කව්රුත් දැකල නැති යාල “ඛාන්ලා” Discover Sri Lanka| Rupavahini News

  Рет қаралды 29,966

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 86
@pasinduransara6695
@pasinduransara6695 Күн бұрын
මැරුණෙ නෑ, මිනිසු මැරුව මේ ඔක්කොමල. 😭😭😭
@Saranga-fe2ks
@Saranga-fe2ks 22 сағат бұрын
උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබෑවිලා සුන්නත්දූලි වෙලා යන්න ඕන ....සාප වේවා 💥🤮🙏
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 2 сағат бұрын
😢
@sarojikajayamini227
@sarojikajayamini227 Күн бұрын
මේ ඡායාරූප දකින කොට හරිම දුකයි 😢😢😢😢නමුත් මේ වනතුරු මේ සද්දන්තයින් ගෙ ජිවිත ආරාක්ෂා කරන්න කටයුතු කරන්න කටයුතු සිද්ධ නොවිම හරිිම දුක්ඛිතයි අදටත් මේ සවභාවධර්මයේ මුතු කැටවල ජිවිත අවදානම් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣
@ElephantSoul
@ElephantSoul 22 сағат бұрын
ඇත්තෙන්ම අපි දකින්න හිතලවත් නැති ඇත්තු ටිකක් බොහොමත් ස්තුති ඔබ දෙපලට ❤❤❤
@SajinFernando
@SajinFernando Күн бұрын
සුපිරි ඇත්තු ටිකක්🐘🐘🐘❤ කාලකන්නි තිරිසන් මිනිස්සු නිසා අපිට අයේ දකින්න ලැබෙන්නේ නැහැ මේ ඇත්තු ටික මේ ඇත්තු ටික මේ විදියට චායාරූප වලින් අපිට දකින්නට සැලැස් වූ අයට ස්තුතියි❤ මේ ඇත්තු ටිකට වින කෙරු සැම මනුෂ්‍යයෙකුටම අයේ උපදින සැම ආත්මේක දිම මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා මගේ පැතුම
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 22 сағат бұрын
ඇත්තටම මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා.. මම කාලයක් යාල ආශ්‍රිතව ජීවත් උන නිසා හොඳින් දන්නවා.. 1. දේශපාලකයන් ඔවුන්ගේ වාසියට , මුදල් නිසා මහා පරිමාණව ඉඩම් ව්‍යාපරිකයන්ට දුන්නා.. 2. තමන්ට ස්ථීර චන්ද ප්‍රමාණයක් හදාගන්න මිනිසුන්ව පව්ල් පිටින් වනාන්තර එලි කරලා පදිංචි කලා.. මේ කාරනා දෙක නිසා බලය තියෙන මිනිස්සු තව තව ඉඩම් වනාන්තර වලින් අල්ලා එලි කලා.. ඒකෙන් අලින්ට තමන්ගේ වාසබූමි, අහාර නැතිඋනා..අනිකා අලි ජීවත් වන මායිමක් තියෙනවා.. ඔවුන් ඒකෙන් පිට කවදාවත් යන්නේ නෑ.. මැරෙන තුරු ඒ සීමාව තමයි පාවිච්චි කරන්නේ.. මිනිස්සු බලෙන් ඒ සීමාවන් පාවිච්චි කරනකොට ාලි එක්ක ගැටුම් ඇති වෙනවා.. මොකද එයාලා දන්නේ නෑ එයලගේ සීමාව අහිමිවෙලා කියලා.. ඕකට විසඳුමක් හොයනකම් ප්‍රශ්නය එක තැනමයි.. මම ඒ කාලේ දැකපු දෙයක් ඌව පලාතේ දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් ලක්ශ ගානක් හොර ඔප්පු හදලා විකුණුවා. 2000න් පසු ඉඩම් විස්තර පරික්ශා කලානම් අසුවෙනවා..
@mihiranrandika007
@mihiranrandika007 21 сағат бұрын
2:34 දැක්ක සුපිරිම පොටෝ එක. වම් පැත්ත කෙළවරේ ඉන්නේ දීඝ 1, මැද ඉන්නේ රේවත වගේ, පිටිපස්සේම ඉන්න ලොකු ඇතා වළගම්බා වෙන්න ඕන, ඒ ලග ඉන්න පැටියා මංගල හෝ ඇසළ. මේ කට්ටියම 2020 වගේ වෙනකල් හිටිය එතකොට මෙයාලා හොද සද්ධන්ත ඇත්තු. කියාගන්න බැරි ලස්සනක් තිබ්බේ ❤🐘
@domlans681
@domlans681 17 сағат бұрын
මංගල ඉන්නව නේද
@mihiranrandika007
@mihiranrandika007 14 сағат бұрын
@domlans681 මංගල, ඇසළ ඉන්නවා තාම
@thilininisansala3259
@thilininisansala3259 Күн бұрын
මෙවැනි සතුන් නැවත මේ පින්බිමේ පහල වී බොහෝ කල් සුරක්ෂිතව වෙසේවා. එයයි එකම පැතුම.
@pradeepng-yi9gw
@pradeepng-yi9gw Күн бұрын
මේ සතුන්ගේ වටිනාකම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මේ සත්තු ආරක්ෂා කර ගන්න ඕන.. රටක වටිනා සම්පත් තමයි මේ සතුන්... විදේශීකයන් එන්නේ මේ සතුන් බලන්න.. මේ සතුන්ගේ වටිනාකම අගය දාන්න නිසා..
@American_Mod_Bubby_Achchi
@American_Mod_Bubby_Achchi 9 сағат бұрын
Great job Vajira!!!! Very glad to see that you are able to share your treasured collections with the world on this platform.
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 16 сағат бұрын
වජිර මේ ඇතුන් පිලිබඳ අද්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ ලොකු සේවයක් සිදු උනා. මේ සතුන්ට ආදරය කරන්න ලොකු පිරිසක් රටේ බිහිඋනා. ඇතුන් හඳුනාගෙන නාමකරනයක් සිදුකිරීමෙන් එම ඇතුන් පිළිබඳව වෙන වෙනම සොයා බැලීමේ උනන්දුව ඇති උනා. අපේ කණ්ඩායම වගේ තවත් අය බිහිඋනා. දැන් දළ ලබාගැනීමේ පරමාර්ථයෙන් ඇතුන් මරාදමන එක සැලකියයුතු ලෙස අඩුවී තිබෙනවා. මේ සතුන් දැන් මියයන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිපලයක් ලෙසයි. මා ඇතුළු අපේ කණ්ඩායමත් වසර 20ක පමණ සිට ගවේෂණයේ යෙදෙනවා. ලැබූ අත්දැකීම් ඉතා විශාලයි.
@senevirathnabandara9561
@senevirathnabandara9561 Күн бұрын
කුමන ආකාරයෙන් මිය ගියත් මේ ඇතුන්ගෙන් සාතිශය බහුතරය අපට අහිමි වෙන්නෙ එක් නිශ්චිත හේතුවක් නිසා,,,,, අනිකක් නෙවෙයි, දළ, ඇත් දළ. 😢😢😪😪😭😭
@NaveenKumar-kg4yu
@NaveenKumar-kg4yu 9 сағат бұрын
ඉන්න ටිකවත් රැකගමු.❤
@dewmialwis4188
@dewmialwis4188 17 сағат бұрын
අපිට හෙන ගැහුනේ ම මේ වංචා කාරී අපරාද නිසා 🦣🦣🦣🦣🦣🦣🦣😪😪😪😪😪
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 19 сағат бұрын
😢😢😢❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️ Thank you for the Beautiful pictures💐💐
@g.d.tharanga3712
@g.d.tharanga3712 Күн бұрын
What a talented photographer, what amazing elephants.
@marssananadhammananndahimi3866
@marssananadhammananndahimi3866 Күн бұрын
අපේ වටිනාකම් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට ඕනේ සල්ලි විතරයි.
@anilliyanage1505
@anilliyanage1505 Күн бұрын
විවෘත ආර්ථිකය කියලා ඉතිහාසය, සාහිත්‍යය පෙළ පොත් වලින් අරන් දාලා නරුමයො සෙට් එකක් හදාගෙන ගියා.
@nampath3502
@nampath3502 22 сағат бұрын
Very well said 🙏
@prasadlakmal6719
@prasadlakmal6719 Күн бұрын
යාල සැන්ඩෝ ගැන ආරංචියක් නැද්ද තවම 😟🙄
@nera2497
@nera2497 21 сағат бұрын
Obatah.mage..pranamaya🎉🎉🎉
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 21 сағат бұрын
❤❤❤
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 Күн бұрын
අන්තිමට ඉතිරු චායාරූප විතරයි. සත්තු මරා දාලා. ඒවට නිසි දඩුවමුත් නෑ තවම විසදුමුත් නෑ. 😢😢
@naughtytippy2683
@naughtytippy2683 Күн бұрын
විසඳුම් කොම්ද දෙන්නේ උම්බැයි මහ එකාගේ ඇමතියානේ අලි මරන්න කිව්වේ 🤣
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 5 сағат бұрын
@naughtytippy2683 ඊට කලින් අලි මරල නෑ නෙ නේ.
@tharindudanushka1547
@tharindudanushka1547 23 сағат бұрын
Respect ❤
@krishanthiperrera551
@krishanthiperrera551 21 сағат бұрын
මම යුධ හමුදාවෙ හිටියෙ මඩකලපුව නගරයේ .1992 දී දවසක් කෝච්චියේ ගියා නිවාඩු ඉවරවෙලා වැඩට ගියේ. මඩකලපුවට යන අතර තුරේ මම දැක්කා අලි ඇත්තු යායක් මම ඒ දසුන දැක්කා ම භීරානත වෙලා ගියා සද්දන්ත අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හිටියා. ත්‍රස්තවාදී කාලයේ දී ඒ සතුන්ට අනතුරක් තිබුනේ ඉතා අඩුවෙන් වෙන්න ඕනේ.
@ajaude
@ajaude 22 сағат бұрын
මේ channel එක ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කිරිම සුදුසුයි කියා මා සිතනවා .
@liyanagedilhani1644
@liyanagedilhani1644 20 сағат бұрын
ලස්සන සතුන්
@vishmaranaweera3074
@vishmaranaweera3074 23 сағат бұрын
❤😢
@akilamb1939
@akilamb1939 Күн бұрын
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 22 сағат бұрын
දැන් ඒ ඇත්තු නැ ඔක්කොම මේ රටේ බත් කන හරක් මරලා දාලා 😭😭😭😭
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 7 сағат бұрын
සියඹලංගමුවේ ඇතා 🥹😢
@liyanagedilhani1644
@liyanagedilhani1644 20 сағат бұрын
ජාතික වස්තූ😔😔😔😔😔
@dilz1752
@dilz1752 21 сағат бұрын
මේ සත්තු මරපු අයට නීතිය කො ?
@damudarielakshmie3996
@damudarielakshmie3996 21 сағат бұрын
නිසි රැකවරණයක් නැතිව අහිමි වුණු අහිංසක සත්තු..
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 23 сағат бұрын
ඇත්තු මරලා දල අරන් කැවා එකයි උනෙ
@ravishfernando9374
@ravishfernando9374 22 сағат бұрын
දීඝ දන්තු 2 ඇරෙන්න අනික් ඔක්කොගෙම මරනෙ කෙළවරක මිනිස් ක්‍රියාකාරකම් තියෙනවා...
@disnaranjanie7634
@disnaranjanie7634 21 сағат бұрын
so.sad😢😢😢😢😢😢😢😢
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 8 сағат бұрын
😢😢😢
@Hashanka411
@Hashanka411 18 сағат бұрын
කවදා හරි ඉතිරි වෙන්නෙ photo විතරයි.ඒ ගාන්ට අලි මරනව 2050 වෙද්දි ඇත්තු නැත්තටම් නැති වෙන්න පුලුවන් ලංකාවෙ 😢
@achalabanuka
@achalabanuka 21 сағат бұрын
අනෙ ඒ සත්තු පව්😢
@wildlife2841
@wildlife2841 Күн бұрын
දැනටත් යාල, මාදුරු ඔය, ඔය වගේ ඇත්තු ඉන්නවා, එයාල මිනිසුන්ගේ ඇස ගැටෙනවා අඩුයි...
@dharshanaperera5845
@dharshanaperera5845 22 сағат бұрын
Nice documentary...so sad to hear real statistics
@AJJDayarathna
@AJJDayarathna 23 сағат бұрын
🥺💔
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 21 сағат бұрын
🙏🙏🙏🙏☘️☘️☘️☘️🎉🎉🎉👌
@adariyasinghe127
@adariyasinghe127 8 сағат бұрын
සියඹලන්ගමුවෙ ඇතා මැරුවේ මහින්ද හේතුව එයාගෙ අපලෙකට දලගන්න ගිහින්.
@sugathperera7479
@sugathperera7479 22 сағат бұрын
🐘❤😪
@prabathpriyantha9431
@prabathpriyantha9431 11 сағат бұрын
Minissu nisa saddanthayi okkoma dawasaka apita nethi wenawa😢😢😢😢😢
@Update-1st
@Update-1st 18 сағат бұрын
ඉක්මනින් තිරිසන් මිනිස් ජනගහනය පාලනය වී ස්වබාදහම යලි ස්තාපිත වේවා
@Cvvgjb
@Cvvgjb 15 сағат бұрын
Horahethta maran kala.kalakanni.
@vishwathiva6268
@vishwathiva6268 13 сағат бұрын
මෙයාලා ලන්කාවට සම්පත්. ආරක්ෂා කරගන්න නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
@BuddikaAnanda-q2d
@BuddikaAnanda-q2d 21 сағат бұрын
Oya pin Kara e saththu dakinna..dukai mewa mema nathiweddi.. Baladarin meganath hoyala danwath balanna
@CoonjanUdhay
@CoonjanUdhay 16 сағат бұрын
Maruna newi thirisan mini's ballo maruwa.danuth ehemai.me sathun siyalu denatama niwan suwa labewa.😢😢
@pasanmalinda9166
@pasanmalinda9166 21 сағат бұрын
May rajayen wath ali ethun marana ayata marana danduwam laba denna katayuthu karanawa nam hondai....
@nithyanithya5991
@nithyanithya5991 20 сағат бұрын
Mema chayarupa dakinako papuwa pichchila yanawa.😢😢😢😢😢 Kohomada mewage saddanthayo minissu maruwe. Aththutika marapu pawkarainta sobadahamin danduwan lebewa,
@lillyd3016
@lillyd3016 Күн бұрын
Vajira Wijegunawardana is he Manohari’s son ? Looks like his mum
@kumuduwimalarathna7744
@kumuduwimalarathna7744 22 сағат бұрын
Aparade😢
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 10 сағат бұрын
🐘❤️💔😭😱🤔😭💔😮❓🇨🇦🇱🇰🐘❤️🥰😍🔥💯🐘🙏
@noname-ru7zn
@noname-ru7zn 13 сағат бұрын
rewatha deega 1,2, barana ehm walagambage jana wenna athi
@HarshaRandayaWaragoda
@HarshaRandayaWaragoda 19 сағат бұрын
Siyabalan gamuwe athata gahanna athek hitiye nah e kale adatath mathakai gamatama awilla uwa alan giya hati 😢😢
@IndiraWelgama
@IndiraWelgama 17 сағат бұрын
මේ සත්තුන්ට පුබ්ලිසිටි දෙන්න ගියායින් තමා උන් නැතිඋනේ.
@oshadhadammika9890
@oshadhadammika9890 3 сағат бұрын
ඇත්තුන්ට විදේශ මුස්ලිම්‍ නම්‍ දාන්න එපා ලංකාවේ‍ කොච්‍චර නම්‍ තියෙනවද
@hasithasampath7689
@hasithasampath7689 22 сағат бұрын
Marune ne " maruwa" dawsata keeyak ehema wenawada pereda current dala marune bade patiyek hitapu ammek okun kunu wela marenna one 😢
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 19 сағат бұрын
Anee😢😢 A koheda
@bimsarakavidu
@bimsarakavidu 22 сағат бұрын
valagamba giya aurudde marune
@naughtytippy2683
@naughtytippy2683 Күн бұрын
Excuse me කුනූ හෝදන නාලිකාව, කරුනාකරලා ලපයාගේ පච පච පෙන්න පෙන්න මිනිස්සූ රැවැට්ටුවට කමක් නෑ ජීවතුන් අතර ඉන්න මේ වගේ ඇත්තූ market කරලා show දාලා ඒ ඇතාගෙත් ජීවීතය විනාශ කරන්නහදන්න එපා.
@domlans681
@domlans681 17 сағат бұрын
ඔයා වැරදු චැනල් එකට ඇවිල්ල තියෙන්නෙ😂 හිරු කියල එකක් තියෙනව ටිකක් බලන්ඩකො කුනු නෙවේ ලැට් පිටින් පෙන්නන්නෙ. මේව market කරන්ඩ ඔනෙ තමා මී හරකො කොච්චර වටිනවද කියල තෝ දන්නවද? තෝ දැං මේ වැළලෙන්නෙ කලින් එවුන් ඉද්දි මේ ඇත්තු බේරගන්ඩ මොකද කරේ?
@naughtytippy2683
@naughtytippy2683 16 сағат бұрын
@domlans681 මොකද මේ රිදිලා 🤣.හිරූ කියන්නේ කුනූ හොයන නාලීකාව කොටි සිරස රූපවාහිනී කියන්නේ කුනූ හෝදන නාලිකා, හෝදන කුනූ වලට හෝම්බ දාලා අතුල්ලන්නේ උබලා වගේ ගෙබියෝ 🤣.කලින්නම් ඇත්තූ කිහිපදෙනෙක් හරි බේරිලා තිබ්බා ඒත් දැන් නිකන් අලිත් එක්කම මරලා ඇටකට්ට විතරක් ඉතිහාස ගතවෙයි මොකද මහ පුටුවේ පචයාගේ ඇමතියනේ ඕනම සතෙක් මරන්න අවසර දුන්නේ 🤣.කාලකන්නී තවත් කඩේ යනවා ඒ පාහරයන්ට
@gayanpriyankara2606
@gayanpriyankara2606 19 сағат бұрын
Respect ❤
@malincooray4861
@malincooray4861 20 сағат бұрын
❤❤❤❤❤❤
@manujansen3328
@manujansen3328 19 сағат бұрын
❤❤
@wasantharj121
@wasantharj121 15 сағат бұрын
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 16 сағат бұрын
❤❤❤❤❤❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН