Dinesh Tharanga - Wahi Noena Idoreki - වැහි නොඑනා ඉඩෝරෙකි ( Sansare Suba Gaman ) | Official Video

  Рет қаралды 4,150,412

Dinesh Tharanga

Dinesh Tharanga

Күн бұрын

Dinesh Tharanga - Wahi Noena Idoreki - වැහි නොඑනා ඉඩෝරෙකි ( Sansare Suba Gaman ) | Official Music Video
Listen to "Sansare Suba Gaman" available everywhere now"
👉 arxn.link/sansaresubagaman
"Sansare Suba Gaman" Tik Tok Link: vt.tiktok.com/ZSREBqwBR/
♪ Artist: ‪@DineshTharanga‬
♪ Lyrics: ‪@UdeshAryan‬
♪ Melody & Music: Kanishka Akmeemana
♪ DOP & Edit: @Nishan B
♪ Colorist: Yashoda Dhanupama
♪ Directed By: ‪@sajithakmeemana5504‬
♪ Starring: ‪@DineshTharanga‬ & Ishee Manisha
♪ MUA - Glamour: Iresh Eranga
♪ Production: Papa Films
Connect With ‪@DineshTharanga‬
Instagram: / dineshtharanga_official
Facebook: / dineshtharangamusic
TikTok: / dineshtharanga
Music video by Dinesh Tharanga performing Sansare Suba Gaman (C) 2022 AirXone Musik
Song Lyrics:
දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්//
වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ //
සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ
#dineshtharanga #sansaresubagaman #wahinoena

Пікірлер: 3 000
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
මුල වගේම අවසානයත් දකින නිහතමානී ගායකයෙක් එක්ක වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි..ඒ වගේම උදේශ්ගෙ වචනත් එක්ක දිනේෂ්ගෙ හඬ රසය වඩාත් හොඳට ගැලපුනා කියලා මම විස්වාස කරනවා.…..💥 උදව් වුන හැමෝවමත් ඉතාම ලෙන්ගතුව මතක් කරන්න කැමතියි Sajith Akmeemana, Nishan B & PAPA Films Team.............🖤 “සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්“
@sitharachamodini1669
@sitharachamodini1669 Жыл бұрын
W
@notiywasamusic5545
@notiywasamusic5545 Жыл бұрын
Mama
@sugathkumara6296
@sugathkumara6296 Жыл бұрын
Mn inno
@asithaeranda1879
@asithaeranda1879 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි
@sanethharindra4382
@sanethharindra4382 Жыл бұрын
@METHAA_Z
@METHAA_Z Жыл бұрын
" වැහි නොයෙනා ඉඩෝරෙකී . . . ඔබ එහි ප්‍රාතිහාරෙකී . . .♥️ " හිත අස්සටම ගියපු කොටස 😪❤️
@littlec3478
@littlec3478 Жыл бұрын
අම්මෝ ඒ වචන ගැලපීම .....කොහෙන්ද හොයා ගත්තෙ ....හිතේ පතුලටම වදිනව....❤️
@yashodadulanjali9907
@yashodadulanjali9907 Жыл бұрын
ඇත්තටම 🥺❤️
@shanbro4636
@shanbro4636 Жыл бұрын
පුක අස්සට ගියේ නැද්ද?
@blackshak6516
@blackshak6516 Жыл бұрын
මාත් ආසයි
@sadeeskasadeeska5929
@sadeeskasadeeska5929 Жыл бұрын
Sirawata
@kushalyagunathilaka2963
@kushalyagunathilaka2963 Жыл бұрын
සින්දුවෙ කෑල්ලකට් වශී උන අය මේ කොනට 🤩🤭🤭
@yanushateshan
@yanushateshan Жыл бұрын
Ishee manisha tada? 🫢
@ridmimaheshika9910
@ridmimaheshika9910 Жыл бұрын
ටොයින් කෙලින්ම කොනේ....🌝✌️
@seyagirl8390
@seyagirl8390 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි ඔබ එහි ප්‍රාතිහාරෙකි🥺💗
@user-iw7vs9vd6u
@user-iw7vs9vd6u Жыл бұрын
😂😂
@sahanyaheshani76
@sahanyaheshani76 Жыл бұрын
මං 😋❤️
@ngcholdings6806
@ngcholdings6806 Жыл бұрын
මේ මගේ කතාව හොදට අහන්න.... ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය මම තවම කියන්නේ "වැහි නොයෙනා ඉඩෝරෙකී . . . ඔබ එහි ප්‍රාතිහාරෙකී . . ." දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 1යි දවස් 23යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... admin Arosh
@ashikinuwi2496
@ashikinuwi2496 27 күн бұрын
I pray that you will be reunited soon. God bless you🥺🥺🥺🥺💝
@senithidhamya0519
@senithidhamya0519 4 күн бұрын
I hope everything goes well 🥺❤️
@user-df9fi3ic9e
@user-df9fi3ic9e 6 ай бұрын
Ko me sinduwa 2024 ahana kattiya me paththata enno😊😊😊❤❤❤❤❤❤
@user-xg1mi5zy6b
@user-xg1mi5zy6b Жыл бұрын
Lyrics❤️🌸 දෑසේ..රැඳී මා සෙවණැල්ලේ වෙලී.... මේ හීන ගානේ..මා හා ළං වෙවී... මගෙ දෑත පසුපසින්..ඔය දෑත නුඹ තියන්.. සංසාරෙ සුභ ගමන් ..ආවාද ආදරෙන්..// වැහි නොඑනා ඉඩෝරෙකි..නුඹ එහි ප්‍රාතිහාරෙකි.. ජීවිත මද්ධ්‍යහනෙදී... මල් වැහි දෝතින් පිදූ...// සංසාර හීනයේ නිස්සාර සෘතුවේ.. පින්තාරුවක් වගේ.. නොසැලී ඉන්න මා හදේ.. සුහදේ සැමදා.. සෙවණැල්ල සේ මගේ.. ළඟ ඉන්න දෑස පේන මානයේ.. වැහි නොඑනා ඉඩෝරෙකි.. නුඹ එහි ප්‍රාතිහාරෙකි.. ජීවිත මධ්‍යහනෙදි... මල් වැහි දොතින් පිදු ...
@sadaruprasad347
@sadaruprasad347 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකී නුබ එහි ප්‍රතිහාරෙකී ජීවීත මද්ධයහනේදී මල් වැහී දෝතින් පිදූ
@ishinisamadhi2945
@ishinisamadhi2945 Жыл бұрын
😍
@kalyanikumari4978
@kalyanikumari4978 Жыл бұрын
@@ishinisamadhi2945 👋
@kalyanikumari4978
@kalyanikumari4978 Жыл бұрын
🤗
@dilanparabahth
@dilanparabahth Жыл бұрын
Mmm ♥
@dunehsha145
@dunehsha145 Жыл бұрын
"වැහි නොයෙනා ඉඩෝරෙකි.. නුඹ එහි ප්‍රාතිහාරෙකි... ජීවිත මද්‍යානෙදි මල් වැහි දෝතින් පිදු.." ❤️🍃 ඒක හදවතට මාර විදිහට දැනෙනවා...ලස්සන නිර්මාණය ක්....
@tharakalakshan7848
@tharakalakshan7848 Жыл бұрын
❤️
@upekshasandamali9767
@upekshasandamali9767 Жыл бұрын
❣️🥀
@cheythi
@cheythi Жыл бұрын
❤️
@nirosashandamali4357
@nirosashandamali4357 Жыл бұрын
Hum ඒක ඇත්ත❤️
@sampathmax7532
@sampathmax7532 Жыл бұрын
Hmm
@k9gaming909
@k9gaming909 Жыл бұрын
දිනේශ් අයිය ගෙ ඒ වචන ටික 🤩 *මගෙ දෑත පසු පසින්.. *ඔය දෑත නුබ තියන්.. *සන්සාරෙ සුබ ගමන්.. *ආවාද ආදරෙන් .. *වැහි නොයෙනා ඉඩෝරෙකි.. *නුඹ එහි ප්‍රාතිහාරෙකි... *ජීවිත මද්‍යානෙදි .. *මල් වැහි දෝතින් පිදු.. පිස්සු වැටුන ♥ මෑතකදි දැන ගත්ත හැබැයි ආසම ගායකයෙක් තමා දිනේශ් අයියා♥
@akilasandaruwan9059
@akilasandaruwan9059 Жыл бұрын
මගේ දෑත පසු පසින් ඔය දෑත නුබ තියන් සංසාරේ සුබ ගමන් ආවාද ආදරේන්. මේකට ආස අය මේ කොනට ❤️❤️
@DinukiSandulesha
@DinukiSandulesha 6 ай бұрын
හ්ම්ම් ඔව්..ඒ ටිකනම් හිත ඇතුලටම වැදුනා❤
@sandaminikavindi6366
@sandaminikavindi6366 Жыл бұрын
Status වලින් සිංදුව අහලා මම වගේ සිංදුව හොයාගෙන ආපු අය තව ඉන්නවා ද 😁😁
@sadanethuni1820
@sadanethuni1820 Жыл бұрын
Ow 🤭
@ddan4673
@ddan4673 Жыл бұрын
🤣🤣🤣❤️
@SaraniUmesha...
@SaraniUmesha... Жыл бұрын
Innooo 😁👍
@ThanamalvilaBoy
@ThanamalvilaBoy Жыл бұрын
Ow bm
@samanthagunawardana4123
@samanthagunawardana4123 Жыл бұрын
Innoo 🤣🤣🤣
@annfernando9766
@annfernando9766 Жыл бұрын
ඒ කලේ ඩෙස්ක් වලට පෑන් වලින් ගගා සින්දු කියපු කොල්ලා අද ඉන්න තැන දැක්කම හදවතින්ම සතුටුයි ❤️❤️❤️ Good luck දිනේෂ් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය හැමදාම ලැබේවා
@appstudio4910
@appstudio4910 Жыл бұрын
ඒ වගේම කොච්චර ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවද දිනේශ් අය්යා. තො නැතිවෙන්නෙත් music වලින්මයි කිව්වා ඒත් අද..පට්ට සතුටුයි අය්යේ ඔයා ගැන ❤
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ Жыл бұрын
spc නේ
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 Жыл бұрын
Apith ekka hitapu kenek ada inna thana dakkama godak sathutui, wish u from bottom of my heart. SPC Gang 💐🙏❤
@devinda1996
@devinda1996 Жыл бұрын
හමුදාවට බනින මෙවන් යුගයක ඔවුන්ට වටිනාකමක් දුන් ඔබට මගේ ප්‍රණාමය
@sampathkumara8156
@sampathkumara8156 Жыл бұрын
අයියගෙ මුල් ම song එකේ ඉදන් තාමත් ඒ song වලටත් අයියටත් පිස්සු වැටිලා ඉන්නෙ.පට්ට ලස්සන චරිතයක් කටහඩක් ආදරෙයි❤️ වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි.😍
@Thaviyaofficial
@Thaviyaofficial Жыл бұрын
Song Lyrics: දෑසේ රැඳී මා සෙවනැල්ලෙ වෙලී මේ හීන ගානේ මා හා ළං වෙවී මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්// වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ // සංසාර හීනයේ නිස්සාර සෘතුවේ පිංතාරුවක් වගේ නොසැලි ඉන්න මා හදේ සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ ලග ඉන්න දෑස පේන මානයේ
@musiclk283
@musiclk283 Жыл бұрын
❤™️
@nalikajagoda2876
@nalikajagoda2876 Жыл бұрын
❤❤❤❤My favorite voice
@premasena5771
@premasena5771 Жыл бұрын
Lassanai ♥️💕
@chamilaherath
@chamilaherath Жыл бұрын
🥺♥️
@anushasubhani6904
@anushasubhani6904 Жыл бұрын
💓💓💓💓
@hirunakakisal2106
@hirunakakisal2106 Жыл бұрын
මම දැකපු නිහතමානීම මනුස්සකමින් පිරුනු ලස්සන කට හඩක් තියෙන ගයකයෙක්....😙😙 අයියගෙ ඉදිරි වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා❤️‍ අයියට ආදරෙයී ගොඩාක්.......😙😙😙❤️‍🔥❤️‍🔥
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
" වැහි නොයෙනා ඉඩෝරෙකී . . . නුඹ එහි ප්‍රාතිහාරෙකී . . .♥ " ඒක හදවතට මාර විදිහට දැනෙනවා...ලස්සන නිර්මාණය ක්..
@janakadananjaya
@janakadananjaya Жыл бұрын
සිකුරාදා ලේඩි ජේ එකෙදි හම්බුනා....කට පුරා හිනා වෙලා ගියා...පට්ටම නිහතමානී කෙනෙක් දිනේශ් අයියා....ජය වෙන්න ඔනේ♥️💪
@dineshikarathnayak2336
@dineshikarathnayak2336 Жыл бұрын
boot සින්දු ම වැහිවහින කාලෙක මේ වගේ ආදරණීය ගීත ඇහෙන එකත් වාසනාවක්❤🎉
@gayathmaamandi7757
@gayathmaamandi7757 Жыл бұрын
💯
@divyanjanasathsarani1948
@divyanjanasathsarani1948 Жыл бұрын
අනිවාර්යයෙන්
@dewminimasha9382
@dewminimasha9382 Жыл бұрын
නිහතමානී කලාකරුවා..❤️ කොච්චර ඇහුවත් මදී ලස්සනයි අයියේ.. තවත් ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා.. ජේසු පිහිටයි❤️❤️❤✝️
@yuki_rajapaksha
@yuki_rajapaksha Жыл бұрын
මේක අහපු වාර ගාණ මටවත් මතක නැ ඒතරම්ම ඇහුවා.. 🥺 ලස්සනයි ගොඩක් ✨❤
@nadunlakshitha5387
@nadunlakshitha5387 Жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි.. අධි මාත්‍රා🥺💕 හිත නිවන ආදනීය හඩක්...😍🌼 ජය වේවා 💪
@user-ky1xu9ss3y
@user-ky1xu9ss3y 4 ай бұрын
හ්ම්❤
@ameshanethmini3723
@ameshanethmini3723 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි..🖤 නුඹ එහි ප්‍රාතිහාර්යකී...🖤 ජීවිත මද්‍යානෙදී....🖤 මල් වැහි දෝතින් පිදූ... 🖤
@emashadisha5359
@emashadisha5359 Жыл бұрын
♥️😘
@DuLaNjAnABathiya
@DuLaNjAnABathiya Жыл бұрын
❤️
@kanchanadilrukshi6772
@kanchanadilrukshi6772 Жыл бұрын
හැම සිංදු වගේම මේ සිංදුවත ගොඩක් ලස්සනයි. "වැහි නොඑනා ඉඩෝරෙකී නුඹ එහි ප්‍රාතිහාර්යෙකි" දැනුනා හොදටම ❤️❤️❤️
@koshilashavindi8761
@koshilashavindi8761 Жыл бұрын
Godaaaaak වශී උනා මේ කටහඩට... හිමින් ගමනක් යමු ඉස්සරහට ❤️❤️
@hansikadiwyani9845
@hansikadiwyani9845 Жыл бұрын
කොච්චර ප්‍රශ්න තිබුණත් මෙ කටහඬ ඇහෙද්දි හිත නිවෙනවා♥️
@ErandaMOfficial
@ErandaMOfficial Жыл бұрын
සෙට් එකටම එහෙනම් "සංසාරේ සුභ ගමන්" 😋❤️
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
Esema wewa
@DineshTharanga
@DineshTharanga Жыл бұрын
🤜🤛
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
සුබ ගමන් ❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
jayaaa bro
@Senu4425
@Senu4425 Жыл бұрын
සිංදුව Release වෙච්ච දවසේ ඉදන් අද වෙනකං අහනවා ඒතරමටම ලස්සන හිතට දැනෙන සිංදුවක් ❤ ඒ Voice එකත් එක්ක සිංදුව වෙනමම level එකක තියෙන්නේ 🔥 සුපිරියි 💚🔥✌
@BuddhistShortsCreate
@BuddhistShortsCreate 7 ай бұрын
මේ සිංදුව මුලදී ගාණාක් නැතිවුණාට දැන් අඨිමාතාවක් වෙලා තියෙන්නේ ❤❤❤
@ishubogahawaththa
@ishubogahawaththa Жыл бұрын
වැහි නොඑනා..ඉඩෝරෙකි...නුබ එහි ප්‍රාතිහාර්‍යකි....ජීවිත මධ්‍යානෙදී..මල් වැහි දෝතින් පිදූ...❤️..ලස්සනයි ..
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකී.... නුඹ එහි ප්‍රාතිහාරෙකී.... ජීවීත මධ්‍යානෙදී.... මල් වැහි දෝතින් පිදූ....♥️🌷 මා ගාවීන් නතර වෙලා ගීතයෙන් පස්සේ අහපු දැනෙනම ලස්සනම සිංදුව...🌙 මේ කාලෙදී හැදෙන්නම ඕන ගීත..... Voice , lyrics, melody ♥️👌🏼
@piyumitharushika462
@piyumitharushika462 Жыл бұрын
හිත නිවන ලස්සන කටහඩක් .. කොච්චර ඇහුවත් සිංදුව එපා වෙන්නෙ නැහැ ... ඒ තරමට අහන්න ඉන්න ආසයි Congratulations . ❤🥰
@shafaamobile4076
@shafaamobile4076 Жыл бұрын
මම දැකපු හිත හොද හරිම නිහතමානී ගායකයෙක්...❤️‍ අයියගේ ඉදිරි වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😙 එක වචනෙන් කිව්වොත් අයියා පට්ටම සුපිරි මනුස්සකමින් පිරුණු ගායකයෙක්....❤️‍🔥
@kaveeshanelumdeniya1744
@kaveeshanelumdeniya1744 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි.... නුඹ එකි ප්‍රාත්‍යාහාරෙකි..... 💞❤
@maliama4657
@maliama4657 Жыл бұрын
dinesh අයියාගෙ කට හඩ ඇබ්බැහි වීමක්🤗 වෙනමම brand එකක්😘
@kavindikalpana7711
@kavindikalpana7711 Жыл бұрын
මගෙ දෑත පසු පසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් ❤S❤
@sadeepalakshan3538
@sadeepalakshan3538 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකී මේ කෑල්ල ඇහිලයි හොයන් ආවේ ❤.දිනේශ් තරංග නිහතමානී ගායකයෙක් ජයවේවා❤
@kavishkagaweshani2714
@kavishkagaweshani2714 Жыл бұрын
"වැහි නෝඑනා ඉඩෝරෙකි.... නුඹ එහි ප්‍රාතිහාරෙකී... ජීවිත මද්‍යානෙදී.... මල් වැහි දෝතින් පිදූ...🥺❤" පට්ටම ලස්සන සින්දුවක් ඒක ❤❤❤
@chathurangaonline4175
@chathurangaonline4175 Жыл бұрын
ඔයා හැම කමෙන්ට් එකටම රිප්ලයි දීලා තියනවා.ඒක ෆට්ට සහෝ...ලස්සනයි සිංදුුව එල.❤️❤️❤️ ජයවෙිවා.
@DineshTharanga
@DineshTharanga Жыл бұрын
❤❤
@user-wd7ik5jj6k
@user-wd7ik5jj6k 5 ай бұрын
Lassana ahinsaka adarayak . dinesh ayye lassana sinduwak. Good luck. Budu saranai.(mage agamen)
@randinuhewagamage6007
@randinuhewagamage6007 9 ай бұрын
Lyrics ,music ,voice , 100% perfect........
@m-2163
@m-2163 Жыл бұрын
වැහි නොයෙනා ඉඩෝරෙකි නුඹ එහෙ ප්‍රාතිහාරෙකී ♥️🥺 I felt it 🥺
@vathminimansa3173
@vathminimansa3173 Жыл бұрын
මේ song එක ඇත්ත්ටම ආදරේ කරන දෙන්නෙක්ට ලොකු මොටිවෙට් song එකක්..හිත නිවන බාවනාවක්..හැම ආදර කාතාවකම දුශ්කර කාලයක් තියෙනවා ඒ ඉඩෝරෙ පහු උනාට පස්සේ වසන්තෙ එනවා..ඇත්තටම මේ වගේ සින්දු එහෙම ආදරේ කරන අයට හයියක්...මාත් එහෙම කෙනෙක්..මේ ගෙවෙන්නේ ඉඩොරේ එත් අපිටත් ලස්ස්න වසන්ත කාලයක් එවී කියලා මන් බලන් ඉන්නවා..දිනේෂ් තරන්ග කියන්නේ හදවතේ ගායකයා අදටත්..අදටත් මගේ සින්දි ලිස්ට් එකේ මන් ආසම සින්දු වලට තින්නේ ඔබතුමාගේ සින්දු...❤️‍🔥ආදරේයි..ඉස්සරහටත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ..💙💕
@Dasu1111
@Dasu1111 5 ай бұрын
ඒ ලස්සන ආදරණිය වචන වලට ගැලපෙන්නේ මේ වගේ ලස්සන හඩක් තමයි 🥺❤ දිනේෂ් අයියා ගේ Voice එකයි Talent එකයි නිසා මේ වචන හදවතට ගොඩක් දැනෙනවා!!
@sachinidissanayake8365
@sachinidissanayake8365 Жыл бұрын
සංසාර හීනයේ නිස්සාර ඍතුවේ... පින්තාරුවක් වගේ නොසැලී ඉන්න මා හදේ... සුහදේ සැමදා හෙවණැල්ල සේ වගේ... ලග ඉන්න දෑස පේනමානයේ🥺💚 මාරම ලස්සයි අයියේ❤️🧡💚
@ruchikayenul8827
@ruchikayenul8827 Жыл бұрын
ටික් ටොක් එකෙන් අහල සිංදුව හොයන් ආපු කට්ටිය මේ කොනට් ❤️🔥
@nishanidilrukshi1129
@nishanidilrukshi1129 Жыл бұрын
✌️✌️
@sahanoshada2800
@sahanoshada2800 Жыл бұрын
හැදුණද රිදුනද වගේම සුපිරි song එකක් Vocal = % Good Lyrics= % Good Visual=% Good
@roshandewapura4193
@roshandewapura4193 Жыл бұрын
Sinduwata aye hither aduna🤩🥰
@yasiru.thisul9494
@yasiru.thisul9494 Жыл бұрын
Ayi ye supirima sinduwak Patta lassanai💓💓💓💓👍👍👍👍
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
හරිම ලස්සනයි අය්යා වචන මූසික් වීඩියෝ ඉස්සර පරන අතීතයේ මතක අව්ස්සනවා...🎧💔👌 🤘🏻ජයවේවා සෙට් එකටම🤘🏻
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
සුදියා 💚
@DineshTharanga
@DineshTharanga Жыл бұрын
Thank you මල්ලි....❤
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
eka diga kathawak ban……❤️❤️❤️❤️❤️❤️
@sohandesilva1324
@sohandesilva1324 Жыл бұрын
Me oyage song eke melody ekane bro
@dilhanisagarika6593
@dilhanisagarika6593 Жыл бұрын
ලස්සනයි ඔයාගේ හැම සිංදුවකම විෂුවල් එකට ඔයාගේ නොනාව ගන්න එතකොට තවත් ලස්සනයි
@DineshTharanga
@DineshTharanga Жыл бұрын
❤❤❤❤
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
හදවතේ ගායකයා " දිනේෂ් තරංග " හැමදාම ඒ හඩට ආදරෙයි ❤️❤️❤️
@vidushanthilanga3253
@vidushanthilanga3253 8 ай бұрын
Shan
@user-ky1xu9ss3y
@user-ky1xu9ss3y 4 ай бұрын
ගොඩක්❤
@MAHESH-tf2fh
@MAHESH-tf2fh Жыл бұрын
Adareee❤️hithatama danena sinduvak kiyl hithen aya me konata..patta dinesh aiyeeee🥰
@pubudumanahara77
@pubudumanahara77 Жыл бұрын
වැහි නොයෙනා ඉඩෝරෙකී.... නුබ එහි ප්‍රාතිහාරෙකි..... අම්මා.....🥺❤️
@subuddhaweerakoon5383
@subuddhaweerakoon5383 Жыл бұрын
@kanishka Akmeemana කනිෂ්ක අයියගේ melody වලට ගහන්න melody නෑ. දිනේශ් අයියගේ Voice එකයි, උදේශ් අයියගේ Lyrics සෙට් වුණාම ආයේ ඉතින් මරු. සංසාරේම සුභ කරන ගමනක් වෙයි "සංසාරේ සුභ ගමන්"❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
thanksss alot bro
@user-Araadhanaa
@user-Araadhanaa Жыл бұрын
එකනම් ඇත්ත .. ලස්සනයි ... 💖
@malindudilshan9216
@malindudilshan9216 Жыл бұрын
Tt Koo I ee be Otho Et mmmmm m I’mr
@malindudilshan9216
@malindudilshan9216 Жыл бұрын
M I’m tutt it ttttjttttttttttttjj bn ttt free funt fb
@malindudilshan9216
@malindudilshan9216 Жыл бұрын
Ttt eth ttrtttttn u but thanks
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
පින්තාරුවක් වගේ නොසැලී ඉන්න මා හදේ 🌹🌹🌹
@sewwandimadumali1150
@sewwandimadumali1150 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ ඔයාගේ ඉදිරිගමනට සුබ පැතුම්.
@minolioshanipathiranage5529
@minolioshanipathiranage5529 Жыл бұрын
තමන් වැඩිපුරම ආදරේ කරන කෙනාගෙ ජීවිතේ ප්‍රාතිහාර්යයක් වෙන්න හැමෝටම බෑ...එයාට ඒක දැනෙන්නත්, ඒ විදිහටම ඒ ආදරේ ලබන්නත් වාසනාව තියෙන්න ඕනි...ඒකයි සදාකාලික ආදරේ කියන්නෙ.. වැස්ස වෙලාවක තමන් ආදරේ, ඒ මතක එක්ක තනි වෙන්න..ඒ මිහිර විදින්න..මේ සින්දුවත් එක්ක ගොඩක් දුර යන්න පුලුවන් වෙයි.. ඉතින් ඔයාටයි මේ ආරාදනාව.. ❤️‍🔥දිල් ❤️‍🔥 🌹02/12/2022🌹
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
Video eka patta 👌👌👌❤ Song ekath lassani godak
@udiya988
@udiya988 Жыл бұрын
kochchr ahuwath ep wnnthi song ekk. වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ❤❤❤❤
@gamingkaviy1287
@gamingkaviy1287 Жыл бұрын
හැමෝටම මුන ගැහෙන්න ඔනේ මොන ප්‍රශ්න ආවත් අත් නොහරින ප්‍රේමයක් 🙂❤️
@subashinidissanayaka5015
@subashinidissanayaka5015 Жыл бұрын
අයියා හිතට වදින ඔයාගේ මේ සිංදුව බලන්න බලන්න ආසා හිතෙනවා.. ඔයාට මරම හැකියාවක් තියෙන්නේ රංගනයත් සුපිරි... හදවතේ ගායකයා..🌷🌷🌷🌷🏆️🏆️🏆️ එක දවසට 36k view නියමායි අනිවා සතියක් යන්න කලින් මේ සිංදුව hit වෙනවා.. දිනෙෂ් අයියේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සරථක වේවා .බුදු සරණයි.. මේ 🌷comment එක අක්කි ඔයාට🌷 මේ හැමදෙම සාර්ථකව කරගෙන යන්න ශක්තියක් උන ඔයාගේ ආදරනිය බිරිදටත් අපි ඔයාට වාගේ ම ගොඩාක් ආදරේ..🌷🌷🌷🌷🌷 දූලා දෙන්නාටත් ආදරේ 🌷🌷🌷🌷🌷
@DesawanaMusic
@DesawanaMusic Жыл бұрын
ජයවේවා සෙට් එකටම ❤
@samindhivihanga1907
@samindhivihanga1907 Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරයකි ... නුබ එහි ප්‍රාතිහාරෙකි.... ලස්සන පද ගැලපීමක්... 💐💐💐💐
@Nelumchandrika
@Nelumchandrika 10 ай бұрын
මාරම ලස්සන හදවතට දැනෙන සිංදුවක් . ලහිරුගේ program එකෙන් බිරිඳ කිවිවෙි. හරිම ආදරණීය බිරිඳයක් පවුලයි හැමදාම සතුටින් ඉන්න අාදරෙයි ❤❤❤ God bless you 🙏
@ishaisha4153
@ishaisha4153 Жыл бұрын
හිත දැන් මුමුණන අලුත්ම පද ටික..."වැහි නොඑනා ඉඩෝරෙකි..ඔබ එහි ප්‍රාතිහාරෙකි.."..!! හැමෝටම ප්‍රාතිහාරයක් වගේ ආදරයක් ලැබේවා !!
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Aniwa❤❤❤❤
@mangalamadusanka6833
@mangalamadusanka6833 Жыл бұрын
වැහි නොයනා ඉඩෝරකි නුඹ එහි ප්‍රාතිහාරකි ❤️😌..... කියන ඒ වචන ටික හදවත වෙනුවෙම්ම ගෙතුන වචන වගේ 💚🙂 ගොඩක් ලස්සන සෝන්ග් එකක් මේකත් ... ☝️❤️🙂
@rvsolutions3303
@rvsolutions3303 Жыл бұрын
Super voice aiye😍😍😍
@nilanthiratnayake1523
@nilanthiratnayake1523 Жыл бұрын
අද සිරසෙ පුතාලගෙ වැඩ සටහන බලලයි මේක ඇහැව්වෙ,හිතට හරීම ආදරයක් ඇති වුනා පුතේ,ඔය කුටුම්බය රැකගෙන හතර දෙනාම දිගු ගමනක් යන්න,මන් සෙත් පතනව මුලු පවුලටම ❤❤❤❤
@Deshu__4514
@Deshu__4514 Жыл бұрын
" වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි.....❤" ඔය කැල්ල අහම්බෙන් වගේ ඇහිලා සිංදුව හොයාගෙන ආවේ හරිම ලස්සනයි💜️💜️
@wasundararanasinghe2621
@wasundararanasinghe2621 Жыл бұрын
මාත් ❤️
@gimhana2134
@gimhana2134 Жыл бұрын
@@wasundararanasinghe2621 SAME TO ME😎😎
@jeewanidilrukshi2204
@jeewanidilrukshi2204 Жыл бұрын
Mamath
@harshanihansamali4508
@harshanihansamali4508 Жыл бұрын
Patta
@chiranransara1
@chiranransara1 Жыл бұрын
Pattama Lassani"Sansare Suba Gaman Hitatama Wadenawa"❤❤❤
@Zion_music1
@Zion_music1 Жыл бұрын
Meka patta
@p.madushani5904
@p.madushani5904 Жыл бұрын
අයිය කියන හැම සිංදුවකම ශක්තිය අක්කි කියල ඒ කටහඩෙන් මට තේරෙන්නෙ 🥺💛
@wsuranganil7590
@wsuranganil7590 Жыл бұрын
අනේ ලස්සනයි ඒ කටහඩ හිත නිවනවනවා හාවනාවක් වගේ දැන් නලුවෙකුත් වෙලා එහෙනම් ආදරේයි අක්කිටයි අයියටයි සුබ අනාගතයක්
@suddi3715
@suddi3715 Жыл бұрын
ලස්සන නිර්මානයක් ❤️ජය වේවා අයියෙ...ආදරෙයි හැමදාමත් ඔයාගෙ සිoදුවලට ❤️
@deepikakumuduni3041
@deepikakumuduni3041 Жыл бұрын
වැහි නොඒනා ඉඩෝරෙකි නුඹ එහි ප්‍රතිහරෙකි ❤️❤️
@sehaseha7780
@sehaseha7780 Жыл бұрын
ටික් ටොක් එකෙන් හොයන් ආවේ ඒ තරම් හිතට දැනුනා මේ සිංදුව..මං කීපාරක් ඇහුවාද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි දිනේශ් අයියේ..සුබ පැතුම්...
@user-ky1xu9ss3y
@user-ky1xu9ss3y 4 ай бұрын
රේඩියෝ එකෙන් අහම්බෙන් ඇහුනා❤
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 Жыл бұрын
සංසාරෙ සුබ ගමන් ගිතය ගොඩක් ලස්සනයි අයියා අනික් සිංදු වගෙම මේකත් හිතට වැදෙනවා අයියා සුබ පැතුම් අයියා ඉස්සරහට තියෙන වැඩ වලට ❤️😍
@ccpowerteach
@ccpowerteach Жыл бұрын
ඒකනම් මාරම සින්දුවක්...අඩන සින්දු වලට වඩා මේක පහරක්.❤️
@himanshadenuwan3981
@himanshadenuwan3981 Жыл бұрын
සිංදුවෙ හොදම කෑල්ල ලෙසටම දීල තියනව 😊✌️💙
@gayanibandara4598
@gayanibandara4598 Жыл бұрын
වැහි නොයෙනා ඉඩෝරෙකී...♥️ නුබ එහි ප්‍රාතිහාරෙකී...❤️‍ ඒ voice ,music lyrics එකට ඔයාට මාර ආදරෙයි අයියේ...
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
🎉❤
@chathurashamesh8431
@chathurashamesh8431 Жыл бұрын
Eka nan pissuwak 😍😍😍😍😍
@dimanthapasidu2001
@dimanthapasidu2001 Жыл бұрын
සිංදුව 100%. 100%♡♡♡ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න ජය වේවා
@nishanthipentium
@nishanthipentium Жыл бұрын
වැහි නොඑනා ඉඩෝරෙකි .... නුඹ එහි ප්‍රාතිහාරෙකි ..... ජීවිත මධ්‍යානෙදි ... මල් වැහි දෝතින් පිදූ.... - වෙනස් විදිහේ ලස්සන තේරුමක් තියන සින්දුවක්.. Visual එක හරිම ලස්සනයි
@sandunisamanmali351
@sandunisamanmali351 Жыл бұрын
ඒ වොයිස් එක භාවනාවක් වගේ හිත නිවෙනවා...මං හරිම කැමතියි...දිනේශ් අයියගෙ හැම සිංදුවක්ම පිස්සුවෙන් වගේ අහනවා...හරිම ලස්සනයී ❤❤
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
Congratulations All ...🤘❤
@nethuofficial312
@nethuofficial312 Жыл бұрын
පිස්සුවෙන් වගේ අහන සින්දුව.හරිම ලස්සනයි ❤️☺️
@hashanhashanhashan6806
@hashanhashanhashan6806 Жыл бұрын
Supirima ekak❤🔥❤
@Thushi-lb3kw
@Thushi-lb3kw Жыл бұрын
හිතේ පොඩි දුකක් තිබුනා.. ඒත් ඔයාගේ සින්දු අහද්දි වෙනම ලොකයකට යනවා... හැමදාම මෙ වගේ ලස්සන සින්දු කරලා ඉදිරියට ම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා....,,,😍🤗☺😊
@senudancinggroup8180
@senudancinggroup8180 Жыл бұрын
" වැහි නොයෙනා ඉඩෝරෙකි ...... ඔබ එහි ප්‍රාතිහාරෙකි " ........ ❤️‍🩹🥺 හිතට දැනුන ලස්සනම කොටස 🥺❤️‍🩹🍃
@dulminiamila3397
@dulminiamila3397 Жыл бұрын
❤😮😌lovely song❤
@gemingdila1626
@gemingdila1626 11 ай бұрын
දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 2 එකේ කිරුළ පැලැන්දෙ නැතත් අද ඉන්න තැන දැක්කම ගොඩාක් සතුටුයි අයියේ තව සිංදු ඉස්සරහට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ටනා කරනවා මම තරිදු❤❤❤❤
@rashmilakshika1508
@rashmilakshika1508 Жыл бұрын
අනේ ඒ වචන ටිකේ ලස්සන 🥰🥺 අයියගෙ කටහඩ ඒ තප්පර ගාන වෙනම ලෝකෙකට අරන් ගියා 😍🥺 පුදුම ලස්සනක් ❤️❤️❤️
@adithyawijerathna1450
@adithyawijerathna1450 Жыл бұрын
1:26 අම්මො ඒ ටික නම් මුළු ආත්මේටම දැනුනා... wow සුපිරියි ..නියමයි අයියෙ ඉස්සරහටත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🕊️🕊️
@kalpa4486
@kalpa4486 Жыл бұрын
සංසාරෙ සුභ ගමන් ආවාද ආදරෙන්, වැහි නො එනා ඉඩෝරෙකි නුඹ එහි ප්‍රාතිහාරෙකි❤ දිනේශ් අයියාගෙ සින්දුවල පට්ට හිතට දැනෙන lyrics තියෙන්නේ😎 දිගටම ඔහොම යං අයියේ❤ ආදරෙයි❤📍😍🤘
@dilashasanjeewani2357
@dilashasanjeewani2357 Жыл бұрын
අයියේ ඔයාගෙ කටහඩට මාර ආදරෙයි සුබ පැතුම් අයියේ ❤️
@tharindudivanjana4375
@tharindudivanjana4375 Жыл бұрын
එකනම් පිස්සුවක් 🥺❤එ වචන හදවතටම දැනෙනවා..❤️ වැහි නොඑනා ඉඩෝරෙකි ❤️❤️❤️නුබ එහි ප්‍රාතිහාරෙකි😊❤️ජීවිතෙ මදයානෙදි😊❤️මල් වැහි දෝතින් පිදූ ❤️🥺😘
@prabuddhiherath7516
@prabuddhiherath7516 Жыл бұрын
අපූර්ව වචනවලට දිව්‍යමය හඬත්, නාදත් ආත්මීය ලෙසින් වෙලිලා ඇහෙද්දි කොයි තරම් ලස්සනද. හැමදාම වගේ හරිම ලස්සනයි. සුබ පැතුම්! වාසනා වේවා!❤️
@DanukaFerndo
@DanukaFerndo 8 ай бұрын
සමහර සිංදුවල මුල ලස්සනයි අන්තිම සෙට් නෑ සමහර සිංදු වල මුල ටිකක් අවුල් අන්තිම ටික ලස්සනයි ❤ මේ සිංදුවට නම් කියන්න වචන නෑ හැම කොටසක්ම හිතට දැනෙන්නව 😊 තව මේ වගේ සිංදු ඔනී ☺️
@maalekaa8264
@maalekaa8264 Жыл бұрын
අම්මෝ....වශී උනා...තමයි ..ආයෙත් ආයෙත් අහන්න හිතෙන ලස්සන සිංදු වක් ❤🌹😍
@malshamuhandiram
@malshamuhandiram Жыл бұрын
' වැහි නො එනා ඉඩෝරෙකී_ නුඹ එහි ප්‍රාතිහාරෙකී_' හරිම ලස්සනයි අයියෙ 😍 ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ' මනමාල සිතක් ' ඇහුවෙ... ❤ එදා ඉදන් අද වෙනකන් මේ ආපු ගමනෙ තවත් ඉස්සරහට යන්න සුබම ප්‍රාර්ථනා කරනවා ජය වේවා...!!
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 810 М.
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 20 МЛН
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 20 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 24 МЛН
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 24 МЛН