No video

කාටත් හොරෙන්ම පරලොව යන පාතාල නායකයෝ | Dinesh Muthugala

  Рет қаралды 256,306

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
කාටත් හොරෙන්ම පරලොව යන පාතාල නායකයෝ
#Dinesh #Muthugala #Biology

Пікірлер: 360
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
මම පුරැද්දක් හැටියට මේ විඩියෝ බලනවා. වයස 70න් උනත් වචනයේ පරිසමාප්තියෙන් පරිපුර්න දැනුමක් ලැබෙනවා. ඉස්කෝලේ ආයෙත් යන්න හිතෙනවා. 42 අවුරැද්දක් පිටරට ඉන්න නිසා ලස්සන සිංහල වචනත් යලි යලිත් ඉගෙන ගන්නවා. ඔබට අසීමිත පිං රැසක් එකතුවී සසර උපදින මතු ආත්මවල බුද්ධිමත් බවේ මුදුනටම යන්න ලැබේවා🙏 නිදුක් නිරෝගි වෙවා🙏May all the blessings of Tunuruwan shower you the utmost good into your life 🙏🙏🙏🙏🙏🙏
@roonigunasekara5565
@roonigunasekara5565 Жыл бұрын
Mamath oba wagama wayasi me sir ge vidiyo okkoma balanawa sir ta deergau wewa
@travelwithbutton4860
@travelwithbutton4860 Жыл бұрын
කොමස් කරපු මටත් දැං මේ බයෝ පාඩම් ටික නියමෙටම පුලුවන් ❤
@tharakadheerasundara1216
@tharakadheerasundara1216 Жыл бұрын
සර්ව මුහුණට හම්බුනේ නැතත් ජීවිතේ වැටිච්ච තැන් වලින් ගොඩ ගත්තා.සරුත් ඒ ගැන නොදැන සර්ට ගොඩක් පින් සිදු වේවා...!! 🙏🙏🙏
@buddikasamarasinghe3822
@buddikasamarasinghe3822 Жыл бұрын
අද ඉගෙනගෙන ආවෙ 😊😊 kandy 2023 🙏🙏🙏 අපේ සර් 🙏🙏
@priyanthabandara3067
@priyanthabandara3067 Жыл бұрын
මාත් STF ඒකේ.. සර්ගේ ඉගැන්වීම නම් පට්ටයි.. සර් වගේ ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න පිං කරන්න ඕනේ ලමයි..
@bothalegamahamuduruwo
@bothalegamahamuduruwo Жыл бұрын
මේ වගේ ගුරුවරු ලබන්න වාසනාවන්ත වෙන්න ඕනී.
@chanaka520
@chanaka520 Жыл бұрын
😂😂😂😂😂😂
@DulinaNimadith
@DulinaNimadith Жыл бұрын
සර් වගේ ගුරුවරයෙකගෙන් ඉගෙන ගන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා සර් ❤️❤️❤️ තවත් ගොඩක් ළමයිගේ ඇස් පාදන්නට සර්ට හැකියාව ලැබෙත්වා. තෙරුවන් සරණයි අපේ සර් ❤️❤️❤️
@thebestgamersl8307
@thebestgamersl8307 Жыл бұрын
❤️❤️❤️
@GameGame-jl8yb
@GameGame-jl8yb Жыл бұрын
Aniwaren ❤️❤️❤️
@a.l.l3424
@a.l.l3424 Жыл бұрын
❤️
@waseemhussain8673
@waseemhussain8673 Жыл бұрын
♥️
@thinethamedia
@thinethamedia Жыл бұрын
ඇත්තටම ළමයි වාසනාවන්තයි
@ramyakumari7108
@ramyakumari7108 Жыл бұрын
සර්ට තව තවත් ලමයින්ගෙ නුවන පෑදීමට ශක්තිය දයිර්‍ය ලැබේවා!🙏❤️
@chandrasenagamhewa3771
@chandrasenagamhewa3771 Жыл бұрын
ධෛර්ය O. K.
@bawanthaprasad8502
@bawanthaprasad8502 Жыл бұрын
මේ තරම් දක්ශ ගුරුවරයෙක් මීට කලින් දැකලා නෑ. බුදු සරණයි සර්.💗
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
නිහතමානී ,සිසුන්ට ආදණීය, ජීවිතේ කියලා දෙන ආදර්ශමත් ගුරුවරයෙක් දිනේෂ් මුතුගල සර් කියන්නෙ😇😇
@kavindupushpakumara4709
@kavindupushpakumara4709 Жыл бұрын
අද,අපේ ක්ලාස් එකේ තමයි සර් කලේ ❤️❤️❤️❤️
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 Жыл бұрын
මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න පිං කරන්න ඕන❤ ආයේ ඉගෙනගන්න හිතනවා😌
@Viduvimansa7890
@Viduvimansa7890 Жыл бұрын
හිනා වෙලා මැරෙනවා අප්පා..පාඩමත් සුපිරියටම තේරෙනවා.ආදරෙයි සර්.🥰🥺
@piumijayathissa7833
@piumijayathissa7833 Жыл бұрын
මගේ ජිවිතේ ගුරුතරුවයි ඔබ.❤❤..මම ගොඩක් පින් කරලා තියෙනවා සර්ගෙන් ඉගෙන ගන්න.තෙරුවන් සරණයි සර්ට..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මුතූගෙ හිනාව තමා ඉනාව....💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💖💖💖💖 💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👌👌
@jeoninha
@jeoninha Жыл бұрын
මම ආර්ට් කරන ළමයෙක්. 🤭 ඒත් සර්ගෙ වීඩියෝ එකක් දැක්කත් කියන්නෙ අපේ මුතුගල සර් කියලා .🤗❤️💗 තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමනි .🙏🙏🙏💗 සර්ගෙන් ජීවිතයට ඉගෙන ගත් පාඩම් බොහෝයි.🙏💗💗
@sulanimethsarani5406
@sulanimethsarani5406 Жыл бұрын
මමත් ඔය වගේ ❤️😍 අපේ මුතුගල සර් කියන්නේ
@jeoninha
@jeoninha Жыл бұрын
@@rusiruhasaral9838 ලෝකෙ ඉන්න හැමෝම මිනිස්සු තමන්ට ආවෙණික උන කෝණයකින්නේ මේ සමාජෙ දිහා බලන්නේ. 🤭 ඉතින් මුතුගල සර් මේ සමාජෙ දකින කෝණෙන් නෙවේ සන්නස්ගල සර් මේ සමාජෙ දිහා බලන්නෙ. මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂයක් උනේ අපේ මුතුගල සර්. ඒ නිසා මට අපේ මුතුගල සර් ගැන හදවතේ ලොකු ගෞරවයක් තියෙනවා .💗💗 ඒ වගේම තමයි සන්නස්ගල සර්ගෙනුත් මං ජීවිතේට ගොඩ ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා . පුද්ගල චරිත දෙකක්. අදහස් විවිධයි. මට ගැලපෙනම දේ ජීවිතේට තෝර ගන්නවා. අපේ මුතුගල සර්ගෙන් ,සන්නස්ගල සර්ගෙන් වගේම මේ සමාජෙ අනිත් හැම දේකින්ම හැමෝගෙන්ම.
@itumidinari7429
@itumidinari7429 Жыл бұрын
@@rusiruhasaral9838 මේවගේ තැනක ඔහොම දෙයක් අහන එක ගැලපෙනවද මන්දා. මොකද කවුරු කොහෙම මඩ ගැහුවත් මුතුගල සර්ට, සර් කවදාවත් ඒ කිසිම කෙනෙක්ට social media වල මඩ ගහල නැහැනෙ මුතුගල සර් කවුරු හරි කෙනෙක් ගැන කිව්වනම් කිව්වෙ ඒ කෙනාගෙ ගුණ, එයාලගෙන් ජීවිතේට ගන්න පුලුවන් දේ. ඉතින් අපි එහෙම කියන එක හොද මදි නේද.
@jeoninha
@jeoninha Жыл бұрын
@@sulanimethsarani5406 🤭🥰💗
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
Anivarayenma ❤️❤️
@Rasikadeepani724
@Rasikadeepani724 Жыл бұрын
සර්.අපි නුවර අවා.ස්‍රර් බලන්න එන්න හිටියෙ.වෙලාව මදි උනා.මම පුතා එක්ක දවසක වනවා.සර් වගේ සුන්දර ගූරුවරු මට හමු වෙලා න.බුදු සරන ලබෙවා.
@nimeshamaduwanthi6285
@nimeshamaduwanthi6285 Жыл бұрын
කුරුණෑගල රිවිශන් එකේ එදා ඔය පාඩම ලස්සනට තේරුම් කරලා පාඩම් කරවලාත් නෝට් එකත් පිලිවලට ලියන්න දුන්නා...ආයේ ජීවිතේට අමතක නොවෙන්න සර් ලස්සනට තේරුම් කරලා දුන්නා පාඩම .... ගොඩක් පින් සර්ට...❤️❤️❤ සර් වගේ ගුරු පියෙකුගෙන් ඉගෙන ගන්න ලැබීම මගේ ජීවිතේ ලබපු ලොකු භාග්‍යයක්.... බුදු සරණයි සර්....❤️❤️❤️❤️❤️
@itumidinari7429
@itumidinari7429 Жыл бұрын
ඒක ඇත්ත සර්ගෙන් ඉගෙන ගන්න අපි වාසනාවන්ත උණා. ❤️❤️❤️
@sugaaishaa811
@sugaaishaa811 Жыл бұрын
ගුරුපියෙක් විදියට ඔයාල කරන ඇගයීම කෝටි ගානකට ගන්න බැරි තරම් සතුටක්,අහිංසක ආඩම්බරයක් සර්ට දැනේවි.තෙරුවන් සරණයි☸️☸️ සර්ටත් සර්ට ආදරය කරන හැමෝටමත්
@priyanthajayasinha27
@priyanthajayasinha27 Жыл бұрын
Kyu I'm
@AP-pl2sf
@AP-pl2sf Жыл бұрын
මම කොමස් කරන්නේ.ඒත් මේ පාඩම සුපිරියට ඔලුවට ගියා. විද්‍යාව කියන්නේ මට එපාම උනු විෂයක්. විෂයක් එපා වෙන්න හරි රසාවත් වෙන්න හරි උගන්නන ගුරුවරයාගෙ හැකියාවත් බලපානවා.මේ වගේ ගුරුවරයෙක් ගෙන් ඉගන ගන්න ලැබුනු ලමයි මාරම වාසනාවන්තයි.සර්ව කවමදාවත් හැබැහින් දැකලා නැති උනත් පුදුම ආදරයක් ගව්‍රරවයක් තියනාවා හිතේ.තවත් මේ වගේම දහස්ගානකගෙ ඇස් පාදන්න දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ සර්ට.තෙරුවන් සරණයි සර්...🥺❤️
@diaries222
@diaries222 Жыл бұрын
අම්මෝ හිනාකාල පනයනව මේක බලද්දි 🤣🤣🤣මම Art කරන්නෙ, ඔය කියපු හැමදේම මට මතක හිටියා සර් ඔය උදාහරන අරන් පැහැදිලි කරද්දි ,ආදරෙයි සර් ❤️
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
😂😂😂😂😂 මට විද්‍යාව මෙලො දෙයක් බෑ ගනන් තමයි පුලුවන් 😥 මම කලින් විද්‍යාව පන්ති ගියාට කිසි දෙයක් තෙරුණෙ නෑ 😪 හැබැයි ol කාලෙදිම මෙහෙම සර් කෙනෙක් හම්බනානම් මම අද AL සර්ගෙ පන්ති එනවා 😥 සර්ට ගොඩක් ආදරෙයි !
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
පින්වත් අපේ මුතුගල ගුරු පියනන්ට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! අපේ මුතූ සර්ට, උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
@kalharibopage7147
@kalharibopage7147 Жыл бұрын
මේ වචන ටික සජීවීව භෞතිකව අහන්න මමත් වාසනාවන්ත වුණා.. 2022 Revision 😍 කටපාඩම් කිරීමෙන් බැහැරව theory හරියටම කාවද්දන අකමැතිම වෙලා තිබුණ Biology කැමති ම විෂය කරපු ජීවමාන ගුරුවරයා... 🥺❤️ Highly recommend 💯❤️🔥
@samgg6744
@samgg6744 Жыл бұрын
Bio kata padam nokara krnne kohomda😂
@sugaaishaa811
@sugaaishaa811 Жыл бұрын
ගුරුපියෙක් විදියට ඔයාල කරන ඇගයීම කෝටි ගානකට ගන්න බැරි තරම් සතුටක්,අහිංසක ආඩම්බරයක් සර්ට දැනේවි.තෙරුවන් සරණයි☸️☸️ සර්ටත් සර්ට ආදරය කරන හැමෝටමත්
@induminijayasingha9878
@induminijayasingha9878 Жыл бұрын
සර් වගේ ගුරුපියාණෙන් කෙනෙක්ගෙන් ඉගෙනීමට ලැබීම මම ලබපු වාසනාවක්.... ජිව විද්‍යාව විශයට ආසා හිතුනෙ සර් නිසාමයි සර් ....❤️❤️❤️ අපිට ජිව විද්‍යාව වගේම හැමදාමත් ජිවිතයත් කියාදෙනවට ආදරණීය සර්ට ගොඩාක් පින්.. සර්ට හැමදාම මේ විදියට තවත් මල් කැකුලු පුබුදුවන්නට ශක්තිය ලැබේවා ....🙏🙏🙏
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
හැම පාඩමකටම බුද්ධ දර්මය පිලිබද ලොකු දනුමක් ලබාදෙනවා මුතු සර් හරිම ආසයි අහගෙන ඉන්න. සර් ගෙන් ඉගෙන ගන්න දුවලා පුතලා හරිම වසනාවන්ත ලමයි අනාගතයේ හොඳ දරුවන් පිරිසක් බිහිවෙවා!!!🙏🙏🙏🌹❤️❤️❤️❤️
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
ඉගෙන ගන්න අකමැති අයටත් ඉගෙන ගන්න ආස හිතෙනවා මෙහෙම ලස්සනට හැමෝටම ආදරෙන් උගන්වනකොට බුදු සරනයි සර් පරිස්සමින් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sameerasampath1479
@sameerasampath1479 Жыл бұрын
රටට සම්පතක් සර් වගේ උතුම් මිනිස්සු, ඔබව තැනු දෙපලට බුදු සරණයි 🙏💞💞
@chinthanaiduranga580
@chinthanaiduranga580 Жыл бұрын
මම තාක්ෂණවේදය කරන්නෙ .ඒත් කීයා දුන්නු ටික හොදට තේරුනා ,ඔය වගෙ තාක්ෂණවේදය කරන ගුරුවරු ටිකක් හොයලා දෙන්නකො,සර්ගේ විඩියො එකක් දැක්ක ගමන් බලනවා මොකද ඒවායින් ගන්න ආදර්ශ හුගක් තියෙනවා
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 Жыл бұрын
සර්ව දැක්කේ නැති වුනාට සර්ගෙන් ජිවිතයට ලැබුන දේවල් ගොඩක් තියෙනවා .තෙරැවන් සරනයි,සතුටින් පරිස්සමෙන් ඉන්න ගුරු පියාණනි.
@mmnaturegloss9808
@mmnaturegloss9808 Жыл бұрын
ආයෙත් bio කරන්න ආස හිතෙනවා.ආසාවෙන් මේ වීඩියෝ බලනවා.තෙරුවන් සරණ යි සර්ට.🙏🙏
@Vimu_Nanayak01
@Vimu_Nanayak01 Жыл бұрын
සර්ගෙ ඉගැන්වීම් රටාව නම් කියලා නිම කරන්න බෑ ඒ තරම් වටිනවා අපිට bio ගොඩදාගන්න.❤️❤️
@tharinigamarachchi4733
@tharinigamarachchi4733 Жыл бұрын
මං ශිෂ්‍යයෙක් නම් නෙවෙයි හැබැයි සර්ගේ පාඩම් හරිම ආසාවෙන් බලනවා. මොකද සංකීර්ණ දේවල් බොහොම සරලව සර් කියලා දෙන නිසා අහගෙන ඉන්න, දෙයක් ඉගෙනගන්න තියන ඕනෑකම නිසා. මොකද අපි මැරෙන කල්ම යම් දෙයක් හැම දවසකම ජීවිතයට එකතුකරගන්න නිසා. යන්තමට දැනගෙන තිබූ බොහෝ දේවල් විධිමත් ආකාරයට අවබෝධකර ගත්තේ ඔබතුමාගේ කළ්‍යාණමිත්‍ර ඇසුරිනි . සියලු විශ්ව ශක්තීන් ඔබතුමාව නිතැතින්ම ආරක්ෂා කරත්වා🙏🙏🙏🙏 ආදරණීය ගුරුතුමණි ඔබ අප සැම හදවත්හී සදාදරණිය මිනිසෙකු වී හමාරය 💖💖💖💖💖💖💖💖
@dmwsuper2110
@dmwsuper2110 Жыл бұрын
මුතුගල සර් මම වැඩිහිටියෙක් වුණත් ඔබ තමාගේ අධ්‍යාපන වැඩසටහන් සියල්ලම බලනවා ඉගෙන ගන්නවා..බුදු සරණයි
@Dewmi899
@Dewmi899 Жыл бұрын
ගොඩක් අසාවෙන් බලන් හිටියෙ සර්ගෙ video එකක් දානකන් ❤️ හැමදාමත් මේවගෙ අපේ ජීවිතවලට ආලෝකයක් දෙන්න ශක්තිය ,දෛර්‍ය ලැබේවා. ❤️
@Sithu_nim
@Sithu_nim 9 ай бұрын
මේ කොටස පැටලිලා ට්ජිබුනේ පාඩම් කරාට තේරෙන්නෙ නෑ ඒත් සර්ගේ උදාහරණයක් ර්ක්ක සුපිරී තේරුනා ♥️✨️💯🫶 ගොඩක් ස්තූතියි සර්
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
අද කැන්ඩි 2023 ක්ලාස් එකේදී.... 🥰😁 සර් හොදට උගන්නනවා 🥺❤️‍🔥
@nethmiadithya435
@nethmiadithya435 Жыл бұрын
සර් උගන්නන ඒවා සුපිරියටම තේරෙනවා මං 2024 A/l ළමයෙක් මට සර් කියා දෙන හැම දෙයක්ම තේරෙනවා සමහර ඒවා පාඩම් කරන්න ඕනෙත් නැහැ
@ruchiraniroshana2
@ruchiraniroshana2 Жыл бұрын
1000% atta 😌
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
😀 මුතූ සර්, හරිම ආසාවෙන් ඉගෙන ගන්න ඒ දේවල් අහන් ඉන්න හරිම ආසායි. හරිම සතුටුයි ඒ සතුට ආසාව නිසාම තමයි ඉගෙන ගන්න දේ හොදින් මතක තියාගන්න පුලුවන් වෙන්නෙ මගේ චුටි දූ වගේම හැම දුවලා පුතාලටම ජයෙන් ජය ලැබේවා ! සර්ටත් සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි !
@disnakumudini6872
@disnakumudini6872 Жыл бұрын
අපේ සර් ....බුදු සරණයි ........
@kumi5424
@kumi5424 Жыл бұрын
අපේ කාලේ මෙහෙම අය හිටියේ නැනේ හාමුදුරුවනේ,,, (ඉන්න ඇති එත් අපිට මුණ නොගැසුණ වෙන්න ඇති ) දැයේ දරුවන්ගේ වාසනාව, චිරාත් කාලයක් යෙහෙන් බැබලේවා 🙏🏿🙏🏿🙏🏿 බුදුසරණයි ජේසු පිහිටයි
@dinulanavodhya4528
@dinulanavodhya4528 Жыл бұрын
මමත් සර්ගේ ALL ISLAND 23 කෙනෙක්.. බදාදා වෙනක්න් බලන් ඉන්නව පාඩමට 🥺❤
@ishara8814
@ishara8814 Жыл бұрын
Maath 😍😍
@sumudufernando9460
@sumudufernando9460 Жыл бұрын
සර් ගේන් ඉගෙනගන්න තරම් මට පිං නැතුව ඇති සර් එත් මෙහෙම හරි සර් ගේ අවවාද අහලා හැදෙන්න හරි වාසනාවන්ත උන ඒක ගැන සතුටුයි සර් ට බුදුසරණයි 🙏🙏🙏
@thanukadinal3998
@thanukadinal3998 Жыл бұрын
Sir ඔයාගේ පාඩම මම අසාවෙන් බෙලුව ඒ වගේම ඉවර වෙනකල් අහන් හිටිය හරි ම ලස්සනයි ඒ වගේම මම sir ගේ හෙම lesans එකක්ම බලනවා බුදුසරණයි sir සතුටින් පර්ය්ස්සමට ඉන්න මම grade 9 වල තානුක💞💕
@itumidinari7429
@itumidinari7429 Жыл бұрын
තෙරුන් සරණයි අපේ සර්. ❤️❤️❤️
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@anuththaraanuththara5837
@anuththaraanuththara5837 Жыл бұрын
අපේ සර් ....🙏🙏
@sugathdahanayaka43
@sugathdahanayaka43 Жыл бұрын
❤❤❤🎉🎉පැහැදිලි කිරීම අති සුන්දරයි ආයෙමත් පාසල් යන්න හිතෙනවා .මම 1983 a.l.ලීවේ අපේ කාලේ පුද්ගලික පන්ති නැහැ .දැන් ළමයි වාසනාවන්තයි හොඳට ඉගෙන ගන්න ළමයිනෙ .දෙවි ගුරුවරු ❤❤❤
@disnakarunarathna4095
@disnakarunarathna4095 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️ මුනුබුරා කකුලෙ නලවන ගමන් හිනා වෙවී ගොඩක් දේවල් දැන ගන්නවා ....🙏🙏🙏
@madhushan3557
@madhushan3557 Жыл бұрын
ජයෙන් ජයම වේවා මුතුගල sir 🙏❤️😊
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මුතුගල සර්ට
@Argon-LK
@Argon-LK Жыл бұрын
සර් කලු චරිතයක් ..කියන සර්ලව මම දැකල තියෙනවා..ඒ සර් කෙනෙක්ගෙ Class එකකටත් මම යනවා..🙂 ඒ සර්ලා කීවෙ සර්ලව අදහන්න යන්න එපා ගරු කරාට කමක් නෑ කියලා..🙂 ඒත් සර්ට මඩගහන්න ගහගන්න මට සර්ව පේන්නෙම දෙවි කෙනෙක් වගේ..තනියම ගොඩ ගියපු උන්ට අභියෝග කියන්නෙ සුලු දේවල්..ඒ සියල්ල ඉවසගෙන ඉන්න සර් ව මට දෙවියෙක්ම තමා...💙
@Nirmaniedirisinghe
@Nirmaniedirisinghe Жыл бұрын
පින් අත්වේවා මගේ ගුරු දෙවිදු මුතුගල සර්ට.. විභාගයට දවස් දෙකක් තියලා වීඩියෝ ටික ආයෙත් බලනවා.. තෙරුවන් සරණයි අපේ සර්..❤
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා ගොඩාක් වටිනවා.මට ඉන්නේ චුටි දුවක්.දුව 7වසරේ සර්ගේ විඩියෝ බලනවා.එයා ජිව්තේ ට ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා.සර්ට ගොඩාක් පින්.
@darkeye4716
@darkeye4716 Жыл бұрын
ඊයෙ ඉගෙනගත්ත පාඩම සර්ගෙන්ම ආයෙ පාරක් ඒ විදියටම හිනා වෙලා අහගෙන ඉගෙනෙගෙන හොදට මතක තියාගන්න පුලුවන්.සර්ට ගොඩාක් පින් සර්❤️❤️❤️
@inushamalshanweerarathne5905
@inushamalshanweerarathne5905 Жыл бұрын
සර් ගේ හැම video එකක්ම මම බලලා තියෙනවා. අපිට සර්ගෙන් Bio ඉගෙන ගන්න බැරි උනත් මේ ආකාරයට හෝ සර්ගෙන් Bio සහ ගුණගරුකකම් ඉගෙන ගන්න ලැබීම වාසනාවක්‌.#පුළුවන් නම් සර් ගේ video තව වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න. මොකද අපි වගේ සර්ගෙන් ජිවිතයට යමක් ඉගෙන ගන්න ගොඩක් දෙනා බලාගෙන ඇති. ඉදිරියටත් සර් ගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.ඒ වගේ ම මේ වටිනා video අපි ට ලබා දීමට මහන්සි වෙන සියළුම දෙනාටත් තව තවත් ඉදිරියට මේ ආකාරයට වැඩ කටයුතු කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි!
@rajindragayan5276
@rajindragayan5276 Жыл бұрын
මන් සර්ගේ පන්ති වලට ඇවිල්ලා නැ .මාරම හොදට පාඩම් තෙරෙනවා......තව තවත් යොධ ශක්තිය ලැබේවා ...!
@suzukibuddy3052
@suzukibuddy3052 Жыл бұрын
නින්ද නොයන බයෝ පන්තිය...
@akshanasharithra4613
@akshanasharithra4613 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ සර්...🙏🙏
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 Жыл бұрын
තෙරුවන් සරණයි සර්🙏
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
නියමයී අනේ මේ මුතුගල සර් උගන්වන විදිය.බුදු සරනයී සර්ට.වාසනාවන් අපේ රටට .
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
බුදු සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා අපේ සර් ට❤🙏🙏🙏🙏
@asirideshan
@asirideshan Жыл бұрын
ප්‍රතිශක්ති පද්දතිය 😌💫.. එක පාරයි ඉගනගත්තේ... හොදටම මතකයි....
@sagarikapererakuwait2044
@sagarikapererakuwait2044 Жыл бұрын
තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@nalakaranjith7919
@nalakaranjith7919 Жыл бұрын
සර්ගෙ ඉගැන්වීමත් අති විශිෂ්ටයි 👌🏻👌🏻👌🏻❤️❤️❤️
@dammidammi7312
@dammidammi7312 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
One of the most influential and powerful presentations that I have ever witnessed...Great.... Simplicity is at it's best! His students must be fortunate to have him as their mentor....Mr. Muthugala has very simple yet attractive ways of presenting his programs to his students.....This is a very rare talent and his skills and knowledge, abilities and strengths should be utilized by the government because it can create a total change in the system..... Most probably the best class room presentation that have been ever conducted.....This writer is a PhD holder yet very much interested in his techniques....Great Mr. Muthugala... Congratulations...
@binukalakmal4529
@binukalakmal4529 Жыл бұрын
අඩේ මටත් තේරුනා ඒ ටික කොච්චර හොඳට කියලා දුන්නද ගුරුවරු වේසෙන් ඉන්න දෙවිවරු
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
Bio නොකරපු අපිටත් තේරෙන්න පාඩම් කියලා දෙනවා කියන්නෙ මුතුගල සර් සුපිරිම සර් කෙනෙක්.
@sanidusamadinaytchanel
@sanidusamadinaytchanel Жыл бұрын
අපෙ අම්මා සර්ගෙ විඩියො බලනවා සර්ට බුදු සරණයි ❤️❤️❤️
@klo581
@klo581 Жыл бұрын
අපේ සර්... 🔥😇
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
ඉගෙන ගන්න ආස හිතෙන විදිහට පැහැදිලි කරනවා❤️
@maliniroshani1579
@maliniroshani1579 Жыл бұрын
සර් මර්ගය නිවරදියි තෙරැවන් සරනයි...
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
සර් වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න අපි කොච්චර පින් කරලද ❤️🙂
@gayansudeshstage1815
@gayansudeshstage1815 Жыл бұрын
ජයවේවා සර්
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
සර් වගේ ගුරු පියෙක් ලබන්න අපි ගොඩක් පින් කරලා ඇති.❤️❤️ ජීවිතයේ වැටිච්ච ගොඩක් තැන් වලදී සර්ගේ වචන ලොකු ශක්තියක් වුණා .🥰 බුදු සරණයි අපේ සර්ට 🙏🙏❤️
@tharuangel2896
@tharuangel2896 Жыл бұрын
අනේ මම ඉගෙන ගන්නෙ තිස්ස සර්ගෙන්... තිස්ස සර්රුත් සර් වගේම හරිම ශෝක්.. ඒත් මගේ ලොකු ආසාවක් සර්ගෙන් ඉගෙන ගන්න එක...🥺 මන් ප්‍රාර්ථනා කරනවා කවදහරිම සර්ගේ physical ක්ලාස් එකකට ඇවිත් මට ඉගෙන ගන්න පුලුවන් වෙන්න කියලා..🥺💗 ගොඩක් ආදරෙයි මුතුගල සර් ❤️
@lahirurathnayaka953
@lahirurathnayaka953 Жыл бұрын
Great
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
මේ වගේ ගුරුවරුන් ගෙන් ඉගෙන ගැනීමට ලැබීම දරුවන්ගේ බාග්‍යයක් වාසනාවක්💐👩‍🎓👍
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
මගේ වයස අවුරුදු පනස් තුනයි මටත් හිතුනා ඔබගේ පන්තියට සහභාගි වී දැනුමක් ලබාගන්න අති විශිෂ්ට දැනුමක් ලැබෙනවා ඔබගේ ඉගැන්වීමේදී
@chamindasanjeewa9625
@chamindasanjeewa9625 Жыл бұрын
,විෂය කරුණු ඉගන ගන්න අවස්ථාවක්. නොලැබුණත් ජීවිතය ඉගන. ගත්තා සර් ගොඩක් පින්
@manjulapremakumara9580
@manjulapremakumara9580 Жыл бұрын
සර් වගේ ගුරුවරයෙක් අපේ රටට පහල උනේ අපෙ ලමයිගේ පිනකට.මමත් සර්ගේ වීඩියෝ හැමදාම බලනවා.බුදු සරනයි සර් .ආදරෙයි ගොඩාක්
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
තෙරුවන් සරණයි .....
@rjsndaruwanrjsandaruwan1912
@rjsndaruwanrjsandaruwan1912 Жыл бұрын
I watch your video every day. You teach better to be a good citizen of the society than I do❤️❤️❤️❤️ .
@betterceylon1735
@betterceylon1735 8 ай бұрын
සුපිරිම හැකියාවක් මේ පැහැදිලි කිරීම්...❤
@tharu4911
@tharu4911 Жыл бұрын
Thank you very much sir 🙏🏻🙏🏻
@Nimala80
@Nimala80 Жыл бұрын
That was a great lecture sir... Short and simple.... Understood everything you said.... Good job
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
Sargei vedeyo balanne harema asawen neduk nerogi suwaya labewa ❤️🙏budu saranai
@sonashifernando3887
@sonashifernando3887 Жыл бұрын
ඒකට නං comment එකක් නොදාම බැරි උනා සර්.. ඒ තරම්ම වටිනවා........ ඇත්තටම මාරම විදිහට ඒ පොඩි කෑල්ල උනත් මතකයි..❤️🥺
@PM-bt8lm
@PM-bt8lm Жыл бұрын
🥺
@prabuddikahansamali9130
@prabuddikahansamali9130 Жыл бұрын
මමත් සර්ගෙන් ඉගෙන ගත්ත දරුවෙක්.අද ගොඩක් හොද තැනක ඉන්නව..දවසක මගේ දරුවත් සර් ලගටම එවනව.මොකද දන්නව කවදාවත් වරදින්නෙ නෑ කියල.දස දහස් වාරයක් පින් මගෙ සර්ට.
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm 10 ай бұрын
හරිම ලස්සන ,හරවත් ඉගැන්වීමක්.❤
@yashodhanimsara4420
@yashodhanimsara4420 Жыл бұрын
Kooma hari yanava peeradeniya university eka ta sir ....🏵️🌸🌹
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Sirge padam ahanna harima asai 💗🌷🙏
@Ravindu_2009
@Ravindu_2009 Жыл бұрын
සර් මම 08 වසරෙ .මම සර්ගෙ වීඩියෝ බලන්නෙ 06 වසරෙ ඉදන්.❤️
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
Alzheimer ,Dementia හැදුනත් අමතක වෙන්නෙ නැති පාඩම් ක්‍රමයක් 💐🌹🙏
@ruchiraniroshana2
@ruchiraniroshana2 Жыл бұрын
😂😂
@akilabanuka5336
@akilabanuka5336 Жыл бұрын
🤣
@harshanasniroshan5550
@harshanasniroshan5550 Жыл бұрын
😂
@sandunrangana8437
@sandunrangana8437 Жыл бұрын
😂🤭
@thilinapathum6393
@thilinapathum6393 Жыл бұрын
ඔයාල ගොඩක් වාසනාවන්තයි මුතුගල සර්ගෙන් ඉගෙන ගන්න 😊. මම ආසම විශය මටත් ඒ වසනවා තිබ්බනම් මුතුගල සර්ගෙන් ඉගෙන ගන්න 🥺 හැම දේම අත ඇරල සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බනම් ඇති. සර් උගන්වනව බලන්න ඉන්න ගොඩක් ආසයි. බුදු සරනයි මුතුගල සර්. කවද හරි සර්ව බලන්න එනව ලගට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මගේ ගුරුතුමනි ඔබට . I love you sr ❤️☺️
@nathashagunarathna8405
@nathashagunarathna8405 Жыл бұрын
ගොඩක් අය වීඩියෝ බලලා පන්තිය ට ආස කරනවා. .ඒත් අපි පිං කරලා තියෙනවා සර් ගෙ පන්ති වලට සහභාගි වෙලාම ඉගෙන ගන්න
@manjulakumara7955
@manjulakumara7955 Жыл бұрын
අපේ කාලේ හිටියේ නැහැ මෙහෙම සර් කෙනෙක්
@any.99
@any.99 Жыл бұрын
වෙලවට..
@rajitharangana3286
@rajitharangana3286 Жыл бұрын
ජය වේවා... නිදුක් නීරෝගී වේවා...
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Whoa
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
මේක දරුවන් ඇසිය යුතුම කතාවක් - Ahannama Ona Kathawak
1:05:01
දහම් පාසල - Daham Pasala
Рет қаралды 217 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН