කණේ වංගුද? | Dinesh Muthugala

  Рет қаралды 173,586

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 358
@nishanisamarasinghe3672
@nishanisamarasinghe3672 3 жыл бұрын
සර් මම තාම 9 වසරෙ කොල්ලෙක්. තව අවුරුදු 3 කින් සර්ගෙ පන්ති අනිවාර්‍යෙන් එනවා. එදාටත් ඔය වගේ කතා කියන්න. මං හරි ආදරෙයි සර්ට.
@Ishu-rc9gy
@Ishu-rc9gy 2 жыл бұрын
Oya dhannavadha me sirge class thiyenne kohedha kiyala?
@chamindabandara4106
@chamindabandara4106 2 жыл бұрын
මමත් 9යෙම තමා බන්.අයෙ නෑ පට්ටයි 😇😇😇😁
@PuvinduHiruditha1860
@PuvinduHiruditha1860 Жыл бұрын
Kandy IMS , MN hithanne
@tharangamanamendra2869
@tharangamanamendra2869 7 ай бұрын
කුරුණෑගල
@gim1255
@gim1255 3 жыл бұрын
Acting නම් මරු 😁😁😁...ලස්සන්ට උගන්නනවා 😍😍😍😍
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 3 жыл бұрын
ආපු ගමන් බැලුවා සර්....නොටිෆිකේශන් එක දැකපු ගමන් සිතේ පහන් සිතුවිල්ලක් උපදිනවා🥰🤩❤️
@lahirusamaradiwakarr4229
@lahirusamaradiwakarr4229 3 жыл бұрын
Sir oya budu wanda ona lamaita karana ma kiyala dana padam walata ♥️
@kavinduvidurangahewasinhak6714
@kavinduvidurangahewasinhak6714 3 жыл бұрын
Dislike දාපු අයට කියන්න තියන තනි වචනය (කාලකන්නි ) සර්ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@theslocean
@theslocean 3 жыл бұрын
ඔන්න මාත් දුවගෙන ආවා. අපේ සර්ගේ වටිනා වීඩියෝව බලන්න. 😍😍😍 ආදරෙයි සෑර්🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️
@anuhashettiarachchi3602
@anuhashettiarachchi3602 3 жыл бұрын
Bio නොකලට මටත් ඒ ටික තේරුනා.....❤️
@sarangadilshan7476
@sarangadilshan7476 3 жыл бұрын
මෙච්චර සුන්දරව BIO උගන්නන්න ගුරුවරයෙක් තවත් මිහිපිට ඉන්නවද දන් නෑ.... හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ.. පින් බිමේ පිනට පහල උන ඡාතියේ BIO ගුරුතුමා.❤❤❤
@sarruwvikarsha43
@sarruwvikarsha43 3 жыл бұрын
A/Ls වල කලා විෂය කරත් සර් ගේ videos හැමදාම බලනවා... දැන් විද්‍යා දැනුමකුත් තියෙනවා ජිවිතේ ලස්සන වෙන්න ඕනි උපදේශත් ලැබෙනවා... පිනට පහල වූ ගුරුවරෙයෙක්... ගුරුවරයා නම් වූ නමට ජීවත් වෙන පුද්ගලයන් අතර හරි අපූරු.. ගුරුවරයා යන නමට දුන් අලංකාර ජීවයකි ස්තූතිය සර්
@nawodasandeepana7375
@nawodasandeepana7375 3 жыл бұрын
මේ වගෙ උගන්නද්දි නින්ද යයිද සර් අපිට.ඇත්තෙම්ම නින්ද නොයන බයෝ පන්තිය තමයි අපේ..😍
@maharamal7178
@maharamal7178 2 жыл бұрын
පිං සිද්ද වේවා .දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට ...
@sachinikavindya275
@sachinikavindya275 3 жыл бұрын
සර් ගෙ වීඩියෝ බලන එක නං පිස්සුවක් වගේ 😋♥️♥️♥️♥️♥️♥️
@sathvirucateringservice1387
@sathvirucateringservice1387 3 жыл бұрын
ow eka nm aththa
@dinukananayakkara7039
@dinukananayakkara7039 2 жыл бұрын
සර් මම තාම 9 වසරෙ මම සර්ගෙ වීඩියො බලන්න ගොඩක් ආසයි....තව අවුරුදු 3කින් මාත් සර්ගෙ ක්ලාස් එනව...🥺❤️
@sps6077
@sps6077 3 жыл бұрын
සර් නියමයි සර් මං 2022 බයෝ කරන්න ඉන්නේ අපිටත් සර් ඔය ට්ක තමා කරන්නේ.එත් මෙච්චර ලස්සනට පිලිවෙලට පැහැදිලිව බයෝ ඉගනගන්න පුලුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ සර් ආදරෙයි සර් ගොඩාක් සර්ට මගේ සර්ට කවදාවත් වරදින්නේ නැ සර් දලදා සම්දුගේ පිහිටයි මගේ සර්ට ❤️❤️
@omeshadinithi4683
@omeshadinithi4683 3 жыл бұрын
සර්ගේ කටහඬ අහන් ඉන්න හරිම ආසයි
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 3 жыл бұрын
හිනා හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් ගන්න හිනා🤣🤣🤣
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 3 жыл бұрын
‌වීඩීයෝ එකක් එනකන් බලන් හිටිය සෙට් එක කෝ
@gothmimendis8432
@gothmimendis8432 3 жыл бұрын
math ehemai sirge video ekak awama eka balanakam iwasillak na
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 3 жыл бұрын
@@gothmimendis8432 Hmm
@kavishkagimhan6598
@kavishkagimhan6598 3 жыл бұрын
@@gothmimendis8432 man
@gothmimendis8432
@gothmimendis8432 3 жыл бұрын
@@kavishkagimhan6598 😍😍😍😍😍
@nethmichaneesha1116
@nethmichaneesha1116 3 жыл бұрын
🤩
@rainbowdiomand4284
@rainbowdiomand4284 3 жыл бұрын
මේවගේ ගුරුවරු අපේ කාලෙ හිටියනම් කියලා හිතෙනවා...එහෙනම් අපිත් සයන්ස් කරනවනේ....බුදුසරණයි සර්..විද්‍යාව මෙහෙම උගන්නද්දි අපිටත් මතක හිටිනවා...බයෝ නොකළත්..පුලුවන්නම් කොළඹ පැත්තෙත් O/L ක්ලාස් කරනවද..අපේ දරුවන්ටත් සර්ගෙ දැනුම ලබාගන්න..සර් පාඩම් වගේම ජීවිතේ ගැනත් කියා දෙන හැම පාඩමක්ම යූ ටියුබ් හරහා මං දරුවන්ට පෙන්වනවා...සුබ අනාගතයක් සර්...
@dr1617
@dr1617 2 жыл бұрын
Thawa subject 2k thiyanawa habayi. Ewa me wage hodata ugannana guruwaru adui😢
@socil2832
@socil2832 3 жыл бұрын
මේ වගේ ආකර්ෂණීයව උගන්නද්දි ළමයිට මොන නින්දද 😅.නින්ද නොයන Bio පන්තියක්ම තමයි.
@theslocean
@theslocean 3 жыл бұрын
අපේ පැත්තේ එන්නෝ. යාලුවේ . පරෙස්සමින් ඉන්න. බුදු සරණයි ! 😭😭
@socil2832
@socil2832 3 жыл бұрын
@@theslocean උඹලගෙ පැත්ත කිව්වෙ කොහෙද එන්නෙ? අනික මේ කොරෝනා අස්සෙ 🤨
@theslocean
@theslocean 3 жыл бұрын
😂😂😂🏃‍♂️🏃‍♂️ යකූ
@socil2832
@socil2832 3 жыл бұрын
@@theslocean යකූ කියන්නෙ කොහෙද? මොන දිස්ත්‍රික්කයේ ද?
@theslocean
@theslocean 3 жыл бұрын
මම නුවර
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
පාඩම නම් සුපිරියි සර්.බුදු සරණයි.ආදරෙයි සර් ❤️♥️♥️❤️
@nadeeshjayarathne
@nadeeshjayarathne 3 жыл бұрын
I 💘 dear sir.සර්ට තෙරුවන් සරණයි ! නින්ද නොයන bio පන්තියේ සොදුරු ගුරු පියාණෙන්ට මාගේ උපහාරය ඉතාමත් ආදරයෙන් පුද කරමි.
@sachinthaekanayake9527
@sachinthaekanayake9527 3 жыл бұрын
අම්මෝ සර් අපිට පන්තියෙදි කරපු එකක් අදටත් මතකයි 😍😍 තෙරුවන් සරනයි සර් !!
@NG5000abled
@NG5000abled 3 жыл бұрын
නවය වසරේ තියෙන ඇස හා කන පාඩම සර්ගේ වීඩියෝ එක බැලුවහම හොඳටම තේරෙනව සර්.... සර්ගේ වීඩියෝ බලලා පොත කියෙව්වහම ආයෙත් පොත කියවලා පාඩම් කරන්න තරම් දෙයක් සර් ඉතුරු කරන්නේ නැහැ...කියලා දෙන දේ හොඳටම කියල දෙනවා...Thank you sir ❤❤❤
@sanjanasathsarani8249
@sanjanasathsarani8249 3 жыл бұрын
මටත් මමත් නවයෙ හොදටම තේරුනා
@sanjanasathsarani8249
@sanjanasathsarani8249 3 жыл бұрын
Thank you sir
@පොඩ්ඩා-ශ5ම
@පොඩ්ඩා-ශ5ම 2 жыл бұрын
මේ වගේ සර්ලා ඉන්නවනම් ඉගන ගන්න තව තවත් ආසයි සර්ගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි ❤
@englishforlife81
@englishforlife81 3 жыл бұрын
නියම විග්‍රහයක්☺️ බොහොම ස්තුතියි ලොකු දෙයක් ඉගෙන ගත්තා
@imafernando
@imafernando 3 жыл бұрын
සර්නම් මිහිපිට දෙවියෙක්❤❤❤❤
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
අද සර්ගේ video එක බලන්න ඉඩක් ලැබුණේ රත්නතරේ පිහිටයි සර්
@dinukihiranya3544
@dinukihiranya3544 3 жыл бұрын
Acting nam මරු sir . හොඳට තේරෙනවා sir kiyala දෙන ඒවා . Sir t pin sir👍👍👍👍👍👍👍
@w.s.6303
@w.s.6303 11 ай бұрын
අදයි මටත් හරියටම පාඩම තේරුණේ ❤ දැන් ඉතින් campus ගිහිල්ලත් ඉවරයි හැබැයි. මගේ මල්ලිට මම මේ videos ටික බලන්න කිව්වා. එයා තාම 9 වසරේ. ඒ ළමයින්ටත් තේරෙන විදියටයි සර් කියලා දෙන්නේ. ආදරෙයි සර් ❤
@nimasilva7756
@nimasilva7756 3 жыл бұрын
කවුද මේ dislike දාලා තියෙන කුහකයො? නොදකින් කාලකන්නි.හොද දේ අගය කරන්න පුරුදු වෙයව් යකූ
@mygamerking8615
@mygamerking8615 3 жыл бұрын
Sir නම් සුපිරියට උගන්නනවා
@dilagodkpinaithiwenawaobat5474
@dilagodkpinaithiwenawaobat5474 3 жыл бұрын
අනේ සර් තව videos karanna video danakan mn balan inne harima වැදගත් ස්ර්♥️🙏🙏♥️♥️🙏🙏🙏🙏
@pasindumalith3928
@pasindumalith3928 3 жыл бұрын
සර් ගේ class enna හිතෙනවා 😍😘😘
@chamikani7454
@chamikani7454 3 жыл бұрын
කෝමද අනේ මටත් එන්න ඕනේ වාසනාව නැ😥😥😥😥
@deshanisandunika6614
@deshanisandunika6614 3 жыл бұрын
Bio karalat me taram pahadiliwa kana igena gatte ada...❤️❤️❤️😍😍
@sps6077
@sps6077 3 жыл бұрын
Ow ane aththamai 😘
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 3 жыл бұрын
Eka nam atta
@nadunthameera4896
@nadunthameera4896 3 жыл бұрын
2021 මේ සැරේ ol ලියන අය මේ පැත්තට
@GAMER-vb4cz
@GAMER-vb4cz 3 жыл бұрын
2022
@Thusith_
@Thusith_ 3 жыл бұрын
Theruwan sranai ape sirta,
@hiruninavodya1714
@hiruninavodya1714 3 жыл бұрын
Thank you sir🙏🙏🙏🙏🙏🙏🙏
@SLvsREDA
@SLvsREDA 3 жыл бұрын
සර් කන් බෙරේ පැළුනම නැවත යතා තත්වයටම ඒක හරියනවද? ඇහෙන ඒව අඩුවෙන්ද ඇහෙන්නෙ හරි ගියාම. මට එහෙම වෙලා තියේ හොදටම සනීපය ඒත් ඒ ගැන දැන ගන්න ඕන
@vishvanirmana1045
@vishvanirmana1045 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්❤️
@adfghgfcd2225
@adfghgfcd2225 3 жыл бұрын
හරිම ලස්සනයි
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏💖💖🌷🌷🌷💝💝🙏🙏💖💖🌷🌷💐💐💐💐💐👂👂
@sanjanasathsarani8249
@sanjanasathsarani8249 3 жыл бұрын
සුපිරි යි හොදටම තේරුනා නියමයි අති විශිෂ්ට යි 👍 SIR
@dasunisenewirathna7438
@dasunisenewirathna7438 3 жыл бұрын
අපේ සර්....❤❤❤❤
@dewhash7819
@dewhash7819 3 жыл бұрын
නියමයි සර් 😘😘
@Diltwin
@Diltwin 3 жыл бұрын
බුදු සරණයි සර් 🙏❤️🤗
@wkndevika8862
@wkndevika8862 Жыл бұрын
Sir නිසමාය් bio වෙලට ආසාවක් awe❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤ sirta ගොඩක් පිං🙏❤️ good job keep it up..
@1111Charithya
@1111Charithya 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏 මට ඇතුලු කණ පාඩම් කරද්දී ඒක මවා ගන්න බැරුව හිටියේ . දැන් මට මේ video 1ka බැලුවට පස්සෙ මුලු කණම හොදට මතකයි . 🙏🙏🙏
@janithmadhudshan5578
@janithmadhudshan5578 3 жыл бұрын
කණ හරහා මොළයට ...🤘🤘
@pathummaduranga8951
@pathummaduranga8951 3 жыл бұрын
සුපිරි ❤
@wjesundarasv1426
@wjesundarasv1426 Жыл бұрын
මට වයස 48 එත් මම හරිම ආසාවෙන් සර්ගේ පන්ති නොවරදවාම බලනවා
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi 3 жыл бұрын
Dapu gaman baluva sar
@nilukachandani1426
@nilukachandani1426 3 жыл бұрын
සර් තාම මම 5වසරේ ලොකු උනාම සර්ගෙන් ඉගෙන ගන්න එනවා සර්ට බුදු සරණයි නමෝ බුද්දා !
@indikakumara3745
@indikakumara3745 2 жыл бұрын
මමත්
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
Oba thumaageth Thissa sirgeth Sampath sudheera sirgeth video mamath balanavaa. Mama ova igena gaththe hungak issara. Namuth api igena gaththata vadaa karunu thiyenavaa. Anika yahamaga uganvana korasa hungak vedagath. Theruvan saranayi.
@navodamadushehan4
@navodamadushehan4 3 жыл бұрын
Niyamai sir 👍🙂
@bhagyaliyanage1187
@bhagyaliyanage1187 3 жыл бұрын
Very interesting lesson .super
@senavirathnabanda7662
@senavirathnabanda7662 3 жыл бұрын
අපේ සර් ❤️❤️❤️❤️❤️🙏🙏🙏😂😂😂
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
Harima watina Video ekak sir...hamotama wadagath.....harima aasawen baluwe....👍😊♥️♥️♥️♥️
@thisharasandeepani1312
@thisharasandeepani1312 3 жыл бұрын
Sir Api me dawaswala igena ganne eye and ear lesson eka .... Thanks sir me lesson eka kalata ....sirta budu saranai....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁
@ravinyakarunarathna1894
@ravinyakarunarathna1894 3 жыл бұрын
Sir online clzda thama krnne???
@thisharasandeepani1312
@thisharasandeepani1312 3 жыл бұрын
@@ravinyakarunarathna1894 I don't know..
@seny3053
@seny3053 3 жыл бұрын
@@ravinyakarunarathna1894 yep
@ravinyakarunarathna1894
@ravinyakarunarathna1894 3 жыл бұрын
Mkkd site eka???
@seny3053
@seny3053 3 жыл бұрын
@@ravinyakarunarathna1894 apexkegalle.lk
@ChelaPriyadharshani-cs7rq
@ChelaPriyadharshani-cs7rq 11 ай бұрын
සර් නියමෙට උගන්වනව thank you soo much sir 😍
@MadawaNarendrasri-el8zs
@MadawaNarendrasri-el8zs Жыл бұрын
මම 9 වසර. සර් ගේ වීඩියෝ ඔක්කොම බැලුව. වීඩියෝ එකක් දානකන් ඉදියේ සර්. 🌹👍♥️❤️🤭
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මුතුගල සර්ටත් තිස්ස සර්ටත් අකිල සර්ටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@jeyabro9553
@jeyabro9553 3 жыл бұрын
බුදුසරණයි. සර් 🙏🙏🙏❤❤
@purnihansara7983
@purnihansara7983 3 жыл бұрын
Commerce karath sirge videos balanawa jivitheta wadagath dewal godak igengannawa sirgen. 👍👍👍👍
@chanumax2872
@chanumax2872 3 жыл бұрын
නියමයි සර් බුදුසරණයි 🙏🙏🙏🙏
@pansikabro88
@pansikabro88 3 жыл бұрын
NICE SIR !!!!
@amiladulani2713
@amiladulani2713 3 жыл бұрын
Budusaranai sir,hema video eekakma ashawen balanawa
@menakamahesh5730
@menakamahesh5730 Жыл бұрын
❤️❤️❤️❤️❤️ supiri bio
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි
@lathikarohan2640
@lathikarohan2640 Жыл бұрын
මම සර්ගෙන් ඉගෙනගන්න හරිම අාසයි මම මේ දවස්වල O/L ලියලා ගෙදර ඉන්නේ හැම තිස්සෙම මම සර්ගෙ video බලනවා.❤❤
@pamudinithashmi2446
@pamudinithashmi2446 Жыл бұрын
මෙච්චර ලස්සනට හොදට bio උගන්වන සර් කෙනෙක් දැක්කමයි ගොඩක් පිං සර්ට 🥺🙏❤
@yasirunelshan860
@yasirunelshan860 Жыл бұрын
Hamathanama hewwa kana andaganna vidiyak thanks sir hodata theruna💝
@madhawiwathsala4903
@madhawiwathsala4903 3 жыл бұрын
Sir matarata enna barid?🙏niyamai sir..sir kiyana dewal hithatama wadinawa.supiri!sir.budusaranai
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
දිගටම videos upload krnna sir budu saranai
@piumijaa1237
@piumijaa1237 3 жыл бұрын
sir ugannaddi ahan inna asai.sirta theruwan saranai.
@geethajayasoorjya3064
@geethajayasoorjya3064 3 жыл бұрын
අම්බො සර් මතකයි ඉගෙන ගත්තා💗💗
@dammi2264
@dammi2264 3 жыл бұрын
Theruvan saranai sir.ape rate daruvange manasa buddimath karanna vadi vadiyen obathumanta shakthiya labewa
@sehasathisathma8472
@sehasathisathma8472 3 жыл бұрын
aththatama oba me anagathe baraganna inna du daruwanta mihipia pahala unu uththamayek.oba thumata budu saranai' siyalu dewi rekawaranai,
@sujathaswarnalatha380
@sujathaswarnalatha380 2 жыл бұрын
සර්ට බුදු සරනයි වාසනාවන්ත අනාගතයක්
@diwya2880
@diwya2880 2 жыл бұрын
Thank you very much for this service sir🙏🏻🙏🏻
@vishwachamath9065
@vishwachamath9065 3 жыл бұрын
Sience nokarath vidio ekama baluwa🔥♥
@arohi4678
@arohi4678 3 жыл бұрын
Niyamai sir 👍☺️☺️☺️
@kanthilatha6064
@kanthilatha6064 2 жыл бұрын
Podi lamekuta unath hondata therena widiyata Bio tika ugannanawata godaak pin sir. Hemadaama mama sir ekka. Kawada hari sirge class ekakata enna hiina dakinawa . Budusaranai sir.
@tharushihansini4814
@tharushihansini4814 2 жыл бұрын
අනේ සර් ඇඹිලිපිටියේ ත් එන්නකෝ පන්ති කරන්න අපි බලාපොරොත්තු වෙනවා සර් 😊.2024 වෙද්දී එන්නකෝ සර් 🙏🙏
@kanishkasamantha5790
@kanishkasamantha5790 3 жыл бұрын
Niyamai Sri....👌👌👌👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🙂🌹🌹🌹♥️♥️♥️
@hasinisewwandi1338
@hasinisewwandi1338 3 жыл бұрын
Budu Saranai sir😊😊
@thooryathrilakshani2867
@thooryathrilakshani2867 2 жыл бұрын
Niyamai sir
@shalikahalpawattege2838
@shalikahalpawattege2838 3 жыл бұрын
Onna math duwagena awa balanna.....adarei sir
@kaveenmax1109
@kaveenmax1109 2 жыл бұрын
බයෝ ක්ලාස් එකේ මිස් රට පටලවල මේක උගන්නද්දි ඔලුව විකාර උන නිසා ඇව්ත් මේක බැලුවෙ දැන් නම් සුපිරියටම තේරෙනව සර්
@dasunmadusanka9650
@dasunmadusanka9650 3 жыл бұрын
Respect you sir!!!
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
Mn sirge 2021 revision ekatath join una me video eka balala.website eke palaweniyatama ada video ekath baluwa clz eke.api mechchara kal guruwarunt rawatila kiyala theruna.wena guruwarunt wada hodat supiriyatama clz eka karanawa.GOD OF BIOLOGY ❤❤🙏🙏
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai kawadawath sir dakka na namuth hamadama ada ada balanna sirge tiuson ටියුෂන් class
@yasithsadaruwan7764
@yasithsadaruwan7764 3 жыл бұрын
oba vage guruvaru ape sri lankavata vasanavak.............................
@NilminiKumari-e9p
@NilminiKumari-e9p 10 ай бұрын
adath sirge uganwana awa balala vishesa padamak egana gaththa sirta 🙏❤️ b .s
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
Ammo 😂😂 මාත් තුත්තිරි ගස් වලින් කන කහනවා, අම්මෝ ඒක වෙනම වින්දනයක්
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
kinithullek wath kanat giyahama therei athal eka
@kingdoge977
@kingdoge977 3 жыл бұрын
Maath bio kale mama nurse kenek aath aurudu 10k wenawa mage job eka atharala ,aath ada mama aaye a/l igena gannawa sirgen,wadata yana ena gaman wena rataka idan ,mage hitha hadaganne ehemai ,ස්තුතියි
@paramimayuravi2320
@paramimayuravi2320 3 жыл бұрын
Sirge muna dkla dwsa ptan gththa Kiynne mulu dwsama kiri ithiruwa wage thmii ithin....e tharam sirge ashirwadaya epe hith wala hamadama thiynwa....MUTHUGALA sirta aadereii hamadamath ❤🤩❤🤩
@kanchanadilrukshi232
@kanchanadilrukshi232 Жыл бұрын
Sir ව බලන්න ආසයි sir ❤️❤️
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Harima pehediliyi sir...asayi ahan inna.🌹🌹❤️❤️theruwan saranayi
@nilupadeepani5257
@nilupadeepani5257 2 жыл бұрын
බොහොම ස්තූති සර් 🤗 සර්ට බුදු සරනයි 🤗🤗
@warunisandamali5502
@warunisandamali5502 3 жыл бұрын
Sar kiyala dena eka supiriyatama therenawa.💖 Good luck sar👍♥️☺️
@timelapsrilanka9342
@timelapsrilanka9342 3 жыл бұрын
Niyamai sir..... Bajaj yathuru
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 84 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 34 МЛН