No video

සතියක මගේ රෑ කෑම 🍽😋😍 | Dinner Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷

  Рет қаралды 136,336

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

#dinner #dinnermenu #ideas #sinhala #frdiaries #srilanka #lk
මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි 💕🙏🏻!!
Previous Video | සතියක මගේ දවල් කෑම 🍽😋😍 | Lunch Menu Ideas : • සතියක මගේ දවල් කෑම 🍽😋😍...
Hi friends, Thank you so much for joining Fr.Diaries.Hope you all are doing good.

Пікірлер: 170
@harshaniwalimini5634
@harshaniwalimini5634 Жыл бұрын
අද තමයි මුලින්ම බැලුවේ අක්කේ.ලස්සනයි.පිළිවෙලයි.සුභ පැතුම්.. තෙරුවන් සරණයි...
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤තෙරුවන් සරනයි .🙏
@hansi4712
@hansi4712 Жыл бұрын
අහම්බෙන් හම්බුන වීඩීයෝ එකක් ......ඒත් දැන් හැමදාම බලනවා 😍
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️❤️
@sweethome7551
@sweethome7551 Жыл бұрын
පැස්තා රෙසිපි එකට නම් ආස හිතුනා වයිට් සෝස් එක නැතුව හරිම පහසු වෙන් හැදුවා මේ දවස් වල ලංකාවේ ඉන්න අපිට ගෙදරම කෑම හදාගන්න එක වාසියි ස්තුතියි අපිටත් මේ දේවල් කියලා දෙනවාට ♥️👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාටත් ❤️😊
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 Жыл бұрын
​@@fr.diaries anee akka France awe kohomada mata details tikak kiyane ko mn asam Country ekak
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@udeshikamihirangi9517 නන්ගි මන් ආවෙනම් මගේ මහත්තය France හිටිය නිසා.එයා මාවයි පුතාල දෙන්නයි අර ගත්තා.නමුත් මෙහේ හරියටම එන ක්‍රම කීපයක්ම තියෙනව.හරියටම ඒ දේවල් ගැන මන් ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්.😊
@suvinithabatuwanthudawa6843
@suvinithabatuwanthudawa6843 Жыл бұрын
Very nice to fallow cooking methods
@nadeshalakmali9699
@nadeshalakmali9699 Жыл бұрын
අද තමයි මුලින්ම බැලුවෙ.හොද video එකක්.හරිම පැහැදිලි කෑම ජාති ගොඩක් හැදුවත්.සමහරු එක කෑමක් හැදුවත් තේරෙන්නෙ නෑ.ස්තුතී ...💖💖💖මොන රටේද ජීවත් වෙන්නෙ ඔබතුමී...💖💖💖
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාගෙ ආදරනීය අදහස් වලට.❤️😊මම ප්‍රන්ශයේ ඉන්නෙ.🌹
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
දවස් තුනකට කලින් තමයි මුලින්ම විඩියෝ එකක් බැලුවේ. ඉතින් විඩියෝ හොය හොය බලන්න පටන් ගත්තා. මම ඔයාගේ දකින හොදම විශේෂතාවය තමයි හරිම අවන්කව හැමදේම කියලා දෙනවා. මම බලපු හැම විඩියෝ එකකම ඒ බව දැක්කා හදවතින්මයි ඒ දේ කරන්නේ කියලා දැනුනා.ඔයාට හැමදාම සතුටම ලැබේවා!. හරිම ආදරෙයි. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!💖
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති මේ ආදරනීය වචන වලට.❤️ආදරනීය දිරි ගැන්වීමට.තෙරුවන් සරනයි 🙏
@mudithadangalla7848
@mudithadangalla7848 Жыл бұрын
අනේ මම හරි ආස සාර්ථකව දමපු වීඩියෝ ඵකක්. අපිට ගොඩක් වටිනවා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට ❤😊
@pihusamadhi1337
@pihusamadhi1337 Жыл бұрын
අහම්බෙන් දැක්ක මේ වීඩියෝව නිකමට බලන්න හිතුනා,මට මගේ අම්ම මතක් උනා අක්කෙ ඔයා කෑම හදනකොට කියන දේවල් ඇහුවම,එයත් මේ විදියටම මට උපදෙස් දෙනව,ඔයාට හොද දැනුමක් තියෙනව කියල පේනව,හරි ම ලස්සනයි මේ වීඩියෝ එක,හැමදාම අලුත් වීඩියෝ බලන්න බලන් ඉන්නව අපි...♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට .❤️ඔයාල වෙනුවෙන් හොදම දෙයක් කරන්න මමත් නිතරම උත්සහ කරනව.❤️😊
@rohinikumari6602
@rohinikumari6602 Жыл бұрын
මමත් හදලා බලන්නමි රෝස් චිකන් ඩෙවල් එක.අදත් ලස්සනයි විඩියෝ එක🌹🌹🌹🌹
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති 🌹❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Tanks dear asawen baluwa 👍 satutinma Inna ♥️💖❤️ Budu saranai 🙏🇱🇰🇱🇰🇱🇰
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤.බුදු සරනයි .🙏
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Ahamben hambune ada vedios.dakka gaman asa hituna.dan mula idanma vedios tika balanta gatta...❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට ❤️😊
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
පැහැදිලිව කියලා දෙනවට ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාටත්.❤️😊
@niroshimagangani4085
@niroshimagangani4085 Жыл бұрын
Harima rasawsth lesi ra kaama hada ganna udau wenawa apitath me vedio eka.godak sthuthi ❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට 😊❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
හරිම පිලිවෙලට වැඩ කරනවා නංගී ,ආසාවෙන් බැලුවා 🥰🥰🥰
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති අක්ක.❤😊
@Nelum-Jayasinghe.
@Nelum-Jayasinghe. Жыл бұрын
සුපිරියි 👍 👍🔔
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
පිිටිිසා ඩෝ එක හදන විදියයි....අවන් එකෙ ලිමිටි එකයි දාන්නකො...💝
@fr.diaries
@fr.diaries Жыл бұрын
පාන් පිටි ,ඊස්ට් ,ලුනුකුඩු ටිකක්,සීනි,ඔලිව් ඔයිල් ටිකක් දාල මද උනුසුම් වතුරෙන් අනන්න පිටි මෝලිය.විනඩි 5-7 වගේ හොදට අනා ගන්න.පිටි මෝලියටත් ඔරිගානෝ ටිකක් මිස්‍ර කලාම රසය වැඩි.ඒක කැමතිනම් විතරයි.අවන් එක සෙල්සියස් අන්ශක 200ට දාන්න විනාඩි 10-12 අතර.අවන් එකෙන් අවන් එකට උශ්නත්වයයි කාලයයි වෙනස් වෙන නිසා ටිකක් සැලකිලිමත් වෙන්න.
@floraperera181
@floraperera181 Жыл бұрын
❤😊beautiful video.
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@chamilapriyangani4564
@chamilapriyangani4564 Жыл бұрын
අද තමයි මන් බැලුවේ අක්කේ .ලස්සනයි ගොඩක් පිලිවලට කරනවා.සුබ පතනවා අක්කේ බුදු සරනයි .🙏🙏
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි .බුදු සරනයි .🙏❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you. Harima lassanai oyage videos ewagema apita ganna godak dewal thiyenawa.❤️❤️❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
ස්තුති ගොඩක් ඔයාලගේ මේ ආදරනීය වචන තමයි අපිට ඉස්සරහට යන්න ශක්තියක් වෙන්නෙ.❤️😊🤗
@momlifewithheshi
@momlifewithheshi Жыл бұрын
Ada tamai oyage video ekak mulinma balanne ❤️ Good one 🥰❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you so much dear 🥰❤️
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 Жыл бұрын
අහම්බෙන් දකින්නේ. පැහැදිලිව ලස්සනට පිලිවෙලට කියා දෙනවා. සුබ පතනවා .
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️😊
@chamodinimsarani6499
@chamodinimsarani6499 Жыл бұрын
Mn channel ekata aluthin aweee 😌😌😌😌 video eka harima rasawath 😋😋😋😋😋😋
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .😊❤️ඔයාට. තව රසවත් වීඩියෝ තියෙනව මගෙ චැනල් එකේ ඒවත් බලන්නකෝ.🤗
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
bravo පුතා 🙏...ඇත්තටම අක්කා වාසනාවන්ත ,හොද අම්මා කෙනෙක්...ආස හිතුනා ග්‍රොසරි ෂොපින් එකට...මගේ හස්බන්ඩ් මේ දේවල් ගෙනාවට මම කවදාවත් මේ සිංහල කඩ වලට ගිහින් නැහැ...මෙහේ එළවළු ගැන කිව්ව කතාව නම් ඇත්ත..හැමදෙයක්ම අපිත් එක්ක ෂෙයාර් කලාට බොහොම ස්තූතියි අක්කාට ❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට.❤️🥰😘
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
@@fr.diaries මම මේක දැම්මේ අක්කා ගේ අලුත්ම වීඩියෝ එකට.මේකට කමෙන්ට් එක පෝස්ට් වෙලා නේ 🙃
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@thilinidesilva3629 කමක් නෑ නන්ගි comment එක කොහොම හරි ඇවිත්නේ.😊
@thushanidemel8310
@thushanidemel8310 Жыл бұрын
ඔයාගේ විඩියෝස් බැලුවම අපිටත්.france එන්න ආසයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️🥰
@sesathminnada7135
@sesathminnada7135 Жыл бұрын
හරි ම ලස්සන යි.... හොඳ ට කියලා දෙනවා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️🥰
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 Жыл бұрын
mama asaven balana video ekak ahamben dakke ❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤️❤️
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 Жыл бұрын
gadake dewale danagatha nangie Budusaranie Thanks
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට.❤️
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
ඔයාගෙ videos බලන්න ගත්තේ ළඟදී ... හරිම ලස්සනයි ...පැහැදිලියි . ගෝවා වලින් පොලොස් වගේ curry එකක් හදනවා කියලා තිබුණ නේද ....ඒක මොකක්ද නංගී video එක 🙂 please කියලා එවන්න
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාලගෙ මේ ආදරනීය දිරි ගැන්වීමට.❤️ මන් ඒ වීඩියෝ එක පුන්චි තාක්ශනික ප්‍රශ්නයක් නිසා අයින් කලා.ඉක්මනින්ම ගෝව වලින් පොලොස් මැල්ලුම් හදන වීඩියෝ එකක් ගේන්නම්.😊🤗
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
@@fr.diaries ok thanks for your reply 🙂
@ruchikafernando8315
@ruchikafernando8315 Жыл бұрын
roast chicken dewal ekanam supiri akke.harima piliwelai.lassanai.oyage kama penuma wagemai rasath..🥰🥰
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති නන්ගි ❤️😊
@Mishifernando1217
@Mishifernando1217 Жыл бұрын
Yummy 😋 e kama tika harima rasa patai.. ewa dakiddi asa hithenawa..ewa hadala kanna 😊😊🥳...mama godak asai akka hadana fried rice ekata....thank you😘
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤️😊
@nadeeshalakmali8425
@nadeeshalakmali8425 Жыл бұрын
අක්කේ මරු♥️🌻 නියමයි 👍👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️🥰
@mudithasandamali7589
@mudithasandamali7589 Жыл бұрын
Ada thama mulinma baluwa harima lassanai thanku🌻🌻🌻🌻🌻
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️🥰
@Binkifernando
@Binkifernando Жыл бұрын
Ane akka ara idi appa piti walin oya hadapu appa recipe eka video ekak karannakoooooooooo 😍🤓😘😟😟
@tharushasandeepani2483
@tharushasandeepani2483 Жыл бұрын
Ane harima lassanaii😍😍😍♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️🌹😊
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
Very useful and interesting. Like your meals.😊
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
thank you jp ❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
අහම්බෙන් දැක්කේ ආසාවෙන් බැලුවා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️
@inoslife
@inoslife Жыл бұрын
අදත් ලස්සනයි ! 😊❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️😊
@anumadhawee6837
@anumadhawee6837 Жыл бұрын
Tnx dear..we want more pasta recipes 😊🤗
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤😊
@ruvunimadushani7429
@ruvunimadushani7429 Жыл бұрын
Akke oya kothtu hadana vidiha kiyala denna kooo.😘😘
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම කොත්තු හදන වීඩියෝ එකක් ගේන්නම් නන්ගි .❤️😊
@ruvunimadushani7429
@ruvunimadushani7429 Жыл бұрын
@@fr.diaries tanz akkeee...😘😘😘
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Thank you akke. I got ideas from you to prepare meals for my little son
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you so much nangi ❤️
@babybella4879
@babybella4879 Жыл бұрын
ගොඩක් ලස්සනයි 👍 තෙරුවන් සරණයි 🙏
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට.තෙරුවන් සරනයි .🙏❤️
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
Good one 👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@achinishalika7107
@achinishalika7107 Жыл бұрын
Hello dear.your vlogs are so nice..😍😍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you so much 😊❤️
@lakshithranasingha3808
@lakshithranasingha3808 Жыл бұрын
Math adamai baluwe. Godak kama balana kenek. Mekath supiriyak.
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට.😊
@nethu1492
@nethu1492 Жыл бұрын
Harima lassanai akki.vidio aeka.♥️♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you නන්ගි 🥰❤️
@udanisachi4117
@udanisachi4117 Жыл бұрын
E roast chicken eka nam hadala balannama hithuna ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️
@yvonnerodrigo5532
@yvonnerodrigo5532 Жыл бұрын
Really useful for us in Sri Lanka
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ස්තුතියි
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 6 ай бұрын
අක්කේ සතියක උදේ කෑම video එකක් තියෙනවා ද
@fr.diaries
@fr.diaries 6 ай бұрын
kzbin.info/www/bejne/lYKlZHlspLRkrcksi=s-0_34fwFAdgtD3j මේ ලින්ක් එකෙන් බලන්නකො
@hashinikaushalya9642
@hashinikaushalya9642 Жыл бұрын
නියමයි අක්කේ...😋😋😋
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you නන්ගි 😊❤️
@isiraastrology2881
@isiraastrology2881 Жыл бұрын
Ada dakke ..maru ane
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊❤️
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Ra kamanam harima shok ekata tiyenawa neda.rasa ati hodata.e wagema pahadili.😘😘😘😘😁😁😁😁😁
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති 😊❤️
@sooriyaproduction7731
@sooriyaproduction7731 Жыл бұрын
Nice 👍👍👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊
@lakminiwijerathne7743
@lakminiwijerathne7743 Жыл бұрын
Chicken tika oya widiyata bake karaganna, centigrade keryata kochchara wela thiyanna oneda?
@fr.diaries
@fr.diaries Жыл бұрын
සෙල්සියස් අන්ශක 180. ට වගේ විනාඩි 45ක් විතර තියන්න.නමුත් අවන් එකෙන් අවන් එකට කාලයයි උශ්නත්වයයි වෙනස් වෙනව.😊
@Everything-z8r
@Everything-z8r Жыл бұрын
Good videos. ..!!!***
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@w.m.buddikachamini4540
@w.m.buddikachamini4540 Жыл бұрын
නියමයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
ස්තුති ❤️
@HomeRestaurant2022
@HomeRestaurant2022 Жыл бұрын
Nice Video
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤
@champiy5006
@champiy5006 Жыл бұрын
Looks delicious. Nicely done 💐👏💚🇺🇸
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤😊
@chamodiniprobodya2028
@chamodiniprobodya2028 Жыл бұрын
Wow 😮💕
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊❤️
@champasubaseela7452
@champasubaseela7452 Жыл бұрын
Godak watinawa
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️
@saduntharanga9045
@saduntharanga9045 Жыл бұрын
මාත් අද තමා මුලින් බැලුවෙ ඇත්තටම මරු ගොඩාක්ම හොදයි පිලිවලට කරනවා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති 😊❤️
@nasikanayomi7036
@nasikanayomi7036 Жыл бұрын
❤❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️
@thilinisewwandi8807
@thilinisewwandi8807 Жыл бұрын
Good
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@sharizsajid4732
@sharizsajid4732 9 ай бұрын
❤️
@isharidilka3025
@isharidilka3025 Жыл бұрын
💕💕💕
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@ammapana1856
@ammapana1856 Жыл бұрын
Ahama teyala kanna පුලුවන්ද
@mayurijayawickrama
@mayurijayawickrama Жыл бұрын
Eye idn oyage Vidio blnawa mee😃😃😃😃
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට 😊❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
Ane man illapu de dunnta pin akke
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@maheshil2505
@maheshil2505 Жыл бұрын
Good💕💕😊
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 Жыл бұрын
ඔයා මොන රටේද අක්කි
@fr.diaries
@fr.diaries Жыл бұрын
France 🇫🇷 වල නන්ගි .😊
@gtechhosting9933
@gtechhosting9933 Жыл бұрын
First viewer 🥰😍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@shivanthidayarathne4660
@shivanthidayarathne4660 Жыл бұрын
👍👍😋😋
@fr.diaries
@fr.diaries Жыл бұрын
😊😊
@nethmianjalyy20033
@nethmianjalyy20033 Жыл бұрын
Breakfast ekath oni akki
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම් නන්ගි 😊❤️
@user-tj5cz7yw1m
@user-tj5cz7yw1m Жыл бұрын
Maru
@fr.diaries
@fr.diaries Жыл бұрын
ස්තුති ඔයාට.❤️
@beautystudio495
@beautystudio495 Жыл бұрын
😍👍👍👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
🥰👍
@menikmedagoda5786
@menikmedagoda5786 Жыл бұрын
👍👍👍❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@hansimadubashini4360
@hansimadubashini4360 Жыл бұрын
Oya France da inne?
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔව් 😊❤️France වල ඉන්නෙ.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
😋😋😋👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️😊🤗
@chamindumadushanka7860
@chamindumadushanka7860 Жыл бұрын
Oyalata.babala.nadda.nangi
@darshisenadeera8253
@darshisenadeera8253 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@roshaniroshani2496
@roshaniroshani2496 Жыл бұрын
❤️❤️❤️👌👌☺️☺️☺️👏👏👏👏
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️😊
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Akke oya whats app ennawada number eka oyage fb acount ekata ewannam you tube ekata dammot seratama penawane bayai a nisa oya whats app ennawada kiyala mata kiyanna budu saranai
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔව් මම ඉන්නව.
@fr.diaries
@fr.diaries Жыл бұрын
facebook.com/profile.php?id=100083740489763 මේ page link එක
@thilanisadana7354
@thilanisadana7354 Жыл бұрын
❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 173 М.
සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala
15:05
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 39 М.
දවසම ගෙදර හිටපු සුන්දර සෙනසුරාදාව. cooking /designing
7:59
The Story of Life - ජීවිතේ කතාව
Рет қаралды 10 М.
8 Easy Bread Sandwich Recipes
9:33
Banglar Rannaghor
Рет қаралды 19 МЛН