රේගුව හොර ගුහාවක්! | Disawa 02

  Рет қаралды 6,978

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 62
@MOHOMMEDRIZVI
@MOHOMMEDRIZVI 8 сағат бұрын
පගා ගුහාවක්
@SomaWeera-l6e
@SomaWeera-l6e 3 сағат бұрын
අර RMV එකේ ලිපිකරුවගෙ ආදායම් පරීක්ෂා කලා වගේ සියලුම රේගු නිලධාරීන්ගෙ වත්කම් පරීක්ෂා කරන්න බැරිද.රජය නෝන්ජල් වෙලා මේව නරන්න බැහැ.
@nishantharuwan4267
@nishantharuwan4267 12 сағат бұрын
කටුනායක රේගුව CCTV කැමරා දානවට විරුද්ධ ඇයි
@Gamehub2030-dx6el
@Gamehub2030-dx6el 12 сағат бұрын
හොර ගුහාවක් ❤
@vipularohitha320
@vipularohitha320 7 сағат бұрын
ආයෝජන මන්ඩලයේන් තමයි 😂 මයිද ජනපති දමිමික ආයෝජන මණ්ඩලයේන් කූනු කන්ටේනර් 1500 ක් ගෙනාවේ😂 ලැජ්ජයි
@nandasirimathugamage6008
@nandasirimathugamage6008 19 минут бұрын
Good interview!
@chandichandi1664
@chandichandi1664 10 сағат бұрын
Thank you very much for information
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 11 сағат бұрын
හැම ආයතනයකම දුසිතයන් අළ්ලස් කරැවන් සිටිනවා එතකොට කොහොමද රටක් ඉදිරියට යන්නේ මීට කලින් මේවා කරන්න කෙනෙක් හිටියේ නැහැ මේ රජයෙන් එහෙම අයට සමාවක් නැහැ සිස්ටමි එක ඉදිරියට යන්න ඕනේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mathivadhanan2729
@mathivadhanan2729 5 сағат бұрын
I am proud of this honest custom officer.
@gnanadasaliyanagamage8607
@gnanadasaliyanagamage8607 13 сағат бұрын
වාහන එන්නෙත් කන්ටේනර්වලද?.
@pradeepjayasinghe4494
@pradeepjayasinghe4494 5 сағат бұрын
හොර වාහන එහෙම තමා එන්නෙ
@pradeepjayasinghe4494
@pradeepjayasinghe4494 6 сағат бұрын
ලංකාවටත් ජපන් පැපැදි එන්නේ පළවෙනි එකේ frame ටික ඊට මාසෙකට පස්සෙ රිම් සහ ටයර. අද වුනත් අල්ලගන්න පුළුවන් ගෙන්වපු එවුන් මේ දිගටම කරේ ඕක
@singithnakandalafa2742
@singithnakandalafa2742 3 сағат бұрын
රෙගුවෙ ඉන්න උන්ගෙ වත්කම් පරික්ෂණ කරන්න ඔන එකාට ගැනු දෙන්නා ගනෙ ඉන්නෙ
@saman20auto
@saman20auto 5 сағат бұрын
මුන්ගේ වත්කම් පරීක්ෂා කරන්ඩ
@rohithravichandra8114
@rohithravichandra8114 11 сағат бұрын
Ai hama container akakma balanna puluvan system kohevath nedda
@pradeepjayasinghe4494
@pradeepjayasinghe4494 5 сағат бұрын
ජපානෙන් එන හැම එකකම ඇතුලෙ තියන දේවල පොටෝ ඉල්ලනව scan එකයි පොටෝවලයි වෙනස්නම් ආයෙ open කරනව ඉතිං ලංකා රේගුව විදෙස් රේගුවලින් අභ්‍යන්තරිකව ඒ තොරතුරු ලබාගන්න ක්‍රමයක් හැදුවනම් . ලංකාවෙදි scan නොකලත් අන්තර්ගතය දැනගන්න පුළුවන්
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 4 сағат бұрын
Now with all these, our custom could be well appreciated for the measures being introduced
@SarathWimalarathne
@SarathWimalarathne 2 сағат бұрын
100/100/.පරිෂා.කරන්නැත්තමි.පෝඩි.කේනේක්.රට.ගිහින්.අරක්‍ර්‍රු.බෝතලයක්.ගෙනාවෝත්.එකනමි.අල්ලනවා😂😂😂😅
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 2 сағат бұрын
යකා කළු නෑ. පට්ට කලුයි. Wharf clerk ලා හරහා ගොඩක් වෙන්නේ. කොම්පියුටර් මාර්ගයෙන් සිද්ද වුනා නම් හොඳයි ඔක්කොම ලියකියවිලි
@SubhashMobile-z3w
@SubhashMobile-z3w 2 сағат бұрын
ඔව් airport එකේ
@MartialArt-k1c
@MartialArt-k1c 11 сағат бұрын
පට්ට හොරු.මුංගෙ මාසෙ පඩියයි මුං ජීවත් වෙන හැටියි බලන්න ඕනා.
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 4 сағат бұрын
හොරෙක් නොවනවනමි රෙගුවෙ ඉන්න බැ අනික හොරැන්ගෙ අමිමගෙන් පේන අහල වැඩක් නැ
@lepanhar9350
@lepanhar9350 10 сағат бұрын
අවංකව සේවය කරන්න සියලුම රජයේ වැඩකරන සේවකයින් ඔයාලා වැටුප් ගන්නේ මහන්සියෙන් වැඩකරන ජනයාගේ වැටුපෙන් ගෙවන බදු මුදලින්. සහ මහජන වැඩි බහුතරයක් පත් කරපු රජයකින්.
@chandasomabandara6431
@chandasomabandara6431 5 сағат бұрын
සීවලී, සීවලී! රේගුව සුදු කරන්න ඔයා මෝරලා මදි අයියෝ! 😖
@EkanayakaNandasena
@EkanayakaNandasena 10 сағат бұрын
🇱🇰(01👈⚖️🎯👂👀👈💪💪👁️👈👨‍👩‍👧‍👦👈💘💘💘🎯👈
@cuenterprises3227
@cuenterprises3227 54 минут бұрын
අල්ලස දුසනය නැතිකරන්න රේගුවෙ සෙරම මරන්ඩ ඹනේ 😂
@sameerachathuranga6560
@sameerachathuranga6560 7 сағат бұрын
Samanaya minihek widiyata reguwata giyanam therei.pagawa elipita ganne.
@NuwanTharaka-v9w
@NuwanTharaka-v9w 7 сағат бұрын
owu mageth badu adu una pettiye
@ikvideos6216
@ikvideos6216 9 сағат бұрын
Allas gaththoth siyalu depala rajasanthaka karanam ooka tikakin hari beraganna puluwan
@sudharmadissayanake1377
@sudharmadissayanake1377 6 сағат бұрын
Ou hohawak thamai hora haththa
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 4 сағат бұрын
VIP එකත් 25% ක් වත් පරීක්ෂා කළ යුතුය
@rukiechamie6502
@rukiechamie6502 5 сағат бұрын
Last time some people bought drugs inside the tractors.
@T.S.RAJASEHARAMThangavel
@T.S.RAJASEHARAMThangavel 5 сағат бұрын
එන්ජින් / අ0ක රේගුවට තිබේනම් ට්‍රක්ටර් ලෙස ගෙන් වූ වාහන එන්ජින් වර්තමානයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන්නේ මොන වාහනයක් ලෙසද කියලා පරික්ෂණයක් කරනවා ව0 චාව සොයාගත හැකියි නේද ?
@malakagunasekara5992
@malakagunasekara5992 4 сағат бұрын
Biggest horu in the country, and they are one who is killing local industries, just check assets of them with declared income, there is a huge mismatch 😢
@nalinbandara8644
@nalinbandara8644 2 сағат бұрын
ලංකාවේ රේගුවෙ ඉන්නේ මහින්ද සිරිසේන රනිල්්රංජිත්සියඹාපිය යනඅය මුදලට බදාගත්අය උපාධදාරින් ගෙවල්වල රැකයානැතිව ගෙවල්වල මෙවාරැ500000 අල්ලස්දිලා බදවාගත්තේ මෙමඅය අල්ලස්ගැනිම පගාව දුෂනය නොකර ඉදිද වරද ඵතනයි සිග්පුර්රට දියුනුකලේ ලික්වාන්යු මැතිතුමාඵවැනි දුෂිතයින් ඉතා ඉක්මනින් හිරගෙදරටයැවුවා දැකපුඅය බියඋනා වසබොන්නවනබවදැන රේගු නිධාරින් 200ක් ඉන්නවා තවමත් ඉතාඉක්මනට මෙමනිධාරින් ටික ඉත ඉක්මනට මෙමනිලධාරින් ඉවත්කරන්නගරැජනාධිපති තුමනි බුද්ධිනිධාරින්යොදවන්න අතටමවැඩා්කලහැක මහින්ද රනිල් සියඔලාපිටිය දමනලදඅය ේරන්නබැ හරියට කගනයනවා
@manojabewickrama2272
@manojabewickrama2272 5 сағат бұрын
Meka patta horek..ane ammo meka keyan pattapal boru.reguwe inne patta horu .okunwa anewa elawaladanna.aneka petarata edan anna badu.mage ammo patta horu.inne.pagawadela ona deyak eleyataganna puluwan.nikan payla keyanna.apa yako..
@mahindatennakoon3772
@mahindatennakoon3772 3 сағат бұрын
Arabe ratawala aneka dukwedala aewana badu tekat hora kana hetta pagawa nodunnot ae baduteka aedala nannattara karana unge to tennak oka
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 10 сағат бұрын
ඔක ගොර හුවාවක් තමා කුඩු අයිස් ආවේ ඔතනින්ම තමා
@cuenterprises3227
@cuenterprises3227 3 сағат бұрын
Adada danne ora ballo
@jayanthapathirana753
@jayanthapathirana753 11 минут бұрын
රේගුවේ සේරම හොරු මුන් ගහන දඩ සල්ලිත් යන්නේ මුන්ගේ සාක්කුවට අපේ ගමේ හිටියේ එකයි උගේ පරම්පරාවම ඉන්නේ ඇමරිකාවේ
@ranasinghearachchigedharma3345
@ranasinghearachchigedharma3345 6 сағат бұрын
Reguwa.suddakala.uthuma.ayathanayaki..
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 7 сағат бұрын
I propose that confiscated precious stones must be assessed and sold to Gem Cooperation
@MahendraKasturisinghe-ek9fj
@MahendraKasturisinghe-ek9fj 5 сағат бұрын
රේගුවේ ඉන්නේ සමාජයම හොරු කර්න්ඩ පුලුවන් බල්ලෝ සෙට් එකක්
@lesliemawatha7685
@lesliemawatha7685 12 сағат бұрын
ඔයි. ඩියුට් ප්‍රි එකටගොඩව් බල කාක්කෝ වගේ වටකර ගන්නවා
@sugethliya4256
@sugethliya4256 9 сағат бұрын
😂😂😂😂
@selva2041
@selva2041 4 сағат бұрын
Food item check expire date most county selling expire item very law price
@MGRPriyankara
@MGRPriyankara 7 сағат бұрын
REEGUWA CUSTOM OFFICERLATA DANAGANNA BARIWENNA OONA CONTAINEER EKA KAAGEDA KIYALA CODE SYSTEMM EKAKK DALA CUSTOM OFFICERS LATA CHECK KARALA ELIYATA DAANAKANN KAAGEDA KIYALA DANAGANNA BARI WENA SYSTEMM EKAKK DAANNA OONA
@Rohan-rv2ty
@Rohan-rv2ty 7 сағат бұрын
Toraganne waradda Nami danagena karanne dayak oke oka Podi lamayatath terenawa Hora kewa witari
@pkpperera5161
@pkpperera5161 6 сағат бұрын
MUN GEN. HORAKNE. NOKRANE KOKADYI. HOYA. GANNA. BHA. MUN. GEWANA. SUKOPBOGE. JEVETH. WATPKEN. KARNNA. BHA ,
@MGRPriyankara
@MGRPriyankara 7 сағат бұрын
CUSTOM OFFICETA BADUWEE AYITHIKARAYAGE WISTHARA DANAGANNA BARI CODE SYSYTEMM EKAKK DAANNA OONA
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,6 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
අධිනීතිඥ ද ? නීතිඥ ද?
5:36
Newsfirst Sri Lanka
Рет қаралды 115 М.
Parliament Live - 18.12.2024
Parliament of Sri Lanka
Рет қаралды 1,1 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,6 МЛН