වගේ ගොබ්බ ක්‍රිකට් බෝඩ් එකක් ඉද්දි🤣
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 3 жыл бұрын
චන්දි ගොට්ටෙන් යන්න ගියා . ඒකයි වුනේ. අර්ජුනලා මිනිහා ලව්වා කොස් ඇට බාවන්න බැලුවා. 😁😁😁 ප්ලෙයර්සට කැපුවා කර්මය බලපෑවා මිනිහට. ගොට්ටෙන්ම යන්න අමාරුයි කියලා තේරුනා නම් ලොකු දෙයක්. 😁😁😁 අන්තිමට අර්ජුන එක්ක එකතු වෙලා ඇන්ජි ටත් ඇරියා.😔😔 ඩ්‍රෙසින්ග් රූම් එකේ රහස් එලියට දුන්නා.😁😁😁 යල්පැනපු කෝච්ලා එයාලගේ සංකල්ප වල බිල්ලක් වුනේ චන්දි. තරුණ ක්‍රීඩකයන් ගොඩක් නැතුවුනේ මාවන් බැටින්ග්, හෙඩ් කෝච් කාලේ. අසාර්ථක බැටින්ග් කෝච් පන්දමට හෙඩ් කෝච් කරලා ලෝකෙම අපේ බ්‍රෑන්ඩ් එකේ ක්‍රිකට් කොපි කරද්දි මාවන් සුද්දෝවත් නොගහන ☕ කෝපි කාලේ කැසිකල් ක්‍රිකට් ගැස්සුවා අනොතඩොක්ස් ක්‍රිකට් වෙනුවට. ලංකාවේ ක්‍රිකට් කඩා වැටීම පටන් ගත්තේ😠😠😠😔😔😔🐒 එතන ඉදන්.😥😥🤐🤐 නායකයෙක් විදියට ගොඩක් අයට කපපු ක්‍රීඩකයෙක් චන්දි තමන්ගේ ප්ලෙස් එක ආරක්ශා කරගන්න.🐒🐵🐵🐵
@connor4689
@connor4689 3 жыл бұрын
@@kumaridaluwathumullagamage8908 චන්දිද නැත්තම් අැන්ජි ද ? මොංගල්ද? දන්නැද්ද 2014 ටී 20 කප් එකේ ටීම් එක ලීඩ් කරේ කව්ද කියලා? එල් පී එල් එකෙන්ද මැච් බලන්න පටන් ගත්තෙ?🤔
@connor4689
@connor4689 3 жыл бұрын
පරණ චන්දි❤ අනේ ඔය මෙන්ඩ කියන එකාව කපලා අාපහු චන්දිව දාපන්කෝ😪 චන්දි ඔයාට බැනපු අපහාස කරපු හැම එකාටම පේන්ඩ ගහන්ඩකෝ අාපහු❤😪🇱🇰
@vihandujanuka6467
@vihandujanuka6467 3 жыл бұрын
මෙම්ඩිස් කපන්න බෑ බන්.තේරීම් කමිටුවේ සුරතලා නෙ බන් ඌ.....
@connor4689
@connor4689 3 жыл бұрын
@@vihandujanuka6467 අාන් කපලා..අාපහු එවලා සිගරට් බීලා මාට්ටු වෙලා😋
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
@@connor4689 ow ne😂😂
@vihandujanuka6467
@vihandujanuka6467 3 жыл бұрын
@@connor4689 එහෙනම් එතෙන්ට චන්දි දාන්න ඕනෙ.හොද වැඩේ මෙම්ඩිස් පුතාට.....
@connor4689
@connor4689 3 жыл бұрын
@@vihandujanuka6467 ලොලු මෙන්ඩා. මෙල් එක්ක තමා ඕකා ගහන්නෙ. නැත්තම් කුලේව අදුරන්නැති ගොබ්බයා කොහොමද මෙන්ඩව දන්නෙ?😒
@kusalviduranga6484
@kusalviduranga6484 3 жыл бұрын
ලගදිම අඩගහයි පුතේ ඔයාට...ඇවිල්ලා මේක ගොඩ දාලා දියන් අයියේ...❤️🇱🇰
@bhanukaoshan
@bhanukaoshan 3 жыл бұрын
ආසම cricketer කෙනෙක්... චණ්දි අයියා ❤️
@ranga4871
@ranga4871 3 жыл бұрын
චන්දිට ආදරෙයි හැමදාමත් 😘❤❤🏏
@tst8926
@tst8926 3 жыл бұрын
එදා ඒ විදිහට Batting style එක වෙනස් කරේ නැත්නම් අද චන්දිමාල් තමයි T20 , ODI , Test තුනේම Captain 😔
@chanelld3972
@chanelld3972 3 жыл бұрын
Adooo mara dukaiii
@dasunlakshan3298
@dasunlakshan3298 3 жыл бұрын
චන්දිව team එකේ අනිවාර්යෙන් ඉන්න ඕන,format 3ම,චන්දිගේ මහත්මා ගුණයට ඒ නිහතමානී කම හොද නායකයෙක්ගේ ලක්ෂණ පෙන්වනවා,චන්දි odi,test නායකයා කලොත් 23 worldcup එක sure,ඒවගේම t20 මැදපෙල ස්ථිර player කෙනෙක්😍 වෙන්න ඕන
@dasunlakshan3298
@dasunlakshan3298 2 жыл бұрын
@Dammika D Dammika මෝඩ යකෙක්,මෙනඩිස්ලා,දික්වැල්ලට කඩෙ යන එකෙක්ද කොහොද😅
@SaraDevni
@SaraDevni 2 жыл бұрын
ඇයි දිමුත්ට සීනි කියලා හිතුවද ?
@nishanthaperera722
@nishanthaperera722 3 жыл бұрын
චන්දිමාල්,පුහුනුවීම්.උනන්දුවෙන් කරන කෙනෙක්,අවුරුදු 2කට වඩා වැඩි කාලයක් එලියේ ඉදලා,west india තරගාවලියේදී odi ලකුණු 71ක්,t 20 අර්ධ ශතකයක් ගැහුවා, අනිවා ඊලග තරගාවලියේදී හොදට ක්‍රීඩා කරන්න චන්දිට පුලුවන් 👍💪💪💪
@denagamatharushadileka6502
@denagamatharushadileka6502 3 жыл бұрын
ආසම ක්‍රීඩකයෙක් ..ආයේ එන්න ඕන කරලියට 💪
@jayankalhara
@jayankalhara 3 жыл бұрын
නිහතමානී ක්‍රීඩකයෙක්♥️♥️♥️👌
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
Well said chandi.ඔයා වගෙ උනන්දුව තියන අය තමයි අපේ ටීම් එකට ඕනී..ඔයාට පුලුවං ඉස්සර වගේම ආයෙ හොදට සෙල්ලම් කරන්න.ඉස්සර ඔයගේ බැටිං හොදටම තිබ්බා.ඒ චන්දි ආයෙම ගේමු..we believe on you❤️ චන්දි මහත්මා ගුනය තියන ප්ලේයර් කෙනෙක්.දැං අපේ ටීම් එකෙ එහෙම අය නෑ වගේ මටනං
@djddanuka
@djddanuka 3 жыл бұрын
He deserve to play ODI and Test both.. We are waiting for you Chandi..👍✌️🙌🙏
@SHADOW2-w3j
@SHADOW2-w3j 3 жыл бұрын
Aggressive mod එකේ bat කරපු චන්දිමාල් තමා ආයි ඕනි
@iroshwijerathna6438
@iroshwijerathna6438 3 жыл бұрын
චන්දිමාල් ඔබ නිහතමානී ක්‍රීඩකයෙක්.හොදින් සෙල්ලම් කරල රටට සේවයක් කරන්න.එක්දින T 20 ටෙස් ඔක්කොටම හරියන විදියට ගහන්න බලන්න.ඔබට හොද විශ්වාශයක් තියන බව පේනව කතාකරද්දි.ජයවේවා .බුදු සරණයි !
@dgkcreate55
@dgkcreate55 3 жыл бұрын
ලකුණු 164.. ආදරෙයි චන්දි අයියේ.. ඉක්මනින්ම ලංකා ටීම්‍ එකේ ඔයා ඉන්නවා දකින්න අපි හරි ආසයි..
@Kavishan3269
@Kavishan3269 3 жыл бұрын
චන්දිට බැනපු එවුන් හිටන් කියන් එයි චන්දි ටීම් එකේ ඉන්නම ඔන එකෙක් කියාගෙන 😹😹😹
@connor4689
@connor4689 3 жыл бұрын
ඔව් බන් අපෙ ලංකාවෙ ඉන්න එව්‍රන් ගැන අපි නොදන්නවයැයි..පැන්ඩා ඉන්න කන් උට කොච්චර බැන්නද?🤣
@Kavishan3269
@Kavishan3269 3 жыл бұрын
@@connor4689 ගියාට පස්සේ ලෙජන්ඩ් ගායි,ටීම් එකේ හිටියනම් හොදයි ගායි 😹අම්මෝ ඉතින් ලංකාව ගාව ගත්තට ලංකාවේ මිනිස්සු තමයි ඉතින් ගොන් 😹
@w.a.pradeepchaminda7728
@w.a.pradeepchaminda7728 3 жыл бұрын
I like him
@kavinduhasaranga7633
@kavinduhasaranga7633 3 жыл бұрын
math banna 😒🥴nowa
@lifestyle1790
@lifestyle1790 3 жыл бұрын
හදවතෙ නායකයා ❤
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
චන්දි හිටියනං All formats captain තමා මටනං...
@kusalviduranga6484
@kusalviduranga6484 3 жыл бұрын
නිහතමානී ක්‍රීඩකයෙක....❤️🇱🇰
@dula7552
@dula7552 3 жыл бұрын
Legend chandi 🇱🇰🇱🇰
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 3 жыл бұрын
ඉන්දියන් කාරයෝ චන්දිට ලෙජන්ඩ් කියලා කියන්නෙ 🖤 ඒත් චන්දී ට මෙහෙ එව්න් බයිනව 😒😪 ආයේ එන්න අයියෙ ඔයා තමා number 3 ගහන්න හොදම කෙනා 🖤
@chamoddhananjaya1887
@chamoddhananjaya1887 3 жыл бұрын
අපිට චන්දි අයියාව ඉක්මනටම ඕනි 2012 මම මාගේ cricket bat එකේ ගහපු ඔයාගෙ නම තමාත් තියනව ඔයා ඒ කාලේ සෙල්ලම් කරපු විදියට අපි ගොඩක් ආදරය කළා ආයෙත් ඉක්මනටම team එකට ඇවිල්ලා ඒ ඉස්සර වගේ සෙල්ලම් කරන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖 👍👍👍👍👍👍👍👍👍👍👍
@mihilranathunga9533
@mihilranathunga9533 3 жыл бұрын
Chandimal has class. Can't say that many of our current players. Classy on the ground and out side. He surely has learnt from the best.
@senaraardithya
@senaraardithya 3 жыл бұрын
හැමදාම පරණ චන්දිමාල් එයි කියලා බලාගෙන හිටියා...🥺🥳❤
@lscricket9208
@lscricket9208 3 жыл бұрын
Come back strongly chandi.no one can stop ur performances
@jayaniamanda8155
@jayaniamanda8155 3 жыл бұрын
My favourite cricketer ❤❤ Good luck Chandi 😘
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
අාදෙරෙයි චන්දිමාල් බොක්ක😍😍
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
තාම අවුරුදු 31 යි.ඊට වඩා වයස උන් අරන් ගිහින් තියෙන්නේ ටීම් එකේ එංගලන්තෙට .
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Chandi t 20,odi , wala one down ewwoth hoda nadda? Expirians eken wadak aran match win karanna, odi wala one side ekak allagena 40 overs gahanna puluwan .
@kasunnesmitha4969
@kasunnesmitha4969 3 жыл бұрын
නියමයි චන්දිමාල් ආයේ වරෙන් බං පරන බැටින් ස්ටයිල් එකත් එක්ක.
@fun9882
@fun9882 3 жыл бұрын
චන්දි ❤❤❤
@dilumjayasooriya1626
@dilumjayasooriya1626 3 жыл бұрын
ඇන්ජි,තිරී,චන්දි අනිවාරෙන් ඕනේ....
@r.sulochana1532
@r.sulochana1532 3 жыл бұрын
මුන් තුන් දෙනාම කැපුවෙ ක්‍රමානුකූලව
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
Chandi kiyanne මාරම නිහතමානි ක්‍රීඩකයෙක්... ක්‍රිකට් වලදි පොඩි පොඩි පසුබෑම් තියෙන්න ඇති.. ඒත් චන්දි අන්තිමට සෙල්ලම් කරපුවා ආපු කාලේ වගේම ගොඩක් හොදයි.. දැන් චන්දි ඉන්නම ඕනේ කාලෙ... පාලකයොන්ට පේන්න ඕනේ මේ හොදම වයස කියලා ... එහෙම නොවෙනවා නම් පාලකයොන්ට හෙන ගහලත් මදි... දුකට මේ කියන්නේ 😪
@dinujachamodjayawickrama4342
@dinujachamodjayawickrama4342 3 жыл бұрын
ආසම එකෙක් ❤️
@aakaashdias6646
@aakaashdias6646 3 жыл бұрын
10000 ගහලා විශ්‍රාම ගන්න චන්දි අයියේ
@kumagaming2705
@kumagaming2705 3 жыл бұрын
2015 wc එකේදි ඕස්ට්‍රේලියාවට බෝල 21න් ගහපු 50 තාම මතකයි. එදා කකුලෙ ආබාධෙ ආවෙ නැත්නම් මැච් එකත් දිනනවා😰
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
ekenma fatta gahilla eka
@ruwanwije91
@ruwanwije91 3 жыл бұрын
ඒකෙ ලින්ක් එක නැද්ද බ්‍රෝ.. ??
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
💚💚💚❤❤❤ eknm athh .thamath mtkai
@kumagaming2705
@kumagaming2705 3 жыл бұрын
@@ruwanwije91 na bro youtube ekenam hambun na matath.😔
@nishanthaperera722
@nishanthaperera722 3 жыл бұрын
@@ruwanwije91 දිනේශ් චන්දිමාල්ගේ page එකේ ඇති බන්
@vinithadesilva4333
@vinithadesilva4333 3 жыл бұрын
ජීවිතය සරලව සුංදර ගෙවුවේ ඔබයි චන්දි නිහතමානී කමේ සංකේතය................................ ආදරෙයි චන්දි පනට තරම් 🤗🤗
@supunjayathunge9687
@supunjayathunge9687 3 жыл бұрын
One of the real gentleman cricketers in modern cricket❤️
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
චන්දි.... ආදරෙයි...❤️❤️❤️ උඹට ඇති වෙන්න අවස්ථාව ලැබුනා.... උඹ බොහොම නිහතමානි ක්‍රීඩකයෙක්...මහත්මයෙක්.....❤️❤️❤️
@MRTooby
@MRTooby 3 жыл бұрын
අවස්ථා දුන්නා.. තැනින් තැන..
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
නිහතමානී නායකෙක්......අපිට ඕන ක්රීඩකයෙක්.ඇන්ජි,අසේල,භාණුක,මුනවීර.......වැනි ජේයෂ්ටයින් අපිට ඕනේ.... කමිටුවෙන් ගන්න ඕනේ
@tharangameththananda1835
@tharangameththananda1835 3 жыл бұрын
අඩුපාඩු හදාගෙන වරෙන් අයියේ...උබලා ටික අපිට ඕන,අපේ ක්‍රිකට් එක ගොඩදාමු...
@Eshanks18
@Eshanks18 3 жыл бұрын
Aiye සුපිරි video eka ah🤘👌Chandimal❤️
@kushensusara3973
@kushensusara3973 3 жыл бұрын
නිහතමානී ශ්‍රී ලාංකික❤!
@sandakelum1148
@sandakelum1148 3 жыл бұрын
උබ මොකටද බැටින් ස්ටයිල් එක වෙනස් කරේ ඒකයි වැරදුනේ ඇත්ත කතාව මාවම් තමා උබව කෑවේ🤬
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 3 жыл бұрын
ඇන්ජි සහ චන්දි 😎😍😘
@Creationseye
@Creationseye 3 жыл бұрын
ජයවේවා චන්දි- කුරුස සන්නිය නිසයි උඹ ටීම් එකෙන් කැපුණෙ
@Navodya_Pasindu
@Navodya_Pasindu 3 жыл бұрын
Dika tada oya kiyanne
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
නෑ බන් සනත් ජයසූරිය තේරීම් කමිටුවේ ඉද්දි මෙයාට කොච්චර අවස්තා දුන්නද 2016 දි. ඒත් වැඩක් උනෙ නෑ. මෙයාගෙ ටෙක්නික් එක වෙනස් කරා මාවන් ඒකයි චන්දිට කෙලවුනෙ
@Navodya_Pasindu
@Navodya_Pasindu 3 жыл бұрын
@Ushan Samuditha Perera ubalavage ewn vadak na match balala😅
@explorer9967
@explorer9967 3 жыл бұрын
@Ushan Samuditha Perera kalakanni paraya
@Creationseye
@Creationseye 3 жыл бұрын
Den inna team ekath ekk baladdi chandi udin inne. Ehenm k. Mensis ta dunna chance. Anith eka batng stly eka den hada henalune balamu chance ekak dila
@Chd_dreampicz
@Chd_dreampicz 3 жыл бұрын
ආසම එකෙක්.ආදරෙයි චන්දි🤍
@sahanshehara7748
@sahanshehara7748 3 жыл бұрын
Duka hitenawa meka baladdi. True player ❤️❤️❤️
@savinduviraj356
@savinduviraj356 3 жыл бұрын
Highest score in tests-164 against India in Galle
@jpautocar4729
@jpautocar4729 3 жыл бұрын
අනිවාර්යයෙන් Team ekata oni චන්දි,ඇන්ජි ,දිමුත්,සුරංග ,කුමාර.❣️
@funnyjokes1995
@funnyjokes1995 3 жыл бұрын
Thirimannath one
@sahansandeepa7110
@sahansandeepa7110 3 жыл бұрын
චන්දි ආයෙත් ඕනෙ 😔❤
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
*චන්දි. සනත් ජයසුරිය තේරීම් කමිටුවේ ඉද්දි ඔයාට කොච්චර අවස්තා දුන්නද . ඇයි ඔයා ඒවගෙන් වැඩක් ගත්තෙ නැත්තෙ. ඔයායි තිරියි හැදුනනම් අද ලංකාවට මේ දෙ වෙන්නෙ නෑ*
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
@@herathkaushin8872 උබ කවද ඉදන්ද මැච් බැලුවෙ චන්දිගෙ odi match කීයක් ගහලද කියලා බලපන්කෝ ඌට ඇති තරම් දුන්න.මෙන්ඩටත් ඒකම කරන්නෙ ඌත් ෆේල් ඉතින් වෙන කෙනෙක් නෑ තාමත්
@bartokff8569
@bartokff8569 3 жыл бұрын
ආදරෙයි චන්දි❤️😌එකෙන්ම
@sandundevinda90perera71
@sandundevinda90perera71 3 жыл бұрын
Chandimal mahaththayo adarei.... Mun oyalawa eliyata dala mun cricket kanawa.. oyalata thamai meka goda danna puluwan... Respect sir... 🙏🙏🙏
@thanujathushari2562
@thanujathushari2562 3 жыл бұрын
චන්දි මන් දකින නිහතමානිම ක්‍රීඩකයා...හැමදාමත් ආදරෙයි චන්දි 😚😚😚
@chanakachanu1343
@chanakachanu1343 3 жыл бұрын
Chandi api adarei oyata hodama pitikaruwek wenna labewa kiyala paryhana karanawa budu saranai
@phnuwan4785
@phnuwan4785 3 жыл бұрын
චන්දිමාල් ❤️💪 අපි බලාගෙන ඉන්නවා ඔයා එනකන් ජයවේවා 🇱🇰
@dana-rc7te
@dana-rc7te 3 жыл бұрын
චන්දිමාල් වැනි නිහතමානි රටට ආදරේ කට්ටිය තමා රටට ඕනේ. Team එකට ඕනේ
@yasirusarathchandra8997
@yasirusarathchandra8997 3 жыл бұрын
Still belieave in this gentleman.. come back chandi
@themiyanox8007
@themiyanox8007 2 жыл бұрын
legends dinesh chandimal 😍
@tharinduudayangamanimelwad7012
@tharinduudayangamanimelwad7012 3 жыл бұрын
නිහතමානී කොල්ලෙක් පිට්ටනි⁣ය ඇතුලෙ වෙන එකෙක් 100ක් ගැහුවත් ඌට වඩා සතුටු වෙන එකෙක්... ආයෙ ටීම් එකට එන්නලැබෙන්න ඕනෙ ලගදිම ජය වේවා ❤️ චන්දි ආයෙ ටීම් එකට ආවොත් කුසල් ජනිත්ට පුළුවන් කැප්ටන් එක චන්දිට දීලා එයාගෙ ගේම් එක එයාට ගහන්න... මොකද චන්දි ගොඩක් වෙලාවට කැප්ටන් එකත් එක්ක හිටියා... අලුත් දෙයක් නෙමෙයි ඒක එයාට
@l_a_k_iruwan119
@l_a_k_iruwan119 3 жыл бұрын
chandimal apita oni bn .parana chandimal issara sellam karapuwa thama mathakai bn .u ay team eka enna oni aniwaren 💪💪💪
@dilshawarnakulasuriya6025
@dilshawarnakulasuriya6025 3 жыл бұрын
Come and do a good job chandi😍
@supunthiwanka
@supunthiwanka 3 жыл бұрын
Lahiru Thirimanne ගෙන්වන්න මිලග වැඩසටහනට.....
@nonstriker7864
@nonstriker7864 3 жыл бұрын
ගොඩක් ස්තූතියි රයාන් අයියා
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 3 жыл бұрын
කොහොමහරි වරෙන් යකෝ ටීම් එකට.ඇවිල්ලා ගහලා පෙන්නපන් .නැත්නම් මුන් මේක කාලා ඉවරයක්ම කරනවා
@lakshangcc7897
@lakshangcc7897 2 жыл бұрын
බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️👍👍
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 жыл бұрын
චන්දිමාල් ගහමු ආපහු හොදට සුබපැතුම් ඔබ‍ට
@maleeshapramuditha5712
@maleeshapramuditha5712 3 жыл бұрын
චන්දි අයියට බැනපු උන්ට දැන් තමා තේරිලා තියෙන්නේ වටිනාකම😒
@tharushaperera2497
@tharushaperera2497 3 жыл бұрын
Chandi, anji, Thirimmanne, dimuth,malinga senior players la awoth ape team eka hadnna puluwan
@janithdhananjaya2300
@janithdhananjaya2300 3 жыл бұрын
අනිවාර්යයෙන් චන්දී ❤️
@NJay380
@NJay380 3 жыл бұрын
චන්දිමාල්ට පුළුවන් කඩාගෙන වැටෙන මැද පෙළ ශක්තිමත් කරන්න..කඩුල්ල රැක ගෙන ක්‍රීඩා කරන්න පුළුවන් නියම පොරක්...
@NethminaAnuhas
@NethminaAnuhas 3 жыл бұрын
Aniva bn mendis vge pkku vdk na
@didulapurnaka5102
@didulapurnaka5102 3 жыл бұрын
චන්දි වෙනස් උනා නෙවෙයි.2010-2015 කියන්නේ ක්‍රිකට් වල ගොඩක් වෙනස්කම් උන කාලයක්.cricket ක්‍රීඩාවේ aggressive ගතිය ගොඩක් වැඩි උනා...2005-2010 school cricket ගහපු කොල්ලෝ ගොඩකට ඒ වෙනසට මූනදෙන්න බැරි උනා.school cricket ගහලා ඉගෙනගත්ත දේ නෙවෙයි national team යන්න කරන්න ඕනේඋනේ.ඒ වෙනසට players ලාව හුරුකරවන්න sri lanka cricket වලටත් බැරි උනා...
@WealthyWorkforce
@WealthyWorkforce 3 жыл бұрын
Aththa bn Ipl vage t20 cricket hind thama cricket eka venas une
@ractsr7797
@ractsr7797 3 жыл бұрын
චන්දිමාල් මුල් කාලෙ මාර විදිහට පර්ෆෝම් කලා.මතකය් ලෝඩ්ස් එකේ ගහපු සෙන්චරිය එහෙම. ඒත් පස්සෙ කාලෙ මැතිව්ස් , තිරිමාන්න ,තිසර . ඔය කට්ටියටම එකම සෙතේ වුනෙ අන්තිමට. මතකනෙ බින්දුමාල් කියලත් කිව්ව කාලෙකදි . කාලෙකදි රැල්ලට ඔය කට්ටියවම ඉල්ලුවට ෆේල් වෙද්දී රැල්ලටම එලවන්න දගලනව.
@chalanakavishka5026
@chalanakavishka5026 3 жыл бұрын
ආසම එකා චන්දි Come back එකක් දෙන්න කාලෙ හරි ❤️🇱🇰😍
@isuram.979
@isuram.979 3 жыл бұрын
Come back strongly chandi💜️
@suvishkathathsara3728
@suvishkathathsara3728 3 жыл бұрын
ඊ ලගට මැතිව්ස් ඕනේ😃😃😃💚💚💚
@bihanduperera511
@bihanduperera511 3 жыл бұрын
Highest Runs in a test match - 164 1st Class Highest Runs - 354
@nilanranasinghe2993
@nilanranasinghe2993 3 жыл бұрын
චන්දි කව්ද කියලා හරියටම දැන ගත්තේ අද මහත්වරුන්ගේ ක්‍රීඩාවේ උඩින්ම ඉන්න මහත්තෙක්❤❤❤❤❤❤❤
@nirmaliranga4109
@nirmaliranga4109 3 жыл бұрын
D.Chandimal💪❤️💫
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 59 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН