කොන්දොස්තරට සල්ලි දුන්නාම වෙන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 10

  Рет қаралды 618,936

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
කොන්දොස්තරට සල්ලි දුන්නාම වෙන දේ
#Dinesh #Muthugala #Biology

Пікірлер: 694
@sinhalamusichitz1542
@sinhalamusichitz1542 4 жыл бұрын
කොටුවෙ හාමුදුරුවෝ ගෑනුන්ගෙ ජංගි ගැන කතා කරනව. සර් බන කියනව. ඇත්තටම හරි ආසවෙන් ඇහුව. ගොඩක් සංකීරන කරුනු සරලව කියල දුන්නා. බොහොම ස්තුතියි නෙවෙයි බොහොම පිං.. තව තවත් වැඩකටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@gpmoto8420
@gpmoto8420 4 жыл бұрын
එකනම් ඇත්ත
@tharakadilshan8430
@tharakadilshan8430 3 жыл бұрын
Aniwa bn
@rusirunimesh9350
@rusirunimesh9350 3 жыл бұрын
සිරා කතාව
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
එක් හාමුදුරු නමක් කියන දෙයකින් බෞද්ධ දර්ශනයට / සියලු හාමුදුරුවරුන්ට අපහස වන විදිහට දේවල් කියන්න එපා එක හොද නැහැ.
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 жыл бұрын
Sirama
@nisaldamsika5833
@nisaldamsika5833 4 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සේ ලගදි දැක්ක සුපිරිම sir කෙනෙක් ❤️❤️❤️❤️❤️
@sithumaa
@sithumaa 4 жыл бұрын
අනිවා ❤️
@AtamasRestorations
@AtamasRestorations 4 жыл бұрын
අනිවා
@irashanuwanthi7356
@irashanuwanthi7356 4 жыл бұрын
Thissa sirta wada supiri oi matanm.♥️
@hansihansi7858
@hansihansi7858 3 жыл бұрын
ane sar niyamai panthiyanam eth oya uganvanne widyava nemeine
@thomasbrankson9975
@thomasbrankson9975 3 жыл бұрын
සිරාවටම 🌹🌹
@sewminijayasinghe17
@sewminijayasinghe17 2 жыл бұрын
හිනාවෙලා ළමයින්ට කතා කරලා ළමයින්ගෙ හිත් උඩ ඉන්න ආදරණීයම ගුරුවරයා "මුතුගල සර්" ❤️
@jvsanjeewakumara8691
@jvsanjeewakumara8691 2 жыл бұрын
Tissa sir
@creationbox8521
@creationbox8521 2 жыл бұрын
KZbin ආවොත් සර්ගේ video එකක් බලලමයි යන්නෙ.... 🙏😘😘 එච්චර ආදරෙයි සර් ❤️❤️
@kumariariyadasa360
@kumariariyadasa360 11 ай бұрын
දරුවන්ගේ හදවතට කතාකරන පින්වන්ත ගුරුවරයෙක් තෙරුවන් සරනයි.
@GayathrikaWeerasooriya
@GayathrikaWeerasooriya 4 жыл бұрын
හිනා වෙවී කීවට කියන වචනයක් ගානේ ජීවිතේට ගන්න දෙයක් තියනවා හරිම වටිනවා සර් 💛☸️
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sameera_Wijesinghe
@Sameera_Wijesinghe 4 жыл бұрын
සමහර හාමුදුරුවෝ ජංගි ගැන කියවනවා සර් වටින බණක් කියනවා ❤️
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 4 жыл бұрын
සර්ව ළගට දැකලා තියෙනවා රුවන්වැලිසෑයේ පුජාවකට ඇවිත් ඉන්නකොට ❤...සර් වගේ සත්පුරුෂයන් අඩුයි..තෙරුවන් සරණයි පියාණෙනි
@Kasuni1996
@Kasuni1996 4 жыл бұрын
තිස්ස සර් උගන්නන්නෙත් බුද්ධාගම ගැන කිය කිය මේ විදියටම තමයි 😊 අලුත් පරම්පරාවේත් ඒ වගේ සර් කෙනෙක් දකින්න ලැබීම සතුටුයි 😍😍😍😍
@DineshMadushanka-kq3fb
@DineshMadushanka-kq3fb Жыл бұрын
😊
@kanchananilmini9883
@kanchananilmini9883 3 жыл бұрын
"මිනිස්සුන්ගේ දුක ඉස්සරහා නැමෙන හිතක් හැදෙන්න ඕනි"........🙏🙏🙏🙏 "හිත හොඳ වෙන්න ඕනි.යහපත් විදියට"🙏🙏🙏
@harryklington9500
@harryklington9500 4 жыл бұрын
මමත් එහෙමයි සර්,බස් එකක යද්දි හිතෙන්නෙම "අනේ මේ මනුස්සයා ඉතින් මේ රුපියල් 30 40න් පහුවෙනිදට ගිහින් වාහනයක් ගන්නද"කියලා.කවදාවත් මම බස් එකක සල්ලි නොදී ගිහින් නෑ.ඇත්තටම මට එහෙම දෙයක් කරොත් මං ගැනම මාර විදියට ලැජ්ජ හිතෙනවා.
@4umusicofficial
@4umusicofficial 3 жыл бұрын
ගත්තනේ මේ මාසෙට.......😂😂😂 Ammo ඒක නම් අනිවා කියනවා....😊👍😂😊 බුදු සරණයි සර් අදටත් පරණ වීඩියෝ බලනවා
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔබගේ විග්‍රහයන් විශ්මය ජනකයි ! ඔබට දීර්ඝායුෂ වේවා !
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
බුදු දහම අත්නොහරින ,හැමදාම දහම උගන්වන ,හැම කතාවක්ම ධර්මය සම්බන්ධව උගන්නන, අපෙ ආදරණිය සර් මුතුගල සර්.....❤ ආදරෙයි සර්..කවදාවත් සර්ට වරදින් නැ ....ආදරණීය bio සර් 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤
@h.k.rupasinhe3949
@h.k.rupasinhe3949 Жыл бұрын
දෙමව්පියන්ගෙ උවමනාවට පන්ති නොගිහින් හිටියනම් හැමදාම ගෙදර තමයි 😥 මට පන්ති යන්න තාත්තා සල්ලී දුන්නා.. ඒත් එයාට බරක් නොවෙන්න මම ගෙදර තිබ්බ පොඩි පොඩි වැඩ කරා.. පන්තියේ ඕන කරන පොත් කටුකොල ගන්න සල්ලි මමම හොයාගත්තා..ගතිපු පොත් තාමත් තියනවා.මට මං ගැන ගොඩක් සතුටුයි☺️ අවංකවම... මං උසස්පෙල ලිවෙ මේ ජනවාරි වල උසස්පෙල පටන් ගත්ත දවසෙ ඉදන් මං පන්ති ගියේ උදේට උයලා... එක්සෑම් දවසෙ උදේ එක්සෑම් ලියන්න ගියේ හට්ටි හෝදලා.. ඒවගේ යුද්දෙයක් කරල යන්නෙ.. පට්ට දුකයි මට. රෑට අඩනවත් එක්ක.. දවල්ට කොච්චර හිනා වෙලා හිටියත් රෑට දුක තුනී කරගන්නවා.........😥❤️‍🔥
@dahamsasanka6437
@dahamsasanka6437 3 жыл бұрын
කම්මැලිකමේ දවසම පාඩම විතරක්ම උගන්නලා උඩ බලාගෙන පීස් එකතු කරන් යන ගුරුවරු අතරේ ලමයගේ ජීවිතේටත් යමක් එකතු කරන මේ වගේ ගුරුවරුත් ඉන්නවා 🙂❤💯💯💯
@deuminiurasha9643
@deuminiurasha9643 2 жыл бұрын
Aniwaren
@madu.992
@madu.992 2 жыл бұрын
අපේ දයා ගමගේ සර් , පින්නපොල සර් ට පස්සේ ජිවිතේට වටිනා දේශනා අහන්නේ තිස්ස සර් මුතුගල සර්ගෙන් . ගොඩක් පින් සර්ලාට 🙏🙏🙏🙏
@nethmi1776
@nethmi1776 Жыл бұрын
සර් මම ඔයාගෙ වැඩසටහන් බලනවා. ඔයා ලමයින්ට විතරක් නෙමෙයි අපිටත් ජීවිතේ හදාගන්න පුලුවන්. ඔබතුමා මේ පෙරකල කුසලයක අනිසන්ස විදින්නෙ. මිනිස්සු වසීවෙනවා. දරුවොන්ට ඔයවගේ හොද උපදෙස් දෙන්න හැමදාම. අහන්න ආසයි. නිවන්මග හිමිවේවා. මතු බවයක. මගේ දුව මුරන්ඩුයි. දෙමාපියන්ට මුරන්ඩූ ලමයින්ට උපදෙසක් දෙන්නකෝ. මේක මගේ ආදරනීය ඉල්ලීමක් සර්.
@behansanjayaw9541
@behansanjayaw9541 4 жыл бұрын
ලංකාවේ හැම ටියුෂන් Class වල හෝ පාසල් වල ලමයින්ට ගුරුවරුන් මෙහෙම ඔළුවට මෙහෙම දේශන දෙනවා නම් සමාජය පිරිහෙනවා අඩුයි... අපි Class යන කාලේ මෙහෙම දේශන දෙන අය හිටියේ නෑනේ... ඔබට තෙරුවන් සරණයි...🙏🙏🙏 ❤️💕❤️💕❤️💕
@niroshanbotheju3825
@niroshanbotheju3825 2 жыл бұрын
eka aththa😢😢😢
@musicline6840
@musicline6840 3 жыл бұрын
සර් රටට වටින මනුස්සයෙක්
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
රත්තරං කතාවක්.මමත් යුරෝපා රටක හරියට දුක් විඳිනවා මගෙ දරුවට හොඳ අනාගතයක් හදල දෙන්න.ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.පුදුම වටිනාකමක් තියෙනවා ඒවගේ.තෙරුවන් සරණයි
@travelwithaayu1392
@travelwithaayu1392 3 жыл бұрын
බයෝ කලාස් එකක් ඒත් බුදුදහම ගැන සමාජ අත්දැකීම් අම්මා තාත්තවත් මෙහෙම මෙච්චර කියලා දීලා නෑ සත්තයි සර්ට සදා ජය බුදුසරණයි
@ashanimadushika2711
@ashanimadushika2711 3 жыл бұрын
අපි සර්ගෙන් ඉගෙනගෙන නම් නැ හැබැයි සර්ගෙ කතා ගොඩාක් මේ විදිහට අහනවා අහන්න අහන්න ආසයි සර් බුදු සරනයි
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
සර් නම් හරිම අපුරුයි.. දහම් කරුණු එක්ක හරිම සරලව ජිවත් වෙන්න කියලා දෙනවා. තෙරුවන්සරණයි සර්ට !!
@wasanasilva7770
@wasanasilva7770 4 жыл бұрын
වචන නැහැ සර් ඔබතුමාව අගයන්න...අනාගත අපේ රටේ පරම්පරාව ඇත්තටම ආරක්ශිතයි....පුහු මාන්නයන් කඩලා බිදිලා යනවා ඔබතුමාගේ වචන වලට සවන් දෙනකොට..හරිම සතුටුයි....තෙරුවන් සරනයි...
@Maths_Kuppiya03
@Maths_Kuppiya03 3 жыл бұрын
දක්ශ ගුරුවරයෙක්...කතිකයෙක්...ජයෙන් ජය සර්....❤🙏
@dilsnadithcreations4992
@dilsnadithcreations4992 4 жыл бұрын
Sir මාත් sir වගේ කවදාහරි හොද තැනකට එනවා ❤️ sirta jaya wewa!!!
@sudilasenavirathna6262
@sudilasenavirathna6262 3 жыл бұрын
ගුරු පියාණනි ඔබ මෙම කරන විනාඩි 10 හෝ ඊට වැඩි පංතියට අමතරව කරන දේශන කියලා නිම කරන්න බැහැ ඹබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙවා
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
මන් biology නෙවෙයි කරන්නේ එත් සර්ගේ lesson මන් බලනවා එ දෙවල් මැරෙනකම්ම අපේ ජිව්තේට වටිනවා ඇත්තටම
@Binu2005
@Binu2005 2 жыл бұрын
𝙼𝙴 𝚝𝚘𝚘🤘
@asankasadaruwan6473
@asankasadaruwan6473 3 жыл бұрын
හදවතට කතා කරන සර් කෙනෙක් ❤️❤️❤️
@demi1267
@demi1267 3 жыл бұрын
මේ දරුවන් ගොඩක් දාන එකම ඇති අපේ සොදුරු ගුරුතුමාට නිවන් යන්න .. දරුවන් ඇස් ඇරලා ඇත්ත පහදවා දෙන එක. දරුවන් ධර්මයට යොමු කිරීමත් ගොඩක් පින්! තෙරුවන් සරණයි! ජයෙන් ජය ! ඔබට
@kaveesha_senavirathna17
@kaveesha_senavirathna17 2 жыл бұрын
Results 😂
@nirmaniedirisinghe3295
@nirmaniedirisinghe3295 4 жыл бұрын
අනේ දෙවියනේ...කියන්න වචන නෑ...මොකද්ද මන්දා මන් පෙර කලපු පින....මේ තාත්තා ලග ගුරුහරුකම් ලබන්න....දීඝායු වේවා පියාණෙනි .....❤️❤️❤️❤️❤️❤️
@danuka0
@danuka0 4 жыл бұрын
දිවිය කියන්නෙ හොද සතෙක් 🐆🐵
@helaboduhada8108
@helaboduhada8108 4 жыл бұрын
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹.. තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
@nirmaniedirisinghe3295
@nirmaniedirisinghe3295 4 жыл бұрын
@@danuka0 😅😅😅😅😅පොඩ්ඩක් වැරදෙන්න බෑනෙ ඉතින් ඔයාලටත්....👊
@AriyasiliChandrawathi
@AriyasiliChandrawathi Жыл бұрын
4
@iroshasandamali7755
@iroshasandamali7755 4 жыл бұрын
❤️💐 තෙරුවන් සරණයි සර් මේ වගේ පැහැදිලි කිරිමක් කලාට 🙏 සර් ගේ හිත හොද හන්දා වෙන්න ඔනී සර් මේ තරම් සිරියාවන්ත පාටට ලස්සනට ඉන්නේ 🌹 කියලා හිතෙනවා මුන දකින කොට හරිම පිං පාටයි සිරියාවන්තයි ලස්සනයි තෙරුවන් සරණයි 😍👌💪🌹❤️🙏 සර්
@saman631
@saman631 3 жыл бұрын
මොනවා උනත් ආසාවෙන් බලන වැඩසටහනක් තමයි ආර්ට් කරන කෙනෙකුට උනත් උසස් පෙලට ලියන්න පුලුවන්
@ganithaschoole4254
@ganithaschoole4254 4 жыл бұрын
අපේ ආදරනීය දරුවන්ට විශය කරුණු වලට අමතරව මේ ගුණ ධර්ම අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතුයි. මෙය කාලීන අවශ්‍යතාවයක්...
@w.m.s.p.p8366
@w.m.s.p.p8366 4 жыл бұрын
හොද වැඩක් සර්.....මං ගනිත අංශයෙන් උසස්පෙල කරත් සර් ගෙ වීඩියෝ ආසාවෙන් බලනවා..😊
@පූර්ණ
@පූර්ණ 4 жыл бұрын
ඔබ වැනි උතුම් ගුරුවරු අපෙ රටේ දරුවො වෙනුවෙන් දසදහස් ගණනින් බිහිවේවා....
@SLArmy-zx4ly
@SLArmy-zx4ly 3 жыл бұрын
🙏🙏🙏
@chamodmadushan8937
@chamodmadushan8937 4 жыл бұрын
මං ඊයෙ පෙරේදා සර්ගෙ වීඩීයෝ දැක්කෙ..😍අපරාදෙ මං කලේ මැත ..සර්ව ඒ කාලෙම දන්නව නම් නම් බයෝ තෝරන් එනව සර්ගෙ ක්ලාස්.😍
@chamikani7454
@chamikani7454 3 жыл бұрын
සර් කියන්නේ මගේ ජීවිත කතවම තමයි මන් මගේ අතින්ම මගේ ජීවිත කතාව ලියනවා මේ දවස් වල හිත එහෙ මෙහෙ දුවනවා .ඒ වෙලාවට හිතන්නේ සර් කියන දේවල්ම තමයි කවදාහරි මගේඑකම හීනේ සර්ව මුන ගැහෙන එක❤️❤️
@kalanivisuddhima4009
@kalanivisuddhima4009 3 жыл бұрын
මම තවම දහය වසරෙ. ඒත් සර් උගන්වන දේවල් මටත් හොඳට මතකහිටිනව . ඇත්තටම හුඟක් ආස හිතෙනව. කැමති සර්ගෙන් පුන්චි ඉල්ලීමක් කරන්න . අනේ සර් ,සර් මීගමුව ,කොළඹ එහෙමත් clz දාන්නකො සර් . ඒක අපේ අක්කලා අයියලට,අපිට වගේම අපෙන් පස්සෙ ජීව විද්‍යාව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාටත් අනිවාර්යයෙන්ම ඒක දේව ආශිර්වාදයක් වෙනවා.
@suranjawijekoon
@suranjawijekoon 4 жыл бұрын
විපාක දීම, තරුණයෙක් විදිහට හරිම ආඩම්බරයි ඔබ වැනි ගුරු උතුමන් දැකීම... ශිල්පයට පෙර හික්මීම විනය... තෙරුවන් සරණයි
@kawyaishini8304
@kawyaishini8304 3 жыл бұрын
හැමදාම ජිවිතේට ආදර්ශ එකතු කරන්නෙ සර්♥️
@ajithpriyantha5839
@ajithpriyantha5839 2 жыл бұрын
ඇත්තමයි සර්....මං මෙතෙක් දැකපු හොදම සර් තමා සර්...♥️අපි සර්ට ගොඩක් ආදරෙයි♥️සමහර වෙලාවට ඉගෙනීමට වඩා දරුවෙක්ට සමාජයට හැඩ ගැහෙන්න කියා දෙන එක ගොඩක් වටිනවා සර්...♥️ජීවිතේ පලමු වතාවට සර් වගේ කෙනෙක් මං දැක්කේ🌸සර්ට ගොඩක් පින් සර්🌸♥️
@dush82
@dush82 3 жыл бұрын
ඔබ මෙ දරුවන්ට කරන්නේ උතුම් කර්තව්‍යයක් මමත් bio කලේ sir ට ජයෙන් ජය වෙවා......🙏🙏🙏🙏🙏🙏🙏
@lauk7891
@lauk7891 4 жыл бұрын
විෂය දැනුම වගේම බුද්ධ ධර්මයත් සමාජගත කිරීමට සර් ගන්නා උත්සාහය ගොඩක් අගය කරනව සර්. අන් සියලු දානයන්ට වඩා ධර්ම දානය උසස්වේ.සර් කරගන්නෙ උතුම්ම කුසල කර්මයක්. නිවනම වෙත්වා සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
දර්මය සහ මානව ගුන දර්ම සමඟ ඔබතුමාගෙ ඉගැන්වීමේ කලාව අතිවිශිශ්ටයි සර්,මේ කරන්නා වු මහා පුන්‍යකර්මයේ පින් ඔබගේ දෙමව්පියන්ටද අත් වේවා.
@arunasl1422
@arunasl1422 3 жыл бұрын
නියමයි සර් ... කියන දේ තේරෙන්නම දැනෙන්නම කියනවා 😊😍
@kavindumadushan3410
@kavindumadushan3410 3 жыл бұрын
හිතට වැදුන ගුරුවරයා ❤❤
@janakapadmajith3557
@janakapadmajith3557 2 жыл бұрын
කවදාවත් ජිවිතෙට දැකලා නැති උනත් සර් නම් හැමදම ජීවිතේ අංක එකෙ සර් කෙනෙක්.......බුදු සරනයි සර්........😇💗
@poojaninethmika6169
@poojaninethmika6169 4 жыл бұрын
කව්ද බන් මේ unlike කරලා තියෙන්නේ බුදු සරණයි සර්
@dinusehasna5969
@dinusehasna5969 Жыл бұрын
කොහොමද unlike කරලා තියෙනවා කියලා පේන්නෙ🤕..
@nilusadamali1515
@nilusadamali1515 2 жыл бұрын
ජීවිතේ ජය ගන්න... තරුන ජීවිතේ දිනන්න... ලොකු දැනුමක් මෙන්ම... ලොකු බලාපොරොත්තුක් ලබා දෙනවා...ඔබ තුමාට බුදුසරණයි...දීර්ගායු වේවා...!
@ndgtv9281
@ndgtv9281 3 жыл бұрын
🙏 ජිවිතේත් ධර්මයත් මනුෂ්‍යත්වයේ අගය කියාදුන් ගුරු දෙවිදු තෙරුවන් සරණයි sir. ජිවිතේ තිබ්බ එක වරදක් හරි හදාගත්තනම් ඒ sir නිසා ගොඩක් පිං sir ට 🙏🙏🙏🙏 උතුම් වු ශ්‍රී සද්ධර්මයත් කියා දුන්නාට 🙏🙏
@sadunpriya4163
@sadunpriya4163 3 жыл бұрын
ඇත්තටම වටිනව මෙ අවවාද අනාගත දරුවන්ගෙ ජිවිත ගොඩදාන්න්න ලස්සන රටක් හඩන්න මෙ සියලුම ගුරුවරුන්ගෙ පන්තිවල විඩියො බැලුව ලස්සන සුන්දර රටක සිහිනයක් පෙනව අනගතේ එ රට බිහිකරන්න දරන උත්සහයට ඩ්බට පින් ගුරුතුමනි
@thilinibhagya6079
@thilinibhagya6079 3 жыл бұрын
සර්ගේ වීඩියෝ බලන්නේ හොය හොයා..ඒ තරම් ආසාවෙන් බලන්නේ.ජීවිතේට ගොඩක් වටින දේවල් කියලා දෙනවා.බුදු සරණයි සර්.🙏🙏🙏
@RosaSamanali
@RosaSamanali 4 жыл бұрын
අහන් ඉන්න ආසා හිතෙනවා..ගොඩක් වටිනවා ජීවිතේට ඒ උපදෙස් 🙏
@dhilandhilan1613
@dhilandhilan1613 3 жыл бұрын
Mk
@ashokagamagea5310
@ashokagamagea5310 3 жыл бұрын
තරුන සමාජෙට දෙන අගනා පාඩම් තෙරුවන්සරනයි සර්.
@pramithmperera6201
@pramithmperera6201 3 жыл бұрын
අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමා
@chanikamadushani7647
@chanikamadushani7647 3 жыл бұрын
සර්ගේ කතා ඇති අපට ජිවිතේ ගොඩ දාගන්න ..බණක් අහනවා හා සමානයී..සර්ට ගොඩක් පින්..🙏🙏
@rtplex
@rtplex 4 жыл бұрын
මෙිවට unlike කරන්නෙ බුදු දහමෙි අය වෙන්න බෑ
@neils3481
@neils3481 3 жыл бұрын
ඇයි අනිත් ආගම් වල අය හොද මිනිස්සු නෙමෙයිද?racist වෙන්න එපා.
@Shenu225
@Shenu225 2 жыл бұрын
Sira kathaw
@rtplex
@rtplex 2 жыл бұрын
@@neils3481 හැම ආගමකම හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා
@rtplex
@rtplex 2 жыл бұрын
@@Shenu225 හ්මි
@chamalkanchana
@chamalkanchana 3 ай бұрын
එතොකොට අනිත් ආගම් හොද නැත්තද Proverbs 19:17: “Whoever is kind to the poor lends to the LORD, and he will reward them for what they have done.” මේකේ සරලව කියන්නේ නැති බැරි මනුස්සයට උදවු කරන පුද්ගලයට දෙවියෝ ඒ කරපු දේට ඔහුට ඒ කරපු වැඩේට reward එකක් දෙනවා කියලා
@dilankabro39
@dilankabro39 4 жыл бұрын
Thanks sir.මන් maths කරන්නේ.ඒ වුනාට සර්ගෙ මේ vedios හැමෝටම වැදගත් ❤❤
@jinendramadusanka5530
@jinendramadusanka5530 3 жыл бұрын
උසස්පෙල පටන්ගද්දි අප්පච්චි ඔත්පල උනේ. ක්ලාස් යන්න හරි ආකාරව බැරි උනා. ඉස්කෝලෙන් පස්සෙ සල්ලි හෙව්වා. මැත්ස් කලෙත්. Exam ෆේල් ඒත් ගෙදර අයවත් ජීවත් කරල මලවත් කැම්පස් දාල අද ලස්සනට ඉන්නව. මගෙම ජොබ් එක්ක
@janidumatheesha3620
@janidumatheesha3620 4 жыл бұрын
අනිවාර්යෙන් සර්, හොද තැනකට එනවාමයි
@dr.nirmaldabare
@dr.nirmaldabare 3 жыл бұрын
බොහොම වටිනා අවවාද ටිකක් තමයි දුන්නේ, සන්තෝසයි අදකාලේ මෙවැනි ගුරුවරු ලංකාවේ සිටීම ගැන, ඒ කියන්නේ තාමත් ලංකාව ආදර්ශමත් රටක් නේද?
@malik_ahamed1601
@malik_ahamed1601 3 жыл бұрын
ලංකාවට ලැබුණු ලොකුම සම්පතක්..අපේ දිනේෂ් සර්.. මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි මහත්තයෝ.ආදරෙයි පැලෙන්න
@maryrodrigo990
@maryrodrigo990 Жыл бұрын
569 , 😂😮😊❤
@Binadawollpepar1
@Binadawollpepar1 Жыл бұрын
👍
@Kasuni1996
@Kasuni1996 4 жыл бұрын
Talk දුන්න එකේ විපාක මටත් ආවා 😐
@dcentertainmentworld5160
@dcentertainmentworld5160 4 жыл бұрын
*ඒ* *රත්තරන්* *වචන* *අහගෙන* *ඉගෙන* *ගන්නත්* *පිනක්* *තියෙන්න* *ඕන* *sir* 💯👍
@tharakadilshan8430
@tharakadilshan8430 3 жыл бұрын
Hmm ow
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
බුදුධහමට අනුව ජීවිතය හදා ගන්න ඔබ තුමාගෙ උපදෙස්නම් කොපමණ අගනේද සැබැවින්ම මේ දරැවො අනාගතේ හොඳ පුරවැසින් වේවි ගුරැ මැතිඳුණි නුඹලාගෙ මේ ඉගැන්වීමේ ප්‍රතිඵල පේනවා දැන් ඉන්න වෛද්‍ය වරැන් හරිම කරැණාවන්තයි එය මන් දැක්කෙ මගේ අප්පච්චි හොස්ෆිට්ල් නතර කරල ඉද්දි මෙවන් සුන්දර මිනිස්සුන් පිරිසක් බිහි කරන ඔබ තුමාට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
නියමයි සර් කියල දෙද්දි බන වගේමයි
@lakmalikarunarathna3659
@lakmalikarunarathna3659 3 жыл бұрын
අනේ නියමයි සර් සර්ගේ ඒවා හරිම ආසාවෙන් බලන්නේ..
@dimuthulk5354
@dimuthulk5354 4 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් සතියට එකක්වත් දාන්න සර්👌❤️
@priyanthakularathna4000
@priyanthakularathna4000 4 жыл бұрын
🤣🤣
@Yenuka
@Yenuka 2 жыл бұрын
මේ ලමයි පින් කරලා තියෙන්න ඕන.අපිට හිටියේ නම් ඔය වගේ සර් කෙනෙක්.
@nadunbandara5667
@nadunbandara5667 4 жыл бұрын
ඔයා කතාව විහිළුවෙන් කියනවා අපට හිනා යනවා ඒත් මේ කියන කතාවල සමාජයට වැදගත්වන හිතට වදින විදිහට ලොකු පණිවිඩයක් තියෙනවා කියලා මට හිතෙනවා
@mayuraprasanga1377
@mayuraprasanga1377 4 жыл бұрын
බොක්කෙම කතාවක් සර්ගෙන්.... 💚💚💚💚💚💚💚
@tharakadilshan8430
@tharakadilshan8430 3 жыл бұрын
Ow bn
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
ඇත්තටම sir ඔබතුමාව අගයන්න වටිනා වචන ගොනු කරගන්න බැහැ. ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි අපේ දරුවන්ගේ පිනට පහල උන ගුරු දෙවිදු ඔබ. සම්මා සම්බුදු සරණයි ඔබටත් පව්ලේ හැමෝටමත් ❤❤❤
@gamikalakruwan1370
@gamikalakruwan1370 4 жыл бұрын
යහපත් ඹවදන් දරැවන්ට අත්‍යාවශ්‍ය කාලයකි,,, බොහෝම පිං !!!
@සත්සරණි-ය8ර
@සත්සරණි-ය8ර 4 жыл бұрын
ගොඩක් පිං සර්ට ආගමික පැත්තක් එක්කම ළමයින්ට හොඳ දෑනූමක් ලබාදීමට ගන්න කෑපකිරිමට බුදූසරණයි ඹබතූමාට
@tharukamadushan3476
@tharukamadushan3476 2 жыл бұрын
සත්පුරුෂ ගුරුවරයානෙනි! ඔබට යහපතක්ම වේවා. සත්පුරුෂ දරුවන් පිරිසක් රටට දායාද කිරීමට වීර්යය ලැබේවා.
@dilshanganegoda6073
@dilshanganegoda6073 4 жыл бұрын
තෙරුවන් සරනයි මල්ලී!!!
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්!!!
@sachilahansana9362
@sachilahansana9362 4 жыл бұрын
කියලා දෙන දේවල් ඔලුවටම වදිනවා. මම maths කරන්නෙ bio කරා නම් එකෙන්ම සර්ගේ පන්ති එනවා එනවා
@nayanakadayarathna8482
@nayanakadayarathna8482 3 жыл бұрын
වචන නෑ සර් ❤️❤️😘💜️
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
Asawenma balana channel එකක් ,,, Proud of you sar....❤❤❤❤❤
@punasaravidanapatirana8217
@punasaravidanapatirana8217 Жыл бұрын
මාත් ජීවිතේ ගොඩක් ගුණදර්ම ඉගනගත්තෙ තාත්තගෙන්.සරුත් අපේ තාත්ත වගේ..❤
@virajlansakara21
@virajlansakara21 4 жыл бұрын
සර්.........❤️❤️❤️❤️❤️❤️ සර්ට ගොඩක් පිං...යහපත් දේ යහපත් විදියට තේරේන විදියට කියලා දිලා...අපිට මෙි කරන යහපත වෙනුවෙන් පිං
@sltelevisionshorts
@sltelevisionshorts 3 жыл бұрын
,🙂
@අමාෂාජයසිංහ-ස5ඟ
@අමාෂාජයසිංහ-ස5ඟ 4 жыл бұрын
අනේ ❤️❤️සර් ගෙ ඇක්ටින්😍😍😍😍😍😍😍😍😍
@khvlogs27
@khvlogs27 Жыл бұрын
නියමයි සර්ගේ කතානම් කියලාදෙන 😃😄 සර් කියලදෙන එවා විහිලුවට කීවත් ඇත්ත කියන්නේ thank mutu sir ❤👍
@navodjayawickrama5420
@navodjayawickrama5420 4 жыл бұрын
බුදුසරණයි sir ...
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
කොන්දා වැඩිපුර සල්ලි අරං කපටිකමෙන් ඉන්නකොට😑 බස්වල යනකොට ඕනතරං දැකල ඇතිනෙ සමහරු රුපියලට දෙකට කොන්දත් එක්ක මරාගන්නව. ඒක හොඳයි කියල නෙමෙයි කියන්නෙ. ඒත් මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න අයිතියක් තියනව. අපි රුපියල් දෙකක් අඩුවෙන් දුන්නොත් එයා ටිකට් එක දෙන්නෙ නෑනෙ. එහෙනං අපිත් වැඩිපුර දෙන්න ඕනෙ නෑ. කඩේකින් බඩුගන්න ගියත් ඒකම තමයි
@grabergaming411
@grabergaming411 2 жыл бұрын
ow sirawata
@thisunithisuni9354
@thisunithisuni9354 2 жыл бұрын
සර් නිසා මම මගේ ජීවිතයට ගත්ත දේවල් බොහොමයි...බුදුසරණයි සර් ❤️❤️
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
ගොඩාක් වටින කතාවක් සර්
@pasinduupendra7100
@pasinduupendra7100 Жыл бұрын
සර් අපිට උගන්වන දෙවල් බොහෝම ජිවිතයට වැදගත් .සර් ට ගොඩාක් පිං 😀😀
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 4 жыл бұрын
මිට අවුරුදු 15 විතර කලින් අම්මට මට අදුම් අරන් දෙන්න සල්ලි නෑ. පමුණුවේ පෙමෙන්ට් එකේ ශොර්ට් කලිසමක් තිබ්බා කලු පාට. ගාණ 350 යි. මම අම්මට කිව්වා අම්මේ මෙක ගනක් වැඩි අපි 250 එක ගමු කියලා. එත්කොට මට වයස අවුරුදු 8 ඇති. අක්කයි මායි අම්මයි දවල්ට එක බත් එක කෑවේ. රෑට තත්තා අව්වට වෙලිලා වැස්සට කර වෙලා ගෙදර ආවේ. එදා බ්ස් එකේ ගිය මන් දැන් යන්නේ කාර් එකේ අලුත් කාර් එකක. මොඩෙල් එක මන් කියන්නේ නතුව ඉන්නම් පොඩි කාර් එකක් නෙවෙයි .එකයි තව වාහන3ක් තියනවා අපිට. මිනිසුන් 4 දෙනෙක්ට රාස්සා දීලා තියනවා . මමත් සර් කිව්වා වගේ එ තැන ඉදලා අවේ. ♥️
@suryaanganaprincessline4020
@suryaanganaprincessline4020 2 жыл бұрын
කොන්දොස්තර කතාවනම් ඇත්ත පට්ට කට්ටක් 😢😢😢 හැබෑ හරිසුන්දරය් මාත් විනෝදාංශයට කොන්දොස්තර වැඩේ කරනෝ ඇත්තටම ලොකුම් කට්ට...................
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
සර්ගේ කර්ම විග්‍රහය 👍 විශිෂ්ඨයි.
@sarajayasundaratv
@sarajayasundaratv 4 жыл бұрын
අපෙ අම්ම වගෙ...මේ මාසෙට ගත්තනෙ කියනව.මන් එහෙම වැඩියෙන් ඉල්ලන්නෙත් නෑ.අම්මට අමතක වෙනව.මන් ඒ නිසා අම්මට ලියා ගන්න කියනවා පොතක😂
@pathummaduranga8951
@pathummaduranga8951 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@Didularanmina12345
@Didularanmina12345 4 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
මහත්මය...ඔබතුමා ෙග වැඩ සටහන් මම බලනව...ඔබතුමා හරිම ලස්සනට දරැවන්ෙග හදවත් අැදිල යන විදියට කතා කරනව.හැම ගුරැවර ෙයක්ම ලමයි අතරට ෙම් විදියට එනවනම් ලමයි අාසා ෙවන් පාසල් යයි අාසා ෙවන් ටියුශන් යයි....ෙමතුම ෙම් ෙලා්කයට බිහි කල ෙදමව්පියන්ටත් පින් ලැ ෙබනව....🙏🙏🙏
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
හැම දාම වීඩියෝ එකක් දන්නකො සර් ❤️🙏
@indranichandralatha4877
@indranichandralatha4877 2 жыл бұрын
දැන්.මට.වැඩ.එත්.ටිකටික.බලනවා.ලස්සන යිඅසායි.අහන්න.බලන්න ට.සර්.පුතේ
දොනිගෙ කොටහලු ගෙදර😆🤭😯 #muthugala #virel #trending
7:58
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 236 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 34 МЛН