Discover motorcycle timing chain Replacement part-1| ඩිස්කවර් යතුරුපැදියේ ටයිමින් චේන් ප්‍රතිස්තාපනය

  Рет қаралды 40,584

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 128
@sameeramaduranga8854
@sameeramaduranga8854 Жыл бұрын
ඔබතුමාට ජයෙන් ජයම වේවා කුහකකම් නැතිව දැනුම බෙදන සැබෑ ශ්‍රිලාන්කිකයො..
@upaliamarawansha1959
@upaliamarawansha1959 Жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුති
@NishanAnuradha
@NishanAnuradha Ай бұрын
Video එක නම් හොඳටම පැහැදිලියි.😀
@nirmalarodrigo4165
@nirmalarodrigo4165 2 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ සමග අපි දිගටම රැදි ඉන්නවා ...
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්තුතියි
@lakshitharanasinghe473
@lakshitharanasinghe473 4 жыл бұрын
ගොඩක් හොදට විස්තර කරනවා ජයවෙිවා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලු 🙏🙏🙏
@anuradilshan4214
@anuradilshan4214 3 жыл бұрын
පොඩි එකෙක්ට උනත් හොඳට තේරුම් ගන්න පුළුවන් ජයවේවා !
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලු 🙏🙏🙏
@kumarasiribandara9919
@kumarasiribandara9919 2 жыл бұрын
A
@darshanajeewananda2909
@darshanajeewananda2909 3 жыл бұрын
Lagadima video aka aran Anna ,,,odatath jayawawa
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks friend 👍👍👍
@hirukajayanetti5323
@hirukajayanetti5323 3 жыл бұрын
නියමයි දැනුම බෙදාගැනිමෙිදි වැඩි වෙනවා බුදු සරනයි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏❤️
@naviya2261
@naviya2261 3 жыл бұрын
Niyami aiye wade goda dagtta niyametama godak sthuuthi🙏🙏❤
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@asanthadhananjaya4239
@asanthadhananjaya4239 Жыл бұрын
Km keeyak witara padinna puluwanda timing chain daala?
@chandramalkanthi571
@chandramalkanthi571 Жыл бұрын
ඔයා තියරි එක හොදට දන්නවා.
@poornasubasinghe5768
@poornasubasinghe5768 3 жыл бұрын
පැහැදිලි කිරිම නියමයි 🙏👍👍👍🙏🙏🙏😁
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලු...👍👍👍
@nimthakadulan4518
@nimthakadulan4518 2 жыл бұрын
Niyamayi sir❤️🔥
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 8 ай бұрын
Discover 125 Head bolts torque එක කියන්න පුලුවන්ද?..
@sachinthamedis176
@sachinthamedis176 2 жыл бұрын
Aiyee. Man gawath oya bike ekakma thynwa. Lagadi gatte. Timing guard hodatama gewila. E wagema engine eken mara vibration ekak enwa. Rpm wadi weddi. Hethuwa mkkda kynna puluwnda danna widhen?
@ChannaChanna-os1hi
@ChannaChanna-os1hi Жыл бұрын
aiye mage palser 150 thiyenne mama aran auruddak wenawa me wenakota taimin chen gard ijasmant deparak dala haduwa eth hadala masayak wage padinakota ayeth sadde enawa gard deka ikmanata kapenawa ai ehema wenne
@buddhikabherath7904
@buddhikabherath7904 2 жыл бұрын
Thank so much aiye ❤🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️ thanks
@chanukadananjaya2719
@chanukadananjaya2719 3 жыл бұрын
Carburetor tuning karana vedio ekak danna
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok brother 👍👍👍
@pramithgihan873
@pramithgihan873 2 жыл бұрын
Timming chain ekak rs 1500i dhanna kiyak wage yaida
@TharukaNirmal-tv4vw
@TharukaNirmal-tv4vw Жыл бұрын
Discovery 135 engin තියෙනවාද
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
Aiye oya tools ganne kohenda
@sameeramaduranga8854
@sameeramaduranga8854 Жыл бұрын
ස්පෙසල් ටූූල් එක ගන්න තියෙනවාද කඩේ..?
@pradeepganganath6028
@pradeepganganath6028 2 жыл бұрын
thank you malli...godak watina video ekak. clutch nut removal tool eka kiyak withara wenawada?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
1500k vitara
@mohamedfaumycassim3715
@mohamedfaumycassim3715 Жыл бұрын
Mobile no.eka denna puluwanda.
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
Xcd 135 eka gear wheel set eka wata bageyak hodata karakenawa ithuru bage hirata karakenne emokada shaft eka adayakda 3 weni gear eka watenna haikarata
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Galawala balanna.... shaft adada , gear wheel gevilada kiyala .... oya kohomada baluwe engine eka galawalada...
@ruwanchamara6013
@ruwanchamara6013 3 жыл бұрын
discovery 100 bore eka k.m.kiyakinda maru karanne aluten tiyanna kiyak witara oneda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Discover 100 eke bore eka tikak ikmanata gewenawa anith bike walata wada..
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
විඩියෝ එක සුපර් ❤️ අයියේ ක්ලච් ටුල් ගන්න තියෙන්නේ කොහෙද???
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli mama gaththe wariyapola spctra eken... Daraz eken gennagannath puluhan..
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
@@TheBikerSL thnk you aiye❤️
@Nishu-t9s
@Nishu-t9s Жыл бұрын
Kayak wenawada
@niumalwithanage2097
@niumalwithanage2097 2 жыл бұрын
oylage discovery 150bike aeka rocker arm replace karana video aekak nadda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Naha bro
@CHANU1998
@CHANU1998 3 жыл бұрын
Tvs star sport eke kiyk yayida aiya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Sorry Ganannam hariyatama danne naha malli
@MevinFernando
@MevinFernando 8 ай бұрын
Very good
@nishannirosha
@nishannirosha 10 ай бұрын
❤❤❤
@asankachathuranga5105
@asankachathuranga5105 3 жыл бұрын
Ayye timeing chain eka dala head eka bor karala serama hadala bike eka start venava eth on eke tiyenne ne race karanne nethuva asletare atha arapu gaman engine eka off venava mata udau karanna plz
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Carburetor eka clean karala balanna jet block unahamath ehema wenawa..... tappet hira wadiunahamath ehema wenawa.... ewa balanna bro ...
@aselasadamal3873
@aselasadamal3873 3 жыл бұрын
dis 135eke tim chen eka oto ajas wenawa neda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් ඔටෝ එජස්ට් වෙනවා
@ruwanchamara6013
@ruwanchamara6013 3 жыл бұрын
machan discovery 100 galawannet me akarayatamada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Mita samanai bro
@praneethshyamal871
@praneethshyamal871 2 жыл бұрын
podi deyak thiye denaganna nomba eka denna berida loku udauvak
@tharindudanushka1
@tharindudanushka1 4 ай бұрын
🎉🎉
@sachinlakshitha7616
@sachinlakshitha7616 2 жыл бұрын
service centre eka koheda thyenne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Anamaduwa
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 Жыл бұрын
Aiye malaga thiyanawa 125 discower baik 1.petrol picchenawa.l1 km 40 wat weda karanne.mokada karanna ona.👍👍👍👍👍👍👍👍👍👍
@pathumjayawardana2579
@pathumjayawardana2579 2 жыл бұрын
සුපිරි
@samathweeararathna6517
@samathweeararathna6517 3 жыл бұрын
Hadal eke ti ba eka adaida kiyala balanne kohomda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ටී බාර් එක ගලවලා බලන්න ඕනෑ ....
@sujithgunarathne6801
@sujithgunarathne6801 3 жыл бұрын
රොටර් පිල්ටර් එක සහ කල්ච් එක ගලවන්න ගන්න ටූල් එක discover 150 ගලවන්න ඕනද?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් ක්ලච්එකේ නට්එක ගලවන්න අවශ්ය්‍ය වෙනවා යාලු
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
Aiye timin chain eka maru karanna oni kiyala dana ganne kohomada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Timing chaineka geunaha engine eke hada wenaswenawa malli ... eka hariyata timing chain geuna hadada kiyala balanna ona...
@ashithaashitha4748
@ashithaashitha4748 2 жыл бұрын
Aiya NB eka danna puluwanda
@kalingaprasad5580
@kalingaprasad5580 3 жыл бұрын
Taimin chen giyama adinawa madida baik eka
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Godak geunahama mis ekak enna ida tiyanawa
@danushkatharanga6747
@danushkatharanga6747 Жыл бұрын
Oya ge Pon Nambare danna puluwan da
@roshanpriyantha8410
@roshanpriyantha8410 Жыл бұрын
@nalindhakumara485
@nalindhakumara485 Жыл бұрын
125 යතුරුපැදිය res කරලා අතහැරපු ගමන් nathara wenne ai
@lakshanthilina9444
@lakshanthilina9444 3 жыл бұрын
Takz aiya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍❤💜💛
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
Start. කරලා ටිකක් දුර යනකොට කට කට ගාල ඇහෙන්නේ timing chain ගේවුණාමද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Hariyata sadde ahanne natuwa kiyanna amarui friend
@gimalkapathum6795
@gimalkapathum6795 2 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද බයික් ඒකේ ටයිමින් චෙන් ඒක ගෙවුනම බයික් ඒක 3 වෙිනි ගියර් ඒකේ යනකෝට ගැස්සි ගැස්සි යන්නේ ඇයි කියලා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ehema wenna vidihak naha... wena ledak athte... 3 rd gear wheel wala aulak ati...
@gimalkapathum6795
@gimalkapathum6795 2 жыл бұрын
ක්ලචි පේටි ගෙවුනම ඒම වෙිනවාද
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 2 жыл бұрын
කොහෙද තියෙන්නේ workshop එක
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Anamaduwa
@ishanchamila
@ishanchamila Жыл бұрын
great
@supunchinthana331
@supunchinthana331 2 жыл бұрын
ටයිමින් ගාඩ් කැඩුනාම සද්දයක් ඇහෙනවද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඔව් ...
@aselasadamal3873
@aselasadamal3873 3 жыл бұрын
clach paluwa galawan nethuwa udin hed eken galawalath chen eka dana puluwam neda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එහෙම දාන්න නම් චේන් එකේ පින් එකක් ගලවලා පරන චේන් එකෙත් ගලවලා පරන චේන් එකේ අලුත් චේන් එක අමුනලා සම්බන්ධ කරලා පරන චේන් එක ඉවත් කරලා... අලුත් චේන් එකේ පින් එක සම්බන්ධ කරන්න ඕනෑ ..
@aselasadamal3873
@aselasadamal3873 3 жыл бұрын
ow mage ahema tama kare,
@janakamaduranga8854
@janakamaduranga8854 2 жыл бұрын
කල්ච් එක ගලවන ටූල් එක මොකක්ද ඒක ගන්න පුළුවන් කොහොන්ද. ස්තුතියි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Daraz eken genna ganna puluhan
@janakamaduranga8854
@janakamaduranga8854 2 жыл бұрын
@@TheBikerSL එක එක බයික් වල ෆෝක් ඔයිල් කැපෑසිටි එක හොයාගන්නෙ කොහොමද
@tharindumadushan9614
@tharindumadushan9614 2 жыл бұрын
20:10 මේ වීල් එක pulsar 135 එකේ මේ වගේ ගලවලා ගන්න පුලුවන්ද ??
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Baha
@pathum1984
@pathum1984 2 жыл бұрын
🔥
@sidathdakshitha5730
@sidathdakshitha5730 2 жыл бұрын
රොටර් ෆිල්ටර් එක මාරු කරන්න වෙන්නෙ මොනා වුනාමද?. ක්ලච් එක ෆුල් ඇල්ලුවත් ගියර් මාරු කරන්න අමාරු මොනා වුනාමද අයියේ ?... පොඩ්ඩක් කියන්නකො
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Rotar filter danna wenne naha...
@ruwindulakshitha703
@ruwindulakshitha703 4 жыл бұрын
කීයක් විතර වෙනවද ටයිමින් චේන් ඔරිජිනල් එකක්
@TheBikerSL
@TheBikerSL 4 жыл бұрын
1200 විතර වෙයි
@ruwindulakshitha703
@ruwindulakshitha703 4 жыл бұрын
@@TheBikerSL Thanks. පොඩි ප්රශ්නයක් තියෙනවා. මම ලග Caliber 115 ෆෝක් බට දෙකකුයි ඩිස්ක් කැලිපර් & පොම්ප සෙට් එක තියෙනවා. 17 සයිස් ඩිස්ක් තැටිය තියෙන රිම් එකක් හොයා ගත්තොත් ඒක ඔය පරන ඩිස්කවරියට සෙට් කරන්න පුලුවන් වෙයිද 😕
@TheBikerSL
@TheBikerSL 4 жыл бұрын
T බාර් එකට පෝක් සෙට් වෙනවාද බලන්න
@presannamaddumakumara575
@presannamaddumakumara575 2 жыл бұрын
ඇංජිං ටයිමින් තියෙනකොට වෑල් ලග ලග කට්ට දෙකටද ටයිමින් තියන්නේ දුර කට්ට දෙකටද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
වීඩියෝ එකේ විදිහට තියන්න
@nilantha9575
@nilantha9575 Жыл бұрын
යාලු පොඩි ස්පොකට් විල් එකේ අක්සල් එක ගාවින් ඔඉල් එන්නේ ඇඉ
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Oil seal replacement
@අකිලකවින්
@අකිලකවින් Жыл бұрын
කො මෙකෙ ටයිමින් චෙන් එක දාන විදිහ
@chanakanamal1161
@chanakanamal1161 2 жыл бұрын
ගොඩක් හොදයි පැහැදිලි කරනවා. ජය වේවා...!! Bajaj Pulsar 150 (2016) යතුරුපැදියේ Timing Chain මාරු කරන විදිහ විඩීයෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද? ස්තුතියි.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok bro 🙏❤️
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 3 жыл бұрын
135 සහ 125 වෙනස මොකක්ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එන්ජින් දාරිතාවය වෙනස් .... ඒ කිව්වේ බෝර් එකේ ඇතුලේ සයිස් එක වෙනස් ...
@nilantha9575
@nilantha9575 Жыл бұрын
යාලු බට්ට්‍රිය චාජ් වෙන්නේ නැත්තේ ඇඉ
@KEVINboy687
@KEVINboy687 3 жыл бұрын
අයියේ ඔය වැඩේ කරන්න කීයක් විතර යනවද...👍🤔
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
6000 විතර යයි බඩුවලටත් එක්ක මල්ලි... 👍👍❤
@dhananjamotors
@dhananjamotors 3 жыл бұрын
@@TheBikerSL වැඩි නැද්ද බ්‍රෝ
@dilipsadaruwan
@dilipsadaruwan Жыл бұрын
@@TheBikerSL ff
@amindadilshan4697
@amindadilshan4697 3 жыл бұрын
Contact number ekk danna බැරිද ????
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=917099475596646&id=100018898053719
@anuradilshan4214
@anuradilshan4214 3 жыл бұрын
මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
0711088859
@lakshanthilina9444
@lakshanthilina9444 3 жыл бұрын
aiya bor karanna video eka danna ko aiya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli mamanam bore karanne naha mama try karannam video ekak e gana danna...
@dhananjamotors
@dhananjamotors 3 жыл бұрын
අද bajaj discovery /pulsar/ct100වගෙ සයිකල් 12ක් ගැරෙජ් එකට ආවා යුටියුබ් බලල වැඩේ අනපු බාස් මහත්වරුන්ගෙ වැඩ නිසා .....ක්ල්ච් හෝල්ඩින් ටූල්ස් වෙනුවට ඉස්කෲ නියන් වලින් වැඩෙ දීලා (ක්‍රෑන්ක් වීල් එකයි clutch wheel එකයි අතරට ඉස්කුරුප්පු දාලා/ඇන ඔබලා/ගියර් වීල කෑලි ඔබලා වැඩේ අනලා.....තවත් සයිකල් 5ක් ආවා...මුන් බාගෙට දැනගෙන ගැරෙජ් අටවගත්තම පාරිභෝගිකයන් අසරනයි....උන් නිසා අපිට වාසියී...බනින්න හිතෙනවා නම් බැනපල්ලා .....උදව් ඕනනම් කියපල්ලා...
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
brother මම විඩියෝ මගින් හරියට වැඩේකරන අාකාරය පමනයි කියලා දෙන්නේ... වැරදියට වැඩ කරන විදිහ කියලා දෙන්නේ නැත... මගේ වැඩවල වැරැද්දක් තිබේනම් කියන්න.... ස්තුතියි ඔබෙි අදහස් වලට...💛💙❤
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඔබේ අදහසට එකගයි..
@isharaindunuwan6024
@isharaindunuwan6024 3 жыл бұрын
ජය හොද කෙනෙක් අවංකව දන්න හැම දේම කියලා දෙනවා ඔයාගේ contact number ekak denna
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
0711088859
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි brother 🙏🙏🙏
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Bajaj Discover 135 / 125 Engine Rebuild ] Engine disassembly Part 1 HD
13:42
Discover 125 Full Engine Fitting Fully explained
15:46
The Mechanic Tech
Рет қаралды 10 М.
135 discovery bike engine repair (please subscribe chanal )
25:15
Nilanka st chanal
Рет қаралды 40 М.
Here are some things to consider before replacing the timing chain.
5:05
Piston With Anu Bro
Рет қаралды 9 М.
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 35 М.