දරුවෙක් හදන්න ලේසිද..? | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

  Рет қаралды 882,265

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 1 000
@sonashifernando3887
@sonashifernando3887 3 жыл бұрын
Sir ව හම්බෙලා සර් මේ කරන උතුම් ක්‍රියාවට නමස්කාර කරන්න ඇත්නම්.....කෝ එහෙම ඕනේ අය...🥺♥️👇🏻
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@nethulisehansa3275
@nethulisehansa3275 3 жыл бұрын
අපිට නම් සර්ව හම්බවෙනෝ🥰
@dewthilini284
@dewthilini284 3 жыл бұрын
@@nethulisehansa3275 අපිට ඒ පින නෑ 😪
@sampathsapagmail.com1237
@sampathsapagmail.com1237 3 жыл бұрын
Aththamai
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
anivarenma ekagai. Ammo harima pin wantha Sir kenek me sir 🙏🙏🙏
@danumadushani4779
@danumadushani4779 3 жыл бұрын
සර් වගෙ පුතෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්...දැනුමත් එක්ක මේවගෙ වටින දේවල් දරුවන්ට තෙරුම් කරලා දෙන එක ගොඩක් වටිනවා ..❤
@nimeshanuwan3281
@nimeshanuwan3281 3 жыл бұрын
අවුරුදු 13ක් පාසල් ගියා ,දහම් පාසල් ගියා,කවදාවත් ජීවිතේ ගැන මෙහෙම ඉගෙන ගෙන නෑ..හාමුදුරුවරුත් කුනුහරුප කියල දෙන කාලේ සර් තවත් වටින පුද්ගලයෙක්..ඉදිරි ගමන සාර්ථක වේවා..ජය වේවා ❤️
@kumarasirirathnayaka8219
@kumarasirirathnayaka8219 3 жыл бұрын
Putha e pasale wath pansale wath waradak newei.. Oyagei magei buddhiye Wenasa....
@namaknahehe2397
@namaknahehe2397 3 жыл бұрын
@@kumarasirirathnayaka8219 😅
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
Aththa
@kgbhagyakgbhagya3258
@kgbhagyakgbhagya3258 2 жыл бұрын
Aththa
@kgbhagyakgbhagya3258
@kgbhagyakgbhagya3258 2 жыл бұрын
☺☺☺☺😮😮😮
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
අම්මා මේ ලෝකේ තියෙන ලස්සනම වචනය ❤️
@binutharu2449
@binutharu2449 3 жыл бұрын
Thaththath aethulath ned bn ❤️❤️❤️❤️
@nadeeshasanjani9791
@nadeeshasanjani9791 3 жыл бұрын
❤️❤️❤️❤️🙏
@renukahettiarachchi731
@renukahettiarachchi731 3 жыл бұрын
ඇත්තටම
@chamodkavishka4975
@chamodkavishka4975 3 жыл бұрын
දරුවෙක් හදන්න වගේම ඒ දරුවව හරිපාරට ගන්නත් හරි අමාරුයි ගුරු පියෙක් විදිහට දරුවො දහස් ගානක් හරි පාරට ගන්න සර්ට ගොඩක් පින්
@rashikavilasini2008
@rashikavilasini2008 3 жыл бұрын
ඔය වසසෙ දරුවන්ට කියල දෙන දේ හොඳට දැනෙනවා.ඔබේ සත් කාර්යයට දිරිය ශක්තිය ලැබේවා......!
@amandauna6414
@amandauna6414 3 жыл бұрын
ඉගෙන ගන්න වරම් නැති වුවත්... හිතට වදින්න කතා කළ එකම ගුරු තරුව........!! 🙏🙏
@විහාරාසෙව්වන්දි
@විහාරාසෙව්වන්දි 3 жыл бұрын
අම්මා..තාත්තා ..ලෝකේ ලස්සනම වචන දෙක..සමකරන්න බෑ කිසිදේකට..❤❤❤❤ ආදරෙයි සර්..
@bhadraindramalpriyadarshan448
@bhadraindramalpriyadarshan448 3 жыл бұрын
Hmmmm!!!
@sithumimalshani3363
@sithumimalshani3363 3 жыл бұрын
@nethmikavindya7539
@nethmikavindya7539 3 жыл бұрын
🙏❤️❤️🥺
@supunananda8136
@supunananda8136 3 жыл бұрын
❤💖💝💝💝💝💝
@dishanikawshalya1153
@dishanikawshalya1153 3 жыл бұрын
අම්මට තාත්තට කවදාවත් වචනයක් කියන්නෙ නෑ..අපිව මේ තැනට ගෙනාපු ලොකුම දෙවිවරු තමයි ඒ...දෙවියන්ට වඩා අම්ම තාත්ත විශ්වාසයි🙏🙏❤
@dhammasadu6086
@dhammasadu6086 3 жыл бұрын
සර් ගැන නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ නෙත් fm ධර්ම දේශනාවකදී බොහෝම වටිනා ගුරුවරයෙක් කියා කීවා. මුතුගල සර්ට සම්මා සම්බුදු සරණයි
@mirangadeshappriya8486
@mirangadeshappriya8486 3 жыл бұрын
ඒ ධර්ම දේශනාව මමත් ඇහුව... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏
@mirangadeshappriya8486
@mirangadeshappriya8486 3 жыл бұрын
@@sadunsadun8890 සමාවෙන්න...මට ඒ දිනය නම් හරියටම මතක නෑ.....🙏🙏
@ramaniperera1988
@ramaniperera1988 3 жыл бұрын
Ape kale sar heteya nam mage puththth sar wayasa mata hare satutui sar b s putha
@NoName-bh9gi
@NoName-bh9gi 3 жыл бұрын
😥😥😥
@NoName-bh9gi
@NoName-bh9gi 3 жыл бұрын
Bs
@pradeeplakmal2415
@pradeeplakmal2415 3 жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුනත් ඇති සර් 😍මේවගෙ දේවල් කියල දෙනවට සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinunisansala2184
@dinunisansala2184 3 жыл бұрын
දරුවා ලැබෙද්දි දැනෙන වේදනාව මැරෙනවා ඉපදෙනවා ආයේ මැරෙනවා ඉපදෙනවා ඒ වේදනාව විනාඩියක් යට යනවා ආයේම එනවා පුදුම දුකක් මගේ මැහුම් 6ක් දැම්මා මං හැමදාම පැතුවේ පුතෙක් මොකද ගැහැණියක් උනාම විඳිනවා දුක් ගොඩාක් අංගුලිමාල පිරිතේ අනුහසින් මට ලැබුණේ පිරිමි පුතෙක්
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
*සර් මේ රටට සැහෙන වටින කෙනෙක්.. මුලු සමාජයක් සුවපත් කරන නිවැරැදි මග පෙන්විම ගොඩක් වටිනවා ලොකු පිනක්.. ජාතියක පිනට පහල වෙන ඔබ වැනි අය දකින්නත් අපි පිං කරලා තියෙනවා.!*
@raveeshasathsarani4106
@raveeshasathsarani4106 3 жыл бұрын
අනේ දෙයියනේ අම්මා ගැන හරියටම දැන ගත්තේ අදයි,සර්ට බුදු බවම ලැබේවා!!!🙏🙏🙏
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@nadeeshanadeesha7025
@nadeeshanadeesha7025 Жыл бұрын
❤️❤️
@sathiragunathilaka4904
@sathiragunathilaka4904 3 жыл бұрын
ඔය කොටස පාඩම් කරල ඉවර වෙලා පෝන් එක බලද්දි සර්ගෙ වීඩියෝ එකේ නොටිවිකේශන් එක ඇවිල්ලා තිබුනා ඒ ගමන්මයි බැලුවෙ ...ආදරෙයි සර්❤️
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 3 жыл бұрын
ඔබ නම් ශ්‍රේෂ්ඨ ගුරු පියෙක්. නිදුක් නිරෝගී බව සපිරි සැනසිලිදායක දිවියක් ඔබටත් පවුලේ සැමටත් සැමදා ලැබේවා
@seasonticketkoreandrama357
@seasonticketkoreandrama357 3 жыл бұрын
සර් නම් දෙවියෙක් සර්... මල් තියලා වැන්දත් පව් පිරෙන්නේ නෑ ... මෙහෙම වීඩියෝ දානවට සර්ට ගොඩක් පින් සර් 🙏♥️ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️
@sohanikavindya4324
@sohanikavindya4324 3 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව බුදුසරණයි ඔයාට හොදට වැඩ කරන්න
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
අනේ සර් පන්සල් ගිහිල්ලවත් මන් මේ වගේ දේවල් අහලා නෑ.... සර් ළමයිට උගන්නනෙ exam ගොඩයන්න විතරක් නෙමේ... මුලු ජීවිතේම ගොඩයන්න.... අපිව පව්වලින් මුදවනවට සර්ට දහස් වාරයක් පින්.❤️❤️❤️🙏🙏🙏
@manojkasun8233
@manojkasun8233 3 жыл бұрын
සර් ට බොහොම ස්තුතිය ❤️😥මන් අම්මට ලොකු කම දාගෙන හිටියෙ ආයෙ එහෙම නැ සර්..❤️🙏මෙවගෙ දෙවල් අපෙ මොලවල් වලට දානවට ස්තුති ...❤️ ❤️
@dularidusmanthiemudalige5416
@dularidusmanthiemudalige5416 3 жыл бұрын
සර්ට දරු සුරතල් බැලීමේ වාසනාව කාලය විසින් ලබාදෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.
@noone-gk2kh
@noone-gk2kh 3 жыл бұрын
සර්ට දුවක් ඉන්නවා 😌
@sachizero.......4336
@sachizero.......4336 3 жыл бұрын
Sirta duwak innawooo
@dinukihiranya3544
@dinukihiranya3544 3 жыл бұрын
@@sachizero.......4336 👻👻👻👻👻👻👻
@hashishenu4776
@hashishenu4776 3 жыл бұрын
@@noone-gk2kh e duwa godak wasanawanthai. aya yasodarawan wishakawak wani uththama kantha rathnayak bawata path wewi ape rate. sir e sandaha ayata udaw karawi
@dewminimaneesha1166
@dewminimaneesha1166 3 жыл бұрын
පැහැදිලි කරන සෑම කරුණකම බුදුදහම 🙇❤
@wathsalamanamperi9191
@wathsalamanamperi9191 2 жыл бұрын
සර්, මං maths කරපු එක්කනෙක් ඔබතුමා දෙන දැනුම විෂ්මය ජනකයි...bio නොකිරීම ගැන දුක් වෙනවා..😥😥😥.. sir අනතුරෙන් ගැලවී ආරක්ෂ වෙන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති ..සසර කෙටි කර නිවන් අවබෝධ කර ගන්න මෙම ආත්මභවයේම හැකි වේවා ...බුදුසරණයි 🙏
@anulaparape1790
@anulaparape1790 3 жыл бұрын
බනක් අහන්නෙ නැති දරුවන්ට බන වලට වඩා වටිනා ඔවදන්..මගෙ ඇස්වලට කදුලු ආවා මගෙ දරුවෝ මතක් වෙලා ...ඔබ මේ රටට සම්පතක් .වටිනා මැණිකක් ...ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට මොනතරම් සතුටු ඇතිද..තෙරුවන් සරණයි පුතේ..මේ රටේ ඉන්න අහිංසක ලමයින්ට ගුණ ධර්ම කියා දීල ඇස් පාදන්න ....මටනම් හරිම සතුටුයි .පුතාල වගේ ගුරුවරු තමයි මේ රටේ අහිංසක දරුවන්ට උගන්වන්න ඕනෙ..
@tharushalakshan8533
@tharushalakshan8533 3 жыл бұрын
සර් මට නම් විද්‍යාව ට w ඒ උනාට සර් කියලා දෙන දේ හොදින් තේරෙනවා හදවතින්ම ආදරෙයි සර්🏆
@thilansanjayakumara8602
@thilansanjayakumara8602 3 жыл бұрын
කොමස් කරන්නෙ ....ඒ වුනාට සර්ගෙ වීඩියෝ එකක්වත් මිස් නොකර බලනවා❤️❤️❤️❤️බුදු සරණයි ....🙏sir🖤
@pavithrarajani644
@pavithrarajani644 3 жыл бұрын
Mamath ehemai
@thilansanjayakumara8602
@thilansanjayakumara8602 3 жыл бұрын
@@pavithrarajani644 ✌️😍
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
Math 😊
@thilansanjayakumara8602
@thilansanjayakumara8602 3 жыл бұрын
@@naushiyureni3771 😍✌️
@official_gihan9828
@official_gihan9828 3 жыл бұрын
@@thilansanjayakumara8602 මාත් බන්
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
අම්මා, අප්පච්චි කියන්නෙ මේලෝකෙ තියෙන ලස්සනම වචන 02 , මගේ අම්මා, අප්පච්චි ඇතුලු සියලු අම්මලා අප්පච්ච්ලාට දීර්ඝායුෂ ලැබේවා , sir ටත් බොහොම පින් 🙏
@chandrasiwrathna2855
@chandrasiwrathna2855 Жыл бұрын
දුකයි... ඔයාලා ඔහොම කියන විට. මමත් දහදුක් විදලා දරු දෙන්නෙක් හදලා පී. එචි. ඩී. වලට හොඳම රටවලට ඇරියා. අද ඒ දෙන්නා හරිම වෙනස්. තාත්තා ලෙඩ වෙලා අවුරුදු 18 ක් ඇඳේ තියාගෙන මම පූදුම දුකක් වින්දේ. තාත්ති දැන් අවුරුදු හතරකට පෙර නැතිවුනා. මේ පාලු ගෙදර මම දැන් තටිට තනියම. අද හෙටම මම මහලු නිවාසයකට යන්න තීරණය කලා. ඒත් මම මගේ දරු දෙන්නට හා ඒ මුනුබුරු මිනිබිරියන් හතරවරමි දෙවියන්ට භාර දෙනවා. මට මොනා වුනත් එයාලා ඔක්කෝටම තෙරුවන් සරණයි.
@ishaniishani3154
@ishaniishani3154 3 жыл бұрын
සර්ගෙන් කවදාවත් ඉගෙන ගෙන නෑ මේ වෙනකන්...මේ වීඩියෝ බලලාම සර්ගෙන් bio ඉගෙන ගන්න ආසයි...විශය විතරක් නෙමේ ජීවීතයට වටිනා ගොඩක් දේවල් කියා දෙන තවත් ගුරුපියෙක් 🙏🙏
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
පැනල යන්න හිතන් ඉන්න කොල්ලො කෙල්ලො ඉන්නවනම් මේක අහල ඉන්න.💛
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
කිසි දිනක සියැසින් දැක නැති ඔබ තුමාට රත්නතරේ පිහිටයි අම්මාගේ වටිනාකම ගැන නොදන්නා අයටත් දැනගන්නට මේ video ඒක බොහෝම වටිනවා සර් සර්ගේ තවත් හැකියාවන් වැඩිදියුණු කරගන දීර්ඝ ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා රටට යහපතක් කරන කැප වෙන ඔබට නිදුක් නිරෝගී බාවය ලැබේවා සර්
@leeshachamo8398
@leeshachamo8398 3 жыл бұрын
A/L ප්‍රතිඵල ගැන මොන තරම් මිනිස්සුන්ගෙ කතා අැහුවත් මම හැමදාාම සතුටු වෙනවා ජීව විද්‍යාව විශය කලාට... මොකද එ් අත්දැකීම් වෙන කිසිම විෂයක් කරල ලබන්න බැහැ.මට අද වගෙම මතකයි මම මේ පාඩම් අාසාවෙන් අහගෙන ඉඳපු දේවල්.මාරම වැදගත් ජීවිතයට...💓💓💓💓
@sadeepamadushan7561
@sadeepamadushan7561 3 жыл бұрын
Aththa mithrya
@chalanidhanushika5945
@chalanidhanushika5945 3 жыл бұрын
ඒකනම් ඇත්තම තමයි
@pumudikasewwandinee2225
@pumudikasewwandinee2225 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@ayeshamadhushani1754
@ayeshamadhushani1754 Жыл бұрын
Wibahage kiynne eka kadaimak witharai.... Meka jiwithetama watina deyak🥰
@inu6725
@inu6725 3 жыл бұрын
සල්ලි මත්තේ ගුරු වෘත්තීය මාකට්වෙන ලෝකයේ වෘත්තීයට එහා ගිය සමාජ මෙහෙවරක් ... ඔබට පිං ගුරු පියතුමනි.
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
මෙවන් දේ මෙතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන් පමණක්ම නොව රටේ සෑම කෙනෙක්ම බැලිය යුතුයැයි සිතනවා.පිං පුරන බෝධිසත්ව චරිතයකි ඔබතුමා නම්.තෙරුවන් සරණයි .
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
දරුවෙක් හදන අම්මා තාත්තට ගොඩක් පිං වගේම. ජිවිතේ කියා දෙන ගුරු පියෙක් වන ඔබටත් ගොඩක් පිං. ස්තුතියි සර් පාඩම් එක්ක මුසු කරලා ජිවිතේ කියා දෙනවට.🙏🙏🙏🙏🙏🙏✅✅💯💯👌👌
@sahanviduranga6174
@sahanviduranga6174 3 жыл бұрын
@MrAsNikYTSL
@MrAsNikYTSL 3 жыл бұрын
Nande gedara iddi poti ga gannawada🤔
@MrAsNikYTSL
@MrAsNikYTSL 3 жыл бұрын
@@suneethamunasinghe9006 taukanda balapnko මෙකී🙄
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියනවා ........ ඒත් සම+හරක් දරුවන් කරන දෙවල් දකිනකොට මනුස්සයොද කියලා හිතා ගන්න අමාරුයි....එච්චරටම පිරිහිලා.....ඒත් සර් වගේ දරුවෙක් ඉන්න ඒ දෙමාපියන් හරිම වසනාවන්තයි.....😊🙏❤️❤️❤️❤️❤️❤️
@supunchathu8142
@supunchathu8142 3 жыл бұрын
අනේ මේ වගේ කියල දෙන්න ඉස්සරත් මිනිස්සු හිටියනම්..මටත් අම්මට තාත්තට පොඩි කාලේ ඉදන්ම දෙවි දෙවතාවක්ට වගේ සලකන්න තිබ්බා..මේ ලෝකේ හැම අම්ම තාත්ත කෙනෙක්ම මතු බුදු වෙන්න ඕම❤️🙏🏻
@nilanthiranasinghe1175
@nilanthiranasinghe1175 3 жыл бұрын
දරුවෙක් ග්ෂ්බ් ගත්තා ට පසු ඒ වගේ බිරිඳ ගැන හිතලා ආදරෙන් හැමදේම කරන සැමියෙක් ලබන්න තරම් මම වගේම සමහර අම්මලා පිං කරලා නැහැ සර් වැඩපල පවා තනියෙන් කරගෙන සැමියගේ අඩත්තේට්ටම් මැද හරියට කන්න බොන්න නැතුව දුක්විදලා දරුවා බිහිකරලා දරුවෝ වෙනුවෙන් කැපවෙන අම්මලා ඉන්නවා ඕන තරම් තාත්තා නමට විතරක් ඉන්න සමාවෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා ට සර් දරුවන්ට දෙමපියන්ගේ අගේ කියලා දෙන එක උතුම් වැඩක් තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට
@vishakamalshani4964
@vishakamalshani4964 3 жыл бұрын
පිනට පහල වූ ගුරුවරු❤️❤️
@kdsaviruperera777
@kdsaviruperera777 3 жыл бұрын
අම්මා තාත්තා මගේ ලොවේ මිහිරිම පුද්ගලයන් දෙදෙනා.❤️🌏
@pathumisiriwardhana954
@pathumisiriwardhana954 3 жыл бұрын
මම කරන්නේ maths හැබයි සර්ගේ videos මන් බලනවා. ජීවිතේට ගොඩාක් වටනවා මේ විනාඩි 20 ගොඩක් පින් සර්.
@sachithmenuka6929
@sachithmenuka6929 3 жыл бұрын
අම්ම තාත්තා ගැන මෙච්චර දේවල් කියලා දුන්නට මේ දේවල් නිසා මෙතන එක වචනෙකින් කාට හරි දෙමාපිය සෙනෙහසක් ඇති උනාද , නිවන් දකින ආත්මයක් ගානේ සර්ට කිසිම ආත්මෙක දෙමාපියෝ නැතුව නොයිපදේවා... ඒ වගේම පින්වත් දෙමාපියන් වගේම දරුවන් ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
@nishanthapradeep8202
@nishanthapradeep8202 3 жыл бұрын
මිහිපිට ඉන්නා තවත් එක් දෙවි කෙනෙක්.ආදරෙයි සර්.😀😀
@kaumadimeedeniya4266
@kaumadimeedeniya4266 3 жыл бұрын
අද ගොඩක් දරුවෝ අම්මා කියන්නේ කොයි වගේ පුද්ගලයෙක් ද කියන එක දන්නෑ.අපේ ලංකාවේ අනාගත පරපුර භාරගන්න ඉන්න දරුවන්ටත් ,ලංකාවාසී ජනතාවටත් මේ වගේ වෙලාවක මේ වගේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන සර් කතා කරපු එකට හරිම සතුටුයි😊.සර්,සර්ට බුදු බව අත් වෙන්න ඕන සර්...............බුදු දහමේ මග කියා දෙන රටටම වාසනාවන්ත ගුරුවරයෙක්.
@shakthiproduction5370
@shakthiproduction5370 3 жыл бұрын
මගේ ලෝකේ දෙවිවරු.තිස්ස සර්යි මුතුගල සර්යි.දීර්ගායු වෙිවා🙏🙏🙏🙏🙏
@anu8613
@anu8613 3 жыл бұрын
mageth ❤
@slpublisher
@slpublisher 3 жыл бұрын
Thissa sir politics wadi.... e wageda Muthugala sir... Muthugala sir raththaran.....
@anu8613
@anu8613 3 жыл бұрын
@@slpublisher tissa sir kiyana deta palaweniyata ahumkan denna. tissa sir kiyanne me rate thiyana prashna. mata tissa sirth watinawa.
@karanwijesingha9479
@karanwijesingha9479 3 жыл бұрын
කොච්චර නම් වටිනවා ද සර් මේ නිකන් දෙන දේ කදුලු පුරවගෙන බැලුවෙ ❤️❤️
@productions468
@productions468 3 жыл бұрын
මටත් ඇඩුනා
@tharushithennakoon266
@tharushithennakoon266 3 жыл бұрын
ජිවිතේම කියා දුන්නු මාගේ ගුරැ දෙවිදු... ඔබේන් ඉගෙන ගන්න මට ලොකු පිනක් තිබ්බා.. නිහතමානීකම.. ඔබට තෙරැවන් සරනයි මගේ සර්.. මෙහෙමවත් ඔබේ වචන අහන්නට ලැබෙන ඒක ගොඩක් සතුටුයි.. ❤❤❤❤❤❤❤
@tharushatharusha4974
@tharushatharusha4974 3 жыл бұрын
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් ලද ලොවට උතුම් ළද 🙏🙏🙏🙏🙏🙏අම්මා🙏🙏🙏🙏🙏🙏 සර්ටත් වැදූ දෙමාපියන්ටත් බුදුසරණයි
@chathurangawasana4734
@chathurangawasana4734 3 жыл бұрын
හැමෝම මේ කතාව අහල හැදෙනවා නම් කොච්චර ලස්සන වෙයිද මේ ලොකේ සර්ට තෙරුවන් සරණයි
@maheshmahesh3287
@maheshmahesh3287 3 жыл бұрын
සර් මම සර්ගේ වයසේ. සර් කියන මේ දේවල් ජිවිතේට පුදුම විදිහට වටිනවා....හරිම ආසාාවන් මේවා බලන්නේ...ගොඩක් පිං සර්. සුභ අනාගතයක්..බුදු සරනයි
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
සර්ටත් සර්ව මේ ලොකේට දායද කරපු මැණියන්ටත් සම්මා සම්බුදු සරනයි.🙏🙏❤️❤️
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඉදිරියේ යහපත් සමාජයක පෙර නිමිති මෙවන් ගුරුවරු සියලුම දරුවන්ට හමුවේවා සර්ට බුදු සරනයි 🙏 දෙමව්පියන් තමා අපේ ලෝකේ දෙවිවරු
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
මෙවැනි ගුරැවරැ දරැවන්ට අවවාද කරමින් දෙමව්පියන් ගැන ගූණ වරර්ණා කරමින් සමාජයේ ජීවත් වෙ කුමය කියා මෙන් හැම යහපත් මාර්ය කියා දෙමින් මෙවැනි ගුරු වරැන්ට පුක්ණාවෙි ආත්මය ඔවුන් ගේ හිස මත ගලා ඒවා ..දෙවියන් වහන්සේ තවත් ධෛර්ය ශක්තිය යෝධ ශක්තිය ලැබේවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා ❤
@priyankaperera3447
@priyankaperera3447 3 жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුනත් හිත නිවෙනවා 😍😘බුදු සරනයි සර්ට
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
මන් සර් ගෙන් ඉගෙන ගෙන naa..ඒත් vedio බලනවා...සර් කියලා දෙන දෙවල් ගොඩාක් ජිවීතේට වටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@behansanjayaw9541
@behansanjayaw9541 3 жыл бұрын
අපේ කාලේ (2000 A/L) මෙහෙම සර්ලා හිටියේ නෑ හාන්දුරුවනේ... මුතුගල සර් වගේ ලංකාවේම පන්ති කරන සර්ලා ඉන්නවානම් කොච්චර හොඳ ද...❤️❤️❤️ තෙරුවන් සරණයි...🙏
@kumaranasinghe5443
@kumaranasinghe5443 Жыл бұрын
විෂය කරුණු එක්ක ජීවිතේ කියාදෙන මෙවැනි බොසත් ගුරුඋතුමන් තව තවත් මේ පිං බිමේ පහල වේවා...!
@chathurierangahettiarachch4590
@chathurierangahettiarachch4590 2 жыл бұрын
කියන්න වචන නෑ...... උතුම් බුදු දහම අනුව ජීවත් වෙන මෙවන් ශ්‍රේෂ්ඨ කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුර හැම කෙනෙකුටම ලැබේවා.....හැම කෙනෙක්ම දකීවා..... හැම කෙනෙකුටම ඇසේවා....සර්ට බුදු සරණයි ....,,!
@imanthadhana9703
@imanthadhana9703 3 жыл бұрын
දරුවන්ගේ පිනට පහල වු ගුරුවරයෙක් බුදු සරණයි සර්ට❤
@gayansudeshstage1815
@gayansudeshstage1815 2 жыл бұрын
මම 3 වෙනි දරුවා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්..හරි ආසාවෙන් ඇහුවා සර් ..සර්ගෙ අම්මා අප්පච්ච් දෙවියෝ රැකදේවා..සර් උතුම් සත්පුරුශයෙක්...
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
බුදු සරණයි
@chanukaidunil6003
@chanukaidunil6003 3 жыл бұрын
අනේ අම්මා මට ඔයාව මතක් වෙන තරම්..කොච්චර ලොකු වුනත් නිදාගෙන නැගිටිද්දි මගෙ කකුල් දෙක ඉඹලා ඔයා හැමදාම නැගිටින්නේ ඒ හැමදාම මං නිදිවගේ හිටියා..ගෙදර ඉන්න කාලේ පුරාම ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ පෙන්නගන්න බැරි වුනා..අද මාත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ..දුවගෙන එන්න හිතෙනවා ඔයාලගට ඒත් මං කොහොම එන්නද..ආයේ කවදාවත් ඔයා මාව ඉබින එකක් නෑ කියල මතක් වෙනකොට මගේ හිත වාවන් නෑ ..මේ වීඩියෝවම බැලුවේ අඩ අඩා..අනේ පුලුවන් තරම් ඉක්මනට මං ඔයාව බලන්න එනවා අම්මේ මට මුලු ලෝකයක් ලැබුනත් වැඩක් නෑ ඔයා නැතුව
@kasunkulanga
@kasunkulanga 3 жыл бұрын
Ammata Mokada une
@danushikaud380
@danushikaud380 2 жыл бұрын
Amma ko
@nirmaldileepa9038
@nirmaldileepa9038 3 жыл бұрын
ලෝක අම්මාවරුගේ දිනයේ බලන්නේ ❤️
@janithkumara2216
@janithkumara2216 3 жыл бұрын
Sorry sir. සමහර වෙලාවට කෑ ගහලා තියෙනවා . දැන් දුක් වෙනවා sirge වචනත් එක්ක.
@noone-gk2kh
@noone-gk2kh 3 жыл бұрын
සර්ගෙන් නෙවෙ අම්මගෙන් සමාවගන්න 😁
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 3 жыл бұрын
ඔබතුමා දරුවන් නිසි මඟට ගැනීමට මේ දරන අවංක වෑයමට හිස නමා ආචාර කරනවා. මමත් උපකාරක පන්ති ගුරුවරයෙක්.ගිණුම්කරණය විෂයය සම්බන්ධව.මොන විෂයය ඉගැන්නුවත් අපි හැමෝම මනුස්සයො කියන තැනදි එකයි.ඔබතුමාගෙන් බොහෝ දේ මමත් ඉගෙන ගන්නවා. ඔබතුමාගේ මේ වෑයමෙන් මම මාවම දැක්කා. දරුවෝ අහිංසකයි.ඒ අහිංසක දරුවන්ට පාර පෙන්න එක ගුරුඋතුමෙකුගේ උතුම් පින්කමක්.ඔබ තුමා ඒ උතුම් පින්කම කරනවා. සසරේ මේ විදිහට ඔබතුමා පුරුදු කරපු ගුණවත්කම් නිසා මේ දරුවෝ,ඒ වගේම ඔබතුමාගෙන් ඉගෙන නොගත්තත් මේ වීඩියෝ බලලා හරි නොදන්න දේ දැනගන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා.මොකද උතුම් දේ ඇහෙන්නත් දකින්නත් පින තියෙන්න ඕනේ.ඔබතුමා දිනක කොත⁣නක හෝ හමුවේවායි සිතමි. ඔබතුමාට තෙරුවන් සරණයි..!! 🙏🙏
@wimalreynolds1810
@wimalreynolds1810 3 жыл бұрын
ගුණ නැණ දෙකම එකවර කියාදෙන ගුරුතුමා. ඔබතුමා කරන සේවය ඉතාමත් වටිනවා.
@hasunpriyanath824
@hasunpriyanath824 3 жыл бұрын
හැමදාම වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️❤️
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 3 жыл бұрын
සර්ගෙන් ඉගන ගන්න දරුවන් ඇත්තටම වාසනාවන්තයි සර් වගේ ගුරු පියෙක් ලබන්න සර්ලා වගේ ගුරු බවතුන් තව තවන් මෙ පින් බිමෙ පහල වේවා .🙏
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
ඇස් දෙකට කඳුලු පිරුණා දරැ තුන්දෙනෙක් හදලා තිබුනත් මෙහෙම අහලා තිබුන්නෑ මේ කතාව අහන කොට කුසේ දරුවෙක් ඉන්නවා වගේ දැනෙනවා ලේධාතු රතුවෙලා යනවා 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴
@nirakoralage8335
@nirakoralage8335 3 жыл бұрын
ANIWA BUDUSARANAI SIR
@kawyaishini8304
@kawyaishini8304 3 жыл бұрын
Bio patthata asa na දැන් පොඩ්ඩ පොඩ්ඩ අසාවක් එනවා සර් .......බුදුසරණයි සර් ♥️♥️♥️♥️ඇදුරුතුමන් ♥️♥️♥️♥️
@sandyakoswaththa6115
@sandyakoswaththa6115 3 жыл бұрын
හරිම නිහතමානි ගුරු පියෙක්.තෙරුවන් සරණයි..!! සර්.
@thusharadilrukshi1782
@thusharadilrukshi1782 3 жыл бұрын
අපිට ජීවිතය කියාදෙන සර්ට ගොඩක් පින් සර්.....❤️❤️
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
අගය් කරන්න වචන ගලපන්න තේරෙන්නේ නෑ මට... කියන්න තියෙන්නේ එකම දෙයයි... සම්මා සම්බුදු සරණයි.....!!! ❤️💪
@praneethsandaruwan4085
@praneethsandaruwan4085 2 жыл бұрын
අම්මා දරුවෙක් බිහි කරන්න ,,දරුවෙක් හදන්න කොච්චර දුකක් විදින්වද ,ඒ හැම දුකක්ම සතුටින් අම්මා විද දරා ගන්න අම්මා තුළ කොතරම් සෙනහසක් ඇත්ද,,ගොඩක් පින් සර්ට අපට අම්මගේ සෙනහස පිළිබඳව හිතන්න අවස්ථාවක් ,,ඒ හැගීම් ඇති කළාට ,,හරිම වටින්වා සර්ගේ දේශන කාටත් ♥️♥️
@wimalreynolds1810
@wimalreynolds1810 Жыл бұрын
දරුවාට ජීවිතය කියල දෙන එක ගැන සතුටුයි. දරුවාට යහපත් ජීවිතයකට අවශ්‍ය ගුණ නුවණ පෙන්වාදීම අගය කරමි
@yashanjayawardana4769
@yashanjayawardana4769 3 жыл бұрын
sir මම ඉන්නේ ඉතාලියේ මේ වීඩියෝ බලද්දි මගේ ඇස්වලට කඳුළු ආවා .. ගොඩක් පින් මේ දෙවල් පැහැදිලි කර දෙනවට.. බුදු සරණයි...
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
ධර්මයක් ගලපගෙන මෙතුමා දරුවන්ට විද්‍යාව කියලා දෙනව.ගොඩක් සාර්ථකව.දරුවො විතරක් නෙවෙයි ,අපිත් අහගෙන හිටියෙ.
@abcd7479
@abcd7479 3 жыл бұрын
ඇත්තටම ලොකු ශක්තියක් සර්.සර් ජීවිතයේ මාර්ගය හදනවා....... බුදු සරණයි සර් ...🌷🙇🌷
@linktrvilen9498
@linktrvilen9498 3 жыл бұрын
මන් biology ත් නෙමෙයි maths කරන්නේ ඒත් මේක බැලුවා සර් හොදට කියාදෙනවා... ❤🔥
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
ජීව විද්‍යාව සහ බුදු දහම එකටම බැඳුණු පාඩමකින් කර්ම විපාක සමඟ පහදා දුන්න. ඇදුරු තුමණි ඔබතුමාගේ වැඩසටහන් අද අපේ තරුණ පරපුරට අත්‍යවශ්‍යම වී තිබේ. මන්දයත් ගිලිහී යන අපේ ගුණගරුක පිරිහී යන බැවින් බුදු සරණයි ඇදලා තුමනි
@malithasuresh656
@malithasuresh656 3 жыл бұрын
මාසේ දෙවැනි සතියේ අනිවාර්ය පංති ගාස්තු බලාපොරොත්තු වන ගුරුවරුන් අතරේ....ඔබ යනු මුදලට යට නොවි,මුදලට සීමා නොවි,නුවන පහදනවා වගේම ජීවිතේ ස්බාවය පවා කියා දීම පරමාර්ථය කර ගත් අවංක ගුරුවරයෙකි.තෙරුවන් සරණයි 💛
@nadikekulawala7708
@nadikekulawala7708 2 жыл бұрын
Sir(🤗 මල්ලි ) ඇත්තටම ඔයා වගේ ගුරුවරයෙක් අපේ රටේ ඉන්නවා කියන එකත් හරිම ආඩම්බරයක් බු .ස.
@keshaniumesha9069
@keshaniumesha9069 2 жыл бұрын
ඇත්තටම මට සතුටුයි .... මම දෙමාපියනට හැම මොහොතේ ම පිං අනුමෝදන් කරන....එයාලට හම්බුනු පිංවන්ත දියනියක් ..... දවසක මම සර් ව බලල යන්න එනව.....සර්ගෙ ප්‍රාර්ථනා වන් සාර්ථක වේවා 🙏🙏🙏🙏
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
සර්ගෙ වචන වලින් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුලුවන් ..හරිම ලස්සනට ජීවිතේ ගැන කියලා දෙනවා..අහගෙන ඉන්න ආසයි 🤗❤️
@abdulrahman-rx2zf
@abdulrahman-rx2zf 2 жыл бұрын
නිකමට හිතන්න.. ඔච්චර අමාරු කාලයක් ගෙවලා ළමයා හදලා ලොකු මහත් කරලා උගන්නලා ඔක්කොම කරලා.. අම්මට බැරි වෙද්දි පාරේ දාල යන එකෙක්ගේ මානසිකත්වය 😥😥😥
@n.rathnayake5577
@n.rathnayake5577 Жыл бұрын
සර් ඔබතුමා දරුවන්ට මේ දෙන දැනුම හොදින් හිතට වදිනවා.ඇත්තටම පිං කවදාවත් දෙමව්පියන්ට දුකක් දෙන්න හිතෙන එකක් නෑ .මට වචන එන්නෙ නෑ. මේ කරන සේවය ගැන කියන්න. ආයෙම කියනවා. පිං පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබතුමාට
@sugathawansapallebedde2349
@sugathawansapallebedde2349 3 жыл бұрын
බුදු දහමේ ඉගැන්වෙන දෙමවුපියන්ගේ වටිනාකම කැප කිරීම සහ දෙමව්පියන්ට සැලකීමේ උතුම් ගුණය ජීව විද්‍යාත්මකව ඉතා සරලව පැහැදිලිව පහදා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@purnimasandamali6855
@purnimasandamali6855 2 жыл бұрын
අම්මගේ තාත්තාගේ වටිනාකම ඔහොම කියලා දෙන එකෙන්, දරුවෝ ගොඩාක් හැදෙනවා .ඒ පිනම සර්ට ලැබේවා !
@r4kgaming21
@r4kgaming21 3 жыл бұрын
මම කලේ කොමස් සර් නිසා ජීව විද්‍යාවත් ඉගන ගන්න හිතෙනව වටිනා ගුරුවරේක් සර්❤හැම වැඩසටහනම බලල ඉවරයි
@dilkigamage3896
@dilkigamage3896 3 жыл бұрын
Bio ගොඩ දාගන්න අත දුන්න ගුරැපියෙක් ❤️
@nipunisankalpani982
@nipunisankalpani982 3 жыл бұрын
මම කරන්නෙ Art ඒ උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනවා😍
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
සර්,වීඩීයෝ එක බොහොම වැදගත්,සර්ට බොහොම පිං,සර් මේ රටේ තමන් හදපු වඩපු අම්මා,තාත්තා මහමග දාලා යන තිරිසන්නුත් ඉන්නවානේ...උන්ට නම් යන්න ඉතුරුවෙලා තියෙන්නේ අපායට විතරයි ...
@sanjeasa5811
@sanjeasa5811 3 жыл бұрын
ඔබ තුමා අපේ රටට ලොකු වස්තුවක් ,ඔබට වඩා දෙගුණයක් වයස විදේශයක දරුවන් සමග ජීවත් වන මා හට දැනෙන අවංක අදහසයි මේ, ඔබට බුදු සරණයි !
@colomboshop6805
@colomboshop6805 Жыл бұрын
මනුස්සකම් ගුන ගරුක කම් නැතිවීගෙන යන මේ කාලයේ ඔබ මේ විදියට අපේ දරුවන්ගේ හිත් හදලා හොද සමජයක් හදන්න ගන්න මේ උතුම් ක්‍රියාවට අම්මා කෙනෙක් විදියට මගේ ගවුරවයත් ආශිර්වාදයත් නිරතුරුවම සර් ට පතනවා....දලදා හාමුදුරුවන්ගේ රැකවරනයත් ජයස්‍රී හහ බෝ සමිදුගෙ ආශිර්වාදයත් දීර්ගායුශ ත් සර් ට ලැබේවා.....!!!...අපේ රටට අපේ සර් මුතු මැනික් වලටත් වඩා වටිනවා....ගොඩාක් පින් ඔබ තුමාට......🙏🙏🙏
@achiniishara7667
@achiniishara7667 3 жыл бұрын
ඔයා ගේ කට හඩ ඇහුනත් ඇති සර් ... එක විඩියෝ එකක් වත් මග නොහැර බලනවා.. මෙච්චර දෙවල් කියලා දෙන සර්ට බුදු සරණයි ..ආදරෙයි සර් අපි
@chamudithabandara9406
@chamudithabandara9406 3 жыл бұрын
Sirge කට හඩ ඇහෙනකොටත් කනට මිහිරියි ,Good luck 🤟🤟🤟💪💪🙏
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
ලැබෙන විරාමය තුලින් දැනුම ලබා ගන්නවා. තෙරුවන් සරණයි සර්ට. මම කුවේට්.
@sugandikamadumali9934
@sugandikamadumali9934 3 жыл бұрын
සර් නම් අපේ කොයි යම් හෝ පිනකට මිහිපිට පහල වී ඇති දිසාපාමොක්වරයෙක්🙏 .මන් සර්ගේ videos අහන්න හරි බයයි සර් සර්ගෙ කටින් මගෙ අම්ම අප්පච්චි කියල කියවෙන වාරයක් පාසා මගේ දෙමව්පියන් මතක් වෙලා පපුව පිච්චිලා යනව සර්😫🙏.
@dewmiimalsha8821
@dewmiimalsha8821 3 жыл бұрын
අනේ සර්ගේ කටහඩ ඇහුනත් ඇති.ගුණ කදක් සර්.ඇත්තමයි .ළමයි ගුන දහමින් පෝෂණය කරන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.😍😍
@huaweiy1626
@huaweiy1626 2 жыл бұрын
පින්වත් මුතුගල අපේ ඇදුරු තුමනි ඔබ තුමා තරම් අපේ හදවත් වලට ධර්මයෙන් සහිත්ත්යෙන් විද්දීයත්මකව කරුණු කාරණා කියාදෙන ගුරු වරයෙක් ඇත්ද ඔබටත් ඔබ පවුලේ sematath උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා
@n.samaranayake3870
@n.samaranayake3870 3 жыл бұрын
අම්මා❤️ ලෝකේ ලස්සනම වචනය
@sohanikavindya4324
@sohanikavindya4324 3 жыл бұрын
මම ආර්ට් කරේ සර්ගේ වීඩියෝ බැලුවා ඒ වගේම ජීවිතය ගොඩක් පාඩම් ඉගෙන ගත්තා මම මේ පාර උසස් පෙල කරා 19 රෑන්ක් එක ගොඩක් ස්තූතිය බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සර් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@Diltwin
@Diltwin 3 жыл бұрын
Superb ❤️🤗
@oshadijayarathna8515
@oshadijayarathna8515 3 жыл бұрын
Congratulations! 💪❤️👌
@indrakalpasamarakkodi364
@indrakalpasamarakkodi364 3 жыл бұрын
ජාතියේ පිනට පහල වුන ගුරුවරයෙක් නොවේ... දෙවි වරයෙක්.. ❤️❤️ සර්..❤️
@gayandissanayaka3020
@gayandissanayaka3020 3 жыл бұрын
ඔබ තුමා මෙ රටට ලොකු සම්පතක් .ඔබට දළදා සම්දු පිහිටයි 🙏
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 37 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 51 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН