No video

How to Speedup Any Old Computer Laptop or Desktop | ඕනිම පරණ Computer එකක් High Speed කරන්නේ මෙහෙමයි

  Рет қаралды 86,428

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

How to Speedup Any Old Computer Laptop or Desktop | ඕනිම පරණ Computer එකක් High Speed කරන්නේ මෙහෙමයි
📌 SSD ගෙන්නගන්න ඕනි අය මට email කරන්න: wijesinghedinuka@gmail.com
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 226
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
📌 SSD ගෙන්නගන්න ඕනි අය මට email කරන්න: wijesinghedinuka@gmail.com
@HarshanUs
@HarshanUs Жыл бұрын
Hp i3 lap ekakat hari yana 256ssd ekak kiyak withara wenawada
@user-mk4hu2yl5d
@user-mk4hu2yl5d Жыл бұрын
lap ekakata ganna baida
@jems_sl_ratnapura
@jems_sl_ratnapura Жыл бұрын
Ssd 1tb how mutch
@SLDJ9
@SLDJ9 Жыл бұрын
Ata akak ona
@AdeeshaImesha-fe9iz
@AdeeshaImesha-fe9iz Жыл бұрын
Kohmd gane api
@HasinthaRavihara
@HasinthaRavihara Жыл бұрын
මමත් පාවිච්චි කරන්නෙ i5 2nd gen samsung (not assembled) එව්නාට ඔන් වෙන්න යන්නෙ තත්පර 8ක් වගේ ..දැන් අවුරුදු 2ක් වගේ තාම වෙනසක් නෑ.හොදට ස්පීඩ් වැඩ❤️‍
@roadofstars3339
@roadofstars3339 Жыл бұрын
Hmm mage 2gb ram dual core no graphic card lol. On wenna 3min pahu wenawa
@asmafernando2679
@asmafernando2679 Жыл бұрын
Mata amd athlond 3.6ghz 4gb ram 512mb vga Win 11 laptop එකක් තියෙනවා. Boot time eka 4-6 seconds Lol 😁😁 SSD එකක් යන්නේ 1TB
@Bro-lb3bl
@Bro-lb3bl Ай бұрын
Matah one
@shiranpra6674
@shiranpra6674 Жыл бұрын
දැක්ක ගමන් මතකෙට ආවේ හිටපු මැකො .. voice එක ඒ වගෙමයි..
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
පුතා ඔයා කරනවීඩියෝ හරි වටිනව ලමයින්ට ඉගෙන ගන්න...හරිම පැහැදිලියි....
@gaminglakee3074
@gaminglakee3074 Жыл бұрын
පලවෙනි පාරම ssd එකට වින්ඩෝස් දාල ඔන් කරනකොට තප්පර 5 වගේ උනාට software දාල වැඩ කරල මාසයක් විතර ගියාම ටිකටික පරක්කු වෙලා තපපර 15-20 යනවා
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
වෙන්න පුළුවන් හැබැයි මැකනිකල් HDD එකක් එක්ක Compare කරද්දී මාරම Speed
@isuruvfx4377
@isuruvfx4377 Жыл бұрын
මගෙත් i7 second gen pc එකටත් SSD set කලාට on වෙන්න තත්පර 25 යි ගියේ. ඒත් දැන් විනාඩි 1.10 විතර ගතවෙනවා. ඒත් softwares වල slow එකක් නෑ. කලින් වගේම ඉක්මනට open වෙනවා. මන් හිතන්නේ OS එකේ case එකක් නිසා මෙහෙම වෙනවා ඇත්තේ. මොකද window 10 optimize වෙන්නේ අලුත් processor architectures වලට නිසා වෙන්න ඇති. ඒත් SSD ගොඩක් සාර්ථක විසදුමක් පරන pc වලට.
@kavindudamalka7915
@kavindudamalka7915 Жыл бұрын
Startup apps off කරන්න 🙃
@pradeeprangana1110
@pradeeprangana1110 Жыл бұрын
ගනන් කොහොමද
@Mind_Focus
@Mind_Focus Жыл бұрын
Mageth ohoma thama. Mara speedy. Dan nm marama slow 30s ynv dan
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. නිවුණු කටහඩක්. ඔයාගෙ ඉදිරිපත් කිරීම කාගෙත් හද බැඳගන්නවා. මවාගත්ත එකක් නෙමෙයි. සුබ අනාගතයක්. තවත් වීඩියෝ තුලින් ලංකාවේ තරුණ අයගේ hardware දැනුම වඩාත් දියුණු කිරීමට ශක්තිය ලැබේවායි පතනවා.
@samodyagihan9327
@samodyagihan9327 Жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත thnx අයියෙ❤️😍
@jems_sl_ratnapura
@jems_sl_ratnapura Жыл бұрын
Aiya nodanna dewaluth godai malli.. mata aiyage parana pc 1ka denawanam mn ekama oya wade nokara 50% speed karanawa.. ha da
@pasindubhagya7792
@pasindubhagya7792 Жыл бұрын
ඔයා අයින්කරපු computer එක දෙනවනම් කියන්න අයියේ.මමත් computer එකක් හදන්න සෑහෙන කල් ඉදන් බලන් ඉන්නේ.graphic disign course එකක් කරනවා.ඒකට computer එකක් හදන්න ඉන්නේ.
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්ත , වටින video එකක්
@user-xp7dr4rr1j
@user-xp7dr4rr1j 4 ай бұрын
අයියේ ඔයා විස්තර කරනවා ඇත්‍තට ම සුපිරි අපි ඔයත් එක්ක හැමඩම ඉන්නවා CONDRAJULATION AIYA❤❤
@travel__mania
@travel__mania Жыл бұрын
Bro High Quality presentation 👏 Its feel smooth to watch this ❤️
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
අද SSD එකක් දැම්ම Daraz එකෙන් WD Green model එක ඒක හොදයි නේද 128GB 3700 ට 2Years warrenty 😊 SSD එකට windows හරියට Clone කරන විදිහ ගෙන්න😊 ඉලඟට ❤ සුපිරි video එක😁
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Hapo daraz1ke return karanna giyama epa wenawa
@Dinu998
@Dinu998 Жыл бұрын
මං ඊයෙ ගත්තා 128gb 8000/= ක් උනානෙ😔😔
@SLC7987
@SLC7987 Жыл бұрын
m.2 gannawanam daraz eke xstar kiyala brand ekak thiye.eken ganna.gaanath adui speed eka patta
@Itz_me_Zaaaaru
@Itz_me_Zaaaaru Жыл бұрын
@@Dinu998 ගාන වැඩී brdh😮
@Dinu998
@Dinu998 Жыл бұрын
@@Itz_me_Zaaaaru මං sis.😥😥dan ithin aran iwarai
@Pasindu_marasingha
@Pasindu_marasingha Жыл бұрын
Niyama video ekak aiye hodata therenawa kiyana hamadema . Suba pathum oyata idiriyatama yanna ❤❤
@MaduwanthaPerera-dj9rh
@MaduwanthaPerera-dj9rh Жыл бұрын
Motherboard එක පරණ එකක් උනාට එක මැෂින් එකේ speed එකට බලපාන්නේ නැද්ද
@nuwanchamarasilva910
@nuwanchamarasilva910 6 ай бұрын
ඔතන ප්‍රශ්නය තියෙන්නේ මචං windows වල. පරණ pc වලට windows 7 දාලා on කරලා බලන්න. තත්පර ගණනකින් on වෙයි. Ssd එකක් දැන්මොත් ඊටත් ඉක්මන්. Windows 7 වලට උඩින් දාපු ගමන් slow වෙනවා.
@ampbmpxl
@ampbmpxl Жыл бұрын
128 ssd Core to duo 😔 මගේ දුප්පත් කොම්පියුටරේ Windows 7 ඔන් වෙන්න තත්පර 4 යි 💓 (500w power supply with DDR3 4GB ram, Foxconn Data cable,)
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
10 දාන්න 7 එපා
@KavithaKalhara587
@KavithaKalhara587 Жыл бұрын
Core 2 dou 500GB x 2 HDD 2GB ram Windows 10 22H2 On වෙන්න තත්පට 10 ක් වගේ
@Union_of_winners
@Union_of_winners 22 күн бұрын
Core 2 duo 2gb ram 320gb hdd 3.00gz cpu Windows 8 On wenna thappara 8😊
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
විඩියෝ එක නියමයි ❤️
@ChristyHETTIARACHCHI
@ChristyHETTIARACHCHI Жыл бұрын
good speak....thanks....christy....hokandara.....
@dilanwijerathna2041
@dilanwijerathna2041 3 ай бұрын
Best video brother 👏🏻
@gamingkolla8244
@gamingkolla8244 Жыл бұрын
Wwwaaaw nice bro😙😙😙
@chanulayashan5278
@chanulayashan5278 Жыл бұрын
Hdd eke explanation video ekak one ayya ❤🔥
@danushkajayawardane4868
@danushkajayawardane4868 Жыл бұрын
සුපිරි Video එක
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Thanx very usefull video
@MadhuPushpika-iz7yd
@MadhuPushpika-iz7yd Жыл бұрын
Please can you do a video about SSD fixing for laptop
@vishwajithabewardhana6964
@vishwajithabewardhana6964 Жыл бұрын
පාටිෂන් කැඩුවොත් ආයේ වින්ඩෝස් ගහන්න ඕනෙද
@TechHeartLK
@TechHeartLK Жыл бұрын
i5 2nd gen 128gb ssd 500gb hhd 8gb ram startup time - less than 1 minute
@nishanthaudaya1420
@nishanthaudaya1420 Жыл бұрын
Whatsapp number
@nadukajay1543
@nadukajay1543 Жыл бұрын
Ssd ganna salli nathi ayata 👇 Ochchara slownm c disk eke properties gihin disk clean up karanm godak durata hariyanawa nattan os eka gahana eka (free antivirus software use karanna epa ewatath slow wenawa)
@janithaprabudda3007
@janithaprabudda3007 Жыл бұрын
Windows xp Pentum 4 2GB Ram
@seniyasulohitha
@seniyasulohitha Жыл бұрын
5:07 Explain karanna
@gamingloku
@gamingloku Жыл бұрын
මම පාවිච්චි කරනෙත් i3 2 gen ekk 8 gb ram. Oya tharan nm slow na photoshop 2023 th pawichi karano podi lag ekkthino habi
@mathee_BOY_YT
@mathee_BOY_YT 11 ай бұрын
Cor to duo ekakata puluwan 4g ram ekak vitharane ekakata puluwanda ssd ekak danna😢😢
@DushanReview
@DushanReview Жыл бұрын
Core du pc ekk tamth pavichchi karana mama 🥲 😢
@MiniduBROsl
@MiniduBROsl Жыл бұрын
Mage computer eketh thiyenne hdd ekak hebayi eka on wenna yanne thappara 26yi
@umeshamaduhansi5759
@umeshamaduhansi5759 Жыл бұрын
Patta thanks aiye
@sandalipeshala
@sandalipeshala Жыл бұрын
Ane aiye A/l class valata computer ekak ganna oni.eth loku loku ganan dil ganna tharam salli na. Study valata computer ekak ganna dan mila gann kiyanna puluvanda 😢
@dilshantharusha51
@dilshantharusha51 Жыл бұрын
Core 2 duo pavichi karana mama ❤😂😂😂
@ajuwinfly8272
@ajuwinfly8272 Жыл бұрын
අයියේ මාත් g31 mother board akk aran hadagatta me awulakata thiynne tikk wela giyana mouse and key board strik wenwa mokkda hethuwa ..? .🤔
@ADmax192
@ADmax192 Жыл бұрын
Supiri macho ❤️
@nadeeshadilrukshi1060
@nadeeshadilrukshi1060 9 ай бұрын
ssd එකට windows operating system එක දාන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් කරන්න පුල්ලුවන්ද?
@deshan_c_rathnayaka
@deshan_c_rathnayaka Жыл бұрын
SSD එකක් ගහන එකද හොඳ ram එකක් ගහන එකද හොඳ (එකම price range එකක )
@yakagmaing
@yakagmaing Жыл бұрын
SSD ekak gahanna.
@hashiyasl4437
@hashiyasl4437 Жыл бұрын
හැබයි i5 2gen එකේ ස්පිඩ් අව්ලක් වෙන්න බෑ මං ගාව තිබ්බ පරන i3 2gen 4gb ram එකට ඔය වගේ හාඩ් තුනකුත් ගහලා තිබ්බේ ඔන් වෙන්න යන්නේ තප්පර 15 වගේ windows 10 වල ❤️
@yy-kx9ys
@yy-kx9ys Жыл бұрын
i7 2nd gen 128gb ssd 500gb hhd 8gb ram aulak nadda
@colambage3612
@colambage3612 Жыл бұрын
Thanks manchan..
@jems_sl_ratnapura
@jems_sl_ratnapura Жыл бұрын
Ooke oya kiyana tharam speed ne.. hebei pili ganna oni.. macanicol hard drive 1ka portabal karala speed karala pennannada.. owata godak soft thiyei..
@tharindumaduranga7924
@tharindumaduranga7924 Жыл бұрын
මගේ core 2 duo 1.8ghz , windows 10 . ඒක ඔන් වෙන්න යන්නේ තත්පර 8 යි . 😇
@vihinduvimukthi
@vihinduvimukthi Жыл бұрын
Slow venne nadda desktop windos 10 oya posa nisa
@tharindumaduranga7924
@tharindumaduranga7924 Жыл бұрын
@@vihinduvimukthi නෑ බං . මන් ෆොටෝෂොප් වැඩත් කරනවා . ගේමුත් ගහනවා . කිසිම අවුලක් නෑ. හරි විදිහට පාවිච්චි කරනවනම් slow වෙනෙන් නෑ බං .
@sithumsandakelum364
@sithumsandakelum364 Жыл бұрын
@@tharindumaduranga7924 mage lap ekath core 2 duo eken kisi wedak karanna behea😥😥
@KavithaKalhara587
@KavithaKalhara587 Жыл бұрын
@@sithumsandakelum364windows අලුතිං install කරල ලැප් එක අලුතිං හදන්න software පැත්ත
@laksara2111
@laksara2111 Жыл бұрын
2GB ram ekada bn core 2 eke
@VitharanageTishanimal
@VitharanageTishanimal Жыл бұрын
Mage gawa I3 11th gen 8gb ram 1tb hdd Onboard laptop ekak thiyenawa eka startup wenna welawa yanawa winadi 2 withara ekata nvme ssd ekak gehuwoth speed weida
@kithsiri4
@kithsiri4 Жыл бұрын
Good explanation. Keep it up
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 9 ай бұрын
i5 2nd gen කියන්නෙ ගොඩක් ස්පීඩ් proceser එකක් .
@crisanthasampath4653
@crisanthasampath4653 Жыл бұрын
mageth thiyenne okamayi.mata thappara 30-40 k yanna Dinuka. ane mandha oyage ekata wena ledak wage
@kdgimhank
@kdgimhank Жыл бұрын
වග කිමෙන් කියනවා පට් පට් එක පට්ට
@sasindu7843
@sasindu7843 Жыл бұрын
8 gen walata wada uda ekak nm NVMe ekak gahanna SSD walata wada speed
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
Correct ❤️
@dhanukjoo9868
@dhanukjoo9868 Ай бұрын
Mage core 2 do 2.93 ekak tiyenne ssd eka 128 gahala tiyenne, mikanakil hard eka 500gb 4GB ram ekka on off wanna yanne podi tappara ganak
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
Nvme Model එක නැද්ද අයියේ
@anushkaweerakkodi9315
@anushkaweerakkodi9315 Жыл бұрын
Ayye 8gb ram ek tibbat use wennne 4gm😢
@vibe-worldSL
@vibe-worldSL Жыл бұрын
මගේ එකේ power botton එක ඔබාගෙන ඉදලා ඔන් කරාම විනාඩි 15ක් විතර යනවා....restart කරාම විනාඩි 5ක් විතර යනවා.....shutdown කරාමත් විනාඩි 5ක් යනවා.....මගේ තියෙන්නේ laptop එකක්😑😑
@poornikagunawardhana2763
@poornikagunawardhana2763 Жыл бұрын
Sir mage computer ekath paanai. 2010 gaththa ekak. Eth on button eka weda ne. Meeyo kala. Hodata weda karapu meshin eka. Mokakda sir karanna puluwan. Pls.
@kavitechandplay8938
@kavitechandplay8938 Жыл бұрын
mage i3 2nd gen 2120 eken 1m vage yanakota on venavane
@TeklaNimeshi
@TeklaNimeshi Ай бұрын
Sir dp education eke coding weda kr gnna puluvnd ssd ekak demmama mge desktop eka slow
@indunilweerasingha5007
@indunilweerasingha5007 5 ай бұрын
මට තියෙන්නෙ PENTIUM GOLD processer එකක්
@SLREALTECH
@SLREALTECH Жыл бұрын
Ape Sir
@NaveeshaLakshan-t3c
@NaveeshaLakshan-t3c 4 күн бұрын
i have a 13year old i5 3rd gen pc. it is very fast
@evag4350
@evag4350 Жыл бұрын
Operating system එක දාන විදිහත් කියලා දෙන්න please.
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
sure
@pasindukumara5427
@pasindukumara5427 Жыл бұрын
Good job
@YAKAFREND-pl2um
@YAKAFREND-pl2um 10 ай бұрын
niyamai
@gamingchutta7611
@gamingchutta7611 Жыл бұрын
aiya මට pc එකේ අකුරක් නැර හයි කරන විදියහ පෙන්නනවාද 😢
@OdeeshaYt
@OdeeshaYt Жыл бұрын
මගේ ලැප් එක ගත්තු දවස් වල හිර වුනේ නෑ රැම් එක4 කාලයක් ගේම් ගැහුව free fire ගැහුවෙ ඒක ගහන්න ගත්තට පස්සේ තමා ලැග් වෙන්න ගත්තේ මේක ආයෙ ගන්නකොට තිබ්බ විදියට හදා ගන්න පුලුවන්ද plz reply ❤❤😢
@dinushaperera4228
@dinushaperera4228 Жыл бұрын
මගේ ලැප් එක acer aspire 5 core i3.4gb ram. slow නිසා ssd 250 ගැහුවා.සුපිරිම speed එකට ආවා.මාස 5කට පස්සෙ ආයිත් slow උනා ගොඩක්ම.format කරල windows දැම්ම.ඒත් හෙනම slow.මන් ගේම් ගහන්නෙ නෑ.ලොකු softwares install කරලා නෑ.ඒත් slow. හේතුව මොකක් වෙන්න පුලුවන් ද?
@c_status227
@c_status227 Жыл бұрын
matath okama una. ssd eka damma gaman speed una tika dawasakin aya slow una
@dinushaperera4228
@dinushaperera4228 Жыл бұрын
@@c_status227 මොකද කරේ?
@c_status227
@c_status227 Жыл бұрын
@@dinushaperera4228 windows ත් අය පාරක් ගැහුවා ඒත් හරි ගියේ නෑ
@BADBOY-qu8ii
@BADBOY-qu8ii Жыл бұрын
අය්යේ lap එකක් තියෙනවා එක on වෙන්නේ නෑ ඒත් mother bord එක heat වෙනවා light එක වත් fan එක වත් වැඩ කරන්නේ නෑ හදා ගන්න තැනක් නැද්ද කොලඹ ආසන්නයේ
@KavithaKalhara587
@KavithaKalhara587 Жыл бұрын
ඇතුලෙං ශෝට් එකක්
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 Жыл бұрын
power one nadda sata vitharak gahapuvama athida
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
Power ඕනි
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 Жыл бұрын
polowe paya gahala jiwithe gatha karana minissunta i5 2nd gen 4gb ram kiyanne hadda parana ekak newei yaluwa
@nethmachili8841
@nethmachili8841 7 ай бұрын
Helo mame pc eka h61 s1 motherboard ekak eke kohomada windows install karanne
@No_one15
@No_one15 Жыл бұрын
for tjose who cant afford ssds try an older version of wwindows
@draco-vl8zl
@draco-vl8zl Жыл бұрын
mata hoda coling pad ekk ganna one,,pdk vistryk kiyanko e gena
@thaveeshaudeshini2772
@thaveeshaudeshini2772 Жыл бұрын
Good video
@Respect115__
@Respect115__ Жыл бұрын
i 7 12 gen , 8GB DDR5, 512 nvme ssd ekak tibilat mage lap eka on wenna tatpara 22k yanawane .ai ehema wenne😓😓
@maxboy6093
@maxboy6093 Жыл бұрын
පරණ එක අනිවාරෙන් අයින් කරන්න ඕනද දෙකම එකපාර Use කරන්න පුළුවන් දන්නෙ නැති නිසා අහන්නෙ 😁
@wr62992
@wr62992 Жыл бұрын
Os eka ssd ekta dla ekth plug krla thynna no issue
@maxboy6093
@maxboy6093 Жыл бұрын
@dhinilekmin2541
@dhinilekmin2541 Жыл бұрын
os ekay sofware tikay ssd eke install karala photo video audio music wage ewa hdd eke danna
@m.ruhunage
@m.ruhunage Жыл бұрын
i3 11th gen 4GB ram 125GB ssd 1TB hdd Windows 11 Startup time : 3 sec
@jems_sl_ratnapura
@jems_sl_ratnapura Жыл бұрын
Wenna be.. software tikak dala balamuda
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
yako mage i5 12thgen PCI Gen 4 NVME mageth 8S Yanawane
@user-ev8kf5kt7v
@user-ev8kf5kt7v 4 ай бұрын
Obainne koheda?
@RM_perera_
@RM_perera_ Жыл бұрын
Sata SSD wageda🤭 M2 Nvme😏❤
@saminduhansamal
@saminduhansamal Жыл бұрын
aiye mage lap eke thiyenne genuin windows 11 eka lap eka shop eken gaddima hamba una eka....ithin dan ssd eka gahuwama mata ara genuin windows 11 eka ekata daganna kramayak nadda
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 Жыл бұрын
ssd kiyapuvama varga kipayak thiyeda brand eka gana neme mama kiyanne
@user-fe7wy4bx5o
@user-fe7wy4bx5o Жыл бұрын
Mage lap eka pentium gold prossesor 3minutes wage ynw on wenna
@mohamednazoordeen1321
@mohamednazoordeen1321 Жыл бұрын
Monitor eka hadanna puluwanda pls adahask denna
@ajuwinfly8272
@ajuwinfly8272 Жыл бұрын
Mamath ssd akk gehuwa තත්පර 2,3 න් ඔන් වෙන්වා 😁🙂
@OFFLINEASSISTENT
@OFFLINEASSISTENT Жыл бұрын
4s on venn nam na NVME gahuvath 6S vage yanava PCIE slot ehekata oya okkoma use karala thiyena hinda kiyanne 4s on venava nam ithin windows 10 lite os eka venna ona onna eke nam on venava 5s vage🙂🙂🙂
@UNIQUEBROADCASTING5204
@UNIQUEBROADCASTING5204 Жыл бұрын
I 3 . 2end gen eke ee kiyanne godakma paranaida
@gimsarateeshan9023
@gimsarateeshan9023 Жыл бұрын
awurudu 10kt wada paranai nm windows 10 thiyenne kohomd?
@user-kh9oz9ww7p
@user-kh9oz9ww7p Жыл бұрын
Bro SSD ekak mama mulinma gatta 2018 Samsung EVO 512GB
@anuradabuddika8166
@anuradabuddika8166 8 ай бұрын
samsung evo sata ssd aka speed hodaida
@disanakayat.w6963
@disanakayat.w6963 Жыл бұрын
Window 10 update permanent off karanna puluwanda
@travelyalu2182
@travelyalu2182 Жыл бұрын
මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ 256 ssd එකක් විතරයි .මුකුත් නොදාත් c drive එක ෆිල් වෙලා. C drive එකේ ඉඩ හදාගන්න වීදිය වීඩියෝ එකක් කරන්න පුළුවන්ද අයියේ
@besracom20
@besracom20 Жыл бұрын
මුකුත් නොදා කිඋවට , එක්කො desktop එකේ මොනාහරි ලොකු file ඇති, නැතිනම ඔයා adobe Application වගේ ඒව ඇති, නැතිනම app data පිරිල ඇති, photoshop එකෙම කරනවනම්
@sajithasarada1392
@sajithasarada1392 Жыл бұрын
විජෙ කාඩ් එක අයියෙ 1GB අවුල්ද❤
@Tharuzz-f1u
@Tharuzz-f1u Жыл бұрын
දන්න කෙනෙක් කියන්න පුළුවන් ද Ms Office package එක product key එකක් නැතුව active කරගන්න විදිහ
@LetsPlayakaNHP
@LetsPlayakaNHP Жыл бұрын
Kms auto
@Tharuzz-f1u
@Tharuzz-f1u Жыл бұрын
@@LetsPlayakaNHP Oh! Thank you 🙂✌️
@Mr_Dula10s
@Mr_Dula10s Жыл бұрын
me mn nikamata ahanne 128 ssd ekk kiyak withara weida
@AsanthaPushpaKumara668
@AsanthaPushpaKumara668 Жыл бұрын
🔥
@-jjSUCK
@-jjSUCK Жыл бұрын
aiye mage pc eka i5 10th gen 8 gb ram pc ekak thiyenne, habayi godak welawata stuck wenawa. ssd ekak gahuwoth hariyayida
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
hariyay
@fishinghunter2865
@fishinghunter2865 Жыл бұрын
Price eka kiyada
@spicymagic9390
@spicymagic9390 Жыл бұрын
SSD hard ekka da ganna
@TharushaIsuru-er7kl
@TharushaIsuru-er7kl Жыл бұрын
core 2du puluwanda
@user-bg4dz2jx3k
@user-bg4dz2jx3k Жыл бұрын
It class details plz
@amilakumara4353
@amilakumara4353 Жыл бұрын
මටනමි පැහැදිලි කිරිම මරැ මැ.කො තරුණ කාලේ වගේ කියලා මටනමි හිතුණා.
@kanishkashiran1856
@kanishkashiran1856 Жыл бұрын
mali mage machine aka i5 6th gen machan akak ram aka 16 gb mage machan akata win 11 danna puluwanda dammoth update karanna puluwanda thank u oyage channel aka supiriyatama kiyala denawa thank u
@user-kh9oz9ww7p
@user-kh9oz9ww7p Жыл бұрын
windows 10 update settings walata gihin balanna ekay penannawa win 11 walata update karanna puluwanda baida kiyala.
Speedup Slow Laptops
11:18
pcguide lk
Рет қаралды 94 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 65 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
How to speed up Desktop / laptop with SSD quickly - sinhala
12:00
අඩුවට mobile phones | laptops | computers | computer parts | computer repairing shops review |
16:35
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 23 М.
Watch this BEFORE You Buy a Laptop!
16:12
The Mysterious Tech
Рет қаралды 3,7 МЛН