KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Eka yaye kaka weti, Sunil Edirisinghe, Edward Jayakody and Bandula Wijeweera
3:00
ජනපති අද ජාතිය අමතපු කතාව. මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් නොකියූ කතාවක් අනුර කියයි
13:30
The Best Band 😅 #toshleh #viralshort
00:11
Chain Game Strong ⛓️
00:21
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Eka Yaye Kaka Weti | Sunil Edirisinghe | Edward Jayakody | Bandula Wijeweera | Sinhala Songs Listing
Рет қаралды 238,288
Facebook
Twitter
Жүктеу
1
Жазылу 182 М.
Asian Music Tune
Күн бұрын
Пікірлер: 109
@k.a.bandara3501
5 жыл бұрын
ඒ අසහාය රංගධරයා ජයලත් මනෝරත්න රංගවේදියාණට නිවන් සුව ලැබේවා😞
@naveenhewavitharana58
2 жыл бұрын
ඔරිජිනල්ම සින්දුව...සින්දුව විතරක් නෙවේ ..චිත්‍රපටිය " මංගල තෑග්ග" ඉතා වටිනා ලොකු ආදර්ශයක් තරුණ පරපුරට දෙන එදා හැදුණු නියම චිත්‍රපටියක්🔥🔥❤
@ThePzr
5 жыл бұрын
මේවා දකින්කොට දැන් තියෙන සීනී බෝල මොනාද කියලා හිතෙනවා. පව් අප්පා අපේ සිනමාව.
@himashadineth4766
3 жыл бұрын
සනත් ගුනතිලක මහත්තයගේ නර්තනය කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💙
@madushankaaravinda2455
6 жыл бұрын
මෙවන් සුන්දර අතිතයක් තිබු අපිට අද එ සුන්දර අතිතය අහිමි ඇත
@Thiviru_premarathne
3 жыл бұрын
ජයලත් මනෝරත්න රවීන්ද්‍ර රන්දෙණිය සනත් ගුණතිලක ශ්‍රියන්ත මෙන්ඩිස්
@nuwanwanigasekara
5 жыл бұрын
මම video එක කලින් බලල තියෙනව. මේ video එකේ ඉන්න ජයලත් මනෝරත්න මහත්තය නැති වෙලා අදට තුන් දවසයි. ඔබතුමා ට අජරාමර අමා මහ නිවන් සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
@ruwirakanishka7537
5 жыл бұрын
අද තවත් ශ්‍රේෂ්ඨ තරුවක් අපෙන් සමුගත්තා
@hirunifernando1078
Ай бұрын
ඇඟේ රෝම කූප කෙලින් වෙන සින්දු මේ. ජැක්සන් සර්ගේ රඟපැම අතිවිශිෂ්ටයි ❤❤
@madushankaaravinda2455
6 жыл бұрын
දුක යනු මෙ අතිතය දැන් පරපුරට නැති එකය
@imeshchandrasiri2107
5 жыл бұрын
ජයලත් මනෝරත්නයන්.... ❤️❤️
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
😢😢😢😢😢😢
@chandrikahugel5856
3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේ සින්දු ටික ට බලන්න බලන්න ආස හිතෙනවා ඇස් වලට කදුළුත් ආවා ඔයාලා වගේ අය ඉන්න එක ලොකු දෙයක් සහ සතුටක් මෙවා ආරක්ෂා කරගන්න බොහොම ස්තූතියි දීර්ඝ ආයුෂ ලැබේ වා🙏🙏🙏🙏
@manushasandarenu9761
5 жыл бұрын
හරිම මිහිරි ගීයක් . ඒ වගේම හරිම ලස්සනයි දර්ශනයක්...
@nuwanwanigasekara
5 жыл бұрын
මොනව වුනත් මේ චිත්‍රපටි අපි ඒ කාලේ බැලුවනේ අප්පා........
@kanishkalakshan8441
11 ай бұрын
මොකද්ද වෙන්නෙ කියන්න කො 😢
@nuwanwanigasekara
11 ай бұрын
@@kanishkalakshan8441 මේක යාළුවෝ 4ගේ කතාවක්. මේ film එක තියෙනවා youtube එකේ.
@akilasithara4997
5 жыл бұрын
ඇයි අපිට මෙහෙම උනේ,අතීතය කොච්චර සුන්දරද🙏🙏
@malkanthi3671
4 жыл бұрын
නියමයි අප්පා! දැන් මේ වගෙ සිංදුත් නෑ චිත්‍රපටත් නෑ...අපිට ඉතින් කොයි විදියට බැලුවත් ඉතිරි අතීතයේ වටිනා ශේෂයන් විතරමයි...
@darshanalankaratne8664
5 жыл бұрын
අද 2020 ජනවාරි 15 ජයලත් මනෝරත්න නම් අසහාය නිර්මාණකරුවා දිවි රගමඩල නම්වූ මේ යායෙන් සමගන්නා දවස. තව වතාවක් මේ යායෙම ආයෙත් ඉපදිලා තවත් පරම්පරාවක් සෞන්ධර්යය කියන කෙෂ්ම භූමියට දක්කන්න කියල ඉල්ලන්න රටක් සමාජයක් විදිහට පුලුවන්කමක් නෑ මොකද ඔබ අපි වෙනුවෙන් කරපු දේ වෙනුවෙන් යුතුකම් ඉටුකලේ නෑ. ඒත් පුලුවනි නම් ආයෙ එන්න
@akilasithara4997
5 жыл бұрын
ඔව් මචන් ❤️
@sudaraka123
11 жыл бұрын
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී එක යායේ... වලට වැටුණු එකා යකා වලටම ඇද ගනු මිසකා වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී එක යායේ...
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
Serama lassanai raweendra sar handsome and soodesant actor
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
Sooooo talanted 🌟 🤩 ⭐
@NuwanDharmaratna
5 жыл бұрын
සුන්දර මනෝරත්නයන්.... ඔබට නිවන් සුව 💐🙏
@kavindusulochana
3 жыл бұрын
හිත ඇදීලා යනවා 😭❤
@madhushajayasinghe2891
6 жыл бұрын
Respect to legendary Premakeerthi Alwis
@phill1816
8 жыл бұрын
3 of the best singers who have the born talent. this is one of the best... I really love Bandula's voice
@shansurangi
6 жыл бұрын
මෙච්චර ටැලන්ටඩ් වෙලා හිටපු ජාතියක් අද මෙලො රහක් නැහැ
@amanimamaya
6 жыл бұрын
Great lyrics of Mr. Premakeerthida Alwis, thank you very much sir, these songs never die.
@dgmharshana9182
Жыл бұрын
හෙළ සිනමාවේ වැඩ්ඩො 4 දේනෙක්🤘🤩
@avanthaperera7945
2 жыл бұрын
නාට්‍ය සහ චිත්‍රපට නළු සංයෝජනයක්.
@Ishanbroooo
3 жыл бұрын
නියමයි 💚
@AjithDesilva-c4h
2 ай бұрын
නියමයි 🌷🌷🙏🙏
@surangasilva565
5 ай бұрын
අධ්‍යක්ෂණය , සංගීතය, රඟපෑම, ගීත රචනය, කැමරාව ඔක්කොම වැඩ්ඩො. ලෙජන්ඩ් ලා
@rasikapremanath8191
2 жыл бұрын
Prema kirthi da Alvis ....,. Mahathge pada rachanaya
@ridmiHansani7447
6 жыл бұрын
දැන් විනශ වෙච්ච අපිට අහිමි අපේ දේ...
@chamuka_maduwantha
2 ай бұрын
සුන්දර අතීතය 🥺❤️
@tikiribanda3072
3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@malkanthie9996
8 жыл бұрын
great song great dance speechless excellent ..
@sajiththushara3710
2 жыл бұрын
මෙහි සන්ගීතය.j.m jayawardana මහත්තයාගේ
@footballempirefc5960
5 жыл бұрын
Niwan suwa Jayalath Manoratna sir
@ranithugeemal3635
3 жыл бұрын
නියමයි
@wageeshaillangaainghe9983
4 жыл бұрын
❤❤❤❤Mama asama sinduva ❤❤❤❤
@SSEntertainments-ul7dq
9 ай бұрын
what a brilliont act and a song
@mervinweeraratne1711
5 жыл бұрын
Bandule wijeweere te jaye sri ❤❤❤
@kottegodagesanjeewani926
4 жыл бұрын
great song
@navinduwijayarathna5496
3 ай бұрын
Legendary songs
@hashanchathuranga8659
9 жыл бұрын
Great job brother..Keep it up..thanks a lot for upload..!!
@upaliupali4789
5 жыл бұрын
මාරම පට්ටම ලස්සනයි! ❤❤👌👌👍
@tharithsavihara665
6 жыл бұрын
Superb..........
@user-zv6mz
3 ай бұрын
👌✨️Harima lassany meomerable
@maliya6577
3 жыл бұрын
Pattama lassanai
@youtbecham
6 жыл бұрын
ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ පලවෙනි චිත්‍රපටය. මම හරිද?
@sujeewaupananda4802
11 жыл бұрын
It is lovely.
@maheshrulzz8774
7 жыл бұрын
superb
@nidarshanaudagedara6467
3 жыл бұрын
me naluwo kochchara lassanada dan inna naluwanta wada
@champikadhamayanthi5668
2 жыл бұрын
Mangala thagga❤️
@PreethiNanayakkara
6 ай бұрын
Nice
@pramudimadushika5278
5 жыл бұрын
Niyamaine
@pramudimadushika5278
3 жыл бұрын
Attamada
@lucmorigo8443
4 жыл бұрын
Jayalath Manorathna Ravindra Randeniya Sanath Gunathilake Sriyantha Mendis
@අරෝෂසංජය
6 жыл бұрын
Den Hillary sindu walkway wediya kochchara lassanada mewaa...
@thamarathamara4232
3 жыл бұрын
ජයලත් මනෝරත්න,සනත් ගුණතිලක,...
@sashinthadanushka2136
5 ай бұрын
Legends
@namjoonkim7720
3 жыл бұрын
Monaa nethath hoda sinmaawak apita thibba 😩⛏️💜️eekata den thiyena gobba melooo rahskata nethi සිනමාව 😩⛏️
@lakmaluser1948
6 жыл бұрын
Menna සිංදු
@chameerasampath9936
6 жыл бұрын
අපේ සිංහල සිනමාවේ ආපූර්වත්වය විදහා පාන මෙවැනි නිර්මාන දැන් බිහිවෙන්නේ නැත්තේ අනාගත පරපුරේ අවාසනාවකට ....😂😂😂
@chameerasampath9936
6 жыл бұрын
😂
@madushankaaravinda2455
6 жыл бұрын
සුන්දර අතිතය
@TalkingEskie
5 жыл бұрын
Black and white films kochchara pattada
@windywindy123
Жыл бұрын
Mano...................kawadawth marune nathnam hondai
@Thiviru_premarathne
3 жыл бұрын
අද කාලෙ සංගිතය හා පද රචනය හා චිත්‍රපට කර්මාන්තය ට වෙලා තියෙන්නේ සාහිත්‍ය කියන විශය ගැන දැනීමක් නැති නිසා එවා විනාසයට යනවා අර්ත රසයක් නෑ දැං ගීත වල හා චිත්‍රපට වල
@pramilawarnasuriya
3 жыл бұрын
❤️❤️❤️
@malkanthie9996
8 жыл бұрын
මේවා දකින කොට සිංහල සිනමාව විනාශ වී ගිය එක ගැන පුදුමාකාර දුකක් වේදනාවක් දැනෙනවා .
@TalkingEskie
5 жыл бұрын
Eh gana kiyala wadak na
@anurishakulasekara8168
7 ай бұрын
"ටිකිරිලියා"
@pagskumara4986
5 ай бұрын
Kochcharanm sundarada e kale
@RisanduBimsath-eo7wo
8 ай бұрын
2024❤
@thaandyff4518
3 жыл бұрын
2022 ahanwa bn
@shehans9522
2 жыл бұрын
අනේ මනෝරත්න සර්😥💔
@k.c.elapatha4180
5 жыл бұрын
Mewan dhakshan siti sinhala sinmawata giya kala...Dan inna naluwo mowun ge ahalakin wath thiyanna baha.Kisima ranganawa hakiyawak naha
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
Balanoo meyalage hada,handsome desant, dn koheda mema kollo
@sugandijayalath8912
5 жыл бұрын
ඒ කාලෙ සිනමාව කොයිතරම් පොහොසත්ද.
@mihithaminodana4938
2 жыл бұрын
❤
@sudathsagara7779
5 жыл бұрын
Lawmaker Osama nailed 4 dabek
@ඇට්ටරයා-ට4ඨ
3 жыл бұрын
☝🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@071Rishi
6 жыл бұрын
lankawe pawdgalika nalika thamai me rate kalawa kawe
@Henegama324
6 ай бұрын
Film එකේ නම මංගල තෑග්ග
@ffindonesia6705
2 жыл бұрын
❤❤❤❤❤🥺🥺
@praneethmadhusara
25 күн бұрын
2025❤
@kumudunikumuduni5141
Жыл бұрын
AAA
@tharukajayasinghe7958
6 жыл бұрын
H.M JAYAWARDNE not jayarathne
@jetaudio8959
6 жыл бұрын
what is this movie
@manilkapamod7296
5 жыл бұрын
Film ek ganna widihk ndda
@n.l.enterprises3491
3 жыл бұрын
Mangala thegga Padamalawa prmakeerthi De alwis
@nilanthajayathissa6133
2 жыл бұрын
මට මේක කොච්චර බැලුවත් අතිවෙන්නෙ නෑ මොන තරම් ලස්සනයිද ඇත්තටම දැන් බැරි ඇයි මෙවේගේ නිර්මාණ කරන්න
@chalawar1668
5 жыл бұрын
Drishyem දර්මයුද්ධයක් උනා Theri ගෝරී උනා... fuck
@udithasandaruwanrathnayaka3694
8 жыл бұрын
Dan inne pabayoda meka pissu hadenawa
@imeshamadushani8566
3 жыл бұрын
mokakda me film eke nama
@chandanaprabashgunawardana6534
3 жыл бұрын
මංගල තෑග්ග 1988
@thilankasampath1985
8 жыл бұрын
me film eke nama mokakda,,...
@kenul.deeman
8 ай бұрын
Mangala Thegga
@youtubedev-gh8su
Жыл бұрын
*ලංකාව බබලපු යුග පුරුෂයෝ*
@analogworld7219
2 жыл бұрын
ඒ අසහාය රංගධරයා ජයලත් මනෝරත්න රංගවේදියාණට නිවන් සුව ලැබේවා😞
@MalikaPalliyaguru
Ай бұрын
❤
@thanujarasanjana4688
3 жыл бұрын
❤️❤️❤️
@SorangaJayamaha-m3s
2 ай бұрын
❤❤
@dushanniranga
16 күн бұрын
❤❤❤
3:00
Eka yaye kaka weti, Sunil Edirisinghe, Edward Jayakody and Bandula Wijeweera
Shirantha Samarappuli
Рет қаралды 88 М.
13:30
ජනපති අද ජාතිය අමතපු කතාව. මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් නොකියූ කතාවක් අනුර කියයි
Aluth Thorathuru
Рет қаралды 3,3 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
4:42
පරණ චිත්‍රපටවල විහිළු දැන් ඒවා වගේද බලන්නකෝ
Rajangane saddharathana thero
Рет қаралды 582 М.
5:05
සකිය සගව්වට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa With Lyrics by Rohana Baddage
gee dahana
Рет қаралды 544 М.
20:16
77 වෙනි නිදහස් උළෙලෙන් පසු ජනාධිපති නික්ම යන මොහොත-ජනතාවට ආචාර සමාචාර කරමින් ඔල්වරසන්මැද්දේ
Talk with Lal
Рет қаралды 20 М.
9:24
නිදහස් දිනයට කඩාපාත්වුන රට කන්න ආපු යකා එලපු හැටි මේකනම් මාර වැඩක් අප්පා |
Gagana
Рет қаралды 30 М.
3:20
Vikasitha pem
W.D.Amaradewa - Topic
Рет қаралды 919 М.
15:36
“මංගල තෑග්ග“ නිසා ශ්‍රියන්ත මෙන්ඩිස් අමාරුවේ වැටෙයි / Sriyantha Mendis/ බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර
Baiscope Katha
Рет қаралды 9 М.
3:50
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
S K M A N A - ස ක් ම න
Рет қаралды 477 М.
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,6 МЛН
27:22
W D Amaradeva Songs Collection
Kombuwa TV
Рет қаралды 97 М.
4:06
කුල ගෙදරින් - හුලවාලි 1976
Nihal Munasinghe
Рет қаралды 312 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН