දරුවෙක් හදන්න ලේසිද..? | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

  Рет қаралды 880,129

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
දරුවෙක් හදන්න ලේසිද
#Dinesh #Muthugala #Biology

Пікірлер: 1 000
@sonashifernando3887
@sonashifernando3887 3 жыл бұрын
Sir ව හම්බෙලා සර් මේ කරන උතුම් ක්‍රියාවට නමස්කාර කරන්න ඇත්නම්.....කෝ එහෙම ඕනේ අය...🥺♥️👇🏻
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@nethulisehansa3275
@nethulisehansa3275 3 жыл бұрын
අපිට නම් සර්ව හම්බවෙනෝ🥰
@dewthilini284
@dewthilini284 3 жыл бұрын
@@nethulisehansa3275 අපිට ඒ පින නෑ 😪
@sampathsapagmail.com1237
@sampathsapagmail.com1237 3 жыл бұрын
Aththamai
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
anivarenma ekagai. Ammo harima pin wantha Sir kenek me sir 🙏🙏🙏
@danumadushani4779
@danumadushani4779 3 жыл бұрын
සර් වගෙ පුතෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්...දැනුමත් එක්ක මේවගෙ වටින දේවල් දරුවන්ට තෙරුම් කරලා දෙන එක ගොඩක් වටිනවා ..❤
@raveeshasathsarani4106
@raveeshasathsarani4106 3 жыл бұрын
අනේ දෙයියනේ අම්මා ගැන හරියටම දැන ගත්තේ අදයි,සර්ට බුදු බවම ලැබේවා!!!🙏🙏🙏
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@nadeeshanadeesha7025
@nadeeshanadeesha7025 Жыл бұрын
❤️❤️
@wathsalamanamperi9191
@wathsalamanamperi9191 2 жыл бұрын
සර්, මං maths කරපු එක්කනෙක් ඔබතුමා දෙන දැනුම විෂ්මය ජනකයි...bio නොකිරීම ගැන දුක් වෙනවා..😥😥😥.. sir අනතුරෙන් ගැලවී ආරක්ෂ වෙන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති ..සසර කෙටි කර නිවන් අවබෝධ කර ගන්න මෙම ආත්මභවයේම හැකි වේවා ...බුදුසරණයි 🙏
@seasonticketkoreandrama357
@seasonticketkoreandrama357 3 жыл бұрын
සර් නම් දෙවියෙක් සර්... මල් තියලා වැන්දත් පව් පිරෙන්නේ නෑ ... මෙහෙම වීඩියෝ දානවට සර්ට ගොඩක් පින් සර් 🙏♥️ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️
@sohanikavindya4324
@sohanikavindya4324 3 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව බුදුසරණයි ඔයාට හොදට වැඩ කරන්න
@manojkasun8233
@manojkasun8233 3 жыл бұрын
සර් ට බොහොම ස්තුතිය ❤️😥මන් අම්මට ලොකු කම දාගෙන හිටියෙ ආයෙ එහෙම නැ සර්..❤️🙏මෙවගෙ දෙවල් අපෙ මොලවල් වලට දානවට ස්තුති ...❤️ ❤️
@pradeeplakmal2415
@pradeeplakmal2415 3 жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුනත් ඇති සර් 😍මේවගෙ දේවල් කියල දෙනවට සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
*සර් මේ රටට සැහෙන වටින කෙනෙක්.. මුලු සමාජයක් සුවපත් කරන නිවැරැදි මග පෙන්විම ගොඩක් වටිනවා ලොකු පිනක්.. ජාතියක පිනට පහල වෙන ඔබ වැනි අය දකින්නත් අපි පිං කරලා තියෙනවා.!*
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
අනේ සර් පන්සල් ගිහිල්ලවත් මන් මේ වගේ දේවල් අහලා නෑ.... සර් ළමයිට උගන්නනෙ exam ගොඩයන්න විතරක් නෙමේ... මුලු ජීවිතේම ගොඩයන්න.... අපිව පව්වලින් මුදවනවට සර්ට දහස් වාරයක් පින්.❤️❤️❤️🙏🙏🙏
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 3 жыл бұрын
ඔබ නම් ශ්‍රේෂ්ඨ ගුරු පියෙක්. නිදුක් නිරෝගී බව සපිරි සැනසිලිදායක දිවියක් ඔබටත් පවුලේ සැමටත් සැමදා ලැබේවා
@tharushalakshan8533
@tharushalakshan8533 3 жыл бұрын
සර් මට නම් විද්‍යාව ට w ඒ උනාට සර් කියලා දෙන දේ හොදින් තේරෙනවා හදවතින්ම ආදරෙයි සර්🏆
@dewminimaneesha1166
@dewminimaneesha1166 3 жыл бұрын
පැහැදිලි කරන සෑම කරුණකම බුදුදහම 🙇❤
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
අම්මා, අප්පච්චි කියන්නෙ මේලෝකෙ තියෙන ලස්සනම වචන 02 , මගේ අම්මා, අප්පච්චි ඇතුලු සියලු අම්මලා අප්පච්ච්ලාට දීර්ඝායුෂ ලැබේවා , sir ටත් බොහොම පින් 🙏
@chandrasiwrathna2855
@chandrasiwrathna2855 Жыл бұрын
දුකයි... ඔයාලා ඔහොම කියන විට. මමත් දහදුක් විදලා දරු දෙන්නෙක් හදලා පී. එචි. ඩී. වලට හොඳම රටවලට ඇරියා. අද ඒ දෙන්නා හරිම වෙනස්. තාත්තා ලෙඩ වෙලා අවුරුදු 18 ක් ඇඳේ තියාගෙන මම පූදුම දුකක් වින්දේ. තාත්ති දැන් අවුරුදු හතරකට පෙර නැතිවුනා. මේ පාලු ගෙදර මම දැන් තටිට තනියම. අද හෙටම මම මහලු නිවාසයකට යන්න තීරණය කලා. ඒත් මම මගේ දරු දෙන්නට හා ඒ මුනුබුරු මිනිබිරියන් හතරවරමි දෙවියන්ට භාර දෙනවා. මට මොනා වුනත් එයාලා ඔක්කෝටම තෙරුවන් සරණයි.
@supunchathu8142
@supunchathu8142 3 жыл бұрын
අනේ මේ වගේ කියල දෙන්න ඉස්සරත් මිනිස්සු හිටියනම්..මටත් අම්මට තාත්තට පොඩි කාලේ ඉදන්ම දෙවි දෙවතාවක්ට වගේ සලකන්න තිබ්බා..මේ ලෝකේ හැම අම්ම තාත්ත කෙනෙක්ම මතු බුදු වෙන්න ඕම❤️🙏🏻
@inu6725
@inu6725 3 жыл бұрын
සල්ලි මත්තේ ගුරු වෘත්තීය මාකට්වෙන ලෝකයේ වෘත්තීයට එහා ගිය සමාජ මෙහෙවරක් ... ඔබට පිං ගුරු පියතුමනි.
@ishaniishani3154
@ishaniishani3154 3 жыл бұрын
සර්ගෙන් කවදාවත් ඉගෙන ගෙන නෑ මේ වෙනකන්...මේ වීඩියෝ බලලාම සර්ගෙන් bio ඉගෙන ගන්න ආසයි...විශය විතරක් නෙමේ ජීවීතයට වටිනා ගොඩක් දේවල් කියා දෙන තවත් ගුරුපියෙක් 🙏🙏
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
කිසි දිනක සියැසින් දැක නැති ඔබ තුමාට රත්නතරේ පිහිටයි අම්මාගේ වටිනාකම ගැන නොදන්නා අයටත් දැනගන්නට මේ video ඒක බොහෝම වටිනවා සර් සර්ගේ තවත් හැකියාවන් වැඩිදියුණු කරගන දීර්ඝ ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා රටට යහපතක් කරන කැප වෙන ඔබට නිදුක් නිරෝගී බාවය ලැබේවා සර්
@pathumisiriwardhana954
@pathumisiriwardhana954 3 жыл бұрын
මම කරන්නේ maths හැබයි සර්ගේ videos මන් බලනවා. ජීවිතේට ගොඩාක් වටනවා මේ විනාඩි 20 ගොඩක් පින් සර්.
@sachithmenuka6929
@sachithmenuka6929 3 жыл бұрын
අම්ම තාත්තා ගැන මෙච්චර දේවල් කියලා දුන්නට මේ දේවල් නිසා මෙතන එක වචනෙකින් කාට හරි දෙමාපිය සෙනෙහසක් ඇති උනාද , නිවන් දකින ආත්මයක් ගානේ සර්ට කිසිම ආත්මෙක දෙමාපියෝ නැතුව නොයිපදේවා... ඒ වගේම පින්වත් දෙමාපියන් වගේම දරුවන් ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියනවා ........ ඒත් සම+හරක් දරුවන් කරන දෙවල් දකිනකොට මනුස්සයොද කියලා හිතා ගන්න අමාරුයි....එච්චරටම පිරිහිලා.....ඒත් සර් වගේ දරුවෙක් ඉන්න ඒ දෙමාපියන් හරිම වසනාවන්තයි.....😊🙏❤️❤️❤️❤️❤️❤️
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
මෙවන් දේ මෙතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන් පමණක්ම නොව රටේ සෑම කෙනෙක්ම බැලිය යුතුයැයි සිතනවා.පිං පුරන බෝධිසත්ව චරිතයකි ඔබතුමා නම්.තෙරුවන් සරණයි .
@kaumadimeedeniya4266
@kaumadimeedeniya4266 3 жыл бұрын
අද ගොඩක් දරුවෝ අම්මා කියන්නේ කොයි වගේ පුද්ගලයෙක් ද කියන එක දන්නෑ.අපේ ලංකාවේ අනාගත පරපුර භාරගන්න ඉන්න දරුවන්ටත් ,ලංකාවාසී ජනතාවටත් මේ වගේ වෙලාවක මේ වගේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන සර් කතා කරපු එකට හරිම සතුටුයි😊.සර්,සර්ට බුදු බව අත් වෙන්න ඕන සර්...............බුදු දහමේ මග කියා දෙන රටටම වාසනාවන්ත ගුරුවරයෙක්.
@maheshmahesh3287
@maheshmahesh3287 3 жыл бұрын
සර් මම සර්ගේ වයසේ. සර් කියන මේ දේවල් ජිවිතේට පුදුම විදිහට වටිනවා....හරිම ආසාාවන් මේවා බලන්නේ...ගොඩක් පිං සර්. සුභ අනාගතයක්..බුදු සරනයි
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඉදිරියේ යහපත් සමාජයක පෙර නිමිති මෙවන් ගුරුවරු සියලුම දරුවන්ට හමුවේවා සර්ට බුදු සරනයි 🙏 දෙමව්පියන් තමා අපේ ලෝකේ දෙවිවරු
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
මෙවැනි ගුරැවරැ දරැවන්ට අවවාද කරමින් දෙමව්පියන් ගැන ගූණ වරර්ණා කරමින් සමාජයේ ජීවත් වෙ කුමය කියා මෙන් හැම යහපත් මාර්ය කියා දෙමින් මෙවැනි ගුරු වරැන්ට පුක්ණාවෙි ආත්මය ඔවුන් ගේ හිස මත ගලා ඒවා ..දෙවියන් වහන්සේ තවත් ධෛර්ය ශක්තිය යෝධ ශක්තිය ලැබේවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා ❤
@shakthiproduction5370
@shakthiproduction5370 3 жыл бұрын
මගේ ලෝකේ දෙවිවරු.තිස්ස සර්යි මුතුගල සර්යි.දීර්ගායු වෙිවා🙏🙏🙏🙏🙏
@anu8613
@anu8613 3 жыл бұрын
mageth ❤
@slpublisher
@slpublisher 3 жыл бұрын
Thissa sir politics wadi.... e wageda Muthugala sir... Muthugala sir raththaran.....
@anu8613
@anu8613 3 жыл бұрын
@@slpublisher tissa sir kiyana deta palaweniyata ahumkan denna. tissa sir kiyanne me rate thiyana prashna. mata tissa sirth watinawa.
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
සර්ටත් සර්ව මේ ලොකේට දායද කරපු මැණියන්ටත් සම්මා සම්බුදු සරනයි.🙏🙏❤️❤️
@nishanthapradeep8202
@nishanthapradeep8202 3 жыл бұрын
මිහිපිට ඉන්නා තවත් එක් දෙවි කෙනෙක්.ආදරෙයි සර්.😀😀
@tharushithennakoon266
@tharushithennakoon266 3 жыл бұрын
ජිවිතේම කියා දුන්නු මාගේ ගුරැ දෙවිදු... ඔබේන් ඉගෙන ගන්න මට ලොකු පිනක් තිබ්බා.. නිහතමානීකම.. ඔබට තෙරැවන් සරනයි මගේ සර්.. මෙහෙමවත් ඔබේ වචන අහන්නට ලැබෙන ඒක ගොඩක් සතුටුයි.. ❤❤❤❤❤❤❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
මන් සර් ගෙන් ඉගෙන ගෙන naa..ඒත් vedio බලනවා...සර් කියලා දෙන දෙවල් ගොඩාක් ජිවීතේට වටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@behansanjayaw9541
@behansanjayaw9541 3 жыл бұрын
අපේ කාලේ (2000 A/L) මෙහෙම සර්ලා හිටියේ නෑ හාන්දුරුවනේ... මුතුගල සර් වගේ ලංකාවේම පන්ති කරන සර්ලා ඉන්නවානම් කොච්චර හොඳ ද...❤️❤️❤️ තෙරුවන් සරණයි...🙏
@linktrvilen9498
@linktrvilen9498 3 жыл бұрын
මන් biology ත් නෙමෙයි maths කරන්නේ ඒත් මේක බැලුවා සර් හොදට කියාදෙනවා... ❤🔥
@nimeshanuwan3281
@nimeshanuwan3281 3 жыл бұрын
අවුරුදු 13ක් පාසල් ගියා ,දහම් පාසල් ගියා,කවදාවත් ජීවිතේ ගැන මෙහෙම ඉගෙන ගෙන නෑ..හාමුදුරුවරුත් කුනුහරුප කියල දෙන කාලේ සර් තවත් වටින පුද්ගලයෙක්..ඉදිරි ගමන සාර්ථක වේවා..ජය වේවා ❤️
@kumarasirirathnayaka8219
@kumarasirirathnayaka8219 3 жыл бұрын
Putha e pasale wath pansale wath waradak newei.. Oyagei magei buddhiye Wenasa....
@namaknahehe2397
@namaknahehe2397 2 жыл бұрын
@@kumarasirirathnayaka8219 😅
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
Aththa
@kgbhagyakgbhagya3258
@kgbhagyakgbhagya3258 2 жыл бұрын
Aththa
@kgbhagyakgbhagya3258
@kgbhagyakgbhagya3258 2 жыл бұрын
☺☺☺☺😮😮😮
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 3 жыл бұрын
සර්ගෙන් ඉගන ගන්න දරුවන් ඇත්තටම වාසනාවන්තයි සර් වගේ ගුරු පියෙක් ලබන්න සර්ලා වගේ ගුරු බවතුන් තව තවන් මෙ පින් බිමෙ පහල වේවා .🙏
@yashanjayawardana4769
@yashanjayawardana4769 3 жыл бұрын
sir මම ඉන්නේ ඉතාලියේ මේ වීඩියෝ බලද්දි මගේ ඇස්වලට කඳුළු ආවා .. ගොඩක් පින් මේ දෙවල් පැහැදිලි කර දෙනවට.. බුදු සරණයි...
@malithasuresh656
@malithasuresh656 3 жыл бұрын
මාසේ දෙවැනි සතියේ අනිවාර්ය පංති ගාස්තු බලාපොරොත්තු වන ගුරුවරුන් අතරේ....ඔබ යනු මුදලට යට නොවි,මුදලට සීමා නොවි,නුවන පහදනවා වගේම ජීවිතේ ස්බාවය පවා කියා දීම පරමාර්ථය කර ගත් අවංක ගුරුවරයෙකි.තෙරුවන් සරණයි 💛
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
ඇස් දෙකට කඳුලු පිරුණා දරැ තුන්දෙනෙක් හදලා තිබුනත් මෙහෙම අහලා තිබුන්නෑ මේ කතාව අහන කොට කුසේ දරුවෙක් ඉන්නවා වගේ දැනෙනවා ලේධාතු රතුවෙලා යනවා 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴
@nirakoralage8335
@nirakoralage8335 3 жыл бұрын
ANIWA BUDUSARANAI SIR
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
සර්,වීඩීයෝ එක බොහොම වැදගත්,සර්ට බොහොම පිං,සර් මේ රටේ තමන් හදපු වඩපු අම්මා,තාත්තා මහමග දාලා යන තිරිසන්නුත් ඉන්නවානේ...උන්ට නම් යන්න ඉතුරුවෙලා තියෙන්නේ අපායට විතරයි ...
@thusharadilrukshi1782
@thusharadilrukshi1782 3 жыл бұрын
අපිට ජීවිතය කියාදෙන සර්ට ගොඩක් පින් සර්.....❤️❤️
@achiniishara7667
@achiniishara7667 3 жыл бұрын
ඔයා ගේ කට හඩ ඇහුනත් ඇති සර් ... එක විඩියෝ එකක් වත් මග නොහැර බලනවා.. මෙච්චර දෙවල් කියලා දෙන සර්ට බුදු සරණයි ..ආදරෙයි සර් අපි
@kawyaishini8304
@kawyaishini8304 3 жыл бұрын
Bio patthata asa na දැන් පොඩ්ඩ පොඩ්ඩ අසාවක් එනවා සර් .......බුදුසරණයි සර් ♥️♥️♥️♥️ඇදුරුතුමන් ♥️♥️♥️♥️
@dewmiimalsha8821
@dewmiimalsha8821 3 жыл бұрын
අනේ සර්ගේ කටහඩ ඇහුනත් ඇති.ගුණ කදක් සර්.ඇත්තමයි .ළමයි ගුන දහමින් පෝෂණය කරන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.😍😍
@abdulrahman-rx2zf
@abdulrahman-rx2zf 2 жыл бұрын
නිකමට හිතන්න.. ඔච්චර අමාරු කාලයක් ගෙවලා ළමයා හදලා ලොකු මහත් කරලා උගන්නලා ඔක්කොම කරලා.. අම්මට බැරි වෙද්දි පාරේ දාල යන එකෙක්ගේ මානසිකත්වය 😥😥😥
@sandyakoswaththa6115
@sandyakoswaththa6115 3 жыл бұрын
හරිම නිහතමානි ගුරු පියෙක්.තෙරුවන් සරණයි..!! සර්.
@nadikekulawala7708
@nadikekulawala7708 2 жыл бұрын
Sir(🤗 මල්ලි ) ඇත්තටම ඔයා වගේ ගුරුවරයෙක් අපේ රටේ ඉන්නවා කියන එකත් හරිම ආඩම්බරයක් බු .ස.
@purnimasandamali6855
@purnimasandamali6855 2 жыл бұрын
අම්මගේ තාත්තාගේ වටිනාකම ඔහොම කියලා දෙන එකෙන්, දරුවෝ ගොඩාක් හැදෙනවා .ඒ පිනම සර්ට ලැබේවා !
@abcd7479
@abcd7479 3 жыл бұрын
ඇත්තටම ලොකු ශක්තියක් සර්.සර් ජීවිතයේ මාර්ගය හදනවා....... බුදු සරණයි සර් ...🌷🙇🌷
@sugathawansapallebedde2349
@sugathawansapallebedde2349 3 жыл бұрын
බුදු දහමේ ඉගැන්වෙන දෙමවුපියන්ගේ වටිනාකම කැප කිරීම සහ දෙමව්පියන්ට සැලකීමේ උතුම් ගුණය ජීව විද්‍යාත්මකව ඉතා සරලව පැහැදිලිව පහදා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
ජීව විද්‍යාව සහ බුදු දහම එකටම බැඳුණු පාඩමකින් කර්ම විපාක සමඟ පහදා දුන්න. ඇදුරු තුමණි ඔබතුමාගේ වැඩසටහන් අද අපේ තරුණ පරපුරට අත්‍යවශ්‍යම වී තිබේ. මන්දයත් ගිලිහී යන අපේ ගුණගරුක පිරිහී යන බැවින් බුදු සරණයි ඇදලා තුමනි
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
සර්ගෙ වචන වලින් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුලුවන් ..හරිම ලස්සනට ජීවිතේ ගැන කියලා දෙනවා..අහගෙන ඉන්න ආසයි 🤗❤️
@sadeepaduloshana6117
@sadeepaduloshana6117 3 жыл бұрын
Face book එකේ sirtට බනින එවුන් එකෙක්වත් ,මේ video එකක් බලල තියනවද දන්නෑ 😢😢❤❤
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
ලැබෙන විරාමය තුලින් දැනුම ලබා ගන්නවා. තෙරුවන් සරණයි සර්ට. මම කුවේට්.
@sandunimadurangi9430
@sandunimadurangi9430 2 жыл бұрын
අහන් ඉන්න ආසයි දන්නෙම නැතුව video එක ඉවරත් උනා,ඇත්තටම සුන්දර සර් කෙනෙක්,සර්ගේ අම්මටත් පින් මේ වගේ පුතෙක් හැදුවට,බුදු සරණයි ඔබට...
@n.samaranayake3870
@n.samaranayake3870 3 жыл бұрын
අම්මා❤️ ලෝකේ ලස්සනම වචනය
@ryuthmini2062
@ryuthmini2062 3 жыл бұрын
මේ වගේ දේවල් කියාදීල අපේ ජීවිත හදනවට ගොඩක් පින් සර් තෙරුවන් සරණයි ❣️
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
එක දවසක් වත් දැකලා නැති උනත් අපි සර්ගේ කතාවලින් කොයිතරම් නම් වටිනා දේවල් ඉගෙනගන්නවද.. ඇත්තටම දවසක් හෝ හමුවෙලා කතාකරන්න ලැබෙනවානම් ලොකු වාසනාවක්...
@huaweiy1626
@huaweiy1626 2 жыл бұрын
පින්වත් මුතුගල අපේ ඇදුරු තුමනි ඔබ තුමා තරම් අපේ හදවත් වලට ධර්මයෙන් සහිත්ත්යෙන් විද්දීයත්මකව කරුණු කාරණා කියාදෙන ගුරු වරයෙක් ඇත්ද ඔබටත් ඔබ පවුලේ sematath උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
සර්ගෙන් ඉගෙන නොගත්තත් හදවතින් ගෞරව කරන චරිතයක්!❤❤❤❤❤❤❤❤❤❤❤❤
@I_am_Dharsh
@I_am_Dharsh 3 жыл бұрын
ගුරුතුමනි, මම ඔබේ මේ අර්ථවත් වාග් මාලාව සංයමයකින් යුතු ව අහන් හිටියා.. ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්... මගේ පාසලේ සමහර ගුරුවරුන් මතක් උනා... ඉතාමත් ආදරෙන් බලං ඉන්නවා.. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනක්ට වගේම හැම කෙනෙක්ටම ඒ දේ හරි හැටි වැටහෙන්න කියා දෙන එක තරම් දෙයක් තවත් නෑ... බොහොම පිං...
@ajithjayantha69
@ajithjayantha69 2 жыл бұрын
මං සර්ගෙ ක්ලාස් එනවා ❤️ සර්ගෙ කතා වලින්ම ගොඩාක් හැදුනා 🥺🥺🥺 බුදු සරණයි සර් 🙏🙏🙏
@jayawardhanacollege-galle1176
@jayawardhanacollege-galle1176 3 жыл бұрын
මගේ ඇස්වලට කදුළු ආව සර්. මම අම්මෙක් වෙන්න ඉදපු කාලෙ මතක් වුනා. සර්ට බුදුසරණයි.
@colomboshop6805
@colomboshop6805 Жыл бұрын
මනුස්සකම් ගුන ගරුක කම් නැතිවීගෙන යන මේ කාලයේ ඔබ මේ විදියට අපේ දරුවන්ගේ හිත් හදලා හොද සමජයක් හදන්න ගන්න මේ උතුම් ක්‍රියාවට අම්මා කෙනෙක් විදියට මගේ ගවුරවයත් ආශිර්වාදයත් නිරතුරුවම සර් ට පතනවා....දලදා හාමුදුරුවන්ගේ රැකවරනයත් ජයස්‍රී හහ බෝ සමිදුගෙ ආශිර්වාදයත් දීර්ගායුශ ත් සර් ට ලැබේවා.....!!!...අපේ රටට අපේ සර් මුතු මැනික් වලටත් වඩා වටිනවා....ගොඩාක් පින් ඔබ තුමාට......🙏🙏🙏
@tmfunny8719
@tmfunny8719 3 жыл бұрын
සර් මන් ජපානයෙ හොස්පිටල් එකක වැඩ කරන්නේ මෙහෙ ඉන්න ලමයි හම්බවෙන ඉන්න අම්මලා මාස 6 ක් විතර වෙනකම් බයිසිකල් පදිනවා හොදට වැඩ කරනවා හිතා ගන්න බෑ
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
ඔහෙ ගෑනූ හෙන නපුරුයි නේ බන්
@noone-gk2kh
@noone-gk2kh 3 жыл бұрын
ජපානෙ පාරවල් වගේද ලංකාවෙ පාරවල්. මෙහෙ අම්මා කෙනෙක් බයිසිකල් පැද්දොත් මීටර් දහයක් යද්දි බබා හම්බවෙනව 🙁
@randunukantha3039
@randunukantha3039 3 жыл бұрын
මොකක්ද දන්නැ නේද එහෙම වෙන්න හේතුව
@tmfunny8719
@tmfunny8719 3 жыл бұрын
@@Hi-xy5nn na bn mehe aya lankawe kellonta wada awankai boru kyanne na
@youtubechanal4737
@youtubechanal4737 3 жыл бұрын
@@tmfunny8719 මම අහලා තියෙනවා ඔහෙ පිරිමි සාහසික හින්දා ඔහෙ ගෑනු ලංකාව,බංග්ලාදේශය ,නේපාලය වගේ රටවල පිරිමි කසාද බදිනවලු තව ඒ පිරිමි අයට වැඩට යන්න දෙන්නැහැල්ලු ලමයි බලාගන්නනලු ද.අසියාවේ කොල්ලො කසාද බදින්නෙ ජපානෙ ලමයෙක් හැදුවොත් රැකයාවන්ගෙ ඉහළට යන්න අමාරැයිලු
@gayandissanayaka3020
@gayandissanayaka3020 3 жыл бұрын
ඔබ තුමා මෙ රටට ලොකු සම්පතක් .ඔබට දළදා සම්දු පිහිටයි 🙏
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
අම්මා, අප්පච්චී ❤️ මේ ලොකේ ලස්සනම වචන දෙක . අපේ සර්ට ගොඩක් පින් අපිට දෙමාපියන්ට ගරු කරන විදිහ ,සමාජයේ යහපත් මිනිස්සු විදිහට ජීවිතය වෙන්න අපිට කියලා දෙනවට ❤️❤️🙏 ඇත්තටම දහම් පාසල් ගියාටවත්,පන්සල් ගියාටවත් මේ වගේ දෙයක් කවදාවත්ම අහලා නෑ.👍🥰 ආදරෙයි සර් ❤️❤️🙏
@ashnijayarathna937
@ashnijayarathna937 3 жыл бұрын
ජීවිතේට ගොඩක් වටින පුංචි විනාඩි කීපයක්❤
@thathsaranisanjana3311
@thathsaranisanjana3311 3 жыл бұрын
සර් කියලා දෙන දේවල් ජීවිතේට ගොඩක් වටිනවා. Thank you sir ❤️
@chanuka4026
@chanuka4026 3 жыл бұрын
තෙරුවණ්සරණයි ඇදුරුතුමනි 🙏🙏🙏
@kavindudilshan4012
@kavindudilshan4012 3 жыл бұрын
මං කරේ කොමස්... ඒත් මුතුගල සර්ගෙ කතා අහං ඉන්න ආසයි... මාර විදිහට කියන දේ හිතට යනව අපෙත්... මේ සර්ගෙ පංති ආපු කෙනෙක් ෆේල් වෙනව කියන්නෙ මොලෙයි හිතයි ලොකර් එකේ දාල එන එවුං තමයි... බුදු සරනයි සර් 😍
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
I watch all your lessons, just for the beauty of the knowledge & the way you express such humane qualities to the next generation. Absolutely beautiful !! I am watching from the United states. What a timely topic for the upcoming mothers day( mothers day is every day 🙏😇). Blessings of the triple gem to the wonderful mother that gave birth to a great teacher! 🙏🙏
@djsri9351
@djsri9351 3 жыл бұрын
කාගම සිරිධම්ම හාමුදුරුවන්ගෙ බණ අහලා මුතුගල සර් ගේ මේ විඩියෝ බැලවනම් ජිවිතය හදාගන්න වෙන මොනවත් ඕන නැහැ.ඒතරමටම වට්න දේවල් කියලා දෙනවා බුදු සරණයි සර්
@NimalJayasundara-nj2dc
@NimalJayasundara-nj2dc Жыл бұрын
මාගේ පුතාගේ විද්‍යාව ගුරැවරයා නාරමිමල පංතියේ මමඑදා සිට ඔබට ගරැකරනවා ඔබට තවත් දසදාහක් දරැවන්ට ඇස් පාදන්න ලැබෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි
@kumarikumari5704
@kumarikumari5704 3 жыл бұрын
සර් ගේ විඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් ...ගොඩක් වැදගත් ..තෙරුවන් සරනයි සර් ❤🙏🙏🙏
@ssamararathne6746
@ssamararathne6746 3 жыл бұрын
එක එක විකාර විඩියෝ බලන වෙලාවක මේ වගේ වටිනා කියන විඩියො එකක් බලන්න ලැබුනා අහම්බෙන් , දැන් හැමදාම මමයි මගේ මහත්තයායි අසාවෙන් බලනවා, ස්තූතිය 🙏
@manojanilmini8232
@manojanilmini8232 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබතුමා ගුරු දෙවියෙක් මමත් අම්ම කෙනෙක් ඔබතුමා හැදුවැඩු දෙමාපියන් බුදු වෙන්න ඔින
@himasaranibogoda
@himasaranibogoda 3 жыл бұрын
ඇත්තටම ඔය කවුරු කොහොම කිව්වත් ජිවිතේ තමන්ට ඇත්තටම ආදරේ කරන්නෙ අම්මා තාත්තා විතරයි.සර් ඇත්තටම සිලබස් එකට එහා ගිහින් සමාජය හදන්නත් උදව් කරනවා මේ විදියට තමන්ගේ වටිනාකාලය වැය කරලා මේ වගේ වටිනා දේවල් ලමයින්ට කිය්ලා දෙනවට ඔබතුමාට බොහොම පින් 🙏🙏
@chathurikaharshani483
@chathurikaharshani483 Жыл бұрын
බණ අහලවත් දැනුනෙ නැති දෙයක් අද දැනුනා සර්. සර්ටයි, සර් වගේ දරුවෙක් හදපු ඒ අම්මා තාත්තාටයි ගොඩාක් පිං ❤️
@GayanthaNimsara
@GayanthaNimsara 3 жыл бұрын
අම්මටයි තාත්තටයි උපහාරයක්ම වේවා ...!!! 😍😍
@rasikagunasekara7840
@rasikagunasekara7840 3 жыл бұрын
සිවුරක් පොරවා ගත් හිමි නමක් නොවුනට සර් මහම මහා උත්තමයෙක්.. මාත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්... ඇසට කදුළු අවා. මගේ අම්මා ටත් අපච්චිටත් මගෙන් වැරදි උනා. සර් වගේ උත්තමයෙක් මට කලින් හමු උනා නම්.... ගොඩක් වැරදි වලින් අතමිදෙන්න තිබ්බා
@natashamalshani5644
@natashamalshani5644 3 жыл бұрын
මගේ පුතු පැටියා හම්බෙන්න හිටපු කාලේ මතක් උනා සර්ට පින් දරුවන්ට මේවා කියලා දෙනවට බුදුසරණයි සර්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasangarajeewa2569
@prasangarajeewa2569 Жыл бұрын
ඇත්තටම sir ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ..🙏🙏
@mandiraperera1542
@mandiraperera1542 Жыл бұрын
මං මගේ ජීවිතේ දැක්ක හොඳම ගුරුතුමෙක්...sir ට ගොඩක් ගරු කරනවා sir...👑👍
@ireshaudayangani1962
@ireshaudayangani1962 3 жыл бұрын
පුදුම දෙයක් අත්විදින්නම ඕනි ඒ අද්දැකීම..
@vishakamalshani4964
@vishakamalshani4964 3 жыл бұрын
❤️❤️
@gim1255
@gim1255 3 жыл бұрын
❤️❤️
@oshadiathuketiyawaththa54
@oshadiathuketiyawaththa54 3 жыл бұрын
sirge vidiyo balala mage lamay denna godak dewal igena gannawa.eyala thama podiy.putha 6 wasare.duwa 4 wasare.eth sirge hama vidiyo ekakma balanawa.sirta godak adarey.
@gihaniimesha7381
@gihaniimesha7381 3 жыл бұрын
ඔබ තුමාටගොඩාක් පින් ....ඉගනිමට අමතර දරැවන්ට දහමිි දැනුම කියලාදෙනවට👍👍🙏🙏🙏🌷🌷🌷🌷
@deeptharojor6406
@deeptharojor6406 3 жыл бұрын
ගුරැවරයෙක්ගේ නියම ප්‍රතිරූපයක් 👍
@sewmininishma3879
@sewmininishma3879 3 жыл бұрын
Sir නම් මිහිපිට දෙවියෙක් ගොඩාක් වටිනව මේ උපදෙස් sir ට දලදාසමිදු පිහිටයි 😘😘😘😘😘
@kanishkasamantha5790
@kanishkasamantha5790 3 жыл бұрын
Sirta janmaya dun Demapiyanta witharak Nemei Me Mihipita jiwathwsna Siyallotama Adarshayak....Ape Sirta Theruwan Saranai.......👏👏👏👏🙏💖💐
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 3 жыл бұрын
Sir. දැනුම වගේම යහපත් කෙනෙක් වෙන්න කියලා දෙනවට ගොඩක් පින් .අලුත් පරම්පරාවට යහපත කියලා දෙන්න.ඔබට තෙරුවන් සරණයි
@nethmirajapaksha9876
@nethmirajapaksha9876 2 жыл бұрын
අනේ ඒක නම් හොදට හිතට දැනුනා.. 😥❤️❤️🙏🙏
@dinithiweerasekara8605
@dinithiweerasekara8605 Жыл бұрын
දෙමව්පියෝ වෙන්න ඉන්නකොට තමයි තේරෙන්නේ දෙමව්පියන්ගෙ අගේ 🥺❤️
@nilminir.m.n7462
@nilminir.m.n7462 Жыл бұрын
බයෝත් එක්ක ජීවිතය උගන්වන මිහිපිට දෙවියෙක් .. .නමස්කාර කරනවා සර්...තෙරුවන් සරනින් දීර්ඝායුෂ ලැබේවා....❤️❤️❤️🙏🙏🙏
@premakalupage5744
@premakalupage5744 Жыл бұрын
Anesir.mage.puthath.mata.eyage.ganee.eka.wenaskam.katanawa.putha.ganee.eka.mata.gehuwa
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
අවුරුදු 40ක් වන මම මුතුගල සර්ගෙන් උපදෙස් ඉගෙන ගන්නවා හරිම වැදගත් සර් ගුඩ්ලක් ❤❤
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
සියලු දෙනාට යහපත් දේම වගුරන ඔබ තුමාගේ පව්ල් ජීවිතයට යහපතක්ම වේවා කියා මම එක සිතින් ප්‍රාර්ථනා කරමි.....! ඔබගේ දේමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා...!
@ruwasamara3899
@ruwasamara3899 Жыл бұрын
සර්ව මේලොවට බිහිකරපු දෙමාපියන් දෙදෙනාට බුදුබව අත් වේවා.
@mahindaariyawansha2890
@mahindaariyawansha2890 2 жыл бұрын
සර් මම පුතාලා දෙන්නෙකුගේඅම්මා කෙනෙක්. සර් යූටියුබ් එකේ දාල තියෙන දේවල් මම පුලුවන් විදිහට බලනව.සියලුම වැඩසටහන් බැලීමට ද බලාපොරොත්තු වෙනවා.මම දන්නැති ගොඩක් දේ සර්ගෙන් ඉගෙන ගත්තා.සර්ට තව තවත් දරුවන්ගේ නැන නුවන පාදන්න ශක්‍තිය ලැබේවා. දීර්ඝායු වේවා !
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
මුතු ගල sar ta බුදුසරණ වේවා
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
බුදුසරණයී ගුරු දෙවියනේ 🙏🙂
@sachiniwasana4788
@sachiniwasana4788 Жыл бұрын
කියන්න ඕනි දේ සුපිරියටම කියනව....ගුරු දෙවියෙක්.ඒකෙ දෙකක් නෑ.....
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
මෙ වගෙ වටිනා සර්ලා ලන්කාවටම ඉන්නෙ 3 දෙනයි.දෙන්නෙක් bio science .අනෙක් sr සිංහල .
@janithabeyrathna5583
@janithabeyrathna5583 3 жыл бұрын
සිංහල සර් කවුද?
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
@@janithabeyrathna5583 සන්නස්ගල සර්
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
මුතුගල සර් ඇතුළු පවුලේ සියලුම දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 69 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН