No video

How to install Windows 11 on any Computer | ඕනෑම පරණ පරිගණකයකට Windows 11 දාන්නේ මෙහෙමයි

  Рет қаралды 169,312

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

5 Ways to Recover Lost Files after Windows 11 Update: bit.ly/3nnhsmo
How to install Windows 11 on any Computer | ඕනෑම පරණ පරිගණකයකට Windows 11 දාන්නේ මෙහෙමයි windows 11 on old pc windows 11 on old laptop installing windows 11 on old pc
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Tags: Dinuka Wijesinghe Sinhala Sri Lanka windows 11 windows 11 download windows 11 update download windows 11 windows 11 upgrade from windows 10 windows 11 sinhala new windows 11 windows 10 to windows 11 windows 11 install windows 11 download and install sinhala how to install windows 11 sinhala windows 11 system requirements how to download windows 11 windows 11 iso windows 11 pro windows 11 on old pc windows 11 on old laptop installing windows 11 on old pc
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 912
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වල මම logo එක windows 10 කියලා කියනවා, හැබැයි ඇත්තටම windows 10 logo එක වැටිල තියෙන්නෙ පලවෙනි පාර විතරයි එතනින් පස්සෙ දිගටම වැටුනු හැම logo එකම windows 11 (ඔයාලගේ කමෙන්ට් නිසා වීඩියෝ එක ආපහු බලද්දී එක හරියටම දැක්කේ) ඒ නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ, වැරදුණ එකට සමාවෙන්න 🙏🙏
@rashmikashamal8027
@rashmikashamal8027 3 жыл бұрын
i5 3rd gen ekakata puluwan wei neda
@pubudulakshan5112
@pubudulakshan5112 3 жыл бұрын
Oyanam Niyamai 👌
@kavindabandara238
@kavindabandara238 3 жыл бұрын
අයියේ 11 iso එක ඩවුන්ලෝඩ් කරගත්ත link එක දෙන්නකෝ
@thilina_buddhika01
@thilina_buddhika01 3 жыл бұрын
එතකොට අයියේ ඕකේ windows 10 එකෙන් තියෙන්නේ මොනවාද?
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
@@sltecgossip1023 බැරි නෑ
@shamikaeducation
@shamikaeducation 6 ай бұрын
Computer එකක් නැතුව අනාගතේට ඕනි වෙයි කියලා මේ වීඩීයෝ බලන මම😊
@DEsh-h7h
@DEsh-h7h 2 жыл бұрын
අයියට කොහොම ස්තූති කරන්නද මන්දා මම windows 11 දාගත්‍තා අයියේ ඔයාට ගොඩාක් පින් ❤️❤️❤️
@chamithasenodhith6538
@chamithasenodhith6538 2 жыл бұрын
Speed kohomada brother hira wenne nadda
@madhusanka9616
@madhusanka9616 Жыл бұрын
@@chamithasenodhith6538 හිර වීමක් නැහැ.. සුපිරි
@prekka99
@prekka99 3 жыл бұрын
මම upgrade කරා.. හරි ගියෙ නැ පස්සෙ. නිකම්ම setup eka run කරා. වැඩෙ හරි ♥️♥️ පොඩි බග් එකක් දෙකක් තියෙනවා .. this pc Properties balanna බැ.. . system about බලන්න බැ.. ඒත් පට්ට ♥️♥️ windows 10 වල තිබ්බ ගොඩක් අවුල් 11 එකෙ fix කරලා තියෙනවා .මාරම ස්මූත්. මගෙ ස්පෙක්ස් == i3 2nd gen 4GB ram . අවුරුදු 8 ක් පරණයි
@saniramethmadu9385
@saniramethmadu9385 25 күн бұрын
i3 1st gen ekkt dnda puuwan weyida
@prekka99
@prekka99 23 күн бұрын
@@saniramethmadu9385 ඔව් පුලුවන් වෙයි . මම තාමත් පාවිච්චි කරන්නෙ i3 2nd එක්ක
@bihindubulanjay
@bihindubulanjay Жыл бұрын
Video එක කරල දැන් අවුරුදු එකහමාරක් විතර වෙනව, original windows 11 iso එක මන් Microsoft එකෙන් download කරල මේ ක්‍රමය try කලා ඒක වැඩ, thanks 😊❤️
@ishanmadhuranga117
@ishanmadhuranga117 3 жыл бұрын
සුපිරි අයියේ වැඩේ ගොඩ 10 පාරක් විතර try කරලා අත ඇරලා දාලා හිටියේ
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.. තව Windows 10 iso එකත් 64bit වෙන්න ඕනෙද ඔය method එක හරි යන්න? Plz දන්න එක්කෙනෙක් කියන්නකෝ..
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
5 Ways to Recover Lost Files after Windows 11 Update: bit.ly/3nnhsmo
@kasunmalindaranasinghe7070
@kasunmalindaranasinghe7070 2 жыл бұрын
Thanks brother. It's working perfectly. This is very simple method and effective. My Core 2 quad PC get Windows 11 and genuinely activated with this method. Thank you very much.
@tharidumayadunna156
@tharidumayadunna156 3 жыл бұрын
වැඩේ සුපිරියටම ගොඩ ගියා😌💪🔥💯thnnx bro🙏
@sanujchamindu7115
@sanujchamindu7115 2 жыл бұрын
proseser eka mokakda ane
@deadgamert3589
@deadgamert3589 10 ай бұрын
එතකොට ලැප් එකේ තියෙන ඩේටා නැති වෙනවද ? මන් කිව්වේ windows 10 එකේ තිබ්බ ඇප් ෆයිල්ස් ඒවා නැති වෙනවද . ලැප් එක රීසෙට් වෙනවද
@dimuthudheerendra2004
@dimuthudheerendra2004 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *වැඩ්ඩෙක්*
@purnodabeyasinghe2357
@purnodabeyasinghe2357 2 жыл бұрын
It worked in core to duo processor with 4gb ram.Thank you so much for this video 100% working. I didn't use a bootable drive I change the files and I run the windows setup in administrator. But it is taking some time to install. When it method is using you didnt need to change the region and stuff like that
@purnodabeyasinghe2357
@purnodabeyasinghe2357 2 жыл бұрын
@@chathurapriyashan5531 na
@Lilsafa
@Lilsafa 2 жыл бұрын
core i3 540 4GB ram Danna pulawan da
@purnodabeyasinghe2357
@purnodabeyasinghe2357 2 жыл бұрын
@@Lilsafa it will work because I tried it in core 2 duo and it works fine.The ram Iuse for this is ddr 3 4gb ram because of that it will work to you.
@Lilsafa
@Lilsafa 2 жыл бұрын
@@purnodabeyasinghe2357 Thank you very much I can download Windows 10 ios as in this video and download windows 11 ios and do the same as in this video Can I put a link with the website that downloads the file I want?
@t-webtec3123
@t-webtec3123 3 жыл бұрын
පරණ එකක්ලු Intel i5 2nd gen එකක්. ඔයා මේ දාන විදියට W10 දාන්න පුළුවන් Computer වලට විතරයි මේක දාන්න පුළුවන්. Microsoft එකෙන් මෙහෙම ලිමිට් එකක් කරන්නෙ සාදාරණ හේතුවක් ඇතුව. අපි අළුත් OS එකකට යන්නෙ Interface එකට තියෙන ආසාවට නෙවෙනෙ. මේ W11 දුවන්න ඕන Hardware වලට විතරක් තෝරල එවන්නෙ දැන් Computer 11 gen එතනින් එහාට එන ඒවනෙ. Low Performance තියෙන ඒවට දාල Interface බල බල ඉන්න වෙන්නෙ. කරන්න පුවවන් වැඩ ටික කරගන්න බැරිවෙන නිසා තමයි මෙහෙම එවන්නෙ. W10 ආවට පස්සෙ ඔය සිද්දිය වුනානෙ සුපුරියටම.
@ransisimadhusara2008
@ransisimadhusara2008 2 жыл бұрын
ee kiwwe
@PrehistoFlix
@PrehistoFlix 3 жыл бұрын
මටත් ඔය අදහස ආව. කරන්න ගියෙ නෑ. ඔය වගේ වැඩ කරන්න ගිහින් වැරදුන වාර .... 😭😭😭 දැන් ඉතින් මේක දැක්කම කරන්න හිතෙනවා . 😀😀
@PrehistoFlix
@PrehistoFlix 3 жыл бұрын
මන් ඕන් දැම්ම.කිසි ප්‍රශ්නයක් නෑ. බය නැතුව දාගන්න
@geniusgsn43980
@geniusgsn43980 3 жыл бұрын
@@PrehistoFlix ඔයා ඕක කරන්න කලින් machine එක format කරාද bro?
@anonymoushub7677
@anonymoushub7677 3 жыл бұрын
ekko hari yayi..ekko igena gani bn..
@PrehistoFlix
@PrehistoFlix 3 жыл бұрын
@@geniusgsn43980 mn C drive format karala damme
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
@@PrehistoFlix ඔයා Windows 11 iso එක download කරපු link එක එවන්න කෝ..
@akila90821
@akila90821 3 жыл бұрын
what a talented guy. thank u so much for this.
@zaidiqbal6769
@zaidiqbal6769 2 жыл бұрын
Super video aiye Very informative
@demonz2680
@demonz2680 2 жыл бұрын
Attama wadagat una... Thank you. Hariyatama me dewal piliwalin kiyala dunna. Video eka balala mat 11 gahuwa. Thank you so much..
@damindujayasinghe2744
@damindujayasinghe2744 3 жыл бұрын
අයියේ windows 11 requirements වල කියන්නේ "1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)" කියලනේ. එතන generation එක ගැන කියල නෑනේ . speed එක ගැන විතරනේ කියල තියෙන්නේ. ඇයි 8 gen වලින් පස්සේ ඒවාට විතරයි support කියල කියන්නේ?
@hesalbandara3839
@hesalbandara3839 3 жыл бұрын
මම හිතන්නෙ අද කතා කලේ සාන්ත වෙන්නැති😂😍😍😍
@gamingrowdy8010
@gamingrowdy8010 3 жыл бұрын
Wannathi 😂
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
😂😂 ඒක නෝන්ඩි වීගෙන එන්නෙ හැම එකකටම දාන හින්ද
@ae5934
@ae5934 3 жыл бұрын
නෑ bn මංගල
@rashmikashamal8027
@rashmikashamal8027 3 жыл бұрын
රන්ජා බ්න් රන්ජා
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
@@sasindu7843 ඒක ලස්සන creative වැඩක්
@kalpanaperera8112
@kalpanaperera8112 3 жыл бұрын
MN deyak kiyannam windows 11 nisa oya mara prasiddiyak labanawa🥰🥰 Super bro Oyata jayawewa
@sunethsandula4013
@sunethsandula4013 Ай бұрын
Video එකේ කියලා තියෙන විදිහට කරලා බැලුවා .අවුලක් නෑ .හොදට වැඩ කරනවා.
@janith5829
@janith5829 3 жыл бұрын
Windows එකේ අයිතිකාරයා ඉනට අත් දෙක තියාගෙන
@youdontknowme-b9u
@youdontknowme-b9u 3 жыл бұрын
මේ විදියට කරා. හොඳට වැඩ කළා. Leaked ISO එක පාවිච්චි කළා. පස්සෙ Microsoft අයගෙන් update එකක් අවා. ඒක install කරාම windows 11 official insider preview එක අවා. thank you very much 👍
@chamithasenodhith6538
@chamithasenodhith6538 2 жыл бұрын
Speed komada brother
@youdontknowme-b9u
@youdontknowme-b9u 2 жыл бұрын
@@chamithasenodhith6538 මේක කරන්න එපා. මගේ hard එක ගියා. අයියගෙ motherboard එක ගියා. OS එක බාගෙට install උනාම ඔහොම scene වෙනෝ
@techmalli19
@techmalli19 2 жыл бұрын
Supiri Oyage videos vala kava davath loku talk naha Supiri👍👍👌
@vectormaster7976
@vectormaster7976 2 жыл бұрын
How can I change the Boot Sequence? Also if we change the boot sequence, will it be able to change it again? That's the only question regarding this video.
@MrAutomobileLK
@MrAutomobileLK 3 жыл бұрын
දාගත්ත සුපිරි i3 2nd gen 4gb ram Thanks අය්යේ 💙💙💙💙💙💙
@ushan_20
@ushan_20 2 жыл бұрын
sirawatama daganna puluwan unada?
@MrAutomobileLK
@MrAutomobileLK 2 жыл бұрын
@@ushan_20 ow 👌👌
@madusanka70
@madusanka70 2 жыл бұрын
Slow nadda bn?
@MrAutomobileLK
@MrAutomobileLK 2 жыл бұрын
@@madusanka70 na
@gracegorgeous3162
@gracegorgeous3162 2 жыл бұрын
@@MrAutomobileLK Mokakdha Boot Drive ekata thiyenne SSD ekak dha HDD ekak dha ?
@ishan9605
@ishan9605 3 жыл бұрын
Aiye mn gava thiyenne lenovo laptop 💻 එකක් දාගන්න පුළුවන් da??
@liyanaarachchipriyantha9330
@liyanaarachchipriyantha9330 3 жыл бұрын
It worked out, thank you brother 🎊🎊🎊😍😍😍😍
@kaushansilvester4365
@kaushansilvester4365 3 жыл бұрын
1st comment and 1st like
@MusicBrother
@MusicBrother 3 жыл бұрын
මේක මුලින් Windows 11 Leak වෙලා තිබ්බ Site එකේ තිබ්බ නේද
@lakindu1
@lakindu1 3 жыл бұрын
මට site එක කියපන් කෝ
@imtechofficial
@imtechofficial 3 жыл бұрын
ඔන්න බැලුව ඉතින්.මට තාම එ්ත් දාගන්න බයයි
@nuwan3992
@nuwan3992 3 жыл бұрын
ඔව් බොක්කහ්
@LKTravel360
@LKTravel360 3 жыл бұрын
Good video.. Simple explanation.
@slpodda5420
@slpodda5420 2 жыл бұрын
වැඩේ නම් නියමයි..thanks aiye
@himeshlakshitha3754
@himeshlakshitha3754 3 жыл бұрын
සම්පූර්ණයෙන් sources file එකම මාරු කරාට කමක් නැද්ද
@achin7478
@achin7478 3 жыл бұрын
Windows11 daddi dan lap eke tiyn data nati wenwd?
@luxurious_now
@luxurious_now 3 жыл бұрын
Thank you, brother.
@vihangaanuththara
@vihangaanuththara 3 жыл бұрын
Niyamai video eka...❤️‍🔥
@SL_bro_
@SL_bro_ 3 жыл бұрын
SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
@aladin2181
@aladin2181 3 жыл бұрын
ඔව් මන් කැමතිම youtuber
@SL_bro_
@SL_bro_ 3 жыл бұрын
@@aladin2181 ow
@sltech837
@sltech837 3 жыл бұрын
10 eka activate krla tyenne eeka nati weida meka dammama
@moviemark4K
@moviemark4K 3 жыл бұрын
niyamai bn gammak.
@DilshanRamesh
@DilshanRamesh 3 жыл бұрын
අයියේ මං ගාව තියෙන්නේ campus එකෙන් dreams park එකෙන් හම්බුන window 10 pro activate key එකක්. මෙ method එකෙන් window 11 දැම්මොත් Active කර ගන්න පුලුවන් ද
@wikumdulanja6221
@wikumdulanja6221 3 жыл бұрын
Windows 11 එකේ කලින් ආපු එකේ Theme වල වෙනසක් තියනවා නේද original ආපු එකට වඩා
@chamilka87
@chamilka87 3 жыл бұрын
Installed on Dual core 5th gen, thanks brother
@shenjayawardana7037
@shenjayawardana7037 2 жыл бұрын
මමත් වින්ඩොස් 11 දාගත්තා mage mashin ekata e damme dinuka ayygen pihiten niyama kollek
@kaveeshanethsara7202
@kaveeshanethsara7202 2 жыл бұрын
අයියෙ Windows 11 download කරල run කරනකොට, windows 10 වල තිබ්බ backup කරපු නැති ඇප්ස් files වගේ දේවල් කැපෙනවද? නැත්තම් ඒ ටික windows 11 වල autoම save වෙලා තියෙනවද?🤧🤔
@buddikadharmapriya1943
@buddikadharmapriya1943 3 жыл бұрын
Bootable soft එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
@nisalmilintha6412
@nisalmilintha6412 3 жыл бұрын
වැඩේ නම් සුපිරි බ්‍රෝ අති සාර්තකයි පරන වින්ඩෝස් 10 එකම ඒකෙන් අප්ග්‍රේඩ් කලා ෆයිල් එකක්වත් ඩිලීට් උනේ නෑ
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.. තව Windows 10 iso එක 64 bit වෙන්න ඕනෙද ඕක දාන්න?
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
මට පොඩ්ඩක් කියන්නකෝ..
@sanka.933
@sanka.933 2 жыл бұрын
Dn veddi original iso ekenma oka karanna puluvanda ?
@thusharabandara6926
@thusharabandara6926 3 жыл бұрын
කවුද හැමදාම call කරන්නේ
@moviemark4K
@moviemark4K 3 жыл бұрын
Matai mutai thama bn eliwenakota call gannana wa.
@user-js1pp4qs6m
@user-js1pp4qs6m 3 жыл бұрын
මා හට කොල් කරෙ
@shanlnk2686
@shanlnk2686 3 жыл бұрын
මට
@sadevehas2279
@sadevehas2279 3 жыл бұрын
යකෝ හැමදාම මට call ගන්න එපා.මම online clzවල ඉද්දි clz එනවා🤣
@dilnethsandeepa109
@dilnethsandeepa109 3 жыл бұрын
කොම්පියුස් උන්ග බුන්ග
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
අය්යේ මමත් ඔය විඳිය ට්‍රයි කරා.. පලවෙනි පාර වැරදිලා තිබ්බ මොකද මන් 32bit Windows 10 iso එකක් එක්ක combine කරලා තියෙන්නේ.. පස්සේ දෙකම 64 bit අරන් run කරාට පස්සේ හරි ගියා..activate nuth කරා..Windows 11 logo එකත් ආවා.. Anyway thanks for the tip..
@vimuthpabasara861
@vimuthpabasara861 3 жыл бұрын
Mata kiyannako windows 10iso ekai windows 11 iso ekai download karana vidiya
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
@@vimuthpabasara861 Google එකේ Windows 10 iso download කියලා search කරාම මුලින්ම ඒවි Microsoft ලාගේ Web එක.. ඒක open කරාම තියනවා ~download media creation tool~ කියලා..ඊට පස්සෙ ඒක download කරලා run කරන්න
@rashmikashamal8027
@rashmikashamal8027 3 жыл бұрын
Thanks ayye
@rashmikashamal8027
@rashmikashamal8027 3 жыл бұрын
Eth mata bari una hariyata daganna😥😥😥😥😥
@sasindudeshan8443
@sasindudeshan8443 3 жыл бұрын
පට්ටම
@dalushanimhara9701
@dalushanimhara9701 2 жыл бұрын
අයියේ මගෙ pc එක Intel i3 core 2 Ram 4 GB Hrad disk 500GB දාගත්තට පස්සේ Slow වෙන එකක් නැනේ
@gracegorgeous3162
@gracegorgeous3162 2 жыл бұрын
SSD Ekak gahala itapasse ekata OS eka install karanna ethakota slow vena ekak naa ...
@vonalsl3175
@vonalsl3175 2 жыл бұрын
It works. You done well
@roshandesilva8668
@roshandesilva8668 2 жыл бұрын
Windows 10 එකත් ඉන්ස්ටෝල් කර ගන්න බැරිව එරර් මැසේජ් ආපු ලැප් එකකට ට්‍රයි කරා. දැන් Windows 11 වැඩ. තෑක්ස්...
@chelakshan6297
@chelakshan6297 3 жыл бұрын
පන දාගෙන අලුතෙන් වින්ඩෝස් හදපු සත්‍යා නන්දෙලා ඇතුළු මයිකොසොෆ්ට් ටීම් එක- confused unga bunga
@damindujayasinghe2744
@damindujayasinghe2744 3 жыл бұрын
මගේ අවුරුදු දහයක් විතර පරණ computer එකේ processor එක core 2 duo. ඒක 3.0GHz. ඒත් අලුත් laptop එකේ i7 10th genaration එකේ clock speed එක properties වල 1.3GHz 1.5GHz කියලා පෙන්නනවා. ඒත් task manager එකේ cpu යටතේ base speed කියලා පෙන්නන්නෙ 1.5GHz. ලැප්ටොප් එකෙ ස්පීඩ් දෙකක් පෙන්නන්නෙ මොකද ? Laptop එකට වඩා computer එකේ speed එක වැඩි මොකද ? අයියගේ processor එක i5 වෙලත් speed එක අඩු මොකද? කරුණාකරල කියන්න පුලුවන්ද
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
මෙහෙමයි Core to duo dual core processer එකක core 1ක speed එක තමා ඒ...අරකෙ 1core එකක speed එක අඩු වුනත් core ගානයි thereds ගාණ අනුව වෙනස් වෙනවා
@arunoddilshan
@arunoddilshan 3 жыл бұрын
මට වැරදුනා බ්‍රෝ..මගේ Processor එක 64 bit. මගේ Operating System එක තමා 32 bit. Operating System එක 64 bit වලට Upgrade කරාම මටත් Windows 11 දාන්න පුළුවන්..
@slusedphoneslk
@slusedphoneslk Жыл бұрын
Superb 100% working ❤
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
එක නම් සුපිරියක්.❤️🤙
@sudeephirushan
@sudeephirushan 2 жыл бұрын
2 gb ram එකේ බැරි ද
@harddisk123
@harddisk123 3 жыл бұрын
intel(R)pentium(R)CPU G645 @ 2.90GHz (2nd gen) desktop RAM 4GB DDR3 x64-based processor 11 danna me performance athida
@gracegorgeous3162
@gracegorgeous3162 2 жыл бұрын
Boot Drive ekata Solid State Drive ekak use karanna ethakota machine eka slow wena ekak naa ...
@HindusmPage2024
@HindusmPage2024 Ай бұрын
Hey, don't need a 8gb pen drive. The file takes 6.8 gb size
@djchanu5784
@djchanu5784 3 жыл бұрын
ලෝගො එකත් තිබ්බ නම් මරු 🙂 සමහරවිට windows update වලින් ඒක හරියන්න පුළුවන්
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
Pin කමෙන්ට් එක බලන්න‍
@ae5934
@ae5934 3 жыл бұрын
අයියේ මංගල නේද කතා කලේ 😀😀
@sajithdasanayaka1464
@sajithdasanayaka1464 3 жыл бұрын
ඕකෙ කිසිම risk එකක් නැද්ද?
@RuchiraOshan
@RuchiraOshan 3 жыл бұрын
Gammak tamai 😇🤘🏻
@computeracademy9623
@computeracademy9623 2 жыл бұрын
නියමයි හොදට වැඩ ❤️🤝💯
@chamudithajeewantha1362
@chamudithajeewantha1362 3 жыл бұрын
11 iso flie eka බාන්න ලින් එක දානකෝ
@kanishx
@kanishx 3 жыл бұрын
telegram search krpn
@nisalmilintha6412
@nisalmilintha6412 3 жыл бұрын
ChanuxBro ge Video ekak athi eke pennanawa
@mrfox3039
@mrfox3039 3 жыл бұрын
අයියේ ඔක activater ඒහේකින් active කරද්දින් අවුලක් යන්නේ නැතිවේයි නේද. හරියට active වේයි නේද.💚
@ransisimadhusara47
@ransisimadhusara47 2 жыл бұрын
Activate wenawa baya wenn epa..
@rasanjanalakshitha9975
@rasanjanalakshitha9975 3 жыл бұрын
Ela bro wade karagatta
@anupachandiraediriweera6984
@anupachandiraediriweera6984 2 жыл бұрын
Thank you very much!
@nalaka.perera
@nalaka.perera 3 жыл бұрын
Win 11 leak එකේ තියන Bugs සේරම එනවා මේ කියන විදියට ,හදිසියේ හරි කෙලවුනොත් දෙවියන්ගේ පිහිටයි, මීට වඩා හොදයි leak එකම use කරන එක, මොකද leak එක ඕනැම පරණ pc එකක run කරන්න පුලුවන්
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
මට 100% sure, ඕනේ lap එකක run කරන්න පුළුවන් leaked version එකක් kiyannako.. (I mean video or a link)
@nalaka.perera
@nalaka.perera 3 жыл бұрын
@@spotifypremium842මේ වැඩේ windows 11 iso file එකකින් කරන්න පූළුවන් ,නමුත් ප්‍රස්නය official iso file එකක් තවම release කරලා නෑ, නමුත් windows 10 insider preview එක හරහා developer build එකක් විදියට win 11 update එක ගන්න පුලුවන්, ප්‍රස්නය පරණ pc වල TPM chip එක නැති නිසා 10 update එක විදියට 11 දාගන්න බෑ, තවම official iso එක නැති නිසා මේ වැඩේ අමාරුයි, මට windows 10 insider updated එකක් ලැබුනා ,මම දැන් ඒක install කරන ගමන් ඉන්නේ, නමුත් ඒ update එකත් official site එකෙන් නෙවෙයි, නමුත් මම වෙනමම HDD එකක් install කරනවා ප්‍රස්නයක් ඉවත් අවුලක් නැතිවෙන්න, මම එම link දාන්නම්, වෙන hdd එකකට install කරගන්න, TMP support අයට නම් original update එක ගන්න පුලූවන්,
@nalaka.perera
@nalaka.perera 3 жыл бұрын
@Mohamed Rifaue yes , but ma video ekek kiyanne leak eke source eka use kerana vidiya , mama kiyanne kelinma leak eka da ganna eka meeta wada hodai nikan wate yanne nathuwa,
@cn_creation6336
@cn_creation6336 3 жыл бұрын
නියමයි ❤❤❤
@Chandimaperera01
@Chandimaperera01 2 жыл бұрын
Niyamai eka harigiya
@buildwithmee
@buildwithmee 3 жыл бұрын
First Veiw Great Video
@wimalathissa1563
@wimalathissa1563 3 жыл бұрын
විභාග දෙපාර්තමේන්තුවෙ explaine කරන්නත් ඉන්නෙ අයිය නේද
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
Ow
@The_Phoenix716
@The_Phoenix716 3 жыл бұрын
මොනව explain කරන්නද අයිය ඉන්නෙ 🥰
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 3 жыл бұрын
Ah eka thama dakala purudu😅
@wimalathissa1563
@wimalathissa1563 3 жыл бұрын
@@dinukaofficial තවනම් ආවෙ නෑ අයියා රිසාල්ට් ශීට් එක දැන් සතියයි.speed post එක දවස් 2කින් එනව කිවුවට 😅👍
@pramudikasiriwardana9025
@pramudikasiriwardana9025 3 жыл бұрын
ආනේ ඔව්මයි..මේ අය්යා තමා ඉන්නේ....😂
@chamodsamarajeewa
@chamodsamarajeewa 3 жыл бұрын
2gb ram Intel core duo 2.4 කොම්පියුටර් එකකට වැඩ කරයිද
@freefireredeemcodeofficial2111
@freefireredeemcodeofficial2111 3 жыл бұрын
First comant
@nethmajayasingha224
@nethmajayasingha224 2 жыл бұрын
තැන්කු අයියේ, පට්ට වැඩක්
@user-js1pp4qs6m
@user-js1pp4qs6m 3 жыл бұрын
උත්සහ කරලා බලමු නෙ ද අයියා
@pub106
@pub106 3 жыл бұрын
මෙක එනකං හිටියෙ 😍♥
@upulsenadeera91
@upulsenadeera91 3 жыл бұрын
Apith
@kavindaadikari1314
@kavindaadikari1314 2 жыл бұрын
error ekak enawane 0x80000001 file okkoma Copy wela antimata enne
@ranujaliyanaarachchi
@ranujaliyanaarachchi 3 жыл бұрын
Logo එකත් වෙනස් කරන්න පුළුවන් මම සම්පූර්ණයෙන්ම 11වලින් on වෙන්න හැදුව. තව file දෙක තුනක් තීනව එටික වෙනස් කරන්න එතකොට හරි.
@endx168
@endx168 3 жыл бұрын
Mona file da?
@niroshanirathnayake2
@niroshanirathnayake2 2 жыл бұрын
me mona da e file matath kiyannko
@chamathsadaru6022
@chamathsadaru6022 3 жыл бұрын
දානකන්මයි හිටියෙ
@dulinanimadith7067
@dulinanimadith7067 3 жыл бұрын
අයියේ 100% sure නේ..හද්දිස්සියේවත් මොනාහරි වුණොත් අවුල් යයි...🙂❤️
@risinusenarath7438
@risinusenarath7438 3 жыл бұрын
math oya widihata tama 11 eka gahuwe. 100% recommended
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
@@risinusenarath7438 2GB ram eke run කරන්න පුළුවන් වේවි ද
@Phantom-ys5ur
@Phantom-ys5ur 3 жыл бұрын
Ith machan me karanna tpm secureboot bypass karana ekane. Narakada paddak windows 11 danna iwasanna kiyala kiuwanam. mokadalankawe witharak neme loke godak pc userslata oya tpm and secure boot prashnaya thiyanawa. Some times windows officially release karana kota oya requirement eka ain karanna ida thiyanawa. denatamat mama hithanne samahara OEM lata tpm requirement eka ain karala. So in conclusion obage pc eka full format karala windows 11 danawa nam me method eka use karanna nethnam, vm ekakata danawanam meka use karanna. Day today use kara machine ekata meka dana eka echchara honda idea ekak neme mokada samahara inbuilt vga cards walata drivers aul wenna ida thiyanawa. mata personally windows 10 danakota oya prashne awa. eka nisa windows 11 daganna hadissi nowanna. windows 10 is perfectly capable of doing your tasks. and you will get security updates untill 2025. So thiranaya oba athe. Thawa ekak Motherboard eke TPM disable wela/karala nam eka enable karana heti video ekak danna. Godak probooks wala tpm support eka thiyanawa hariyata secureboot widiyata windows danna danne nethi ape aiyala owa okkoma disable karala normal lesi widiyata windows danawa. Jaya wewa.
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
@@Phantom-ys5ur thanks for the tip 👍
@senakaweerakkodi6349
@senakaweerakkodi6349 3 жыл бұрын
Hondata wadakara
@sltechreview4948
@sltechreview4948 2 жыл бұрын
wadath wenawa godak 😌thank you 💪
@MSTECH-eg1by
@MSTECH-eg1by 2 жыл бұрын
සුපිරිම වැඩක්✌
@rasangakaushalya6
@rasangakaushalya6 3 жыл бұрын
අවුලක් වෙන්නේ නැති වෙයි නේද??
@TheDown_Harper
@TheDown_Harper 3 жыл бұрын
අයියා අර දෙවනි පාරට ආවෙ windis 11 logo එක
@TheDown_Harper
@TheDown_Harper 3 жыл бұрын
@Ravindu Vilhara ara windos 11 install wunata passe awa logo eka
@user-gf6gu1xg5j
@user-gf6gu1xg5j 3 жыл бұрын
මමත් හොය හොයා හිටියේ මේ වීඩියෝ එක.. නියමයි..
@mohammedsathir3074
@mohammedsathir3074 2 жыл бұрын
Well done
@hesalbandara3839
@hesalbandara3839 3 жыл бұрын
Trending එනව කියන උන් 😍😍😍😁
@aladin2181
@aladin2181 3 жыл бұрын
මන්
@ADIYAx0
@ADIYAx0 3 жыл бұрын
Windows 10 iso ෆයිල් එක ගන්නෙ කොහෙන්ද 😥
@bhanudilsha1822
@bhanudilsha1822 3 жыл бұрын
youtube serch karapan
@Dark_Knight_SL
@Dark_Knight_SL 3 жыл бұрын
Chucky🤣
@HindusmPage2024
@HindusmPage2024 Ай бұрын
Can i install windows 11 on intel i5 3rd genaration, 4gb ram, 12 years old pc? Please help me??????? 😢
@akashdhananjaya5167
@akashdhananjaya5167 3 жыл бұрын
Love You Brother...❤❤❤
@chenulmethmin
@chenulmethmin 3 жыл бұрын
ayye kohomede windows 11 iso eke ganne kohome de
@amaliwathsala7028
@amaliwathsala7028 3 жыл бұрын
Ow ayye kiyanna ko
@amaliwathsala7028
@amaliwathsala7028 3 жыл бұрын
Win.11iso eke ganne widiye
@thiranmorugama6799
@thiranmorugama6799 3 жыл бұрын
Ow ayye 11 iso eke danne
@enuri_morugama
@enuri_morugama 3 жыл бұрын
Ow kiyanna
@spotifypremium842
@spotifypremium842 3 жыл бұрын
හම්බ වුණොත් මටත් කියන්න 👍
@DMBEATS187
@DMBEATS187 3 жыл бұрын
Hamadama call eken wada karamu aiyee 😂😂 AIYE WINDOWS 11 SPEED KARAGANA TIPS & TRICK TIKAK GANA VIDEO EKAK ONA Supirita video eka terenawa ❤️
@janakasamarakoon3088
@janakasamarakoon3088 3 жыл бұрын
😂😂😂😂
@piumbuddikedesilva5187
@piumbuddikedesilva5187 2 жыл бұрын
Windows 11 Original ISO file එක download කරොත් ආයි activate කරන්න ඕනෙද
@ovinduvishminabandara1345
@ovinduvishminabandara1345 3 жыл бұрын
මම හීන දකිනවා වින්ඩෝස් 11 දමන්න
@harithherath92
@harithherath92 3 жыл бұрын
Mamath
@chandana3120
@chandana3120 3 жыл бұрын
Mama me widiysta demma supiri
@ovinduvishminabandara1345
@ovinduvishminabandara1345 3 жыл бұрын
@@chandana3120 eth hari giye natham
@nuwanmenuka2352
@nuwanmenuka2352 3 жыл бұрын
මාත් ආසයි
@ovinduvishminabandara1345
@ovinduvishminabandara1345 3 жыл бұрын
@@nuwanmenuka2352 😀😀😀😁😁😁😂😂😂
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
Bro, 1. අපිට දැනට activated windows 10 තියෙන එකකට මේක දාලා activate කර ගන්න විදිහ ගැනත් හොයලා කියන්න 2. Windows 10, 11, 11 insider iso ලින්ක් ටික හැකිනම් දාන්න 3. Windows 10 Home එක update නොවන හේතුවක් තියෙනවද කියලා පුලුවන්නම් කියන්න. ස්තුතියි
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3,1 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 16 МЛН
Windows 11 Lite for all Computers - Sinhala How to Video
6:25
Chanux Bro
Рет қаралды 109 М.
Password Cracking in Sinhala
4:38
WikiHack
Рет қаралды 9 М.
Install windows 11 easy method 2023 in sinhala by malinda sir
6:01
Windows Installation without Internet - Hardware Support
6:10
pcguide lk
Рет қаралды 65 М.
Hacking the Windows S Mode
15:56
Enderman
Рет қаралды 428 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3,1 МЛН